Wessanthara jathakaya | වෙස්සන්තර ජාතකය | 3D Animaterd Short Film | jathaka katha | Sri lanka | kavi

  Рет қаралды 1,143,119

Fairy World

Fairy World

Күн бұрын

Welcome To Fairy World
Our team has created a series of stories and stories that can be watched by all through our channel and we present them for your enjoyment. Watch Sinhala folk tales and fairy tales, Jathaka tales and share your valuable ideas and suggestions with us.
we waiting for your comments.
we hope you all enjoy our channel and please subscribe to get notification on the newest uploaded our videos...
Thanks For Watching..
මෙවැනි වීඩියොවක් නිර්මාණය කිරීම ඉතා වෙහෙසකර කර්යයක් වන අතර නාලාකාව තුලින් එය Download කර නැවතපල කිරිමක් (Facebook Page සහ , youtube තුල) සිදු නොකරන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි.
Wessanthara jathakaya | වෙස්සන්තර ජාතකය | 3D Animaterd Short Film | jathaka katha | Sri lanka | kavi
Voices : Erandi & Harshana
Animation : Harshana
Key Words
#lamakatha #Cartoon#Sinhala#Fairy World#lamakatha#janakatha#Sinhalafairytale#fairyworld #sinhalacartoon #srilanka #cartoon #janakatha #cartoonsinhala #sinhalafairytales #SinhalaFairyTales#cartoon #sihalanewcartoon, kartun, jathaka katha, ජාතක කථා, Dewadharma jathakaya, දේවධර්ම ජාතකය, ජාතක කතා, ජන කතා, ආදර්ෂත් කතා, කතන්දර, අන්දරේ, Mahadana muththa, Ganga Nidida, mahadana muththai golayo roththai, sinhala kathandara, Wellawehum, Wellawehum kathawa, Cartoon, Cartoon sinhala new, Cartoon sri lanka, Sinhalasong, Surangana katha, Surangana katha karaliya, Cartoon Sinhala Full move, Jana katha, Sinhala animation cartoon, Sinhala fairy tales, Lama geetha, Lama kathandara, Heen gamayai maha gamayai, Labu kiribath kathawa, Sinhala kartun, Sinhala cartoon fairy tales, Jana katha, sinhala jana katha, sinhala folk song, sinhala folk story, jana kawi, soora gamarala, gamarala diwiyaloke giya wage, roopawahini animetion, mahadena muththa, mahadena muththa sinhala, mahadana muththa sinhala, mahadena muththa movie, new cartoon, cartoon new, kartoon, Fairy tale, soora gamarala, sinhala sinhdu, lama kathandara andare, lama kathandara cartoon, gamarala diwyaloke giya wage|gamaralage katha, andare cartoon|andarege katha, andarege katha sinhala, sinhala cartoon|sinhala, cartoon movies, janakatha sinhala, rupavahini animation, sinhala, cartoon sinhala, Fairy World,Sinhala Fairy Tales, Sinhala Cartoon, වට්ටක ජාතකය,ජාතක කතා, ජාතක කතා, නලපාන ජාතකය, මහදැන මුත්තා,අන්දරේ, andare,nandiwisala jathakaya, nalapana jathakaya, mahadena muththa, wattaka jathakaya, sura pappa, punchi panchi, indian storys, indian cartoon, indian film, thamil story, bhuddha story, with subtitle, with hindi subtitles, with thelugu sub, thelugu films, english storys, chainees storys ,seeni,සීනි, janai priyai, Tictok, facebook, වට්ටක ජාතකය, ජාතක කතා, ජාතක කතා, නලපාන ජාතකය, මහදැන මුත්තා, අන්දරේ, andare, nandiwisala jathakaya, nalapana jathakaya, mahadena muththa, wattaka jathakaya, sura pappa, punchi panchi, sewwandi, indian storys, indian cartoon, indian film, thamil story, bhuddha story, with subtitle, with hindi subtitles, with thelugu sub, thelugu films, english storys, chainees storys, wessanthara jathakaya, wesathuru da kawa, yashodharawatha, wessanthara kawi, වෙසතුරුදා කවි, බාලේ පෙම්බර, walapum gee, Retta, Thalapathi, Fifa, slvs, 55, india, cartoon, FairyTalesSinhala, sinhalacartoon, cartoonsinhala, suranganakatha, lamakathandara, fairyworld, cartoon, cartoonsinhala, india, indian, dance, music, song, kiyadennaadaretharamtoday, sirasatv, hirunews, hirutv, derananews, asmr, paradige, the, voice, kerala, usa, animation, films, 3d, 3danimation, 2d, 2danimation, movie, sinhala, srilanka, motivation, moralstories, buddha, shorts, hindi, thamil, english, Edeucation, gossip, fairyworld, fairytalessinhala, kathandara, eatingshow, comedy, funny, talent, song, best places for 3d, janakatha, sri lanken 3d animation, 2023 new cartoon
Backgroun music credit to all real content creators
No Copyright Ambient Sound Library
KZbin Channel: www.youtube.co....
-~-~~-~~~-~~-~
Please watch: "seeha chamma jathakaya(සීහ චමිම ජාතකය)|Fairy World||Fairy World|Sri lanka|Sinhala 3D"jathaka katha"
• Seeha Chamma Jathakaya...
~-~~-~~~-~~-~

Пікірлер: 645
@babyme8886
@babyme8886 Жыл бұрын
මෙතැනදී අපි මේ පොඩි දරුවෝ අපේ පොඩි දරුවන්ට සමාන කරන්න හොඳ නැහැ. මොකද මේ ඉන්නේ පෙරුම් පුරන මහා රහතුන්. මෙතැනදී ඒ අයට රහත් වෙන්න කරන පෙරුම් පිරීමටත් උදව්වක් වෙනවා.
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
ඔයාට ගොඩක් පින් මෙ වගෙ ජාතක කතා දානවට
@FairyWorld
@FairyWorld Жыл бұрын
🙂☺️❤️🙏
@inokalakmali4713
@inokalakmali4713 Жыл бұрын
හරිම වටිනවා විඩියෝ එක මාගේ බුදු පියාණන්ට අපහාසයක් නොකර හරිම විදියට හද ලා තියනවා මට දහම් පාසලේ ළමයින්ට දලා දෙන්න පුළුවන්. තව සක්‍ර දෙවියන් දනය ලබලා දුන්නා වෙස්සන්තර රජුට ජීවිතේ තියන තාක් දන් දෙන්න ඒ දේවලුත් තිබුණනම් හරිම වටිනවා
@FairyWorld
@FairyWorld Жыл бұрын
බොහොම ස්තූතියි අදහස් වලට තෙරුවන් සරණයි !
@hashinitharuka2949
@hashinitharuka2949 2 жыл бұрын
අනේ පටාචාරා කථාව ඔය විදියට දෙන්නකෝ plz 🥺😢
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
අනිවාර්යයෙන් ඊලගට එන දෙවෙනි කතාවෙන් පටාචාරා කතාව අරගෙන එන්නම් .
@pardipaatukoral9161
@pardipaatukoral9161 Жыл бұрын
මාගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපිව සසරෙන් එතෙර කරන්න මොන තරම් සැප සම්පත් අතහැර ල ද කියලා මේ ජාතක කතාවලින් කතා වලින් මට වැටහෙන්නේ අපි වෙනුවෙන් උන්වහන්සේ මොන තරම් කැප කිරීමක් කරල තියෙනවද මෙතේ බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා සාදු සාදු සාදු සාදු
@isharalakshan1651
@isharalakshan1651 Жыл бұрын
ගෞතම බුද්ධ ශාසනයේම තථාගත ශ්‍රී සද්ධර්ම අවබෝධ කරගෙන නිවන් දකින්න වීර්‍ය කරන්න🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏💐🌷🌼🌸🌺🏵️🌹🌻☸️☸️☸️🙏🙏🙏
@FairyWorld
@FairyWorld Жыл бұрын
🙏🙏🙏
@kumudukumara5427
@kumudukumara5427 Жыл бұрын
😊
@villagesecret2556
@villagesecret2556 2 жыл бұрын
මෙය උතුම් ධර්ම දානමය පිංකමක් වේවා!!
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
🙏🙏
@acharigesitha134
@acharigesitha134 2 жыл бұрын
තෙරුවන් සරණයි හරිම ලස්සන කතා මාලාව මෙය ධර්ම දානමයක්ම වෙවා
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@RuchiniDeepani-cw9lz
@RuchiniDeepani-cw9lz Жыл бұрын
කුඩා දරුවන්ට තේරුම් ගැනීමට නම් ඉතා පහසු වනු ඇත . ස්තුතියි
@FairyWorld
@FairyWorld Жыл бұрын
❤️🙂
@madushan96
@madushan96 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
🙏🙏🙏
@KavinduDeshan-cm6my
@KavinduDeshan-cm6my 8 сағат бұрын
🙏🙏
@DimuthuChamara-uu8rw
@DimuthuChamara-uu8rw Жыл бұрын
පොඩි දරුවන්ට මෙහෙම ජාතක කතා කාටුන් ලෙස පෙන්විම තුලින් ඉතා ඉක්මනින් මතක රැදෙනවා ඒ නිසා හොඩාක් වටිනවා... සිතුතියි
@FairyWorld
@FairyWorld Жыл бұрын
❤️🙂
@shanidimalsha9912
@shanidimalsha9912 2 жыл бұрын
ඇත්තටම ඉගෙනගන්න අපිට ගොඩක් වැදගත් මෙවා මන් මේවගේ ජාතක කතා තවත් බලාපොරොත්තු වෙනවා ස්තුතියි
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
🙏🙏
@nishadiumesha318
@nishadiumesha318 Жыл бұрын
🙏🙏🙏 බුදු සරනයි !!!මා හටත් මෙ ලොකෙ සැමටත්...
@FairyWorld
@FairyWorld Жыл бұрын
🙏🙏
@AmeeshaSithum-b7x
@AmeeshaSithum-b7x 7 күн бұрын
@hamesharoshani9886
@hamesharoshani9886 2 жыл бұрын
තෙරුවන් සරණයි!!!🙏🙏🙏
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
තෙරුවන් සරණයි!
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 2 жыл бұрын
බලන්න හරිම ආසා කතාවක් 😍❤️
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
☺️☺️
@indikasuranjith4010
@indikasuranjith4010 2 жыл бұрын
ගොඩාක් පිං.. අමා මහ පෙළහර නොව යමා මහ පෙළහර (යමක මහා ප්‍රාතිහාර්යය )
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 2 жыл бұрын
ලස්සනයි ❤❤🌹🌹🌹💕💕😍🥰
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
Thank you☺️☺️
@dinithiraneesha5529
@dinithiraneesha5529 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏 අනේ මන්දා ඉතින් එහෙම දරුවන් දන් දී , දරුවන්ට දෙමව්පියන්ගෙන් වෙන් වීමෙන් ලැබෙන දුකට මොකද වෙන්නෙ එතකොට
@thakshiayodya317
@thakshiayodya317 2 жыл бұрын
හරිම අපූරු යි😊. පිං සිද්ද වේවා ! ...
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
🙏🙏🙏
@thilinagayan1381
@thilinagayan1381 2 жыл бұрын
හරිම ලස්සනයි 🙏🙏🙏❤️❤️❤️
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
බොහොම ස්තූතියි .
@NodutuAdaviya
@NodutuAdaviya 2 жыл бұрын
ලස්සනයි
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
බොහොම ස්තූතියි ☺️☺️
@Piyadarshani-gn8xo
@Piyadarshani-gn8xo Жыл бұрын
විඩියෝ එක අන්තිමට ඒ ටික පෙන්නලා දීලා තියනවා❤
@anilsurangapathirana1515
@anilsurangapathirana1515 Жыл бұрын
හ‍රිම ලස්සන කතාවක් වෙස්සන්තර රජතුමා දන් දුන් විදිය හරිම අපූරුයි මේ වගේ කතා අපිට දෙනවට ඔබ‍ට බොහෝ පිං ලැබේවා! නිවන් දකිත්වා!!!::........... 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@FairyWorld
@FairyWorld Жыл бұрын
🙏🙏🙏🙏
@ranjanimalkanthi7097
@ranjanimalkanthi7097 Жыл бұрын
මත් අහලා තියෙන්නේ සතුන් ගෙන් අසා සතුන් කතා නොකළ නිසා සතුන් එදා ඉදල කතා නොකලා කීයා. එත් කතාව හොදයි.good job 🙂🙂
@ltheekshana1055
@ltheekshana1055 Жыл бұрын
ජනතාව තුල ශ්‍රද්ධාව වැඩිදියුණු කිරීමට තව තවත් මෙවන් නිර්මාණයන් කිරීමට ශක්තිය දිරිය ලැබේවා...තෙරුවන් සරණයි ...
@FairyWorld
@FairyWorld Жыл бұрын
තෙරුවන් සරණයි
@දීනූෂිකාසෙව්වන්දි-ඨ4හ
@දීනූෂිකාසෙව්වන්දි-ඨ4හ 2 жыл бұрын
ගොඩක් ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
බොහොම ස්තූතියි
@henegamasiddaththathero.5987
@henegamasiddaththathero.5987 Жыл бұрын
තෙරුවන් සරණයි ,අඩු පාඩු තියෙනවා ලස්සනයි හැබැයි .
@FairyWorld
@FairyWorld Жыл бұрын
🙏🙏
@nishanarts1277
@nishanarts1277 2 жыл бұрын
හරිම සතුටුයි. ලස්සනයි.
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
Thank you
@malanigaspe9900
@malanigaspe9900 7 ай бұрын
මේ කවි 9 වසරේ සිංහල පොතේ තියෙනවා..මට පාඩම් කරන්නත් තිබුණා..
@BethmageChathurika
@BethmageChathurika 5 ай бұрын
Ow.😊
@sandalihimasha6815
@sandalihimasha6815 Жыл бұрын
So sad...... sadu sadu lord buddha🙏🙏
@p.5629
@p.5629 Жыл бұрын
වෙස්සන්තර ආත්ම භාවය යනු බුදුවන ආත්ම භාවයට කලින් ආත්ම භාවයයි.මන්ද්රි දේවිය නම් අද යශෝදරා දේවියයි.
@FairyWorld
@FairyWorld Жыл бұрын
🙏🙏
@YNF1995
@YNF1995 2 жыл бұрын
සිත් නිවන ඔබටත් ඔබගේ කියන සියළු දෙනාටත් බුදු සරණයි 🙏🙏🙏
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏
@SubashiSanchala-sn1ki
@SubashiSanchala-sn1ki Жыл бұрын
ලස්සනයි ගොඩක්
@SubashiSanchala-sn1ki
@SubashiSanchala-sn1ki Жыл бұрын
බුදු සරන යි
@Thathsara25AL
@Thathsara25AL 2 жыл бұрын
මේ ජාතක කතා ගොඩක් ලස්සනයි. ආදර්ශමත් 🙏🙏🙏🙏🙏🙏🙏
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
බොහොම ස්තූතියි
@Sl.Cutepage.456
@Sl.Cutepage.456 2 жыл бұрын
ලස්සන ජාතක කතාවක්😂🥺🥺
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
බොහොම ස්තූතියි .
@disnakumari825
@disnakumari825 2 жыл бұрын
බොහොම වටිනා කර්තව්‍යය ක්.මේ....තෙරුවන් සරනයි 🙏🙏🙏
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
තෙරුවන් සරණයි
@NawodyaDewmini-y6d
@NawodyaDewmini-y6d Жыл бұрын
බොහොම ලස්සන ආදර්ශමත් කතාවක් මේ වගේ කතා නැවත බලාපොරොත්තු වෙනවා🎉🎉
@FairyWorld
@FairyWorld Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙂☺️
@NawodyaDewmini-y6d
@NawodyaDewmini-y6d Жыл бұрын
@@FairyWorld තවත් මේ වගේ කතා ජනතාවට තිලිණ කිරීමට හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏♥️
@SubashiSanchala-sn1ki
@SubashiSanchala-sn1ki Жыл бұрын
​@@FairyWorldලස්සනයි 😊😊😊😊😊
@sumithwijethunga3775
@sumithwijethunga3775 2 жыл бұрын
හොදටම තේරුම් ගත්තා. වෙස්සන්තර ජාතකය
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
🙂🙂🙂
@amilawejeshiha6875
@amilawejeshiha6875 2 жыл бұрын
හරිම ලස්සනයි කියාගන්න බැරි තරම් තව බලාපොරොත්තු වෙනවා .,,😍😍😍😍😍😍😍😍
@JayathilakaAbeshinha
@JayathilakaAbeshinha Жыл бұрын
මාගේ ස්වාමි වූ බුදුපියාණන් වහන්සේගේ එ උතුමි දාන පාරමිතාව සම්පූර්ණ කල මේ උතුමි වෙස්සන්තර ජාතක කථා වස්තුව ඇතුලත් මෙම වීඩියෝ පටය දකින සියලුම දෙනාගේ දන් දීමට තිබෙන කැමැත්ත දිනෙන් දින වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... එසේම මෙම වීඩියෝ පටය සමාජ ජාලයට මුදා හැරීම සදහා මෙම වීඩියෝ පටය සැකසීම සදහා වෙහෙස වූ සියලුම දෙනාටත් මේ මහගු කටයුත්තට වචනයකින් හෝ දායක වු සියලුම දෙනාටත් මේ වීඩියෝව නැරඹූ ඔබ සියලුම දෙනාටත් මේ පින් බලයෙන් ඔබ සියලු දෙනා සොයන එ උතුමි නිර්වාන මාර්ගය හමු වේවා කියලා ප්‍රාර්තනා කරමි .....🙏🙏🙏🙏🙂
@FairyWorld
@FairyWorld Жыл бұрын
🙏🙏🙏🙏🙏
@radeeshayasith
@radeeshayasith 9 ай бұрын
🙏 🙏 🙏
@JeevanBalasuriya
@JeevanBalasuriya 9 ай бұрын
🎉🎉🎉
@wrngunarathna
@wrngunarathna 6 ай бұрын
0
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග 5 ай бұрын
🙏🙏🙏
@hamesharoshani9886
@hamesharoshani9886 2 жыл бұрын
ගොඩක් ලස්සනයි!!❤️ මේ කතාවත් ගොඩක් ආශාවෙන් බැලුවා.. තවත් මේ වගේ ලස්සන කතාවක් ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා..
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
බොහොම ස්තූතියි
@inuthushari7465
@inuthushari7465 Жыл бұрын
@@FairyWorld .....ලේන කුලය කියන කථාව කුමන ජාතයකයද කියලා දැන ගන්න පුළුවන්ද
@sarathupasens9899
@sarathupasens9899 Жыл бұрын
HameshsR
@sarathupasens9899
@sarathupasens9899 Жыл бұрын
Iihalsdi
@sarathupasens9899
@sarathupasens9899 Жыл бұрын
HameshsRoshani4moagoTrns
@thisuridewmini4182
@thisuridewmini4182 Жыл бұрын
බලන්න හරිම ආස කතවක් ♥🙏 සදු🙏
@FairyWorld
@FairyWorld Жыл бұрын
🙏🙏🙏
@dinithakausahalya
@dinithakausahalya 2 жыл бұрын
හරිම ලස්සන කතා මාලාව මෙය ධර්ම දානමයක්ම වේවා බුදු සරණයි ☸️☸️
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
බුදු සරණයි 🙏🙏
@tammitasamita1697
@tammitasamita1697 2 жыл бұрын
සුපිරි ❤️❤️❤️❤️🌺🌺🌺🌺🌺🌺🌺🌺🥰👊👊🥰🥰🥰🥰🥰🥰👊👊👊👊👊👊👊
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
☺️☺️
@malaniranaweera3542
@malaniranaweera3542 2 жыл бұрын
සාදු සාදු සාදු ම⁣ගෙ නමස්කාර වෙවා වෙවා වෙවා සාදු සාදු 🌹🌹🌹🌹💐💐සාදු
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
🙏🙏🙏
@iminthewonderland
@iminthewonderland Жыл бұрын
අම්මා නැති වෙලාවේ එහෙම ළමයි දන් දෙන එක හරි ද?
@busy4285
@busy4285 Жыл бұрын
Eka aththa
@maheshdias2631
@maheshdias2631 Жыл бұрын
ගොඩක් ස්තුතියි දුවේ
@FairyWorld
@FairyWorld Жыл бұрын
🙏🙏🙏🙏
@bhagyachathurangi1401
@bhagyachathurangi1401 Жыл бұрын
Harima lassanai kathava 💛🙏
@FairyWorld
@FairyWorld Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@sunethjanaka-jf1xk
@sunethjanaka-jf1xk Жыл бұрын
මෙ ජාතක කතාව ගොඩක් ලස්සනයි ❤ අදර්ශමත්
@FairyWorld
@FairyWorld Жыл бұрын
🙏🙏🙏🙂❤️
@sumanathilakapathiraja4017
@sumanathilakapathiraja4017 Жыл бұрын
@@FairyWorld 😘
@sumanathilakapathiraja4017
@sumanathilakapathiraja4017 Жыл бұрын
@@FairyWorld cugjj👛🍆🌃😔
@VihagiThathsarani-oh2ls
@VihagiThathsarani-oh2ls 11 ай бұрын
@@FairyWorld 🥰🥰🥰😘😘😘😘
@nilupriya8905
@nilupriya8905 Жыл бұрын
😥😢😭🙏🙏🙏🧡💛💜💕💖❤💗🖤💝💙💞💚💙💓💚💔💔💔මට ගොඩක් දුක හිතුනා ඇස් දෙකට ම කදුලු ත් ආවා 😭 ජාතක කථා ගොඩාක් වටිනවා.... සාදු . සාදු .. සාදු ...
@FairyWorld
@FairyWorld Жыл бұрын
🙏🙏
@niroshasanjewanisanjewani8715
@niroshasanjewanisanjewani8715 Жыл бұрын
සාදු ,සාදු ,සාදු 🙏🙏
@niroshasanjewanisanjewani8715
@niroshasanjewanisanjewani8715 Жыл бұрын
මට ත් කදුලු ආවා 🙏🙏
@anushaudhayangani7188
@anushaudhayangani7188 2 жыл бұрын
ලස්සනයි 😍
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
Thank you
@sanjeewapushpakumara4394
@sanjeewapushpakumara4394 2 жыл бұрын
දහම් කරුණු තව තව ජනයා අතරට ගෙනියන්න ශක්තිය ,ධෛර්යය ලැබේවා .......
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි !
@sheshashiwangi1078
@sheshashiwangi1078 Жыл бұрын
හරිම ලස්සනයි ❤❤🙏🙏🙏
@FairyWorld
@FairyWorld Жыл бұрын
බොහොම ස්තූතියි .
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
කතාව ගොඩක් ලස්සනයි 💕💕💕
@FairyWorld
@FairyWorld Жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා .🙂🙂🙂🙂🙂🙂
@laksirimanoj462
@laksirimanoj462 Жыл бұрын
Kathawa godak ලස්සනයි oyage කටහඬ හොදටම ලස්සනයි ධර්ම දානයක් ma weva💕💕💕💕💯💯💯
@FairyWorld
@FairyWorld Жыл бұрын
බොහොම ස්තූතියි ..
@ayeshanimanthi4337
@ayeshanimanthi4337 Жыл бұрын
This voice is amazing. thanks for that video😍♥️
@FairyWorld
@FairyWorld Жыл бұрын
Thank you sister 🙂☺️❤️
@tharindusampath644
@tharindusampath644 2 жыл бұрын
නියමයි 👌
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
බොහොම ස්තූතියි
@nadeeshanidesilva1893
@nadeeshanidesilva1893 Жыл бұрын
හරිම ලස්සනයි කතාව❤️
@FairyWorld
@FairyWorld Жыл бұрын
බොහොම ස්තූතියි 🙂❤️☺️
@rmdgunarathna-io3lv
@rmdgunarathna-io3lv Жыл бұрын
මගෙ සම්මා සම්බුදු රජනන් වහන්සේ ta mage නමස්කාර ya වේවා අපටත් මේ සසර ගමනෙන් ඉක්මනින් නිදහස් වෙන්න ලැබෙවා!!!!
@FairyWorld
@FairyWorld Жыл бұрын
🙏🙏🙏🙏තෙරුවන් සරණයි !!
@nilakshadushara-vk9sk
@nilakshadushara-vk9sk Жыл бұрын
අප මහා බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤❤❤🙏🙏🙏
@FairyWorld
@FairyWorld Жыл бұрын
🙏🙏
@chandikumari2537
@chandikumari2537 Жыл бұрын
🙏🙏🙏ඉතාමත් ලස්සනයි🥰
@FairyWorld
@FairyWorld Жыл бұрын
බොහොම ස්තූතියි 🙂❤️☺️
@himalidamayanthi4493
@himalidamayanthi4493 Жыл бұрын
මෙ වගේ හොඳ වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.🙏🙏🙏
@FairyWorld
@FairyWorld Жыл бұрын
🙏🙏
@himalidamayanthi4493
@himalidamayanthi4493 Жыл бұрын
ඇත්තටම මාර ලස්සනයි. තවත් මෙවගෙ video කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
@FairyWorld
@FairyWorld Жыл бұрын
බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි !
@surajipiyadarshanipiyadars216
@surajipiyadarshanipiyadars216 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි ....ධර්ම දානයක් වේවා ......🙏🙏🙏
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
🙏🙏🙏
@sarathchandrasiri5737
@sarathchandrasiri5737 Жыл бұрын
අනේ ඔයාලගෙ වීඩිඔ හරිම වටිනවා උම්මග්ග ජාතකයෙන් විඩිඔ එකක් හදලා දෙන්නකෝ
@FairyWorld
@FairyWorld Жыл бұрын
බොහොම ස්තූතියි
@sasidusasidu7072
@sasidusasidu7072 2 жыл бұрын
බොහෝ පින් සිදු වේවා!🙏
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
🙏🙏
@hirunipriyanka5973
@hirunipriyanka5973 Жыл бұрын
Kathawa awasanaye dannawane ban athulath nou karunu kiyala dakke nadda Ade me 2020 n passe ne ekay aluth vidiha
@W.U.Hiruna_Prabhashwara
@W.U.Hiruna_Prabhashwara 2 жыл бұрын
පුදුමාකාර ලස්සනක් තියෙන්නෙ.. ඇස් පිය ගහන්නෙ නැතුව බලන්න පුළුවන් ... ❤️❤️❤️
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
බොහොම ස්තූතියි .ඔයාලගෙ අදහස් අපිට ගොඩක් වටිනව.
@nipundilshabn794
@nipundilshabn794 2 жыл бұрын
Vinadi 10 tiyei aspillam gahannetuva balanna bea ban😂😂😂
@shanidimalsha9912
@shanidimalsha9912 2 жыл бұрын
අනේ බොහොමත්ස්තුතියි
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
🙏🙏
@chamothdasun6951
@chamothdasun6951 2 жыл бұрын
හරිම ලස්සනයි තවතවත් මෙි ව⁣ෙග් ජාතක කතා කරන්න ලැබෙිවා 🙏🙏🙏ඔබට 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏🙏🙏🙏🙏
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
තෙරුවන් සරණයි
@indikasuranjith4010
@indikasuranjith4010 2 жыл бұрын
පිං සිද්ධ වේවා!!
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@sakunthalakumari8396
@sakunthalakumari8396 2 жыл бұрын
සදු සදු මෙවැනි කතා තවත් එවාන්න 🙏🙏:-!
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
🙏🙏
@prasannaperera9360
@prasannaperera9360 Жыл бұрын
හරි ම ලස්සනයි ආදර්ශමත් කතාවක් තමයි මේ
@FairyWorld
@FairyWorld Жыл бұрын
බොහොම ස්තූතියි .❤️🙂
@wasanthikumari9313
@wasanthikumari9313 2 жыл бұрын
හොඳ පිං වැඩක්.තෙරුවන් සරණයි
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
තෙරුවන් සරණයි
@isharalakshan1651
@isharalakshan1651 Жыл бұрын
සියලු සත්ත්වයෝ ගෞතම බුද්ධ ශාසනයේම තථාගත ශ්‍රී සද්ධර්ම අවබෝධ කරගෙන නිවන් දකින්න වීර්‍ය කරත්වා!!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏💐🌷🌼🌸🌺🏵️🌹🌻☸️☸️☸️🙏🙏🙏
@FairyWorld
@FairyWorld Жыл бұрын
🙏🙏
@olendrastudio
@olendrastudio 2 жыл бұрын
ලස්සනයි කතාව 👍
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
බොහොම ස්තූතියි
@chathumadura
@chathumadura Жыл бұрын
හරිම ලස්සනයි
@FairyWorld
@FairyWorld Жыл бұрын
බොහොම ස්තූතියි 🙂☺️❤️
@awanthiupeka3469
@awanthiupeka3469 Жыл бұрын
මගේ දුවගේ නම මංදි නමේ තේරුම මන්ත්‍රී දේවි
@rehansavithru3271
@rehansavithru3271 Жыл бұрын
ලස්සන කතාව දහම් කරුණු ගොඩක් තියෙන වා
@FairyWorld
@FairyWorld Жыл бұрын
බොහොම ස්තූතියි
@bhagyaherath2688
@bhagyaherath2688 Жыл бұрын
ඒ භාග්‍යවත්වූ අරහත්වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@FairyWorld
@FairyWorld Жыл бұрын
🙏🙏
@ireshapriyadarshani9670
@ireshapriyadarshani9670 Жыл бұрын
Budu saranai 🙏❤️
@FairyWorld
@FairyWorld Жыл бұрын
Budu saranai 🙏
@NadeeshaHarshani-p1k
@NadeeshaHarshani-p1k Жыл бұрын
තෙරුවන් සරණයි
@FairyWorld
@FairyWorld Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@thisuridewmini4182
@thisuridewmini4182 Жыл бұрын
දර්ම දනයක් වෙවා♥ සදු සදු 🙏🙏
@FairyWorld
@FairyWorld Жыл бұрын
🙏🙏🙏
@nethulinushadi4675
@nethulinushadi4675 2 жыл бұрын
බලන්න හරිම ආස කතාවක්
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
බොහොම ස්තූතියි
@wasanthikumari544
@wasanthikumari544 2 жыл бұрын
සසර පුරාවට පිනක්ම වේවා
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
🙏🙏🙏
@kumudumanju3539
@kumudumanju3539 2 жыл бұрын
Mage thathagatha amamani samma sambudu rajunta mage wandanawa wewa 🙏🙏🙏 theruwan saranai 🌼
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
🙏🙏🙏
@NoAsuSathyaSoya
@NoAsuSathyaSoya Жыл бұрын
වෙස්සන්තර ජාතකය හැදුණු හැටි මේ ලොකෙට බුදුවරු 250කට පස්සේ කතාව.වෙස්සන්තර ජාතකයේ යටගියාව..පොත්පත්වල සදහන් නොවන කතාව....දැන් අප ඉන්නේ බුදුවරු පන්ලක්ශ දොල්ස්දාස් හත්සිය අසු අටක්, මෙවා අහන්න හම්බු වෙන්නේ නෑ, ඒ නිසා අහලා පුංචි ලමයින්ට 360ක කොණයකින් ඒ කතාව පැහදිලි කරන්න චිත්‍ර කතාවක් ඔබ නිර්මාණය කලොත් වටින්නේය. kzbin.info/www/bejne/ooKuqap3oM91pJI
@sasiniperera7243
@sasiniperera7243 Жыл бұрын
සාදූ සාදූ සාදූ...🙏🙏🙏♥️
@FairyWorld
@FairyWorld Жыл бұрын
🙏🙏
@krishanvidarshana1469
@krishanvidarshana1469 2 жыл бұрын
අප වෙනුවෙන්ම මුළු සසරක් පෙරුම් පිරූ සේක එ් මහා මුණිඳාණන්...🙏🙏🙏🙏🙏අප වෙනුවෙන්ම දුක් කඳක් වින්දේය අප මුණිඳාණන්...🙏🙏🙏🙏 සාදු සාදු සාදු..🙏🙏🙏🙏 තෙරුවන් සරණයි
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
🙏🙏
@dilinisilva1124
@dilinisilva1124 2 жыл бұрын
ලස්සනයි 😍
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
Thank you
@kanthiperera6218
@kanthiperera6218 Жыл бұрын
ලස්සනයි 💖
@FairyWorld
@FairyWorld Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙂
@mermaidprincessfan2077
@mermaidprincessfan2077 2 жыл бұрын
සදකිදුරු ජාතක කතාව දෙන්න කො
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
ඉදිරියේදී අරන් එන්නම්.
@poojashanel828
@poojashanel828 Жыл бұрын
හරිම ලස්සනයි .ගොඩක් පිං . බුදුසරණයි 🙏❤️
@FairyWorld
@FairyWorld Жыл бұрын
බොහොම ස්තූතියි .බුදු සරණයි !
@m5kyt292
@m5kyt292 Жыл бұрын
Beautiful story ❤️
@FairyWorld
@FairyWorld Жыл бұрын
Thank you
@laxmanrajapaksa3762
@laxmanrajapaksa3762 Жыл бұрын
බොහෝම සාර්ථක නිර්මාණයක් පුංචි නිවැරදි කිරීමක් කරන්න “අමා මහ“ පෙළහර කියන වචනය වැරදියි නේද නිවැරදි වදන “යමා මහා පෙළහර“ හෙවත් යමක මහා ප්‍රාතිහාර්‍ය යන්න කියලයි අසා තිබෙන්නේ - ස්තුතියි
@FairyWorld
@FairyWorld Жыл бұрын
ඔව්. අපි අතින් එතන වැරදීමක් වේලා තියනව.. බොහොම ස්තූතියි ඔබට.
@laxmanrajapaksa3762
@laxmanrajapaksa3762 Жыл бұрын
@@FairyWorld ස්තුතියි ලංකාවේ මිනිසුන්ට දුලබ ගතිගුණයක් ඔබෙන් දැක්කා “මට වැරදිමක් උනා කියලා පිළිගැනීම“ ❤❤❤❤❤
@danthanarayanasarala
@danthanarayanasarala Жыл бұрын
L
@kgwbandara6544
@kgwbandara6544 Жыл бұрын
👍
@neelkumara6257
@neelkumara6257 Жыл бұрын
😗
@slanimationcartoonhub
@slanimationcartoonhub 2 жыл бұрын
💚
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
🙂🙂🙂
@annenisadika8851
@annenisadika8851 2 жыл бұрын
හරිම ලස්සනයි 🥰🥰🥰
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙂🙂
@ramyalathashama6838
@ramyalathashama6838 2 жыл бұрын
❤️❤️❤️
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
🙂🙂
@rasikasanjeewani8693
@rasikasanjeewani8693 Жыл бұрын
ලමයි දෙන්නා අරන් යද්දි මට දුක හිතුනා
@senuri1641
@senuri1641 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
🙏🙏🙏
@awabodhaya2399
@awabodhaya2399 2 жыл бұрын
අක්කෙ ඔයා එ කවි කියනවා හරිම ලස්සනයි. පුදුමම ලස්සනක් එ කටහඬ පාලනය. දීර්ඝායුෂ ලැබෙවා අක්කෙ. අක්කටත් අනෙකුත් සියළු දෙනාටමත් උතුම් ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි !
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි !
@BuddhistStudiesAcademy
@BuddhistStudiesAcademy 2 жыл бұрын
niyami bho pin mewani dewal nirmanaya karanwata,,,,yam upkarayak awshnam kiyanna..haki aurin sahayawannm
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
බොහොම ස්තූතියි...
@jandrajandra1067
@jandrajandra1067 Жыл бұрын
ලස්සනයි බොහෝ පිං අනුමෝදන් වෙත්වා
@FairyWorld
@FairyWorld Жыл бұрын
🙏🙏
@Nethu378
@Nethu378 2 жыл бұрын
Lassanai
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
බොහොම ස්තූතියි
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 23 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 38 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 56 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 23 МЛН