සල්ලිවලින් කරන්නෙ අපිව උස්සල පොලවෙ ගහන ඒක/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

  Рет қаралды 41,098

Peace Version

Peace Version

Күн бұрын

Пікірлер: 106
@hiruninawodaya8818
@hiruninawodaya8818 Жыл бұрын
උතුම් වූ නිර්වාන මාර්ගයට ඉඩ සැලසේවා අපේ ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු තුනුරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
@erandathiedesilva4231
@erandathiedesilva4231 2 жыл бұрын
ඔඛ තුමා ඉතා සරලව කාලෝචිතව කියන බණ අහගෙන ඉන්න අාසයි. මම අනයගමිකයෙක්. නමුත් නිතරම බණ අහනවා. අද අහපු මෙි වගේ වටිනා බණක් කවදාවත් අහලා නැහැ. කාමය රාගය ගැන ඉතා හොදට කියා දුන්නාට ඉතාම ස්තුතියි පින් සිදු වෙිවා.
@sandayasandya159
@sandayasandya159 2 жыл бұрын
සාදු සාදු සාදු නමස්කාරය වේවා 💐🙏🙏🙏 ඔබවහන්සෙට දීර්ඝායුෂ ලැබේවා.සැබෑජීවිතෙයෙ.කෙලෙස්මළසොදන.කැඩපතක්සෙ.මෙවැනි.උතුම්දහම්කරුණු.පින්ඇත්තොහටනෙතසිතගැටෙවා
@rasangikarasangika3744
@rasangikarasangika3744 2 жыл бұрын
Namas kara wewa oba wahanseta uthum niwana awaboda wewa
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 9 ай бұрын
සාදු සාදු සාදු මා⁣ගේ් නමස්කාරය වෙිිවා නිරෝගී වෙිිවා පින්වත් ස්වාමීන් වහන්සේට දිිර්ගායුෂ ලැබේවා
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 8 ай бұрын
සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 5:33
@bremabrema792
@bremabrema792 2 жыл бұрын
සාදු.සාදු.සාදු.සාදු.සාදු සාදු.සාදු🌷🍄🌷🍄🌷🍄🌷🍄🌷🍄🌷🍄🌷🍄🌷🍄🌻🙏🌻🙏🌻🍄🌷🙏🌻🍄🌷🙏🌻🍄🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@lasantharupasinghe1314
@lasantharupasinghe1314 2 жыл бұрын
පිණ් වත් ඔබ වහන්සේ ටපින්සිද්දවෙවා 🙏සාදු🙏සාදු🙏සාදු!!!මාගේ නමස්කාර ය වේවා
@rathnakumara6142
@rathnakumara6142 2 жыл бұрын
සදු සදු අපේ අමුදුරුවනෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@dahan5710
@dahan5710 2 жыл бұрын
ජිවිතේට වටිනා බන කතාවක් 🛐 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🙏සාදූ සාදූ සා🙏
@darshninadeeka8568
@darshninadeeka8568 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🌷🙏🌷🙏🌷🙏🌷
@laksendesilva-cd3gk
@laksendesilva-cd3gk Жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේ... ඇස් දෙක ට කඳුළු ආවා. මතු සසරින් එතෙර වන්නට පින් ඇති ස්වාමීන් වහන්ස.. හොඳම බණ දේශනා ව මෙයයි.
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 жыл бұрын
අති උතුම් බුදුපුත්‍ර යන්වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වේවා නිරෝගී වේවා . සුවපත් වේවා ආරෝග්‍යසම්පත්තියෙන් වැඩේවා ධ්‍යා නයේන් වැඩේවා තව බොහෝ කල් ධර්මය ප්‍රචාර කරමින් සුවාසේ සැපසේ වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව පින්වතුන් වහන්සේට උදා පත් වේවා මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු
@deepawijeratne2861
@deepawijeratne2861 2 жыл бұрын
පින්වත් ape ස්වාමීන් වහන්සේ ට mage නමස්කාරya වේවා .
@champaweerasing9920
@champaweerasing9920 2 жыл бұрын
සාදු සාදු සාදු සා අපේ හාමුදුරුවනේ තෙරැවන්සරයි ...🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@tharukaanne6551
@tharukaanne6551 2 жыл бұрын
පින්වත් ස්වාමීනී.... අපගේ පිනට පහල උන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා . මම කතෝලික කෙනෙක් නමුත් දෙන් අබ්බෙහි වෙලා මේ බන අහන්න . 😢සාදූ සාඩූ ❤❤❤❤❤
@ccsl6890
@ccsl6890 2 жыл бұрын
Oya harima Pinwanthai. Budubana Ahanna Hitha Kemai Anisai. Theruwansaranai.🙏
@Dreamer99.99
@Dreamer99.99 2 жыл бұрын
ඔබ බොහෝ පින්වන්තයෙක් නිසැකවම මිථ්‍යාවෙන් මිදීම ඔබට නිවන් අවබෝධය පිණිස වූ බුද්ධිය පහල කරාවි
@chandraherat1706
@chandraherat1706 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@geethasarojanee4378
@geethasarojanee4378 2 жыл бұрын
අපේ හාමුදුරුවන් ට දීර්ඝායුෂ ලැබේවා මගේ රත්තරන් දරුවව බීමෙන් මුදවාගෙන හොද මාර්ගයේ යනවන්න උදව් කරන්න මට ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න අසපුව ගමන් මාර්ග කියන්න මුනගැහෙන්න අවස්ථාව ක් අරන් දෙන්න මේ ධර්ම දේසනාව අහපු පිනෙන් මට ස්වාමීන් වහන්සේ මුනගැහෙන්න අවස්ථාව ලැබේවා ලැබේවා ලැබේවා බීමට අැබ්බැහි උන දරුවව බේරලා දෙන්න උදව් කරන්න ඡාති ඡාති පිං ලැබේවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
@geethasarojanee4378
@geethasarojanee4378 2 жыл бұрын
ඔබ වහන්සේට අපේ දරැවන්ව මුනගැහෙන්න අවස්ථාව ක් දෙන්න ගොඩක් පිං වැඩ ඉන්න අසපුව ට එන පාර කියන්න ඡාති ඡාති පිං ලැබේවා ඔබ වහන්සේගේ ට දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනින් සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 9 ай бұрын
සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
@kaskas6076
@kaskas6076 Жыл бұрын
ඔබ වහන්සේගේ ධර්මය අසා මගේ ජීවිතය මම වැරදි හදාගන ජීවත් වෙනවා ...ඔබ වහන්සේට ගොඩාක් පින් ....අන්ධ වෙලා වගේ හිටපු මට බුදුන් වහන්සේගේ ධර්මය කරුනාවෙන් දේශනා කරපු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !! නිදුක් නිරෝගී වේවා !! දීර්ගායුශ ලැබේවා උතුම් නිවනින් සනසීමට මේ පින් ඔබ වහන්සේට පාරමිතාවක් වේවා !! සාදු සාදු සාදු ..........
@ChathurangaMadushan-b3j
@ChathurangaMadushan-b3j 4 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරනයි දිර්ගායුස ලැබෙිවා 41:24 41:28
@madhushasandhamli1615
@madhushasandhamli1615 2 жыл бұрын
සාදු! සාදු! සාදු!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@anushikathilini9892
@anushikathilini9892 2 жыл бұрын
ඔබ වහන්සෙගෙ මෙ දෙශනාවෙන් මගෙ ඇස් දෙකට කදුලු එනවා ...ඔබ වහන්සෙට තෙරුවන් සරනයි .
@menakasurangisurangi1075
@menakasurangisurangi1075 2 жыл бұрын
අපේ ස්වාමින් වහන්ස .බුදුන් වහන්සේ ඉදිරියේ ධර්මය ඇසීමට පිං නැතිඋවත් මේ ජීවිතයේ ඔබ වහන්සේ අපගේ බුදු පියාණන් වහන්සේ ඉදිරියේ බණ අසන්නා සේ හිතට දැනෙනවා.සාදු සාදු සාදු මේ ජීවිතය තිිබෙන තුරාවට ඔබ වහන්සේගේ ධර්ම දේසනා ශුවනය කිරීමටත් ඒ අනුව පිං රැස් කිරීමටත් හැකිවෙිවා.සාදු සාදු සාදු .මේ ධර්ම දානය ඇසීමට සැලැස් වු සියලුම ⁣දෙනාටත් අපේ ස්වාමින් වහන්සේටත් ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී බව පතමි .සාදු සාදු සාදු .
@niwarthanagunasekara6721
@niwarthanagunasekara6721 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🏵️🌼බුදු ගුණ සතයයි🙏🙏🌹🌸 බුදු ගුණ අනන්තයි 🙏💮🌺
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 2 жыл бұрын
සාදු ..සාදු ...සාදු ... !!! සම්මා සම්බුදු සරණයි ... !!! නමෝ බුද්ධාය ... !!! 🙏🙏🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය .වේවා .... !!! 🙏🙏🙏
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹කුවේට්
@manojmuditha5254
@manojmuditha5254 2 жыл бұрын
Sadu sadu sadiu
@manojmuditha5254
@manojmuditha5254 2 жыл бұрын
Sadu sadu sadiu theruwansaranai
@i.wshanaka5838
@i.wshanaka5838 2 жыл бұрын
සාදු සාදු සාදු!!!
@nadeekonara107
@nadeekonara107 2 жыл бұрын
⁣සාදු 🙏 🙏 සාධු 🙏 🙏 සාධු 🙏 🙏 තෙරැවන් සරණයි අපගේ පින්වත් හාමුදුරුවනේ අපවහන්සේට දිර්ගායු බොහෝවෙිවා මෙවන් වටිනා බණටිකක් අහන්න ලැබිමත් මහාපිනක් බෙහෙවින්ම පිනවත් ඔබවහන්සේට මෙවන් ධර්ම දේශනාවක් කරලා ඉදිරිපත්කරලා මෙි තරැන මැදිවිය මහලු හැමෝටම හරිම වටිනා වස්තුවක් ලැබුනා වගෙයි හරියටම සිතතුලට කිදාබැස්සොත් මොලේට අරගන හිත හිතා ජිවිතය හදාගෙන පින්දහමි කරගෙන අන්තිම මැරෙන මොහොතෙ හිතට ගන්න බොහෝදේ ඇත පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝම පින් හරියට දිය පිපාසය හැදිල ඉන්න කෙනෙකුට දියබිදක් ලැබුනා හා පිනකි 🙏 🙏 සාධු 🌹 🌹 සාධු 🙏 🙏 🌹 🌹 සාධු 🙏 🙏 🌹 🌹 සාධු 🙏 🙏 සාධු 🌹 🌹 සාධු 🙏 🙏 🌹 🌹 🌹 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 නිවන් පිනිසම වෙිවා
@udayachaturanga5548
@udayachaturanga5548 2 жыл бұрын
🙏🙏🙏
@sandyakumarisendiyahakuru2131
@sandyakumarisendiyahakuru2131 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@amilaamiii2074
@amilaamiii2074 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහසේට මාගේ නමස්කරයවේවා !!!!! සියලුම දේ නැතිවෙන සුලුයි නොප්මාව කුසලෙහි යෙදෙන්න!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lalithaudawattage4055
@lalithaudawattage4055 2 жыл бұрын
උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා🙏🙏🌺
@erandaroshan
@erandaroshan 8 ай бұрын
සදු🙏🙏🙏🙏🙏🙏
@nilanthimala6867
@nilanthimala6867 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 2 жыл бұрын
🙏🙏🙏 maga budupeyanan wahanse apeta desana kara merena sathwsyo bohomyak yanema sathra apaytamai Siyaluma sathwayo sathya dakiwai 🙏🙏🙏
@kahadawakusumkusum1846
@kahadawakusumkusum1846 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 බුදුසරණයි
@Niluwarnakulasuri
@Niluwarnakulasuri 8 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@shriyaniramyalatha4075
@shriyaniramyalatha4075 2 жыл бұрын
Sadu sadu sadu sadu oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p
@malshagimhani4455
@malshagimhani4455 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@madushamalmee6022
@madushamalmee6022 2 жыл бұрын
මනසට නිදහස ක් ගෙනෙන වචන,සාදු සාදු
@salanimalisha3674
@salanimalisha3674 2 жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏
@ShanShan-qz3yk
@ShanShan-qz3yk 2 жыл бұрын
නමෝ buddaya mage නමස්කාර ya වේවා 🙏🙏🙏🌹🌹🌹
@prasannaprasanna4265
@prasannaprasanna4265 2 жыл бұрын
Sadu sadu sadu 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@indramalani1658
@indramalani1658 2 жыл бұрын
Sadu sadu sadu .🙏🙏🙏🌷🌷🌷
@shawinkasun8805
@shawinkasun8805 2 жыл бұрын
Sadu sadu sadu pin ras wewaa
@chaturikajeewanati9202
@chaturikajeewanati9202 2 жыл бұрын
Budusarai 🙏🏽🙏🏽🙏🏽ape hamuduruwane 🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹sadu🙏🏽sadu 🙏🏽sadu 🙏🏽🌹🌹
@NimashaKarunanayaka
@NimashaKarunanayaka 8 ай бұрын
සාදු! සාදු!
@priyanthi-w2t
@priyanthi-w2t 2 жыл бұрын
සාධු සාධු සාධු ....🙏🙏🙏
@AsithaSadharuvan
@AsithaSadharuvan 7 ай бұрын
Sadu sadu sadu oba wanseta mage names karaya weva godak watina darma desanavak
@chandralathaedirisinghe4061
@chandralathaedirisinghe4061 2 жыл бұрын
Sadu sadu sadu oba wahanseta chathurarya sahthiya awabodha wewa
@seethairangani2921
@seethairangani2921 2 жыл бұрын
Sadu dadu sadu obawanseta theruwan sarani
@ramanijayawardena8816
@ramanijayawardena8816 2 жыл бұрын
සාදු සාදු සාදු
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 2 жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@piumiupamalika
@piumiupamalika 2 жыл бұрын
සාධු සාධු 🙏🙏🙏
@sithuminifonseka9920
@sithuminifonseka9920 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏pinwath oba wahanseta theruwan saranai 🙏🙏🙏
@deepanandani9113
@deepanandani9113 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayathilakaabesinghe-sb3gd
@jayathilakaabesinghe-sb3gd Жыл бұрын
Sadu.sadu.sadu
@nadunadeesanadunadeesa9599
@nadunadeesanadunadeesa9599 Жыл бұрын
සැබෑ සත්‍ය..සාදූ ...සාදූ ..සාදූ
@nimnavirajini3473
@nimnavirajini3473 2 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏
@ccsl6890
@ccsl6890 2 жыл бұрын
Obawahanseta Niwanama wewa🙏🙏🙏
@asiasimihiri6699
@asiasimihiri6699 2 жыл бұрын
Sita niwana bana harima lassanai 🙏🙏🙏🙏
@madhurisenavirathna8193
@madhurisenavirathna8193 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏
@asankajayalath3491
@asankajayalath3491 2 жыл бұрын
Arakku bila oba whansag bana asanawa mag yaluwa mama Mokada karanna tarum ganna ba hamuduwanna
@sampatsampat9829
@sampatsampat9829 2 жыл бұрын
Sadu sadu thiweel sadaha qr wedikaranna
@sudeshisuwetha5996
@sudeshisuwetha5996 8 ай бұрын
🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
@කාලේනදිප
@කාලේනදිප 2 жыл бұрын
ලොකෙන් එතෙර වෙන බනකුත් අහලා අනුගමනය කර බලන්න .(bopitiye Sadaham pasala අහන්න 🙏
@bennyffsl2840
@bennyffsl2840 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@ccsl6890
@ccsl6890 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
@niroshaninayana9429
@niroshaninayana9429 2 жыл бұрын
🙏🙏🙏💐💐💐💐💐
@ruvijayalath4513
@ruvijayalath4513 2 жыл бұрын
🙏🙏🙏🌹🌹
@RoseRose-po4qz
@RoseRose-po4qz 2 жыл бұрын
සියල්ල ආසාව තංනහව නිසා වියදම් කරන්නෙ
@malikahhm6326
@malikahhm6326 2 жыл бұрын
Sadu Sadu Sadu
@RoseRose-po4qz
@RoseRose-po4qz 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐👈
@sominasomina5017
@sominasomina5017 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gsghdf1604
@gsghdf1604 8 ай бұрын
Me bana kathawa deshana karala thiyenne auruddakata kalin mata ahanna deyak thiyanawa Mahamangala suthraye deshana karala thiyanawa darmikawa ambu daruwan poshanaya karanna kiyala Mama daruwange amma Thaththa athin uthukam eshta une nathi nisa mn arabi ratawala bala mehewara karala mage gedara siyalu bara ehiluwa mage gedara loku duwata dunna mn dan uthsaha karanne nawatha wathawak rata gihin podi duwata geyak hadala denna darmikawa upayala daruwanta hewanak hadala dena aka pinak nevida Mn pin karalath thiyanawa godak
@GalaxyA-ph3dx
@GalaxyA-ph3dx 2 жыл бұрын
🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@kumirkumir3510
@kumirkumir3510 Жыл бұрын
🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
@rakithadilushan3189
@rakithadilushan3189 2 жыл бұрын
Mata jiwithe epa wela inne mata obawahanse samaga katha kirimata awashshai... Loku pinak. Mama ithaliye inne thani wela. Manisika pidanayakin inne...
@goldviews9760
@goldviews9760 2 жыл бұрын
බොරු කෙලින පිස්සෙක්.
@priyanthi-w2t
@priyanthi-w2t 2 жыл бұрын
සංසාර දුකෙන් මිදෙන්න වෙර දරන මිනිස්සුන්ට මෙික ඉතා වටිනා ධර්ම දේශනයක්..🙏🙏🙏🙏🙏..... මෙි ලෝකෙට ඉපදිලා වචනයෙන් වත් පව් පුරව ගන්නෙ නැතිව හැම තප්පරයෙම පින් කරන්න බලන්න... 😊😊...🙏🙏🙏🙏 සාධු සාධු සාධු ........🙏🙏🙏
@oceanree
@oceanree 5 ай бұрын
උබ මැරෙන්නේ නෑ කියලා හිතුවට උබ මැරෙනවා.
@malaqatar8860
@malaqatar8860 2 жыл бұрын
සාදු සාදු සාදු
@banukadananjaya7740
@banukadananjaya7740 2 жыл бұрын
🙏🙏🙏
@malikanaber3613
@malikanaber3613 2 жыл бұрын
🙏🙏🙏
@malikanaber3613
@malikanaber3613 2 жыл бұрын
🌹🌹🌹
@nilukaloluwagoda925
@nilukaloluwagoda925 2 жыл бұрын
🙏🙏🙏🙏
@zarayazaraya8930
@zarayazaraya8930 2 жыл бұрын
🙏🙏🙏
@warunimadhushika2116
@warunimadhushika2116 2 жыл бұрын
🙏🙏🙏🙏
@formycountry373
@formycountry373 2 жыл бұрын
🙏🙏🙏
@poornipoorni6745
@poornipoorni6745 2 жыл бұрын
🙏
@isururangika5648
@isururangika5648 2 жыл бұрын
🙏🙏🙏🙏
@erangaarunakumara5067
@erangaarunakumara5067 2 жыл бұрын
🙏🙏🙏
@nimalinimali4626
@nimalinimali4626 Жыл бұрын
🙏🙏🙏
@manjulamadushanka2015
@manjulamadushanka2015 9 ай бұрын
🙏🙏🙏🙏
@S.Arunadeepa
@S.Arunadeepa 8 ай бұрын
🙏🙏🙏🙏
@Sarojanisiriwardhana
@Sarojanisiriwardhana 4 ай бұрын
🙏🙏🙏🙏
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
සංසාරේ හැටි ඔහොමයි.welimada saddaseela thero bana
1:18:11
සතුටින් ජීවත් වීමේ රහස  | welimada saddhaseela thero
41:43
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 289 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН