KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මේ බණ ටික ඇහුවට පස්සේ හයිය හිතක් ලැබෙනවා සත්තයි / ven welimada saddhaseela thero
1:09:49
ඔබේ මුළු ජීවිතයම වෙනස් කරන ධර්ම දේශණාවක් | Welimada saddhaseela Thero |පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි..
1:24:12
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
හිතන පතන හැම දෙයක්ම ලැබෙන්නේ මේ පින නිසා | Ven. Welimada Saddaseela Thero | වැලිමඩ සද්ධාසීල හිමි
Рет қаралды 260,947
Facebook
Twitter
Жүктеу
1
Жазылу 24 М.
DamSak Nada දම්සක් නද
Күн бұрын
Пікірлер: 338
@nuwansandaruwan4037
8 ай бұрын
ඔබ ස්වාමින් වහන්සේගේ හඬ සැම කෙනෙකුටම අසන්නට වාසනාව ලැබේවා........
@surangijayawickrama8616
Жыл бұрын
මගෙ හිත හදා ගන්න බැරි ඕනීම වෙලාවක ඔබ වහන්සෙගේ බණ අහලා හිත හදාගන්නවා,අපෙ අඩු පහඩු කියලා කියලා දෙනවට ඔබ වහන්සේට බොහොම පිං,🙏🙏🙏
@nilanthi-jayasinghe
Ай бұрын
❤❤❤🎉🎉🎉😂😂😂❤❤❤
@SekaraDissanayake-jw8bo
Жыл бұрын
මගේ පින්වත් ස්වමින් වහන්සේගේ දර්ම දේශනා වලට අපෙ ජිවිත කොයිතරම් නිවෙනවද.ඒ පිනෙන් ඔබ වහන්සේට තව තවත් දර්මය දේශනා කිරිමට ශක්තිය ලබෙව .ඔබේ දෙමාපියන්ටත් මේ පින් අනුමෝදන් වේවා .තෙරුවන් සරනයි ඔබ වහන්සේට
@MenukaKumari-u9w
Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා
@ChandanaGamage-ox7yr
Жыл бұрын
ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!
@nandanaweerasinghe9529
10 ай бұрын
මම හැමදාම උදේට ඔබ වහන්සේගේ එක් බනක් අහනවා.මට දැන් තරහ පාලනය කර ගන්න යම් තරමකට පුලුවන්.ගොඩාක් ප්‍රශ්න මැද්දේ ජීවත් වෙන කෙනෙක් මම.මගෙ අතින් වරදක් සිද්ද වෙන්න යනකොට මට ඔබ වහන්සේව මතක් වෙනවා.එවිට මට පුලුවන් එයින් වැලකෙන්න.ඒ පින ඔබ වහන්සේට.ඔබ වහන්සේට නිර්වානය අවබෝධ වේවා.
@LKPNLakmali
8 ай бұрын
😢😢😢
@RanganPuthum
8 ай бұрын
🙏💗☸️ 🌷🌷🌷🌷
@D.piumaliSamanthuwawasam
3 ай бұрын
සාදු සාදු සාදු
@nishandananjaya4628
2 ай бұрын
P
@DammikaGamage-vx6dx
2 ай бұрын
සුවපත් වේවා ❤❤❤❤❤❤
@tharanganikumari2081
Жыл бұрын
අනෙ සාදු ඔබ වහන්සේ හට දීර්ඝආයුෂ ලැබේවා !
@NayomiMaduwanthi-pk7xc
6 ай бұрын
මම හැමදාම ගෙදර වැඩ කරන්නේ ඔබ වහන්සේගේ බණ අහන ගමන්.ඒ බණ මහ පුදුමාකාරයි.
@kdcpkothalawala764
Жыл бұрын
මම ත් පුරුද්දක් වගේ ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාවක්වත් හැමදාම අහනවා. අපි කරන වැරදි අපිට වැටහෙනවා ඒ බණ ටිකෙන්.ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
@SankaKapila
10 ай бұрын
🎉
@suranidinelka2158
9 ай бұрын
අනිවාර්යයෙන් මමත් පුලුවන් වෙලාවට මේ ස්වාමීන් වහන්සේ ගේ බණක් අහනවා ඒකෙන් හිත ගොඩාක් නිවෙනවා
@shamaliwalpola6525
Жыл бұрын
හැමදාමත් උදේ පාන්දර ඔබ වහන්සේ ගේ එක ධර්ම දේශනයක් අහනව දැනෙන සතුට සැහැල්ලුව මොනතරම් ද ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🙏🙏
@amilachandani2330
Жыл бұрын
සාදු සාදු සාදු
@NalikaKarunarathna
Ай бұрын
සියලු දෙනාට ම ධර්මය අවබෝධ වෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏
@Travelwithchootymanike
7 ай бұрын
ඔබ වහන්සේගේ බණ හිත කඩන් වැටුනම අහල අහලම දැන් දවසට එකක් හරි අහනවමයි....❤ ඔබ වහන්සේට ගොඩාක් පිං සිදු වේවා..... නිවන් අවබෝධ වේවා... පුදුම විදිහට නිවෙනවා මේ බණ පද වලින් 🙏💞
@AaAa-z2v5u
Жыл бұрын
මම නිතරම ඔබ වහන්සේගේ දරම දේසන සවනය කරනවා කුවේට් සිට තෙරැවන් සරනයි හිමියනි හිත නිවෙනවා
@isurumaduwantha7826
Жыл бұрын
🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏🙏 sa 🙏🙏🙏🙏
@Priyangikadamayanthi-u5x
Жыл бұрын
සිවාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා!!!
@PathmaPathma-x7d
3 ай бұрын
සාදු සාදු සාදු සසරින් එතෙර වෙන්න මට මෙිි පින් අනු මෝදන් වෙත්වා සාදු සාදු සාදු කේ එ පත්මාවති හියවල පාරෙ ගලයාය පන්නල
@chamodithaksala5464
11 ай бұрын
මන් හිත හදා ගත්තේම ඔබ වහන්සේගේ බණ අහලා... හිත දුකින් පිරෙන හැම මොහොතකම බණ ඇහුවා.... ඔබ වහන්සේට නිර්වාණසුවය අත් වේවා!
@D.piumaliSamanthuwawasam
3 ай бұрын
මම ත් එහෙමයි
@sriyanimangalika2450
16 күн бұрын
ඔබ වහන්සේගේ හඬට ධර්ම දේශනය ta ginigat mage සිත නිවා දැමූ pina ඔබ whahanseta athwewa🙏deergayusha සම්පත් ලැබේවා 🙏mama me ධර්ම දේශනය srawanaya කළ pina අදට dawas 28pera akalmaranekin ජීවිතයෙන් සමුගත් mage suduta ලැබේවා .මතු උපදින කිසිදු aathmeka මෙවන් akal මරණයට ගොදුරු nowewa .වාසනාවන්ත මිනිසුන් අතරේ වාසනාවන්ත uppaththiyak mage suduta ලැබේවා 🙏🙏🙏
@SadeeshAnjana-j2q
4 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏
@C.M.Bhashi
11 ай бұрын
ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා 🙏🙏🙏🙏
@SanethPinitha
Ай бұрын
වැරැදි මාර්ගයේ ගිය මාගෙ හිත නිවැරදි මාර්ගයට ගන්න මට පුලුවන් උනා .ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා ......මාගේ අම්මාට ද සසර දුකින් එතෙර වීමට හැකි වේවා...අම්මා ගේ මග පෙන්වීම තෙරුවන් සරන ලැබේවා
@kuwaitm3795
11 ай бұрын
මම ඉන්නෙ කුවෙට් ඔබ වහන්සේගේ බණ දවසට එකක් කොහොමහරි අහනවා හැබැයි වැඩ කරමින් පුදුම හිතට සැනසීමක් තියෙනවා කරපු වැරදි වලින් ටික ටික ඈත් වුණා
@bhagyavijithasena4264
11 ай бұрын
👍👍👍👍🙏🙏🙏🙏🙏🙏❤❤
@sanjananimesh4187
Жыл бұрын
බුදු සරණයි !!! මා ඇතුලු සියලු දෙනාද සියලු සත්වයෝත් ඊරිසියා නැත්තෝ වෙත්වා!!!🙏🙏🙏❤️🌍 මේ පිරිතේ ආනුභාව බලයෙන් ❤️🌍
@Chandramadampage-el6rn
9 ай бұрын
මේ ඛණ දෙසනාවෙ පින් මහිමයෙන් ඹබවහන් සේට ඉක්මන් භවයකදී නිවන් අවබෝධ වේවා ..!..!
