No video

ඇයි මටම මෙහෙම වෙන්නේ | Welimada Saddhaseela Thero | Dharma Deshana

  Рет қаралды 24,609

ධර්ම ප්‍රදීප Dharma Pradeepa

ධර්ම ප්‍රදීප Dharma Pradeepa

6 ай бұрын

තෙරුවන් සරණයි
"සබ්බ දානං ධර්ම දානං ජිනාති"
සියලු දානයන් අතර ධර්ම දානය අග්‍ර වන්නේය !!!
මෙම උතුම් ධර්ම දානමය පින මෙම දේශනා සිදු කරන පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ,
ධර්ම දානයට දායකත්වය සැපයූ සියලු දෙනාටමත් ,
අපව ධර්මයට යොමු කල සියලු දෙනාටමත් ,
අප හැදූ වැඩූ දෙමව්පියන්ටත් ,
පින්වත් ගුරුවරුන්ටත් ,
වචනයකින් පවා මේ උතුම් ධර්ම දානමය පිනට දායක වූ සියලු දෙනාටමත් ,
මේ උතුම් ධර්මය ශ්‍රවනය කරන පින්වත් ඔබ සියලු දෙනාටමත් ,
උතුම් නිර්වාන අවබෝධ වීම පිනිසම හේතු වේවා ..!!
Saddhaseela thero bana
Saddhaseela himi bana
Shraddha dharma deshana
Shraddha bana deshana
Pirit deshana
Buddha wachanaya
Budu maga
Lassana bana katha
Welimada hamuduruwo
Saddhaseela hamuduruwo

Пікірлер: 97
@rtarta8534
@rtarta8534 6 ай бұрын
පිංවත් ඔබ වහන්සේට නිරෝගී සම්පත්තිය ලැබේවා බුදු සරණයි
@nadk.a4567
@nadk.a4567 5 ай бұрын
තරුණ අපේ හිතට අලෝකයක් දුන් ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හමුදුරැවනේ ☸️☸️☸️☸️
@oppoa3spone883
@oppoa3spone883 4 ай бұрын
බුදු සරණයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු 💓💓💓💓🙏🙏🙏🙏🌸🌸🌸🌸
@gayanipathiraja8199
@gayanipathiraja8199 4 ай бұрын
දේශකයන් වහන්සේ ඇතුළු සියළුම සත්වයෝ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා.. 🙏🙏🙏🙏
@priyankagunawardhana171
@priyankagunawardhana171 5 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මෙතේ බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා..වේවා🙏🙏🙏
@kushanchathuranga1235
@kushanchathuranga1235 6 ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@KanchanaSuba-qy2qu
@KanchanaSuba-qy2qu 6 ай бұрын
සාදු ...සාදු ...සාදු ...පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!
@kavyaravihari6350
@kavyaravihari6350 6 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
@user-jf6mi6cu2g
@user-jf6mi6cu2g 6 ай бұрын
පින්වත් ඔබවහන්සේ ගොඩක් පින්....🙏🙏🙏
@shriyalatharodrigo5667
@shriyalatharodrigo5667 4 ай бұрын
ඔබ වහන්සේ දේශනා කරන බුදු බන අසා ,මගෙ ජිවිතයට එන ප්‍රශ්න වලට පිලිතුර සොයා ගන්න ඉගෙනගන්නවා . මෙලෙස සිත් සුවපත් කරන්නවාට ඔබ වහන්සේට අනෙක වාරයක් පින් සිදු වේවා .
@shashinikaushalya7734
@shashinikaushalya7734 5 ай бұрын
මාත් මේ විදියට හිත හිත ඉන්න ගමන් මේ දේශනාව අහන්න ලැබුනෙ ගොඩක් පිං අපේ හාමුදුරුවනේ 😔🙏
@isuruisuru881
@isuruisuru881 5 ай бұрын
ඔබ,වහන්සේ නිසා මාත් දැන් ධර්ම දේශනා අහන්න ගොඩක් පුරුදු උනා...ගොඩක් පින්..අපෙ හාමුදුරුවන්ට ..🙏
@isurisenadheera4103
@isurisenadheera4103 4 ай бұрын
මාත් ඒ වගේ කෙනෙක්
@user-ek8el2td9n
@user-ek8el2td9n 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@SurajAshen-nn2vm
@SurajAshen-nn2vm 4 ай бұрын
සාදූ සාදූ සාදූ...
@Vishmi531
@Vishmi531 4 ай бұрын
සාදු සාදු සාදු
@madhushashamani8720
@madhushashamani8720 5 ай бұрын
හැමදේකටම මුල අපේ සිතයි.. සිත දමනය කල මිනිස්සු ජීවිතේ දිනලා.. සංසාරෙන් එතෙර වෙනවා...
@ajithprasanna2265
@ajithprasanna2265 3 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කරය වේවා.. දීර්ඝායුෂ ලැබේවා..
@hansikasandamali8977
@hansikasandamali8977 5 ай бұрын
සාදු සාදු සාදූ 🙏🙏🙏
@user-rn1qq6ry9s
@user-rn1qq6ry9s 6 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ...🙏🙏🙏
@nimeshikapiumali5111
@nimeshikapiumali5111 5 ай бұрын
දර්ම දෙශනා අසන්නට මා යොමු උනේ ඔබ වහන්සේ නිසාමය...මෙවන් සත්පුරුෂයින් වහන්සේලා තව තවත් මෙ බුද්ධ ශාසනට පහළ වේවා.. 🙏🙏🙏
@nirashalakshaan9538
@nirashalakshaan9538 6 ай бұрын
බුදු දහමට අනුව සියල්ලොමට ම ජීවත් වෙන්න ලැබේවා...!!!🥰❤️🙏
@user-pn6kk2ck4l
@user-pn6kk2ck4l 5 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏
@madushanprabhath8226
@madushanprabhath8226 5 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝ ආයුස ලැබේවා තෙරුවන් සරනින් සියලු රෝග දුරු වේවා. මන් හරි කැමති ඔබ වහන්සේ ජිවීතාබෝදය. ඔබ වහන්සේ බුදුදහම අනුව කියන හැමදේම ඇත්ත.. සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 මාත් සසරින් එතෙර වේවා
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌻🌹 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌺💐🌹 සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙමි
@saumyanimsara
@saumyanimsara 6 ай бұрын
අවූරුදු විස්සක widapu දුක .මේ බන අහන කොට.මට සැනසුම ගෙනාවා
@krishanthakrishantha6407
@krishanthakrishantha6407 5 ай бұрын
සාදු.... සාදු..... සාදු.... 🙏🏻🙏🏻🙏🏻
@nishanthaharishchandra6785
@nishanthaharishchandra6785 5 ай бұрын
Pinwath swamin wahansa oba wahanseta me athmema sasarin egoda wimata me pin hethu wasanawak wewa
@isurilakshika7538
@isurilakshika7538 5 ай бұрын
අනේ හාමුදුරුවනේ මගේ හිතට ⁣දුකක් දැනෙනවා 🙏😔🥺
@arunakithsiri3917
@arunakithsiri3917 4 ай бұрын
මටත්, බනම අහන්න😊
@achiniishara7222
@achiniishara7222 5 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏
@isurikagunarathne3123
@isurikagunarathne3123 6 ай бұрын
සාදූ ! සාදූ !! සාදූ !!! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්, ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා... පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා... රහතන් වහන්සේලා මුණ ගැහේවා.. ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා.. මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා බුදු දහම මූලික වූ ජිවිතයක සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා! නමෝ බුද්ධාය !
@sanjoybarua6504
@sanjoybarua6504 4 ай бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️💐💐💐💐💐💐
@srimathithalagala-cl7rb
@srimathithalagala-cl7rb 4 ай бұрын
Sadu...sadu....sasu.....
@user-qf4em1ek9g
@user-qf4em1ek9g 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-cu8bc5ij1i
@user-cu8bc5ij1i 5 ай бұрын
Matath ohoma hithila thiyanawa swaminwhansa.godak pin mekaruna kiyala dunnata.oba wahanseta niwan dakinnama mepin hethuwewa
@dammikaajith8869
@dammikaajith8869 6 ай бұрын
සාදු 🙏 සාදු 🙏සාදු🙏
@Chikchit4
@Chikchit4 6 ай бұрын
🙏🙏🙏
@komare6337
@komare6337 6 ай бұрын
Taruwan, saranai suwamen whnsa 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🎉🎉🎉❤❤❤
@Sa98102
@Sa98102 5 ай бұрын
බුදුසරණයි !
@user-lw8gk3pc1t
@user-lw8gk3pc1t 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@madhushika
@madhushika 6 ай бұрын
සාධු සාධු සාධු🙏🙏😊😊
@dinesharajapaksha454
@dinesharajapaksha454 5 ай бұрын
Sadu sadu sadu
@madulanka1274
@madulanka1274 5 ай бұрын
සාදූ සාදූ
@user-on2tk4jx5g
@user-on2tk4jx5g 5 ай бұрын
🙏🙏🙏sadu sadu sadu
@ishaditharangi4581
@ishaditharangi4581 5 ай бұрын
Sadu sadu sadu 🙏
@malishashamali9357
@malishashamali9357 5 ай бұрын
🌺🌺🌺🌺🌺🌺B.s
@devikathotawatte8479
@devikathotawatte8479 6 ай бұрын
🙏🌸🙏🌸🙏
@user-no9ij5ke8b
@user-no9ij5ke8b 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@donamalika3908
@donamalika3908 6 ай бұрын
Samma Sam budusarnye 🙏🙏🙏
@sandiyakumuduni6379
@sandiyakumuduni6379 5 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@user-yb3mu5pe6t
@user-yb3mu5pe6t 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@priyanthideepika9784
@priyanthideepika9784 5 ай бұрын
🙏🙏🙏🙏
@umayaumaya2237
@umayaumaya2237 6 ай бұрын
Sadu sadu sadu.pinwath samin wahanseta niduk nirogi dirga ayusa labewa uthum thetuwan saranai.sadu sadu safu.🙏🙏🙏🙏🙏
@user-vk9pj1vx8u
@user-vk9pj1vx8u 6 ай бұрын
Oba wahanseta uthum niwanama wewa..
@hhgnejehhe6xneui3b38
@hhgnejehhe6xneui3b38 6 ай бұрын
Sadu sadu sadu oba වහන්සේට නමස්කාර වේවා
@InokaSajeevani
@InokaSajeevani 6 ай бұрын
🙏🙏🙏 සංසාර භය දුක හොදටම තේරෙනවා... ස්වාමින් වහන්ස.මට මේ අාත්මෙම මෙි දුකෙන් මිදෙන්න ඔීන. මම අවුරුදු 42 ක1ක් දරු මවක්. දරුවාට 11 එයාට උගන්වලා ඉවර වෙලා මහණවෙන්න හිතන් ඉන්නේ. එතකන් මම ඡීවත් වෙයිද දන්නෙ නැ. ඔබ වහන්සේගේ සුමිහිරි ධර්මදේශනා නිතර ශ්‍රනණය කරනවා. කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේත් මමත් සියළු ලෝක සියළු සත්වයන් ද මේ භවයේම මගඵල ලබත්වා.
@subodanayani833
@subodanayani833 6 ай бұрын
Pinwath oba wahanseta niduk niroogee deergau labeewa.. theruwan saranai.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-hn2fn2rq6q
@user-hn2fn2rq6q 6 ай бұрын
දිර්ඝ කාලයක් ජිවත් වෙවා 🙏🙏🙏
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 6 ай бұрын
ඔබ වහන්සේ ට මා6ග් නමස්කාර ය 6ව්වා 💐💐💐💐❤❤❤❤
@TharukamadhushanDissanayaka
@TharukamadhushanDissanayaka 2 ай бұрын
සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබීම අපට කෙතරම්නම් භාග්‍යයක්ද❤
@user-rf3ds4zf1o
@user-rf3ds4zf1o 6 ай бұрын
Theruwan saranay mage hamuduruwane.sadu sadu sadu
@GaneshaMihirani
@GaneshaMihirani 5 күн бұрын
Obe vahansege bana ahanne api pin karala tiyeneva.....
@anupamasamaraweeraanupamas2182
@anupamasamaraweeraanupamas2182 6 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@user-ms5ph3oo8z
@user-ms5ph3oo8z 6 ай бұрын
Sadu sadu 🙏🙏🙏❤️
@gaminiweerasekara471
@gaminiweerasekara471 6 ай бұрын
Sasu aadu sadu
@seuwandiseuwandi4085
@seuwandiseuwandi4085 6 ай бұрын
Sadu sadu
@satakapata8000
@satakapata8000 5 ай бұрын
Sadu sa
@dayaniwijekoon5534
@dayaniwijekoon5534 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-jl6zj3ti6k
@user-jl6zj3ti6k 6 ай бұрын
🙏🏻🙏🙏🏻🙏
@menurishi4856
@menurishi4856 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumamahapitiya9260
@sumamahapitiya9260 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@VasanaPiyumaniWijesinghe
@VasanaPiyumaniWijesinghe 5 ай бұрын
𝔖𝔄𝔇𝔘 𝔖𝔄𝔇𝔘 𝔖𝔄𝔇𝔘 !!!
@Tharu-jl5oj
@Tharu-jl5oj Ай бұрын
Mge hithe thiyana duka niuna hamuduruwanee..mn godaaak sanwedi kenek..mn rata inna kenekta kemak heduwa palamu wathawatai mn e kema heduwe.echra vishalawa..eth eka kal thiyagnna kemek unath dawas 5k yaddi narak wela.kauruwath mukuth benne ne.eth e gena 5denek dannwa..4denekma mta kiuwa..e kiyaddi mta eka wishla wedanwak..e gena ahla hinawedi wihiluwata unath mn godak dukai.mn sehenna adala hitha hadagthth eka mathk krla hinaweddi sehenna wedanai..mn aurudu 25.mge daragenima aduida..mewa prshna neme..eth mta chuti denuth kampa wenwa..mehema type kleth hitha nidahas kragnna..
@isurilakshika7538
@isurilakshika7538 3 ай бұрын
අනේ හාමුදුරුවනේ මට කතා කරන්න විදිහක් හදලා දෙනවද.හාමුදුරුවන් එක්ක😔 මං අසරනයි
@chathurangaayomal9928
@chathurangaayomal9928 5 ай бұрын
😢🙏🏼🪷💐
@drtvofficialyoutubechannel2365
@drtvofficialyoutubechannel2365 5 ай бұрын
bgm adu karanna
@samanthihemamali9828
@samanthihemamali9828 4 ай бұрын
අනේ හාමුදුරුවනේ පශ්න ගොඩක ජිවත් වෙන්නේ ඔබ වහන්සේ බණ අහලවට හිත හදා ගන්න වා මැරෙන කලින් ඔබ වහන්සේ සෑබෑවට දැකලා ඔබ වහන්සේ වදින තිබුනොත් ලොකු දෙයක් හාමුදුරුවනේ
@sunilaudayanthi9913
@sunilaudayanthi9913 6 ай бұрын
9:11 9:13 9:14 9:14 9:14 9:15
@sunilaudayanthi9913
@sunilaudayanthi9913 6 ай бұрын
S 8:39 😅😅 8:42 8:44 44
@Jaster2005_
@Jaster2005_ 6 ай бұрын
ඇයි හිනා වෙන්නෙ🙂
@Sa98102
@Sa98102 5 ай бұрын
බුදුසරණයි !
@gayansampath9189
@gayansampath9189 6 ай бұрын
Sadu sadu sadu
@nilukapemarathna4075
@nilukapemarathna4075 6 ай бұрын
🙏🙏🙏
@inokalakmali4216
@inokalakmali4216 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-nu1uu1iv7h
@user-nu1uu1iv7h 6 ай бұрын
🙏🙏🙏🙏
@LakminiRamayalatha-kh7cs
@LakminiRamayalatha-kh7cs 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@sewwandimadhubhashini9020
@sewwandimadhubhashini9020 6 ай бұрын
🪷🪷🙏🙏
@user-no7gn5rj7c
@user-no7gn5rj7c 6 ай бұрын
සාදු සාදු සාදු 🙏
@HiruniUpeksha-xu7im
@HiruniUpeksha-xu7im 6 ай бұрын
🙏🙏🙏
@shalinihettiarachchi1926
@shalinihettiarachchi1926 4 ай бұрын
🙏🙏🙏
@sampathrathnayaka5375
@sampathrathnayaka5375 5 ай бұрын
🙏🙏🙏
@sriyanthimuhandiram
@sriyanthimuhandiram 5 ай бұрын
🙏🙏🙏
@HettigeRangani
@HettigeRangani 6 ай бұрын
🙏🙏🙏
@asanthaudayakumara3200
@asanthaudayakumara3200 6 ай бұрын
🙏🙏🙏
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 36 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 30 МЛН
ආවේගකාරී ජීවිතයට විසදුමක් | Welimada Saddhaseela Thero | Deshana Deshana
10:55
ධර්ම ප්‍රදීප Dharma Pradeepa
Рет қаралды 4,5 М.
ඕනෑම ලෙඩක් සුවපත් කරන විස්මිත ක්‍රමය | Ven welimada saddaseela thero bana
30:02
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 245 М.
මනුෂ්‍ය ලෝකයේ වෙනස.welimada saddaseela himi bana
26:33