ආදරය අහිමි වෙද්දී මෙහෙම හිතන්න | Welimada Saddhaseela Thero | Lassana Bana Katha

  Рет қаралды 10,405

ධර්ම ප්‍රදීප Dharma Pradeepa

ධර්ම ප්‍රදීප Dharma Pradeepa

7 ай бұрын

තෙරුවන් සරණයි
"සබ්බ දානං ධර්ම දානං ජිනාති"
සියලු දානයන් අතර ධර්ම දානය අග්‍ර වන්නේය !!!
මෙම උතුම් ධර්ම දානමය පින මෙම දේශනා සිදු කරන පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ,
ධර්ම දානයට දායකත්වය සැපයූ සියලු දෙනාටමත් ,
අපව ධර්මයට යොමු කල සියලු දෙනාටමත් ,
අප හැදූ වැඩූ දෙමව්පියන්ටත් ,
පින්වත් ගුරුවරුන්ටත් ,
වචනයකින් පවා මේ උතුම් ධර්ම දානමය පිනට දායක වූ සියලු දෙනාටමත් ,
මේ උතුම් ධර්මය ශ්‍රවනය කරන පින්වත් ඔබ සියලු දෙනාටමත් ,
උතුම් නිර්වාන අවබෝධ වීම පිනිසම හේතු වේවා ..!!
Saddhaseela thero bana
Saddhaseela himi bana
Shraddha dharma deshana
Shraddha bana deshana
Pirit deshana
Buddha wachanaya
Budu maga
Lassana bana katha
Welimada hamuduruwo
Saddhaseela hamuduruwo

Пікірлер: 39
@dinukaishan6470
@dinukaishan6470 2 ай бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@SamadiKavee
@SamadiKavee 4 ай бұрын
මට අතාරින්න බෑනෙ 😢 එයා ගියත් මං ඒ මත්තේ නහිනවා තාම 😔😔
@HiruniBoparathna
@HiruniBoparathna 5 ай бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න අහන්න අස හිතෙනවා,,,මගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න වලට ඔබ වහන්සේගෙන් ගොඩාක් විසදුම් ලැබුණා,,,මන් දැන් නිතරම ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහනවා,,ඔබ වහන්සේට ගොඩාක් පින්,..
@sampathwanasinghe4068
@sampathwanasinghe4068 3 ай бұрын
සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏
@hiru.3612
@hiru.3612 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilshanvihanga9115
@dilshanvihanga9115 3 ай бұрын
බුදුසරණයි 🙏
@hiru.3612
@hiru.3612 5 ай бұрын
මා හට උතුම් පැවිදි දිවියට යාමට හැකි වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyashandahanayaka-oq5sb
@priyashandahanayaka-oq5sb 5 ай бұрын
සාධූ ! සාධූ ! සාධූ !
@ChandimaKulathunga-
@ChandimaKulathunga- 5 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය !!!!!🙏🙏🙏🙏🙏
@anushamadumali5235
@anushamadumali5235 3 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@user-ir8bs8bz3f
@user-ir8bs8bz3f 4 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@pabasaravijesinha8053
@pabasaravijesinha8053 4 ай бұрын
🙏🙏🙏💛💛💛
@user-rh4od6qr6f
@user-rh4od6qr6f 5 ай бұрын
Oba wahanseta godak pin .. mama dan jivithe hadena .oba wahansege bana man nitharama ahnawa .saduu saduu.
@user-pn4ye9hw2l
@user-pn4ye9hw2l 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@hashanihashi2031
@hashanihashi2031 3 ай бұрын
🙏🙏🙏
@tharutharagna9347
@tharutharagna9347 5 ай бұрын
ma hata uthum pawede jeewithayama labewa🙏
@HappyCobra-dw5eb
@HappyCobra-dw5eb 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 5 ай бұрын
🙏🙏🙏🙏
@Sada___creation
@Sada___creation 6 ай бұрын
🙏🙏🙏🙏🌻🌻🌻🌻
@user-wy3ew4wn5m
@user-wy3ew4wn5m 5 ай бұрын
සාදු සාදු සාදු. ..!!!!!🙏🏻🙏🏻🙏🏻
@user-gh5mn4mn8o
@user-gh5mn4mn8o 6 ай бұрын
🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@priyashandahanayaka-oq5sb
@priyashandahanayaka-oq5sb 5 ай бұрын
නමෝ බුද්ධාය !
@user-sw7ye4gk1c
@user-sw7ye4gk1c 6 ай бұрын
🙏🙏🙏🙏🙏💐💐💐
@kavindyathathsarani6577
@kavindyathathsarani6577 6 ай бұрын
🙏🙏🙏🙏❤️
@bagyagamage6746
@bagyagamage6746 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HarshaBuddika-lj9ol
@HarshaBuddika-lj9ol 4 ай бұрын
Math hitiya Mata godaaak adare katana kenek Mata news kiyanna kawuruth na eya nisa Mata Mage job aka nathi Una eya mawa ath hariye me awurudu mase eya witharai wish katana have hitiye ath ahema une na man hamadama Ada Ada innawa ath eya na Mata eyawa nathiuna aka dukai ath man ayata wira Kate na Aya sathutin Inna kiyala man prarthana karanawa!!!!
@ManodhyaSiriwardhana
@ManodhyaSiriwardhana 4 ай бұрын
Sadu sadu sadu
@user-xy4bn6ck4f
@user-xy4bn6ck4f 5 ай бұрын
ඇබ්බැහි වීමක් 😊
@dilrukshinuwarapakshage5636
@dilrukshinuwarapakshage5636 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@HarshaBuddika-lj9ol
@HarshaBuddika-lj9ol 4 ай бұрын
Man bidudahama wiswasa karanawA eya kawada Hari Aida danneth na man thamath hithin duk week jeewath wenawa
@prasannaherath2696
@prasannaherath2696 3 ай бұрын
mt hitha hadaganna ba hamuduruwane mt job ekak na gedarinuth job ekak nathi ekata hamadama monawa hari kiyanawa anith ayata job hambawela mt na kiyanakota mt dukai mw kisima kenek therum ganne na monawa hari kiwwoth baninawa vitharai mt dn mage jivitheth epa wela thiyenne mt hitha hadaganna ba mage manasika pidanaya wadi wela thiyenne mt pissu hadei kiyalath welawakata hithenawa
@dinu_girl6350
@dinu_girl6350 4 ай бұрын
අනේ මේ නාලිකාවේ යන ධර්ම දේශනාවල thumbnail එකේ තියෙන හරිම ලස්සන පොටෝ හොයා ගන්නෙ කොහෙන්ද 🙂❤
@HiruniBoparathna
@HiruniBoparathna 5 ай бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න අහන්න අස හිතෙනවා,,,මගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න වලට ඔබ වහන්සේගෙන් ගොඩාක් විසදුම් ලැබුණා,,,මන් දැන් නිතරම ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහනවා,,ඔබ වහන්සේට ගොඩාක් පින්,..
@anupamasamaraweeraanupamas2182
@anupamasamaraweeraanupamas2182 6 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@user-rn1qq6ry9s
@user-rn1qq6ry9s 5 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ...🙏🙏🙏
@asankalakmal4947
@asankalakmal4947 5 ай бұрын
🙏🙏🙏
@user-de8vu3fn8v
@user-de8vu3fn8v 5 ай бұрын
🙏🙏🙏🙏
@HiruniBoparathna
@HiruniBoparathna 5 ай бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න අහන්න අස හිතෙනවා,,,මගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න වලට ඔබ වහන්සේගෙන් ගොඩාක් විසදුම් ලැබුණා,,,මන් දැන් නිතරම ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහනවා,,ඔබ වහන්සේට ගොඩාක් පින්,..
@HiruniBoparathna
@HiruniBoparathna 5 ай бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න අහන්න අස හිතෙනවා,,,මගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න වලට ඔබ වහන්සේගෙන් ගොඩාක් විසදුම් ලැබුණා,,,මන් දැන් නිතරම ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහනවා,,ඔබ වහන්සේට ගොඩාක් පින්,..
ඔබත් ඉන්නේ දුකින්ද | Welimada Saddhaseela Thero | Bana Katha
20:30
ධර්ම ප්‍රදීප Dharma Pradeepa
Рет қаралды 11 М.
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 16 МЛН
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 28 МЛН
👨‍🔧📐
00:43
Kan Andrey
Рет қаралды 9 МЛН
ආවේගකාරී ජීවිතයට විසදුමක් | Welimada Saddhaseela Thero | Deshana Deshana
10:55
ධර්ම ප්‍රදීප Dharma Pradeepa
Рет қаралды 4,5 М.
හැමදාම සතුටින් ඉන්න ක්‍රමයක් | Welimada Saddhaseela Thero | Dharma Deshana
10:43
ඇයි මෙච්චර හොර මගුල්...🙏🙏🙏@dharma_deshanawak
23:52
ධර්ම දේශනාවක්
Рет қаралды 8 М.
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 16 МЛН