@sachinikawya3530
8 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@Gayani-j8d
2 ай бұрын
ගොඩක් පින් මගේ හිත හැදෙන වා හාමුදුරුවන්ගේ බණ අහන හැම වෙලාවකම තෙරුවන් සරණයි.
@LakshmiKrishanthi
2 ай бұрын
ගරුතර ස්වාමින් වහන්ස ඔබවහන්සේගේ මේ දර්මදේශනාවන් තුලින් මන් දැන් යම්තාක් දුරට සන්සුන් නිවුනු පුද්ගලයකු බවට පත්වෙලා....තව තවත් බන අහලා මන් අනාගාමි පුත්ගලයෙකු වෙන්න උත්සහ කරනවා
@sumawathimudunpitage2258
2 ай бұрын
මට තාමත් මගේ හිත් පාලනය කර ගන්න බෑ ගොඩක් කේන්ති එනව ඔබ ව්හන්සේගේ බන නිතරම උදේට අහනව මම හිතනව ටික් ටික් හරියාවි කියල ඔබ වහන්සේට ගොඩක් පිං හාමුදුරුවනෙ සාදු සාදු සාදු
@niroshanacool
5 ай бұрын
ඔබ වහන්සේගේ බන අහන්න අහන්න ආසයි කොච්චර නම් ලස්සන ද
@chandikapremadasa-ih7nd
5 ай бұрын
සාදු සාදු සාදු දීර්ඝායු වේවා ස්වාමීනි
@ShashiPriyasad
Жыл бұрын
Niduk nirogi suwayama lebewa’deergaayusha lebewa hamuduruwane.Budu saranai
@Mali-xn8ky
11 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාධු...සාධු...සාදු 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸
@UpulChandrakumara-o3z
Жыл бұрын
Oba vahansegen bana ahanna man godak kamathi. Oba vahansege bana padayak aheddi sanasemak danenawa.sadu sadu sadu
@niranjanwijesinghe8679
Ай бұрын
ගෞරවනීය පින්වත් ලොකු ස්වාමින් ව්හන්, ඔබ වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී සියලුම පින්වත් ස්වාමින් ව්හන්සේ ලාගේ සහ අනගාරිකා මෑණි වහන්සේලා විසින් දේශිත සද්ධරමය ඉතා පහසුවෙන් වටහා ගැනීමට හැකිවීම ඉතා අගනා වාසනාවකි.ඔබ වහන්සේලාට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා!!!
@DelightfulPotato-mp1ko
11 ай бұрын
පින් වත්. ස්වාමින්. වහන්සේට. මගේ නමස්කාරය. වේවා. සදු සාදු. සාදු.......
@jayanthieranasinghe719
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කළ උතුම් දහම ජිවිතයට ගලපා ගැන්මට නිරතුරුවම වීර්‍යය වඩමු .පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව හා දීර්ඝායු වේවා 🙏🙏🙏
@Amiladhanushka-e1f
Жыл бұрын
නමෝ buddhaaya saadu saadu saaaaa ape හාමුදුරුවන්ට theruwan saranai
@renukamallawaarachchi254
11 ай бұрын
Oba wahansege bana asa mama godak dahamata lan una Ruwanwelesaya laga sil gannawa. Oba wahanseta sasara nima kirimata siyalu pin hetu wewa🙏🙏🙏
@shalikaparanvithana5336
Жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස
@maliperera6881
7 ай бұрын
ඔබ වහන්සේට නීරෝගීව දීර්ඝායූ ලැබේවා ....🙏🙏🙏
@SujeewaSandamali-y5q
Жыл бұрын
සාදු සාදු සාදු !!🙏🙏🙏
@KanthiKaravita-w4p
8 ай бұрын
Teruwan.saranai.obawahanseta.niduk.nirogi.deergayu.wewa.nirwana.awabodaya.lebewa.
@yashodha8073
9 ай бұрын
Theruwan saranai ape හාමුදුරුවන්ට
@IndraniSomathilaka-ed1rm
8 ай бұрын
සාදු සාදු සාදු ධර්ම දානමය කුසලයක්ම වේවා ස්වාමීන් වහන්සේට !
@liyanagedon9748
3 ай бұрын
Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@DamatanthiPathirana-hv8gi
11 ай бұрын
සාදු..සාදු..සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝබුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🏼🙏
@reemaabdulla5745
11 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට සාදු සාදු සාදු🙏🙏🙏
@samanthalekamge2995
7 ай бұрын
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thanujadarshani5961
Жыл бұрын
ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවනය කිරීමෙන් සිතට පුදුම සැනසීමක් දැනෙනවා .. මෙවැනි ධර්ම දේශනා නැවත නැවතත් දේශනා කිරීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ... පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ... 🙏🙏🙏
@JanodAsiri
Жыл бұрын
🙏🙏🙏🙏🙏
@VihangakWerapitiya
Жыл бұрын
🙏🙏🙏🙏🙏
@sagararuwan6594
3 ай бұрын
මණ් හරිම අසාවෙන් බන අහන්නෙ ඔබ වහන්සෙගෙ
@SurangiKumari-l7r
9 ай бұрын
Sadu.sadu.sadu.buddarahatnyata.dharmaratatnayta.maha.sagaruwanata.mage.namaskaraywewa
@nirmaladamayanthi6300
Жыл бұрын
Oba wahanseta niduk nirogi suwaya labewa saadu 🙏 saadu 🙏 saadu 🙏
@NuwanthikaDissanayake
7 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@banujahettiarachchi3126
Жыл бұрын
Ape hamuduruwanta niduknirogi sampaththiya dergausha labeva...
@chinthaperera1846
11 ай бұрын
Warade badennaun Hari margayata ganna bana deshana karana Oba wahanseta niduk neerogee sampatha uda wewa! Hadu wadi demaw piyantath me pina ath wewa!
@kumarirajapaksha2466
6 ай бұрын
Maga heta hada gannet oba wahansega bana ahala oba wahanseta bohoma pin 🙏🙏🙏🙏 sadu sadu sadu...
@NiroshaMadumali-yq3lp
Жыл бұрын
තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏
@madushaninilendika6108
Жыл бұрын
සාදු සාදු සාදු .🙏🙏🙏
@gethgith7627
Жыл бұрын
Godak pin hamuduruwane...dirgayuuu lebewa ape suwamin wahanseta..me widihata hith suwapath karanawatama🙏🙏🙏
@ChithraKwt-x5d
Жыл бұрын
මම කුවේට් රටේ ඉන්නේ? ඔබ වහන්සේගේ බණ දේශනාවෙන් ගොඩක් හිත පැහැදුනා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamodimadushika3252
Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! ශාෂනික කටයුතු කරගෙන යාමට ශක්තිය ලැබේවා !🙏
@Kumari-kq1py
Жыл бұрын
මමත් කුවයිට් පර්දෝෂ්
@NethminiNilwala
Жыл бұрын
ඹබ වහන්සේට දිර්ගායුස ලැබෙිවා
@ravikandygcc
Жыл бұрын
😊😊@@chamodimadushika3252
@kanchanadilrukshi9315
11 ай бұрын
😊
@shiromanideepika7607
8 ай бұрын
ස්වාමීන් වහන්සේගේ බණ අහන් ඉන්න ආසයි.හරීම සරලයි.අපිට ඉගෙනගන්න දේ බොහොමයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HasithaDissanyaka-h1o
Ай бұрын
දවකට එක පාරක් හරි මන් බන අහන්වා මන් හරි ආසාවෙන් අහන් ඉන්නෙ බුදු සරනයි සාදු සාදු සාදු සාදු සාදු
@kumarimanohari8000
11 ай бұрын
Man Dubai vala enne oba vahanege darmadesanava ahala mage hitha peheduna theruvan saranai 🙏🙏🙏
@AyodyaJayawardhana
9 ай бұрын
මම මගේ හිත හදාගත්තෙ ඔබ වහන්සෙගේ බන අහලා හිතට හරිම සැනසීමක් දැනෙනෙනව ගොඩක් පිනා දීර්ගායුශ ලැබෙවා!සාදු 🙏
@devidevi7245
Жыл бұрын
ඔබ වහන්සේගේ බණ අහන්න මම ගොඩක් කැමතියි මම ඉන්නේ මැද පෙරදිග රටක 🙏🙏🙏 නමෝ බුද්ධාය ස්වාමීන් වහන්සේ
@ChintaD-w6o
6 ай бұрын
🙏🙏🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ දේසනාව අහලා හිත හදාගන්නේ බුදුසරණ යි 🙏🙏🙏🙏🙏🙏
@ashapathirana8743
7 ай бұрын
දුර්ලභ ගනයේ ධර්ම දේශනාවලින් අප සිත් සනහා නිවාලන ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයම සැලසේවා!
@anything7467
7 ай бұрын
Garuthara ස්වාමීන් wahansata නිදුක් නිරෝගී සුවය labewa
@jandrajandra1067
11 ай бұрын
. පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺
@ShasiniWasana-tb6lx
3 ай бұрын
Sadu sadu sadu පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා teruwan saranai 🙏🙏🙏
@dulanichathurika2833
5 ай бұрын
ඔබ වහන්සේගේ බණ මාත් දවසකට එකක් හරි අහනවා.ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූශ ලැබේවා !!!🙏🙏
@chithrawanninayaka2449
7 ай бұрын
,මම තිස්සමහාරාම ගරු ස්වාමීන් වහන්සේ ට මගේ දුක කියලා හිත හදාගන්න හරිම ආසයි ඒ ත් ස්වාමීන් වහන්සේ දුර ඉන්නේ නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු
@chithrawanninayaka2449
7 ай бұрын
🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻 දීර්ඝ යුස.ඇබේවා
@nilushika804
Жыл бұрын
Wenath sangitha sadda nathuwa hitha eka thanaka thiyan Bana ahanna labuna .darma danaya laba dun siyalu denata pin sudu wewa 🙏🙏🙏🙏🙏🙏
@amalikumari1303
7 ай бұрын
සාදු සාදු සාදූ
@SasiKala-rb9pw
8 ай бұрын
ඔබ වහන්සේ අපට දෙසනා කරපු මේ හරවත් දර්මයෙන් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏🌹🌹❤️🌹
@harshanilakshika3844
8 ай бұрын
සියලු සත්වයෝම නිදුක් වෙත්වා,නිරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා.🙏🏻🙏🏻🙏🏻🙏🏻
@AkilaDon-w3h
5 ай бұрын
Oba wahanse NISA mn godak waradi hagagaththa .pin labewa sadu sadu 🙏🙏🙏🙏
@HemanthaKumara-gt5oi
4 ай бұрын
Sadu Sadu
@madushamadumali4702
Жыл бұрын
බුදු සරනයි 🙏🙏🙏
@AmilaMadusanka-j6e
11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායූස ලැබේවා! සාදූ🙏සාදූ🙏සාදූ සාදූ🙏සාදූ🙏සාදූ සාදූ🙏සාදූ🙏සාදූ 🙏🙏🙏🙏🙏🙏
@PubuPubudunikanchana
Жыл бұрын
අනේ සාදු සාදු සාදු 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි .🤲☸️🙏😌☺️😊අප්පමානෝ බුද්ධෝ .තෙරුවන් සරණයි .සියලු සත්වයෝ සුවපත් වෙත්වා ..!🪷😌🙏🙏🙏🙏☺️😊🤲☸️🙏🪷
@O23p0L
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවාමෙවැනි උතුම් සද්ධර්ම දේශනා කරලෝක සත්ත්වයා සසර දුකින් මුදවා ගන්නටවෙර දරන ඔබ වහන්සේටතවත් මෙවැනි ධර්ම දේශනා කිරීමටශක්තිය ධෛර්යය ලැබේවාඋතුම් වූ නිර්වාණය ළඟා වේවානමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය තෙරුවන් සරණයි
@nelumthushari9737
2 ай бұрын
" සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලහේන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ස්ථීරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං " 🙏🙏🙏🙏🙏
@kantyk3888
9 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽
@chathukalinga2987
11 ай бұрын
Apage pinwath swamin wahanseta mage namaskaraya wewa niduk nirogi suwaya labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@InokathmarakumarUdatennaegedar
Жыл бұрын
මෙ ධර්ම දේශනාවේ ආනුබාවයෙන් ධර්ම දේසනාව සවනය කල පින් බලෙන් මා තුල ඊරිසියාව ඇති නොවෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@Nilu157
11 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@kasunchamindasuraweera4307
11 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි හමුදුරුවනේ .....
@anuchanu9838
7 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !!!
@LakminiChandarsekara
Жыл бұрын
🙏🙏🙏🙏තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏ඔබ වහන්සේගේ මේ වටිනා බණ පදයක් අසා කරගන්නා පින් බලයෙන් ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය දීර්ඝායු ලැබේවා
@OnscreenCraziness-i1r
11 ай бұрын
සාදූ සාදූ සාදූ ✨🙏
@JanakaMadushan-bt6yz
4 ай бұрын
සාදු සාදු🙏🙏
@Gayan_Malinda
Жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
@Dinu_bbh73
Жыл бұрын
Sadu saduu
@AdithyaAthukorala
4 ай бұрын
🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️ 🌼🏵️🌼🏵️🙏🙏🙏🏵️🌼🏵️🌼 💐💐💐සාධු සාධු සාධු💐💐💐 🌺🪷🌺🪷🌺🪷🌺🪷🌺🪷🌺 💐💐බුදු සරණයි අපේ💐💐 🏵️🌼🏵️හාමුදුරුවන්ට🏵️🌼🏵️ 🪷🌼🪷🌼🪷🌼🪷🌼🪷🌼🪷 🌺🏵ලෝකවාසී සියලුම🏵️🌺 🌺දෙනාටම බුදු සරණයි🌺 🌼💐🌼💐🌼💐🌼💐🌼💐🌼 🌼🌼🌼නමෝබුද්ධාය🌼🌼🌼 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@AchalaSaman
Жыл бұрын
Sadu!!Sadu!!!!sadu!!!!
@Zeus_The_Lord
11 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට බුදු සරනයි .සාදු ,,,සාදු ,සාදු
@yamunathilakarathnage7948
9 ай бұрын
ඉස්සර මටත් ගොඩක් තිබුනා දැන්නම් නැ නැතිව ඉන්නමයි හිත සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඛුදූසරනයි
@ireshanuwandara3481
3 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏
1:09:49
මේ බණ ටික ඇහුවට පස්සේ හයිය හිතක් ලැබෙනවා සත්තයි / ven welimada saddhaseela thero
Asapuwa
Рет қаралды 2 М.
1:24:12
ඔබේ මුළු ජීවිතයම වෙනස් කරන ධර්ම දේශණාවක් | Welimada saddhaseela Thero |පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි..
Damma Charika
Рет қаралды 208 М.
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
14:17
දූ විකිණූ කුඩම්මා #නවකතා #shortstory #කෙටිකතා #novels #lovestory
Novels පිස්සා
Рет қаралды 3,4 М.
3:55:53
#seth pirith සෙත් පිරිත් Most Power Full Chanting Pirith Seth Pirith Rathriyta Pirith 108 වරක්
MOBILE TV
Рет қаралды 3 МЛН
1:18:46
ධර්මයට කැමති ඔබට කවදා හෝ හරියනවා.... / welimada saddaseela thero / වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
සසරක ගමන - Sasaraka gamana
Рет қаралды 53 М.
1:14:07
සෑම විටම වෛරයෙන් සිටිමෙි විපාක welimada saddaseela theru .#bana#කවි#budubana#trending#බන#buddha
බුදු බණ TV ( Budu Bana TV )
Рет қаралды 214 М.
3:58:04
Seevali piritha 21 warak - මහානුභාවසම්පන්න සීවලී පිරිත 21 වරක්
Bodhi Puja Seth Pirith Deshana
Рет қаралды 4,5 МЛН
1:00:05
ඕනම දෙයකට සමුදෙන්න හිත හදාගන්නෙ මෙහෙමයි 🙏/ Walimada saddaseela thero🪷@Banamaluwa1
Bana Maluwa - බණ මළුව
Рет қаралды 40 М.
52:40
මේ විදියට ජීවත්වෙන්න | ඔබට කිසිදාක වරදින්නෙ නෑ | Welimada Saddaseela Thero | වැලිමඩ සද්ධාසීල හිමි
DamSak Nada දම්සක් නද
Рет қаралды 232 М.
1:19:22
පවුලේ සියලු දෙනා ඇසිය යුතුම වටිනා ධර්ම දේශනාවක් welimada saddaseela theru.#trending #buddha
බුදු බණ TV ( Budu Bana TV )
Рет қаралды 172 М.
1:18:03
දියුණු වෙන්න ඕන නම් මේ ට්ක කරලා බලන්න🙏| මේ ට්ක කරොත් ජීවීතයම වෙනස් වේවී 🪷@Banamaluwa1
Bana Maluwa - බණ මළුව
Рет қаралды 60 М.
3:26:11
ශ්‍රී අංගුලිමාල මහා තේජස | අංගුලිමාලයන්ගේ සසරේ සියලු විස්තර | Ven.Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 4,1 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН