පසු තැවෙන හිත් වලට/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

  Рет қаралды 14,868

Peace Version

Peace Version

Күн бұрын

Пікірлер: 34
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 Жыл бұрын
පරම නිබ්බාන යේ බණක් භාවනාවක් අසත්වා!!!!!!!!
@i.wshanaka5838
@i.wshanaka5838 Жыл бұрын
නමස්කාර වේවා!!! සාදු සාදු සාදු!!! දීර්ඝායුෂ ලැබේවා!!! තෙරුවන් සරණයි!!!
@metusinhga9481
@metusinhga9481 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 6 ай бұрын
සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන්වහන්සේට මගේ නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 🙏🙏🙏🎆 1:51
@piumisadamali3978
@piumisadamali3978 Жыл бұрын
සාදු සාදු 🙏සාදූ🙏සාදූ🙏
@shyamaliekanayaka3459
@shyamaliekanayaka3459 Жыл бұрын
Sadu.... sadu...sadu...mage namashkaraya ape hamuduruwane 🙏🙏🙏
@ranifernando1858
@ranifernando1858 Жыл бұрын
Sadu sadu sadu pinwath swameen wahanseta mage namaskaraya wewa
@uthpalakalyani4755
@uthpalakalyani4755 Жыл бұрын
Oba wahansata dirgausa labawa sadu sadu sadu namo buddaya
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 Жыл бұрын
නමසතේ යනු නමස්කාර වේවා. නමෝ යනු මෝහය, මෝඩකම, මාන්නය, මැනීම, මන්ණ්‍යතාව නැති වෙත්වා.
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!ඔබ වහන්සේට සසර ගමන කෙටි කරගන්න ලැබේවා!සියලු සත්වයෝ සසර දුකින් අතමිදේවා!නිවනම වෙත්වා! නමෝ බුද්ධාය!!!
@yamunananayakkara504
@yamunananayakkara504 Жыл бұрын
Pinwath swaminvahanseta mage namaskaraya weva uthum theruwan sarana labewa 🙏🙏🙏
@magladiesladies9052
@magladiesladies9052 Жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏
@sominasomina5017
@sominasomina5017 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@shamanilanthi8066
@shamanilanthi8066 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏 🙏🌹🌹🌹
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 Жыл бұрын
තරහ සිතක් ඇති නොවෙත්වා!!!!!!
@thamaramalkanthi5847
@thamaramalkanthi5847 Жыл бұрын
ඔබ වහන්සේට දිර්ගයුස ලබේවා සාදු සාදු සාදු සාදු සාදු
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 Жыл бұрын
බුද්ධ වචනය දකිත්වා!!!!!!!!
@paba2990
@paba2990 Жыл бұрын
Sadu sadu sadu 🙏🏻
@samadisathsarani265
@samadisathsarani265 Жыл бұрын
ඔබ වහන්සෙට දිර්ඝායුශ ලැබෙන්න ඔනි.. 🙏🙏 අතපසු විම් නිසා සිදු උ පව් හදාගන්න පුලුවන් උනා ඔබ වහන්සෙ නිසා.. 🙏🙏🙏
@rumeshihansika3226
@rumeshihansika3226 Жыл бұрын
ඉතාමත් වටිනා දහම් කරුණු කියාදුන් පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තියම ලැබේවා .තෙරුවන් සරනයි .සාදු සාදු සාදු 🙏🙏🙏
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 Жыл бұрын
පරම මෙත් සිත වඩන්නා කිසිකෙනෙකුගෙ (සතකූගෙ) මස්, මාළු, බිත්තර එම සතාගේ අකමැත්තෙන් කෑමෙන් වැල කෙත්වා!!!!!
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 Жыл бұрын
සියලු දෙනාම 'නමෝ 'වෙත්වා!!!!! නමෝ යනු (මෝහය,මෝඩකම, මාන්නය,මැනීම , මන්ණ්‍යතාව)දුරු වෙත්වා!!!!!!!
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 Жыл бұрын
නිවන් දැකීමට උපකාරී වන සිරි සද්ධර්ම පුස්තකය කියවන්න ලැබෙත්වා!!!!!!!!
@123positive_vibes
@123positive_vibes Жыл бұрын
කල්‍යාණ පින්වත් ස්වාමින්වහන්ස නිදුක් වේවා 🙏නීරෝගී වේවා 🙏සුවපත් වේවා 🙏සියලු කරදර, උපද්‍රව වලින් ආරක්ෂා වේවා 🙏මෙම ලොවේ පවතින අදුර ශ්‍රී සද්ධර්මය මගින් මෙම ලොව ආලෝකමත් කිරීමට මෙම ශ්‍රී සද්ධර්මය ලොව පුරා පැතිරීමට පින්වත් ස්වාමින්වහසේට ශක්තිය සහ දීර්ගායුෂ මෙන්ම ධෛර්ය නොඅඩුව ලැබේවා 🙏උතුම් නිවන අවබෝධ වේවා 🙏මෙම බණ පදයට සවන් යොමු කරන්නා වූ සියලු දෙන සෑම භවයකම කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබත්වා 🙏සාදු සාදු සාදු 🙏
@suweenafernando4811
@suweenafernando4811 Жыл бұрын
ස්තුතියි ඔබවහන්සේට..තෙරුවන් සරණයි ...
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 Жыл бұрын
කතන්දර නොදකිනවා.නිවනට මාර්ගය කියන මාගදී භාෂාව දකිත්වා.!!!
@shyamaliekanayaka3459
@shyamaliekanayaka3459 Жыл бұрын
Koroona enakota mama Oman wala ape hamuduruwane dan aurudu 4k mama mhe mama inna gedara okkatama Corona haduna mata hadune na ape hamuduruwane wada okkama kare mama kama pawa Dunne mama 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇴🇲🇴🇲🇴🇲
@AaAa-rt8kr
@AaAa-rt8kr Жыл бұрын
🙏🙏🙏
@imashafernando2507
@imashafernando2507 Жыл бұрын
තෙරුවන් සරණයි.අපේ හාමුදුරුවනේ මනුස්සයෙක්ක්ට නය ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න ගොඩක් එනවා.සමහර මිනිස්සුන්න්ට සල්ලි ගොඩක් ලැබෙනවා එත් ඉතුවක් කරන්න බෑ.ඔක්කොම වියදම් වෙනවා.මොන හරි මුදල් ගෙවන්න දේවල් සිද්ද වෙනවා.ඒ දේවල් මිස්සුන්න්ගේ පෙර සංසාරේ කරපු මොන හරි කරුමෙක ප්‍රතිඵලයක් .ඒ වගේ අවස්ථාවක අපි මොන වගේ පින්කම්ද කරන්න ඕන ඒ වගේ කරුම ගෙවෙන්න ?පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
@AsithaSadharuvan
@AsithaSadharuvan 5 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏 🙏🙏🌸🌸🌸🌸🙏
@sandunimaduwanthi3908
@sandunimaduwanthi3908 Жыл бұрын
🙏🙏🙏
@nimnavirajini3473
@nimnavirajini3473 Жыл бұрын
🙏🙏🙏🙏
@chethanaKumari-dr2sy
@chethanaKumari-dr2sy 9 ай бұрын
🙏🙏🙏🙏
@AsenaAsena-z6i
@AsenaAsena-z6i 7 ай бұрын
🙏🙏🙏🙏🙏
Dialoge B1  | Deutsch lernen durch Hören | 9 |
1:02:59
Deutsch lernen mit uns | Learn German with us
Рет қаралды 95 М.
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 23 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 147 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 7 МЛН
Truk umplung bisa joget..  #viralvideo #viralshorts
0:23
Sobat Miniatur Kreatif
Рет қаралды 10 М.
ලෝකයට යෑමට දී ඔබ නිවීයන්න
29:37
ධම්මානුසාරී Dhammanusari
Рет қаралды 76 М.
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН