දෙමාපියන්ට සලකන දරුවන්ට ඒ පින සසර පුරාවට බලපාන්නේ මෙහෙමයි.welimada saddaseela theru.

  Рет қаралды 290,762

බුදු බණ TV  ( Budu Bana TV )

බුදු බණ TV ( Budu Bana TV )

Күн бұрын

Created By : Navoda Madumal
"සබිබං පහාය ගමනියමි"
(සියල්ල හැරදා යා යුතුය.)
තම දෙමාපියන්ට හොදින් සලකමින් ඔවුන්ව රැක බලා ගනිමින් ඔවුන්ව පෝෂණය කරන දරුවන් ඔින තරමි දරුවන් සිටි.ඒ වගේ යහපත් දරුවන් ලැබිම දෙමාපියන්ගේ ද පෙර පිනකි.එම දරුවන්ට ⁣දෙවියන්ගේද පිහිට ආරක්ෂාව ලැබෙනවා නිසකය.ඔබත් ඔබෙි දෙමාපියන්ට හොදින් සලකන්න හොදින් රැක බලා ගන්න.#trending #buddha #banadeshana #bana
Tel: +94 714269525
Email : Navodamadumal19993@gmail.com
BUDU Bana TV Media Network has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you "KZbin Copyright Strikes"
© Budu bana TV Media Network - All Rights Reserved Ⓡ

Пікірлер: 395
@munasinghamunasingha2864
@munasinghamunasingha2864 11 ай бұрын
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට දීර්ඝායු වේවා මමදැනටත් අම්මා ට උපස්ථාන කරනවා එම බණ අහන විට හරිම සතුටක් දැනෙන වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@nimalamal4187
@nimalamal4187 10 ай бұрын
අම්මා 😘🙏 මම ම්ගේ අම්මට සලකපු ව්දිහ ❤මතක් වෙනවිට දැනෙන සතුට මට වචනින් කියන්න වචන නැහැ ස්වාමින් වහන්සේ 🙏 මම ම්ගේ ජිවිතයම කැපකලා කීවොත් හරියටම හරි .අව්රුදු දෙකක් සම්පුර්ණයෙන් කැපකරා.මගෙ කියලා කලේ මම පෝය දවසට අටසිල් සමාදන් වෙන්න අසපුවට ගිය එක ව්තරයි.එදාට අම්ම ලග හිට්යා අක්ක සහ නන්ගි අද මට අමුතු සතුටක් දැනෙනවා 🙏🙏🙏මගේ අම්මා මට හැමව්දිහෙන්ම පින් කරගන්න ඉඩ ලබලාදුන්නා.ඒ පිනෙන් අම්මට්🙏තාත්තාට් ඉක්මන් භාවයකදීම නිවනින් සැනසීම ලැබේවා 🙏 🙏 🙏
@nimalamal4187
@nimalamal4187 10 ай бұрын
පියාට සලකන්න ලැබුනේ මීට(අම්මට) වැඩිය අව්රුදු 30ට කලින්.තාත්තා සතුට වැඩි කමට අපිට ප්‍රර්ථනා කරනවා ම්ගේ දරුවෝ දිව්‍යකුමාරයෝ වෙලා ඉපදේවා 🙏කියලා.මම දුවෙක්,මම තාත්තා ගේ කැතකුනු අරන්දාලා මේ අත්දෙකින් පිරිසිදු කලේ.හරි සතුටින් මේ හැම දේම කලේ.හොඳට ම සලකගෙන මම අද හරි සතුටින් ,නිරොගිසුවයෙන් ඉන්නවා .සැමට තෙරුවන් සරණයි 🙏 🙏 🙏
@geetharanjani4412
@geetharanjani4412 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමමස්කාරය වේවා බුදු පියානන් වහන්සේ ට 🙏🙏🙏 මෙම බන දේසනා කරන අපේ සුවාමින් වහන්සේ ට මාගේ නමමස්කාරය වේවා බුදු සරනයි 🙏🙏🙏
@nilukadilmali9532
@nilukadilmali9532 Жыл бұрын
සාදු සාදු සාදු මටගොඩක්සතුටුයි මම මගේ රත්තරන් දෙමාපියන් දෙන්න ට සලකනනිසා මම සවුදි වල 🙏🙏🙏මගේ රත්තරන් දෙමාපියන් ටවාගේම සියලු දෙමාපියන් ටදිර්ඝායුෂ වෙිවා නිදුක් නිරෝගී වෙිවා .❤❤❤
