#801

  Рет қаралды 126,304

Wellassa tv

Wellassa tv

Күн бұрын

නොච්ච්යාගම පදිංචි මේ පවුලට අපි නිවසකඒකෙ දායකත්වය ලබාදෙන්නේ කුමාරි අක්ක තවත් කීප කීප දෙනෙක් එකතු වෙලා තමයි කීප දෙනෙක් එකතු වෙලා තමයි මේකට තවත් උදව් දෙන්න බලාපොරොත්තු වෙන්නේ පුළුවන්නම් මේ නිවස වෙනුවෙන් ඇදක් මෙට්ටයක් කොට්ට මේස පුටු අල්මාරියක් ලබා දෙන්න පුලුවන්නම් ගොඩක් හොඳයි

Пікірлер: 633
@roshan3105
@roshan3105 4 жыл бұрын
බණ්ඩාර මහත්තයෝ ඔබට උදව් උපකාර කරන සියලුම දෙනාට ඉදිරියටත් මෙවැනි අසරණ මිනිසුන්ට සරණක් වන්න සක්තිය ධෛර්ය ලැබේවා තුනුරුවන්ගේ පිහිට ආසිර්වාදය ලැබේවා
@simass9668
@simass9668 4 жыл бұрын
roshan chanrasooriya
@sanderekasiriwardhane5242
@sanderekasiriwardhane5242 2 жыл бұрын
@@simass9668 ok
@thusharanethsarathusharane5978
@thusharanethsarathusharane5978 4 жыл бұрын
තමන් ගේ දෙයක් වගේ තවත් කෙනෙකුගේ මුලික අවස්යතාවයක් වුන නිවහන් සැදිම මොනතරමි සුන්දරද? මෙිමිහිපිට මෙවැනි මිනිසුන් හා මෙවැනි මිනිසුන්ට වුදවුකරනාමිනිසුන් සැමතැනමබිහිවෙිවා(මෙවැනිකැපවිමක්ඇති)
@thamarajayaneetha6514
@thamarajayaneetha6514 3 жыл бұрын
OBALA
@nadeegunasekara2393
@nadeegunasekara2393 4 жыл бұрын
ගේ බාරදෙන දවසට සම්පූර්ණ ව්ඩියෝ එක දාන්න ඔබ සැමට තෙරුවන් සරනයි
@sujasuja3318
@sujasuja3318 4 жыл бұрын
අනියිවරේයේන්ම මග බලා සිටිමියි
@sirinandaviharawattegedara9995
@sirinandaviharawattegedara9995 4 жыл бұрын
මෙම නිවස හදන්න උදවු කල සියලු දෙනාටම බුදුසරනයි වැඩි වැඩියෙන් ලැබෙවා සියලු දෙවියෝ රකිත්වා
@user-fx5dt7sp4c
@user-fx5dt7sp4c 10 ай бұрын
❤☸️🕊🇱🇰🙏🙏🙏🔱
@Tv-uy7rd
@Tv-uy7rd 4 жыл бұрын
රටෙ බළධරින්නු ඔබමෙන් සිතනවානමි වැඩකරනවානමි මෙරට මගෙරට මෙදෙසය මෙනතරමි සුන්දරවෙයද ලොකයෙ ඉහලින් වැජෙබෙන රට එහෙනමි ලංකාව වෙවි ඔබට සහ මෙම පින්කමිවලට සහයොගය උුන් සියලුම දෙනාට දෙවියලොක සැප සමිපත්තිලැබෙවා දළදාසමිඋු පිහිට අරක්සාව නෙවඩුව ලැබෙවා කියා මම පර්තනාකරනවා බංඩාරමහත්තයො සදා ජය.../////////////////තෙරැවන් සරනයි
@rouby1238
@rouby1238 4 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤
@krishantit4699
@krishantit4699 4 жыл бұрын
මෙවැනි පිංවැඩ ඉදිරියටත් කිරිමට ශක්තිය දෛයිරිය ලැබේවා තෙරැවන්සරණයි
@awanthiherath6848
@awanthiherath6848 2 жыл бұрын
Lassanai ayye oyage wada satahana
@shiromichandani8160
@shiromichandani8160 4 жыл бұрын
උදව් කරපු හැමෝටමත් බණ්ඩාර මල්ලී ඇතුලු කාර්‍ය්මන්ඩලයටත් නිදුක් නිරෝගී චිරජීවනය උදාවේවා තෙරුවන් සරනයි ❤️🌹
@nimeshkavinda1019
@nimeshkavinda1019 3 жыл бұрын
Aiye oyata dalada samidu phitai aiye oyanam devi kenek
@chandradravije2720
@chandradravije2720 4 жыл бұрын
ඇත්තෙන්ම ඔබ වැනි මිනිසුන් රට පාලනේ කලානම් අද ලංකාවේ මිනිස්සු දුගී බවින් මිදිලා සුකිත මුදිත ජිවිතයක් ගත කරනවා .අද රට පාලනේ කර අය තමන්ගෙ බ්ද්ඩ ගැන විතරක් හිතන අය බන්ඩාර මහත්තයා ඔබට මේ පින් මහිමෙන් මතු උපදින හැම බවයකම සතුට සැනසිමෙන් ඉන්න ලැබේවා බුදුසරණයි
@sriyamaliekarunanayaka9216
@sriyamaliekarunanayaka9216 4 жыл бұрын
බංඩාර මහත්මයා ඔයාට ගොඩක් පිං.ඔයාට උදවුකරන අයටත් ඔබ තුමන්ටත් බුදු සරනයි
@prabathchandika6317
@prabathchandika6317 4 жыл бұрын
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා අයියා ඇතුලු සියලුම දෙනාට
@seelawathieamarasilpage3520
@seelawathieamarasilpage3520 4 жыл бұрын
අනේ පව් පින් දීල ඇගෙන් අයින් කරලා දාල දෙන්න පිං ගන්න පුළුවන් තැනකට භාර කරන්න පුතේ ඔයාලා ට කවදාවත් වරදින්නේ නැහැ තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@ashokamala9987
@ashokamala9987 4 жыл бұрын
බංඩාර මහත්තයා විහිලුත් කරනව අනේ ෂොක් අප්පා බලන්න හරිම ආසාවෙන් බුදුසරණයි ඉදිරි ගමනත් සාර්ථක වෛිවා 🌹🌹🌹
@shk8812
@shk8812 4 жыл бұрын
යකෙක් පෙරේතයෙක් වුනත් හිත හොද මිනිසෙකුට මෙල්ල කර හැක
@aisharajapaksha8807
@aisharajapaksha8807 4 жыл бұрын
අනිවාර්යයෙන්
@athdathwadugesunethjayanth6995
@athdathwadugesunethjayanth6995 4 жыл бұрын
කල් ගෙවනා ජනතාවට දුකෙන් අපා පිහිටවීම වළකන්නට යොදන උපා මිනිසුන් නොවේ උන් තිරිසන් සත්තු දෙපා වෙල්ලස්සට ගහලා පසුතැවෙනු එපා
@priyantharathnayaka8845
@priyantharathnayaka8845 4 жыл бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@thre4598
@thre4598 4 жыл бұрын
ඔයාගෙ කවි ලස්සනයි .ජේසු පිහිටයි
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 4 жыл бұрын
Beautiful Kavi neda 🙏🙏🙏
@shiromichandani8160
@shiromichandani8160 4 жыл бұрын
ලස්සනයි කවිය
@tharushifernando8237
@tharushifernando8237 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි කවිය
@jenioman2183
@jenioman2183 4 жыл бұрын
අනේ මල්ලි ද බය වෙන්න එපා කිරිඅම්මා ඔයාව බලාගනී හරිම පුදුමයි බුදුසරණයි මල්ලියෝ
@sriyanikusum5465
@sriyanikusum5465 4 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් මේ කිරිඅම්මගේ ආත්මය නිදහස් කරලා යවනවට.කිරිඅම්මාටයි, මිනිපිරියටයි දෙන්නටම ලොකු නිදහසක් .සියලු දෙවියන්ගේ ආශීර්වාදය වේවා !
@disnajayamali6337
@disnajayamali6337 4 жыл бұрын
සුභ පැතුම් අයියේ ඔයාලා හැමෝටම උදව් කරපු සැමටත් තෙරුවන් සරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹 දළදා සමීදු.පිහිටයි ඔබ.සැමට
@pushpasumanasiri7809
@pushpasumanasiri7809 4 жыл бұрын
හැමදාම වගේ අදත් ඔබ තුමා ඇතුළු කාර්‍යමන්ඩලයේ සැමටත් උදව් උපකාර කරන සියලු දෙනාටත් උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
@sirinandaviharawattegedara9995
@sirinandaviharawattegedara9995 4 жыл бұрын
බුදුසරනයි හාතුවට වඩා ඉක්මනින් මෙ නිව හැදුනා බන්ඩාර මහතා අතුලු සියලු දෙනාටම බුදුසරන පතනවා
@userj5286
@userj5286 4 жыл бұрын
අනේ බණ්ඩාර මහත්තයෝ අපිට උදව් කරන්න විදිහක් නෑ අපි අසරණ වෙලා මේ ලැබෙන රටේ ඉන්නේ ඉතින් අපි ඔයාට කරන එකම උදව්ව තමා මේ ගත්තු පෝන් එකෙන් ඔයාලට මේ කමෙන්ට් එකක් දාලා සෙට් එකම ට්‍රයි කරල තියෙන එක විතරයි ඉතින් අපිට ඊට වැඩිය කරන්න දෙයක් නෑ අනේ අපිත් අපි ගැනත් ඔයා දෙයියන්නේ කියන්න මොකද අපිත් ගොඩාක් අසරණ වෙලා ඉන්නේ
@sunalikanchana4201
@sunalikanchana4201 4 жыл бұрын
ඔබසැම්ට බුදුසරණ .සියලුම අමා මහ නිවනින් සනසුමට පත්වෙවා
@jayamuthulisilva5132
@jayamuthulisilva5132 4 жыл бұрын
වෙල්ලස්සට ජය වේවා ..!!!උපකාර කරපු සියලුම දෙනාට දීර්ඝායු වේවා ..!!!
@renukadamyanthi7921
@renukadamyanthi7921 4 жыл бұрын
ඔයාට බුදු සරණයි වෙල්ලස්ස බණ්ඩාර sir atulusiyalu සියලුම දෙනාට
@tharushifernando8237
@tharushifernando8237 4 жыл бұрын
බණ්ඩාර සර් ඔබතුමා මිහිපිට ඉන්න අසාමාන්‍ය දෙවි කෙනෙක් ඔය අම්මට ඒ වගේම අර පිස්සු කියල අවුරුදු 8 තනි කරපු අම්මව සුවපත් කරපු එක ඒව මහා විශ්ව කර්ම පින්කම් ඔබ තුමාට විශ්වයේ ශක්තිය ලැබෙනවා නොඅනුමානයි ඔබ තුමාටත් කාර්යය මණ්ඩලයේ සැමටත් උදව් උපකාර කරන සියලූම දෙනාටමත් ගොඩාක් පින් තෙරුවන් සරණයි......!!!!
@dhanukahettithanthri6684
@dhanukahettithanthri6684 4 жыл бұрын
කිරි අම්මට පොල්ලක් ගත්තනම් යන දිහාව කිරි අම්මටම අමතක වෙයි සුබ අනාගතයක් බන්ඩාර අයියේ
@surajjeewantha3795
@surajjeewantha3795 3 жыл бұрын
මොකක්ද බන් උනෙ
@nanawathinanawathi8231
@nanawathinanawathi8231 4 жыл бұрын
අනේ බංඩාර අයියේ ඔයාට ගොඩාක් පිං මෙ කරන සත්කාර වලට ඇත්තටම ඔයා දෙවි කෙනෙක් අපේ මවු බිමට
@rupasingha7816
@rupasingha7816 7 ай бұрын
බණ්ඩාර අයියේ ඔයා ඇතුළු අනිකුත් සියලුම දෙනා ට...අඩු වැඩි නොමැතිව පිං අනුමෝදන් විය යුතුය... බොහොම ස්තූතියි පලකිරීම අගය කරමි බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට.
@susilsusil5674
@susilsusil5674 4 жыл бұрын
බුදු සරණයි වෙල්ලස්සේ ට්ව් ගොඩාක් පින්
@HiHi-ns4hu
@HiHi-ns4hu 4 жыл бұрын
බංඩාර මහත්තයා මෙයාගෙ මෙ දෝසය ඇගෙන් අයි වුනොත් මෙ ව්ස්ව බලෙන් ඉට වඩා පිනක්නැ හැමදාටම සතුට්න් ඉන්න පුලුවන් කොයිතරම්නම් මෙ ගීතානි ව්දවනවද පව් බංඩාර මහත්තයා ඇතුලු කාර්‍ය මන්ඩලයට නිදුක් නිරොගි සුවය ලැබෙවා
@e.c.p.fernando4368
@e.c.p.fernando4368 4 жыл бұрын
BNdara mahathtaya oba atulu pawle samata neduk neroge suwaya labewa.seyalu deve rakawaranaya labewa.
@sudermamatli1566
@sudermamatli1566 4 жыл бұрын
බණ්ඩාර මහත්තයට කෝටියක් දෙවියන්ගේ පිහිටයි උදව් උපකාර කර සියලුම දෙනාට වැඩි වැඩියෙන් ධනය ලැබේවා නිදුක් නිරෝගී බව ලැබේවා
@lalithaeakanyaka1501
@lalithaeakanyaka1501 3 жыл бұрын
වෙල්ලස්ස ඔබට තෙරුවන්සරනයි දීර්ඝායුලැබේවා ලැබේවා ජයෙන් ජයමවේවා ❤❤සුබගමනක් ❤❤❤❤
@user-ie5cz7ut5m
@user-ie5cz7ut5m 4 жыл бұрын
බංඩර මහාත්තයා ගෙඩක් ඉස්තුති ගෙඩක් පිං දයක මන්ඩොලේටත් උදවු කරන සියලුම දෙනාට මෙි පිං අත් වෙිවා ඔයා සියලුම දෙනාට ශ්‍රී දළදා සමිදුගෙම පිහිටයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰 බංඩර මහාත්තයා ඔබතුමාලගෙ කාරියාලේ ලිපිනය අපිට දෙන්න පුලුවන් ද බංඩර මහාත්තයා සතියෙ දිනවල කවද්ද කාරියාලේ ඉන්නේ අපිට කතා කරන්න පුලුවන් මෙින දවස් වලද පුලුවන්නමි අපිව දැනුවත් කරන්න ගෙඩක් පිං ඔබතුමාට 🙏🙏🙏
@janakbandara6265
@janakbandara6265 4 жыл бұрын
රත්තරන් කිරි අමිමෙි දිවිය ලොකේ දිවිය කුමාරි කාවක් වෙිලා ඉපදෙවා රත්තරන් අමිමෙි ඔබට තෙරැවන් බලයම ලැබිලා දානය ජුජා කරහම යන්න අමිමා තෙරැවන් ගුනයම ලැබෙිවා මම කලාවැව
@sromimulgita9660
@sromimulgita9660 4 жыл бұрын
Udau karana hemotamath bandara mallitath godak pin sidda veva.budusarnai
@hemalathasriyani526
@hemalathasriyani526 4 жыл бұрын
මට හරි සතුටුයි බණ්ඩාර මහත්තයව කිරි අම්ම රකිනවා කිව්වම
@user-js1hu8to9i
@user-js1hu8to9i 4 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@kumarikumari8573
@kumarikumari8573 4 жыл бұрын
ලස්සණයි හදන ගෙදර උදවි කරන හැමෝටමත් .ඒ කැප වීම වෙනුවෙන් වෙල්ලස්ස පවුලේ හැමෝටමත් කාර්ය මණ්ඩලයටත් තිස්තුන් කෝටියක් දෙවියන්ගේම පිහිටයි
@kumarikumarikumarikumari8625
@kumarikumarikumarikumari8625 4 жыл бұрын
බුදුන් දැක නිවන් දකින්න ට මේ පින් හේතු වාසනා වේවා.. බණ්ඩාර දෙවියෝ.. ඔබ ඇතුළු උදව් උපකාර කරන සියළුම දෙනාට.... 🌹🌹🌹🌹🌹🌹🌹🙏
@chandrafernando6428
@chandrafernando6428 4 жыл бұрын
බුදු සරනයි බන්ඩාර මහත්තයා කාර්යාලයේ සියලු දෙනාටමත් දළදා සම්දූ පිහිටයි
@user-wk1me2ke4f
@user-wk1me2ke4f 4 жыл бұрын
Obatasiyalu.devi.pihity
@rashinidilrukshi79
@rashinidilrukshi79 4 жыл бұрын
I
@user-wh6uv3gr9y
@user-wh6uv3gr9y 11 ай бұрын
මේ පිං කමට සහබාගි උන හැමෝටම ගොඩක් පිං මේ පිං සසර පුරාවට ධාර්මික ව ගෙව්මට හේතු වේවා බුදු සරණයි හැමෝටම මේ නිවස තැනීමට මූලික උනු කුමාරී අක්කලාගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා දෙව්පිහිටයි බුදුසරණ යි හැමෝටම
@thaalaproduction6626
@thaalaproduction6626 2 жыл бұрын
මිහිපිට දෙවියෙක් කියලා නිර්බයවා කියන්න පුලුවන් බොහොම පින්..තව තවත් පින්කම් කර්න්න ශක්තිය ලැබෙන්න ඔනා... ❤️🙏🙏🙏
@kvjayawathikvjayawathi5891
@kvjayawathikvjayawathi5891 2 жыл бұрын
Matat...haki..pamaninn..adar...karannam
@meniked4755
@meniked4755 4 жыл бұрын
Ahinsaka මිනිසුන් baya venna epa oyalage anagathe සාර්ථකයි උදව් කරපු hemothamath godak pin අයියෙ ඔයාලට බුදු සරණයි
@raginacamigie7494
@raginacamigie7494 3 жыл бұрын
ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබේ වා සියලුම දෙව් යන් ගෙ ආශිර්වාද ය ලැබේ වා තෙරුවන් සරණයි
@kamalranjan4463
@kamalranjan4463 Жыл бұрын
Upa upan jathith dukak karadarayak noma වේවා udaw උපකාර kala samata නිදුක් නිරෝගීවගීව මෙවන් පිංකම් කරගැනීමට ශක්තිය dahiyya වාසනාව ලැබේවා
@premalalwijesinghe8501
@premalalwijesinghe8501 4 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාටම කිරි අම්මට බුදු සරණයි . ඉක්මනින් හොඳ ආත්මයකට යන්න ජය සිරිමහා බෝ සමිදු පිහිට සහ පිං ලැබේවා .
@janani3320
@janani3320 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබලාට 🙏❤❤
@anilbanda2256
@anilbanda2256 2 жыл бұрын
බුදු සරණයි විඩියෝ කිහිපයක් බැලුවා හොද වැඩක් කරන කියන හැමදෙම සාර්ථක වෙවා තෙරැවන් සරණයි
@budhuguna1712
@budhuguna1712 4 жыл бұрын
බංඩාර මහාත්තයා ඔයාට ගොඩක් පිං සිද්ධ වෙිනවා බුදු සරණයි.විශ්වයෙ අාශිර්වාදය ලැබෙිවා.ඔබ තුමාට
@priyantharathnayaka8845
@priyantharathnayaka8845 4 жыл бұрын
තෙරැවන්සරණයි උදවි උපකාර කල සියලු දෙනාටම බොහොම පිං අත්වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@priyangikanilmini8441
@priyangikanilmini8441 2 жыл бұрын
අනේ ඔබ තුමාට බොහොම පිං තවත් මෙවන් උපකාර කිරිමට ශක්තිය ලැබේවා
@sumethrasugeewani2286
@sumethrasugeewani2286 4 жыл бұрын
ගොඩක් පින් බන්ඩාර මහත්තයො ඔබතුමාට සහ උදවු උපකාර කරන සියලුදෙනාට ගොඩක් පින් බුදුසරනයි දෙවි පිහිටයි
@kumarykumary6303
@kumarykumary6303 4 жыл бұрын
ඇත්තටම ගොඩක් දුක හිතෙන කතාවක් ඵ් සහෝදරිය විදින දුක කිරි අම්මාට දානේ දුන්නාම ඵයා හොද තැනකට යයි ඵ් වගේම බන්ඩාර මහත්මයා මේ හැම දෙයක්ම ඔබට අත හිත දෙන හැම දෙනාටම වැලි කැටයක් ගානේ අනේක වාරයක් පිං.ඔබ සැමට දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏
@kumarikuma6557
@kumarikuma6557 4 жыл бұрын
බන්ඩාර දෙවි පිහිටයි 🙏🙏🙏🙏 මෙ නිවස හදානන උදව් උන අය්ට ගොඩක් පින් .අපි හරි සතුටක් දනෙනවා .මේ අව්වට පින් දිල මේ ලොකෙන් නිවන් කර යනට පින් ලබා දෙමු සදු සදු සදු සදු
@mlliyanage9226
@mlliyanage9226 4 жыл бұрын
👍🙏🙏🙏🙏🙏🙏
@liyanawadu1998
@liyanawadu1998 4 жыл бұрын
🙏🙏තෙරුවන් සරනයි ...
@kanthiwanigasingha2736
@kanthiwanigasingha2736 3 жыл бұрын
හරිම පුදුම සහගත දෙයක් ඔබතුමා මේ කරන සත්කාරය හරියට වටිනවා සියලු දෙවි රැකවරන ලැබ චිරාත් කාලයක් මෙවැනි අසරන ජනතාව වෙනුවෙන් සේවය සැලසිමට ලැබේවා තෙරුවන් සරනයි
@seryanepuspalatha5483
@seryanepuspalatha5483 4 жыл бұрын
👌👌👌මෙවැනි පින් වැඩ තව දුරටත් කරගන යන්න සක්තිය ධෛර්යය ලැබේවා ගොඩක් පිනි
@pivithuruTvDamith
@pivithuruTvDamith 4 жыл бұрын
බණ්ඩාර අය්යේ ආදරේ හොදේ මං දැක්ක සුපිරිම චරිතයක් ඔයා බුදුසරණයි උදව් කරන අයටත් ගොඩක් පිං 🙏♥️
@induedirisinghe9600
@induedirisinghe9600 3 жыл бұрын
මම කුවෙටි ඉන්නේ.ඔබටත් මෙම නාලිකාවටත් ගොඩාක් පින්.මට කදුලු අාවා.දුක සතුට දෙකටම.මමත් ගොඩාක් දුක් විදින අමිමා කෙනෙක්..මගේ ලොකු ප්‍රශ්නෙ ඉවර උනාම ඔබලාගේ පින් වැඩවලට පුලුවන් විදියට උපකාර කරනවා.මගේ නැතිවුන අමිමයි අයියයි වෙනුවෙන්.තෙරුවන් සරණි.දෙවි පිහිටයි.
@yellowrose8312
@yellowrose8312 4 жыл бұрын
මහත්තය උදාවු කරපු හැම කේනාගේන්ම අසරනම කේනා මේගැනු කේනයි. ඔබ තුමාහදවතින්ම කරනමේ පිිනට පිං පිට පිං🙏🙏🙏
@demecaosm6488
@demecaosm6488 4 жыл бұрын
ගොඩාක් දවසක් බලාගෙන හිටිය මේ විඩියෝ එක එනකම් කිරි අම්ම බලන්න බන්ඩාර සර් ලංකාවෙ පිනට ඔබ වැනි උතුම් මිනිසුන් ලැබිල තියෙන්නේ,ඔබටත් උදව් කරන සැමටත් මේ පිං බලෙන් මෙලෙවත් එලොවත් සැපවත් වේවා
@gaminigamini6575
@gaminigamini6575 4 жыл бұрын
ඔබ කරනා මේ සියලුම කටයුතු වලට කොහොම ඔබට ස්තුතියි කරන්නද කියලා මට තේරෙන්නේ නෑ ඒ කෙසෙවෙතත් ඔබ තුමාට සහා ඔබගේ සියලුම සේවක මණ්ඩලයට සහ ඔබ හැදු වැඩු ඔබගේ දෙමව්පියන්ට මේ සසර වසනා තුරා නිදුක් නිරෝගීව ජීවත් වන්න මෙම විශ්වයේ වැඩ සිටින සියලුම දෙයියන්ගේ ඇල්ම බැල්ම නිරතුරුවම ලැබේවා ඒවගේම කියන්න ඕන ඔබට කරනා මෙම කටයුතු වලට අකුල් හෙලන බල්ලන්ටත් මේස විශ්වයේ බලයෙන් දඩුවම් ලැබේවි ඔබ තුමා නොසැලී සිටින්න බුදු සරණයි දෙවි පිහිටයි සියලුම කටයුතු සාර්ථක වේවා සාර්ථක වේවා සාර්ථක වේවා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි
@user-lr5in2vi4u
@user-lr5in2vi4u 4 жыл бұрын
අනේ ගොඩක් පින් අයියා ,,ඇත්තටම සතුටුයි ,,,,ඉක්මනින් ම video එක දාන්න ,,24,,වෙනකම් නොඉවසිල්ලෙන් බලා ඉන්නවා ,,,ඒවාගේම මේ අම්මාට ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා කියා පාර්තනා කරමි ,,,බුදු සරණයි ,,🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sumudusumudu2998
@sumudusumudu2998 4 жыл бұрын
උදවි කරන්න ගොඩක් අාසයි එත් අපිත් ගොඩක් අසරනයි .ඔයාට බුදු සරණයි අයියේ
@sampathsampath8891
@sampathsampath8891 4 жыл бұрын
ඔබතුමා නැතිබැරි අය වෙනුවෙන් කරන මේ උතුම් සත්කාරය ගැන ගොඩක් සතුටු වෙනවා ,ඔබතුමා ඇතුළු උදව් උපකාර කරන සෑම සියලු දෙනාටම ගොඩක් පින් ,නමුත් මෙම නිවස අංගසම්පූර්ණ නිවසක් කීවට නිවසකට අත්‍යවශ්‍යම දෙයක් වන කුස්සියක් සහ බාත්රුම් එකක් අංගසම්පූර්ණ නිවසකට අත්‍යවශ්‍යම දෙයක් වන බැවින්ඒ ගැන ඔබතුමාගේ වැඩි අවධානය යොමු කරන්න කියලා ඔබතුමාගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා ,(මොකද එක කාමරයක් තිබුනත් ගෙදරකට කුස්සියක් අවශ්‍යමයි )
@lk-lt3or
@lk-lt3or 4 жыл бұрын
ඔබතුමා කරන කියන සෑමදෙයක්ම එකාන්සයෙන්ම කරගෙන යන්න යෝදබල යෝද ශක්තිය ලැබේවා වා දිර්ඝායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️
@dushanthiweerakoon7064
@dushanthiweerakoon7064 4 жыл бұрын
Good luck wellassa TV 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@damayanthidon1096
@damayanthidon1096 4 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් මහත්තයෝ කුරා කූම්බියෙක්ගෙන්වත් ඔබ තුමාට කරදරයක් නොවේවා රත්නත්තරේ පිහිටයි
@champakumari4734
@champakumari4734 4 жыл бұрын
ජාතියේ පිනට phalauna දෙවි kenek.බණ්ඩාර mhaththayo ඔබට නිවන් දකින්නට athi me pin..ඔබ තුමාට බුදු සරණයි .
@siriyasiriya5849
@siriyasiriya5849 4 жыл бұрын
බුඋු සරණයි බන්ඩාර මාත්මයටත්.මේ නිවස අදන්න උදව් කරන කුමාරි සොයුරිය ඇතුලු අනිකුත් උදව් උපකාර කරන සියලුම දෙනාටත්.කුමාරි සොයුරිය ගෙ මුනුබුරාටත් අනේක පිං🙏 අත් වේවා
@kumudukumudu2727
@kumudukumudu2727 4 жыл бұрын
සතුටුයි b මහත්තයෝ උදව් කරන හැමෝටම ගොඩක් pin geethane නංගී oyaga katinma උදව් කරන ayata pin danna බුදු සරණයි කුමාරි අක්කට ගොඩක් pin
@renukadissanayaka1847
@renukadissanayaka1847 4 жыл бұрын
ඔයාට වරදින්නේ නැහැ අයියේ ඔයා මිහිපිට දෙයියෙක් ...තෙරුවන් සරණයි
@user-rm4lq1ye5o
@user-rm4lq1ye5o 4 жыл бұрын
හරිම.දුක.දැනේන.කතාවක්.මේක.ගොඩක්.පිං.ඇත්තටම.මේ.අයට.ගොඩක්.පිං.උදවු.කරන්න.බූදූ.සරනයි
@user-cm7hl5wb5w
@user-cm7hl5wb5w 4 жыл бұрын
බන්ඩාර අයියේ ඔබට සිය දහස් වාරයක් පින් උදව් කරනා සියලූම දෙනාට දුකින් තොර සැපවත් ජීවිත ගත කරන්න සියලූම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන්න ඕනී පව් ඒ අම්මා හරිම දුකයි ඉතින් බන්ඩාර අයියට මේ වගේ තව තවත් අසරණ අයට උදව් කරන්න සක්තිය දර්‍ය ලැබේවා .....💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@gamagegamage8185
@gamagegamage8185 4 жыл бұрын
සම්බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි බණ්ඩාර sar ඔබතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම denatama වෙල්ලස්ස tv නාලිකාවෙ
@wrg348
@wrg348 4 жыл бұрын
බුදු සරණයි සියලු දෙනාටම 🙏🙏
@gihansampath2129
@gihansampath2129 4 жыл бұрын
මචන් උබ කරන දේ මුදල් වලින් මනින්න බෑ.. එල ඔහිම කරන් යන්න....
@shiranijayarathna1405
@shiranijayarathna1405 4 жыл бұрын
Pau ana .කොච්චර දුකක් wedawanawada මැරුණ ආච්චි ඇඟට අව නිසා .බණ්ඩාර අයියාට godak pin .a wagama උදව් උපකාර kala හැමෝටම pin 🙏🙏🙏
@ajithcham4559
@ajithcham4559 4 жыл бұрын
Oba thuma athulu seyalu danata godak pin budu saranai 🙏🙏🙏❤❤❤❤
@sumaliwathsala3585
@sumaliwathsala3585 3 жыл бұрын
Harima sundarai.....sundara manussakama...Lowe bebalewa...niwan dakithwa....sambudusaranai...api obath ekka...balala anumodan wenawa ayye...
@manorimanori7864
@manorimanori7864 4 жыл бұрын
අයියෙ.උදවුකරපූ.හැමොටම.පිං.තෙරුවන්.සරණයි
@user-mf2hn2ki1l
@user-mf2hn2ki1l 4 жыл бұрын
නොවරදවාම මග අරීන් නැතිව බලන එකක් වීඩියෝ ඒක තමා මේක....
@user-do8xr7vo2x
@user-do8xr7vo2x 2 жыл бұрын
තෙරැවන්සරණයි දෙවිරැකවරනින් ඔබතුමාට රැකදෙවා
@kamalranjan4463
@kamalranjan4463 Жыл бұрын
Budu saranai aiye oyata mewan sathkriya kirimata shakthiya dahirya vadi vadiyenn labewa karana kiyana sama katayuththakma srwaprakara yenma sarthaka wewa නිදුක් නිරෝගීව ජීවත් වීමට me kusala anisansa hethu wewa උදව් karanna sama denatath pathannawu darmayata අනුකූලව sethak shanthiyakma wewa
@aisharajapaksha8807
@aisharajapaksha8807 4 жыл бұрын
මම ගොඩාක් ආදරෙයි මේ විඩියෝ වලට ගොඩාක් සතුටුයි ...කිරිඅම්මාගේ පහිට මල්ලිට ලැබේවා ...බුදු ගුණ බලෙන්
@thelankanchef4402
@thelankanchef4402 4 жыл бұрын
ඔබ ගේ සේවය ඉතාමත් වැදගත්. පුලුවන් නම් ඔබ සාදනු ලබන ගෙවල් දොරවල් සමග ගොස් ගස් දෙකක් හෝ තුනක් සමග පොල් පැළ ටිකක් ඉන්දන්න බලන්න.
@nalanisenarathna8407
@nalanisenarathna8407 4 жыл бұрын
ආච්චිලා ආදරේ .දරුවන්ට ඉතින් ගියත් යන්න බෑ .රැකගන ඉන්නවා පව් අනේ .බණ්ඩාර හරි දක්ෂයෙක්නෙ .පින් .තෙරුවන් සරනයි !
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
ඔබ තුමාට ජයවෙවා .දැන් නම් ඉතින් බය වෙන්න දෙයක් නැහැ .කිරි අම්මා ඔබට උදව් කරාවි.හතුරන්ගෙ ඇට කටු කුඩු කරාවි.එක සත්තයි.එවා අත්දැකීමෙන් කියන්නේ .හැම තිස්සේම කිරි අම්මා මතක් කරලා සිල් ඇදුමක් මස්සලා දෙන්න ...ඔබ තුමාට සහ එ දරුවන් සියලු දෙනාම සියලු දෙවියන් ආරක්ෂා කර දෙත්වා ..බුදුසරණයයි ..
@nimalbandara8487
@nimalbandara8487 4 жыл бұрын
ඔබතුමා මේ කරන වැඩේට ගොඩක් පින්.
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 4 жыл бұрын
🙏🙏🙏💐💐💐💐 l can’t wait Pinwath samata niduk niroge wewa suwapath wewa Suwapath wewa suwapath wewa 😍
@preethikumari9743
@preethikumari9743 4 жыл бұрын
බන්ඩාර මහතාට ඇතුලු කන්ඩායමට ගොඩාක් පින්
@ruwan7546
@ruwan7546 4 жыл бұрын
බණ්ඩාර මහත්තයා එදා ඉදලම දුප්පතාගෙ දුක හඳුනන මෑත කාලයේ මම දුටු සුන්දර ම සුන්දරම මාද්‍යවේදියා .ඔබ මේ කරන කටයුතු වලට ලොව ජීවත්වන ජීවත්වන සියලුම ශ්‍රී ලාංකිකයෝ ඔබත් සමග එක ට සිටිනවා ..දැන් ඔබත් සමග කිරි අම්මා ඔබේ ආරක්ෂාවට ඉන්නවා ..
@virajlansakara21
@virajlansakara21 4 жыл бұрын
නිදුක් වෙත්නා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා...යහපතක් වෙත්වා.... මෙි වගේ දේවල් සිදු කරන්න තව තවත් හැකි වෙිවා
@ishan9051
@ishan9051 4 жыл бұрын
Kiri ammage athmayata sanasima labila.sathutin yayanna ona. Bandara ayye oya nam niyamai. Oyage hitha harima pirisidhui. Oyata waradinne na kawadawath Apith illanawa me wishwaye sitina Siyaluma dewi dewathawange pihita ashirwadaya rakawaranaya hamadama tiyenna kiyala. Budu saranai dewi pihitai 🙏🙏🙏🙏🙏
@ssmmobile5935
@ssmmobile5935 4 жыл бұрын
අනිවාර්යයෙන් ඔයාලට ගොඩක් පින් බුදු සරණයි
@thre4598
@thre4598 4 жыл бұрын
බන්ඩාර මහත්තයා ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ .ඔයාට ජේසු පිහිටයි
@hwsisirakumarahw8561
@hwsisirakumarahw8561 4 жыл бұрын
මාගේ ලක්දෙරනයේ පියා නනි ඔබ ට දීර්ඝ ආයොස ලැබේවා ගොඩාක් පින් ගොඩාක් ආදරෙයි ඔබ ට සීවලී බුදු රාජානන් වහන්සේ ගේ පිහිටයි ජයිසිරිමා සමිදු ගේ පිහිටයි රුවන්වැලි මහා රජානන් වහන්සේ ගේ පිහිටයි දලදා සමිදු ගේ පිහිටයි මාගේ ලක්දෙරනයේ පියා නනි ,,,,,,,,,
@anushaanu5037
@anushaanu5037 4 жыл бұрын
බණ්ඩාර දියියෝ ඔයා ට මෙ කරන පිං නිවන්මග හේතු වේවා වසනවෙවා
@user-hg8sq5ew8w
@user-hg8sq5ew8w 3 жыл бұрын
ඔයාලට ජයෙන් ජයම වේවා හැමදාම මේ වගේ පින් වැද කරන්න
@nalaniakke922
@nalaniakke922 4 жыл бұрын
Ane me ge bara denawa balanna inna satutin bohoma pin සියලුම දෙනාට උදව් උපකර කරන utum දළදා සමිදු පිහිටයි
@gihanedirisinghe.gihanedir1039
@gihanedirisinghe.gihanedir1039 4 жыл бұрын
බුදුසරණ සිත මතන් සියෙලු de dinen dina sita wewa.❤️
@monikadilrukshi7356
@monikadilrukshi7356 4 жыл бұрын
බුදුසරණයි බන්ඩාර මහත්මයා
@hemauggalla2025
@hemauggalla2025 4 жыл бұрын
කිරි අම්මා හරිම වැරයි.ඇත්තටම මේ ගෙවල් මවනවා කිව්වොත් හරි.අපිට ගෙයක් හදාගන්න අවුරුදු කීයක් යනවද.තෙරුවන් සරණයි සියලු දෙනාටම ..
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 41 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Kasade | කසාදෙ | Hiroshima Bandara
10:08
Hiroshima Bandara
Рет қаралды 30 М.
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 649 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 41 МЛН