No video

ප්‍රේමය, බැඳීම නිසා විඳින දුකට නැද්ද සැනසීමක් | Welimada Saddaseela Thero

  Рет қаралды 845,394

Shraddha TV

Shraddha TV

3 жыл бұрын

#SaddaseelaThero #SadLove #DharmaDeshana
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 216
@meshi_vlogs
@meshi_vlogs 3 жыл бұрын
අනේ මට නම් එපා වෙලා ඉන්නේ ස්වාමීන් වහන්සේ 😣.ආදරයක් නිසා විදවලා විදවලා තිත්ත වෙලා ඉන්නේ.මේ ජරා බැදීම් අතහැරලා කිසිම දුකක් නැතුව ඔබ වහන්සේලා හිනාවෙලා ඉන්නවා වගේ මටත් හිනාවෙන්න තියේනම්.දුකයි කියලා තේරෙනවා ස්වාමින් වහන්ස.අතහැර ගන්න ශක්තිය නෑ😣.අනේ මට මාත් එක්කම තරහ යනවා .මගේ හිතමයි මට රිද්දන්නේ 😣අනේ මේ මහා දුක් වලින් නිදහස් වෙන්න ලැබේවා 😣අපේ සිත නිවනා ඒ මහා පින් බලෙන් ඔබ වහන්සේලාට ඒ අමා මහ නිවන බොහෝ දුර නොවේවා🙏🌼
@nethmikaushalya225
@nethmikaushalya225 3 жыл бұрын
ප්‍රේමය නිසා විදවන, තැවෙන සිත් නිවෙන්නට උතුම් මෙ බණ පද හේතු වේවා 💛
@chaminda2508
@chaminda2508 3 жыл бұрын
ප්‍රේමය දුකක් කියා අසා තිබුනත්....මේසා දුක් ගෙන දෙන්නක් කියා...දැනී තිබුනාම්...කෝඩුකාර මගේ සිත කිසිදා.....ප්‍රේමයක් නොපතාවී.....හිතට සහනයක් ගෙන දෙන එකම මග බුදමග විතරමයි ......එම මග වෙත ගෙන යන..හිමියනි ...තෙරුවන් සරණයි...
@disunikasenevirathne313
@disunikasenevirathne313 3 жыл бұрын
බැදීම් නිසා පිච්චි පිච්චි තිබෙන මගේ හිත නිවෙන්නට මේ දහම් කරුණු හේතුවක් වූවා සේම ඒ පිනෙනුත් ඔබ වහන්සේට උතුම් නිර්වාණාවබෝධය පසක් කර ගැනීමට හේතුවක් වේවා🙏
@dilshanmadushanka1330
@dilshanmadushanka1330 3 жыл бұрын
ඔබ වහන්සේගෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරලා මේ සසරේ ඇති භයානකකම මන් අවබෝධ කරගත්තා මන් 2020 11 26 උතුම් පැවිද්ද ලබා ගත්තා... ඔබ වහන්සේට මේ වගේ තවත් බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී ධර්මය දේශනා කරන්න වාසනාව උදාවේවා ... ඒ නිවන තේරුම් කරලා දුන්න ඔබ වහන්සේට මට යම් දවසකනමස්කාර කරන්න ලැබේවා!!!!! තෙරුවන් සරණයී !!
@user-uy5mv1wx4j
@user-uy5mv1wx4j 3 жыл бұрын
මේ පිනෙන් ඔබ වහන්සේ උතුම් අරහත්වයට පත්වේවා
@nalikadayananda8380
@nalikadayananda8380 3 жыл бұрын
බෑදීම නිසා විදින දුක් අනන්තයි අප්‍රමාණයි😥😥 ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ! සාධු`🙏🙏🙏🙏🙏 සාධු`🙏🙏🙏🙏🙏 සාධු`🙏🙏🙏🙏🙏
@anjalikaumayangani1111
@anjalikaumayangani1111 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී ජීවිතයක් ලැබේවා !
