Wessanthara Biso Karaoke (Without Voice) වෙස්සන්තර බිසෝ කැරෝකේ

  Рет қаралды 123,037

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Namal Udugama
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Dharmarathna Perera
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Namal Udugama
🌟★彡𝒩𝒶𝓂𝒶𝓁 𝒰𝒹𝓊𝑔𝒶𝓂𝒶 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
💥Pem Sihine Ai Bidune Karaoke ( Re Mix Music ) පෙම් සිහිනේ ඇයි බිඳුනේ කැරෝකේ
▶️ • Pem Sihine Ai Bidune K...
💥Malak Wage Balannako Karaoke / මලක් වගේ බලන්නකෝ කැරෝකේ
▶️ • Malak Wage Balannako K...
💥Sadakata Thahanam Ahasin Basa Yanna Karaoke / සඳකට තහනම් අහසින් බැස යන්න කැරෝකේ
▶️ • Sadakata Thahanam Ahas...
💥Pem Sihine Karaoke / පෙම් සිහිනේ කැරෝකේ
▶️ • Pem Sihine Ai Bidune K...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 chat.whatsapp....
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
වෙස්සන්තර බිසෝ නුඹව
දන් දෙන්න බෑ නාටකේ
රූ සෝබා අලංකාරේ
උන්මාද වේ ජීවිතේ
රන් පුන්සඳ වැනි
බිසොවුන් රූ සිරි
නැතිදා පලක් වේද සිංහාසනේ
වෙස්සන්තර බිසෝ නුඹව
දන් දෙන්න බෑ නාටකේ
මන්දාරමේ දේදුන්න සේ
පායාවි ඈ නාඩගම් මණ්ඩපේ
රෑ තුන්යමේ මේ රංගනේ
ආනන්ද ඒ ප්‍රීති ඝෝෂා නැගේ...//
වෙස්සන්තර බිසෝ නුඹව
දන් දෙන්න බෑ නාටකේ
රූ සෝබා අලංකාරේ
උන්මාද වේ ජීවිතේ
රජ මාළිගේ සම්පත් හැරා
මා හා ගිය සේම දුරු මාවතේ
සසරේ සරා පෙරුමන් පුරා
ආලෙන් බැඳී එන්න මගෙ දේවියේ...//
වෙස්සන්තර බිසෝ නුඹව
දන් දෙන්න බෑ නාටකේ
රූ සෝබා අලංකාරේ
උන්මාද වේ ජීවිතේ
රන් පුන්සඳ වැනි
බිසොවුන් රූ සිරි
නැතිදා පලක් වේද සිංහාසනේ
වෙස්සන්තර බිසෝ නුඹව
දන් දෙන්න බෑ නාටකේ

Пікірлер: 22
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ රූ සෝබා අලංකාරේ උන්මාද වේ ජීවිතේ රන් පුන්සඳ වැනි බිසොවුන් රූ සිරි නැතිදා පලක් වේද සිංහාසනේ වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ මන්දාරමේ දේදුන්න සේ පායාවි ඈ නාඩගම් මණ්ඩපේ රෑ තුන්යමේ මේ රංගනේ ආනන්ද ඒ ප්‍රීති ඝෝෂා නැගේ...// වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ රූ සෝබා අලංකාරේ උන්මාද වේ ජීවිතේ රජ මාළිගේ සම්පත් හැරා මා හා ගිය සේම දුරු මාවතේ සසරේ සරා පෙරුමන් පුරා ආලෙන් බැඳී එන්න මගෙ දේවියේ...// වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ රූ සෝබා අලංකාරේ උන්මාද වේ ජීවිතේ රන් පුන්සඳ වැනි බිසොවුන් රූ සිරි නැතිදා පලක් වේද සිංහාසනේ වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ
@akwglobelink4339
@akwglobelink4339 Жыл бұрын
නුවර වැවට හාදුදිදී මානෙල් මල් සුවද අරන් නාමල්ගේ සිංදුවේ කැරෝකෙ එක දෙන්නකො
@karokehubsl1136
@karokehubsl1136 Жыл бұрын
මරු මරු Hornybirid කැරොකෙ චැනල් එකට ජයවේවා..
@ConfusedDahliaFlower-jf4pm
@ConfusedDahliaFlower-jf4pm 5 ай бұрын
Superb. Thanks.
@slsuperelectronics3371
@slsuperelectronics3371 9 ай бұрын
❤❤Maruu
@akwglobelink4339
@akwglobelink4339 Жыл бұрын
නුවර වැවට හාදුදිදී මානෙල් මල් සුවද අරන් නාමල්ගේ සිංදුවේ කැරෝකෙ එක දෙන්නකො
@supunranjith.supire.wedk.m9637
@supunranjith.supire.wedk.m9637 Жыл бұрын
Xmaruma thama jaya wewa 🎤🌻🎻🌟🎸🌸🌹💚💚💜💛🌼❤️🎤🌻🎻🌟🎸🌸🌹💚💜💛🌼❤️💚💜💛
@jagathlakshman879
@jagathlakshman879 Жыл бұрын
lassana track aka..JAYAWEEWA
@ireshfernando895
@ireshfernando895 Жыл бұрын
Asama ekak. Thank you..💯
@kasundulara3878
@kasundulara3878 Жыл бұрын
Asama ekak ela
@dushanasanka9707
@dushanasanka9707 Жыл бұрын
Super
@wagiramunasinha9628
@wagiramunasinha9628 Жыл бұрын
සුපිරි . ලස්සනයි . ආස ගායකයෙක් .. නියමෙට කරනවා. පොසොන් පෝදාට අසංක ප්‍රියමන්තගේ බුදු බව අත් වෙයි මගේ පුතාට සින්දුව දෙන්න ඕනේ .මතකද .
@yamunavinodani2175
@yamunavinodani2175 2 ай бұрын
Baji band eke rasta kollo.dennako
@erangahasinahaputhanthirig7826
@erangahasinahaputhanthirig7826 Жыл бұрын
❤️❤️👈
@pathummaduranga2758
@pathummaduranga2758 7 ай бұрын
❤❤❤
@advisormanjula3124
@advisormanjula3124 Жыл бұрын
sithum pobakala saman mal ,priyanath rathnayake & charitha
@thribro919
@thribro919 Жыл бұрын
මන් ඉල්ලපු එක දුන්නට තැන්ස් රොස බටිතී සිදුවේ කැරෝකි එක ඔනේ
@BuddikaIndrajith-p7y
@BuddikaIndrajith-p7y Жыл бұрын
Bathaka ewarai karaoke eka dennako aiye
@vktones449
@vktones449 Жыл бұрын
@thribro919
@thribro919 Жыл бұрын
සිංහල රජකාලේ නොවෙයි දැන් මේ කාලේ ඔනේ
@ChathuriSewandi
@ChathuriSewandi 4 ай бұрын
Add danda epa yako party chora wenawane bn
@honeybirdskaraoke
@honeybirdskaraoke 4 ай бұрын
මෙම කැරෝකේ ගීත ලබාදෙන්නේ විනෝදාශ්වාදය සඳහා ගායනා කිරීමට වේ. Voice Tag යොදන්නේ අනෙකුත් නාලිකා වල ගීත කොපි කර නැවත ඉදිරිපත් කිරීම හේතුවෙනි.වානිජමය කටයුතු සඳහා ගීත බාවිතා කරන්නේනම් Voice Tag නොමැතිව ගීත ඔබට මුදල් ගෙවා ලබාගැනීමට පහසුකම් සලසා ඇත.ලබා ගැනීමට පහත අංකයට Whatsapp පණිවිඩයක් එවන්න.
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 120 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 46 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 25 МЛН
Namal Udugama Best Songs Collection | Best Sinhala 90s Songs
53:44
Namal Udugama
Рет қаралды 400 М.
Ma Muwa Agin Hinahuna Karaoke with Lyrics (Without Voice)
4:35
sinduma thamai
Рет қаралды 24 М.
Pem sihine Karoke / Namal Udugama #sinhalakaroke #backingtrack #karoke #namaludugama #sinhalasongs
3:51
Tshan Entertainment Karoke / Backing Track
Рет қаралды 196 М.
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 120 МЛН