What I eat in a day | ගෙදර ගියාම මන් කන දේවල් 🤭 Bandifull

  Рет қаралды 91,687

Bandi Full

Bandi Full

Күн бұрын

Пікірлер: 224
@fourthlanekdu
@fourthlanekdu 5 ай бұрын
මන් දන්නෑ නුවරට මෙච්චර ආස ඇයි කියලා🥹 නුවර කියනකොටත් අමුතුම හැගීමක් දැනෙන්නේ😍
@piyumikamaduwanthi9312
@piyumikamaduwanthi9312 5 ай бұрын
අනේ මටත් එහෙම තමයි..මන් මීගමුවෙ..එත් නුවර දකිද්දිත් ආසයි❤❤❤
@menakamadushani4211
@menakamadushani4211 4 ай бұрын
අනේ ඔව් මටත්..🤗🥰
@ECOEDEN-SRILANKA
@ECOEDEN-SRILANKA 12 күн бұрын
අනේ ඔව්.මම ගාල්ල.නුවර කියද්දි අමුතු feeling එකක් එනවා.කොච්චර ගියත් එපා වෙන්නෙ නෑ ❤
@ma_ya_11
@ma_ya_11 5 ай бұрын
Bundi full අක්කගෙ මේ විඩියෝ එකේ මම දැකපු හොදම දේ තමා කිසිම විඩියෝ ෆොටේජ් එකක වෙන මිනිස්සු නැති එක. මම කියන්නේ හුගාක් vlogs කරන අය අනිත් මිනිස්සුන්ගෙත් privacy එක නැතිවෙන විදිහටනේ විඩියෝ කරන්නේ..මම දැකපු ලස්සනම දේ ඒක❤❤ මේ වගේ විඩියෝස් ගේන්න අක්කි❤ ආදරෙයි bundi full 😘
@chathurinakandala6066
@chathurinakandala6066 5 ай бұрын
උපන්දා ඉඳල හිටියෙ කොලඹ උනාට ටික දවසකින් නුවර පැත්තෙ නොගියාම හිතට පට්ටම අවුල් මම ගිය සතියෙ ඔක්කොම දාල එක පාරටම කෝච්චියේ නැගල නුවර ගිහින් ඇවිදල ආයෙ හවස කෝච්චියේ කොලඹ ආවා. තනියම එච්චර දුරක් ගිය සහ කෝච්චියේ ගිය පලවෙනි වතාව.හෙන ෆන්
@UmeshaLakmini-b3p
@UmeshaLakmini-b3p Ай бұрын
ඔයා අම්මගෙ අතින් උයපු කෑම කනකොට මට මගේ අම්මා මතක් උණා..ඒ උනාට ආයේ එයාගෙ අතින් උයපු රස බත් කටක් කවදාවත් මට කන්න ලැබෙන්නෙ නෑ කියලා දැනෙනකොට ඇස් දෙකට කඳුලු එන්නෙ මට වත් නොදැනී
@Thilini1993
@Thilini1993 4 күн бұрын
අනෙ මටත් එහෙමයි.මගෙ අම්මා මතක් උනා.
@Nishshankadilsha
@Nishshankadilsha 5 ай бұрын
අහ් නුවර කෙල්ලෙක්නෙ ඒකනෙ මෙච්චර ලස්සන ❤
@User2DL2
@User2DL2 5 ай бұрын
අම්මා හදන කෑම රජ බොජුන් වලට වඩා රසයි නේද අක්කියෝ... ❤❤❤
@Bandifull
@Bandifull 5 ай бұрын
ඇත්තටම ❤️
@User2DL2
@User2DL2 5 ай бұрын
@@Bandifull 🥰
@RenukaDamayanthi-o1o
@RenukaDamayanthi-o1o 5 ай бұрын
ඔයා හදන කෑම බලලා අපිත් හදනවා ඔයාට බුදුසරණයි
@Bandifull
@Bandifull 5 ай бұрын
බොහොම ස්තුතියි ❤️
@Nishshankadilsha
@Nishshankadilsha 5 ай бұрын
අක්කෙ බබල් tea shop එකක් තියෙනවා kcc එකේ පල්ලයහම තට්ටුවට උඩින් එකේ කාර් පාර්ක් එක පැත්තට වෙන්න KCC එක ඇතුලෙ තියෙන්නෙ, මාරම රසයි සහස් උයනෙ එකට වඩා
@sachiniweerasekara4853
@sachiniweerasekara4853 5 ай бұрын
කෝ නුවර අය 😌✌️
@VishmiAthapaththu-hc5rg
@VishmiAthapaththu-hc5rg 5 ай бұрын
අපි❤
@සොදුරුදවස
@සොදුරුදවස 5 ай бұрын
@ShyamalieRush
@ShyamalieRush 5 ай бұрын
Apith kandy
@sapumalikavindya7983
@sapumalikavindya7983 5 ай бұрын
Math kandy
@chanufenando9702
@chanufenando9702 5 ай бұрын
Api❤
@kamanihandunge6578
@kamanihandunge6578 5 ай бұрын
අම්මා ව තාත්තා ව පෙන්වන්න තිබුන නම් හොද
@sgtxqsme
@sgtxqsme 5 ай бұрын
ඔයාගෙ vlog නියමයි අක්කෙ. අද තමයි recipes බලල තිබ්බට vlog එකක් බැලුවෙ. ජයෙන් ජයවේවා 😍
@LakshiChulangani
@LakshiChulangani 5 ай бұрын
නියමයි නන්ගි video එක. කෑම වලට කෙලත් ආවා.මමත් kandy. දැන් ඉතින් colombo ..ඔයගෙ video මම හැමදාම බලනවා . Good luck ..❤❤
@Bandifull
@Bandifull 5 ай бұрын
Thank you so much ❤️
@menakamadushani4211
@menakamadushani4211 4 ай бұрын
ඔයාගෙන් ලැබුණ වෙනස් විදියේ වීඩියෝ එකක් හරි ආසාවෙන් බැලුවා. ❤
@inokaweerasinghe630
@inokaweerasinghe630 5 ай бұрын
ඔයාගේ මේ වගේ වීඩියෝ දකින කොට හරිම සතුටක් දැනෙනවා.ඒ නිසා මේ වගේ vlogs තව ගේන්න.
@ayomimeethalawa1720
@ayomimeethalawa1720 5 ай бұрын
නුවර කොහෙද නංගි ඔයා
@Kumduni-y5g
@Kumduni-y5g 22 сағат бұрын
Mamath kandy.hanthane.den colombo.ape maha geeal a.pitiya.ane kandy mathak wenakota dukai.wewa rawuma Ape school eka.arila devon ekata monawa hari kala thama gedara yanne Sundara mathakayan
@shammigunawardena3111
@shammigunawardena3111 5 ай бұрын
ඔරිජිනල් bubble tea ඔයාට බොන්න ඕනේ nam ,colombo awama OGF or හැව්ලොක් mall ekee TEA TANG outlet එකට එන්න ..
@MsZee88
@MsZee88 5 ай бұрын
බේක් හවුස් එකේ යාලුවෝ එක්ක තේ එකක් බීලා වැව රවුමේ ඇවිද්ද මතක ඔක්කොම මතක් උනා. ❤ සිරි රමයා එකේ කොත්තු එක ඒ කාලේ හරිම රහයි. අපි යන්නේ කොලඹ නුවර පාරේ තියෙන ජිනදාස එකට. ඒකෙන් අනිවාර්යයෙන් ආප්ප කාලා තමා එන්නේ. මාරම රසයි ඒකෙත්.
@Bandifull
@Bandifull 5 ай бұрын
😊❤️
@imaliruwanthika4896
@imaliruwanthika4896 5 ай бұрын
ඔයාගේ videos බලන්න මම හරි ආසයි.මේ video එක හරිම ලස්සනයි අක්කේ.අනේ ඔයාගේ නම මොකක්ද?😊😊
@RasikaSewwandi-j4k
@RasikaSewwandi-j4k Ай бұрын
කිවුව වගේම සිරි රම්‍යා ගන්න දෙයක්නෑ.ඒකේ කිසිම කෑමක් කවුරුත් කන්න එපා...පිරිසිදුකමත් අන්තිමයි....ජිනදාස එකේ නම් ආප්ප සුපිරි .....මෙහෙම දැනුවත් කිරීමට ස්තූතිය ..
@MalithBaba
@MalithBaba 5 ай бұрын
Me wage vlogs danna akka.hari lassanai ewa.eththatama mn nm mara asai akkage me wage vlogs blnna ❤
@Bandifull
@Bandifull 5 ай бұрын
Thank you darling ❤️
@renukamuhuppu5708
@renukamuhuppu5708 5 ай бұрын
අද vedio එක ලස්සනයි, හැම දාම උයන ඒවා, නැතිව,
@Arachchigedhananjaya
@Arachchigedhananjaya 8 күн бұрын
ඉපදුනෙ හැදුනෙ වැඩුනෙ නුවර. නුවරින් එලියට ගිහින් ආපහු එනකන් නින්ද යන්නෑ😫
@harineenishadeepthijayalat677
@harineenishadeepthijayalat677 4 ай бұрын
So beautiful vlog... කාලෙක ට පස්සෙ නුවර memories අලුත් වුණා..thanks dear...ඔයාගෙ videos ආසාවෙන් බලනවා ..❤️🔥
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@mis.darshi1236
@mis.darshi1236 5 ай бұрын
හරිම ලස්සනයි අදත් වීඩියෝ එක ❤❤❤ ඔයාල දෙන්නත් හරිම ලස්සනයි නංගි skin routing ekak ගේන්නකෝ ❤❤❤ ආදරෙයි ඔයාට බුදුසරණයි 👍👍❤️❤️❤️😍😍😍😍
@Bandifull
@Bandifull 5 ай бұрын
Thank you so much ❤️ ගේන්නම් 😊
@thilininisansala4802
@thilininisansala4802 4 ай бұрын
අම්මාගේ කෑම වලට හෝටල් පරාදයි.ඒත් ඉතිං අවුරැද්දකට සැරයක් තමා හම්බෙන්නේ
@joachimfernando3935
@joachimfernando3935 5 ай бұрын
Wow it's really amazing to see Nd laugh Nd enjoy the site of SriLanka Kandy nd other places especially the food his something especial that cannot be taken that taste in any country... because it's mother nature of the beautiful Land Nd enjoy ur food behavior Nd the lost object ur sunglasses 😂❤... really enjoyed thanks 👍 dear.. awesome
@joachimfernando3935
@joachimfernando3935 5 ай бұрын
Thanks 👍 beautiful ❤️
@Kumduni-y5g
@Kumduni-y5g 22 сағат бұрын
Peradeniye kohede jinadasa ekak?
@Thara92072
@Thara92072 5 ай бұрын
Siri ramya eke kohomath oya wage.. harima disappoint wenawa giyama. Anika kaama fresh na seethala una kaama denne.
@menakamadushani4211
@menakamadushani4211 4 ай бұрын
අම්මා හදන කෑම තරම් අපි හදන කෑම රස නෑ නංගෝ..අම්මාගේ ආදරෙත් එක්ක හදන කෙම තමයි රසම..❤
@tharushinethmini4581
@tharushinethmini4581 5 ай бұрын
I am addicted to watching your vlogs & cooking recipes ❤
@shanikasewwandi1217
@shanikasewwandi1217 4 ай бұрын
දකිනකොට කොහේ හිටියත් දුවන් එන්න හිතෙනවා❤❤🥰
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@nimashasandeepani826
@nimashasandeepani826 3 ай бұрын
Chapa & tharuka mehema dakiddith asai..school giyapu kale mathak wenwa❤
@Bandifull
@Bandifull 3 ай бұрын
❤️❤️
@hashiniamasha8319
@hashiniamasha8319 5 ай бұрын
හරිම ලස්සනයි අක්කි❤
@dncreation3617
@dncreation3617 5 ай бұрын
"Waliyakuth giya ekath baln hitiya".... hamo😂
@wathsalamadubashani7386
@wathsalamadubashani7386 5 ай бұрын
Nngi hamadama mm oyage video balannawa adat lssani godak adrey nngi oyt❤❤❤❤
@achinimunasinghe6467
@achinimunasinghe6467 5 ай бұрын
Q and A ekak krmuko akki
@sdds6315
@sdds6315 5 ай бұрын
අක්කේ ඔයා කෑම හදනවට අමතරව ඔය වගේ vlogs කරන්න Day vlogs ❤
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@BuddiniAmanda
@BuddiniAmanda 3 ай бұрын
Akka glow pavichchi karanawa da
@hanz5853
@hanz5853 5 ай бұрын
Ane akkige vlog s blnn mara asai.akkage routine s gennko😍
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 4 ай бұрын
We always wish you for your success බන්ඩි Full අක්කේ. ❤❤❤😊😊❤❤❤
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@RenukaDamayanthi-o1o
@RenukaDamayanthi-o1o 5 ай бұрын
ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි අපි හරිම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න ඔයාට බුදුසරණයි ❤❤❤
@Bandifull
@Bandifull 5 ай бұрын
😊❤️❤️
@memepilotlk9243
@memepilotlk9243 5 ай бұрын
Mn thilakawrdne vda krn dws vl mn dkl thiynv aurudu season eke materials ehm gnn env🌝❤️
@dyarangulaanjaiah6296
@dyarangulaanjaiah6296 29 күн бұрын
Super buatifull life full enjoy excellent 💕💕❤❤❤🎉🎉🎉🎉🎉🌹🌹🌹🌹👍👍👍👌👌👌
@Bandifull
@Bandifull 29 күн бұрын
Thank you so much
@sudarmamalani1052
@sudarmamalani1052 5 ай бұрын
නුවර කොහෙද අක්කී
@hasithaamaradasa7968
@hasithaamaradasa7968 5 ай бұрын
Mama oyawa dakka peradeniyedi dr ❤
@ThejaYapa
@ThejaYapa 5 ай бұрын
Oyage videos balanna mn harima asay. E wagema oya hadana kama diha balan inna harima kamathiy. Oya harima lassanay. Adarey godak...❤❤❤❤❤
@Bandifull
@Bandifull 5 ай бұрын
Thank you so much ❤️❤️
@jananinawodya6128
@jananinawodya6128 5 ай бұрын
Nuwara හොඳ rasata thiyana kama කඩයක් kiynnkoo
@d.wasantha123
@d.wasantha123 10 күн бұрын
2.50 video ගත යුතු කිසිම දෙයක් නැහැ
@thilinidilrukshi1168
@thilinidilrukshi1168 5 ай бұрын
Shalini Millagassathanna nangi hambenna neda gye??nangita mawa mathakada dan na
@VishmiAthapaththu-hc5rg
@VishmiAthapaththu-hc5rg 5 ай бұрын
අක්කි හන්තානේ ද ගෙවල්?? ❤
@shegirl6006
@shegirl6006 5 ай бұрын
Wts ur school dear..
@madumadu3791
@madumadu3791 5 ай бұрын
Akke nuvara koheda oya
@DinezMD
@DinezMD 5 ай бұрын
8:52 හොදම යාලුවෝ කරන මොංගල් වැඩනම්.... 😂😂😂
@Bandifull
@Bandifull 5 ай бұрын
ඇයි එහෙම 🤭
@DinezMD
@DinezMD 5 ай бұрын
@@Bandifull මොකද උන් අපිව කන්න ඇවිත් තියෙන්නෙ....😂😂
@nilminikulathunga1994
@nilminikulathunga1994 5 ай бұрын
ඔයාගෙ ගෙවල් කොහෙද ..
@Kumduni-y5g
@Kumduni-y5g 22 сағат бұрын
Adaraneeya mahanuwara
@sandunichathurika661
@sandunichathurika661 5 ай бұрын
Kandy ලමිස්සී 💜️
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@LifewithNimna-p8d
@LifewithNimna-p8d 4 ай бұрын
Akka nuwara koheda
@ECOEDEN-SRILANKA
@ECOEDEN-SRILANKA 12 күн бұрын
මෙහෙමත් කෑමක්😂😂😂😂❤❤❤
@sachinibv9321
@sachinibv9321 5 ай бұрын
Kandy wala sadhgiri සෑය kohed thiyenne🥲
@Bandifull
@Bandifull 5 ай бұрын
සදගිරි සෑය 😃 හන්තානේ
@sachinibv9321
@sachinibv9321 5 ай бұрын
@@Bandifull 🤩😗
@ශශිනි
@ශශිනි 5 ай бұрын
Skin care routine eka oni ane koi kale idand illnne hodane. Oyanm😢
@Bandifull
@Bandifull 5 ай бұрын
Kiyala dennam ❤️
@usersandu33
@usersandu33 29 күн бұрын
කෑවා වැඩී වගේ නැද්ද අක්කි🤭🤪😁
@Bandifull
@Bandifull 26 күн бұрын
🤭
@buddhikaaruna623
@buddhikaaruna623 5 ай бұрын
Q & A එකක් කරන්න Q & A එකක් කරන්න Q & A එකක් කරන්න
@Bandifull
@Bandifull 5 ай бұрын
හා හා කරමු ☺️
@madudil-r4i
@madudil-r4i 4 ай бұрын
❤️❤️❤️❤️❣️❣️❣️❣️ love u guys..❤️❤️❤️ Nice 2 see u tharu n u..❤️❤️❤️
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@1st_time
@1st_time 5 ай бұрын
Enjoyed the vlog so much Chapa nangi 🍻❤️.
@Bandifull
@Bandifull 5 ай бұрын
Glad you liked it😊❤️
@ThanujaNadee84
@ThanujaNadee84 Ай бұрын
Math nuwara aa
@ajithpushpakumara5581
@ajithpushpakumara5581 5 ай бұрын
Wow මේ වගේ videos තව දාන්න අක්කි ආදරෙයි ❤❤
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️❤️❤️❤️
@LakmaliUdeshika-d9x
@LakmaliUdeshika-d9x 4 ай бұрын
Nuwara koheda oya akki
@dilmalasanthi-m4u
@dilmalasanthi-m4u 5 ай бұрын
Lassanai Nangi Vedio eka❤
@Bandifull
@Bandifull 5 ай бұрын
Thank you ❤️
@MrPoohdude
@MrPoohdude 5 ай бұрын
Good vibes
@pawithramihirani7031
@pawithramihirani7031 5 ай бұрын
Me vage videos danna menika.godaak asaven beluva
@Bandifull
@Bandifull 5 ай бұрын
😍❤️❤️
@PaKee_Comments
@PaKee_Comments 5 ай бұрын
8:50 යසයී යසයී බේසිකයො දෙන්නා...😂❤😂
@Bandifull
@Bandifull 5 ай бұрын
🤣❤️
@shanalamarasekara7375
@shanalamarasekara7375 5 ай бұрын
mustang ekk dwsak oni 😁😁😁😁
@koreandiary_with_ishu.
@koreandiary_with_ishu. 5 ай бұрын
Lovely ❤
@anushiupeka3544
@anushiupeka3544 5 ай бұрын
Akki oyage gama koheda
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 5 ай бұрын
Oya nuwarada duwe❤
@kumariwijekoon2195
@kumariwijekoon2195 5 ай бұрын
Me wge vidios thawa aran enna😍❤️
@Bandifull
@Bandifull 5 ай бұрын
Haa❤️
@sandawathiheenkenda9176
@sandawathiheenkenda9176 5 ай бұрын
මාත් නුවර
@kavindayasewmini-rm4bp
@kavindayasewmini-rm4bp 5 ай бұрын
Ane mehema video nithrma dnda akkiyo.
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@RifaiAysha
@RifaiAysha 5 ай бұрын
අම්ම යි, තාත්ත යි, දැක්කේ නෑ හැ.
@sandunichathurika661
@sandunichathurika661 5 ай бұрын
අම්ම්ගෙ kema nm gdk rasa patai akke..rasa patai
@Bandifull
@Bandifull 5 ай бұрын
Thank you 🥺
@Ishdil....h
@Ishdil....h 5 ай бұрын
Bandi full kandy avith😍😍😍😍👌
@rashi9727
@rashi9727 5 ай бұрын
Beautiful ❤
@Bandifull
@Bandifull 5 ай бұрын
Thank you! 😊❤️
@sudarshijayasinghe6696
@sudarshijayasinghe6696 5 ай бұрын
බන්ඩියත් kandy එහෙනම් ...නියමයිනේ ..මමත් kandy තමයි ..😊😊❤
@Bandifull
@Bandifull 5 ай бұрын
Awww ❤️
@Subagune
@Subagune 5 ай бұрын
1st comment ❤
@sharmilawijithasiri4607
@sharmilawijithasiri4607 5 ай бұрын
Oya dn khd inne ❤
@sugathbanadara4410
@sugathbanadara4410 5 ай бұрын
ගම කොහෙද
@Fantasylove.
@Fantasylove. 5 ай бұрын
මහනුවර 😊
@deepthakarunathilaka2596
@deepthakarunathilaka2596 5 ай бұрын
Ane oyaaa shooook kisi pndithakamak ne😘😘
@Bandifull
@Bandifull 5 ай бұрын
😊❤️❤️❤️
@gayathrimadushani744
@gayathrimadushani744 5 ай бұрын
ජිනදාස best ☺️
@KaveeshaMeditha-lm5rc
@KaveeshaMeditha-lm5rc 5 ай бұрын
Ane Baba....♥️😫
@sr-kt9ml
@sr-kt9ml 5 ай бұрын
Wow, you are stunning!!
@Bandifull
@Bandifull 5 ай бұрын
Thank you so much❤️
@sr-kt9ml
@sr-kt9ml 5 ай бұрын
@@Bandifull very welcome dear
@sandunibandara4411
@sandunibandara4411 5 ай бұрын
Hariii shoook dear
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️😍
@nkweera8627
@nkweera8627 5 ай бұрын
Hinawa harima lassanai oya vagema
@Bandifull
@Bandifull 5 ай бұрын
So sweet of you to say ❤️
@NethmiJayakody-t5q
@NethmiJayakody-t5q 4 ай бұрын
Me wage video one
@NethmiJayakody-t5q
@NethmiJayakody-t5q 4 ай бұрын
Ones a week wath one harida
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@kulanisandamali-bh7wj
@kulanisandamali-bh7wj 5 ай бұрын
Lassana kella❤
@Bandifull
@Bandifull 5 ай бұрын
Thank you angel ❤️
@cheramidealwis1063
@cheramidealwis1063 5 ай бұрын
shoii shoii😊😊
@Bandifull
@Bandifull 5 ай бұрын
😍😍
@Inksa11.11
@Inksa11.11 5 ай бұрын
Shaaaa me ape nuwara kellak ne😂
@Bandifull
@Bandifull 5 ай бұрын
🤣❤️
@samuduniwijekoon8675
@samuduniwijekoon8675 5 ай бұрын
සිරි රම්‍ය නම් අපෝ 😂 වැඩක් ම නෑ 😂
@shalinimillagasthanne1892
@shalinimillagasthanne1892 5 ай бұрын
ඇයි එහෙම වුනේ 😂 8:52
@Bandifull
@Bandifull 5 ай бұрын
අනේ ඉතින් 🤣🤣🤣
@dilkianushka4321
@dilkianushka4321 5 ай бұрын
Mm akkawa dakkadakka...😍😍
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️❤️
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,3 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 9 МЛН
Viyali | වියළි | Episode 43 - (2024-10-19) | Rupavahini TeleDrama
22:40