@sahananssd1619
@sahananssd1619 3 жыл бұрын
🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා පිරිසිදු ධර්මය සුරැකේවා
@isharafransis8429
@isharafransis8429 3 жыл бұрын
අපේ ස්වාමින් වහන්සේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ සිදුකරන ලද්දාවූ ධර්ම දානය හේතුකොටගෙන නිදුක් නිරෝගිබව ලැබී උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා....💐💐💐💐
@7_160
@7_160 3 жыл бұрын
ගොඩක් පින් අපෙ හාමුදුරුවනෙ... ඔබ වහන්සේගෙ බන අහන්න මං හරිම ආසයි.... ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට වේවා 🙏
@nirodyajayarathna9739
@nirodyajayarathna9739 3 жыл бұрын
ඔබ වහන්සේගේ නිර්වාන අවබෝදයට මේ පින හේතු වේවා වාසනා වේවා. 🙏🙏🙏
@kumudu2799
@kumudu2799 3 жыл бұрын
,හිතට ලොකු සහනයක් ලැබුණා .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@dilkianushka1142
@dilkianushka1142 3 жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් බලයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට හේතු වාසනා වේවා....
@dasuncharuka1910
@dasuncharuka1910 3 жыл бұрын
ආදරය ,බැදීම ගැන අහපු හිතට දැනුන බනක් අපේ හාමුදුරුවනේ...තෙරුවන් සරනයි හාමුදුරුවනේ ..🙏🙏🙏💓
@renukahewage1606
@renukahewage1606 3 жыл бұрын
අනන්ත වූ බුදුගුණ සත්‍ය යයි ඵ් සත්‍යානුභාවයේ බලයෙන් සියලු දෙනාටම සෙත් වේවා සාධු සාධු සාධු ...
@rasikaudayakumari6123
@rasikaudayakumari6123 3 жыл бұрын
අවසරයි අපේ හාමුදුරුවනේ ජීවිතය ගැන නොදන්න නොපෙනුන ගොඩක් දේවල් අවබෝධ වුනා හරියට මටම කිව්වා වගේ දැනුනේ මට 🙏🙏🙏
@MaleeshaSewwandi-qt6mw
@MaleeshaSewwandi-qt6mw 5 ай бұрын
අත්හැරීම මේ ලොව පමණක් නොව පරලොව සැප පිනිසයි... බැදීම් නැති තැන දුකක් නැත.. බැදීම් නිසා පීඩවෙන් සිටි මගෙ හිතට මේ දහම් දෙසුම ගිනි ගොඩකට පිනි පොදක් වැටුනා හා සමානය... බැදීම් ඇති තැන දුක නියතය... සැනසුම ගෙනෙන එකම මග බුදු හිමි සරන යාමයි... මෙවන් උතුම් දහම් දෙසුමට ඔබ වහන්සේට නිදුක් නීරෝගි සම්පත්තිය ලැබේවා 🙏 තෙරුව සරනයි... සාදු සාදූ සාදූ 🙏
@tharunimnadi1716
@tharunimnadi1716 3 жыл бұрын
කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මේ ධර්ම දානය දෙන පිනෙන් බුදුන් දැක නිවන් දකින්නට වාසනාව ලැබේවා!පතනා බෝධියකින් නිවන් සම්පත් ලබාගැනීමට හැකිවේවා! සාදු සාදු සාදු
@VidurangaBalasooriya
@VidurangaBalasooriya 3 жыл бұрын
මම ප්‍රේමය නිසා විඳවන, මේ දහම් පදවලින් සැනසීමක් ලැබේවා!