@sujiwasanjiwani5018
@sujiwasanjiwani5018 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට උතුම් තෙරුවන් සරණයි🙏 සාදු🙏සාදු🙏සාදු🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ නිදුක් වේවා, නීරෝගී වේවා දීර්ඝායුවේවා, උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! උතුම් වූ අමා මහ නිවන් දකින්නට මේ පිං කුසල් හේතු වාසනා වේවා🙏 සාදු🙏සාදු🙏සාදු🙏 ස්වාමීන්වහන්ස මාගේ උතුම් නමස්කාරය වේවා🙏 නමස්කාර වේවා..!! මෙය අසන්න දුන් පිංවත් ඔබහටත් උතුම් නිදුක් නීරෝගී දිඝායු ලැබේවා උතුම් නිර්වානාබෝදයම ලැබේවා..🙏🙏🙏 සුබ නව වසරක් වේවා
@sujeewanipriyadarshani7824
@sujeewanipriyadarshani7824 11 ай бұрын
සාදු සාදු සාදු ....🙏🙏🙏🙏🙏
@ShahanMadushanka-b2s
@ShahanMadushanka-b2s Жыл бұрын
අපෙ හාමුදුරුවනෙ ඹබ වහන්සේ ට ගොඩක් පිං මම දැන් ගොඩාක් පිං කරනව ඹබ වහන්සේ ගේ බන. අහලා
@LiyanageChathuranga-so7do
@LiyanageChathuranga-so7do 16 күн бұрын
සාදු..සාදු..සාදු...🙏🙏🙏🙏
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
අනේ මගේ අම්මා ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ සාසනය තුළදීම ධර්මය අවබෝධ කරගනීවා.
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා තෙරැවන් s
@nilukadilmali9532
@nilukadilmali9532 Жыл бұрын
අපේ හාමුදුරුවන් වහන්සේ ගේපාදනමස්කාරකරමි. දිර්ඝායුෂලැබෙිවා අපේහාමුදුරැවන් වහන්සේ ට 🙏🙏🙏🌷🌷🌷
@GASK-w1j
@GASK-w1j Жыл бұрын
පිං වත් ස්වාමින්වහන්සේ ..අරහං බුදු ගුනයේ බලයෙන් ..ඔබ වහන්සේ ..ට නිදුක් ,නිරෙගි ,සුව දිර්ගායු බල ,මෙි වැනි හරවත් ..කාලෝචිතය දේශණා කිරිමට බුද්ධි ..⁣බල ලැබෙිවා ...අසමිමත විවාහය නිසා ..අප දෙපල ගේ මවි..පියන්..ට යුතුකම් ඉටුකර මවු.පිය සත්කාරය කිරිමට අපහසු උණා..බුදු..හාමුදුරුවනේ .. .අද ඔි තෝමෝ මෙලවින් සමු..අරගෙන..එහි කර්මය විපාක ලෙස ..මා..හට..ගරැ ස්වාමින්වහන්ස ..මහා රොග 8 න් බගංදරා රොග වැලදි ..අසරණ ව..අපහස ය,උපහාසයට ..ලක්ව ඇත .ඔබ වහන්සේ ගේ සමිබුද්ධ දේශණාව ශවණ ය කල පසු මා අධිෂ්ඨාන කලා...අට පිරිකර පුජා කර ධමි දෙසුමක් පවත්වා..දෙවර්ගයටම පිං පමුන වන්න..සාදු .......සාදු ...සාදු ..😢😢
@thivankaperera2039
@thivankaperera2039 Жыл бұрын
ඔබ වහන්සෙට දිර්ග ausa ලැබේවා මෙ දර්මය අහන්න සෙලෙස්ව් සියලුම දෙනාට යොද බල යොද සක්තිය ලෙබෙවා 🙏🙏🙏🙏🙏
@ApDilhani-b6e
@ApDilhani-b6e Жыл бұрын
ඔබ වහන්සේ ගේ බන ඇසිමෙන් සන්සාර දුකින් අත් මිදිමට මගේ නුවන පහල විය එ පින් ඔබ වහන්සේට අයිති වෙිවා.සාදු සාදු සාදු ....
@KusumKumudhu
@KusumKumudhu 9 ай бұрын
❤❤❤
@KusumKumudhu
@KusumKumudhu 9 ай бұрын
Ok
@RenukaSamankumari-g3x
@RenukaSamankumari-g3x 11 ай бұрын
සාදු සාදු සාදු..🙏🙏🙏
@sathintha
@sathintha 10 ай бұрын
මගේ අම්මටයි තාත්තටයි මා කරපු පින් බලයෙන් දීර්ඝායුෂ ලැබේවා
@MalkiNethra-rv5fb
@MalkiNethra-rv5fb Жыл бұрын
🙏🙏🙏🙏🙏 pin wath ස්වාමීන් වහන්සේට theruwan saranai
@GeethaSrilanka
@GeethaSrilanka Жыл бұрын
Mamahamadama,obawahansage,bana,ahanawa,budu,saranai,sadu,sadu
@චන්ද්රිකාකුමාරි-ඞ4ඵ
@චන්ද්රිකාකුමාරි-ඞ4ඵ Жыл бұрын
ඔබ වහන්සේ නිදුක් නිරෝගී නීරෝගී වේවා සුවපත් වේවා.....🙏🙏🙏🙏🙏🙏😌
@nandanibasnayake523
@nandanibasnayake523 Жыл бұрын
ඔබවහන්සේ ගේ මේ උතුම් දේසනාවට අනේකවාරයක් පිංසිදු වේවා සාදු සාදූ සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw Жыл бұрын
අපට පිනක් කරගන්න ..මෙලොවදී පිනට පහල උන අපේහාමුදුරුවනේ .ඔබවහන්සේට .තෙරුවන් සරනයි ..පිච්ච මල්පූජාව .දවසේ.ඔබවහන්සේ.කොහෙද වෙඩ ඉන්නෙ කියලා හෙවුවේ ඔබවහන්සේ.දකින්න තියෙන ආසවට.තව.හාමුදුරුවන් ගෙන් අහලා.බැලුවා වැඩ හිටියෙ නැහ ..හරිම දුකක් ආව..මම හැමදාමත් .එක දර්ම.දේසනයක් අහලා .තමයි නින්ද යන්නේ.මේ බන දේසනා.කරන .විට.හරිම.ආසාවෙන් අහන්නෙ.පුදුම.සැනසීම ක්.හිතට ලොකුසහනයක් .දැනෙනවා.අපේ.හාමුදුරුවන්ට.නිදුක් නීරෝගී ..ව දීර්ගායු ලැබේවා .තෙරුවන් සරනයි ඔබ.වහන්සේ ට..👃👃👃
@sammanipiyumika7599
@sammanipiyumika7599 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! ඉක්මනින් උතුම් chathurarya sathya අවබෝධ වෙත්වා! Sadhu sadhu sadhu!🙏🙏🙏🌸🌸🌸
@sujiwasanjiwani5018
@sujiwasanjiwani5018 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට උතුම් නිරෝගී සුවය ලැබේවා 🙏 ඔබවහන්සේ කරනා උතුම් දෙශණා වලින් ඔබවහන්සේට උතුම් නිවන් දක්නට මේ පිං කුසල් හේතුව වාසනා වේවා🙏
@nilukasandamali1477
@nilukasandamali1477 10 ай бұрын
සාදු සාදු
@PriyangiWansaperuma
@PriyangiWansaperuma Жыл бұрын
මා මෙ බණ ඇසු පින් මාස 3 ට පෙර අඩු ආයුෂ ව්ද මිය ගිය මාගේ නැගීනිය වන ප්‍රියන්ගනි සුජාතා වන්සපෙරුමට මෙ පින් අනුමොදන් වෙවා කිසිදු භාවයක අකල් මරනයක් නොවෙවා මා හටද උතුම් වු චතුරාර්‍ය් සත්‍ය අවබෝධ කර ගැනීමට ලැබේවා පින්වත් ඔබ වහන්සේ නිදුක් නිරෝගී භාවයට පත් වෙවා
@lankalanka6592
@lankalanka6592 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා...
@ayeshakanthi3790
@ayeshakanthi3790 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට
@LasanthikaBaba
@LasanthikaBaba 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට🙏🙏🙏🙏🙏
@thivankaperera2039
@thivankaperera2039 Жыл бұрын
අපගෙ ගුරු දෙව් ලොකු සුවමින් වනසෙට දිර්ග ausa ලැබේවා 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
@thivankaperera2039
@thivankaperera2039 Жыл бұрын
තෙරුවන් සරනයි සදු සදු සදු 🌷🌹🙏🙏🙏🙏🙏🙏
@anujakrishanthi1383
@anujakrishanthi1383 Жыл бұрын
සාදු .සාදු.....ඔබ ...වහන්සෙට ...නිදුක් ..නිරොගි....ව. .ආයු ..බෝ වේවා
@LiyanageChathuranga-so7do
@LiyanageChathuranga-so7do 16 күн бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏🙏🙏🙏
@ANimeka-j2m
@ANimeka-j2m 14 күн бұрын
❤​@@LiyanageChathuranga-so7do
@geethapadmini6011
@geethapadmini6011 Жыл бұрын
සාදු .සාදු. සාදු. මට හරිම සතුටු යි.මම.මගේ අම්මා ටයි .තාත්තා ටයි මම මගේ අත්දෙකෙන් අන්තිම මෝහෝත දක්කා කර මෙහෙය මට හරිම සතුටුයි. අද මේ බනදෙසනව අහන විට සාදු. සාදු. සාදු
@Maniketbt
@Maniketbt Жыл бұрын
👸මගෙ අමියි තාත්තයි අත්තමියි මගෙ නංගි යි මගෙ පණ සත්තයි
@chamipqrs7270
@chamipqrs7270 Жыл бұрын
555555555555555
@thusaraAlahakoon
@thusaraAlahakoon Жыл бұрын
මගේ අම්මා බුදු වේවා
@buddikakumaraweerasinha92
@buddikakumaraweerasinha92 Жыл бұрын
`
@SandhyaPriyadarshani-m3y
@SandhyaPriyadarshani-m3y Жыл бұрын
සාදු සාදු සාදු
@pushpahonor5802
@pushpahonor5802 Жыл бұрын
අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!ඔබ වහන්සේ ට පිං දිර්ඝආයු ලැබේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි !!!🙏🙏🙏🙏🌹🌹🌹🌹
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
නමෝ බුද්ධාය!!!සාදු!!!සාදු!!!සාදු!!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!! නිවනම වෙත්වා!!!
@swarnawijekoon3176
@swarnawijekoon3176 11 ай бұрын
ධර්ම දේශනාව හරිම ප්‍රායෝගිකයි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏
@MKSMaldeniya
@MKSMaldeniya Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@SamanthiSusila
@SamanthiSusila 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මගේ නමස්කාරය වේව සාදු සාදු සාදු 🙏🙏🙏
@thivankaperera2039
@thivankaperera2039 Жыл бұрын
මෙ බන ටික අපට කලින් අහන්න තිබුනා නම් ගොඩ වටිනවා දෙන් මගෙ අම්මා තාත්තා දන්නම මිය ගිහින් මෙන් අනු මොදම් වෙවා සදු සදු සදු සදු 🌹🙏🙏🙏🙏🙏
@NilukaDeSilva-u7i
@NilukaDeSilva-u7i 11 ай бұрын
Sadu sadu🙏🙏🙏
@KrisanthiwikramaRathna
@KrisanthiwikramaRathna 6 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@MalanidisanayakaMalanidi-pr9hs
@MalanidisanayakaMalanidi-pr9hs 26 күн бұрын
ඔබ වහන්සෙට දිර්ගයුශ ලබේවා බොහොමයක් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@knthipushparani41
@knthipushparani41 Жыл бұрын
බුදු සරණයි🙏🙏🙏🙏🙏
@kanthilatha5330
@kanthilatha5330 11 ай бұрын
sadu, sadu, sadu, mama mage ammata salakanawa.mage laga tiyagena balagannawa.nawanawa.mage ammata kalpanawa na.et mata pin denawa.me deshanawa ahan iddi puduma satutak mata danenne.oba wahanseta e pen anumodan wewa!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
මගේ අම්මා තාත්තා නැහැ. අම්මා නැති වෙලා දැන් වසරකුත් මාසයක්. එයා නැති වුණේ මගේ ඔඩොක්කුවෙ. මගේ අම්මා ට මට උපරිමයෙන් මට හැකි පමණින් මම හැමදේම කළා.ඒත් මගේ අතිනුත් වැරදි වුණා.එයාව දවසක් හරි වැඩිපුර තියාගන්න ඕන නිසා.කෑමටික කවා ගන්න, බෙහෙත් ටික පොවා ගන්න ඕන නිසා. මගේ අම්මා තාත්තා ගොඩක් හොඳයි. අම්ම වචනයකින් වත් කාටවත් නරකක් වචනයක් කියල නැහැ.
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
මටත් සතුටුයි මම ඒ දෙන්නට සතුටු වෙන දේවල් කලා උපකාර කලා මම 21. ඕමන් රටට යද්දි 😢😢😢 රෙදි හිග කාලයක් ගොඩක් ගෙනත් දුන්න❤❤❤ අනේ ඒ සතුට දෙන්නගේම😢😢😢 අද එයාල නෑ නමෝ බුද්ධාය
@NiroshaPothupitiya-ff3tm
@NiroshaPothupitiya-ff3tm 5 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@DeepikaKumari-t9x
@DeepikaKumari-t9x 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ බණ අගෙයී 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pathmagalhitya8513
@pathmagalhitya8513 11 ай бұрын
Sadu sadu mage ammet saha tattatet uperima widihata satkare kala ape hamuduruwene🎉
@DARSHIKAABEYSINGHE-wu4mg
@DARSHIKAABEYSINGHE-wu4mg Жыл бұрын
සාදු..සාදු සාදු ..මට හරි සතුටුයි .මන් මගේ අත් දෙකෙන් අම්මට සැලකුවා .එතකොටත් තාත්තට අංසබාගේ .දෙන්නම බලා ගත්තා තනියෙම...දැන් අම්මා නැ...අන්තිම හුස්ම යනකල් පිරිත් කියපු දුවක් මන්...දැන් තාත්තට හරීම ආදරෙන් සලකන්නේ ..අනේ මෙහෙම වාසනාවක් කියලා මන් හිතනවා
@dinethprabasha9978
@dinethprabasha9978 7 ай бұрын
මගේ අම්මට තාත්ත නිදුක් නිරෝගී වේවා මා කල පිනක් තියේනම් ඒ ඔබලට අත් වේවා!!
@sudeepasamanmalee2333
@sudeepasamanmalee2333 11 ай бұрын
Budu saranai swaminwahansa
@PadmaIlleperuma
@PadmaIlleperuma 10 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා! දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි! 🙏🙏🙏
@kavyaravihari6350
@kavyaravihari6350 11 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@mudithanishamani7079
@mudithanishamani7079 Жыл бұрын
ඔබ වහන්සේට බුදු සරණයි ....!!!!!
@madudesilva7524
@madudesilva7524 Жыл бұрын
නමෝ බුද්ධාය!🌹☸️🌹🙏 පින්වන් ස්වාමීන් වහන්සේට, පළමුවද, දෙවනුවද, තෙවනුවද, මාගේ නමස්කාරය වේවා! 🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏 තෙරැවන් සරණයි!☸️🙏
@chavindu8659
@chavindu8659 Жыл бұрын
තෙරුවන් සරණයි හැමෝටම 🙏
@TharinduLakshan-p5i
@TharinduLakshan-p5i 11 ай бұрын
@LiyanageChathuranga-so7do
@LiyanageChathuranga-so7do 16 күн бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏🙏🙏🙏
@hahinikaushallya3693
@hahinikaushallya3693 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻.. ඔබවහන්සේට ගොඩක් පිං.... 🙏🏻🙏🏻
@ChandraLiyanage-p4k
@ChandraLiyanage-p4k Жыл бұрын
Obawahanseta diirgayusha labeewaa sadu sadu sadu
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
දරුවෙකුට ඇස් වහන්න ඕන නෑ, තමන්ගෙ අම්ම හදුනාගන්නා. කට්ටකරුවලේ තමන්ගේ අම්මට හඳුනාගන්න දරුවන්ට අපහසු නැහැ.තමන්ගෙ අම්මව ඒ දරුවන්ට සුවඳයි.ඒ සුවඳෙන් හොයාගන්න පුළුවන්.
@jayathilakadahanayaka3380
@jayathilakadahanayaka3380 Жыл бұрын
තෙරුවන් සරනයි !!! ... !!!
@thivankaperera2039
@thivankaperera2039 Жыл бұрын
සදු සදු සදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏
@HuaweiY5.
@HuaweiY5. 9 ай бұрын
sadhu sadhu sadhu
@wickramadulani3773
@wickramadulani3773 Жыл бұрын
තෙරැවන් සරණයි අපේ ස්වාමින්වහන්ස එ් වගේම ස්තුතියි මේ දම් කරැණු ලබා දීම වෙනුවෙන් ඔබ වහන්සේට.මමත් හුගාක් සතුටු වෙනවා දැන්.මම පවුලේ එකම දරැවා වන්නේ ඉතා දිළිදු පවුලක.මට වයස අවුරැදු 20දී මගේ පියාට අංශභාග තත්වයක් හේතුවෙන් කුලී වැඩකට පවා යා ගත නොහැකිව රෝගී විය.එදින පටත් මා රැකියාවක් සොයා ඉතා සුළු වැටුපක් ලබා දෙමාපියන් පෝෂණය කලෙමි.පුතෙකු නොවී දියණියක වු මට ඉතා අභියෝගයන් වු මෙම ක්‍රියාව අදටද මම සිදු කරන්නේ ඉතා සතුටින් හාමුදුරැවනේ.
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
දෙමව්පියන් රැකබලා ගනිද්දි , හැමෝම ඒ ගැන සතුටු වෙනවා.ඒ දරුවා ගැන හොඳ කියනව. මට නම් ඒ සතුට විඳින්න පුළුවන්.
@SasikaSadaruvan-t7k
@SasikaSadaruvan-t7k Жыл бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏
@shiraniamarasinhe9638
@shiraniamarasinhe9638 Жыл бұрын
🙏🙏🙏🙏mata mage Thatthanam ne..mage Amma withdrai inne Amma wenuwen hama dema karanawa..Mata.marena mohothe E.pina shipath wewaa Ape Hamuruwantath. NIWAN MAGE DORATU WIWARA WEWAA SADU SAADU SAAADU..
@komari3067
@komari3067 Жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය 🙏🙏🙏පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@ArunaMadapatha-ds6fl
@ArunaMadapatha-ds6fl Жыл бұрын
Mq111111
@Gayan_Malinda
@Gayan_Malinda Жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹
@nadee_663
@nadee_663 11 ай бұрын
❤❤💛💛
@MokshaAkini
@MokshaAkini 4 ай бұрын
Sadu sadu 🙏 swamin wahanseata magea namaskaraya veva 🙏🙏🙏
@shiranimngala6839
@shiranimngala6839 11 ай бұрын
Sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa
@priyangikajayasekara5254
@priyangikajayasekara5254 11 ай бұрын
සාදු ......සාදු ..........සාදු .........🙏🙏🙏🙏
@SamaMuthu
@SamaMuthu 6 ай бұрын
🙏🙏🙏 මේ බණ දේශනා කල හාමුදුරුවන්ටත් චැනක් එකේ අයිතිකරුටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්තනා කරනවා 🙏🙏🙏
@chathuriachinika6917
@chathuriachinika6917 7 ай бұрын
ස්වාමින් වහන්ස , ඔබ වහන්සේට නිදුක් නිරොු්ගි සුවය ලැබෙිවා.
@jayathilakadahanayaka3380
@jayathilakadahanayaka3380 Жыл бұрын
තෙරුවන් සරණ වේවා!!!
@RanjaniRathnayaka-t7k
@RanjaniRathnayaka-t7k Жыл бұрын
Aththatama demapiyanta sulakima uthum pinaki❤️❤️🙏🙏🙏
@chandrawathi5248
@chandrawathi5248 Жыл бұрын
තෙරුවන් සරණයි
@nature245s
@nature245s 11 ай бұрын
බුදු සරනයි
@omansrelanka5761
@omansrelanka5761 Жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏 තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@anulakumari8400
@anulakumari8400 11 ай бұрын
මගේ අම්මාට, පරලොව, සුවපත්, වේ වා
@KumariHendeniya-wl2pn
@KumariHendeniya-wl2pn 5 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට 🙏🙏🙏
@MomoMomo-rx3kq
@MomoMomo-rx3kq Жыл бұрын
ලෝකේ පින්නට පාහලා උන සුවමින් වන්සස කනන්ක් ❤️🙏❤️
@dulannisala6587
@dulannisala6587 Жыл бұрын
සාදු🙏🌺 සාදු🙏🌺 සාදු 🙏🌼
@pathmagalhitya8513
@pathmagalhitya8513 11 ай бұрын
Sadu sadu haudurwee mamat mage ammeti tattati uparima widiyata selkuwe mata hari satutui
@anomasamanthi8280
@anomasamanthi8280 4 ай бұрын
Sadu Sadu Sadu magea🙏🙏🙏 namaskaraya wewa Sadu
@nadee_663
@nadee_663 11 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏❤❤
@Akarshi.2005.
@Akarshi.2005. 10 ай бұрын
සාදු සාදු සාදු
@bandulakumara9319
@bandulakumara9319 Жыл бұрын
Ma me aesu bana padaye pin mage demapiyan namin anumodan wewa 🙏🙏🙏🙏 sansara dukin atmidewa 🙏🙏🙏 🙏🙏🙏🙏
@shashinitheja-fk4pw
@shashinitheja-fk4pw 10 ай бұрын
Oba wahanseta gdak pin. 🙏🙏 Thawa thawath meweni dharma deshna desimata lebewa 🙏❤
@sundarasihi
@sundarasihi 6 ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@AmsanthiyaKumuthini
@AmsanthiyaKumuthini Жыл бұрын
Obe wahansete dergeaushe labawa .sadhu sadhu. Sadhu budusarenai. 🙏🙏🙏🙏
@LahiruSadaruwan-ym8vb
@LahiruSadaruwan-ym8vb 3 ай бұрын
මාරම ලස්සනඉ පින්වත්බනටිකක්😊🎉❤
@chandrikamanel6706
@chandrikamanel6706 5 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිගාසිරි ලැබේවා 🙏🙏🙏
@AnjanaSupun-zm1fi
@AnjanaSupun-zm1fi Жыл бұрын
Godak pin hamuduruvane
@AmeeshaPrahas
@AmeeshaPrahas 4 ай бұрын
Kalyana mithrayanan wahansa, oba wahanseta niduk nirogi deerghayusha labewa! Api ras karana pin balayada anumodan wee nirwana dwarayata paminewa! Sadhu Sadhu Sadhu!!!🙏🙏🙏
@palithepalithe80
@palithepalithe80 2 ай бұрын
සාදු 🌹🌹🌹🌹🌹සාදු බුදු සරනයි දෙවිපිහිටයි
@anomasamanthi8280
@anomasamanthi8280 23 күн бұрын
Sadu Sadu Sadu magea🙏🙏🙏🙏🙏🙏 namaskaraya wewa Sadu
@swarnadamayanthi3825
@swarnadamayanthi3825 Жыл бұрын
Me uthum bana tika samadenata asimata pina salasewa .oba wahanseta dirga ayusha labewa !🙏🙏🙏
@SamanthiRupika-q2d
@SamanthiRupika-q2d Жыл бұрын
මගේ දෙමව්පියන්වත් මගේ නැන්දම්මාවත් බලාගන්න පිං මටද තිබුනා.ඒ තුන්දෙනාම හිටියෙ ඇදේ.කැතකුනු අතගාලා,නාවලා කවාපොවා රැකබලා ගත්තා.එයාලට උපස්ථාන කරනකොට දුන්න පිං මතක්වෙනකොට අදටත් මගේ දෑස් කදුලින් තෙත් වෙනවා.අනේ එයාලට සසර මග කෙටි වේවා🙏🙏🙏
@nadee_663
@nadee_663 11 ай бұрын
❤❤💛💛
@PadmaIlleperuma
@PadmaIlleperuma 10 ай бұрын
❤❤❤❤
@mahiruMahiru-o6n
@mahiruMahiru-o6n 9 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@mahiruMahiru-o6n
@mahiruMahiru-o6n 9 ай бұрын
සාදු සාදු සාදු 😂😂
@mahiruMahiru-o6n
@mahiruMahiru-o6n 9 ай бұрын
ගෙදර බුදුන් අම්මා 🙏🙏🙏🙏
@JiwaKumuduni
@JiwaKumuduni 11 ай бұрын
අදර්ශවත් බන කතාවක් 🙏🙏
@ThilinaThilina-s7n
@ThilinaThilina-s7n 5 ай бұрын
ඔබ වහන්සේට පින්
@ChanuthaJothirathna
@ChanuthaJothirathna 5 ай бұрын
මාත් ආසයි මගේ අම්මටයි තාත්තටයි හොඳට සලකන්න . ඒත් ඒ දේ දැන්මනම් වෙන්න ඔ්න නෑ තව ගොඩ කාලයක් මගේ අම්මයි තාත්තයි ලෙඩක් දුකක් නැතුව හොඳින් ජීවත් වෙන්න ඔන . කවදාහරි මටත් වෙලාවක් එයි එයාලට සලකන්න . ඒ වෙලාවට මම මගේ අම්මටයි තාත්තටයි හොඳට ම සළකනවා . මගේ අම්මටයි තාත්තටයි දීර්ඝායුෂ පතනවා ! මගේ අම්මටයි තාත්තටයි ගොඩක් පින්. මරණින් පසු දෙවි ලොව ඉපදේවා!! ඉපදේවා!!ඉපදේවා !! සාදු !!!සාදු !!!සාදු !!!
@Sumangalahimi-cn7og
@Sumangalahimi-cn7og 4 ай бұрын
තෙරුවන් සරණයි! ඔබ වහන්සේගේ ධර්ම දේශනාව තුළ මෙසේ වදාළා මෙසේ වදාළා යනුවෙන් සඳහන් වන සූත්‍ර මොනවාද කියලා සඳහන් කළා නම් ඉතාම වටිනවා
@Pathmagamage-f4x
@Pathmagamage-f4x Жыл бұрын
🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු🙏🙏🙏💐💐💐තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@munasingha9635
@munasingha9635 Жыл бұрын
නමෝ buddhaya
@RtIlina
@RtIlina Жыл бұрын
Mata puduma sathutak mage life eka kapa kale mage raththran Amma ,appachi.wenuwn
@KokoMary-s3m
@KokoMary-s3m 8 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@nilukapriyadarshani4176
@nilukapriyadarshani4176 Жыл бұрын
සාදු
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
ලස්සන බණ කතාවක්.welimada saddaseela himi bana
28:47
Ruwan buddha rashmi tv
Рет қаралды 757 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН