What is a Used vs Refurbished Phones? Should we buy refurbished iPhone?

  Рет қаралды 39,666

SLPhoto

SLPhoto

Күн бұрын

මේ Video එකෙන් කතා කරනවා මොකද්ද මේ හැම තැනම කතා වෙන USED vs Refurbished Phone කියන්නේ මොකද්ද සහ වෙනස වගේම phone එකක් මිලදී ගන්න කොට සැලකිය යුතු කරුණු මොනවද කියල
What is a Refurbished Phone Refurbished iPhone vs New vs Used
Should we buy refurbished iPhone?
How to know whether your iPhone is a refurbished one?
should you buy second hand iphone
In this video we learn what is refurbished iphone?
how to identify a refurbished iphone, new iphone replacement iphone, used iphone and things you must know before buying a used iPhone
Buying Other Product :
XIAOMI : click.daraz.lk...
SAMSUNG : click.daraz.lk...
VIVO : click.daraz.lk...
APPLE : click.daraz.lk...
HUAWEI : click.daraz.lk...
OPPO : click.daraz.lk...
NOKIA : click.daraz.lk...
REALME : click.daraz.lk...
INFINIX : click.daraz.lk...
TECNO : click.daraz.lk...
ITEL : click.daraz.lk...
ALCATEL : click.daraz.lk...
TCL : click.daraz.lk...
ZTE : click.daraz.lk...
Subscribe to SL Photo on KZbin!
Don’t forget to follow us on Social Media
Follow us on TikTok : / slphoto_yotube
Like us on Facebook - / nalinda.slphoto
Follow us on Personal Facebook Profile (Nalinda Indika) - / nalinda.indika.slphoto
Follow us on Instagram - / nalindaindika
For official purposes , sponsorships & Offers , Contact me
slphotoofficial@gmail.com
Watch some of our popular KZbin videos. The links are given below
Chamara Weerasinghe One Man Show - • Chamara Weerasinghe On...
Edit Beer Can Mock Up - • How To Edit Beer can m...
Huawei Nova 7SE 5G - • Huawei Nova 7SE 5G in ...
Vivo V20 Unboxing And First Impressions - • Vivo V20 Unboxing And ...
OPPO F17 Pro Sinhala Review - • OPPO F17 Pro Sinhala R...
Xiaomi Redmi Note 9 Pro vs Redmi Note 9s - • Xiaomi Redmi Note 9 Pr...
OPPO A53 Unboxing and Quick Review in Sinhala - • OPPO A53 Unboxing and ...
Redmi Note 9 Pro Full Review - • Redmi Note 9 Pro Full ...
Huawei Watch Fit in Sri Lanka - • Video
Huawei Matebook 13 - • Huawei Matebook 13 in ...
Best and New Android Apps Review in Sinhala - • Best and New Android A...

Пікірлер: 249
@dhanukasathsara
@dhanukasathsara 2 жыл бұрын
හැම වීඩියෝ එකේම හොද පැත්ත සහ නරක පැත්ත දෙකම බය නැතුව පැහැදිලි කරලා කියන එකට Respect.. ...❤️😍 නියමයි...💖
@royalcreator2338
@royalcreator2338 2 жыл бұрын
ගොඩක් වැදගත් කාලීන ඒ වගේම මේ දවස් වල මම හොය හොය හිටපු වීඩියෝ එකක්.හිතුවටත් වඩා දේවල් ඒක ගැන දැනගත්තා තෑන්ක්යූ අයියේ ❤
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
නියමයි වීඩියෝ එක..ගොඩක් වටිනවා...පැහැදිලි කිරීම සුපිරියි..😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Dhanushkaprebath
@Dhanushkaprebath 10 ай бұрын
Thank you aiiye❤
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS 2 жыл бұрын
නියමයි අද විඩියෝ එක සුපිරි වැදගත් විඩියෝ එකක් සුපිරි😄😄❤️❤️❤️✋✋
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 Жыл бұрын
😂
@gimhanbhashitha1592
@gimhanbhashitha1592 2 жыл бұрын
ගොඩක් වටිනව 😍😊නියම පැහැදිලිකිරීමක් 🙂❤️
@warunanarasinghe4015
@warunanarasinghe4015 2 жыл бұрын
Thanks Nalinda.. Mama dawasakata kalin katha kala me gana ahanna (Google pixel 3 sambandhawa) Ela thanks.. 👍👍
@losathwickramasinhe9729
@losathwickramasinhe9729 2 жыл бұрын
Video quality ,background, lights patta 👌👌👌
@PasanMathisha
@PasanMathisha 2 жыл бұрын
All videos were watched! Good luck brother!❤🔥
@rawithudeepa
@rawithudeepa 2 жыл бұрын
Studio tour එකක්⁣ ගේමු නේද බොසා 😍❤️
@dayantyrehouse9782
@dayantyrehouse9782 2 жыл бұрын
Samsung book pro 360 අළුත් laptop එක ගැන video එකක් කරන්න 2022-02-28 ලොන්ච් කරපු Intel Processor Windows operating system
@madhawatechtips
@madhawatechtips 2 жыл бұрын
වැදගත් වීඩියෝ එකක් නලින්ද❤️❤️❤️
@slphotoLK
@slphotoLK 2 жыл бұрын
Thanks bro
@fawmiakram1006
@fawmiakram1006 2 жыл бұрын
Nice explanation. Weldone bro keep it up
@jeshtharun
@jeshtharun 2 жыл бұрын
ෆොන් වලට මරාගන්න සංගමෙට උදේශික අයියා දාපු හෑල්ල නිසානෙද ඔයා මේ වීඩියෝ එක දැම්මෙ 😂🙈
@dilanthakavisara8632
@dilanthakavisara8632 2 жыл бұрын
සබ්ස්ක්‍රයිබර්ස්ල වෙනුවෙන් පෙනී ඉන්න,ඒ අය ගැන විතරක්ම හිතන, ටෙක් චැනල් එකක් තියෙනව නම් ඒ SL PHOTO විතරමයි....❤ 🤘 හොඳ පැහැදිලි කිරීමක් 🤘🙏👌
@DILUMTHEEKSHANA2004
@DILUMTHEEKSHANA2004 2 жыл бұрын
අයියෙ studio tour එකක් ඕනේ
@rdgaming7459
@rdgaming7459 2 жыл бұрын
Owwww
@Traveler9111
@Traveler9111 2 жыл бұрын
පකය
@methupatathsilu7143
@methupatathsilu7143 2 жыл бұрын
Ow
@srilankanlife1020
@srilankanlife1020 2 жыл бұрын
Ow ahhhh
@vixen1808
@vixen1808 2 жыл бұрын
අයියේ scond hand TAB ගැන විඩීයෝ එකක් ගේන්න පුලුවන් ද. SONY docomo I PAD වගේ පොඩ්ඩක් හොද ටැබ් ටිකක්.ඩිසයින් පැත්තට බර ඒවා එහෙම... ගන්න හොද තැනකුත් එක්ක
@udarshanadeemantha7717
@udarshanadeemantha7717 2 жыл бұрын
A very valuable video was well explained Good luck 😊
@nevithmapa161
@nevithmapa161 2 жыл бұрын
අනේ අයියෙ vivo y20 4න් එකක රිවිව් එකක් ගේන්න කෝ ඉක්මනින් 🙏🙏❤️
@dulanprabhath10
@dulanprabhath10 2 жыл бұрын
Thank you ayye. Godak watina video ekak.❤️❤️🔥🔥
@DULA-u2m
@DULA-u2m 2 жыл бұрын
Niyamai nalind aiye❤️❤️
@dulanindika5888
@dulanindika5888 2 жыл бұрын
Elama nalinda ayyaa..👌👌Dan nethi dewal denagaththaa..☺☺ Thankzz arr..😍😍😍😍
@slbikeworld
@slbikeworld 2 жыл бұрын
පට්ට වටින කරුණු ටිකක් අයියේ ❤️
@EducationTech-r3d
@EducationTech-r3d 2 ай бұрын
දැන් කාලෙ විදියට used එකක් ගන්න එකද වාසි නැත්තං brandnew එකක් ගන්න එකද වාසි..? Used එකක් ගත්තා කියලා ලෙඩ එයිද..(12pro වල වගේ) Mn 12 or 12pro එකක් තමයි හොයන්නෙ.. plz answer ...??❤️❤️❤️
@Nndp_Cricket_Official
@Nndp_Cricket_Official 2 жыл бұрын
Samsung galaxy s22 ultra aka unbox akakui review akakui oni
@thisas_
@thisas_ 2 жыл бұрын
මේක ගැන video එකක් එනකම්මයි හිටියෙ ❤️
@harshaswijesooriya
@harshaswijesooriya 2 жыл бұрын
Used phone ekk buy karanna Smart Hub shop eka recommendation karanna puluwan da....??plz replay 😍😍
@slphotoLK
@slphotoLK 2 жыл бұрын
ඔව් පුළුවන්
@mumthashafeel347
@mumthashafeel347 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක් Thank you
@BCG485
@BCG485 2 жыл бұрын
අයියේ මෙ දවස් වල 32000 ට අඩුවෙන් ගන්න පුලුවන් හොද phone ටිකක් ගැන review එකක් ගේන්නකෝ
@asankapeiris9987
@asankapeiris9987 2 жыл бұрын
Malli aththatama godak watina vedio ekak,,,niyamai malli
@ClownDarkBlack
@ClownDarkBlack 4 ай бұрын
ලංකාවෙ httpla refurbished කියල මොන pacac විකුණයිද දන්නෙ නැති නිසා brandnew එකක්ම ගන්න එක අපිට හොදයි 😂
@gamingbro9605
@gamingbro9605 2 жыл бұрын
Poco m3 phone eka 2023 ට ගැලපෙයිද
@thilinamadubashana8372
@thilinamadubashana8372 2 жыл бұрын
පිටරටින් phone එකක් ගෙන්නන්න කොට tax rate එක කීයද..අපි හිතමු ලක්ෂයක පෝන් එකක් ගෙන්නුවොත් බදු විතරක් කීයක් වෙනවද සම්පූර්ණ..
@sandrukshan4501
@sandrukshan4501 2 жыл бұрын
Sakkuwe db wren 😄
@gamingnethuyt
@gamingnethuyt 8 ай бұрын
Phone price division100 and multiply 18 and the answer is tax
@isuru6572
@isuru6572 2 жыл бұрын
Notification eka dakka gamanma awa ❤️
@jakeboy8722
@jakeboy8722 4 ай бұрын
USED 12Pro එකක් 1.35කට ගන්න එකද හොද 1.50කට මෙකක් ගන්න එකද හොද ❤️
@Ami_S96
@Ami_S96 2 жыл бұрын
video eka supiri
@tharidudishan2196
@tharidudishan2196 2 жыл бұрын
අයියෙ infinix hot 11 pro එක ගැන කියලා දෙන්නකො plz
@irc-endtharu6858
@irc-endtharu6858 2 жыл бұрын
godak hoda video ekak ayiye ❤❤ 💕gammak
@productions2102
@productions2102 2 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක්.. Congratulations නලින්ද අයියා
@thehanbatagalla
@thehanbatagalla 2 жыл бұрын
සුපිරි වැඩක් aiye🌚💙😎
@gayanmadhushanka6129
@gayanmadhushanka6129 2 жыл бұрын
අයියෙ infinix note 10 pro රිවිව් එකක් ඔනි🥺
@malithhandagama8466
@malithhandagama8466 2 жыл бұрын
ගැම්මක් අයියේ❤️❤️❤️❤️
@ulaproduction5319
@ulaproduction5319 2 жыл бұрын
VIDEO එක නම් පට්ට 👍👍
@rsftutorial4468
@rsftutorial4468 2 жыл бұрын
Mibro Watch X1 Review එකක් ඕනෙ 😍
@farousfara
@farousfara 2 жыл бұрын
Supereeeeeeee content aka ela bro 🔥🔥🔥🔥
@shaveenwijesinghe1308
@shaveenwijesinghe1308 2 жыл бұрын
අයියෙ Xiaomi note 11 එක ගැන වීඩියෝ එකක් කරන්කො
@ShanZer
@ShanZer 2 жыл бұрын
M Eka Brand New Unath Used Ne F Eken Refurbished Ganna eka hodai💯😎
@kalanga7465
@kalanga7465 2 жыл бұрын
Nuawara awata apple shop ep ekak one aiya👍☺️
@keep8974
@keep8974 2 жыл бұрын
අමතක උනාද දන්නෙ නැ iphone episode ටික
@tharukashehan4398
@tharukashehan4398 2 жыл бұрын
Watina vedio ekak 🔥❤️
@nethmalhettarachchi5656
@nethmalhettarachchi5656 2 жыл бұрын
Ayye ROG PONE GANATH Vidio ekak karanna
@lahanvindiv7516
@lahanvindiv7516 2 жыл бұрын
45 000 අඩු හොද BATTRY LIFE එකක් තියෙන PHONE කියන්නකො
@Harsha11112
@Harsha11112 2 жыл бұрын
First comment ❤️😌
@nivcreations7227
@nivcreations7227 2 жыл бұрын
niyama video eka brother
@supulhasanka7868
@supulhasanka7868 2 жыл бұрын
Asama video tika eka digata😍😍
@chaminduhasintha887
@chaminduhasintha887 2 жыл бұрын
20 අඩුවෙන් ගන්න පුළුවන් iphone එකක් ගැන වීඩියෝ එකක් කරන්නකො
@kasunamarasinghe1989
@kasunamarasinghe1989 4 ай бұрын
thank you bro
@MR.NIMESH.OFFICIAL
@MR.NIMESH.OFFICIAL 19 күн бұрын
refurbished phone ekak exchange karanna ona unoth exchange karaddi prashnayak veyida ee kiyanne phone eka refurbished nisa exchange karanna bh kiyayida
@forsell437
@forsell437 2 жыл бұрын
Hoda video eka hugak vadagath❤️🤟😁
@SLLORATECH
@SLLORATECH 2 жыл бұрын
නියමයි අයියේ
@PRAVEENz-2006
@PRAVEENz-2006 2 жыл бұрын
මරු මරු❤️
@isurumadusanka7512
@isurumadusanka7512 2 жыл бұрын
තෑන්ක්ස් කොල්ලො වීඩියො එකට 😍😍
@lahirumadusanka3039
@lahirumadusanka3039 2 жыл бұрын
Supiri brother❤️
@milanwishvajith5681
@milanwishvajith5681 2 жыл бұрын
Galaxy s22 ගැන වීඩියෝ එකක් කරන්න
@lahirusandaruwan6241
@lahirusandaruwan6241 2 жыл бұрын
Ko kurunegala used iphone ganna thana gana video ek. ikmnt dannako plz🙏🙏
@thevinduaveesha6634
@thevinduaveesha6634 2 жыл бұрын
Sony wala refurbished da kiyala balanna bai da ? 😐
@Layanzeditz
@Layanzeditz 2 жыл бұрын
Niyamay ayye😍😍
@chamu234
@chamu234 2 жыл бұрын
ලංකාවේ කොහෙද Refurbished ෆෝන් ගන්න තියෙන්නේ
@nilukshashashinthana155
@nilukshashashinthana155 2 жыл бұрын
First😌
@ffgaming6455
@ffgaming6455 2 жыл бұрын
Redmi note 11 eka review karanna puluwanda ,,👌👌👌
@swagisuru8419
@swagisuru8419 2 жыл бұрын
Aiye phones online order karoth price adui neda wisheshayen iphones ehema e gana video ekak karannako Saha used and refurbished phones wena ratawal walin genna ganne kohomada kiyala video ekak one ❤️❤️❤️❤️🇱🇰🔥
@dulithasamadith6472
@dulithasamadith6472 2 жыл бұрын
Aiye Vivo X70 Pro+ eka gana review ekak genna puluvanda
@PrabhashPasinda-n6j
@PrabhashPasinda-n6j 3 ай бұрын
Refublished පෝන් එකක battery helth එක 100% ද?
@sandeepapathirana1562
@sandeepapathirana1562 2 жыл бұрын
Bro.. kurunegala iphone ganna shop ekk recommend kranna .. mn hitganne ilagta godakma aya illala thiyenne eka..🔥🔥🔥🔥🔥
@sumithrawijekoon6392
@sumithrawijekoon6392 2 жыл бұрын
Tecno pova 2 aka den lankawe ganna nedda
@mahihansi3089
@mahihansi3089 2 жыл бұрын
Google pixel 3 vs I phone x ekth ekk kranw kiwwa video ek onii ikmant
@maheshkousallaya4239
@maheshkousallaya4239 2 жыл бұрын
අයියේ Tecno pova 2 phone එක කැමරාව හොදම නැද්ද ...
@Glexzer
@Glexzer 2 жыл бұрын
Super ❤️❤️😍
@thimukawitharana
@thimukawitharana 2 жыл бұрын
අයියේ huawei phones ලන්කාවට එන්නෙ නැද්ද 🤔
@SasiruNemitha
@SasiruNemitha 2 жыл бұрын
niyamai ayye
@kenulamusic8582
@kenulamusic8582 2 жыл бұрын
Niyami broi
@SLSectionofficial
@SLSectionofficial 2 жыл бұрын
😍😍😍😍
@slphotoLK
@slphotoLK 2 жыл бұрын
Thanks bro
@sahanwikramasingha3015
@sahanwikramasingha3015 2 жыл бұрын
නුවර තැනක් ඔනි 💫✨️
@onyx7439
@onyx7439 2 жыл бұрын
Mama pixel 3XL ekak smart hub eken ganna gihin puduma widiyata rasthiyadu una🙂 anthimata kiribathgodin genawe
@slphotoLK
@slphotoLK 2 жыл бұрын
3xl එක නැනේ smart hub එකේ. අනික මම එතනින් ගන්න කිව්වෙත් නැනේ. 3xl stock තියෙනව නම් විතරයි මම video කරන්නේ
@onyx7439
@onyx7439 2 жыл бұрын
@@slphotoLK ayyata waraddak kiwwa nemei, mama smarthub eka gana kiwwe🙂
@Tharindu_AWM
@Tharindu_AWM 2 жыл бұрын
ඇයි Smarthub එකේ ඒවා හොඳ නැත්ද?
@uthpalasajeewanee1152
@uthpalasajeewanee1152 2 жыл бұрын
Used flagshipda brand new budjetdA?
@1984ATCEYLON
@1984ATCEYLON 2 жыл бұрын
Nalinda aiye samsung s22 series eka ganath vistharayak geennakoo
@travelvideographydilhanlakshit
@travelvideographydilhanlakshit 2 жыл бұрын
Super .. Thanks
@Slmaxx707
@Slmaxx707 2 жыл бұрын
අයියට බැරිද motorola phone එකක් රිවිවු කරන්න
@Shadowfx-1
@Shadowfx-1 2 жыл бұрын
Wow😍🖤
@Anonymous-xj8cf
@Anonymous-xj8cf 2 ай бұрын
11 pro 256gb sconed hand ekak me dawas wala keeyak weida aiiye
@sachinsaumya2754
@sachinsaumya2754 2 жыл бұрын
මේ iphone ඇර වෙන phone දැන් review කරන්නෙම නැද්ද 🙄
@chamikamadu4780
@chamikamadu4780 2 ай бұрын
model no eka N akuren patan ganna phone hoda nedda brother
@arterynosferatu672
@arterynosferatu672 2 жыл бұрын
Man gtte Singapore phone ekk.seller qwe showroom wala tibba ekak kyl.eth eka repurbished newe model num keen baladdi🤔
@vihangasamarakoon7305
@vihangasamarakoon7305 2 жыл бұрын
wow😍❤️
@dubaimobile9665
@dubaimobile9665 2 жыл бұрын
maru ayye
@kavindusankalpa8191
@kavindusankalpa8191 2 жыл бұрын
Balan hitapu video eka❤
@SithijaFilms
@SithijaFilms Жыл бұрын
අයියේ Refurbished iPhone ගන්න හොඳ තැනක් recommend කරන්න පුළුවන්ද?
@DILUMTHEEKSHANA2004
@DILUMTHEEKSHANA2004 2 жыл бұрын
Elama nalinda aiya❤️
@nuwanchandrasirigamage8130
@nuwanchandrasirigamage8130 2 жыл бұрын
Thank you.
@cityboy9104
@cityboy9104 2 жыл бұрын
Hoda service ekak 🌟 ekka ganna puluwan hoda phone brand ekak thamai samsung 💯💯
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
TECNO SPARK 30C in Sri Lanka | Best Budget SmartPhone 2025
10:35