@tjlov4803
@tjlov4803 3 жыл бұрын
අපේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට තෙරැවන් සරණයි.ඔබ වහන්සේට බොහොම පිං ඒ වගේම මේ පිංකම සංවිධානය කල සියලු දෙනාටමත් පිං සිදුවේවා 🌼🌼🌼🙏🙏🙏
@lashikaladilshani8359
@lashikaladilshani8359 3 жыл бұрын
ආදරේ නිසා මන් ලොකු දුකක් හිතේ තද කරගෙන ඉදලා ඔබ වහන්සේගේ බන ඇහුවෙ.හිතට ලොකු සැනසීමක් දැනෙනවා
@asankaranasinha8020
@asankaranasinha8020 3 жыл бұрын
Ow mamata dukvidinawa
@dpieris8905
@dpieris8905 3 жыл бұрын
හිත සුවපත් වේවා...... 🙏
@isharashehani9425
@isharashehani9425 3 жыл бұрын
ඔව් මටත්🙂
@nimnnadikarunanayaka9335
@nimnnadikarunanayaka9335 3 жыл бұрын
ඔව්ව් මටත් එහෙමමයී 😔😔
@nisharachamedi8853
@nisharachamedi8853 Ай бұрын
🙏🙏🙏🙏​@@dpieris8905
@shameerapriyadarshani4270
@shameerapriyadarshani4270 3 жыл бұрын
තරුන අපිට ගොඩක් වටින ධර්ම දේශනාවක් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@sakunihansika7409
@sakunihansika7409 3 жыл бұрын
පිංවත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏නිදුක් නිරෝගි වේවා.දීර්‍ර්ගායුෂ ලැබේවා🙏🙏🙏
@senawirathn.madumali7801
@senawirathn.madumali7801 3 жыл бұрын
අපේ ස්වාමීන් වහසේට මේ පින් බලෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා!!! මට දුක දැනුන හැම වෙලාවකම හිතට සැනසීමක් ලැබුනේ අපේ හාමුරුවන්ගේ දේශනා වලින් පින් අයියති වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@ishahendrick8030
@ishahendrick8030 3 жыл бұрын
🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸 🙏කරුණාවෙන් අපහට වටිනා දහම් කරුණු පහදා දෙන පිංවන්ත වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...!!!! නිදුක් වේවා..!! නීරෝගී වේවා..!!! දීර්ඝායුෂම වේවා...!!! 🙏🙏🙏🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸
@thanujadilrukshi8922
@thanujadilrukshi8922 3 жыл бұрын
Ape පින්වත් හාමුදුරුවන්ට නිරෝගී suwa menma tawat mewan ධර්ම දේශනා කිරීමට shaktiya ලැබේවා
@shamalisadamali5820
@shamalisadamali5820 3 жыл бұрын
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට, මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා කරන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! සසර දුකින් අත්මිදෙන්නට පාරමිතාවක්ම වේවා ! සාදු !!! නිවන් දකිනතුරු සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මයම ඇසෙත්වා ! සාදු !!! ඔබවහන්සේට බොහෝමයක් පින් සිදුවේවා ! ඉතාමත් පැහැදිලිව මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා අප සියලුදෙනාටම ඇසීමට ජිවිතයේ යහමගට නිවන් අවබෝධය පිනිසම දේශනා කරන ඔබවහන්සේට කෝටි කෝටි වාරයක් පින් සිදුවේවා ! සාදු !!! උතුම් ශ්‍රී සද්ධර්ම ඇසීමට මගහසර සදාදුන් සියලුදෙනාටම පින් අනුමෝදන් වේවා ! සාදු !!! සිත් පීඩාවට පත්ව සිටින සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! ඔවුන්ගේ සිත් සුවපත් වේවා ! සාදු !!! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 2021.01.18
@ravidumax9813
@ravidumax9813 2 жыл бұрын
ඔබ වහන්සේගේ දේශණාවේ. සියල්ල සත්‍යය ප්‍රායෝගිකවම එකගයි..🙏 ඔබවහන්සේගේ දේශණාවෙන් පුදුමාකාර සැනසීමක් දැනෙනවා හාමුදුරුවනේ ගොඩාක් පිං ඔබවහන්සේ සමාජය වෙනුවෙන් කරන මේ උත්තුංග මෙහෙවරට තෙරුවන් සරණයි නිවන් පිණිස හේතුවේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏😇😇😇❤️
@oshadi_99
@oshadi_99 3 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ලෝක සත්වයින්ට මේ උතුම් ධර්ම කරුණු බෙදාහැරීමෙන් සිදුකරගන්නා වූ පුන්‍යකර්මය හේතුකොටගෙන ගෞතම බුදුසසුන තුලම නිර්වාණ අවබෝධය කරා ළඟා වීමට මංපෙත් විවර වේවා..
@Nour-yh4tg
@Nour-yh4tg 3 жыл бұрын
අප පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@hinikali6379
@hinikali6379 3 жыл бұрын
ඔබ වහන්සේට නිවන් අවබෝධ පිණිස මේ පිං හේතු වේවා. සාදු සාදු සාදු.
