ලෝක ළමා දිනය සැමරු wellassa tv

  Рет қаралды 152,962

Wellassa tv

Wellassa tv

Күн бұрын

Пікірлер: 686
@අනෝමාවිජේරත්න
@අනෝමාවිජේරත්න 4 жыл бұрын
අනේ හරිම ලස්සනයි. මම දැන් දැක්කේ නියමයි.. ලස්සනට සින්දුව කිව්වා.. ගොඩක් පින් ඔයාට.. ඒ දරුවන්ගේ සතුට . මටත් දැනුනා ඒ සතුට.. මම ලංකාවේ ඉන්නවා වගෙ දැනුනේ සර්ටත් උදව් උපකාර කළ සැමටත් ගොඩක් පින්.. බුදුසරණයි..
@nisanthichandrani4085
@nisanthichandrani4085 4 жыл бұрын
Attatama Oba dawiyak bandara mattaya oba wani minisun lankawa hetiyanam duppat minisun ada na robata godak pin
@ranjanimallawa7525
@ranjanimallawa7525 4 жыл бұрын
දෙවියන් සහ 🌞 🌙 🌟 එකම තැනකින් දකින්න නම් එතන තමයි 🌞🌙🌟 wellassa tv ..ගොඩක් ආදරෙයි හැමෝටම...මේනක මල්ලි Best singer හරිම ලස්සනයි ..සියලුම දෙනාට තෙරුවන් තෙරුවන් සරණයි ....!!
@renukamadumadu6490
@renukamadumadu6490 4 жыл бұрын
ෂා ෂා හරිම ලස්සනයි ජය වේවා හැමදාම බන්ඩාර මහත්තයා ඇතුලු කාර්‍යමන්ඩලයටත් ලොවවටාසිටින සියලුම දෙනාටම බුදු සරණයි ලොක ලමා දිනෙ ලද සතුට සතුටක් ඇති උනා එ අතර අහින්සා දුව හරිම ලස්සනයි දුවෙ බුදු සරණයි හිරැනි දුවත් ලස්සනයි සියලුම දෙනාටම ජය පාර්තානා කරනවා 💃💃🎸🎸🎸
@champikachampika6531
@champikachampika6531 4 жыл бұрын
අනේ දෝනියෝ ලස්සනයි ඔයාට ලස්සන අනාගතයක් පැටියෝ ඔයාව දකින ගානේ මම අඩනවා මටත් ඉන්නවා ඔයා වගේ දුවක් තේරැවන් සරනයි
@jayanthasenawirathna3723
@jayanthasenawirathna3723 3 жыл бұрын
Hi
@kumarikumari8224
@kumarikumari8224 3 жыл бұрын
Ahinsa.oyata.godak.adarei
@sesandukaushan7518
@sesandukaushan7518 4 жыл бұрын
බණ්ඩාර මහත්තයට ජාති ජාතිත් පිං මේ ලස්සන කටහඬක් කියන අහිංසක දැරිය ඉදිරියට ගෙනියන්න ඔබතුමාට තව තව පින් ලැබේවා
@janakbandara6265
@janakbandara6265 4 жыл бұрын
දොානි උමිමා මැනික
@FatimaFatima-w8b
@FatimaFatima-w8b 10 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢
@lk-lt3or
@lk-lt3or 4 жыл бұрын
රටට වටින අහිංසක දුවෙක් රත්තරං දුවේ ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි
@maleeshamaleesha1847
@maleeshamaleesha1847 4 жыл бұрын
හරිම සංවර දුවෙක් අහිංසා ආදරෙයි අපි ඔයාට පුතේ
@rukmaniwariyapola6693
@rukmaniwariyapola6693 4 жыл бұрын
පුතේ අහිංසා .ආදරෙයි පුතේ. මැණික පරිස්සමින් ඉන්න. අනේ මට හරි ලෝබයි ඒ දරුවෝ තුන්දෙනා. බංඩාර මාමා උදව් කරයි ඉගෙන ගන්න රත්තරනේ. තෙරුවන් සරනයි මගේ පුතේ.
@hashanihashani2273
@hashanihashani2273 4 жыл бұрын
මෙි දියණිය ගායනා කරපු ගිතයට ලස්සන තනුවක් හදලා ලස්සනට රන්න කවුරු හෝ ඉදිරිපත් නවනවා නමි එයාට ලස්සන අනාගතයක් තියෙයි
@ajanthaveerakodi7434
@ajanthaveerakodi7434 4 жыл бұрын
wellassa youtube එකට ජය ලෝක ළමා දිනය වෙනුවෙන් lassana වැඩක් අහිංසා දුවේ ඔයා මලක් වගේ ලස්සනයි පරිස්සමෙන් දුවේ සියලු අම්මා වරුන්ගේ ආශිර්වාදය ලැබේවා
@maleeshamaleesha1847
@maleeshamaleesha1847 4 жыл бұрын
අනේ දැන් දැක්කේ අහිංසා ඔයා ලස්සනයි දුවෙ මලක් වගේ හැබැයි පරිස්සමෙන් මැනික බුදුසරනයි
@ranjanekumari3241
@ranjanekumari3241 4 жыл бұрын
බංඩාර මහත්තයා ඔයාට ගොඩක් පින් අපි ⁣ පිටරට හිටියත්එයාගේවැඩ සටහන බලනවා මේ වගෙ දේවල් කිසිම කෙනෙක් කලේ නැහැ වෙල්ලස්ස නාලිකා Tv ❤❤❤සුබපතනවා
@ranjanekumari3241
@ranjanekumari3241 4 жыл бұрын
ඇත්තටම ඔයාගේ නාලිකාව මමබලනවා සතුටුයි ඔයාගේ නාලිකාව මම බාර කරනවා ජේසුස්වහන්සේගේ නාමයෙන් ආශිර්වාදය ආරක්ෂාව නොවඩුව ලැබේවා පුාර්තනා කරනවා මම ක්වෙිට් සිට ජේසුපිහිටයි ♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹
@kumarikanchana708
@kumarikanchana708 4 жыл бұрын
අම්මෝ කියන්න වචන නැ බණ්ඩාර අයියේ ඔයා මේ කරන උතුම් මෙහෙවර ගැන. ඔබත් ඔබේ සහයක කණ්ඩායම එකතුව කරන මේ මනුසත්වයෙන් පිරුණු උතුම් වැඩ සටහන තව දුරටත් කරගන යන්න ශක්තිය දහිරිය වාසනාව ලැබේවා. 🙏🙏❤️❤️👌
@malanimalani2552
@malanimalani2552 4 жыл бұрын
ඇත්තටම කැළේ පිපුණු මලක් කැළේම පර වෙලා යන්න නොදී ඇයට ඉදිරියට යන්න අත හිත දෙන ඔබ තුමාට හදවතින්ම බොහොම ස්තූතියි අහිංසා පුතේ ඔයාට පුදුම ලස්සන කටහඩක් තියෙන්නෙ ඔයාගේ අනාගතේ පැහැදිලියි සුභම සුභ අනාගතයක් ලැබේවා කීයා හදවතින්ම බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ඔබ සියළුම දෙනාට 🙏🙏🙏🙏
@maaliharshinu373
@maaliharshinu373 4 жыл бұрын
ඇත්ත ටම තියන දුක් කරදර මොහොතකට හරි අමතක කරල මෙවගෙ සතුටක් දෙන්න මෙ දරුවන්ට ඔබල කරපු මෙ ලොකටම පෙන්න වැඩ නම් නියමයි බලන්න්කො මෙයලගෙ තියන සතුට මෙහෙම නොමිලෙ මෙ තරම් සෙවයක් කරපු ඔබලට කියන්න බැරිතරන් පිනක් 🙏🙏🙏🙏 හැමොටම බුදු සරනයි
@HhHh-xo4mx
@HhHh-xo4mx 4 жыл бұрын
මම
@asddinduasss4285
@asddinduasss4285 4 жыл бұрын
.
@sunithasisra7452
@sunithasisra7452 4 жыл бұрын
හිරැ.බංඩාර..හරිම.ලස්සනයි.ගොඩාක්.ගොඩාක්.ගොඩාක්ම.ලස්සනයි..වැඩසටහන.ඉදිරියටම.යන්න..හැමදාම.අාදරෙයි..සියලු.දෙනටම.උදවි.උපකාර.කරපු.සියලු.දෙනටත්.බොහොම.පිං....
@s.sithuminisithumini4206
@s.sithuminisithumini4206 3 жыл бұрын
වෙල්ලස්ස නාලිකාවෙි අධිපතිතුමණි ඔබට සසර පුරාවටම පින් 🙏🙏🙏තෙරැවන් සරණයි
@anomaanoma8518
@anomaanoma8518 4 жыл бұрын
මගේ දුවට පුතාලාට දළදාා සමීදුගේ පිහිටයි තෙරැවන් සරණයි බන්ඩාර මහතයෝ ඔබතුමාට ගෝඩක් යිස්තුතියි ඔබතුමාට දළදාා සමීදු ගේ පිහිටයි බුදුසරණයි
@maleeshamaleesha1847
@maleeshamaleesha1847 4 жыл бұрын
පව් අහිංසක රටට වට්න දුවෙක් අහිංසක මැනිකක් ජිව්තය ජයගෙන ඉදිරියට යන්න පුතේ
@kavindunimsarauyanwaththa4866
@kavindunimsarauyanwaththa4866 4 жыл бұрын
මගෙ.හදවතට.දැනෙ.ධුක.කියා.ගැනිමට.බැ.පුනේ.අහින්සා
@herathchandra4082
@herathchandra4082 4 жыл бұрын
Good luck wellassa tv !!! 🌷👍😘❤😍 හිස නමා ආචාර කළ යුතුය🙏 මෙ තරම් ඉක්මනට ඉතාමත් අසරණ වෙලා සිටිය අහින්සා දුවට ඔබ සැමගේ ආදරය කරුණාව ලැබුණු එක, මොන තරම් වාසනාවක්ද 🙏👍❤🌷😘 සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබ සැමටම නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ඝායුසම ලැබේවා !!! 🙏 මතු උපදින හැම බවයකම මෙ පින් අත්වේවා !!!
@امطلالالعرادة
@امطلالالعرادة 4 жыл бұрын
රටේ..පාලනය.ගේන.යන.තාත්තට.සමාන..වේල්ලස්සේ.තාත්ත.දරැවන්ට.කරන..මේ.උතුමි.කියාව.මමත්.බලන .මටත්.ඵ් සතුට.වින්ද.අමිම.කේනෙක්.වේලත්.මේ.දුරා.කතරේ.වැඩ.කරන.ගමන්.ලස්සනය.බුදු.සරනයි.ඔබ.තුමා.ඇතුලු..සයලු.කාර්ය.මණ්ඩලයට..ජය.වේවා
@ජයනිජයනි-ත3ළ
@ජයනිජයනි-ත3ළ 4 жыл бұрын
විදෙස් ගත වෙලා ඉන්න ලෝකයක් වසග කල වෙල්ලස්ස ශා සන්ගීත කන්ඩායමට ජයවෙවා
@sumithrahearth
@sumithrahearth 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@ජයනිජයනි-ත3ළ
@ජයනිජයනි-ත3ළ 4 жыл бұрын
Oya koheda dear
@sunethasunetha9992
@sunethasunetha9992 4 жыл бұрын
ගොඩක් ස්තූතියි ගොඩක් පින් ගොඩක් පින් හැමෝගේම හිත් සතුටින් ඉන්න අවශතාවන් සලසා දෙනවට
@امطلالالعرادة
@امطلالالعرادة 4 жыл бұрын
මමත්.කූවේටිවල.ඉදගේන.බලනව.හරිමම.ලස්සනයි.පූංචි.පැටවුන්ගේ.සිත්.සතුටූ.කලාට.බූදූ.සරනයි
@ishihansika3314
@ishihansika3314 Жыл бұрын
අපේ රටේ ගොඩක් ගායක ගායිකාවන් ඉන්නවා කවුරු හරි මේ දුව ඉදිරියට අරන් යන්න
@kumarikumarikumari8389
@kumarikumarikumari8389 3 жыл бұрын
අනේ මැනිකෙ ඔයාට සුබ අනාගතය්ස්ක් මේ ත් අඩනවා ඔයාගෙ කවි සින්දුවහලා බන්ඩාර මහත්තයාටත් ගොඩක් පින් බුදුසරනයි දෙවිපිහිටයි
@maliaa7948
@maliaa7948 4 жыл бұрын
අැත්තටම බන්ඩාර අයියේ අහින්සාගේ හිනවා හරිම ලස්සනයි..
@mudannayakemudannayake6220
@mudannayakemudannayake6220 4 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💔💔💔💔💔💔💔💔💔💔❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👌👌👌❤❤
@kumarirenuka1892
@kumarirenuka1892 4 жыл бұрын
😭😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️
@mudannayakemudannayake6220
@mudannayakemudannayake6220 4 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌👌💖💖💖💖💖💖💖💖💖💖💖💋💋💋
@inokanishanthiinoka5395
@inokanishanthiinoka5395 4 жыл бұрын
Akan attha ලස්සනයි siriyawanthai kawada hari loku tankta anwa ae duwa
@ketlinfernando6009
@ketlinfernando6009 4 жыл бұрын
වෙල්ල්ස්සේ ටී වී නාලිකාවෙ මේ උත්තමයා ඇතුලු කාරියමන්ඩලය ඇතුලු උදව් උපකාර කරන සියලුදෙනාට බොහොම පිං 🙏🙏🙏🙏❤❤❤❤
@tharakajayasingha2989
@tharakajayasingha2989 4 жыл бұрын
ඔයාට අම්මලා ගොඩක් ඉන්නවා, ආදරෙයි දුවෙ සතුටින් ඉන්න
@gaminisomakumara6436
@gaminisomakumara6436 3 жыл бұрын
Ganuta Wesa kama lokune okkomata vadiya .mokada mamath Darvek akkala thaniyama enne
@chittalathamunasingha7746
@chittalathamunasingha7746 4 жыл бұрын
පුංචි දියනිය ඔබට පින්බර සුබ අනාගත බලපොරොත්තු ඉටුවෙවා තෙරුවන් සරණයි ඔබ සැමට
@lankalanka9769
@lankalanka9769 4 жыл бұрын
දුක සතුට ඉතිරි පිරි යනවා ඔබ සැමට බුදුන් ගේ සරණයි කුවෙටි ම0ගලිකා❤❤❤❤👍👍👍🙏🙏🙏🙏
@sirinandaviharawattegedara9995
@sirinandaviharawattegedara9995 3 жыл бұрын
දරුවනට පියෙක් වෙල්ලස්සට දෙවියෙක් බන්ඩාර මහතා බුදුසරනයි
@kmkmkm3876
@kmkmkm3876 4 жыл бұрын
ගොඩක් ලස්සනයි ගොඩක් දුකයිහරිම ලස්සනයිඩයට මෙවගේ දෙවල් කරනවටගොඩක් පිං මමත් හැමදම බලනවා ⁣වෙල්අස්සචැනල්එක බුදුසරනයි
@indrakumari3746
@indrakumari3746 4 жыл бұрын
ලස්සනයි .දොනි ..නුබට .ඉදිරියට යන්න සක්තිය දහිරිය .ලැබෙවා ..වෙල්ලස්සේ කාරිය මන්ඩලයටත් ..බංඩාර සර් ඇතුලු සැමට ..ගොඩක් පින්..ජෙසු පිහිටයි මම සිංගප්පූරුවේ කුමාරි කරුසිංහ
@fsgsdghs9460
@fsgsdghs9460 4 жыл бұрын
අහිංසා දුවේ ලස්සන කටහඬක් තියනවා ඔයාට ගොඩක් ආදරෙයි බුදු සරණයි පුතේ පරිස්සම් වෙලා ඉන්න අම්මා නැති වුණාට අම්මලා ගොඩක් ඔයාට ඉන්නවා නේ ඒ වගේම බණ්ඩාර මහත්තයා ඔයාව බලාගන්න හැමදේම ඔයාගේ අඩුපාඩු බලනවා බුදු සරණයි ඔයාට
@kumarithanujakumarithanuja1256
@kumarithanujakumarithanuja1256 4 жыл бұрын
වෙල්ලස්සේ මනුස්සකම දිනෙන් දින දියුනු වේවා හරිම ලස්සනයි බොහොම පින් ලමයිට සතුට දුන්නට බුදු සරණයි
@tilakamalkati3811
@tilakamalkati3811 3 жыл бұрын
අහිංසක දුවක් අහිංසා ආදරෙයි දුවේ ගොඩක් ❤❤❤❤වෙල්ලස්ස tv ඔබ තුමාට දහස් වරක් පින් අහිංසක ජිවිත වලට එලිය කරනවට බුදුසරණයි සියළුම දෙනාටම
@sesandukaushan7518
@sesandukaushan7518 4 жыл бұрын
අපිත් අම්මා කෙනෙක් තමයි ඒ උනාට දරුවන් නං දාල යන්න එපා උතුම් අම්මාවරුනේ ඉදිරියටත් මේ වගේ දේවල් වෙන්න සිද්ධ එපා
@kantiali9256
@kantiali9256 4 жыл бұрын
Harema lassanai podedarowo sathutu wenna hate .jayawewa bandara sir.
@mudannayakemudannayake6220
@mudannayakemudannayake6220 4 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪💪💪💪❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💕💕💕💕💕💕💕💕💕💕💕
@tsgdytxyuf3611
@tsgdytxyuf3611 4 жыл бұрын
Godak apit satutu wanwa oya karana wadasatanata mama chandra
@samanindika...1665
@samanindika...1665 2 жыл бұрын
@@kantiali9256 HI
@samanindika...1665
@samanindika...1665 2 жыл бұрын
🏠😂👟🐩
@SDMusic197
@SDMusic197 3 жыл бұрын
Bohoma sthuthi ethama vatina sundara mohothak a punchi patavu samaga gatha kala hora kipaya harima sundarai wellassa tv nalikave bandara maha. athulu karyamadu. Behevinma pin samatama samma sambudu saranai🙏🙏🙏💗💗💗🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@dushenhapuarachchi6936
@dushenhapuarachchi6936 4 жыл бұрын
ගොඩාක් සතුටුයි .ඒ වගේම බන්ඩාර සර් වගේම චාම් නිහතමානී ඔබගේ දුවත් බුදු සරනයි
@gamagegamage8185
@gamagegamage8185 4 жыл бұрын
ලස්සනයි ගොඩක් වෙඩ සටහන sammasambudu සරණයි දෙවියන්ගේ පිහිටයි බණ්ඩාර අයියා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම denatama වෙල්ලස්ස tv අහිංසා oya බලන්න enawamayi man
@ajantharohiniajantha4011
@ajantharohiniajantha4011 4 жыл бұрын
ඔයා ඇත්තටම දෙවියෙක් බන්ඞාර මහත්තයා ඔබතුමාට බොහොම පින්. බුදු සරණයි පුතේ පරිස්සමින්
@marymary-be1tc
@marymary-be1tc 4 жыл бұрын
ඔබතුමාගේ.සියලුම වැඩ .සටහන් අතිවිසිස්ටයි දලදා සමිදු පිහිටයි දෙවිපිහිටයි 👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@හසිතඅනු.හසි
@හසිතඅනු.හසි 3 жыл бұрын
වැඩ නිසා පසුව බැලුවෙි අයියේ ඇත්තටම ලස්සනයි
@chandraalwis3874
@chandraalwis3874 4 жыл бұрын
චන්දේ ඉල්ලලා මන්ත්‍රි කේනෙක් වුනාට වැඩිය සේවයක් කරනවා බන්ඩාර මහාත්තයා ඇතළු කාරයමන්ඩලය අහිංසක දරපැටවි කෝචිචර සතටින්ද බුදුසරණයි💃💃💃💃👏👏👏👏😢😢😢
@kanthikanthi5626
@kanthikanthi5626 4 жыл бұрын
❤🌹❤🌹❤🌹❤🌹🌹🌹🌹🌹❤❤❤🌹❤❤❤❤❤❤
@udeninavarathne4528
@udeninavarathne4528 4 жыл бұрын
s 8b
@udeninavarathne4528
@udeninavarathne4528 4 жыл бұрын
J8
@udeninavarathne4528
@udeninavarathne4528 4 жыл бұрын
I
@udeninavarathne4528
@udeninavarathne4528 4 жыл бұрын
Dahsm and looking for
@wijesinghewijesinghe1755
@wijesinghewijesinghe1755 4 жыл бұрын
Aththatama sir oyage gola balayo tika.niyamai .sathutui godak .ape wellassa chenel ekata jayawewa .budusaranai
@anoshaanosha1916
@anoshaanosha1916 3 жыл бұрын
දුවේ ඔයාට බුදු සරණයි ඒ වගේම වෙල්ලස්ස ටීවී ඔයාලටත් බුදු සරණයි
@gimhani4151
@gimhani4151 4 жыл бұрын
lassanai ada වැඩ සටහන බුඋු සරණයි හිරු තරු දිල්කි සඋුනි බන්ඩාර අයියේ අදරෙයි හැමදම උදව් කරන අයට ගේඩරියක් පින් පින් පින්$$$$$$$//$$$$$$////
@sromimulgita9660
@sromimulgita9660 4 жыл бұрын
Vellassa gaya veva.budusarani hemotama
@sromimulgita9660
@sromimulgita9660 4 жыл бұрын
Godak pin udau karana hemotamath bandara srtath budusarani
@sromimulgita9660
@sromimulgita9660 4 жыл бұрын
Godak lassani .okkoma beluva.budu saranai hemotama
@sromimulgita9660
@sromimulgita9660 4 жыл бұрын
Godakma sathutui .vellasata gaya veva budusarani devipihitai
@s.js.j2263
@s.js.j2263 3 жыл бұрын
Gimmmmm😥😥😥😥
@rohinibandara195
@rohinibandara195 4 жыл бұрын
බණ්ඩාර සර් ඔබ මොනවද නොකරන්නේ දුප්පත් දරැවන් වෙනුවෙන් .රෝහණ වන්නිආරච්චි මහතා කියු දේත් දෙමාපියනි ඔබල⁣ හොදට මතකයේ තබාගන්න.බණ්ඩාර මහතා කොයි මොහොතෙත් කරන්නෙ හොද දේවල් ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවියන්ගෙ රැකවරණ නිරතුරැවම ලැබේවා බුදුසරණයි
@sonalisonali7267
@sonalisonali7267 4 жыл бұрын
Lasana. WadK
@samanthisamanthi5844
@samanthisamanthi5844 4 жыл бұрын
Budu. Saranai..sama...danatama
@sheharaperera8938
@sheharaperera8938 3 жыл бұрын
ඔයා ලස්සනයි අහිංසා අක්කා ❤️හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි 🙏🙏🙏 හොදට ඉගෙන ගෙන අපි අම්මාව හොය ගමු අක්කි .... ඔයාට හැමදාම අපි ඉන්නවා ... .... ආදරේ අක්කි
@skskg5360
@skskg5360 4 жыл бұрын
අවියක් ලෙසින් සිත මුල් කරගෙන පෙරට ,,,,සවියක් වෙලා අසරණ යට වෙන පිහිට ,,,, දෑතම දිගු කරල වැන්දත් මදි ඔබට ,,,, තිස්තුන් කෝටියක් දෙවියනි වෙනු පිහිට ,,, කුවේට් s,,k ගමගේ
@chathuchathurika631
@chathuchathurika631 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@maliaa7948
@maliaa7948 4 жыл бұрын
අපේ පයාලා තියේන හිරුනිව ගවුමට හරිම ලස්සනයි......wellassa ජයේන් ජයම වේවා මම පුෂ්පා කුවේට්
@wamelapodduwa8139
@wamelapodduwa8139 4 жыл бұрын
ලස්සනයි ගැම්ම පට්ටයි බංඩාර මල්ලියො....... සවුදි දම්මාම් වලින් ඇවිත් ඉන්නෙ. අක්කි විමාලිය. බලං ඉන්නෙ
@ජයනිජයනි-ත3ළ
@ජයනිජයනි-ත3ළ 4 жыл бұрын
අන් ලාක් කරල තියන 8 දෙනට සොබහා දහාමෙන් වග බලා ගනීවි මෙවන් හොද කට යුත්තක් කරද්දි ඉරිසියවට වෙල්ලස්සේ මනුස්සකම අඳුනන වෙල්ලස්ස ට්ව් සුබ ගමන් ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා අපි බැලුව ඉවර වෙනකම් සතුටුයි මන් සව්දියෙන...
@snd4606
@snd4606 4 жыл бұрын
Akanam sahathika eththa mama hithanne ara balu gala aun venna ethi
@ජයනිජයනි-ත3ළ
@ජයනිජයනි-ත3ළ 4 жыл бұрын
ඔව් ඉතින් වෙන කව්ද බලන් ඉන්න බැරි ති...ස....නෙ.....?
@maaliharshinu373
@maaliharshinu373 4 жыл бұрын
ගොඩක් සතුටුයි මෙවගෙ වැඩක් ලොකලම දිනය වෙනුවෙන් ඔබල මෙ අයින්සක දරුවො වෙනුවන් කරන වැඩක් ඇත්ත ටම අපි කුවෙට් වෙල ඉදල මෙව බලල අපි ලොකු සතුටක් එ වගෙම මෙ දෙවල් කරන්න උදවු කරපු අපේ සවොදරයො සවොදරියො එ හැමොටම ගොඩක් පින් ගොඩක් ස්tuti තවත් මෙවන් වැඩ කරන්න සැම දෙනටම යොදබල යොද සttiya ලැබේවා හැමොටම දලදා හමුදුරුවන්ගෙ පිහිටයි
@sirinandaviharawattegedara9995
@sirinandaviharawattegedara9995 4 жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි බන්ඩාර මහතානනි වෙල්ලස්ස ටිවි ජයවෙවා ජයවෙවා ජයවෙවා බුදුසරනයි සියලු දෙනාටම
@ranjanimallawa7525
@ranjanimallawa7525 4 жыл бұрын
මේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන තව තවවත් ඉදිරියටම යන්න ඔබ තුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව.දිවැසින් දකින දෙවියන් ඔබමයි.ඔබ තුමාගේ කාර්‍ය මණ්ඩලයටත් මේ එකමුතු කමින් සහෝදරත්වයෙන්ම කරගෙන යාමට ශක්තිය දහිරිය ලැබේවා ....!! Wellassa tv දිනෙන් දින වැජඹේවා....!! සියලුම දෙනාට තෙරුවන් සරණයි ....!! දෙවිරැකවරණයි ....!! අපේ හිත නිවන නාලිකාවට හැමදාමත් ආදරෙයි ....
@gayanihansika9415
@gayanihansika9415 4 жыл бұрын
මල් වගේ punchi darwanga හිතට සතුට dunnata බණ්ඩාර aiya සහ කාර්යමණ්ඩලය ගොඩාක් පිං oman wala ඉඳගෙන epitha oyala ekka දළදා සමිඳුන් පිහිටයි budusarani ජය ❤❤❤❤👍👍👍👍👍👍👍👍👍
@shanthish4416
@shanthish4416 4 жыл бұрын
ගොඩක් පිං අයියේ කරන මේ වැඩ සටහන් ගැන.කෝ අර බැලුම්ගල හොදටම දොයි වගේ හොද දේ කරද්දි ගල් ගහන නාලිකාවක්.ඔයාගෙ ගමන ඔයා යන්න දේව ආශිර්වාදය නොඅඩුව ලැබේවා ..ජේසු පිහිටයි .
@sudermamatli1566
@sudermamatli1566 4 жыл бұрын
වටිනාම වීඩියෝ එක බලාගන්න මට සතියක්ම කල් ගියා මට ලොකු රාජකාරියක් තිබුන මේ ගෙදර ඒක නිසා මේ අහිංසා දුවගේ කටහඬ ඇහෙන කොට පපුව පැලෙන්න දුකයි මීට පෙර කවිය ඇහුවා වීඩියෝ එක බැලුවා බණ්ඩාර මහත්තයට මුළු විෂ් තාප්පෙ කේම සියලුම දෙනාට දූදරුවන් ද ගොඩක් ස්තුතියි පුදුම ආසාවෙන් වීඩියෝ එක බැලුවෙ උදව් උපකාර කරන සියලුම දෙනාට සියලු සැප සම්පත් ලැබේවා අද නම් මට ලියන්න වචන වත් එන්න ඒ තරමට දුක සතුට තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි යෝධ බල යෝධ ශක්තිය ලැබේවා බණ්ඩාර මහත්තයට හැමදාම හදවතින්ම සුබ පතනවා
@aliali-hi4re
@aliali-hi4re 4 жыл бұрын
ඇත්තටම ගොඩාක් පින් සිද්ද වෙයි මෙි කරන පිංනට බන්ඩාර මත්තයා අවා කියන්නේ එතන හොද වැඩැක් සිද්ද වෙනවා ඔබ තුමා ඇතුලු සියලුම දෙනාටම බුදු සරනයි
@ceylonuk6250
@ceylonuk6250 4 жыл бұрын
ගොඩක් පින් හැමෝගේම හිත් සතුටින්, 🎹🎻🎷
@sumithrasenevirathne4164
@sumithrasenevirathne4164 4 жыл бұрын
සුද්දි ඔයා හරිම ලස්සනයි ප්‍රවේසම් වෙන්න රන්කැටි බුදු සරණයි පුතේ
@newkuw7393
@newkuw7393 4 жыл бұрын
ලස්සනයි හරිම සතුටුයි අනේ තව එකක් කියන්නකෝ අාසයි අහාන්න හිතට හරිම සන්තොසයක් දැනෙනවා සර් මම කුවෙිටි දමිමිකා බාලසුරිය
@walasmullawalasmulla8743
@walasmullawalasmulla8743 4 жыл бұрын
Man oman
@sirinandaviharawattegedara9995
@sirinandaviharawattegedara9995 4 жыл бұрын
බුදුසරනයි සියලු දෙනාටම හරිම සතුටුයි හරිම ලැස්තියි වඩසටහාන නියමට තිබුනා ඉවරවෙනකමි බැලුවා
@nuwanprabat3110
@nuwanprabat3110 4 жыл бұрын
සුපිරි. වේලාස. Tv. බුදුසරණයි....
@ranisujatha1240
@ranisujatha1240 4 жыл бұрын
හිරුනි ගොඩක් ලස්සනයි 💕💕💕🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි
@tikirimanikekuwait2677
@tikirimanikekuwait2677 4 жыл бұрын
අදයි දැක්කෙ විඩියෝ එක හරිම ලස්සනයි පොඩි පැටවුන්ගේ සතුට ඉතිරේනව බුදු සරනයි සියලුදෙනාටම
@roshan3105
@roshan3105 4 жыл бұрын
අහිංසාගේ ඉදිරි වැඩ කටයුතු සරුවප්ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා සියලුම දුට පුතාට සුභ ළමා දිනයක් වේවා වෙල්ලස්ස tv ආයතනයට බෙහෙවින්ම ස්තුතිය ඉදිරියට ඉතා ලොකු වැඩ කරන්න සක්තිය ධෛර්ය වාසනාව ලැබේවා උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏wellasa tv
@kumudumadabawita2325
@kumudumadabawita2325 4 жыл бұрын
ජය වේවා
@kumudumadabawita2325
@kumudumadabawita2325 4 жыл бұрын
Hiruni oya tikk natnnko
@viraganisiriwardana-2422
@viraganisiriwardana-2422 Жыл бұрын
ලස්සනයි ගොඩක් ඔයාලා හැමෝටම ආදරේ යි ගොඩක් පින් මම.හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා ඕමාන් වල ඉන්නෙ බුදු සරනයි ඔයාලා හැමෝටම ❤❤❤❤❤❤❤
@srilata5621
@srilata5621 4 жыл бұрын
අපි නම් කුවේට් එකේ ඉඳන් සංගීතය බලනවා බණ්ඩාර මහත්තයා අම්මලා පොඩි ළමයි ලොකු ළමයි හැමෝම හෙනම සතුටින් අපිටත් මෙහෙ ඉඳගෙන නටන්න හිතෙනවා බුදු සරණයි
@chandrafernando6428
@chandrafernando6428 4 жыл бұрын
තෙරුවන් සරනයි දුවෙ හරි ම ලස්සනයි බන්ඩාර මහත්තයා බුදු සරනයි
@raniind3151
@raniind3151 4 жыл бұрын
ඔබතුමා ලා මේ කරන පිං වැඩවලට...ඔබතුමාලාට වැඩි වැඩියේන්ම ලැබේවා ..ඔබතුමාලාට බුදු සරණයි...දෙව් පිහිටයි
@අහිංසා-ඩ2ඨ
@අහිංසා-ඩ2ඨ 4 жыл бұрын
ජාති ජාති පින් බන්ඩාර මහාත්තයාටත් අනෙකුත් සියලුම දෙනාටත් බොහොමයක් පින් බුදු සරණයි දිගායුඝ ලැබේවා සියලුම දෙනාට තෙරුන් සරණයි
@renukamadumadu6490
@renukamadumadu6490 4 жыл бұрын
ලස්සනයි හිරු ලස්සනයි සිංදුව ෂා ෂා 👏👏🌼🌼💃💃🎸🎸💯💯💯
@herathchandra4082
@herathchandra4082 4 жыл бұрын
Oh my god ... 😱👍 🙏 ඔබ නම් පුදුම පින්වත් මනුස්සයෙක් බන්ඩාර මල්ලී 🙏 අහිංසා දුව වෙනුවෙන් මෙ තරම් ඉක්මනින් ඔබ කළ දේ ඇත්තටම වෙන කිසිම කෙනෙකුට කළ නොහැකිය 🙏ලක්ශ වාරයක් ස්තුති ඔබ සැමටම 🙏 may god bless all of you !!! 🙏
@kuaitkuwait3151
@kuaitkuwait3151 4 жыл бұрын
බංඩාර සර්.ඔබ තුමා රජ.වේවා සාදු සාදු සාදු
@kumarukwt7995
@kumarukwt7995 4 жыл бұрын
Good luck bndara aiya
@smatha1241
@smatha1241 4 жыл бұрын
ලස්සනයි ගොඩක් වෙල්ලස්ස Tv සැමද දිලේවා බුදු සරනයි හැමෝටම
@ranims3588
@ranims3588 4 жыл бұрын
හරිම ලස්සනයි සතුටුයි බුදු සරනයි සැමට ලස්සනයි ලස්සනයි ලස්සනයි
@ajithcham159
@ajithcham159 4 жыл бұрын
Godak sathutue wellassa tv wellassa manussakama jaya wewa bandara sar athulu seyalu danata seyalu dave pihetae budu saranai 🙏🙏🙏🙏🙏❤❤❤❤
@ranyissa7406
@ranyissa7406 4 жыл бұрын
ඇත්තටම ඔයාලගෙ චැනල් එක හැමදාම බලනවා.ඒ උනාට අද වගේ දුකක් දැනුන්නෑ මම ඇඩුවා ඒ දෝනිගෙ ගායනය අහලා.මමත් අම්ම කෙනෙක් දරුවො වෙනුවෙන් පිටරටක තනි වෙලා ඉන්නෙ. මමත් හරි ආසයි උදව් කරන්න ඒත් මම ගොඩක් අසරනයි මම ආර්ථිකය පැත්තෙන් අන්තිම තැන ඉන්නෙකමක් නෑ ඔයාලා දිහා බලලා හරි සතුටු වෙන්නම් බුදු සරනයි
@nihalsamarasingha5574
@nihalsamarasingha5574 4 жыл бұрын
☸️☸️🎁🌈හරිම ලස්සන වැඩ සටහනක් පුංචි ලමයි හරිම සතුටින් ඉන්නෙ ☸️☸️❤️❤️ ඔයාලා සියලු දෙනාටම සහා උදව් කල සියලු දෙනාටම පිං දෙවිරැකවරනයි ජයවේවා මං නිව් යොර්ක් සිට තෙරුවන් සරණයි ☸️☸️☸️❤️❤️❤️❤️❤️
@renukarenuka6055
@renukarenuka6055 4 жыл бұрын
අපිටත් තිබුනා එ් දවස.බුදු සරණයි. නංගි පැටියේ
@ssmmobile5935
@ssmmobile5935 4 жыл бұрын
හරිම ලස්සනයි බන්ඩර සර් ඔයාලට ගොඩක් පින්
@ashoklanka5798
@ashoklanka5798 4 жыл бұрын
Godak lassnai duwe..oayagi idiri gamansarthak wewa.hadawathina suba pathnwa... Wellase tv atulu karaya mandalya siyluma debatam godak pin..uadau uapakar kal siyluma denatam godak pin..🙏
@sunithasisra7452
@sunithasisra7452 4 жыл бұрын
ඔයවගෙ.වැඩ.සටහන්.අපේ.ගමිපලතටත්.ගෙනියනවා.නමි.බොහොම.පිං.මමහිතනවා.හැමපලාතකම.වසරෙන්.වසර.වැඩසටහන.කරගෙන.යන්න.වෙල්ලස්සට.සක්තිය.දයිරිය.ලැබෙිවා....
@suneethajayasooriya1875
@suneethajayasooriya1875 2 жыл бұрын
වෙල්ලස්ස තියෙනවා පුතේ දුවේ ඔබලා ගැන බලන්න කවුද,??? ඒ අති විශිෂ්ඨ බණ්ඩාර මහතා පමණි එතුමාට මගේ හදවතින්ම ස්තුතිය 🙏🏽🙏🏽ප්‍රශන්සාව 🙏🏽👍👍👍👍👍❤❤💖💖
@chithrajayakodi8404
@chithrajayakodi8404 Жыл бұрын
ගයපු ගීතය හදවත විනිවිද ගියා.ලස්සන ගායනයක්
@wamelapodduwa8139
@wamelapodduwa8139 4 жыл бұрын
ඇත්තටම ලස්සනයි වස්තු ල.. වැඩසටහන... සවුදි දම්මාම් වලින් ඇවිත් ඉන්නෙ
@sadunsadun7836
@sadunsadun7836 4 жыл бұрын
ඔබලා සියළු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@renukamadumadu6490
@renukamadumadu6490 4 жыл бұрын
බන්ඩාර මහත්තයාගෙ දුව දෝණි ඇයි කතා කරන්නෙ නැත්තෙ තාත්තා වගෙ කතා කරන්න දුව ලස්සනයි හිරු දුව ඇයි කොන්ඩෙ කැපුවෙ ලස්සන කොන්ඩයක් තිබුනෙ හැමොම ලස්සනයි සුපිරි ජය වේවා
@ashocaas5021
@ashocaas5021 4 жыл бұрын
තෙරුවන් සරණයි හැමදෙනාටම පරිස්සමෙන් ජයවේවා දුවෙ ඔයා ට
@kusumlatalata3838
@kusumlatalata3838 4 жыл бұрын
bandara. malli ahinsaga. gayanaya kavi. hariyata ma yasodra gita wagamai. esswhak kata whakna harima lassanai. Wellassa oba hamotama bs jaya wewa
@alagiyawannapremasirii9417
@alagiyawannapremasirii9417 4 жыл бұрын
ගොඩක් සතුටුයි. ආඩම්බරයි. බණ්ඩාර මහතා ඇතුළු ඔබගේ කාර්යමණ්ඩලයේ. අපි අපේ අය වෙනුවෙන් කැපවීම ගැන දායකත්වය. ඔබ සැමට තෙරුවන් සරණයි දෙවියන්ගේම පිහිටයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා.. ලක්‌ වාසි සැමට ආරාදනා එන්න අපි අපේ අයට උදව් කරන්න වෙල්ලස්ස සමග එකතු වන්න.. මම මැදපෙරදිග සිට...
@ranisujatha1240
@ranisujatha1240 4 жыл бұрын
හරිම ලස්සනයි දුවෙි බුදු සරනයි 🙏🙏🙏💕💕💕💕💕👍👍👍
@surangsada5930
@surangsada5930 4 жыл бұрын
Ayye oyage wed satahan okkom man balanawa a....balan hem wed satahakm balan gaman man adanawa.....mee vidiyat පාර්ලිමේන්තුවේ ak මන්තිරි kenek ak gammanayak heduwanam apee rate minissu mehem asaran wenne neeee......ath a...minissunt karanna beri loku dewal ak manussayek akathu wela karanawa.....obat niduk nirogi suway lebenna ona bandar ayye.....jesu pihitai adarei goodak oyalat.....💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@හීමාලීවත්සලා-හ7ට
@හීමාලීවත්සලා-හ7ට 4 жыл бұрын
සුපීරීයී නියාමයි ,ලස්සනයි ගොඩක් ගොඩක් සතුටයී ,,,,👌👌💃💃 උදවු කරපු හැමෝටම බුදුසරණයි ,,දළදා සමිදු රකවරණයී වෙල්ලස්ස TV හැමෝටම බුදුසරණයි ආදරේයි ගොඩක් හදවතින්ම 😘❤️❤️❤️💕💕💕💕💓💓💓💓💓
@chathuchathurika631
@chathuchathurika631 4 жыл бұрын
Hima menika kohomada
@elizabethq890
@elizabethq890 4 жыл бұрын
ලස්සනයි බණ්ඩාර සර් wada සටහන
@ashocaas5021
@ashocaas5021 4 жыл бұрын
ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි දුවෙ ඔයා ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wijesinghewijesinghe1755
@wijesinghewijesinghe1755 4 жыл бұрын
Menaka malli hari lassanata sindu kiyanawane.oyatath ,hemotamath budusaranai .mama dubai
@dayaniliyanage1918
@dayaniliyanage1918 4 жыл бұрын
Duwe mamath Oya samaga innawa Bandara malli Haraha.Theruwansaranai.🙏👍🌹❤ Adawadasatahana Harima Lassanai.👍
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 3 жыл бұрын
අපිත් අඩුවා.මොකක්ද මෙ ලොකේ. හරිම දුකයි.බන්ඩ....මහත්මයා ඔබ wani අය මෙ රටෙ තව ඉපදෙනවනම්... අපේ රට තව කොච්චර ලස්සන weida. Obata budu sarani.
@vasanthasr245
@vasanthasr245 4 жыл бұрын
Jayen.jayama.wewa.bandara .mahatthya..බුදු සරනය් දලදා සමිදු පිහිටයි
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 67 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 9 МЛН
WELLASSA TV නැවත ගොඩනැගේ 14.12.2020
4:54:19
Wellassa TV LIVE
Рет қаралды 44 М.