Sanduni's new life .....සදුනීගේ අලුත්ම තත්ත්වය

  Рет қаралды 61,906

Wellassa tv

Wellassa tv

Күн бұрын

this is a one of a family which had a bitter life and now have a better time.. with the blessings of all the good people who helped them to build a house and giving them all the items which they need for house and kitchen now they are having good time time of there lives..
so we welcome all the good heart people to join with us and help the neediest one and let them have a better life...
Please be consider that all the people in these videos are not actors.. this is there real life style and this they how suffer due to less food and and without having proper income...
so we are pleased to welcome all my friends around the globe to join with us to share your kind heart..
call us on +94 76 280 6888 (Bandara)
+94 72 250 6888
+94 76 274 7888 (Hiruni)
please mail us media.wmu1@gmail.com
come.. lets helps all

Пікірлер: 79
@mlakmallakmal5892
@mlakmallakmal5892 4 жыл бұрын
මෙතෙක් දෙශපාලුවන්ටවත් කරන්නබැරි දෙවල් ඔබතුමන්ලා කරලා පෙන්නුවා.හරිම සතුටුයි.වැඩකටනැති යූ ටියුබ් නාලිකාවල් කරන අයටත් මෙය හොඳආදර්ශයක්.
@priyanthaperera7965
@priyanthaperera7965 4 жыл бұрын
මට නම් පුදුම සන්තෝෂයක් තියෙන්නේ සඳුනි අද ඉන්න තත්ත්වය දිහා බැලුවහම උදව් කරපු ඔබ සැමට ගොඩාක් පින්
@jayamuthulisilva5132
@jayamuthulisilva5132 4 жыл бұрын
මටත්
@seelawathieamarasilpage3520
@seelawathieamarasilpage3520 4 жыл бұрын
සදුනි එදා සිටපු තත්ත්වය දැක්ක හම අද ගොඩක් සතුටුයි බංඩාර පුතාට පිං සිද්ධ වෙන්න නමුත් සදුනි දුව මීට වඩා ක්‍රියාශීලී විය යුතු බවයි මට හිතෙන්නේ වත්ත ගේ පිරිසිදු කර ගෙන වත්තේ එලවලු ඒඅතරට මල් ටිකක් හිටවල තමන්ගේ දෙමාපියන් ට කන්න දෙන්න පුළුවන් දැන් ගෙදර නිසා පේන්න තියෙනවා දැන් ටිකක් පෙරට වඩා කම්මැලි කමක් සදුනි ගේ අතීතය අමතක කරන්න එපා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@bandarachandraratna4204
@bandarachandraratna4204 4 жыл бұрын
දුක කදුළු වේදනාව දුප්පතුන්ගේ නිවා ඇසට සතුට ගේන්න වෙර දරන ඔබගේ උත්සාහයට මගේ ප්‍රණාමය ඔබ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා දළදා සමිදු පිහිටයි !!!!!!!
@georgevinitia1502
@georgevinitia1502 4 жыл бұрын
මේ වත්තෙ හුඟක් දේවල් වවන්න පුලුවන්...ගේත් පිරිසිඳුව ලස්සනට පිලිවෙලට තියාගන වත්තෙත් වගාකරගන කම්මැලි නැතුව ජීවත්වෙන්න....තමනුත් යමක් කරලා මුදල් හොයාගන අභිමානයෙන් ජීවත්වෙන්න පුරුදුවෙන්න...
@kumarijayasundera9770
@kumarijayasundera9770 4 жыл бұрын
Wagawak num kurranna onna ,
@madumaniya1169
@madumaniya1169 4 жыл бұрын
උදවු කරපු සියලුම දෙනාට ගොඩක් පින්🙏🙏🙏
@ruwan7546
@ruwan7546 4 жыл бұрын
සඳුනිගේ ගේ හදන්න උදවු කරන්නට ලැබීම . එක ගැන මම ගොඩක් සතුටුවෙනවා..අද saduni සතුටින් අම්මත් එක්ක ඉන්නව දැක්කම ඇස් වලට කඳුළු ආවා සුළු මුදලක් හරි සඳුනිගේ ගිණුමට දාලා අද ඔවුන්ගේ ම නිවහනක ඉන්නව දැකීම
@kumarijayasundera9770
@kumarijayasundera9770 4 жыл бұрын
BLESS YOU
@dinshapelithanthri2285
@dinshapelithanthri2285 4 жыл бұрын
Dewiyan rakadewa
@kuaitkuwait3151
@kuaitkuwait3151 4 жыл бұрын
සතුටුයි සර්.ජයවේවා බුදු සරණ යි බංඩාර සර්
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
අසරණ මිනිසුන්ට පිලිසරනක් වෙන්නට මේ පොලවට ඉපදුන ඔබ තුමන් නිදුක් නීරෝගීව දීර්ඝායූෂ ලබා චීරාත් කාලයක් මේ පොලෝ තලයේ වැජඹේවා.. අපගේ බංඩාර දෙවිදුනි.. සදුනි දුව දැන් ඩන්න තැන දුටුවාම පුදුමාකාර සතුටක් දැනේන්නේ. උදව් උපකාර කල සියලුම දෙනාටම නිදුක් නිරෝගී දිර්ඝායූෂ ලැබේවා කරන කියන දේ තව තවත් දියුනු වේවා.. මෙවැනි පීංකම් කරන්නට තව තවත් ශක්තිය ධෙෙර්ය ලැබේවා.. තෙරුවන් සරණයි..
@maalimaali6292
@maalimaali6292 4 жыл бұрын
ඇත්තටම උදව් දුන්න අයට බොහොම පින් .. පවු අසරණ මිනිස්සු .. තෙරුවන් සරණයි . වෙල්ලස්සේ බන්ඩාර මල්ලි ට සසරපුරාවට මේ පින් ඇති
@mohammadcassim3646
@mohammadcassim3646 4 жыл бұрын
මගේ eyes කදුලින් තෙමුනා ,,great job ,god bless you all
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 4 жыл бұрын
Great job God bless you and who ever supporting for sadunis home to build 🙏
@kanishkasaminida5923
@kanishkasaminida5923 4 жыл бұрын
බුදුසරනයි අයියෙ ඔයාටත් ගෙදර සියලුම දෙනාටත් මෙි කරන සත්කාරයට අද රටේ කවුද මෙිහෙම කරන්නේ අහිංසක මිනිස්සු කීදෙනෙක් ඉන්නවද කන්න බොන්න නැතිව කදසුරිදු පිහිටයි හරිම දුකයි ⁣😥😥😥😥😥
@amalsalgadusalgadu5024
@amalsalgadusalgadu5024 3 жыл бұрын
ගොඩාක් පිං උදව් උපකාර සියලුම දේනාට.වෙල්ලස්ස ට්වී හැමදාම බලනවා තෙරුවන් සරණයි මහත්තයාට .
@lalithaeakanyaka1501
@lalithaeakanyaka1501 4 жыл бұрын
ආඩම්බරයි වෙල්ලස්ස ...බුදුසරණයි 👍👍👍👍❤❤❤❤❤
@mdpriyadarshani3259
@mdpriyadarshani3259 3 жыл бұрын
බණ්ඩාර මැතිතුමා..ඇතුලු පිහිට වුන සියලු දෙනාට.ගොඩාක් පින්...බුදු සරණයි..
@ranirani-ef7sr
@ranirani-ef7sr 4 жыл бұрын
ගොඩක් ආඩම්බරයි ඔබ නුමා ගැන ඔබ නුමා ඇනුලු වුදවු කරන සියලුම දෙනාට නෙරැවන් සරනයි
@isharaharshi566
@isharaharshi566 3 жыл бұрын
Adarei oyala hamotama. Sathutui dakkama 🙏🙏🙏🙏
@sriyanisenevirathne1417
@sriyanisenevirathne1417 Жыл бұрын
දුවේ ඔයා හොදට ඉගෙන ගන්න කොහොම හරි මහන්සිවෙලා කැම්පස් යන්න එදාට වෙල්ලස්සේ නාලිකාවේ අයට වගේම ගේ හදලා දෙන්න උදව් කරපු අයටත් අපිටත් ගොඩාක් සතුටුයි දුවේ උත්සහා කරන්න
@nandanin5640
@nandanin5640 4 жыл бұрын
BanDara mattya Oyata godak pin Balanna Eyalage sathuta E thatha get sathuta Oyata mepina Jathi jathi lebanawaaaaaaa Budusaranai
@Tv-is3ox
@Tv-is3ox 4 жыл бұрын
ගොඩක් සන්තොසයි දැන් හිනවෙිල ඉන්නවා.. බුදු සරණයි සියලු දේනටම
@tomokhadr3543
@tomokhadr3543 4 жыл бұрын
Theruwan saranai aiyye oya karana wada satahanata sthuthi eay unath meyalage gewatthe monawa hari waga kaloth mita wada hoda deywal prayojanayata ganna puluwan edenedata oba samata theruwan saranai
@swrnas.l.channel2729
@swrnas.l.channel2729 4 жыл бұрын
බුදුන් දැක නිවන් දකින්න ඕන සහයෝගය දුන් සියලුම දෙනාට සහ ඔබ තුමාට තෙරුවන් සරණයි
@dasunjaan1790
@dasunjaan1790 4 жыл бұрын
Udaw karapu siyalu danatama saha bandara mahattayo oyatath godak pin ma karana sth kara walata budusaranai
@sandunyochana4182
@sandunyochana4182 4 жыл бұрын
Matanam godak sathutui meyala dan inna widiha dekkahama.. godak pin oyalata ❤❤
@chandrawikramasinha4797
@chandrawikramasinha4797 3 жыл бұрын
Harema sayhtutak ❤❤❤❤❤❤❤❤❤❤budusaranai
@mahindapradeep4919
@mahindapradeep4919 4 жыл бұрын
ම්නිසුන් අතරෙ මනුෂ්‍යත්වය පෙන්වන තරුවක් ඔබ ම්හිපිට කඩුල සිනාවක් කල ඔබ 🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞
@jayampathiwikramasinghe2545
@jayampathiwikramasinghe2545 4 жыл бұрын
harima sathutui.
@nandanin5640
@nandanin5640 4 жыл бұрын
Eyalage sathuta balanna Matah Harima sathutu I Budusaranai
@viduwa4924
@viduwa4924 4 жыл бұрын
අම්මෝ බුදුස්‍රනයි අයියෙ ❤❤❤
@amilapradeep5789
@amilapradeep5789 4 жыл бұрын
Oba karanasewaya harima pahadiliy...deyak karala oasseth egana soya balima gana apitah hari sathutui apith asawen balanwa pera thathweth ekka dan egollo gewana juwethaya gana
@sanathpriyashantha9576
@sanathpriyashantha9576 4 жыл бұрын
Kiyanna deyak ne obanam dewiyek mihipita budu saranai
@komarisubadani3532
@komarisubadani3532 4 жыл бұрын
Godak satutui duwa oyalata budu saranai davi pihitai
@fathimarinoza3908
@fathimarinoza3908 4 жыл бұрын
Masha allah
@roshanmadugoda2529
@roshanmadugoda2529 3 жыл бұрын
Ubanam yakek bandara aiye 😘😘😘😘
@rohinimedagedara7874
@rohinimedagedara7874 3 жыл бұрын
budu saranai god bless you
@ceylonuk6250
@ceylonuk6250 4 жыл бұрын
👌👍...jaya wewa....
@user-cq6sk3pg6v
@user-cq6sk3pg6v 4 жыл бұрын
Udau karapu ayata godak pin B mahaththayata ta pin🙏🙏🙏🙏🙏🙏🙏
@rajapaksakus3600
@rajapaksakus3600 4 жыл бұрын
Bandar mahattayo oya me karana wellassa nalikawa taram utum wada karana nalikawak y tub ekewat na oyata godak pin at wewa mama saudi
@DilrukshibaronsaffairsduwaPere
@DilrukshibaronsaffairsduwaPere 4 жыл бұрын
Pin.malli.jesu pihitai.
@suneethadubai1372
@suneethadubai1372 4 жыл бұрын
Bandara aiya atulu hamatama godak pin
@user-bx9je6zn6q
@user-bx9je6zn6q 4 жыл бұрын
ගෝඩාක් පින් බුදුසරණයි ❤❤❤❤😢😢😢😢😢
@nadeekanadeeka6912
@nadeekanadeeka6912 4 жыл бұрын
Godak'sathutuy
@pandukadesilva4420
@pandukadesilva4420 4 жыл бұрын
Bandara oya district ekata inna manthee saha amathi warunta wadiya oba thuma wadakarala thiyenawa ,rate minissu 225 gana kalakireema gana mama puduma wenne naha.
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 4 жыл бұрын
Budu saduni
@j.a.w.jayakody4988
@j.a.w.jayakody4988 4 жыл бұрын
Budusaranai
@chandanavimalasiri8061
@chandanavimalasiri8061 4 жыл бұрын
🌷🌷🌷budusaranai
@samanthajayawardana5037
@samanthajayawardana5037 4 жыл бұрын
Obatuma nam davi kanak...bs..dirgaysa labewa.....
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 4 жыл бұрын
Me video clip eka godak lassanai ara buru sirisena ge voice eka natinam
@AsAs-qp7jz
@AsAs-qp7jz 4 жыл бұрын
Mage puthalath asai lassana gedarak hadala lassanata mal hitawan Inna ath apita idamakwath ne aurudu 12k thisse api kuliyata
@nir0sha149
@nir0sha149 4 жыл бұрын
Budusaranaiii
@induthilak1259
@induthilak1259 4 жыл бұрын
👍👍👍🙏🙏🙏🙏
@lukeharris9459
@lukeharris9459 4 жыл бұрын
Budu saranai putha
@rupamangalika4767
@rupamangalika4767 4 жыл бұрын
mr bandara budun daeka newan dakenna mae pin aethewewe
@chandansampath8929
@chandansampath8929 4 жыл бұрын
Udaw karapau hamotama godak pin🙏🙏🙏
@nandanin5640
@nandanin5640 4 жыл бұрын
BanDara mattya oyata lebana Pina Ananthaii Oba Ananthai
@aneane5674
@aneane5674 4 жыл бұрын
දේශ පාලුවන්ට කරන්න බැරි දේවප් කරල පෙන්නුව ඔබ තුමන්ලා තිස්තුන් කෝටියක් දෙව් පිහිටයි මගේ සොයුරියගේ වතුර පරස්නය විිසදලා දෙන්න ලැබෙිව
@asankaasanka5157
@asankaasanka5157 Жыл бұрын
desapalana mada gohoruwe made ipida diye nogewi ratama suwandakarana sudo sudu neluwa onayi wellasse ragguru bandara maharajanani.
@chandanakumar4603
@chandanakumar4603 4 жыл бұрын
වැදපන් දෝනියෝ පින්තූරෙයත් බන්ඩාර මහත්මයා ට
@chandanakumar4603
@chandanakumar4603 4 жыл бұрын
යකෝ මේ අන්ලයික් කරේ ඇයි කියපියව් බල්ලෝ
@dammikadilruk3642
@dammikadilruk3642 4 жыл бұрын
Hetagannawat baha pen aiye oyata
@nirmaninirmani8681
@nirmaninirmani8681 3 жыл бұрын
🙏🙏🙏🙏⚘⚘⚘⚘
@paytmansaeed410
@paytmansaeed410 4 жыл бұрын
Gampola athgala ayatath danna🙏🙏🙏🙏🤲
@nihalnelson8901
@nihalnelson8901 4 жыл бұрын
එක බොරුවක් නොවේ මමත් නිදාගෙන තියෙනවා මාපිලෙක් මගේ කෝට්ටේ උඩ ape ගෙදර ඉලුක් වලින් වහල තිබුණේ .....බුදු සරණයි ඔබට මට හොඳින් දැනෙනවා එ දුප්පත්කම මම ඌව වෙල්ලස්සේ සියඹලාණ්ඩුව
@robertgomez1180
@robertgomez1180 4 жыл бұрын
Nehadawa udau karana ayat ennawa
@shamison1980
@shamison1980 4 жыл бұрын
දුන්නු දේවල් ඉතා හොදයි, වටිනවා... හැබැයි ආයෙ ආයේ දුන්නු දේ කියන සිරිතක් නෑ නේ? සදුනිටත් ආත්ම ගරුත්වයක් තියෙනවා...
@nandanin5640
@nandanin5640 4 жыл бұрын
Mama oyage me weda Balala Sathutu wenava
@mallikaisrael9921
@mallikaisrael9921 4 жыл бұрын
🇱🇰🙏🙏🙏👍👍😘😘😘🙏🙏🙏👍👍👍
@damindasanjeewa3735
@damindasanjeewa3735 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@surangalankapriya7849
@surangalankapriya7849 4 жыл бұрын
වැඩි යො සඩ්ඩ ම්දි
@mudannayakemudannayake6220
@mudannayakemudannayake6220 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@devikaprasanthi1672
@devikaprasanthi1672 4 жыл бұрын
Visistai
@ruwanchamara3447
@ruwanchamara3447 3 жыл бұрын
Bandaara aiya oya karana me pen dam walata b.s d.p
@chamarachathuranga9
@chamarachathuranga9 4 жыл бұрын
Bandara oyage duge namath saduni neda
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 48 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 81 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 42 МЛН
Autism
19:42
Dr. Anuruddha Padeniya
Рет қаралды 8 М.
" මළහම මයිනව බාබිකිව් දාපල්ලා...''
17:04
3 Minutes - SEPAL AMARASINGHE
Рет қаралды 61 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 48 МЛН