ඇයි මටම මෙහෙම වෙන්නේ යන ප්‍රශ්නයට පිළිතුර | Welimada saddhaseela Thero | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි

  Рет қаралды 255,556

Damma Charika

Damma Charika

Күн бұрын

සබ්බ දානං ධම්ම දානං ජිනාති..
සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම් වන්නේය.
පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමියන් විසින් ක්‍රෝධය සංසදවීම පිළිබදව දේශනා කරන ලද අර්ථවත් ධර්ම දේශනාවකට සවන් දී පිං රැස්කර ගන්න.
මෙම දේශනාව වෙනත් පිංවත් අයෙකුට සවන් දීමට සලස්වා ධර්ම දානමය පින්කම් සිදුකර ගන්න..
තෙරුවන් සරණයි... !!!

Пікірлер: 315
@Chamila-lr5nd
@Chamila-lr5nd 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු සාදු
@devikapriyangani7457
@devikapriyangani7457 2 жыл бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ShanRandika-kg8rm
@ShanRandika-kg8rm 6 ай бұрын
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිර්වාන සැපයම අත් වේවා..... තෙරුවන් සරණයි!!! දීර්ඝායුෂ ලැබේවා!!! සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 🪔
@aadibeats968
@aadibeats968 6 ай бұрын
සාදු! සාදු!! සාදු!!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා! ඔබ වහන්සේට නමස්කාර වේවා! මේ බණ ඇසූ පිනෙන් සියලු සත්ත්වයෝ දීර්ඝ ආයුෂ ලැබේවා!.....
@farhanaqadir1733
@farhanaqadir1733 2 жыл бұрын
සාදු සාදු සාදු, ස්වාමීන් වහන්ස දෙසනා කරන ධර්මය ජිවිතයට හැදෙන්න පුළුවන්,, මම ධර්මය ශ්‍රවණය කිරීමට පුරුදු වි සිටිනවා,, ජිවිතයට යහපත්ව පවුරකි සෙ රැකගන්න මහන්සි වෙනවා,,සතුරු බලවෙග ඉවත් විසින්ම ගොඩාක් මහන්සියෙන් මුණ දෙනවා පිට කෙනෙක් නෙමෙ බණ පිරෘත් අහනවට මට හරියට දොස් කියනවා බනිනවා ඉවසිමෙන් ඒ සියල්ල දරාගන්නවා,,කනට ඇහෙන තරම් ශබිදය අඩු කරලා කනට තියාගෙන අහනවො,,ජිවිතය අඩන්නෙ නෑ,,පින් රැස් කරගන්නවා සිත ශක්තිමත්,ප්‍රර්තනා කරන්නෙ උතුම් සොවාන් පලය ලබා ගවුතම. සසුනෙම මාර්ග පල නිර්වාණ සුවය අවබොධ වෙවා කියමින් ඉල්ලනවා,,
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
අසත්පුරුෂයන් ධර්මයට ද්වේශ කරනවා. එය සාමාන්‍ය තත්වයක්
@lenardsilva9768
@lenardsilva9768 4 ай бұрын
ඔබ වහන්සේ මේ දෙන දායාදය මුළු ලෝකෙටම උතුම් වූ පුණ්‍ය බලයෙන් ඔබවහන්සේට පින් ලැබේවා
@Dreamer99.99
@Dreamer99.99 Жыл бұрын
හැම ප්‍රශ්නයකට විසඳුම් කියන ඔබ වහන්සේගේ ධර්ම දේශන ශ්‍රවණය කිරිමට ලැබීමම පිනක් සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻
@laknahansika7007
@laknahansika7007 7 ай бұрын
❤❤❤❤😢❤
@laknahansika7007
@laknahansika7007 7 ай бұрын
❤❤❤❤❤❤❤😮
@supinihansika6272
@supinihansika6272 7 ай бұрын
මෙම භයානක සසරින් අපිව නිදහස් කිරීම පිණිස ඔබවහන්සේ ගන්නා වෙර වීරිය ට ඔබවහන්සේ ට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ අපේ හිත ට වැටහෙන විදිහට ඔබවහන්සේ දේශනා කරන ආකාරයට අපේ හිත පව් මිදෙනවා. පව් කරන්ට බය හිතෙනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ගායු ලැබේ ගොඩක් පිං සාදු සාදු සාදු
@Mithunprabhath
@Mithunprabhath Ай бұрын
පිංවත් ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා!...🙏🙏🙏
@sriyanidisanayaka4138
@sriyanidisanayaka4138 7 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර වෙවා ඔබ වාහන්සේට නිදුක් නිරොගි ජිවිතයක් වෙවා තෙරුවන් සරනයි
@samanmalisenavirathna678
@samanmalisenavirathna678 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා !!!!
@wipulawijewickrama4513
@wipulawijewickrama4513 2 жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏
@chatunidilsani4749
@chatunidilsani4749 7 ай бұрын
සාදු සාදු සාදු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා ඉක්මන් බවයක උතුම් ධර්මය අවබෝධ කරත්වා 🙏🙏🙏🙏 .....
@chandanithennakoon8654
@chandanithennakoon8654 2 жыл бұрын
ඇත්තටම ස්වාමීන් වහන්ස මේ බන අහනකොට මට ඇඩුනා. ඒක මට කියන්න තේරුම් මදී. ඡීවිතේ ට පුදුම වැදගත් බනක්. ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි.
@upulkumara1966
@upulkumara1966 2 жыл бұрын
ඔබ වහන්සේ බිහිකළ දෙමාපියන්ටත් ගුරු දෙවියන්ටත් ඔබ වහන්සේටත් මෙම පින් බලයෙන් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වෙත්වා!!!!!!
@sisirakumara392
@sisirakumara392 2 жыл бұрын
E🥰deeeeerrreefreeeedreeerrfeerdefew😕eeertyyudyde😕r🥰ddeeeed😕er🥰ye🥰errtrt🥰edeeeewreeeeere🥰edwtweeedr😕redeeree🥰wr🥰ierre🥰ediretre🥰retrere🥰errr🥰eeereeeeor🥰dyeeeetdjrfewtejedwereyeree🥰🥰rr🥰deer🥰erdreedwere🥰eeueeeeedeer😕treeeerre🥰edee🥰rddde😕iyrrdr🥰reere🥰😕e🥰w😕erer🥰🥰rrurrwereee🥰rrreerddreee🥰effereeeetrr🥰yee😕rf🥰r🥰🥰edo🥰r🥰reoe🥰🥰eeee🥰re😕djwrreedrfeeod🥰f😕rrrrdr🥰ew😕werreredeereeere🥰🥰d🥰fe🥰rrerrrrreree🥰erreee🥰erddreree🥰tdeeee🥰🥰wrueeweyydr🥰e😕drrereewwererd🥰wtreee🥰😕🥰rrdreeeerretrwerrdderoreo🥰🥰rrrdeeewrdor🥰reeee🥰ereerrdeer🥰rofee😕d😕tre🥰😕😕🥰🥰r😕rererrffffdfr😕r😕e
@sisirakumara392
@sisirakumara392 2 жыл бұрын
Ddrdeyrrdfrfrgewrr🥰r🥰erf🥰rdd🥰rr😤reoed😤trd🥰fee🥰🥰rrrerrrredreeede🥰erd🥰o😤eew🥰rre🥰eeed🥰🥰r😤ererr🥰🥰rew😤😤drre😤e😤rewrferrdryreeefwfrrre😤ereeerdr🎂ordrr🥰odddewed😤errereerd🥰oee🥰r🎂🥰rrrrerreee🥰redwre🥰ereerrreeoe🥰ee🥰rduwiweeee🥰eie🥰rrdrweer🥰🥰eerrww🥰edjr😤ree🥰treyr🥰🥰odeedoerdee😤ererere🥰te😤tr😤rrtrr😤🥰e😤e😤🥰🥰e🥰eerreere🥰rrrr🥰reeeeorrrr😤rererrrrrr🥰e🥰eeteredr🥰ree😤rrye🥰e🥰😤e😤rr🥰rere🥰rryrr😤eed😤rrrrt🥰ee🥰🥰rrede😤rtt😤rreeedre😤🥰rerrerfrreerewr😤rrereeerdjdrhrrrf😤rre😤reodrree🥰😤wrrreerireeer🥰eeerrryrrrrr😤rdree😤rerrrdtfrrrrrree🥰🥰🥰teeeoreerr😤eeererrerrdrryerdorrrw😤tree😤fererdeeedeeee🥰ejdrrr😤reeeeeeerd🥰e😤tees😤r🥰rwr😤😤eerer🥰eeeerrerrrdeefr😤rrdderre😤😤erdreeeerrye😤🥰rrefr😤e
@sisirakumara392
@sisirakumara392 2 жыл бұрын
T
@thakshilaerandi8024
@thakshilaerandi8024 Жыл бұрын
🌏🙏
@layanalsanjeewa9248
@layanalsanjeewa9248 7 ай бұрын
❤❤❤❤❤1❤1​@@sisirakumara392
@gameworld5381
@gameworld5381 2 жыл бұрын
Sadu sadu 🙏🙏🙏 ape ස්වාමීන් වහන්සේට ගොඩක් pin
@yasasbro3
@yasasbro3 2 жыл бұрын
Oba wahseta godaak pin e darma karunu deshana karala hitha hadaganna kala upakarayata 🙏🌼🌸🙏🌼🌸🙏🌼🌸
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු 🙏🌹 අසරණ සත්වයාගේ දුක්ගිනි නිවාලන්නට සැනසීම සොයා නිවන කරා ගෙන යාමට ඔබ වහන්සේ මේ කරන්නාවූ උතුම් ධර්ම දේශනාවන් හා උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා .. සියලුම කුසල් අරමුණු සපල වේවා .. මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බල මහිමයෙන් පිංවත් අපේ ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්යය සත්‍ය අවබෝධයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. සාදු සාදු සාදු 🙏🌹
@prashanthipeiris2773
@prashanthipeiris2773 2 жыл бұрын
සාදු .සාදු ..සාදු .. මාගේ නමස්කාරය වේවා පින්වන්ත ස්වාමීන් වහන්ස .. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@amiladileep6888
@amiladileep6888 2 жыл бұрын
ඔබ වහන්සේට මෙ ආත්ම බාවයෙදිම මෙ උතුම් දර්ම දානයම කුසල කර්මයෙ පිං බලයෙන් උතුමි සෝවන් .සකුර්දාගාමි .අනාගාමී .අරිහත්.පලයන්ම සාත් සාත් වෙත්වා සාදු සාදු සාදු සාදු
@NirmalaNirmala-qb5mr
@NirmalaNirmala-qb5mr 2 жыл бұрын
Sadu! Sadu! Sadu!! Darmaya awboda kadenna weradarana mage garu swamin wahanseta drgaysa lebewa!
@dammikaajith8869
@dammikaajith8869 2 жыл бұрын
ඔබ වහන්සේගේ බන ටික අහලා හිත ගොඩක් හදාග්ත්ත පින් සිදු වේවා ඔබ වහන්සේට කතා කරලා හිත හදාගන්න ප්‍රශ්නයක් තියෙනවා පුලුවන්නම් උදව් කරන් න සාදු 🙏සාදු🙏සාදු🙏
@nishadiwijesinghe5488
@nishadiwijesinghe5488 2 жыл бұрын
සාධූ🙏 සාධූ🙏 සාධූ 🙏 අනේක වාරයක් නමස්කාර වේවා..!!!උතුම් වූ නිර්වාණ සුවය බොහෝ දුර නොවේවා අප පින්වත් ස්වාමීන්වහන්ස...!!! 🙏🙏🙏
@SleepyDrums-si7vo
@SleepyDrums-si7vo 2 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏
@palindakumara6150
@palindakumara6150 2 жыл бұрын
Ane hamudruwane mama ජීවත් වෙන්නේ ඔබ වහන්සේ ge bana ahala e තරමට m mea jewithaya දුකක්
@Pushpamali-k6c
@Pushpamali-k6c 6 ай бұрын
Math oba වහන්සේt pin 🙏
@SHSujitha
@SHSujitha 4 ай бұрын
À
@SHSujitha
@SHSujitha 4 ай бұрын
À
@chandanachandana-mp6cc
@chandanachandana-mp6cc 4 ай бұрын
​@@SHSujitha0 1:14:16 😊
@Nilalwis
@Nilalwis 4 ай бұрын
ක්ක්​@@Pushpamali-k6c
@achiniupeksha6668
@achiniupeksha6668 2 жыл бұрын
සාදු... සාදු... සාදු...ඔබ වහන්සේට බොහොම පින්🙏
@piumisadamali3978
@piumisadamali3978 Жыл бұрын
සාදු 🙏සාදූ🙏සාදූ🙏 බොහෝම පින් ඔබ වහන්සේට, නිදුක් නිරෝගී දීර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ , තෙරුවන් සරණයි ,
@UmaliIndhika
@UmaliIndhika 3 ай бұрын
පිං වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු...
@AmilaChandrakanthi
@AmilaChandrakanthi Ай бұрын
ඉපදුනදා පටන් මා විදින්නා වූ මේ දුක් කිත ජීවිතේ මේ අසන බණ පදයේන් මේ බියකරු සසරෙන් එතරවන්නට මේ උතුම් සද්දර්ම හේතු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷
@boardroom-slpa4057
@boardroom-slpa4057 2 жыл бұрын
සාදු .! සාදු ..!! සාදු ...!!!
@janakachamerarathnakumara5599
@janakachamerarathnakumara5599 2 жыл бұрын
අපේ හාමුදුරුවන්ට තව තවත් මෙවන් පුණ්‍ය ක්‍රියා වල නිරත වී මට ශක්තිය ධෛර්යය ලැබේවා....ඔබ වහන්සේ ට උතුම් වූ නිර්වාණ අවබෝධය කරගෙන සසරෙන් එතෙර වන්නට ලැබේවා...... සාදු සාදු....🙏🙏🙏🙏🙏🙏
@seeladahanayaka5491
@seeladahanayaka5491 2 жыл бұрын
සාදු.සාදු.සාදු🙏🙏🙏
@menurishi4856
@menurishi4856 2 жыл бұрын
තුණුරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@anushakumara2533
@anushakumara2533 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු
@aramanayaka7541
@aramanayaka7541 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷
@aramanayaka7541
@aramanayaka7541 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@sandyakumarisendiyahakuru2131
@sandyakumarisendiyahakuru2131 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DahamKB
@DahamKB 6 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරොගී දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් පාරිශුද්ධ වූ බුදු දහම ප්‍රචලිත කිරීමට රැකගැනීම තව තවත් ශක්තිය ධෙර්‍ය්ය ලැබේවා උතුම් නිර්වාණය අවබෝධය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 2 жыл бұрын
සාදු සාදු සාදු. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏
@nilanthi8158
@nilanthi8158 2 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@GaminiDissanayake-fb9xb
@GaminiDissanayake-fb9xb 6 ай бұрын
සාදු සාදු සාදු....ස්වාමින් වහන්ස ජිවිතයට පුරුදු කරගන්න තිබේන දේ කියලා දෙන ඔබ වහන්සේ උතුමි සැනසිල්ල ලබත්වා!!
@DinukDilahan
@DinukDilahan 4 ай бұрын
හරි ම.ලස්සන බණ.කාතාවක්....ඔබ.වහන්සේට දිර්ඝයු.ලැබේවා...සාදු.සාදු.සාදු
@susanmalinda7793
@susanmalinda7793 2 жыл бұрын
Sadu ,sada ,sadu ,🌹👍❤❤🙏🙏🙏
@yamunananayakkara504
@yamunananayakkara504 2 жыл бұрын
Pinwath swaminvahanseta mage namaskaraya weva uthum theruwan sarana labewa uthum niwan awaboda weva 🙏🙏🙏
@sanithudias1821
@sanithudias1821 2 жыл бұрын
Pinwath swamin wahanseta bohoma pin sidu wewa.
@swarnalthaswarnaltha5071
@swarnalthaswarnaltha5071 2 жыл бұрын
Godak pinn oba wahanseta hodatama terum gatta bana katawa..oba wahanseta budusarani dirgausha labewa 🙏🙏🙏🙏🙏
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 2 жыл бұрын
Sadhu! Sadhu! Sadhu! Theruwan saranai Swaminwahansa!
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Жыл бұрын
අප ස්වමින්වහන්ස මමත් පෝන් එකෙන් බණ අහනවා මම පොන් එකෙන් බණ දාලා හැමොටම අහන්න දෙනවා අප ස්වාමින්වහන්සේට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐
@DevikaKarunarathna-v9m
@DevikaKarunarathna-v9m 6 ай бұрын
Godak duka hithuna ape hamuduruwane ජීවිතය godak dukai ....බුදු bana walata wediya deyak na.🙏🙏🙏🙏🙏🙏🙏
@ariyawathiewijjapathiyalag465
@ariyawathiewijjapathiyalag465 25 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත්අනුමෝදමි උනාමත්සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත්අනුමෝදමි
@ranganichithrathilakarathn6588
@ranganichithrathilakarathn6588 2 жыл бұрын
ස්වාමිනි ඔබ වහන්සේ හමු වෙලා කරුණක් පැහැදිලිව dena ගැනීමට අවශ්‍ය ඇත. මට එයට පිහිට වෙන්න කරුණාවෙන් ඉල්ලා සිටිනවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@thusharasampath6057
@thusharasampath6057 2 жыл бұрын
අනේ මටත් ඒඅවස්තාව ලබාදෙන්න කොහොමද මේ උත්තම ස්වාමීන් වහන්සේමුනගැසෙන්කේ
@priyanthajayalath9353
@priyanthajayalath9353 2 жыл бұрын
1
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
ඔබේ විහාරස්ථානයේ වැඩ සිටින පිංවත් ස්වාමීන් වහන්සේ මුණ ගැසෙන්න. උන් වහන්සේ ඔබට අවශ්‍ය අවවාද අනුශාසනා ලබා දෙනු ඇත.
@chandimalchanul3924
@chandimalchanul3924 2 жыл бұрын
Lipiyak danna ape gewal laga bankata wediya පින්වත් ස්වාමීන් වහන්සේ mn lipiyk dunna .. un wahase mge prashneta pilithurak laba dunna ..
@ranganichithrathilakarathn6588
@ranganichithrathilakarathn6588 2 жыл бұрын
@@chandimalchanul3924 ලිපිනය ලබා ගැනීමට පුළුවන් ද.
@TharangaTharanga-q6s
@TharangaTharanga-q6s 6 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේ ට පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@AsdAsd-w1p6v
@AsdAsd-w1p6v Жыл бұрын
සාදු සාදු සාදු!!!පිට රටක දහසක් දුක් videna අපි ඔබ වහන්සේගේ බණ අහන්න මෙවන් කාරුණිකව දේශනා කරන බුදු බණ පදයක් ගානේ නිවන් යන්න මග පදේව!!!සාදු සාදු සාදු!!!🙏🙏🤲
@ravisudath5717
@ravisudath5717 2 жыл бұрын
ඔබ වහන්සේට බොහොම පින් අපිට මෙවැනි බණ කියාදීම ගැන 🙏🙏
@bandupalaweerasinghara5778
@bandupalaweerasinghara5778 2 жыл бұрын
අපිට තවත් මෙවැනි බණ දහම් දේශනා කිරීමට ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා !!!!!🙏🙏🙏
@sunandaperera5711
@sunandaperera5711 2 жыл бұрын
Sadu sadu !!!!
@harshanianuradha4956
@harshanianuradha4956 9 ай бұрын
ඔබ වහන්සේට අනේක වාරයක් පින් අපේ ජිවිත නිවැරදි කරගන්න මගපෙන්වනවාට
@nalinnissanka5192
@nalinnissanka5192 2 жыл бұрын
සාඋු සාඋු සාඋු ඔබවහන්සේට බොහෝම පින්
@kumaraathula3448
@kumaraathula3448 2 жыл бұрын
සාදු ...සාදු ...සාදු
@Sama-op1ut
@Sama-op1ut 2 жыл бұрын
Theruvan saranai pinvath suvameen wahansa deergau labeva sadu sadu sadu namo buddaya 🙏🙏🙏
@anuruddabandara4547
@anuruddabandara4547 4 ай бұрын
ඔබ වහන්සේගේ බණ තරම් මිහිරි බණ පදයක් වෙන කිසිම තැනකින් ඇසී නැත...සාදු..🙏සාදු..🙏සාදු..🙏
@shashikaheshandisanayeka-fl9pg
@shashikaheshandisanayeka-fl9pg 4 ай бұрын
සාදු සාදු සාදු
@dermasaudi9393
@dermasaudi9393 2 жыл бұрын
Sasara dukin ath medeema pinisa maa pim hathu wevaa vssanaa wevaa saddarmaya dasana kala oba vahanseta maga namaskaraya wevaaaa 🙏🏻 🌻 uthum nivan avaboda wevaa loka samastha sukino bavantho 🙏🏻 🌻
@harshiramo2200
@harshiramo2200 2 жыл бұрын
ජිවිතේට වටිනා බණ පද අපට කියාදෙන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏
@kumarasisila2301
@kumarasisila2301 2 жыл бұрын
My
@kavishashiranthi3580
@kavishashiranthi3580 2 жыл бұрын
තුණුරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු !!!
@madhushanimadhu2130
@madhushanimadhu2130 2 жыл бұрын
Oba wahanseta chirak kalayak darmaya pesharaya kirimata labwa තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@closerfood1935
@closerfood1935 2 жыл бұрын
Sadu sadu me pin balayen mage hita suva veva 🙏
@subodhinethmini328
@subodhinethmini328 2 жыл бұрын
අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩාක් පින් අපිට යතාර්තය තේරුම් කරල දෙනවට...🥺🙏❤️
@tharidumadu5505
@tharidumadu5505 2 жыл бұрын
තුනුරුවන්ගේම සරනයි අපේ හාමුදුරුවනේ....
@chandrikanil9648
@chandrikanil9648 2 жыл бұрын
Sadu sadu sadu . Sansaren aegoda wenna lebewa
@dammikasampath711
@dammikasampath711 9 ай бұрын
අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහොම පින්. අපි නොදන්නා බොහෝ දේවල් දැනගෙන වැරදි හදාගෙන හැමදාම ඔබ වහන්සේගේ ධර්ම දේශනා අසමින් දැන් හරිම යහපත් පුද්ගලයෙකු වෙන්න උත්සාහ කරනවා. ඔබ වහන්සේට බොහොම පින්. දීර්ඝ ආයුෂ ලැබේවා .සාදු සාදු සාදු .
@Nethugamage9595
@Nethugamage9595 2 жыл бұрын
සාධු..සාධු..සාධු..🙏🙏🙏තෙරුවන් සරණයි!!!🌸🌸🌸
@somaalsoma3016
@somaalsoma3016 2 жыл бұрын
බුදුසරනයි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏❄❄❄❄❄❄🙏🙏🙏
@kushanimadhubhashini3544
@kushanimadhubhashini3544 2 жыл бұрын
Sadu sadu sadu🙏😌🧘‍♂️
@dayanikumari4507
@dayanikumari4507 6 ай бұрын
තෙරුවන් සරණයි... 🙏🙏🙏
@asankaprabath1749
@asankaprabath1749 2 жыл бұрын
🌷🙏🌷 සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🌷🙏🌷
@GayanKarunarathna-yo9jm
@GayanKarunarathna-yo9jm 3 ай бұрын
Pinwath hamuduruwane oba wahansege bana asa thamai man mage jiwithe hada ganne.oba wanseta niwan awabodha wewa......
@sandyadahanayak5982
@sandyadahanayak5982 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IndikaElgiriyagei-y2q
@IndikaElgiriyagei-y2q 26 күн бұрын
කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි
@nandanikusumalatha6353
@nandanikusumalatha6353 2 жыл бұрын
Sadu Sadu Sadu Sadu Sadu 🙏🏾 Theruwan Saranai Ape Hamuduruwane 🙏🏾
@Rishydesilva-rw4ss
@Rishydesilva-rw4ss Ай бұрын
මම මෙ ජීවිතයෙ මෙතෙක් කරාද මා හට පිං රැස්වුනාද එ සියලු පිං ඔබතුමන් වහන්සේ හට අනුමෝදන් වෙත්වා! සාධු සාධු සාධු.❤
@chamindasampath5845
@chamindasampath5845 2 жыл бұрын
සදු සදු අපේ අමුදුරුවනෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrikalokuketagoda9325
@chandrikalokuketagoda9325 2 жыл бұрын
මම බොහෝ කල් ඔබ වහන්සේගේ බණ අනුගමනය කල කෙනෙක්මි. එම නිසා මගේ අතින් වුන වැරදි හදා ගත් නිසා ඔබ වහන්සේට අනේක වාරයක් පින්. පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සුව ලැබේවා. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@RuwanKumara-ny3jw
@RuwanKumara-ny3jw 4 ай бұрын
ඔබ වහන්සේ ට dalada hamuduruwanga pihitai
@NadeekaGayana-zx7pc
@NadeekaGayana-zx7pc 6 ай бұрын
සාදු සාදු ලෙඩ රොග දුරු වෙවා
@UpulAdikaram-gx5xo
@UpulAdikaram-gx5xo 2 ай бұрын
Sadu sadu ස්වාමීන් වහන්සේට..
@dinariudagamage4662
@dinariudagamage4662 2 жыл бұрын
සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏
@priyangikapradeep8390
@priyangikapradeep8390 2 жыл бұрын
අනෙ පින්නවල මහිමයක් වෙවා සාදු
@dewikadewika9638
@dewikadewika9638 Жыл бұрын
සාදු සාදු සාදු !!!
@DinushaSiimanthi
@DinushaSiimanthi 6 ай бұрын
සාදු සාදු සාදු ❤
@DineshMadhusanka-b2x
@DineshMadhusanka-b2x 9 ай бұрын
Sadu...sadu..sadu ...therawan sarana hamudurawane.
@kwtkwt8612
@kwtkwt8612 4 ай бұрын
Teruwan saranai Ape හාමුදුරුවනේ
@SasiKala-rb9pw
@SasiKala-rb9pw 4 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස මා මේ දර්ම දෙසනාවට සවන් දුන්නේ ඇස් වල කදුළු පුරවාගෙන මට දැනුනේ අපි මේ සංසාරේ අතැහැරමන් වෙලා වගේ මා දවසට ඒක පාරක් ඔබ වහන්සේගේ දර්ම දෙසනාවක් අහනවා. ඔබ වහන්සේට බොහොම පිං අපිට ජීවිතේ කියා දෙනවට 🙏ඔබ වහන්සේ මේ ලෝකෙට බිහි කරපු දෙමුපියෝ උතුම් නිර්වාණයම ලැබේවා 🙏🙏සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
@imashamalshani9163
@imashamalshani9163 2 жыл бұрын
සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 !!!
@munasingha9635
@munasingha9635 9 ай бұрын
නමෝ බුද්දාය..🙏🙏🙏🙏🙏
@සිලටිසිල්වා
@සිලටිසිල්වා 3 ай бұрын
Oba wahanseta neduk nerogi deergayusha labewa, sadu ,sadu, sadu,,
@tharushieranga5483
@tharushieranga5483 2 жыл бұрын
සාදු සාදු සාදු !!! 🙏🙏🌼🌼
@odini-h7o
@odini-h7o 4 ай бұрын
Sadhu, Sadhu, Sadhu, shuwamin wahansa, oba wahansea gea darmadesana pudumakara widiyata sitha sanasalanawa,
@wasanthiherath2511
@wasanthiherath2511 2 ай бұрын
Oba wahanseta godak pin.man inne apita rata.godak duken hitiye.oba wahansege darmadeshana ahala dan mage hitha godak sathitin..🙏🙏🙏
@shashi2951
@shashi2951 2 жыл бұрын
🙏🙏🙏
@samanmalisamanmali3583
@samanmalisamanmali3583 6 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු සාදු
@indirawathi8879
@indirawathi8879 2 жыл бұрын
Sadu.sadu Sadu.sadu 🥰🙏🙏🙏🙏🙏
@ranjaniranjani8126
@ranjaniranjani8126 7 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 6 ай бұрын
Ape suwamin mge nmskary වේවා 🙏🙏🙏🙍
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 16 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
සතුටින් ජීවත් වීමේ රහස  | welimada saddhaseela thero
41:43
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 278 М.
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 16 МЛН