එයා කැබිලිත්තෙ ගියා. ජීවිතේ ට එක වතාවක් හරි යන්න | kebiliththa wandana | nimanthi porage

  Рет қаралды 821,706

Nimanthi Poarage

Nimanthi Poarage

Күн бұрын

එයා කැබිලිත්තෙ ගියා. ජීවිතේ ට එක වතාවක් හරි යන්න | kebiliththa wandana | nimanthi porage
#katharagamakabiliththa #familytime #nimanthiporage
FOLLOW ME:
►INSTAGRAM: / nimanthipoarage. .
►FACEBOOK: / nimanthi.poa. .
►TIKTOK :vm.tiktok.com/...
💌Fan Mail:
nimmipoarage@gmail.com

Пікірлер: 778
@ramanimalwatta2492
@ramanimalwatta2492 Жыл бұрын
විශ්ව කියන්නේ හරිම නිහතමානි කෙනෙක් විශ්වයින් තැන පාලු නෑ
@kanthidissanayake5581
@kanthidissanayake5581 Жыл бұрын
ප්‍රථම වතාවට දැක්කේ මේ වගේ වන්දනා ගමනක් .ගොඩක් පින් ඔයාලා හැමෝටම අපිට දැක බලාගන්න සැලස්සුවාට තෙරුවන් සරනයි .කතරගම දෙවියන්ගේ පිහිටයි .
@nilanthifernando4744
@nilanthifernando4744 Жыл бұрын
ගොඩාක් පින් අයිති වෙනවා , මොකද අපිට මෙ පින්කමට සහභාගි වෙන්න බැරි උදවිය නිසා, පැහැදිලිව දැකගත්තා , හොදින් අපිත් වන්දනා කළා වාගෙ හැගිමක් දැනුනා 🙏🙏🙏මෙපින්කමට සාහාභාගි උන හැමොගෙම සිතුම් පැතුම් එලෙසින්ම ඉටුවෙවා ,මමත් සතුටින් මෙ උතුම් පින්කම අනුමොදන් වෙමි , තුණුරුවන්ගෙම සරණයි
@ChathurikaThushari-l1f
@ChathurikaThushari-l1f 24 күн бұрын
ගොඩක්ම පින් අපට මෙවා පෙන්නු ඔයාලා දෙන්නට මෙවන් පින්දහමි කිරිමට ශක්තිය ධෛර්යය ලැබෙ⁣වා මෙ ගමනෙදි අපි විශ්ව අයියා ඇතුලු කටිටිය කතරගමදි දැක්කා හැමොටම තෙරුවන් සරනයි
@m.s.m.p.3985
@m.s.m.p.3985 Жыл бұрын
ආයුබෝවන්! ඔබලා වැනි රටේ ජනප්‍රිය අය අපේ කම සංස්කෘතිය අගය කිරීම ඉතාම වැදගත්. අපේ තරුණ තරුණියන්ට අපේ කම සංස්කෘතිය ගැන ආඩම්බර වෙන්න ඉදිරියට ගෙනයාමට මෙම වැඩසටහන ද ඉවහල් වේවි. ඒ පින් ඔබලා සියලු දෙනාටම අනුමෝදන් වෙත්වා. තෙරුවණ් සරණයි!
@chandrikagamage901
@chandrikagamage901 Жыл бұрын
අම්මෝ හරිම අමාරු ගම.පුතා විස්ව පුදුම බුද්දිමත් ධර්මාෂීලි දරුවෙක් .ඔයලා හැමෝම පරිස්සමෙන් ආවා.ගොඩාක් දුස්කර ගමනක් උනාට .දෙවියන් වැද පුදාගෙන ආවා.හරිම සන්තෝසයි ❤❤❤
@Massa461
@Massa461 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා .වාහන පදවපු ඒ මහතා නම් සුපිරි වැඩ්ඩෙක්ම තමයි .ඒ පුංචි පුතාත් ලොකු වෙනකොට හොද අත්දැකීම් තිබෙන තරුනයෙක් වේව්.සියලුම දෙනාටම තෙරුවන් සරනයි .සියලුම දෙවි රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🌹🙏
@nimanthipoarage2184
@nimanthipoarage2184 Жыл бұрын
🙏
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Жыл бұрын
හරීම ආසාවෙන් බැලුවේ අක්කේ... මෙච්චර පැහැදිලිව විස්තර කරපු වීඩියෝ එකක් බැලුවේ පළවෙනි වතාවට.... කැබලිත්ත පුදබිම ගැන...❤❤ සහභාගි වූ සියලු දෙනාටත්,ඔයාලා හැමෝටමත්....සියලූ ‍රට වැසියන්ටත්.... අති උතුම් කිරි වෙහෙර චෛත්‍යය රාජයාණන් වහන්සේගේ පිහිට.... උතුම් කතරගම දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏
@lakmaltilini7254
@lakmaltilini7254 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා මේ වගේ දේවල් අපිට දැකගන්න ලැබුණට ඔයාල ඔක්කෝටම ගොඩක් පින් .ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි.
@shanimadushani7882
@shanimadushani7882 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා.ඔය ගියපුහැමෝටම පින් සිද්ද වෙන්න අපිත් වැද ගත්තා මේ විඩියෝ එක බලලා.ඔය හැමෝටම ගොඩාක් පින්.
