මෙහෙම හිතුවොත්..😊⭐

  Рет қаралды 67,049

Dharma Asapuwa

Dharma Asapuwa

Күн бұрын

මෙම උතුම් ධර්ම දානමය කුසලය ධර්ම දේශනාව සිඳුකරන පින්වත් ස්වාමීන් වහන්සේටත්,ඒ සඳහා දායකත්වය ලබාදුන් පින්වත් සියලු දෙනාටමත්,ධර්ම දානය සඳහා කැපවුනු සියලු දෙනාටමත්,ශ්‍රවනය කල පින්වත් ඔබටත්
උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා!!!
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Welimada saddaseela thero bana 2022
Welimada saddaseela thero
Welimada saddaseela thero bana 2022 new
Welimada saddaseela thero bana
Saddaseela thero bana 2022
Saddaseela thero new bana
Saddaseela thero dharma deshana
Saddaseela thero bana sinhala
Welimada saddaseela thero bana sinhala
Aluth bana saddaseela thero
Mahamevnawa bana 2022
Shraddha tv bana 2022
Saddaseela thero mp3
Saddaseela thero bana katha
Welimada saddaseela thero bana katha 2022
Welimada saddaseela himi bana 2022
Welimada saddaseela thero dharma deshana 2022
Welimada saddaseela himi aluth bana
New dharma deshana welimada saddaseela thero
Welimada saddaseela thero bana
Welimada saddaseela himi bana
Welimada saddaseela hamuduruwo
Welimada saddaseela thero shraddha tv
Saddaseela thero bana
Saddaseela thero bana 2022
Saddaseela thero dharma deshana
Saddaseela hamuduruwo
Mahamevnawa bana 2022
Mahamewnawa asapuwa
Mahamewnawa asapu bana
වැලිමඩ සද්ධාසීල හිමි
වැලිමඩ සද්ධාසීල හිමි බණ 2022
වැලිමඩ සද්ධාසීල හිමි බණ
වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
koralayagama saranathissa thero
Koralayagama saranathissa himi
Koralayagama hamuduruwo
Koralayagama saranathissa himi bana
Koralayagama saranathissa himi bana new
Koralayagama saranathissa himi bana 2022
Koralayagama saranathissa thero short bana
Koralayagama saranathissa thero dharma deshana
කෝරලයාගම සරණතිස්ස හිමි
කෝරලයාගම සරණතිස්ස හිමි බණ
Galigamuwe gnanadeepa thero
Galigamuwe gananadeepa thero bana
Galigamuwe gananadeepa himi bana
Galigamuwe gananadeepa hamuduruwo
Galigamuwe gananadeepa thero bana 2022
Galigamuwe hamuduruwo
Gananadeepa himi
Galigamuwe gananadeepa thero bana
Galigamuwe gananadeepa thero short bana
Galigamuwe gnanadeepa thero dharma deshana
ගලිගමුවේ ඥානදීප හිමි
ගලිගමුවේ ඥානදීප හිමි බණ
Rajagiriye ariyagnana himi
Rajagiriye ariyagnana thero
Rajagiriye ariyanana himi bana
Rajagiriye ariyagnana hamuduruwo
Rajagiriye ariyanana himi pansil maluwa
Rajagiriye ariyagnana himi maha rahathun wadi maga osse
Rajagiriye himi
Ariyagnana himi bana
Maha rahathun wadi maga osse
Rajagiriye ariyagnana himi vidarshana rathriya
Rajagiriye ariyagnana himi dharma deshna
Rajagiriye ariyanana himi short bana
රාජගිරියේ අරියඥාන හිමි
රාජගිරියේ අරියඥාන හිමි බණ
බණ
පිරිත්
සෙත් පිරිත්
ධර්ම දේශනා
කෙටි ධර්ම දේශනා
bana
pirith
seth pirith
dharma
short bana
bana shorts
mahamewnawa asapuwa
mahamewnawa bana
mahamewnawa asapu bana

Пікірлер: 181
@tharindufernando8559
@tharindufernando8559 Жыл бұрын
ඔබ වහන්සේගේ බණ අහල දැන් මං phone එකෙන් බණ අහනවා හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට සාදු සාදු
@pamodarajapaksha694
@pamodarajapaksha694 Жыл бұрын
✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි!☸️ 🙏නමෝ බුද්ධාය!☸️
@kavindudeshan2474
@kavindudeshan2474 Жыл бұрын
බන අහන්න අහන්න මහන වෙන්නමයි හිතෙන්නේ ඒත් ගෙදර අය කැමති නෑ 😢😢😢
@CWoRLD-ux6mh
@CWoRLD-ux6mh 4 ай бұрын
දිගටම පිංකම් කරන්න එතකොට ගෙදර අය ඔයාට අවසර දේවි 😊❤
@dinugisanaya8165
@dinugisanaya8165 21 күн бұрын
Ow ne🥺
@beautywithsadu3630
@beautywithsadu3630 Жыл бұрын
ඇත්තටම ජිවිතේ ගැන තේරුම් ගන්න බැරුව අපි කොයිතරම් අසරණ වෙලා තියෙනවද .🙏🙏🙏🙏🙏
@anjaliwijebandara6642
@anjaliwijebandara6642 Жыл бұрын
සාදු සාදු සාදු.......බුදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
@supunsameera2525
@supunsameera2525 Жыл бұрын
ඔබවහන්සේගේ වචන හරිම අර්ථවත්. ආසයි අහලා ජීවිතේට එකතු කරගන්න හැමදේම. 🙏🙏🙏දීර්ගායු මගෙ හාමුදුරුවන්ට. ❤️
@malanipoojapitiya3014
@malanipoojapitiya3014 Жыл бұрын
සාදු.......සාදු.........සාදු.......... ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් සියලු සතට සෙත සලසාලන්නට නිරෝගිසුව වේවා...🙏🙏🙏🙏🙏🌷🌷💮💮🌼🌸🙏🙏🙏🙏🙏
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි ඔබ වහන්සේට මෙය ඇසීමට දැකීමට ලැබීමත් සතුටක් විශ්ව මාතාවට.බොහොම ස්තුතියි 🙏🙏🙏
@ashathilini7169
@ashathilini7169 6 ай бұрын
සාදු සාදු සාදු...!!! පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!! මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
@kavindugimhana7120
@kavindugimhana7120 7 ай бұрын
ඔබවහන්සේට ගොඩක් පින් හාමුදුරුවනේ මේ වගේ වටිනා මෙහෙවරක් අපිට දායාද කරනවට😊
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
සාදු! සාදු! සාදු! තෙරුවන් සරණයි !පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය!!!
@wmpriyadarshani
@wmpriyadarshani 4 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏mta නිරන්තරයෙන් utum බුදු ගුණ සිහිපත් වේවා ..mage සිත සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏mage maranedi mta බුදු ගුණ සිහිපත් වේවා buduhimi රුව mavi penewaaa...sadu sadu sadu teruwan saranai ඔබ සියලුම දෙනාට ..🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@InokaSajeevani
@InokaSajeevani 7 ай бұрын
අැති වෙන්නෙ නැ මේ ධර්මය කොච්චර ශ්‍රනණය කරත්. කළ්‍යාණ මිත්‍රයාණන් වහන්ස තව තවත් මෙවන් හරවත් දේශනාවන් දේශනා කිරීමට හැකිවේවා.මට හැමදාමත් ෆෝන් 1න් ඔබ වහන්සේගේ ධර්ම දේශනා1ක් වත් ශ්‍රවණය කරනවා.පිංවත් ස්වාමින් වහන්ස මේ භවයේම මගඵල නවන් අවබෝධ වේවා.සාදු සාදු සාදු
@lankalanka6592
@lankalanka6592 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ranilankalanka5506
@ranilankalanka5506 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වමින්වහන්ස ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@thushankalana4940
@thushankalana4940 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼☸️☸️☸️☸️☸️☸️☸️
@krishanthakrishantha6407
@krishanthakrishantha6407 7 ай бұрын
ඔබ වහන්සේගේ බණ පදයෙන් අපගේ සිත් නිවෙනවා හාමුදුරුවනේ. .... ඔබ වහන්සේට නිවන් මාර්ගයට යන්න ඉක්මනට පුළුවන් මේ පිනෙන් අප එලෙස ප්‍රර්ථනා කරනවා හාමුදුරුවනේ 🌼... ඔබ වහන්සේගේ පින්වත් බණ සැමදා අපෙගේ සිත් නිවනවා ✨🌼👍ඔබ වහන්සේට ගොඩක් පින් 🌼🙂
@tharindubandara8606
@tharindubandara8606 Жыл бұрын
බුදු සරණයි හැමොටම🙏☸️☸🙏🙏☸️🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@nissankabandara6502
@nissankabandara6502 Жыл бұрын
අනිවාර්යෙන්ම ඇත්ත තමයි අපේ හාමුදුරුවනේ දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏
@ttsanjeewa
@ttsanjeewa Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@sirlsarath3517
@sirlsarath3517 Жыл бұрын
අනේ මේ දේශනාවෙ සම්පූර්ණ දේශනාවෙ link එක දෙන්න
@krishanthifernando5613
@krishanthifernando5613 Жыл бұрын
Saaaadhu saaadhu
@manushimadumali7028
@manushimadumali7028 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pawanikavindya
@pawanikavindya Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@ruwanrasikajayasundara123
@ruwanrasikajayasundara123 Жыл бұрын
සාධූ සාධූ සාධූ
@hashinianushika7280
@hashinianushika7280 Жыл бұрын
Oba wahansege bana ahala godak dewal igena gaththa...weradi hada gaththa..godak pin ape hamuduruwane
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 Жыл бұрын
ප්‍රේත ලෝකයේ සිටින සියලුම දෙනාගේම .නෑදෑයින් සිටින්නේ අපේ මේ මනුස්ස ලෝකයේ ය.ඔව්නට කරන එකම උදව්ව තමා අපි පිංකරලා ඔව්නට පිං දීමයි . ඒ පිනයවන ඛස් එකතමා ඉදම්මේ ණ්‍යතිනම් හෝතී ........// ඉදම් වෝ ණ්‍යතිනම් හෝති......./
@bekam96
@bekam96 Жыл бұрын
saadu saadu saadu
@thusharakalpani
@thusharakalpani Жыл бұрын
Saaaadu Saaaadu Saaaadu
@k.d.mallika6692
@k.d.mallika6692 Жыл бұрын
Gotak lassani ape hamuduruva oba vanse kiyadena Bana ape hamuruvanta gotakpin nidu niyo digasiri labeva,sadu sadu bs
@kppa5247
@kppa5247 Жыл бұрын
සාදු සාදු සාදු !
@superlifewithtto
@superlifewithtto Жыл бұрын
Sadu sadu Sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ShanikaKumari-e3y
@ShanikaKumari-e3y 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
@sanjoybarua6504
@sanjoybarua6504 Жыл бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷👏👏👏👏👏👏👏👏👏
@KanchanaSuba-qy2qu
@KanchanaSuba-qy2qu 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!! 🙏🙏🙏🙏🙏
@user-dr8oe7uu8l
@user-dr8oe7uu8l Жыл бұрын
Aththatama hoda watina ඔවදන් tikk labuna godak pin
@anomikaekanayaka4684
@anomikaekanayaka4684 5 ай бұрын
ඔබ වහන්සේට බොහෝ පින් අයති වේවා. මගේ හිත නිවෙනවා හාමුදුරුවනේ.. සාදු සාදු 🙏🙏🙏
@chanakaasanga
@chanakaasanga 10 ай бұрын
🙏🙏🙏 සාදු සදු සදු අපේ හමුදුරුවනේ
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@nadeeratharangani4335
@nadeeratharangani4335 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@tharidutharidu6535
@tharidutharidu6535 Жыл бұрын
Budusaranai Ape hamuduruwan 🙏🙏🙏
@CharityDeA
@CharityDeA Жыл бұрын
සියලු සත්වයන්ට අන්ධ මිත්‍යාදෘශ්ඨියෙන් මිදිලා නිදහසේ සම්මා දිට්ඨියෙන් ලෝකයේ යථාර්ථය අවබෝධ කිරීම උදෙසා ත්‍රිවිධ රත්නයේ මග පෙන්වීම ලබන්නට පෙර පින පෑදේවා! 🌼🙏🙏🙏🌼
@uthpalakalyani4755
@uthpalakalyani4755 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕
@akashbandara9046
@akashbandara9046 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indraranasinghe4748
@indraranasinghe4748 Жыл бұрын
Ane watina dharma deshanawak needa mee . Ai music danne
@umedaa9294
@umedaa9294 Жыл бұрын
තෙරුවන් සරණයි ! අපෙ හාමුදුරුවනේ , 🙏🙏🙏
@imashamalshani9163
@imashamalshani9163 Жыл бұрын
☸☸☸🌺🌼🙏🙏🙏Sadu! Sadu! Sadu!🙏🙏🙏🌼🌺☸☸☸🪔🪔🪔2020/02/14🌸🌸🌸
@dulajhansajadissanayaka9872
@dulajhansajadissanayaka9872 Жыл бұрын
♦️♥️♦️♥️♦️♥️sadu 🙏 sadu 🙏 sadu 🙏 ♥️ ♦️ ❤️ ♦️♥️♦️
@thusharakalpani
@thusharakalpani Жыл бұрын
Thaeruwan saranai pinwath oba wahanseta
@dilhanidisanayaka9385
@dilhanidisanayaka9385 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nelkaperera1093
@nelkaperera1093 Жыл бұрын
🙏🙏🙏🙏💐💐💐🙏🙏🙏🙏🙏
@NimeshSandeepaM
@NimeshSandeepaM Ай бұрын
අවුරුදු 16 මම...ඔබ වහන්සේගේ බණ අසා මම පැහැදුනා ස්වාමීන් වහන්ස...දිගම පින්කම් කරමි..සසරෙන් එතර වෙමි...බුදුන් සරණ යමි...සාදූ සාදූ!!
@u.d.ranasinha4395
@u.d.ranasinha4395 Жыл бұрын
🙏🙏🙏🙏
@isharamadumali3559
@isharamadumali3559 Жыл бұрын
Theruwan saranai siyalu denatama
@anishasamanthi3343
@anishasamanthi3343 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@ThiliniKaushalya-v3c
@ThiliniKaushalya-v3c 2 күн бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ...
@anushasadamali2480
@anushasadamali2480 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා
@shortsong1655
@shortsong1655 Жыл бұрын
සාදු සාදු සාදු!!! පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!🙏තෙරුවන් සරණයි සියලු දෙනාටම.🙏🌼
@inokaperera9347
@inokaperera9347 Жыл бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ වචන අපේ ජීවිතයට මහත් වාසනාවක්.ඔබ වහන්සේට මෙවන් ධර්ම දානමය පින්කම් ඉදිරියටත් කිරීමට දීර්ගායුශ ලැබේවා.
@Dilrukshi1-k3c
@Dilrukshi1-k3c Жыл бұрын
සාදු!සාදු!!සාදු!!!
@---in1yq
@---in1yq Жыл бұрын
🙏
@sirlsarath3517
@sirlsarath3517 Жыл бұрын
කලින් වගේ description එකේ සම්පූර්ණ බණ කතාවෙ link එක දාලා තියන්නකෝ.. මට වටිනවා ඒවා 🙏🙏🙏🙏
@sirlsarath3517
@sirlsarath3517 Жыл бұрын
අනේ මේ දේශනාවෙ සම්පූර්ණ දේශනාවෙ link දෙන්නකෝ...🙏🙏🙏
@sumedharanasinghe6167
@sumedharanasinghe6167 Ай бұрын
අපේ ස්වාමින්වහන්ස ඔබවහන්සේට තැණුරැවන්ගේම සරණයි.
@PriyankaKumari-yl4iw
@PriyankaKumari-yl4iw Жыл бұрын
Saudu sadu sadu 👏👏👏👏👏👏👏👏👏
@isiraprabath3675
@isiraprabath3675 Жыл бұрын
💕🙏💕
@dilupathushara8421
@dilupathushara8421 9 ай бұрын
බොහොමත් පින් ස්වාමින් වහන්සටත් ,channel owner
@gimhanitharushika5265
@gimhanitharushika5265 8 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා..නිවන කරා යාමට උපකාරයක්ම වේවා
@riyoshanithushara5026
@riyoshanithushara5026 Жыл бұрын
සාදු සාදු සාදු.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.. 🙏🙏🙏
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthakumara4487
@wasanthakumara4487 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻☸️☸️
@madushikamadushika-mj5sj
@madushikamadushika-mj5sj 4 ай бұрын
මම මැරි කරලා ඉන්නේ මම පූලුවන් හැම වෙලාවෙම 1ක බන පදයක් හරි අහනවා මටත් දැන් නම් මහන වෙන්න හිතිලා තියෙන්නේ ඒත් මගේ හස්බන් ගැන හිතන්න ඕනේ අපිට තාම බබාලා නෑ ඒත් මම බනකට අහලා තියෙනවා ගෑනියෙකුට නිවන් අවබෝධ කර ගන්න පුලුවන් මාර්ග 2ඉ තියෙන්නේ 1.මහන වෙලා නිවන් යන්න 2 තම ස්වාමියාට මැරෙනකම් උපස්තාන කිරීම මම දැන් කොහොමත් මගේ ස්වාමියාට කරන යුතුකම් ටික කරලා නිවන් අවබෝද කර ගන්නවා මින් කිසි දිනක පුලුවන් තරම් ඔහුට යුතුකම් කරනවා
@imhandsome5760
@imhandsome5760 Жыл бұрын
Janawary 20 hamuduruwange banak thiyenawada a koheda
@DammikaDammika-ii8ey
@DammikaDammika-ii8ey Жыл бұрын
Aiyoo miusic danna epa
@deshaninavodya9599
@deshaninavodya9599 7 ай бұрын
Obawahanseta dirgayusha ලැබේවා
@yashinisamudika2860
@yashinisamudika2860 5 ай бұрын
මගේ පවුල ට සතුට සමාදානය සැනසීම ලැබේවා ....🙏🙏🙏🙏
@fffffg713
@fffffg713 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තේරැවන් සරණයි අපේ ස්වාමින්වහන්සේ 🙏🙏🙏
@shadowtech7609
@shadowtech7609 Жыл бұрын
Theruvan saranai❤
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 Жыл бұрын
සාදු සාදු සාදු සාදු.... සාදුකාර දී වන්දනා කරමි... 🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා....🙏🏼🙏🏼🙏🏼
@lakmininiranjala7498
@lakmininiranjala7498 Жыл бұрын
🙏🙏🙏
@br8246
@br8246 Жыл бұрын
🙏🙏🙏
@omanalwafi6852
@omanalwafi6852 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏💙💙🌺🌺🌺🌺🌺🌺🌺
@BUDDHIMAUWANPRIYA
@BUDDHIMAUWANPRIYA Ай бұрын
උතුම් වූ කලන මිතුරෝ මටද ලැබේවා 😢
@champikakumari1233
@champikakumari1233 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@sldumindu2290
@sldumindu2290 Жыл бұрын
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ
@KavindujagodaArachchi
@KavindujagodaArachchi 6 ай бұрын
බුදු ගුණ අනන්තයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@eventssrilanka9410
@eventssrilanka9410 Жыл бұрын
THARUWAN SARANAI
@leshanshashika683
@leshanshashika683 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
@shiranmadusanka8184
@shiranmadusanka8184 Жыл бұрын
🌸🌸🌸🌻🌻🌻සාදු ...සාදු ...සාදු ...🏵️🏵️🏵️💐💐💐
@නිවනටපියවර....කෙටිසදහම්දේශනා
@නිවනටපියවර....කෙටිසදහම්දේශනා Жыл бұрын
Mewani arthawath bana padayak ahanna loku pinak apata thiyenawa.swamin wahansa mage namaskaraya wewa .theruwan saranayi....sadu....sadu.....sadu.....
@charukarathnayaka396
@charukarathnayaka396 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 Жыл бұрын
Sambudu.saranai.oba.wahanseta.mage.utum.namaskaraya.wewa
@anushagunawardana1187
@anushagunawardana1187 Жыл бұрын
තෙරුවන් සරණයි .🙏🙏🙏
@pathum_prabath.
@pathum_prabath. 8 ай бұрын
☸️☸️☸️☸️☸️☸️
@Pasindusandeepa-di3gx
@Pasindusandeepa-di3gx 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@warunigoonethileke6650
@warunigoonethileke6650 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@omayarathnayake
@omayarathnayake 11 ай бұрын
🙏🙏🙏Ape pinwath Hamuduruwane Ape jewiteta Wenas Wechcha Podi deyak uwada A pinada Obawahanseta Anumodan Wewa... May Bawayema Uthum U Marga pala labamwa 🙏🙏🙏🙏
@kavishaavindima7759
@kavishaavindima7759 Жыл бұрын
🙏🙏🙏🙏
@maduhemamala3293
@maduhemamala3293 Жыл бұрын
සාදූ සාදූ සාදූ !🙏
වැරදුණාට කමක් නෑ පරදින්න එපා | Welimada Saddhaseela Thero | Bana Katha
10:02
ධර්ම ප්‍රදීප Dharma Pradeepa
Рет қаралды 140 М.
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 74 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 2,3 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 25 МЛН
මනුෂ්‍ය ලෝකයේ වෙනස.welimada saddaseela himi bana
26:33
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 74 МЛН