What is Gel Battery | Gel Cell | Lesson-4 | ජෙල් සෙල්ස් බැටරි ගැන හැමදේම සිංහලෙන්

  Рет қаралды 6,386

Electronics Class Room

Electronics Class Room

Күн бұрын

‪@electronicsclassroom1742‬
#gelbattery #electronics #inverter
What is Gel Battery | Gel Cell | Lesson-4 | ජෙල් සෙල්ස් බැටරි ගැන හැමදේම සිංහලෙන්
මේ දිනවල බොහොමයක් දෙනා බැටරි භාවිතයට යොමුවෙලා තියෙනවා මේ විදුලිය විසන්දිවීම් නිසා. අද පටන් මම අළුත් වීඩියෝ පාඩම් මාලාවක් පටන් ගන්න හිතුවා බැටරි ගැන. පාඩම් 7ක පාඩම් මාලාවේ 4වන පාඩම අද බලමු.
1st lesson: • Battery Classification...
2nd lesson: • What is Sealed Lead Ac...
3rd lesson: • What is Valve Regulate...
ඉතිම් තාමත් ඔයාලා මාව SUBSCRIBE කරලා නැත්තම් දැන්ම SUBSCRIBE කරන්න.
බෙල් අයිකන් එකත් ක්ලික්කරල ALL තියාගත්තොත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේශන් එකක් ගන්නත් පුළුවන්
එ වගේම මේ වීඩියෝ එක SHARE කරන්නත් අමතක කරන්න එපා.
[SOCIAL MEDIA]
Facebook : Nuwan Darshana
Facebook Page : Electronics Class Room
Call or WhatsApp : +94 71 4931142
ඔබේ අදහස් හා යෝජනා මෙන්ම ඔබට මේ සම්බන්ධ විෂයන්හි ඇති වන ගැටලු හා දැනගැනීමට අවශ්‍ය දේ පහතින් කොමෙන්ට් කරන්න.
[ LIKE ]
[SHARE]
[SUBSCRIBE]
Thanks for Watching....!

Пікірлер: 48
@manjuladarshana8747
@manjuladarshana8747 4 ай бұрын
මේ හෑම බැටරි වර්ගයකම නිෂ්පාදිත වර්ෂය හොයා ගන්න විදිහ වෙන වෙනම වීඩියෝ එකක් කරන්න පුලුවන්ද? හැමෝටම ගොඩක් වැදගත් වෙයි..
@electronicsclassroom1742
@electronicsclassroom1742 4 ай бұрын
Hari, karannam. Thank you!. Subscribe karala tiya ganna.
@SurangaDarshana-j8t
@SurangaDarshana-j8t 9 ай бұрын
බයික් එකේ තිබෙන battery එක jel battery එකක්ද, acid battery එකක්ද කියල හොයාගන්නෙ කොහොමද
@electronicsclassroom1742
@electronicsclassroom1742 9 ай бұрын
battery eke name plate eka balanna
@susilkumara4173
@susilkumara4173 7 ай бұрын
බැටරියේ ගහලා තියනවා GEL
@chamindushamalka3968
@chamindushamalka3968 Жыл бұрын
14V 100AM මේ බැටරිය ටික කාලයක් solar එකක් හරහා චාජ් වේවි තිබ්බා දැන් ඒ බැටරියට invertert සවිකලාට පස්සේ ලයිට් නිමි නිමි වැඩකරන්න පටන්ගත්තා ඒ ඇයි.
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
Battery eke charging cycle eka solor controller eken control wela natiwa tamai charge wela tiyenne
@nuwanchamikara8368
@nuwanchamikara8368 2 жыл бұрын
Lithium Iron Phosphate Vs. Lithium-Ion ගැන වීඩියෝ එකක් දෙන්න පුළුවන් ද ?
@electronicsclassroom1742
@electronicsclassroom1742 2 жыл бұрын
soon
@Sathiradamitha
@Sathiradamitha Жыл бұрын
Reaction eka explain karnna
@susilkumara4173
@susilkumara4173 7 ай бұрын
බැහැපු ජෙල් බැටරි ඇසීඩ් දාල charg කරන්න පුළුවන් ද gell කඩේ ගන්න නෑ කිව්වා කොහොමද චහාජ් කරගන්නේ. බැටරි ය බැහැලා
@electronicsclassroom1742
@electronicsclassroom1742 4 ай бұрын
බැටරි ඇසීඩ් දාල charg කරන්න ba
@k.wimala6140
@k.wimala6140 Жыл бұрын
මහත්මයා 100A gel battery 4 ක් දාලා එන 4800kw න් use කරන්න පුලුවන් උපරිම kw ගාන කිියද?
@Kane-j6o
@Kane-j6o 10 ай бұрын
3000-3500
@nweenzdilz8817
@nweenzdilz8817 2 жыл бұрын
යූස් කරල චාජ් කරන් නැතුව තිබ්බොත් ටික දවසක් බ්‍රැට්‍රිය යුස් කරන්න බැරුව චාජ් හිටින් නැත්තෙ ඇයි
@electronicsclassroom1742
@electronicsclassroom1742 2 жыл бұрын
Use nokarana welawata nitarama voltage ckeck karanna ona. nattam podi currnet ekak (1A) wage use karala float charge karanna ona. nattam battery eka dead wenawa
@dhirajkuldeepekanayake2293
@dhirajkuldeepekanayake2293 Жыл бұрын
Depth of discharge එක කොච්චර වගේ​ද?
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
DoD is about 80-90%
@dumindaweerasinghe2275
@dumindaweerasinghe2275 10 ай бұрын
Bro bike walata dana gel batry lk aurudu keeyak wage use karanna puluwan da. Anika charge karapu used batry ekaka charger 1 hitin natte ai bro
@electronicsclassroom1742
@electronicsclassroom1742 10 ай бұрын
3 years, battery eke capacity eka adu wela
@MrD285
@MrD285 Жыл бұрын
බැහැපු ජෙල් බැට්‍රිරි හදන්න බැරිද නැවත
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
success rate rate eka adui
@89thiwanka
@89thiwanka Жыл бұрын
Solar Off grid system ekakat use karanda puluwan da
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
puluwan
@ashanfernando3347
@ashanfernando3347 Жыл бұрын
Can a gel acid battery be used for a UPS..???
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
yes
@udesharawinda157
@udesharawinda157 Жыл бұрын
Wahana walata awulak nathda
@pdchathura
@pdchathura Жыл бұрын
Gel vs Turbular gena wistharayak kiyanna
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
Video ekak eti channel eke balanna
@Sujithsuja
@Sujithsuja Жыл бұрын
Gel battery repair karanna puluwanda
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
puluwan, but success rate eka adui
@Kane-j6o
@Kane-j6o 10 ай бұрын
Deep cycle wala ta wada hodada tubular walata wada hodada
@electronicsclassroom1742
@electronicsclassroom1742 10 ай бұрын
beep cycle
@southnettv
@southnettv 2 жыл бұрын
Good, This episode Sound low.
@electronicsclassroom1742
@electronicsclassroom1742 2 жыл бұрын
Thanks, will think on this next episode
@dumindaweerasinghe2275
@dumindaweerasinghe2275 10 ай бұрын
Bro mage bike l gel batry eka. 20 minutes walin charge kala ita passe 8hrs walin passe bike 1 ta dala baladdi. Batry 1 charge 1 bahala start wennet na. Lights mokut wada karannet na. Danata 4 yrs used kala batry l
@electronicsclassroom1742
@electronicsclassroom1742 10 ай бұрын
battery eka replace karanna
@dumindaweerasinghe2275
@dumindaweerasinghe2275 10 ай бұрын
Ok thanks very much..
@sandunakalanka
@sandunakalanka 2 жыл бұрын
Give away ekak ona.
@electronicsclassroom1742
@electronicsclassroom1742 2 жыл бұрын
Aniwa, ikamanta 10,000 taraget ekata yanna puluwan una gaman denwa.
@sheltongunasekara6800
@sheltongunasekara6800 2 жыл бұрын
මේවයේ ජෙල් ගතිය වෙඑනාම ධිස්ටිල් වෝටර් දැම්මට කමක් නෑද්ද .
@electronicsclassroom1742
@electronicsclassroom1742 2 жыл бұрын
ba, oya battery maintenance free type. ehema use karanna ba
@hasithalakpriya4718
@hasithalakpriya4718 2 жыл бұрын
​@@electronicsclassroom1742 මගෙ 🔋 මම නොදැනුවත්ව බැටරි වතුර දැම්මා.ඊට පස්සේ චාර්ජ් කරද්දි ගොඩක් රත් උනා. දැන් වෝල්ටීයතාව ගොඩක්ම අඩුයි. දැන් බැට්‍රිය ගොඩදාගන්න විදියක් නැද්ද ?
@tharangadikkumbura
@tharangadikkumbura 2 жыл бұрын
😃😃😃😃😃😃💝💝💝💝💝👍👍👍👍👍
@electronicsclassroom1742
@electronicsclassroom1742 2 жыл бұрын
Kalekin neda, thanks
@tharangadikkumbura
@tharangadikkumbura 2 жыл бұрын
@@electronicsclassroom1742 ඔව් බ්‍රෝ ... පහුගිය දවස් වල තෙල් පෝලිම් වල ....😥
@susilkumara4173
@susilkumara4173 7 ай бұрын
ඇ සි ඩ් දාල charg කලොත් මොකද වෙන්නෙ gell බට්ටේය ecid දාල chard එකට දාල ආවේ
@electronicsclassroom1742
@electronicsclassroom1742 4 ай бұрын
cells damage
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 17 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 29 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН
How to Repair 12 volt Battery || 12v battery repair
9:56
Alvi Engineering YT
Рет қаралды 1,4 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 17 МЛН