@NishadhiMadhushani
@NishadhiMadhushani Жыл бұрын
ඇත්තටම මෙහෙම වන්දනා ගමනක් අහලා තිබ්බෙත් නෑ දැකලා තිබුණෙත් නෑ.ගොඩක් වටීනාවා ගොඩක් පිං අයියේ ඔයාලට...❤
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn Жыл бұрын
කැබිලිත්ත ගැන අහලා තිබුනාට දැකලා තිබුනෙ නැහැනෙ . කාන්තාවන්ට එහේ යන්න බැරි වුනාට අද අපිත් කැබිලිත්තෙ ගියා. දැක බලාගන්න සැලැස්වීමත් නිමන්ති ඔයාටත් , ඔයාගෙ මහත්තයටත් පිං. සතුටුයි සියලු දේ දැකගන්න සැලැස්සුවට. ජයවේවා.
@chamzzcreations5767
@chamzzcreations5767 Жыл бұрын
Kanthawanta yanna puluwan. Yanna ba kiyanne boruwak. Mamath gin thiyanawa ❤
@Dilse-b7g
@Dilse-b7g Жыл бұрын
​@@chamzzcreations5767ඔව් අපේ නෑනලා ගියා,කාන්තාවන්ට යන්න පුළුවන් හැබැයි දවස් කීයක්ද පිලී ජාති එහෙම නොකා පේ වෙන්න ඕන
@janakidissanayake7715
@janakidissanayake7715 Жыл бұрын
ඉස්සර ඉරිදා පත්තරයක කැබිලිත්ත පින් බිම ගැන විස්තර ගියා ඒක හරිම ආසාවෙන් කියෙව්වා අද ගියා වගේ තමා හරිම පැහැදිලිව අපිට කියලා දිලා මේ video එක දැම්මට ඔබ සැමටම ගොඩාක් පින් 🙏🙏
@geethikakumaripathirana9711
@geethikakumaripathirana9711 Жыл бұрын
නිමන්ති ඔයා ට අහපු දැකපු කෙල්ල කාලෙත් ආදරෙයි ....මේ වීඩියෝ එක දැක්කම කප්පරක් ආදරෙයි .....හැමෝටම කතරගම දෙව් පිහිටයි මම කතරගම දෙව්‍ යන්ට ඉතාම භක්තිමත් 🙏🙏🙏
@Heshanisathsarani03
@Heshanisathsarani03 3 ай бұрын
ඉස්සරම තමා ඒ කාන්තාවන්ට යන්න බැරි දැන් කාන්තාවන්ට යන්න පුළුවන් ද්‍රවිඩ අයට තාම යන්න බැ කියලා තමා මං අහලා තියෙන්නෙ , ඇමති වරැ එහෙම ගිහින් වාහන වලට බධා අැති වුනු කතාවකුත් අහලා තියෙ , කැබිලිත්තෙ මද්දු නමි හරිම හිලැ අලියෙක්
@user-kl3yk4sg1f
@user-kl3yk4sg1f Жыл бұрын
කතරගම දෙයියන්ගෙ පිහිටයි.. මටත් අශිර්වාද කරන්න හැමෝම හිතේ සැනසීම ලැබෙන්න කියල
@nimanthipoarage2184
@nimanthipoarage2184 Жыл бұрын
🙏
@bshvhegc3455
@bshvhegc3455 Жыл бұрын
Theruwan saranai
@victory2307
@victory2307 Жыл бұрын
🙏🙏🙏
@anushahettikande1106
@anushahettikande1106 Жыл бұрын
Miss, kebiliththe dewale gahanu ayata yanna hodaida
@bertyfernando1131
@bertyfernando1131 Жыл бұрын
​Ruturutwuowoow
@subashimandakini__1
@subashimandakini__1 Жыл бұрын
මේ වගේ පින් බිමක් දකින්න සැලැස්සුවට ඔයාට ගොඩක් පින්..🙏
@pathminiperera7230
@pathminiperera7230 11 ай бұрын
ජිවිතෙට අපි ට යන්න බැරි කැබ්තිලේ පෙන්නපු ඔයාට ගොඩාක් පිං දැකීම හරිම සතුටුයි ඉදිරියට නැතත් යන්න ලැබේවා කියලා පතනවාතුනුරුන්ගේ පිහිටයි හැමෝට ම
@LahiruJayofficial
@LahiruJayofficial Жыл бұрын
20:28 දි කතරගම දෙවියන්ග පිළිමෙ දකුණු අත උඩ තියෙන රතු සළුව මගේ මල්ලි භාරයකට තිබ්බ සළුවක් ගිය අවුරුද්දේ අගෝස්තු වල... එක මෙහෙම දකින්න ලැබුන එක මාර සතුටක්...
@MajidTorki-lb6hc
@MajidTorki-lb6hc 10 ай бұрын
අනේ කතරගම දෙවියන්ගේ පිහිටෙන් මට මගේ මවු රටට පරිස්සමට යන්න ලැබේවා🙏🙏🙏 මගේ දරැවන් රැකබලා දෙන්න 🙏🙏🙏 මේ මං වැඩ කරන ගෙදර කරදර අඩු වේලා ඉක්මනින් මට මගේ දරුවෝ ලගට යන්න ලැබේවා 🙏🙏🙏 කතරගම දෙවියනී ඔබ වහන්සේට පේන්න ඔනී 🙏🙏🙏
@reshanthiwickramasinghe3988
@reshanthiwickramasinghe3988 Жыл бұрын
හරිම වටින vedio එකක් ..ඔයාලට පිං මේ අනුහස් ඇති තැන යන්න බැරි අපට දෑහින් දකින්න සැලැස්සුවට❤
@MR.wappuwa
@MR.wappuwa Жыл бұрын
ඔයාලාට ගොඩක් ගොඩක් පිං.කැබලලිත්ත ගන අහුවට කවමදාවත් දෙකල තිබ්බෙ නැ.හරිම අසයි දැක්කම.ඔයාලාට කතරගම දෙවිහාමුදුරුවන්ගේ පිහිටයි.ගොඩාක් ස්තුති.
@nilmini2180
@nilmini2180 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා .කතරගම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි !!!🙏🙏🙏
@nimanthipoarage2184
@nimanthipoarage2184 Жыл бұрын
🙏
@radamanthrianukuthiaddaraanuki
@radamanthrianukuthiaddaraanuki Жыл бұрын
මේ පූජාවන් සියසින් දැකගැනීමට අවස්තාව සැලසුවාට බොහොම පින්
@Deveni.
@Deveni. 7 ай бұрын
විශ්ව කියන්නෙ පට්ට දැහැමි චරිතයක්❤ හැමෝටම කතරගම දෙවි පිහිටයි බුදු සරණයි!!!❤️👍
@mskalupahana374
@mskalupahana374 Жыл бұрын
ඇත්තටම හරිම ප්‍රියයි මේ වන්දනා ගමන හරිම දුෂ්කරයි මේ වන්දනාව්ට් ගැහැණු අය යන්නේ නැතිද ගැහැණු අයට යෑම තාහනම්ද බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@TAFETractor-hs6xv
@TAFETractor-hs6xv Жыл бұрын
පුලුවන් යන්න
@subashiniperera2881
@subashiniperera2881 Жыл бұрын
කතරගම දෙවියන්ගෙ ආශිර්වාදය යෙන් ,මගේ පැතුම් ඉටුවී , ඉක්මනින්ම මවුබිමට පැමිණිමට ලැබෙන්න කියලා පුලුවන්නම් මම වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරන්න. ඔයාලා හැමෝටමත් කතරගම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා!
@john_wick552
@john_wick552 Жыл бұрын
කතරගම දෙවියන්ටත් වල්ලි අම්මා සහ තේවානි අම්මා කියලා ගෑණු දෙන්නෙක් ඉන්න නිසා ඔයාගේ මහත්තයටත් කතරගම දෙවි පිහිටෙන් ගෑණු දෙන්නේක්ම ලැබේවා...
@kumarikwt9907
@kumarikwt9907 Жыл бұрын
ඇත්තටම මගේ ජිවිතේට දැකලා තිබුනෙ නැහැ කැබිත්ත දෙවල අද අපිට දැක බලාගන්න සැලැස්සුවට ඔයල දෙනාටම ගොඩාක් පිං බුදු සරනයි ඔයලාට
@kavindukalhara8404
@kavindukalhara8404 Жыл бұрын
මම මේවාගෙ වන්දනා ගමනක් දැක්කෙ අද සියලුම දෙනාටම සියලුම දෙවියන්ගේ පිහිටයි
@ManjulaSrilal-eg6hx
@ManjulaSrilal-eg6hx Жыл бұрын
අපිට මේ දේවල් පෙන්නුවාට අක්කේ oyalata ගොඩක් පින්...
@HansiluUneth
@HansiluUneth Жыл бұрын
මමත් ගිහින් තියෙනවා කිලෝමීටර් ගානක් කැලේ මැදින් තමයි යන්න තියෙන්නේ හරිම සුන්දර ගමනක් යන්න තියෙන මාර්ගය අපහසු තමයි එත් හරිම විනෝදයි කවුරුත් ජීවිතේ එක පාරක් හරි යන්න ඕන පුදබිමක් තමයි කැබලිත්ත. කතරගම දෙවියන්ගේ අඩවිය.
@samadhinimuramudali8730
@samadhinimuramudali8730 Жыл бұрын
Ane mata පින්වත් daruwek labenna ආශිර්වාද karanna
@nimanthipoarage2184
@nimanthipoarage2184 Жыл бұрын
Oyata lassana pinwath daruwek labenna one ❤️
@asafernando6290
@asafernando6290 Жыл бұрын
ඔබ‍ට පින්වත් දරු පැටියෙක් ලැබෙනවාමයි.
@tharuprabaanjalee5070
@tharuprabaanjalee5070 Жыл бұрын
නීරෝගී ,ගුනවත් ,නැනවත් දරුපැටියෙක් ලැබේවා.බුදුසරනයි
@NelumPriyadarshani-p7p
@NelumPriyadarshani-p7p 11 ай бұрын
Oyage prarthanawa ikmaninma ishta wewa.
@Titi-je3ff
@Titi-je3ff 10 ай бұрын
Oyage baraporoththuwa ishta wenawaamai
@ruhansa7174
@ruhansa7174 11 ай бұрын
කතරගම දෙවියන්ගේ පිහිටයි අක්කේ. ගොඩක් පිං අපිවත් කැබලිත්ත පූජා භුමියට එක්කන් ගියාට. බලන්න ආසාවෙන් හිටපු තැනක් 🙏🙏
@sahassrinilushika7248
@sahassrinilushika7248 Жыл бұрын
ඔයාලා හැමෝටම ගොඩාක් පින් මේ වගෙ පින්බිමක් අපිට වන්දනාමාන කරන්න යන්න අවස්ථාක් නෑ ඒත් ඔයාලා නිසා අපි දැක බලා ගත්තා.. මේ වගෙ තැනක් තියෙන්ව කියල දන්නෙත් අද. ඔයලාට කතරගම දෙවි පිහිටයි.
@anupriya542
@anupriya542 Жыл бұрын
බොහොම ස්තූතියි අපිට පෙන්නුවාට .ඒවාගෙම ගොඩක් පිං. ගොඩක් ආසාවෙන් බැලුවා.. තෙරුවන්සරනයි🙏❤️
@sipbandara8032
@sipbandara8032 Жыл бұрын
වටින වීඩියෝවක්....අහල තිබුනට දැකල තිබුණෙ නෑ.....ටිකක් දුෂ්කර වුණාට හරිම වන්දනීය පූජනීය ගමනක්....තෙරුවන් සරණයි හැමෝටම....🙏🙏🙏
@happyheart252
@happyheart252 Жыл бұрын
ගැහනු යන්නෙ නැද්ද
@sipbandara8032
@sipbandara8032 Жыл бұрын
@@happyheart252 නෑ
@PasanDeSilva-f6t
@PasanDeSilva-f6t Жыл бұрын
මම මේවාගෙ වන්දනා ගමනක් දැක්කෙ අද සියලුම දෙනාටම සියලුම දෙවියන්ගේ පිහිටයි
@sakunthalasandamali1568
@sakunthalasandamali1568 Жыл бұрын
කැබිලිත්ත යනව කියල අහල තිබුනට අද තමයි දැනුවත් උනේ ඇත්තටම මොකක්ද වෙන්නෙ කොහොමද කියල .ඔයාලට ගොඩාක් පින් මේ වීඩියෝ එක බලන්න සැලසුව එකට 🙏🙏🙏 කතරගම දෙවියන්ගේ පිහිටෙන් ඔබ සියලු දෙනාගේම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤️🙏❤️
@john_wick552
@john_wick552 Жыл бұрын
කතරගම දෙවියන්ටත් වල්ලි අම්මා සහ තේවානි අම්මා කියලා ගෑණු දෙන්නෙක් ඉන්න නිසා ඔයාගේ මහත්තයටත් කතරගම දෙවි පිහිටෙන් ගෑණු දෙන්නේක්ම ලැබේවා...
@inojahendeniya2247
@inojahendeniya2247 Жыл бұрын
🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏
@indukumari1159
@indukumari1159 Жыл бұрын
ගොඩක් ආසාවෙන් බැලුවේ. ගොඩක් පින්. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻katharagama දෙවි හාමුදුරුවන් ගේ පිහිටයි 🙏🏻🙏🏻🙏🏻
@BoomBox-of5eh
@BoomBox-of5eh Жыл бұрын
මම අහලා තිබුනට දැකලා තිබුණේ නැහැ .එහෙම හරි දැක බලාගැනිමට සහය උනු ඔබ සැමට බොහොම පිං.තෙරැවන් සරනයි දෙවි පිහිටයි
@champaheenkende5252
@champaheenkende5252 11 ай бұрын
කැබිලිත්ත ගැන අහලා තිබුනත් මේ ගමන මෙතරම් දුශ්කර ගමනක් බව,දැක්කෙ අදයි. නිමන්ති....පින් බොහොමත්ම. 🤗හස්තික පුතා..❤ පුදුම ආසාවක් තිබුනා මේ ගමන ගැන. ඒත් මේ විදිහට තමයි වැදගන්න වෙන්නෙ..🙏🙏🙏.ආයෙත් ඔයාට පින්.🙏 කතරගම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය හැමදාමත් තියෙනවා .🙏🙏🙏
@calistafernando4108
@calistafernando4108 Жыл бұрын
ගොඩක් ස්තුතියි මෙවැනි වීඩියෝ දාල අපව දැනුවත් කිරීම ගැන ස්තුතියි විෂ්ව ඇතුලු සියලුදෙනාටම මේ. වීඩීයෝ දර්ශන බැලිමේන් මමත් කැබිලිත්ත දේවාලය බලාකියා ගත්තා ස්තුතියි සහෝ සියලුම දෙනාට දෙවි පිහිටයි
@sisirachandrasena963
@sisirachandrasena963 Жыл бұрын
නියම පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි විශ්ව ඇතුළු නඩයට,ඇත්තමයි කතරගම දෙවියන්ගේ පිහිටෙන් මටත් කැබිලිත්තට යන්න ලැබේවා !ඔබ සැමට කතරගම දෙවියන්ගේ පිහිටයි !❤❤❤❤❤❤❤
@IsharikaSandaruwani
@IsharikaSandaruwani 3 ай бұрын
ඇත්තටම පුදුම හිතේ සැනසීමක් දැනුනේ ඇත්තටම මං හිතිම් ඒ ගමන ගියා මේ වීඩියෝ එක බලද්දි අනේ ගොඩක් පින් අපිට මෙහෙම හරි වන්දනා කරන්න මේ වීඩියෝ එක දැම්මට බුදු සරනයි 🙏🙏
@kusumawathikusumawathi1221
@kusumawathikusumawathi1221 Жыл бұрын
අනේ මමත් පින් කරලා තියෙන්නේ මේ පින් කම් දැක බලාගන්න ගිය අයට අනේක වාරයක් පිං ඹයල සියලුම දෙනා ට තෙරුවන් සරණයි
@srimajayetileke790
@srimajayetileke790 Жыл бұрын
නිමන්ති ගොඩාක් පිං video එකට ඔයාගෙ මහත්තයාටත් මුලු පවුලටමත් වදින්න ගිය හැමෝටමත් ඒ පවුල් වල අයටත් බුදු සරණයි සියලුම දෙවි පිහිටයි ගොඩාක් සතුටු උනා video එක බලලා 💕💕😇
@chandraskg5927
@chandraskg5927 2 ай бұрын
මම ගම්පොල. මගේ පුතා හැම අව්රුද්දක් පාසා යන ගමනක්. කැබිලිත්තේ දේවාලේ 🙏🏼🙏🏼🙏🏼🙏🏼ඔබ සියලු දෙනාට. බුදුසරණයි ❤
@everyscenelk
@everyscenelk 24 күн бұрын
බොහොම පින් ඒ වගේ ගොඩක් ස්තූතියි ♥️ මෙවැනි වටිනා දෙයක් දැකබලාගන්න අවස්ථා සලසා දුන්නට
@padminimalkanthi6308
@padminimalkanthi6308 11 ай бұрын
කතරගම දෙවියන්ගේම පිහිටයි කැබිලිත්ත දේවාලය වදින්න යන සියලුම දෙනාට මටත් කවදාකහෝ යන්න ලැබේවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹
@charu65
@charu65 7 ай бұрын
තෙරුවන් සරනයි සියලුම දෙනාට බොහොම පිං...මේ වීඩියෝ එක ගොඩක් අයට වැදගත් වෙන්න ඇති.මටත් මේ තැන දැකගන්න පුලුවන් උනේ අද තමයි ❤ කදසුරිදු පිහිටයි🙏
@ketlinfernando6009
@ketlinfernando6009 11 ай бұрын
අනේ 🙏🙏🙏සාදු සාදු සාදු මම බලලා පිං අනුමොදම් කරගත්තා ඔයාහැමෝටම පිං මම මේ දැකපු දෙවනි වීඩියෝ එක කැබිලිත්තේ මෙතන්ට කාන්තාවන්ට යන්න බෑ මං හිතන්නේ
@JayathilakaBandara-r1v
@JayathilakaBandara-r1v Жыл бұрын
අනෙ කතරගම දෙවියන් ගෙ පිහිටයි..ගොඩක් ආස හිතුණා ...මේ ගමනින් ලැබූ අත්දැකීම ගොඩක් වටිනවා..team එකත් හරිම් හොදයි..බුදු සරණයි
@sandunilesinghewithsandunv4634
@sandunilesinghewithsandunv4634 Ай бұрын
Superb video .bs dp. Vishwa oyath සුපිරි චරිතයක්.💗
@rohinideepika6419
@rohinideepika6419 Жыл бұрын
අපිටත් බලන්න සැලසුවට බොහොම පින් ලැබේවා 🙏 🙏 🙏
@avantikabhatia9078
@avantikabhatia9078 Жыл бұрын
Suda,.gaman.
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 Жыл бұрын
පුදුම හිතෙන ගමනක් , මේ වාගේ ගමනක් දැක්මයි බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයෙ පිහිට ලැබේවා
@lalithwijekoon5067
@lalithwijekoon5067 Жыл бұрын
ඇත්තටම මේ තරම් අවදානම් කියල දැන ගත්තේ අද තමයි.. අහල තිබ්බ කැබිලිත්ත ගැන.. ගොඩක් විස්තර දැන ගත්ත පැහැදිලිව... ස්තුතියි අක්කේ 🙏🙏
@prana_shakthi
@prana_shakthi 23 күн бұрын
අපි 8 දෙනෙකුගේ කණ්ඩායමක් ඔය 40 කිලෝමීටර් පයින් කැබලිත්තේ වදින්න ගියා. රැයක් කැලෑවේ ගතකලා. මං හිතන්නේ පලමු වතාවට.කිසිදු හානියක් වුනේ නෑ , කතරගම දෙවියන්ගේ හා කඩවර දෙවි හාමුදුරුවන්ගේ ආශිර්වාදය තිබුනා .
@pushpamapalagama3220
@pushpamapalagama3220 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඒ වගේම ගොඩක් පින් මේ ව්දිහට හරි කැබිලිත්ත පුජා භූමිය බලන්න දුන්නට කතරගම දෙව් පිහිටයි ඔබ පව්ලේ සියළුම දෙනාටම
@nimanthipoarage2184
@nimanthipoarage2184 Жыл бұрын
🙏
@LumbiniAluvihare
@LumbiniAluvihare Жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක්. හැමෝටම යන්න බැරි තැන් වලට යන්න ලැබෙන්න වාසනාව තියෙන්න ඕනි හැමෝටම තේරැවන් සරනයි
@nimanthipoarage2184
@nimanthipoarage2184 Жыл бұрын
🙏
@freefiregaming4124
@freefiregaming4124 Жыл бұрын
මේ වගේ දෙයක් දක්නට ලැබුණට ගොඩක් පින්🙏🙏
@yyy-ye3ln
@yyy-ye3ln 11 ай бұрын
සාධු...සාධු... මම දැකපූ පිරිසිදුම ලස්සනම කැබිලිත්ත වන්දනාව... ගොඩක් හිතවතුන් සමග බෙදාගත්තා.විශ්ව ගැන පුදුම හිතුනා.මම අහලා තියෙනවා හරියට ගමන ගිහින් ආව අයට දෙවියන්ගෙ ආශිර්වාද නිසා ජීවිතවල ලොකු වෙනසක් වෙනවා කියල.ස්තූතියි❤
@suwarnamallika164
@suwarnamallika164 Жыл бұрын
අවුරුදු සීයකට කලිනුත් කතරගම දේවාල යනකොටත් මට මතක හැටියට ඔය වගේම තමයි ඒ කාලවලත් කතරගම දේවාලේ මාර හාස්කම් තිබුන තැනක් ඒක දැන් නගරබද කරාට පස්සේ සියලුම භක්ති විනාශ වෙලා ඉවරයි ඒකාලවල වැඩ කරේ දමිළ පූසාරිවරු අපි පොඩි කාලවල මාරම දුකක් විඳල තමයි අපි දෙමව්පිය සමග ගියේ ඇයි යන්න තියෙන්නේ කතරගම ඔකදදේවාලෙටයි කැබිලිත්තාවදේවාලවලට ගියාම අනිවාර්යෙන්ම පිහිට තියෙනවා හැදෙන්න ඔයාලා සියලු දෙනාටම දෙවි පිහිටයි
@NelumLanka
@NelumLanka Жыл бұрын
අනේ සාධූ සාධූ සාධූ ඔයාලට ගොඩක් ගොඩක් ගොඩාක් පින් ලැබේවා මේ ගමන ගැන වීඩියෝ දර්ශන පෙන්නුවට.. විශ්වට විශ්ව ශක්තියේ ආශීර්වාද පිහිට ලැබේවා. කාන්තාවන් ට යන්න පුළුවන් නේද
@hasaradilrangi4298
@hasaradilrangi4298 11 ай бұрын
ඔයාලා හැමදෙනාටම කතරගම දෙවිපිහිටයි,,ඒවගේම අපිටත් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..තව දෙයක් මෙහෙම අපිට බලන්න හරි සලස්සලා දුන්නට ඔයාලා සියලුදෙනාටම පිං...
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Ammo akha nam super harma ආසාවෙන් බලන්නේ man ඩුබායි ada අපිට හරියට weyssa දවසක් phadak නිවාඩුවක් ලැබුණු හරිම assweyn beyluwey ..ලොකු වගකීමක් khawadwath a ath deykima widala ne thank u oylata 🙏🙏🙏❤❤🇦🇪🇱🇰
@s.sithuminisithumini4206
@s.sithuminisithumini4206 Жыл бұрын
වාවි ඒක නමි හරිම ලස්සන ගමනක් ඒ හැමොමගෙ තියෙන බැදිම ඊටත් වඩා වටිනවා හරිම සතුටක් දැණුනා අපි ලංකාවෙි ඉද්දි කවමදාවත් ගිහින් නෑ මෙි වගෙ තැන් වලට ගොඩක් පිං මෙි වගෙ ලස්සන තැන් අපිට පෙන්නුවට විඩියො ඒකකින් 🙏❤විශ්ව කොඩිකාර කියන්නෙ නුවර අපෙ අල්ලපු ගමෙි හිටපු හරිම ගුණවත් වැදගත් පවුලක මහත්තයෙක් ඉතිං විශ්ව මහත්තයා ඉන්න සියලුම වැඩ සටහන් මම හරිම අාසයි බලන්න ඒ මහත්තයට කතා කරන්නත් ගොඩක් අාසයි ඉතිං ඔබතුමියටත් අපි හරිම කැමති මෙි සියලුම දෙනාගෙ අනාගතය තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වෙිවා හැමොටම සුභ දවසක් වෙිවා තෙරැවන් සරණයි🙏
@Craftwithuma
@Craftwithuma Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා ගොඩාක් ස්තූතියි මේ වගේ අපි දැකලා නැති දෙයක් අපිට බලන්න සැලැස්සුවාට
@danushiwathsala9361
@danushiwathsala9361 Жыл бұрын
ඇත්තටම හුගාක්ම ස්තූතියි. හුගාක්ම පින්....ඔහොම හරි බලන්න ආසාවෙන් හිටපු පුද බිමක්🙏🙏🙏
@wasanthijayalath6877
@wasanthijayalath6877 Жыл бұрын
කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේ වා ඔබ සැමට.ගොඩක් පින් මෙය දැකීමට සැලැස්වීම පිලිබඳව.
@WasanthiRenuka-ly1yj
@WasanthiRenuka-ly1yj 23 күн бұрын
කැබිලිත්ත දැක්කෙ මේ video එකෙන්...Thanks...තෙරුවන් සරණයි!!!🎉🎉🎉🎉🎉
@SaumyaSaloon
@SaumyaSaloon Жыл бұрын
අනේ අක්කා ගොඩක්ම ස්තූති ..අහල තිබ්බට දැකල නැති අපිට ඇත්තටම වටිනව..හොදටම පේ වෙන්න ඕනෙත් කියල අහල තියේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@enokadilani404
@enokadilani404 3 ай бұрын
ඇත්තමයි ගොඩාක් පිං මේ වගේ දෙයක් දකින්න සැලැස්සුවට මං කතෝලික කෙනෙක් නිමන්ති ඔයාට ගොඩාක් පිං ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@dhettiarachchige2326
@dhettiarachchige2326 Жыл бұрын
බොහොම ස්තුති නිමන්ති මේ වන්දනා ගමන අපි සමඟ බෙදා ගත්තා ට ❤ඒ වගේම බොහොම පිං🙏
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 Жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි අයියාටයි අක්කියාටයි අපිටත් මේ විදිහට හරි වන්දනා මාන කරන්න දුන්නට 🙏🙏 අනේ අක්කි දන්නැති නිසා අහන්නේ පිරිමි අයට විතරද යන්න පුලුවන් කාන්තාවන්ට යන්න සුදුසු නැතිද අයිය දන්නවා ඇති
@SriyaLiyanage-n9l
@SriyaLiyanage-n9l 24 күн бұрын
Oyala හැමෝටම හොඳින් inna ලැබේවා ...ගොඩක් pin ....🙏🙏🙏🙏❤
@salenisa3955
@salenisa3955 5 ай бұрын
ඇත්තටම මමත් අසයි ඔය වගේ වන්දනාවක යන්න ඒත් මං පිංකරල නැහැ ඔයාලට ගොඩාක් පි මේ කැබිලිත්ත පුදබිම අපිට බලන්න සැලැස්සුවට
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
හරිම ආසවෙන් බැලුවා බුදු සරණයි අදරෙයි
@MangalaHennayake
@MangalaHennayake 11 ай бұрын
Mevage deyk balnna salassuvata oyata godak pin akka vista hamotama theruvn sar nai devi pihity
@geethikakumaripathirana9711
@geethikakumaripathirana9711 Жыл бұрын
මම අන්තිමට ගොඩක් ඇඩුවා.....ඒ පිහිට මට හරි ව්ශ්වාශයි.....මම දැන් අසරණ යි
@psdparerapsdpare853
@psdparerapsdpare853 Жыл бұрын
කතරගමත්.ගියා.එත්.මෙිවගේ.දර්ශනයක්..දැක්කා.විශ්ව.කොඩිකාර.ඔබට.ත්.යාලුවන්ටත්.තෙරැන්සරනයි..
@indujayathilake5528
@indujayathilake5528 Жыл бұрын
Nimanthi nangie oyage husband bohoma honda kenek. Dakkamath oya dennawa apita sathutak hithenawa .anika oyage husbandta thiyanne eyatma wishsha wunu adhyathmika voice ekkak .hariyata Buddhist suwaminwahanse nanakage wagai.❤
@Educationwithnawo2004
@Educationwithnawo2004 5 ай бұрын
මමත් ගිහින් තියෙනවා කැබිලිත්තෙ දෙවියන් වදින්න... එහෙම යන්නත් පිං කරල තියෙන්න ඕන... මාර ලස්සන ගමනක්..
@SheelaKw
@SheelaKw Жыл бұрын
Godak Ashawen balanne.watina vedio ekak.palamuwathawata mewage wedasatahanak poojawak dekke.nodekapu godak dewal dekagaththa.siyaludenatama THERUWANSARANAI!!!WISHWA KEMATHIMA NALUWA.❤❤❤KWT SITA.
@RishiGamage-vu9vp
@RishiGamage-vu9vp 2 ай бұрын
ගොඩක් පිං මෙච්චර අමාරු ගමනක් මේ වගේ පැහැදිලිව වීඩියෝ කරල share කළාට❤️🙏
@Sanju_2019
@Sanju_2019 11 ай бұрын
බොහොම පින් හැමෝටම. අපිත් වන්දනා කරගත්තා 🙏❤
@Sujeewa-ci5ns
@Sujeewa-ci5ns 4 ай бұрын
Kabaliththa kiyala ahala thibunata mona wageda kohomada yanne kiyala kisima deyak danagena hitiye ne eththatama godak pin numanthi akkatai aiyatai me vlog eka genawata.gahanu ayata me kabaliththa dewalayata yanna barida ane mata ekata reply ekak one danne nethi nisa ahanne.mama danne pirimi aya vitharai yanne kiyala.theruwan saranai oyala hamotama❤
@A.D.C477
@A.D.C477 Жыл бұрын
එයට සහභාගි වූ සියළු දෙනාගේම සියළු බලාපොරොත්තු ඉශ්ඨ වේවා 🌻👏 මෙම වීඩියෝව බලන සෑම දෙනාටමද ඒ පින් අණුමෝදන් වේවා 🌻👏 තෙරුවණ් සරණයි 👏🌻
@manushikaprabodhani
@manushikaprabodhani Жыл бұрын
අනේ ගොඩක් පින්....යන්න ගොඩක් ආසයි...ඒත් ගෑනු අයට යන්න හොඳ නෑ කියලා කියනවා නේද 🥺🩷
@mandirasudusingha4792
@mandirasudusingha4792 Жыл бұрын
හරිම ලස්සන අවදානම් ගමනක්..මේ ගමන යන්න කව්රු හරි guide කෙනෙක් ගෙ නම්බර් එකක්‌ හොයල දෙන්න පුළුවන් ද..ලොකු ආසාවක් තියෙන කට්ටියක් ඉන්නවා..යන්න guide කෙනෙක් හොයනව..contact number එකක් reply කරන්න පුළුවන් ද..අක්කි ඔයාට....ලොකු උදව්වක්...
@nadeikanadeika472
@nadeikanadeika472 21 күн бұрын
කතර ගම දෙවිපිහිටෙන් මගේ දරුවගේ තියන අපල දුරු වෙවා මටත් කරදරයක් නැතුව මගේ මඋරටට යන්න ලැබේවා සියලුම දෙනාට කතරගම දෙවියන්ගේම පිහිටයි
@shanikagamage7532
@shanikagamage7532 11 ай бұрын
Godaaak asawen baluwe...kalin nm wishwa aiya nisa balanna gaththe...hebei balgena yaddi beluwe nethnm aparade kiyala hithenawa goddaaak watina video ekak thawa thibbanm kiyala hithuna....godaak pin oyalata 🙏🙏🙏❤❤❤❤
@kanakamalasurangani6042
@kanakamalasurangani6042 Жыл бұрын
තෙරුවන් සරණින්... කතරගමදෙවියන්ගෙ පිහිටෙන්, ඔයාල පරිස්සමට ගිහින් අාවනේ... මට බය හිතුන තරම කොහොමද, කිව්වොත් මේ බලන ගමනුත්, තෙරුවන් සරණින්, සියලුදේවතාවුන්වහන්සේලාගෙ පිහිටෙන් මේ ගමනට සහභාගි උන සැමදෙනාටම රැකවරණය ලබාදෙන්න කියල සෙත්පැතුව.... නිමන්තිට...පවුලේ සියලු දෙනාට... ගමනට සහභාගිවූ සියලු දෙනාට... කතරගම දෙවියන්ගේම පිහිට ලැබේවා.🎉🎉🎉
@susanthijayawardana-cs4ul
@susanthijayawardana-cs4ul 5 ай бұрын
ඇත්තටම කෑබලිත්තෑව පුද බිම ගැන ආසාවෙන් බැලුවේ අද තමයි,ගියපු විශ්ව ඇතුළු සියළු දෙනාටම කතරගම දෙවියන් ගේම පිහිටයි ...අක්කටයි අයියටයි අපි ආදරේයි ...
@NIRMALIPERERA-fx9dj
@NIRMALIPERERA-fx9dj 2 ай бұрын
විශ්ව ඔයා සුපිරි . ඇත්තටම හරිම ආසාවෙන් බැලුවෙ. ඔයාට ගොඩක් පින්.
@anuththaraw.a6946
@anuththaraw.a6946 3 ай бұрын
වැඩ බැරිනම් වැඩක් නැහැ කිවලු 💕💕💕කොල්ලොනේ නැද්ද.. විස්ව අයියා ඇතුළු සැමට, දෙවිපිහිටයි බුදුසරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾
@priyanka7097
@priyanka7097 Жыл бұрын
මගෙත් එකම ආසාව එහේ යන්න ඒ බලාපොරොත්තුව ඉශ්ටවේවා ඔබ සැමට ගොඩක් පින්
@indikaprincy9691
@indikaprincy9691 Жыл бұрын
ekanam marai..nimanthi godak ස්තුතියි ...yanna bari unath giya wage danuna ..harima trasajanakai a ගමන oyatath giya hamotamath godak pin
@Dream263
@Dream263 3 ай бұрын
අපිට මේවා දකින්න සැලස්සු ඔබ දෙපලට ගොඩක් පින් ❤
@ShanikaMadhu-fq3jp
@ShanikaMadhu-fq3jp Жыл бұрын
ගොඩක් හොඳයි ගොඩක් පින් හැමදාම ත් දෙවියන් ගේ ආශිර්වාද ය ලැබේවා ❤❤
@malanijayathungage2201
@malanijayathungage2201 Жыл бұрын
එයාලට කතරගම දෙවියන්ගේ පිහිට ලැබුණේ එයාල හොදට පේවීල ගිය නිසයි හැමෝම සතුටෙන් පූජාව තියල කිසිම දෙයකින් වැරදි වචන කටින් පිට නොවී ගිය නිසයි දෙවියන්ගේ පිහිට නිසියාකාරව ලැබුණේ. විශ්වට හොද දැනීමක් තියෙනවා ඔයාලට ආයෙත් කරදරයක් නැතුව යන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා. අලි, කොටි, වලස්සු දැක ගන්න බැරි වුණේ හදවතින්ම පේවිලා ගිය නිසයි ඔයාලට කතරගම දෙවියන්ගේම පිහිට ලැබේවා
@nishaboy2834
@nishaboy2834 11 ай бұрын
Apurui,,, adharei hamotama❤❤❤
@dinushamalkanthi7407
@dinushamalkanthi7407 11 ай бұрын
ගොඩක් ස්තූතියි මේවගේ දෙයක් බලන්න සැලස්සුවට🙏🙏
@SanjeewniAdikaram
@SanjeewniAdikaram Жыл бұрын
Attamai mis marma watina vidiyo akak mat giya wagei denune oyala hemotma teruwan sarnai katragama divihamuduruwange pihitai mage petau dennat kahta karnna ba parthnawak karnna kan ahenna kiyla
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН