කැබිලිත්ත බලන්න යමු..Well Come To kebiliththa

  Рет қаралды 9,768

Hela TV හෙළ ටීවී

Hela TV හෙළ ටීවී

Күн бұрын

Well Come To kebiliththa
kebiliththa වෙත පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු :
රුහුණු කතරගම දෙවියන්ගේ පිහිටි ප‍්‍රාර්ථනාකර ගැනීමට කතරගම දේවාලයට එන බැතිමතුන් ඇති හැකි අය කතරගම දෙවියන් පිදීම සඳහා යන තවත් අනුහස් ඇති ස්ථානයක් යාල වනෝද්‍යානේ පිහිටා තිබේ.
ඒ සියඹලාව හෙවත් කැබිලිත්ත දේවාලයයි. දෙවියන්ගේ කැලය ලෙස අතීතයේ ජනයා හැඳින්වූ මෙම ඓතිහාසික භූමිය පිහිටා ඇත්තේ යාල ජාතික වනෝද්‍යානයට අයත් අංක තුන කලාපයේය.
‘‘මුහුණු සයකි අත් දොළහක් මයුරාපිට වාහනේ’’ කී සැණින් සංකේතවත් වන්නේ කතරගම දෙවියන්ය. කාර්තිකේය දෙවියන් ලෙස දෙවිවරු අතරිනුත් අතිශය පුදපූජා ලබන දෙවියකු ලෙස කතරගම දෙවියන් සැලකේ. ස්කන්ධකුමාර, වේලූපිල්ලේ, මුරුගන්, වේලන්, සුබ‍්‍රමනියම්, කන්දසාමි, කදිරදේව, කදිරවේල්, කාර්තික, තාරකාජින්, යන නම් වලින් හින්දූ භක්තියන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වන්නේද කතරගම දෙවියන්ය.අදවනවිට හින්දු පමණක් නොව බෞද්ධයන් අතර ද සුවිශේෂ ඇදහීම්වලට මෙන්ම ගෞරවාදරයට පාත‍්‍රවූ දෙවියකු ලෙස කතරගම දේවියන් ප‍්‍රකටය. රෝග බියක දී, අතුරු ආන්තරාවක දී, පිහිටාරක්‍ෂාව මෙන්ම භවභෝග වගාවේදී ද ආරක්‍ෂක දෙවිකෙනකු ලෙස කතරගම දෙවියන් ප‍්‍රකටය.බොහෝ අනුහස් ඇති දෙවියකු ලෙස කතරගම දෙවියන් විශ්වාස කරන අතර ජන ශූන්‍ය ප‍්‍රදේශවල දී කතරගම දෙවියන්ගේ පිහිටාරක්‍ෂාව ලැබීම ගැන විවිධ ජනප‍්‍රවාද ද සමාජයේ පවතී.
මේ කැබිලිත්ත දේවලය කතරගම දෙවියන් භාවනා යෝගීව සිටීමට තිබෙන ස්ථානයකි.

Пікірлер: 17
@kasunmadushanka2107
@kasunmadushanka2107 27 күн бұрын
Ahan inna asa hitenawa
@user-oq9ug9me5l
@user-oq9ug9me5l 3 ай бұрын
Maddu❤❤
@siranijayakody5708
@siranijayakody5708 3 ай бұрын
මද්දුත් වදිනව❤
@tironvidurangahtv
@tironvidurangahtv 3 ай бұрын
🙏❤
@tironvidurangahtv
@tironvidurangahtv 3 ай бұрын
❤🙏
@S.GMalani-eb8fe
@S.GMalani-eb8fe 3 ай бұрын
Kataragama deaviyo rakinna onea mea manika pau anea
@tironvidurangahtv
@tironvidurangahtv 3 ай бұрын
කතරගම දෙවි පිහිටයි ඔබටත්...
@nihalweerapana2188
@nihalweerapana2188 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ajithkumar9017
@ajithkumar9017 3 ай бұрын
🙏🙏🙏
@tironvidurangahtv
@tironvidurangahtv 3 ай бұрын
❤🙏
@SitaSita-bs3mf
@SitaSita-bs3mf 4 ай бұрын
❤❤❤❤
@tironvidurangahtv
@tironvidurangahtv 3 ай бұрын
❤🙏
@rasithasandaruwan1244
@rasithasandaruwan1244 3 ай бұрын
අනේ අලියත් වඳිනවා😊
@ajithkumara3196
@ajithkumara3196 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tironvidurangahtv
@tironvidurangahtv 3 ай бұрын
❤🙏🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tironvidurangahtv
@tironvidurangahtv 3 ай бұрын
🙏❤
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 14 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 11 МЛН
කැබිලිත්ත වැදිමට එක්වන්න 0771256050
18:51
කාලි දේවාලය බ්බිල
Рет қаралды 38 М.
කැබිලිත්ත වන්දනා(Kabiliththa Wandana)
17:43
A Journey with a 4dr5
Рет қаралды 188 М.