ගුවන්තොටුපොළේ සිද්ධ වුණේ කුමක් ද? ඇත්ත කතාව මෙන්න! What happened at the BIA

  Рет қаралды 368,855

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 2 500
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 9 ай бұрын
නියම කොල්ලෙක්. අම්මගෙන් බීපු කිරිවල හයිය පෙන්නුවා. එක සද්දයයි. ඔක්කොම අකුලාගෙන ගියා. ඌ සිරා වැඩ්ඩා.... 🔥🔥🔥🔥
@Sasanka197
@Sasanka197 9 ай бұрын
Exactly.
@sumithpali3684
@sumithpali3684 9 ай бұрын
Exactly 💯
@PavithraSandamali-tr4ss
@PavithraSandamali-tr4ss 8 ай бұрын
Aekenma
@chathuran
@chathuran 8 ай бұрын
එක සමිතියක් වත් වර්ජනයක් කරාද මේ වෙනුවෙන්.සේවකයන් දේශපාලනිකරණ වීම සම්බන්ද හොදම උදාහරණ
@akilasenawirathne2627
@akilasenawirathne2627 8 ай бұрын
Ela.
@savish6921
@savish6921 9 ай бұрын
මේ කොල්ලා එක කුණුහරුපයක් කියන්නේ නැතුව ගේම ඉල්ලපු එක Great 👍✌️❤
@zeenafarouque8977
@zeenafarouque8977 9 ай бұрын
එඩිතර ලාංකික තරුණයාට ජය වේවා!❤ ආඩම්බරයි 💪🇱🇰🇨🇦
@shilakumari556
@shilakumari556 9 ай бұрын
මෙ රනිල් උබයි ඔය ශගයෝ ටිකයි කපලා දාන්න ඔනී අැ යිද කියලා ද න්වනෙ අපේ රටට මොන විනාසය ක්ද කරන්නෙ
@Naomi_Edward
@Naomi_Edward 9 ай бұрын
Proud of you and thank you. 🙏
@benedictasirvadham4342
@benedictasirvadham4342 9 ай бұрын
Bambuwa... Theeranayta waga kivayuththe othena inne widhesikayanda....? Lankaawe AAnduwada.....?
@ritafernando3435
@ritafernando3435 9 ай бұрын
❤❤❤❤❤❤
@dilansilva35
@dilansilva35 9 ай бұрын
❤❤❤❤
@VG11779
@VG11779 8 ай бұрын
1000% respect. කිසිම කුනුහරපයක් නැතුව කිව්වා හොඳටම ❤
@Dilukshan_..
@Dilukshan_.. 8 ай бұрын
Paka thamai
@Seeclear678
@Seeclear678 4 ай бұрын
That's true
@vishwadhara6295
@vishwadhara6295 8 ай бұрын
මේ මහත්මයා වගේ රටේ සියලුම පුරවැසියන් සිහියෙන් ඉන්නවා නම් මේ රට ගොඩගන්න එක මහ දෙයක් නෙමෙයි. ජනතාව වෙනුවෙන් හඬ නැගූ ඔබට බොහොම ස්තූතියි 🙏🙏🙏
@maintenancesolutions763
@maintenancesolutions763 9 ай бұрын
උඹ කතා කලේ උඹ වෙනුවෙන් නවේ....,උඹ කතා කලේ මුලු රටක් වෙනුවෙන් .........❤❤❤ උබට මුලු රටේම ජනතාවගේ ප්‍රණාමය ලැබිය යුතුමයි .......👍👍👍💐🌷🌹
@sasinimadumekala9376
@sasinimadumekala9376 9 ай бұрын
අනිවාර්යෙන් 👍👍
@Sasanka197
@Sasanka197 8 ай бұрын
Agree 💯
@aroshidesilva1013
@aroshidesilva1013 8 ай бұрын
I proud of you 👍❤️❤️❤️
@hasindiimasara6892
@hasindiimasara6892 8 ай бұрын
ජය
@tharangaranasinghe6728
@tharangaranasinghe6728 9 ай бұрын
එඩිතර ලාංකික තරුණයාට ජය වේවා! ආඩම්බරයි!!!
@lakpriyaweerakkodi3853
@lakpriyaweerakkodi3853 9 ай бұрын
ෆට්ට පොරක් බ්‍රෝ.... උබල වගේ උන් තමයි ඕනේ අපේ රට හදන්න... දේශපාලකයන්ට සාප වෙන්න ඕනේ.. කාල කන්නි
@NaveenRanaweera
@NaveenRanaweera 9 ай бұрын
VFS Global කියන්නෙ ලොකෙ ප්‍රසිද්ධම විසා දෙන සමාගමක් එක ඉන්දියානු සමාගමක් නෙවෙයි මුන්ගෙ බිරිදගෙ විසා රිජෙක්ට් උන දුකට මු කැගනවා
@sureshmunasinghe8143
@sureshmunasinghe8143 9 ай бұрын
ඒ සැබෑම සිංහලයාගේ හඩයි…..❤
@ruchiramahara8323
@ruchiramahara8323 9 ай бұрын
ඒ ගැම්ම....සුපිරියක් ..❤️❤️❤️❤️❤️❤️
@malinperera248
@malinperera248 9 ай бұрын
❤❤
@KaushalyaWikkramathilaka
@KaushalyaWikkramathilaka 9 ай бұрын
මේ වගේ බලු වැඩ අපේ රටේ කරන්න එපා මෙඉන් වෙන්නේ අපේ රටට එන විදෙස් සංචාරකයි ඉන් අඩු වෙනවා වගේම තවත් රට තුල නොසන්සුන් තත්වයක් ඇති වීමයි ඒ මගේ රටේ සහෝදරයා ඔය වගේ යුක්තිය වෙනුවෙන් කතා කරපු ඔයවගේ එඩිතර කොල්ලා උබට මගේ ප්‍රණාමය ඔයාට ජයවේවා මල්ලි
@lakminisara7191
@lakminisara7191 9 ай бұрын
ආඩම්බරයි සහොදරයා....මෙ රටට කරන අපරාදෙට විරුද්ධව හඩක් නගන ඔබට හදවතින්ම ගරු කරනවා....
@tharindumadhurangasamarawe6477
@tharindumadhurangasamarawe6477 8 ай бұрын
Really proud of this gentlemen. He had courage to stand against the injustice. Hats off brother ...
@Mhdmnr
@Mhdmnr 8 ай бұрын
මෙතන එයාට Congratulations කියන්න ඕන තරම් කට්ටිය ඉන්නවා අතන කිසිවෙකුත් ඔහුට Support එක දූන් නෑ That's the Sri Lankans proud to be Sri Lankans.. 🔥
@HemaHema-hg7ke
@HemaHema-hg7ke 8 ай бұрын
සහතික ඇත්ත රට කනවා මේ කාලකන්ණි නායකයා.❤ජයවේවා පුතේ.
@Mhdmnr
@Mhdmnr 8 ай бұрын
@@HemaHema-hg7ke Yeah that's why this election we need to think twice before we choose a president. 🙌🏻
@DawnDewUnited
@DawnDewUnited 9 ай бұрын
ලංකාවේ උන් ඔක්කොම සාගලලා නෙවෙයි කියලා ඔප්පු කරපු එකා....🤗🤗🤗🤗
@manggalikadamyant3950
@manggalikadamyant3950 9 ай бұрын
ලංකාවේඔයඅනීත්අයටකතාකරන්නබැරීදඵ්මල්ලීවේනෝවේන්
@Kuwait-ju4pb
@Kuwait-ju4pb 9 ай бұрын
Niyama sinhala kolak❤❤❤❤
@malki7505
@malki7505 9 ай бұрын
Me desapaluwan asuchi gahala pannamu ekathuweyalla 2024
@malki7505
@malki7505 9 ай бұрын
75 years rata wenasa karanawa desapaluwan ta thawath denna hithannawath epa
@PuleynThas
@PuleynThas 9 ай бұрын
@@malki7505 75 years of what? Please write it in English
@nadeeshadilhani5836
@nadeeshadilhani5836 9 ай бұрын
බීපු මව් කිරි වල හයිය පෙන්නපු සිරා වැඩ්ඩෙක්..... එකෙන්ම salute sir❤❤❤❤
@renukaamarasingha9131
@renukaamarasingha9131 9 ай бұрын
👍
@Reaper_Man1
@Reaper_Man1 8 ай бұрын
සිංහල නෙමෙයි වගේ. සමහ්‍ර විට ද්‍රවිඩ වෙන්න පුලුවන්. හරිම එඩිතරයි
@lakshanrathne5173
@lakshanrathne5173 8 ай бұрын
​@@Reaper_Man1සිංහල දෙමල නෙවෙයි යකෝ අපි ඔක්කොම Sri lankan
@Kusum-r1w
@Kusum-r1w 9 ай бұрын
රට කන දේසපාළුවන්ට සාප වේවා. එඩිතර එක සිංහ පුතෙක්. බුදුසරණයි
@dammisamarasinghe7083
@dammisamarasinghe7083 8 ай бұрын
මේ සහෝදරයා වගේවගේ වැරද්ද දැක්ක දුටූ තැන නැගි සිටින්න proud of you
@suranjerathnayake6759
@suranjerathnayake6759 8 ай бұрын
ඔබගේ නිර්භීත සහෝදරයන් තවතවත් බිහිවේවා!!! මගේ හද පිරි උත්තමාචාරය, ඔබට🎉🇱🇰💥
@kolithamendis2780
@kolithamendis2780 9 ай бұрын
ඒ තරුණයාට ස්තුතියි. නොබියව රටට මේ අවනඩුව හෙලිදරව් කලා.
@SudeshPasidu
@SudeshPasidu 9 ай бұрын
සුපිරි කොල්ලෙක් ඌ නොහිටින්න තවමත් කොහෙවත් රටක සමාගමක් ලාබ ලබනවා මේ වගේ උන් අපේ රටට සම්පතක්
@lahiruudayantha4076
@lahiruudayantha4076 9 ай бұрын
කවුරුහරි මෙහෙම කතා කරාම තමයි මුන්ට ඇස් ඇරෙන්නෙ ... ඒ කතා කරපු කොල්ලා respect ❤
@ann5715
@ann5715 8 ай бұрын
සාමාන්‍ය මිනිස්සුන්ට මේ වගේ තැනකදී ඕවා තේරෙන්නේ නෑ ,, ඒ වුනාට මේ තරුනයා බොහොම දැනුවත් කෙනෙක්.. ගොඩක් ගරු කරනවා ඔබතුමාට❤ අපට නොදැනීම පිටරටට විකිනෙන ලංකාව...
@nim651
@nim651 8 ай бұрын
මව්බිම ඉන්දියාවෙන් ගලවා ගැනීම වෙනුවෙන් හැමගේ අවධානය යොමු කල ඔබට තෙරැවන් සරණයි . ඉන්දියාවෙ කුමන්ත්‍රණ සියල්ල හෙලිවේවා
@Sasanka197
@Sasanka197 8 ай бұрын
Yes, we have to save Sri Lanka from the Indian grip
@lankadesilva.7446
@lankadesilva.7446 9 ай бұрын
මේ කොල්ලා නිසා අපි නොදන්නා දේයක් දැන ගත්තා...මේ කාලකණ්නි දේශපාලුවෝ අපිවත් දන්නේ නැතිව මුන් අපිවත් විකුණනලා ඇති කියල හිතෙනවා ..😮
@sahasdulmina4783
@sahasdulmina4783 9 ай бұрын
👍👍👍 මමත් ඕක සෑහෙන දවසක ඉදල මගේ නෑදෑයෙකුට කියන දෙයක්. අපට හොරෙන් අපිවත් විකුණලා ඇති. දැන් නං පකඩ දේශපාලුවන්ට කොටලමරන්ඩ හිතිල තියෙන්නේ.
@deepikaweraddana8390
@deepikaweraddana8390 9 ай бұрын
🙏👍🏽👍🏽👍🏽
@Srilankajs47
@Srilankajs47 9 ай бұрын
ඔහොම කී දෙයක් කරනව ඇද්ද අපේ මිනිස්සු පව් ඒ මල්ලි නැත්නම් මේ කිසි දෙයක් දන්නෑ රටේ නායකයා බුදි
@NaveenRanaweera
@NaveenRanaweera 9 ай бұрын
VFS Global කියන්නෙ ලොකෙ ප්‍රසිද්ධම විසා දෙන සමාගමක් එක ඉන්දියානු සමාගමක් නෙවෙයි මුන්ගෙ බිරිදගෙ විසා රිජෙක්ට් උන දුකට මු කැගනවා
@rathnahabarakada5955
@rathnahabarakada5955 9 ай бұрын
මැරෙන්න ඉස්සෙල්ල මිනිස්සු ටිකත් එක්කම විකුනලා දාපං රනිල් ..... සාප වේවා !!!!!
@chamindakumara275
@chamindakumara275 9 ай бұрын
කටුනායක වෙලඳ කලාපෙ කොල්ලෙක් වෙඩි කාල මැරිල රටේම මිනිස්සුන්ගෙ EPF එක කාලකණ්ණි රාජපක්ෂ බලු රැලගෙන් බේරල දුන්න.අද මේ වීරය රටම අවදිකලා මුංගෙ මාෆියාව ගැන.❤❤❤
@pasindunimsara7438
@pasindunimsara7438 9 ай бұрын
Wedikala meruna roshen CHANAK mage yaluwek epf eka wenuwen jivithe dunna aunata ape rate keriballo wedithiyawapu gotabayata janadipathi wenna chande dunna kalakanni musala minissu machan
@induhewapathirana8924
@induhewapathirana8924 9 ай бұрын
You are a great person
@sasanthass7989
@sasanthass7989 9 ай бұрын
👍👍👍❤️
@kapilaperera9669
@kapilaperera9669 9 ай бұрын
රජීව් ගාන්ධිට ගහපු “ජෙනුවින් රණවිරු” අජිත් මහතාට පසු මම දැකපු “ජෙනුවින් රට විරුවා” respect තරුණ මහත්තයෝ!🔥🔥🔥🔥🔥🌹🌹🌹🌹❤️❤️🎊🎊
@dilanjanfernando
@dilanjanfernando 8 ай бұрын
ලංකාව කනවා‍, මේ කොල්ලා කතා කරේ නැත්නම් අපි මේවා දන්නෙත් නෑ respect bro ❤
@mani9401
@mani9401 8 ай бұрын
ඒ කොල්ලා කතා කරපු නිසා ආයෙත් පරණ price එකටම ලැබෙනවා.. Respect brother ❤
@SDN89503
@SDN89503 9 ай бұрын
එඩිතර කොල්ලෙක් respect කරනවා ඇත්තටම .තරුන පරම්පරාවට විතරයි මෙ කාලකන්නි පාලකයන් පන්නලා දාන්න පුලුවන් .
@wsjPerera1733
@wsjPerera1733 9 ай бұрын
නියම කොල්ලෙක්. නියම කටක්. අම්මෝ ගැම්ම. මිනිස්සු හොල්මන් ඒ කතාව අහලා. තෙරැවන් සරණයි පුතා. ඔහොම කතාකරන්න පුලුවන් කියන්නෙම හැබෑම දක්ශයෙක්.
@shamikalakshan9171
@shamikalakshan9171 9 ай бұрын
මාර කොන්දක් තියෙන කොල්ලෙක්.Respect ❤
@GayanTharanga-rt8jc
@GayanTharanga-rt8jc 8 ай бұрын
නියමයි සහොදරයා ඔබගේ එවුන් තමයි ඔනි මෙ රට හදන්න නාකි හොර පාලකයින් පන්නලා ජය වේවා
@zuhurapakeer8920
@zuhurapakeer8920 8 ай бұрын
අපේ රටේ පුරවැසියන් වෙනුවෙන් කතා කරපු මොහුට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙇‍♀️🥰❣️🙏
@viranthibyrde9301
@viranthibyrde9301 8 ай бұрын
දැන් නම් දෙවියන් වහන්සේට පමණයි මොහුව ආරක්ෂා කිරීමට හෑක්කේ.
@hemabasnayake2122
@hemabasnayake2122 9 ай бұрын
ඔබේ දෙමව්පියන්ටත්, ඔබ උගත් පාසැලටත් ගරු කරමි.May the Triple Gem bless you.