@anuradianu9704
@anuradianu9704 3 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේ ගේ මෙි බන පද ටික මගේ හිතට පුදුම සැනසිමක් ලබා දුන්න සාදු සාදු සාදු 🙏🙏🙏
@shamalisadamali5820
@shamalisadamali5820 3 жыл бұрын
සාදු !!! නමෝ බුද්ධාය ! පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සාදු !!! පින්වත් සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! නමෝ බුද්ධාය !
@thamarakumari219
@thamarakumari219 3 жыл бұрын
🌼🌼🌼🌹🌹🌹🌹🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@viraj808
@viraj808 3 жыл бұрын
දස දහස් වාරයක් මාගේ නමස්කාරය වේවා...ස්වාමීනී...🙏🙏🙏🙏
@hansadissanayake5783
@hansadissanayake5783 3 жыл бұрын
ශ්‍රී සද්ධර්මය දේශනා කරන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා.!! දීර්ඝායුෂ ලැබේවා !! නීරෝගී වෙත්වා !! 🙏🙏🙏
@hemanthajayalal2114
@hemanthajayalal2114 3 жыл бұрын
🌷🙏සාදු 🌷🙏සාදු 🌷🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා ...... අපගේ පින්වත් ලොකුස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ...අපගේ පින්වත් දර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ..ව්දේස ගතව සිටින අපට දර්මය අසන්නට දායකත්වය දරන සියලුම දෙනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දෙනාටම රත්නත්තරේම පිහිටයි ..
@dayapriyankara6408
@dayapriyankara6408 3 жыл бұрын
සාදු සාදු සාදු බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ පිනෙන් ඔබවහන්සේට ලොකු ස්වාමීන් වහන්සේට සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයුශ ලබේවා තෙරුවන් සරනයි
@Dulakshi123
@Dulakshi123 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හමුදුරුවනෙ නිදුක් නිරොගි සුවය ලැබේවා
@vindynadeesha6084
@vindynadeesha6084 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වමින් වහන්ස.. දුකින් මිදෙන්න. බැදීමෙ දුක තව තවත් තෙරුම් ගන්න දේශනා කරන දහම් කරුනු අපෙ ජිවිතයට ඉතා අගනෙයි ..
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 3 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...🙏🙏🙏
@ydududyd3000
@ydududyd3000 3 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා 🙏🌼නමෝ බුද්ධා ය🙏 🌼
@suga3572
@suga3572 3 жыл бұрын
Godak durata mage jeevithe kalin hitiyata wada ada shakthi mathwa inne ...aurudu 2k vithara idan saddha eke darma desana nisa...budu saranai
@hemanthajayalal250
@hemanthajayalal250 3 жыл бұрын
🙏🌷සාදු 🙏🌷සාදු🙏🌷 සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!.............. අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ....... අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ...... ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දේනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .....
@Million.Subscriber
@Million.Subscriber 3 жыл бұрын
පින්වත් කළණ මිතුරු මහා සංඝරත්නය නිදුක් නීරෝගීව සුවසේ බොහෝ කල් වැඩ වසත්වා
@shantikuwait1384
@shantikuwait1384 3 жыл бұрын
සාදු සාදු සාදු අපගේ පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බොහොමත්ම පින් 🙏🙏🙏🙏
@user-mx7gk9cy7x
@user-mx7gk9cy7x 3 ай бұрын
ආදරෙ නිසා විදවපු මේ මගෙ ජිවිතය බෙරුනා ඔබ වහන්සේගේ බන අහන්න ලෙබුන නිසා අද මම සසර ගමන කෙටි කර ගන්න පටිසෝතගාමිව උඩු අතට පිහිනන කාන්තාවක් 🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@d.knight9977
@d.knight9977 3 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං🙏 හිතට ලොකු සහනයක් දැනුනා🙏🥺
@shitashit5523
@shitashit5523 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@chinthakapradeep3160
@chinthakapradeep3160 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් සුවමින් වහන්සේට පින්සිදු වෙවා සාදු සාදු සාදු
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 3 жыл бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
@shyamalimadhushika7873
@shyamalimadhushika7873 3 жыл бұрын
සිත් සැනසේවා....!!!🙏 ධර්මය සිහිනුවණින් දකිත්වා...!!🙏
@slanja4656
@slanja4656 3 жыл бұрын
නමෝ බුද්ධාය ☸️🙏 සාදු සාදු සාදු ශ්‍රි
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
@rajithmalshan3715
@rajithmalshan3715 2 ай бұрын
මාත් බැදීම් නිසා බොහෝ සේ දුක් වෙනවා ඔබ වහන්සේගෙ බනපද තමා මගෙ හිටට හයියක් ගේන්නෙ ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏
@lakshithanuwan782
@lakshithanuwan782 3 жыл бұрын
ඔබ වහන්සේට පින් සිද්ද වෙනවා..🙏🙏🙏
@ashoklanka9320
@ashoklanka9320 3 жыл бұрын
Sadu... sadu... sadu... Ape pinwath suwmin wahnseta magi namas karaya wewa.. Sema dinakam uadesan man dream deshna sywanaya karanwa... aththa badimm kiynne dukk..me dahram karunu magi jivithe awaboda wela me dukin midethwa.. darama shwanaya kala siyluma denatam me daham karunu awaboda wewa...namo buddy ... Siyluma denatam ther saranai ...
@user-uy5mv1wx4j
@user-uy5mv1wx4j 3 жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@thamothmalinda6278
@thamothmalinda6278 3 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනේ සාදු සාදු සාදු 🌷🌺🌺🌸🌸🌸🌸🌸🌸🌷🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nethmikaushalya225
@nethmikaushalya225 3 жыл бұрын
තෙරුවන් සරණයි ජෙසු පිහිටයි අපෙ හාමුදුරුවනේ 💛
@ireshadilrukshi3090
@ireshadilrukshi3090 3 жыл бұрын
🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ......
@shashikasadamali9408
@shashikasadamali9408 3 жыл бұрын
එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පින්.....සාදු සාදු සාදු .....!!!!!
@nishanthirathnayake5511
@nishanthirathnayake5511 3 жыл бұрын
👏👏👏👏Sadu sadu sadu. Pinwath swamin wahanseta deergay labewa.
@maheshikaprasadine9933
@maheshikaprasadine9933 Ай бұрын
අපේ හාමුදුරුවන්ට බොහෝම පින් ඉගෙනගන්න වයසක ඉන්න මම ගොඩාක් ලොකු ආදර්ශයක් ලබා ගත්තා මේ ධර්ම දේශනාවෙන් මොකද කෙනෙකුට ආදරේ කරන්න කලිනුයි, මේ කථාව ඇසුවේ දැන් මට ගොඩක් හොදින් වැටවුනා ප්‍රේමයක් ඇති වුවත් කොයිම හෝ මොහොතක ඒ ප්‍රේමය නිසා දුකක් හටගන්නවා ඒ වගේම එය ඕනෙම වෙලාකවක අථැරීම ට සිදුවුවහොත් එය ඇත හැරිය යුතු බවයි.....මගේ හිත ගොඩක් ශක්තිමත් වුනා❤🙏🙏
@chandaniramyalatha297
@chandaniramyalatha297 3 жыл бұрын
Namo Buddhaya saadu saadu saadu.pinwath loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.
@rohinidamaynthi
@rohinidamaynthi Жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏
@akilachamod3042
@akilachamod3042 3 жыл бұрын
බුදු සරනයි අපේ හාමුදුරුවනේ
@shanikamadhubashini365
@shanikamadhubashini365 3 жыл бұрын
Me darmayanam...parishuddai...deshana karannema sathyamai...pinwath suwamin wahansa..godak pin..me aththa kiyala..apita..me..marenda onnamenna iddi me Uthum darmayen ape hith suwapathkaranawa..sadu sadu..uthun niwanama awabodawewa.....🌸🌸🌸
@ishankaishari95
@ishankaishari95 3 жыл бұрын
Namaskaara wewa swameen wahansa!!!! Thawa thawath oba wahansege saddharma deshanawan shawanya korimata ma hata wasanwa labewa!!Niduk Neerogi wewa swameen wahansa...Thunuruwan Saranai!
@etharasadatetharasada2340
@etharasadatetharasada2340 3 жыл бұрын
Theruwan saranai ape swamin wahanseta mage uthum namaskaraya wewa.....pinwath loku swamin wahanse niduk nirogi suwaya deergayusha lebewa mage namas karaya wewa sadu sadu sadu....
@sameeraratnayake3042
@sameeraratnayake3042 3 жыл бұрын
සාදු සාදු ..හිත සැනසුනා හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hsgbd8794
@hsgbd8794 3 жыл бұрын
Moda kamata adare karala hama dahama vidawanawa ape hamuduruwane oba wahansege bana ahala tikak heta hada gannawa 🙏🙏🙏
@hasandhi
@hasandhi 4 ай бұрын
මගේ පූසා අද බල්ලෙක් කාලා මැරිලා හිටියා . මට තාමත් shok එක වගේ . මන් ලග හිටිය හැම සතාම මැරුනා . ආයෙ නම් සත්තු හදන්නේ නැහැ. 😢🥺😫⚰️REST IN PEACE MY GLORY ⚰️
@kavinduyahampath6174
@kavinduyahampath6174 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖
@Sachi20019
@Sachi20019 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,
@shanigalappaththi8507
@shanigalappaththi8507 3 жыл бұрын
බොහොම පින් ස්වාමීණී
@cristinacristina5360
@cristinacristina5360 3 жыл бұрын
😌🙏සාදු සාදු සාදු...
@sinhani5basnayaka
@sinhani5basnayaka 3 жыл бұрын
සාදු🙏 සාදු 🙏සාදු 🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏
@wassanasihinaya1115
@wassanasihinaya1115 3 жыл бұрын
තෙරුවන් සරණයි
@rashmisenanayake9877
@rashmisenanayake9877 3 жыл бұрын
Sasara nemethi maha sayuren ethara vimata maga kiyadena oba wahanseta godak pin.🙏🙏🙏
@chamothmadushankar4685
@chamothmadushankar4685 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
නමෝ බුද්ධාය🙏🙏🙏
@nilu5974
@nilu5974 3 жыл бұрын
සාදු...සාදු ...සාදු ...🏵️🏵️🏵️🏵️🏵️🏵️...
@kumarirasika1658
@kumarirasika1658 3 жыл бұрын
Theruwan saranai pinwath hamuduruwan wahanse.pitarata enna apita hethata senaseemak genne oba wahanselage bana tikak ahuwoth vitarai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@boduhadatv5042
@boduhadatv5042 3 жыл бұрын
ඉතාම වටිනා දේශනාවක්
@avee374
@avee374 3 жыл бұрын
නමෝ බුද්ධාය!
@susanthijayakodi4912
@susanthijayakodi4912 3 жыл бұрын
Adaraya nisa duk vidina hama kananakura hadannanam ma tika ahuwanam tarum aragana ජීවිතය hadaganna puluwan apa hamuduruwana oba wahasata taruwan saranai
@ravindralakmal6709
@ravindralakmal6709 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏
@ayeshamadubashini7007
@ayeshamadubashini7007 3 жыл бұрын
😓😓😓😓😓😓badima qynne lokuma loku dukak.eka aththa
@harshanisandamali3584
@harshanisandamali3584 3 жыл бұрын
Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸
@SaAs-wt8pj
@SaAs-wt8pj 3 жыл бұрын
සාදු සාදු සාදු
@malanieindra123
@malanieindra123 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🏽🙏🏻🙏🏻 මාගේ නමස්කාරය වේවා අපේ පිංවත් හාමුදුරුවන්ට 🙏🏻🙏🏻🙏🏻
@Yuhi_mashi
@Yuhi_mashi 3 ай бұрын
❤ සාදු සාදු සාදු 🥰🥺
@sanchithapiyumali7389
@sanchithapiyumali7389 3 жыл бұрын
Premaya kiyunne dukak..mage bf tamile.mn sinhala.api 2nnama yahaputh dewl karanwa.ath jathi beda nisa gedr aya kamathi na..ithin badeem kiyunne dukak.eda a badeema athi nounanum me duka na
@rashmisenanayake9877
@rashmisenanayake9877 3 жыл бұрын
Mema darma deshanawa asimata sledding siyaluma denata godak pin.🙏🙏🙏
@anjanaprabath4949
@anjanaprabath4949 3 жыл бұрын
නමෝ බුද්ධාය!!!!
@sahananssd1619
@sahananssd1619 3 жыл бұрын
යාධි සං වපතේ බීජං තාධි සං හරතේ ඵලන්
@chathunisamadini2984
@chathunisamadini2984 3 жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා..
@user-zq6vq9ts4d
@user-zq6vq9ts4d 3 жыл бұрын
සාදු සාදු .සාදු
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 26 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 104 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 18 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 11 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 26 МЛН