ඉක්මනින් කේන්ති යන ඔබට අත්වන ඉරණම welimada saddaseela theru.

  Рет қаралды 187,419

බුදු බණ TV  ( Budu Bana TV )

බුදු බණ TV ( Budu Bana TV )

Жыл бұрын

Created By : Navoda Madumal තමන්ගේ කේන්තිය තමන් විසින්ම පාලනය කරගන්න.
Tel: +94 714269525
Email : Navodamadumal19993@gmail.com
BUDU Bana TV Media Network has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you "KZbin Copyright Strikes"
© Budu bana TV Media Network - All Rights Reserved Ⓡ

Пікірлер: 220
@Theruni-qo4sl
@Theruni-qo4sl 4 ай бұрын
🙏🙏🙏ගොඩාක් පිං හාමුදුරුවනේ මන් පාසල් යනවා මට ගොඩක් කෙන්තියනවා යලුවො එක්ක ගෙදර අය එක්ක එත් ඔබ වාහන්සේ දෙශනා කරන දර්මය ආසන්නට ලැබුන දවසේ ඉදලා මන් මොනතරම් කෙන්ති ගියත් මන් ම හිතලා එ හමදෙම පාලනය කරගන්නවා..ඔබ වහන්සෙට ගොඩක් පිං හමුදුරුවනේ .🙏🙏
@user-tj8vw2mc3j
@user-tj8vw2mc3j Ай бұрын
හිත නිවන බණකතාවක් 🙏🙏 ඔබ වහන්සේට පින් ....සාදු. ..සාදු..
@kanthisrilanka5566
@kanthisrilanka5566 Ай бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා
@madharamadavi1530
@madharamadavi1530 11 ай бұрын
සාදු සාදු සාදු , 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
ඔබවහන්සෙගෙ බන කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැහැ හාමුදුරුවනේ.ඔබවහන්සෙට පින්සිදුවෙවා
@shasinisewwandi830
@shasinisewwandi830 Жыл бұрын
Sadu sadu sadu oba wansaga darmaya ahana asa hithanawa mama hama dama ahanawa
@nadishaniisurika3201
@nadishaniisurika3201 11 ай бұрын
@@shasinisewwandi830 tyeuwiese
@applea9894
@applea9894 Жыл бұрын
සාදු සාදු දීර්ගායු ලැබේවා
@user-ls5ks2pm3w
@user-ls5ks2pm3w 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏❤
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා බුදුසරණ යි..අපේ හාමුදුරුවනේ ..👃
@thaniltha3724
@thaniltha3724 11 ай бұрын
ගොඩාක් පිං හාමුදුරුවනේ ඔබ වහන්සේ නිසයි මා දර්මයට බොහෝ සේ වටහා ගත්තෙ ,පිං දහමින්ම සිත හදාගෙ උදෑසන අපමහා බොසතානන් වහන්සේ ට හා තුන් ලොවට අනුත්තරීය කාන්තා රත්නය වු රාහුල මාතා යසෝදරා තෙරනින් වහන්සේ ට උදෑසන දානය පුජා කරන්න පටන් ගත්තෙ.මෙ පිං බලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබි චිරාත් කාලයක් මෙවැනි බන දෙසනා කර පවු කරන සියල්ල දුකින් මුදා ගන්න හැකි පින ඔබ වහන්සේට ද හෙතු වාසනා වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@wema4141
@wema4141 10 ай бұрын
ඹබ.වහන්සේට.නිදුක්.නිරෝගි.බව.ලැබෙිවා🙏🙏🙏
@DarshikaNilani-ui8yk
@DarshikaNilani-ui8yk 11 ай бұрын
සාදු ....සාදු.,.සාදු...මම අද ඉදන් ඔබ වහන්සේ ගෙ බන අහනවා.මම මානසිකව වැටිලයි හිටියෙ .මම ඔබ වහන්සේ ගේ බනටික ඇසූවා මගෙ සිතට හරි සැහැල්ලු වක් දැනුනා ස්වාමින් වහන්ස. ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි .සාදු... සාදු...සාදු ...
@ajanthaherath2987
@ajanthaherath2987 Ай бұрын
සිත නිවන මෙි බණ දෙශනා මට මගෙ ජිවිතය පුරාවට අසන්න ලැබෙිවා 🙏🙏🙏තෙරැවන් සරනයි
@ShehanDamion-qy2jp
@ShehanDamion-qy2jp 11 ай бұрын
හරි වටිනවා හාමුදුරුවනේ ගොඩාක් පින්🙏🙏🙏🙏🙏
@seuwandiseuwandi4085
@seuwandiseuwandi4085 5 ай бұрын
Digaayusha labewa hamuduruwane budu saranai sadu sadu
@aththanayake6896
@aththanayake6896 7 ай бұрын
පින් වත් අපේ මහා කාරැනිකයන් වහන්සේ ට මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා උතුම් නිවනින් නිවී සැනසෙන්නට ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@kalianiarachchige2031
@kalianiarachchige2031 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@weerakoondona5317
@weerakoondona5317 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@tdamayanthi2894
@tdamayanthi2894 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@musicbay8455
@musicbay8455 Жыл бұрын
🙏🙏🙏🙏
@laksmisepalika6532
@laksmisepalika6532 27 күн бұрын
Godak pin ape hamuduruwane ... Godak jeewitha oba wahansege bana thulin wens karanawa
@sisirakumara6130
@sisirakumara6130 Жыл бұрын
දීර්ඝ ආයුෂ වේවා ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් පසු සිතට මහත් සැනසීමකි තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@SanujaSNuja-fk6by
@SanujaSNuja-fk6by Жыл бұрын
Qz.u g r😂🎉😢😮
@SanujaSNuja-fk6by
@SanujaSNuja-fk6by Жыл бұрын
@w@u😅😅😅i 😢
@rmspljens4076
@rmspljens4076 11 ай бұрын
🙏🙏🙏🙏සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ මම ඉන්නේ ලෙබනන් අපෙ ගමෙ ගැනු කෙනෙකුත් මෙ රටේම ඉන්නවා නරක ගැනු කෙනෙක් වයසයි පොඩ් කොල්ලන් මයි ගන්නේ කොල්ලො දල්වා ගියාම පාරවල් ගානේ අඩ අඩ යනවා මම උදවු කරලා තියනවා ගමෙ නිසා ඵ් උනාට වැරදි නැති මට හාරි යට කෙන් ති යනවා මට හරියට ආපාහාස කරනවා මම හාරි අසරණයි මම කට වත් වැරැද්ද දෙයක් කරන කෙනෙක් නේ මැයි හාමුදුරු වනේ
@harshaninadeesha4182
@harshaninadeesha4182 10 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@malanipoojapitiya3014
@malanipoojapitiya3014 Жыл бұрын
පින්වත් ස්වමින්වහන්සේට තෙරුවන් සරනයි ... ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ... සාදු ...සාදු ...සාදු ...🙏🙏🌸🌺🌺🙏🙏
@user-zx2ut1is2y
@user-zx2ut1is2y 6 ай бұрын
Hamuduruwane mata bana katha ahanna asai eth sitha eka thana thaba ganna apahsui ekata mokada karanne
@SunimalKarunarathna
@SunimalKarunarathna 2 ай бұрын
සාදු සාදු, සාදු...තෙරුවන් සරණයි....
@niroshikaherath-eq3sq
@niroshikaherath-eq3sq Жыл бұрын
මම පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ ගෙ බන අහනවා
@NuwanRathnayake-lp8lj
@NuwanRathnayake-lp8lj 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@sujeewasanjeewani6856
@sujeewasanjeewani6856 Жыл бұрын
මටත් ගොඩක් තරහා යනවා .කොහොමටත් තරහා පාලනය කර ගන්න බැහැ . අද මම ඔබ වහන්සේ ගේ දේශනා ව හතර පාරක් ඇහුවා. ගොඩක් පින් හාමුදුරුවනේ 🙏🙏🙏මමත් අදින් පස්සේ තරහව පාලනය කරගන්නවාමයි.🙏🙏
@user-ij1zk9gq7d
@user-ij1zk9gq7d Жыл бұрын
Matath godak tharaha yabawa😢😢
@madushanthimadushanthi6988
@madushanthimadushanthi6988 Жыл бұрын
Matha godak tarha yanwa ape hamudruwana...🙏🙏🙏🙏
@DiNuki-zv9tl
@DiNuki-zv9tl 11 ай бұрын
මටත් එහෙමමයි
@budubanatv
@budubanatv 11 ай бұрын
නිතරම අසන්න බණ දේශනා
@damayanthithanuja4671
@damayanthithanuja4671 11 ай бұрын
matath godak tharaha yanawa
@user-mn9mp3tz6q
@user-mn9mp3tz6q 4 ай бұрын
සාදු සාදු
@chameladilu780
@chameladilu780 10 ай бұрын
ඔබ වහන්සේගෙ බන මන් හොය හොය ශ්‍රවණය කරනවා. මගෙ හිත ගොඩක් සනීපයි දැන් . දීර්ඝයුශ ලැබේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 5 ай бұрын
මට ත් ගොඩක් කේන්ති එනවා ඔබ වහන්සේ ගෙ උතුම් වු බණ නිතරම ශ්‍රවණය කරනවා තරහ පාලනය කරන්න ගොඩක් උපකාරී උනා පින් ඔබ වහන්සේ ටත් ලොකු ස්වාමීන් වහන්සේ ටත් සියලු ම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@IshanMadusanka-ml6sk
@IshanMadusanka-ml6sk 7 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු !
@mhdcartoontube1110
@mhdcartoontube1110 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේව!!!නිරොගි වේවා !!!සුවපත් වේව !!!
@sudarshanisudu7783
@sudarshanisudu7783 Жыл бұрын
Me darmadesanawa apata yahapath darmadesanawa k .ape hamuduruwani obawahanseta mage namaskaraya wewa..!!!🙏🙏🙏
@nilukakavi1759
@nilukakavi1759 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා !.
@user-kx7fj1td8i
@user-kx7fj1td8i 5 ай бұрын
සාදු සාදු🙏🙏🙏
@Kavi-kp87
@Kavi-kp87 24 күн бұрын
සාදු සාදු සාදු ජීවිතේට ගොඩක් වටින බණක් උපදේශයක්
@user-he1lv8yr2v
@user-he1lv8yr2v 10 ай бұрын
තෙරැවන් සරණයි
@mohansanjeewana2351
@mohansanjeewana2351 6 ай бұрын
Oba vahanseta theruvan saranai
@renukarenuka2702
@renukarenuka2702 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@soundixa2113
@soundixa2113 Жыл бұрын
ඉතාමත් හොඳ ධර්ම දේශනයක්. බුදු රජුන් ලෝක සත්වයා වෙනුවෙන් මහානුකම්පාවෙන් දේශනා කළ ධර්මය. මේ ad දාලා යමක් hහොයා ගන්න aඅයත් innawane. Kohe යන්නද.. ඔබ කරුණා සිතින් මයි කියන්නේ.
@kasundevindahewapothuwilage
@kasundevindahewapothuwilage 11 ай бұрын
Swamin wahansa matai mage swamiyatai dennatama tharaha yanawa hethuwak nathuwa podi dewal walata mata mage kenthiya palanaya karaganna oba wahansege bana tika hethuwasana wewa sadu sadu sadu!..
@nadeeshamadhuwanthi2629
@nadeeshamadhuwanthi2629 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@sewminiapsara2615
@sewminiapsara2615 10 ай бұрын
Yr
@user-cs7eg8bx3v
@user-cs7eg8bx3v 11 ай бұрын
සාදු.සාදු.සාදු.අපේ.හාමුදුරුවරුන්ට. බොහොම. පිං.නිදුක්. නිරෝගී. සුවපත්. බවය.ලැබේවා.
@KumariWijesinh-tq3ot
@KumariWijesinh-tq3ot 6 ай бұрын
ගොඩක් පිං ස්වාමින් වහන්සෙට අත් වෙිවා!!!"
@Maheshimahi
@Maheshimahi 7 ай бұрын
Theruwan saranai pinwath swamin wahanse🌼🌼🌼🙏🙏🙏niduk nirogi dirgaysha labewa🌼🌼
@mhdcartoontube1110
@mhdcartoontube1110 Жыл бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරොගි දීර්‍ර්ගායුශ සුව ලබා දිගු කලක් සුමිහිරි දහම් දෙසුමට ශක්තිය ලබෙවා
@gangakuwait4465
@gangakuwait4465 10 ай бұрын
බොහොමත්ම පින් ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏
@NalenSrinath-vu8lp
@NalenSrinath-vu8lp 5 ай бұрын
හිත නිවන හිත සනසන කටහඩක් bs හාමුදුරුවනේ ❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 Жыл бұрын
සාදු ..සාදු ..සාදු ..!!! 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි ..!!! 🙏🙏🙏 නමෝ බුද්ධාය ..!!🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ..!!! 🙏🙏🙏
@user-li2rk2ii3z
@user-li2rk2ii3z 10 ай бұрын
🙏🙏🙏🙏🙏 ස්වාමීනි ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏
@user-xt4eu9tl8u
@user-xt4eu9tl8u 5 ай бұрын
මම ඉන්නෙ රට ඒත් හැමදාම. ඔබ වහන්සේගේ බණක් අහලා නිදාගන්නේ. හිතට ගොඩාක සැනසීමක් එනවා ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි
@KumariKumari-hd8ng
@KumariKumari-hd8ng Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@sisirakumara6130
@sisirakumara6130 Жыл бұрын
ඔබ වහන්සේට බොහෝ ම පින් සිදු වේවා 🙏🙏🙏
@sumithradevi6682
@sumithradevi6682 Жыл бұрын
තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏
@umanidinara2967
@umanidinara2967 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 Namo buddaya 🙏🙏🙏🙏🙏
@nadeedarshani8050
@nadeedarshani8050 Жыл бұрын
Ane sadu sadu sadu🙏🙏🙏
@chandanirathnayaka7604
@chandanirathnayaka7604 11 ай бұрын
ස්වාමීන් වහන්සේ පින්
@bandulakumara9319
@bandulakumara9319 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏mata hariyata taraha yanwa ma me asu damma padayen mage sita suwapat wewa 🙏 suwapat wewa 🙏 suwapat wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@minushatharukshi5797
@minushatharukshi5797 11 ай бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ගායූ ලැබේවා
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
@user-fm8gp2zf9r
@user-fm8gp2zf9r 11 күн бұрын
කලින් ගොඩක් තරහ යනව,හොදට බීව,හැදියාවක් නැති සමාජය ඇසුරු කරා,පාප වැඩ කරා.😢මත් දැන් මාස 5ක් තිස්සෙ බන අහනව අපෙ හාමුදුරුවනේ.දැන් පිනට දහමට ලැදි අපෙ හාමුදුරුවනෙ.ඒත් පැරනි දේ මතක් වෙල ආයිත් ඒ හිටිය තත්වෙට ඇදල ගන්නව වගෙ මට දැනෙනව අපෙ හාමුදුරුවනෙ.මගේ මේ ප්‍රස්නෙට විසදුමක් දෙන්න අපෙ හාමුදුරුවනෙ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭
@user-oj1hb3oh6k
@user-oj1hb3oh6k Жыл бұрын
Pinwath swamin wahanseta mage namaskaraya weeks🙏🌸🙏🌸🙏🙏🙏
@sonatraso3840
@sonatraso3840 Жыл бұрын
Ane mata hariyata keenthi ena kenek rata gedara ka weda karanne. Mey esu desanawen anantha u budu guna balayen senacema lebewa. Tharaha nethi weva.. Theruvan saranai ape suvameen wahansa Sadu Sadu Sadu
@NandaniDias-im2ns
@NandaniDias-im2ns 7 күн бұрын
Sadu sadu sadu
@khdmakhdma7106
@khdmakhdma7106 Жыл бұрын
🙏🙏pinwath swaminwahanseta mage namaskaraya.weva.🙏🙏🙏🙏🌷🌷🙏🙏
@tharangadilhani5429
@tharangadilhani5429 7 ай бұрын
ඔබ වහන්සේගේ බණ හැමදාම අහනවා ❤🙏🙏🙏
@u.g....9819
@u.g....9819 Жыл бұрын
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගේ නමස්කාර වේවා
@KlSudarshani-ek3ke
@KlSudarshani-ek3ke Жыл бұрын
Ane sadu sadu sadu🙏🙏🙏🙏🙏
@madavirangika3814
@madavirangika3814 Жыл бұрын
පින්වන්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
@chathurangathennakoon6975
@chathurangathennakoon6975 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@DAJ-vq8bq
@DAJ-vq8bq 26 күн бұрын
බුදුසරණයි 🙏🙏🙏. මන් ගොඩක් තරහ එන කෙනෙක්.මේ දෙසනාවෙන් මන් ගොඩක් හිත දමනය කරගන්න ඉගෙනගත්ත.. ඔබ වහන්සේට නිරෝගී සම්පත් ලැබේවා හාමුදුරුවනේ... 💐💐💐
@mrriko7306
@mrriko7306 5 ай бұрын
සඳු සඳු සඳු...🌷🌷🌹🌹
@PriyankaKumari-yl4iw
@PriyankaKumari-yl4iw Жыл бұрын
Theruwan saranay ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏☎
@niroshibandara6674
@niroshibandara6674 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@shereencosta3933
@shereencosta3933 Жыл бұрын
ස්වාමීන් වහන්සේට ගොඩක් පින්
@rmspljens4076
@rmspljens4076 11 ай бұрын
සාදු සාද සාදු
@HansiMiyu
@HansiMiyu 4 күн бұрын
Godak pin ape amuduruwane 🙏🙏🙏
@thilakpremasiri2386
@thilakpremasiri2386 7 күн бұрын
මටත් තරහ යනවා මෙි දේශනා ව අහලා හිත නිවුනා
@user-gr2bk8um2t
@user-gr2bk8um2t Ай бұрын
Namaskara wewa hamuduruwane
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw Жыл бұрын
පින්වන්ත ස්වාමින් වහන්සේ ගේ දර්මය මම.හැමදාමත් ආසාවෙන් .අහනවා.හිතට සැනසීම ක්දැනෙනවා.මටත් තරහ යනවා.ටිකවේලාවයි..අපේ හාමුදුරුවනේ උත්සාහ.කරන්න ම්.තරහ.නොගෙන ඉන්න ..ප්‍රශ්න.නිසා.එහම වෙන්නෙ..අපේ හාමුදුරුවන්ට.නිදුක් නීරෝගී වාසනාවන්ත ගමනක් ..දීර්ගායු ලැබේවා තෙරුවන් සරනයි ..
@disnaprasadiniwicramanayak9931
@disnaprasadiniwicramanayak9931 10 ай бұрын
🙏🙏🙏
@rasadariniroshani9440
@rasadariniroshani9440 8 ай бұрын
Sadhu sadhu sadhu!!!
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏
@sandamalisandamali-df2hv
@sandamalisandamali-df2hv 5 ай бұрын
සාදු සාදු සාදු 🙏 මන් යනවා Pinwath suwamin wahansa matath nitharama kenthi yanawa kochchara kenthiya palanaya kara ganna haduwath thamath bari una..mn oba wahansege bana nitharama ahana kenek...mn tharaha palnya kra gannawa oba wahnsege darma deshana ahalama...oba wahanset dirgayusa labewa...🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮🌼🌼🌼
@priyangikumari7467
@priyangikumari7467 5 ай бұрын
මට තරහා යන්නේ කලතුරකින් ,, ,, ස්වාමීන් වහන්සේ ගේ ධර්ම දේශනා මම නිතරම අහනවා මට දැන් වයස 24 ,,, මම නිතරම උත්සාහ කරනවා යසෝදරා උත්තමවිය වගේ එක දශමෙකින් හරි සිල්වත්, වෙන්න 🙏🙏🌼🌼
@rukmanikariyawasam1164
@rukmanikariyawasam1164 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා !!නිරෝගී වේවා !!සුවපත් වේවා !!!තෙරුවන් සරණයි !!
@hasinihasini9585
@hasinihasini9585 5 ай бұрын
sadu sadu himiyani,mn gedra addi meriyan kiyla prarthna krana birdak mta inne dahama nisama mn iwasanwanwa himiyni oya bana tika haiyak saduu saduu saduu
@user-kx4ie5yb4s
@user-kx4ie5yb4s 10 ай бұрын
budu saranai
@RithuAmasha-zp1nb
@RithuAmasha-zp1nb 11 ай бұрын
Sadu .sadu.sadu..budu sarani .devi pihitai..
@ChamikaDilani
@ChamikaDilani Ай бұрын
Godak pin hamuduruwane.mamath godak dukin inna kenek.mata godak prasna thiyanawa.hamaduruwan wahansege bana hamadamath mama phone eken ahanawa.mata godak hitha hadaganna puluwan.godak pin oba wahanseta.hamuduruwan wahanse tissamaharama pansalata wadina dawasa wenakam balagena innawa.
@komarik4660
@komarik4660 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@komarik4660
@komarik4660 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 Жыл бұрын
Oba wahansege uthum darma desana ahanna thawa thawath .apita wasanawa labeva oba wahanseta niduknirogi dergayusha labeva 🙏🙏🙏🙏🪔🌷🌷🌷🙏🙏🙏🙏🏵🙏🙏🙏🌷🙏🙏🙏🙏🌷
@user-wj5ig5jo3n
@user-wj5ig5jo3n 11 ай бұрын
Sadu sadu hamudrwane
@user-fd3bv4wf7s
@user-fd3bv4wf7s 3 ай бұрын
Bs🙏🙏🙏🙏🌻🌻
@faisu3217
@faisu3217 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-yt1qc8bu4j
@user-yt1qc8bu4j 10 ай бұрын
බුදු සරණයි 🙏🙏
@samithashehara0000
@samithashehara0000 10 күн бұрын
සාදූ! සාදූ!! සාදූ!!!
@maheshlalinda9792
@maheshlalinda9792 11 ай бұрын
matAth godak tharaha yanawa Math palanaya karagannam apa hamuduruwana Oba wahansetagodak pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deeptha9645
@deeptha9645 6 ай бұрын
🙏🙏🙏🙏
@user-dk5bc7vp1r
@user-dk5bc7vp1r 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@gimhanidineshika8869
@gimhanidineshika8869 11 ай бұрын
Me banapada mahi men godak sitha peheduna ape hamuduruwanta godak pin budu saranai. 🙏🙏🙏
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 96 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 52 МЛН
රාහුලමාතා යශෝධරා
5:01
Mahamevnawa Anagarika Asapuwa
Рет қаралды 4,3 М.
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 96 МЛН