@sarfaraznizar8426
@sarfaraznizar8426 9 ай бұрын
May the Triple Gem Bless Srilanka 😂lol
@sajanakodituwakku7910
@sajanakodituwakku7910 8 ай бұрын
​@@sarfaraznizar8426 somehow he's blessing. There's big issue like that and you just wanted to make fun out of a comment and someone just somehow blessed. These stupid Muslims 🤦
@kg94837
@kg94837 9 ай бұрын
උඹව බිහිකරපු දෙමාපියන්ට පින් පුතේ. උඹ නොහිටියානම් අපි මේ ගැන දැනගන්නෙ නැහැ. පරයෝ උන්ට කැමති උන්ට මේ රට දීලා සාක්කුවලට ගතමනාව දා ගන්නවා. මේ රටට විදේශිකයන්ට වැඩිය එන්නේ වෙන රටවල ජීවත් වෙන ලංකාවේ ඉපදුනු අය. ගාන වැඩි කලත් කමක් නැහැ ඒක රටට යනවානම්. අපි ඉපදුනු රටට එන එක තීරණය කරන්නේ ඉන්දියන් කාරයෝ. නොදකින් පර හැත්ත රට කාලා ඉවර කරලා තවත් රටට කෙලවනවා. කොන්ද පණ තියෙන එක කොල්ලෙක් කෑ ගහපු නිසා උන් අකුලගෙන ගියා. නැත්නම් මේක තමා දිගටම. එදා හමුදාවෙ කොල්ලා ජීවිතේ ගැනවත් නොහිතා රජිව්ට ගහපු එක මට මතක් වුනා දරුවො
@RuwanTharanga-nt5du
@RuwanTharanga-nt5du 9 ай бұрын
නියම එඩිතර කොල්ලෙක් ජය වේවා සහොදරයා 🙏☸️ තෙරුවණ් සරණයි 🙏 ඉන්දීය කොලනියක් කරන්න හදන්නේ අපෙ රට පර දේශපාලු හාල් පාරුවෝ 🤮
@lalithsaminda4830
@lalithsaminda4830 8 ай бұрын
මෙවැනි පුතුන් දහස් ගණන් බිහි වේවා මගේ රටට ❤🙏
@desireewijesinghe3156
@desireewijesinghe3156 8 ай бұрын
තවත් ලාංකිකයන් කිහිප දෙනෙක් එකතු වුනානම් කියල හිතුනා. ඒ දරුව හඩක් නැගුවේ මුලු රටක් වෙනුවෙන්. ආඩම්බරයි තවත් මැණිකක්!❤
@rmukkwatte2876
@rmukkwatte2876 9 ай бұрын
මුලින්ම ක්මෙන්ට් දාපු සියලූම යුක්ති ගරුක විශිෂ්ටයන්ට ස්තූතියි. මම ජීවිතේටම සියලූම ක්මෙන්ට් කියවලා ලයීක් ලබා දුන්නෙ මේ දේට පමණමයි.ඒ තරමටම ඒ සියලූම ක්මෙන්ට් ඇඟෙ ලේ රත් කරවනවා දාපු පළවෙනිම ක්මෙන්ට් එක ඇර එයා කියනවා ඇයි මේ කෑගහපු අපේ වීරයාව අත් අඩංගුවට නොගත්තේ කියලා, මෝඩයෙක්ලු ඒ අපේ වීරයා.මෙම කෑ ගැසීම බලනකොටම ඕනෑම කෙනෙකුට,ඕනෑම මෝඩයෙක්ට පවා තේරෙනවා යම් කිසි අවුලක්, අකටයුතුකමක්,රජය පැත්තෙන් සිදු වෙලා කියලා . එහෙම නම් ඔහු රාජපක්ෂහොරුන්ගෙ අසූචි බදාගෙන කන ඵක් ඌරෙක් පමණමය. ඔයවැනීම ඌරෝ තවත් ලක්ෂ හත අටක් විතර ලංකාවේ තවම ඉතුරු වෙලා ඉන්නවා.ඒ ගැන නම් ලැජ්ජයි හිරිකිතයි ඒත් කනගාටුවට කරුණක් වන්නේ නැත. මොකද නිර්වස්ත්‍ර රාජපක්ෂ හොරු හා පිං නෙමෙයි පිංපි රනිල් නරිසිංහයි කන කැවිල්ලට පහාකරන අසූචි ටොන් ගනන් ලෙවකාගන කන්න එවැනි ප්‍රමණයක්වත් ඌරෝ සිටිය යුතුය . සැඟවී සිටි වීරයෙක්. ඔහුට සහයෝගයක් ලෙසින් එතන හිටපු කිසිම කෙනෙක් ඉදිරිපත් නොවීම ඉතාමත් කණගාටුදායක තත්වයක්. ඔහුට අම්මා පෙවූ රන් කිරිවල ණය එතුමා එවලේම ගෙව්වා. දහස් වාරයක් ස්තූතියි සහෝදරයා. ඔබවාගේ පුතෙකු මේ ලෝකයේ කොනක හෝ සිටීමත් සතුටටම කාරනයකි.එසේම ඔබ වැන්නනෙකු බිහි කළ දෙමව්පියන්ට උත්තමාචාරය. ගෝඨා නාවික හමුදාව අයින් කරලා ඇවන්ගාඩ් දැම්මෙත් ඔයවාගේම හොරා කන්නම තමයි.තව පෝය පහයි. රාජපක්ෂ හොරුයි උන්ගේ ගණිකාවක් වන ඔය රනිල් නරිසිංහයි දැන ගත යුතුයි මේ වගේ වීරයො ජීවත් වන බව,සාගල රත්නායක, අකිල විරාජ් ,හරීන් ප්‍රරනාන්දු , ජැක්සන් ඇන්තනී අමතරව. ඔබව පියවි ඇසින් දකින්නට ආසයි දරුවො.තවද සිරසට ස්තූතියි මේ සිද්ධියෙ සත්‍ය එලිකලාට .
@jayanthaweerakon6094
@jayanthaweerakon6094 9 ай бұрын
Hamadetama. Rajapaksala. Prabhakaran. Nikayak. Bhiwela. Aragalayen. Padu😈😈😈👹👹👹😭😭😭😭
@mkaj1142tops
@mkaj1142tops 9 ай бұрын
💯💯💯💯💯👍👍👍👍👍.
@InspirationalBigWaterfal-qo5sz
@InspirationalBigWaterfal-qo5sz 9 ай бұрын
❤❤❤
@sasinimadumekala9376
@sasinimadumekala9376 9 ай бұрын
🙏🙏🙏🙏🙏❤️❤️❤️
@madushanpeiris1272
@madushanpeiris1272 9 ай бұрын
වැරැද්දක් දැක්කහම කතා කරන්න පුළුවන් කොන්දක් පණ තියෙන කොල්ලෙක් ❤❤❤
@hasithakosala6
@hasithakosala6 9 ай бұрын
රනිල් මේ රටේ ඔක්කොම විකුණලයි.ජනපතිකමෙන් බැහැලා යන්නේ.උගෙ වටේ ඉන්න හෙංචයියොත් උදව්කරනව.තව ටික දවසකින් සිරස චැනල් එකත් වහන්න වෙයි මේ යන විදිහට😂😂😂
@chandwim
@chandwim 9 ай бұрын
අන්තිමට කියයිද දන්නෑ... ලංකාවෙ ආරක්ෂක හමුදා රාජකාරි ඉන්දියාවට භාරදුන්නා කියලා..
@Suji-h2t
@Suji-h2t 9 ай бұрын
💪💪💪👍
@ceylondhanush4870
@ceylondhanush4870 9 ай бұрын
Wrong genaration aragala karala pukath wikunanna dilathi thiyenne
@deepikakahandawala-wh1yo
@deepikakahandawala-wh1yo 8 ай бұрын
Sirasath ithi Maha Rajagene..😂😂 Maharaja Indian e hnda wahana ekak na 🙏
@ireshmadhushanka3922
@ireshmadhushanka3922 8 ай бұрын
ජය වේවා නියම කොල්ලෙක් අපේ පකයලා සේරම විකුණලා අපිට අරිනව genuine ගේමක් ඉල්ලපු උබට මචන් salute 🎉🎉🎉❤❤❤
@tharinduediriweera790
@tharinduediriweera790 9 ай бұрын
අපේ එවුන්ට කරන්න බැරුව නෙවිනෙ දීල තියෙන.. ඌ කෑ ගැහුවම අපේ උන් ඇවිත් කරල තියෙන්නෙ.. salute you, brother ❤👏🇯🇵
@rathnahabarakada5955
@rathnahabarakada5955 9 ай бұрын
මෙන්න අපේ ශ්‍රීලාංකික පුතෙක්.....ඔබට අපේ උත්තමාචාරය පුතේ❤❤❤
@Dmi3-b7f
@Dmi3-b7f 9 ай бұрын
යක්කු කිය කිය පක්කුන්ව උඩ දාන එවුන් බලාපල්ලා මෙ ඉන්නෙ නියම සිංහලයො 💯
@wassanasihine.8247
@wassanasihine.8247 9 ай бұрын
ලග හිටියානම් අත්පුඩි ගහනවා ,,කොල්ලො,,👍👍👍👍👍 ඒ කතාවට ඇගේ හිරිගඩු පිපුනා ,,❤❤❤
@wageshakarunathilaka4052
@wageshakarunathilaka4052 8 ай бұрын
👏👏
@hasindiimasara6892
@hasindiimasara6892 8 ай бұрын
❤❤🎉🎉
@malithapriyashan
@malithapriyashan 8 ай бұрын
@mohamedarshad1065
@mohamedarshad1065 8 ай бұрын
ඔබ කියන්න තියෙන දේ විනීතව ගෞරවාන්විතව කීවා....ආඩම්බරයි සහෝදරයා❤
@ashasolanga6403
@ashasolanga6403 8 ай бұрын
ඔබතුමාට පිං .ස්තුතියි මේවා එළියට දැමීමට ..💐🙏
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 9 ай бұрын
මේ දරුවාගේ විරෝධය නිසයි මේක දැනගත්තෙ. ස්තුතියි ඔබට❤❤❤❤
@maryantony6117
@maryantony6117 9 ай бұрын
තවත් පාලිත තෙවරක්පෙරුම වගේ නිර්භීත රටට ආදරේ දරුවන් ❤❤❤
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 9 ай бұрын
හොඳ වැඩේ නියම පුරවැසියෙක්. නියම සිංහයෙක්. ජයවේවා සහෝදරයා 💪🙏
@thusharathushara3806
@thusharathushara3806 8 ай бұрын
ඇසාධාරණය වන්නේ කොතනද, එම තැනම කතා කරන්නට මිනිස්සු බුද්ධිමත් සහ අවදියෙන් සිටිය යුතුයි. grate👊
@dilinidharmasena1364
@dilinidharmasena1364 8 ай бұрын
අනිාර්යයෙන්ම...
@anandasamarakon-du7ku
@anandasamarakon-du7ku 8 ай бұрын
ඒ තරැණයා කතා කලේ රට වෙනුවෙන්..සහ ඔබ වෙනුවෙන්......ඇත්ත දකින මිනිසුන් ඔබට...💐💐💐💐
@sudathjayasooriya-es2xf
@sudathjayasooriya-es2xf 9 ай бұрын
ඇත්තටම නොදන්න දෙයක් දැන ගන්න පුලුවන් උනා.කාලකන්නි දේශපාලකයෝ අපේ රට කනව සහෝදරයා නියමයි ❤
@shiranthibandara33
@shiranthibandara33 9 ай бұрын
He is not JVP he is a real Sri lankan
@kokilavithana2349
@kokilavithana2349 9 ай бұрын
තවත් දේශපාලුවන්ට කඩේ යන මිනිස්සු ඉන්නවනෙ.මාර එඩිතර ලාංකිකයෙක් .🙏🙏🙏
@Nethara372
@Nethara372 9 ай бұрын
සිංහ ලේ...ආඩම්බරයි ඔබ තනිව කරන හඩනැගීම
@milliondollarinc
@milliondollarinc 8 ай бұрын
Superb brother hat''s off
@SurathKahandawala
@SurathKahandawala 8 ай бұрын
මෙවන් මිනිසුන් ලක්ශ ගනනින් මේ රටේ බිහි වේවා ♥
@ushithamadushan9559
@ushithamadushan9559 9 ай бұрын
පට්ට පොරක් මොනවා වුනත්
@dinesheranga5219
@dinesheranga5219 9 ай бұрын
Patta kollek
@samudrikanilmini7897
@samudrikanilmini7897 9 ай бұрын
Hats off Sir, මේ වගේ කොල්ලො දහයක් හිටියනං මේ රටේ වෙන මගඩි නවත්ත ගන්න පුලුවන්. 🥰😍😘
@Sirasachannel6896
@Sirasachannel6896 9 ай бұрын
අපූරුයි සහෝදරයා ඔහොම තමයි කත කරන්න ඕන හැමෝම ඔහුගෙ පිටුපසින් සිට ගත යුතුයි ❤️❤️❤️❤️
@amaliahinsa6355
@amaliahinsa6355 8 ай бұрын
බොහොම හොඳයි මල්ලි ඔයා ඇත්ත කතා කලා ඔයාලා වගේ එක 100ක් හිටියා නම් ලොකු වෙනසක් කරන්න තිබුනා අපේ ගොඩක් අය ඇත්ත කතා කරන්න බයයි මොකද කතා කරන කෙනා පහුවදා මරණ තත්ත්වයක් තියෙන්නේ පරිස්සමෙන් මල්ලි 👍👍👍
@nayanasumangali6671
@nayanasumangali6671 8 ай бұрын
පුතෙ ඔයාටත්, ඔයාව හැදුවැඩු දෙමව්පියන්ටත් පිං සිද්ධ වෙවා. තෙරැවන් සරණයි😍😍😍.
@rusithkrishan477
@rusithkrishan477 9 ай бұрын
නියම කොන්දක් තියන මිනිහෙක් ❤
@sisilliyanage549
@sisilliyanage549 9 ай бұрын
අසාධාරණය දැකලා ඊට එරෙහිව කටයුතු කළ ඒ තරුණයාට විරුද්ධවත් කතා කරන්න තරම් අමන ත්‍රාඩ දේශපාලනයට කඩේ යන කාලකන්නි අපේ රටේ ඉන්නවා, ඔබගේ ඒ ක්‍රියාවට ඉතාමත් ගෞරවය කරනවා ,ජය වේවා
@bonnyspulle2833
@bonnyspulle2833 8 ай бұрын
Kadei yanne kalakanni awajathata bari kallo. Munge jatake munwath danne neha.
@madushabandaranayaka5273
@madushabandaranayaka5273 8 ай бұрын
E harak danne na untath inne daruwo kiyala unta jiwath wenna ratak thiya inna thanakwath nathi wwna thawa tika kalekin
@shanthagunarathna4395
@shanthagunarathna4395 9 ай бұрын
නියම කොල්ලෙක් තෙරුවන් සරනයි
@sandamalinarandeniya9518
@sandamalinarandeniya9518 8 ай бұрын
මම ඉපදුනේ 1980 එදා රනිල් කියන්නෙ ප්‍රබල ඇමති කෙනෙක් 5/6 පාර්ලිමේන්තු බලය. මං පාසල් යන දවසෙ තමයි රනිල් පොහොර සංස්ථාව විකුණුවේ . ඊට පස්සෙ ගෙනාපු බාල පොහොර දාල අපේ රටේ සශ්‍රීක මහ පොලොව මුඩුබිමක් කරා. එතනිං පටන් ගත්ත විකිණීම නතරකරේ නෑ. යකඩ,ටයර්, කඩදාසි , සිමෙන්ති රෙදිපිළි , රසායනික ආදි සියලු කර්මාන්ත විනාශ කරා. පස් පාරක් අගමැති .තරුණ ජීවිත 60000 මරා දැම්ම . අද අපි මුහුණ දෙන ණය අර්බුදයේ පියා තමයි රනිල් 2015-2019 ණය කන්ද . දැන් මාත් වයසට ගිහින් දරුමලොත් කසාද බඳින්න වයසෙ නාකි රනිල් ආයෙ රට හදනවාලු 2048 වෙනකම් ඉන්නලු . මේ පෘතුගීසිකාරය පස්සෙ යන තවත් වහලු ඉන්නවාද ?
@samanwijeratne1
@samanwijeratne1 8 ай бұрын
Good job ! Brother
@rajapaksha3419
@rajapaksha3419 9 ай бұрын
නියමයි මල්ලි 👍👍👍👍👍👍
@InduIndu-r1y
@InduIndu-r1y 9 ай бұрын
නියමයි කොල්ලෝ.ආන්ඩුවෙ රෙදි ගැලවෙන්න ඕනේ
@chandanalatha6319
@chandanalatha6319 9 ай бұрын
මෙන්න නියම රටට ආදරය ඇති පුතෙක් තැන තැන පුරා ජේරු දොඩවන අපේ රටේ මිනිස්සුන්ට හොඳම ආදර්ශයක් කතා කළ යුතු තැනදී කතා කිරීම කළ යුතු තැනදී ක්‍රියා කිරීම නියම සිංහ ක්‍රියාවක් ජය වේවා පුතේ ඔයාට
@Bhagi_400
@Bhagi_400 8 ай бұрын
Great person ♥️
@SamanthiNissanka
@SamanthiNissanka 9 ай бұрын
නියම එඩිතර දරුවෙක්.තෙරුවන් සරණින් ඔබට තව තවත් අසාධාරනය වෙනුවෙන් පෙනිි සිටිිමට ශක්තිය ධෛර්යය ලැබෙිවා.
@theKnowledgechannel-o5x
@theKnowledgechannel-o5x 9 ай бұрын
මේවගේ දරුවන් වැඩි වැඩියෙන් බිහිවෙවා පුතාට ජෙසු පිහිටයි 🙏🙏🙏🇱🇰🇱🇰👍
@sepalajayasekara363
@sepalajayasekara363 9 ай бұрын
අමතකකරන්න එපා! නුවරඑළියේ අච්චර වටින කෞතුක වස්තුවක් වන තැපැල් කාර්යාලය විකුණාගෙන කන්න එතැනටම ගිහිල්ලා තැපල්පතිනියට තර්ජනය කළ එකා පාලනයකරන රටේ තමයි ඕවා සිද්ධවෙන්නේ ........
@yasminsheriffdeen3003
@yasminsheriffdeen3003 9 ай бұрын
Hat off my dear son
@Sasanka197
@Sasanka197 9 ай бұрын
Whenever RW is in power these things happen. It's time the youth of this country, without any political agenda, come forward to save the country from this corrupt, unpatriotic gang in Parliament, who only think of power, while selling off our national assets one by one.
@evo-infinite7171
@evo-infinite7171 8 ай бұрын
මහනුවර බෝගම්බර හිල්ටන් එකට වික්ක එකා, ලොකුවට ඉකොනොමික් ටෝක්ස් දුන්නම අපේ උන්ට ඊට වඩා දෙයක් නැහැ ඇත්තටම උ දන්නේ විකුනොමික්ස් විතරයි.
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 9 ай бұрын
කොහොමද ගැම්ම තරුනපරපුර නැගිටිනව මව්කිරි වල ශක්තිය ලෝකයට පෙන්නපු අපෙ තරුනය ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤🎉🎉🎉🌹🌹🌹
@exploreedite.9411
@exploreedite.9411 8 ай бұрын
මෙන්න කශේරැකාව කෙලින් තියන කොල්ලෙක්..මෙි වගේ තව 4/5ක්.ඉදිය නමි රට හොල්ලන්න පුළුවන්..ආදරෙයි රටේ වෙන අසාධාරණයන්ට විරැද්දව කතා කරන එකට❤❤
@LakmaliWithanagamage
@LakmaliWithanagamage 8 ай бұрын
නියමයි නියමයි මගේ රත්තරං අයියා ලක් අම්මාගේ නියම් පිරිමියෙක් එඩිතර කොල්ල නුබට සියලු ලංකාවේ පුරවැසියන්ගෙන් ආදරේ ජය❤❤❤❤❤❤
@gayansampath3071
@gayansampath3071 9 ай бұрын
කතා කර කෙනා තමන්ට අසාදාරණයක් වුන නිසා කතා කරා,එහෙම කතා නොකර නම් අනිත් මිනිස්සු මේ ගැන දන්නෙවත් නෑ .ආසාදාරනය වෙනුවෙන් කතා කරලා අනිත් අයත් දැනුවත් කරාට ස්තූතියි.Respect 💪🔥 අසමත්ජාති පාලකයෝ 👎
@achindunethmika9492
@achindunethmika9492 9 ай бұрын
අඩේ සුපිරි බ්‍රෝ පට්ට ගැම්මක් උබේ තිබ්බේ ඒ මොරාල් එක ගැන කියන්න වචන නෑ.Thank you very much mchn .❤ 🇱🇰
@prasannakumara6159
@prasannakumara6159 9 ай бұрын
නියමයි මචං ඔයාගෙ හඩ නැගීම නිසා මහත් ව්‍යසනකිින් රට බේරුනා respect bro
@environment4539
@environment4539 8 ай бұрын
Good job brother 👏
@manjulanigambo1809
@manjulanigambo1809 8 ай бұрын
ජයවෙවා මල්ලියේ උබට.ඔතන වෙන අසාධාරණ ලන්කාවට නිවඩු යන හැම පාරම දකිනවා .
@damindaidahanayakal7444
@damindaidahanayakal7444 9 ай бұрын
Excellent bro....good job ...Npp ජයග්‍රහණය වේවා අනිවාර්යයෙන් ma
@UmangaEkanayake
@UmangaEkanayake 9 ай бұрын
නියම සිංහලයෙක් ♥️ මේ තමයි නියම සිංහල ජවය💪 ඔබට සදා ජය ♥️ සම්මා සම්බුදු සරණයි 🙏 සියලු දෙවි පිහිටයි 🙏🙂✌️💐♥️
@franklinnatthandigefernand3403
@franklinnatthandigefernand3403 9 ай бұрын
❤❤❤ සහෝදරයා ඔබට ජය වේවා❤❤ ඔබ කතා කළේ විදේශීය රැකියා කරන අපි වෙනුවෙන්මයි👏👏🌷🌷💐💐🇱🇰🇱🇰🙏🙏
@freecommentor
@freecommentor 9 ай бұрын
මෝඩයෙක් වෙන්න එපා මචං. 😂😂 අපිට අපේ රටට එනකොට වීසා ගන්න ඕන නැහැ නෙ. මේක අදාල වෙන්න ශ්‍රී ලාංකික නොවන අයට.
@chamindanishantha9802
@chamindanishantha9802 8 ай бұрын
මේ සිද්දියට අදාල මහත්මයාට අපගේ උත්තමාචාරය.from saudi arabia .
@chandanikuruppu3140
@chandanikuruppu3140 8 ай бұрын
ආඩම්බරයි පුතේ ඔබවන් පුතුන් තව බිහිවෙවා නියම ලංකා පුත්‍රයා ආදරෙයි❤️
@Sanjeewa3344
@Sanjeewa3344 9 ай бұрын
සුපිරි කොල්ලෙක් බන් උබ ❤
@anuruddhawarnakulasooriya1410
@anuruddhawarnakulasooriya1410 9 ай бұрын
උඹ කතා කලේ උඹ වෙනුවෙන් නවේ....,උඹ කතා කලේ මුලු රටක් වෙනුවෙන් .........❤❤❤ උබට මුලු රටේම ජනතාවගේ ප්‍රණාමය ලැබිය යුතුමයි ...
@sunil9834
@sunil9834 9 ай бұрын
නියම සුපිරි වැඩ්ඩෙක් උබලා තමයි ඕනේ අපේ ආචාර්ය ❤❤❤🙏🙏🙏👍
@nelumsanjaya3646
@nelumsanjaya3646 8 ай бұрын
Well done , great
@dilekasilva
@dilekasilva 8 ай бұрын
හැමෝගෙම ලොකු කතා හේතු ඔක්කොම එලියට බහින්නේ දෙයක් වෙලා නොදැක්ක ගානට ඉඳලා එක මනුස්සයෙක් කතා කරලාම. හැම දෙයක්ම දැනගෙන ඉඳලා ලොකු ලොකු නීති කතා කරනවා. මේ රටේ එක මනුස්සයෙක් විතරයි ඉඳලා තියෙන්නේ..... නියම රටට ආදරේ මනුස්සයෙක් ❤❤
@S_han1210
@S_han1210 9 ай бұрын
මේක මේ හරීන්ලට නිමල් සිරිපාලලට ගාණක් හොයාගන්න කරපු වැඩක්නේ.. VFS එක ලංකාවේ ඇතුලෙත් වෙන වෙන රටවල වැඩ කරනවා. ඒක අරාබි රටක එකක්. වැඩ කරන්නේ නම් ඉනදියන් උන්. රනිලා කියන්නේ ඕම පොරක් කියලා දන්නේ අද ඊයේ නෙමෙයිනේ..
@freecommentor
@freecommentor 9 ай бұрын
සමාගම ඉන්දියානු ද නැද්ද කියන එක නෙමෙයි වැඩේ. රාජ්‍ය ආයතනය වන ආගමන නිගමන දෙපාර්තමේන්තුවෙන්, ඉතා කාර්යක්‍ෂමව කෙරුණු වැඩක් පුද්ගලික ආයතනයකට පවරන්නේ මොකට ද? 😡🇱🇰 Transit එන අයගෙනුත් USD 25 ගන්නවලු. පව් යකෝ. ඔය අමතර ගන්න 25 න් 10 වත්, අපේ කාලකණ්නි, කරුම දේශපාලකයෙක්ගේ පොකට් එකට යනව ඇති. දැන් හෙට අනිද්දට, මාධ්‍ය සංදර්ශනයක් තියල කියයි, මේකෙන් සතයක්වත් රජයට අහිමි වෙන්නේ නෑ කියලා. ඒත් අමතර USD 25 ක් ගෙවන්න උනහම, වසරක් පාසා සංචාරකයෝ ලක්ෂ ගණනක් අපේ රටට එන අදහස අත් හරිවි. වෙන එකක් තියා transit වත් එන්නෙ නැති වෙයි. 😢😡
@HotGammiris
@HotGammiris 9 ай бұрын
උන්ට නෙමේ. අනිත් .රට.ව්ලට සල්ලි යන්නේ.. සූරකන්න බලං ඉන්නේ රටේ දේශපාකලයෝ විතරක් නෙමේ
@sasanthass7989
@sasanthass7989 9 ай бұрын
ponnayo🤮rata kewa🤮🥲🥲respect❤❤bro
@udanigunarathne6693
@udanigunarathne6693 9 ай бұрын
Arab rataka based unath eka Indian wenn puluan… Indiawa kiala tienneth India wala tiena ekak nemei kiala misak Indian nemei kiala neme…
@Sasanka197
@Sasanka197 9 ай бұрын
​@@freecommentorVery true
@rashanisovis4656
@rashanisovis4656 9 ай бұрын
අසාදාරනය දුටු තැන හැමෝම කතා කරනවනම් මේ වගේ මේ ජාවාරම් නවතියි.නියමයි ⁣👍
@asithamaduranga6017
@asithamaduranga6017 9 ай бұрын
Respect bro❤, තනියෙන්ම වෙනසක් කරා.... ගනිකාවෝ ගෙන්වන chanal මෙයාව ගෙන්නලා උපහාර දෙන්න ඕනේ....
@anomas8640
@anomas8640 8 ай бұрын
කුනුහර්පයක් නොකියා හරිම ලස්සනට මාෂියාව ගැන පැහැදිලිව හඩක් නැගු කොන්දක් තියාන මහ පොලවෙි ජිවත් වෙන පිරිමික් බුදුසරනයි ඔයාට..❤
@chalithimesh6154
@chalithimesh6154 8 ай бұрын
නියමයි සහෝදරයා ජයවේවා 👍👍
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 9 ай бұрын
රට විකුණා ගෙන කන හොරු ඉන්න රටේ ඔබ වැනි අවංක කොල්ලෙක් සිටීම එක ගැන ආඩම්බරයි . 🇱🇰💪🙇 එඩිතර කොල්ලෙක් 🇱🇰💪 රටට ආදරය කරන රටට ණය නැති මිනිස්සු තාමත් ඉන්නවා
@chandaniguruge915
@chandaniguruge915 9 ай бұрын
රනිල් රනිල් බල්ලාගේ ජාත්‍යන්තර සබඳතාවේ ඔය පේන්නේ.
@danukasankalpa8910
@danukasankalpa8910 9 ай бұрын
සුපිරිම කොල්ලෙක් නියම ශ්‍රීලංකාවේ කොල්ලෙක් ජය වේවා ❤❤❤
@life-time-experience
@life-time-experience 8 ай бұрын
Thank you for speaking out for all of us. You are a hero ❤🎉
@npc6386
@npc6386 8 ай бұрын
කවෘවත් කතා කරේ නෑ අර කොල්ලටයි එයාගෙ බිරිදටයි උන අසාදාරනය.. Thankyou කොල්ලො උබට පුලුවන් උනා එක වැරැද්දක් හදන්න එකෙම්ම respet ❤️🫂
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Man who spoke out on visa issue at BIA summoned to record statement
3:31
Daily Mirror Online
Рет қаралды 2,9 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН