ඩීසල් වාහනේ ඇයි දූම කලූ (What is the black smoke coming out of this diesel engine?)

  Рет қаралды 10,322

Sl mechanic boy

Sl mechanic boy

3 жыл бұрын

ඩීසල් වාහන පාවිච්චි කරන ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමා තමන්ගේ වාහනේ දූම කලු පාටට යනවා
එකට පිලියමක් විදිහට sl mechanic boy විඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න කියලා ඉල්ලනවා
මෙවැනි විඩියෝ දිනපතා නරඹන්න තාමත් ඔයා මාව subscribe කරලා නැත්තන් දැන්නම් subscribe කරලා යාලුවන්ටත් බලන්න share කරන්න
sl mechanic boy ...

Пікірлер: 65
@lakshanwelikumbura8452
@lakshanwelikumbura8452 2 жыл бұрын
මටත් තියෙන්නේ ඩීසල් වාහනයක් මගෙත් ඔය විදිහටම දුම යනවා උබතුමාගේ චැනල් එකේ පිහිටෙන් මගේ වාහනේ දෝෂය හොයා ගන්න පුලුවන් වුණා බෙහෙවින් ස්තූතියි ඔබට ජය ඉදිරි ගමනට ❤️
@slmechanicboy6467
@slmechanicboy6467 2 жыл бұрын
උබතුමාගේ ගැටලුවට මගේ විඩියෝ එක වැදගත් වුනානම් එයයි මගේ සතුට උබතුමාට ස්තූතියි ❤️
@DK-go3ss
@DK-go3ss 2 жыл бұрын
මේ වීඩියො එක සුපිරි .ගොඩක් වැදගත් 💗💪😃
@slmechanicboy6467
@slmechanicboy6467 2 жыл бұрын
Tanks ❤️🇱🇰
@lahirusampath4104
@lahirusampath4104 2 жыл бұрын
උබේ විඩියෝ නම් මරු බන් පට්ටම වටිනවා විඩියෝ ටිකනම් ❤️
@slmechanicboy6467
@slmechanicboy6467 2 жыл бұрын
Tanks ❤️
@damithmalshan9069
@damithmalshan9069 3 жыл бұрын
Nimai supiriyatama theruna👌👌👌👌👌👌👌
@slmechanicboy6467
@slmechanicboy6467 3 жыл бұрын
Tanks brother ❤️
@malingalakmal2470
@malingalakmal2470 2 жыл бұрын
වැදගත් චැනල් කීයෙන් කීයද තියෙන්නේ අපි මේ වගේ චැනල් වලට සබ්ක්‍රයිබ් කරලා උඩට ගමු 😊
@slmechanicboy6467
@slmechanicboy6467 2 жыл бұрын
Tanks brother ❤️
@tharuvlogs3603
@tharuvlogs3603 3 жыл бұрын
Elh
@slmechanicboy6467
@slmechanicboy6467 3 жыл бұрын
❤️✋
@user-qi9cx3vq8h
@user-qi9cx3vq8h 2 жыл бұрын
එලමහ් අපේ එකෙක් 🥰✊ ගැම්මක් මැනික
@slmechanicboy6467
@slmechanicboy6467 2 жыл бұрын
Tanks brother
@chandanakumara6056
@chandanakumara6056 2 жыл бұрын
දිගටම කරගෙන යන් පුතෙ.ජයවේවා.❤️❤️
@slmechanicboy6467
@slmechanicboy6467 2 жыл бұрын
😍 tanks 😍
@ukavindusl4337
@ukavindusl4337 3 жыл бұрын
❤️
@slmechanicboy6467
@slmechanicboy6467 3 жыл бұрын
Tanks ❤️
@supundeshan7788
@supundeshan7788 2 жыл бұрын
අපේ වාහනෙත් කලු දුම යනවා ප්‍රශ්නේට උත්තරේ හම්බ වුණා ❤️
@slmechanicboy6467
@slmechanicboy6467 2 жыл бұрын
ප්‍රශ්නෙට උත්තරක් හම්බ වුණානම් එයයි සතුට ❤️
@hashandesilva9717
@hashandesilva9717 10 ай бұрын
Mokkada wela tibune??
@realtv3220
@realtv3220 3 жыл бұрын
Ela
@slmechanicboy6467
@slmechanicboy6467 3 жыл бұрын
Tanks ❤️
@marshientertainments
@marshientertainments 3 жыл бұрын
👌
@slmechanicboy6467
@slmechanicboy6467 3 жыл бұрын
Tanks brother
@wetravelled1284
@wetravelled1284 3 жыл бұрын
👌👌
@knowledgeandfun7331
@knowledgeandfun7331 2 жыл бұрын
Gemmak thami issarahath me wage ewa karanna brother 😍🤟
@slmechanicboy6467
@slmechanicboy6467 2 жыл бұрын
Tanks brother
@malshankavinda5954
@malshankavinda5954 2 жыл бұрын
මේ චැනල් එකේ මන් දැක්ක හොද පැත්ත තමයි මුල් විඩියෝ එකේ ඉදම් දැනට දලා තියෙන විඩියෝ එකට එනකම් ලොකු වෙනසක් තියේ මේ වගේ වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරාට එන චැනල් වලට අපි උදවු කරන්න ඔනේ ඉස්සරාට යන්න සල්ලිම ජිවිතේ නෙමේ මේ චැනල් එකේන් මෙකේ අයිති කරායා පොරත් ඉගෙන ගෙන තව කෙනෙක්ට එකා ඉගෙනගන්නයි ප්‍රශ්නයක් තියේනම් එක විසදගන්නයි ඉතින් මේ පොඩි චැනල් මේවට මොකටද අපි එකතු වෙන්නේ මුන්ගෙන් අපිට ඉගෙන ගන්න යි බලන්නයි දෙයක් නැ කියලා අතාරින්න එපා ඒවත් බලන්න ලොකු ලොකු චැනල් වලට වඩා හොද ආර්තවත් දේයක් මේ වගේ පොඩි , දැන් මෙයා පොඩි නැ , ඒත් විවුස් වලිනුයි සබ්ක්‍රයිබ් වලිනුයි මේ චැනල් මනින්න එපා අපි හැමෝම මේ වගේ වැදගත් චැනල් වලට එකතු වෙලා මේ චැනල් ඉස්සරාට යවමු මැකැනිකල් බෝයි උබට සුභ පැතුම් ❤️
@rasikachandimal8156
@rasikachandimal8156 2 ай бұрын
ස්තුතියි
@slmechanicboy6467
@slmechanicboy6467 Ай бұрын
Tanks
@LearnTV_Official
@LearnTV_Official 3 жыл бұрын
👏👏
@upalijayasinghe9792
@upalijayasinghe9792 2 жыл бұрын
Pothak balanada kiyanna good
@slmechanicboy6467
@slmechanicboy6467 2 жыл бұрын
Tanks ❤️
@nishadianuththra3951
@nishadianuththra3951 3 жыл бұрын
awesome 😍😍
@slmechanicboy6467
@slmechanicboy6467 3 жыл бұрын
❤️❤️❤️
@nocopyright_enjoy
@nocopyright_enjoy 3 жыл бұрын
❤️❤️❤️
@rasikachandimal8156
@rasikachandimal8156 Жыл бұрын
ස්තුතියි 🙏
@slmechanicboy6467
@slmechanicboy6467 Жыл бұрын
Tanks subscribe කරලා එකතු වෙන්න තව කෙනෙක්ට බලන්න share කරන්න පරිස්සමෙන් ඉන්න 🙂
@pasidumaduranga5213
@pasidumaduranga5213 3 жыл бұрын
❤️👌👍👍
@SlVehicleLoversCommunity004
@SlVehicleLoversCommunity004 8 ай бұрын
Bro mage thiyana eka commen rail engine ena ekak...e nisa company eken reccomend karane super diesel but awlak nathi nisa mama gahanne auto diesel ..mageth kalu duma nam enawa low rpm wala ...low gear waladi..
@slmechanicboy6467
@slmechanicboy6467 7 ай бұрын
Eka samanya deyak eka aulk ne
@user-jy5bo1gm7c
@user-jy5bo1gm7c Ай бұрын
Mage goyan kapana masin eke ooplo eken oil enawa habai duma na mokada a
@slmechanicboy6467
@slmechanicboy6467 Ай бұрын
Paya kiyak duwal tiyeda
@hmskbandara3110
@hmskbandara3110 7 ай бұрын
Timining belt eka dammata passe duma wadi. Adinawath adui hethuwa mokak wage wenna puluwanda
@slmechanicboy6467
@slmechanicboy6467 7 ай бұрын
ටයිම්න් කට්ටයක් වෙන්ස් වුණා වෙන්නත් පුලුවන්
@slmechanicboy6467
@slmechanicboy6467 7 ай бұрын
ඩීසල් ෆිල්ටර් එකේ ජරාව තියෙනවාත් ඇති එකත් ටිකාක් බලාගන්න ,
@DK-go3ss
@DK-go3ss 2 жыл бұрын
අයියේ පොඩි ගැටලුවක් තියෙන්ව ඩීසල් කාර් එකක තෙල් ඉවර වෙලා හුළං ඇද්දොත් අපි මොකද කරන්න ඕන කියල පොඩ්ඩක් කියන්නකෝ .මීටර් එකේ කට්ට හරියට වැඩ නෑ.එහෙම උනොත් කෝමද හදා ගන්නෙ ? 😕
@slmechanicboy6467
@slmechanicboy6467 2 жыл бұрын
ටැංක් එකට තෙල් දලා ඩීසල් පම්ප් එක ලග ෆීප් පම්ප් එක ප්‍රේස් කරන්න තව පුලුවන් ඉන්ජෙක්ටර් ලයින් ටික ගලවලා ඩීසල් පම්ප් එකෙන් ඩීසල් එනකම් රොටෙටින් කරන්න
@DK-go3ss
@DK-go3ss 2 жыл бұрын
@@slmechanicboy6467 thank you so much ayye.puluwn nm short vedio ekk dennko.❤️‍🔥
@slmechanicboy6467
@slmechanicboy6467 2 жыл бұрын
මම උස්සහා කරන්නම් මේ කොවිඩ් වසංගතයත් එක්ක අමාරුයි
@DK-go3ss
@DK-go3ss 2 жыл бұрын
@@slmechanicboy6467 ok.❤️‍🔥
@nadeeshwijekoon267
@nadeeshwijekoon267 2 жыл бұрын
දෙන දැණුම සහ මම ගත් දැණුම නම් සුපිරියි, ඒත් ඉදිරිපත් කීරීමේදී අසන්නාට නිදහසේ , වදයක් නැතිව ඇසීමට හැකිවන ලෙස present කරන විදිය වැඉි දියුණු කරගන්න, මෙය ඔබ තුමාව දිරිමත් කීරීමට පමණක් කරන ලද කොමෙන්ටුවක් ලෙස සලකන්න...
@slmechanicboy6467
@slmechanicboy6467 2 жыл бұрын
වැරදි හදන් ඉදිරියේ ලොකු වෙනසක් කරනවා බලාපොරොත්තුවෙන් ඉන්න තැන්ස් කමෙන්ට් එකට 🥰
@hashendilan3746
@hashendilan3746 2 ай бұрын
1.25× speed recommended 👀
@slmechanicboy6467
@slmechanicboy6467 Ай бұрын
Ok
@erandabro7476
@erandabro7476 2 жыл бұрын
සැරටම කලු දුම එන්නෙ ඇයි එයා කිලිනර් එකත් අවුලක් නැ
@slmechanicboy6467
@slmechanicboy6467 2 жыл бұрын
ඉන්ජෙක්ටර් පම්ප් එක රිටාඩ් හෝ ඇඩ්වාන්ස් වෙලා වැඩිව ඇති නැත්තන්ම් එන්ජින් ඔයිල් පිච්චෙනවා තව තවත් ගණාන් යන්න කලින් දුම් වාර්තාවක් ගත්තානම් හොයාගන්න පුලුවන්
@ishanmadushanka2210
@ishanmadushanka2210 7 ай бұрын
Mage vahanaya full රෙස් කරහම කලු දුම දානවා ඇයි එ
@slmechanicboy6467
@slmechanicboy6467 7 ай бұрын
එක පාරම රෙස් කරපුවාම කලු දුම එන එක සමාන්‍යයයි එක දිගටම වෙන්නේ නෑනේ
@kalanamadusanka4016
@kalanamadusanka4016 Ай бұрын
එන්ජිම අලුතින් හැදුවෙ...ඩිසල් එකක්......එක පාර ඇක්සලරෙට් කරද්දි දුූමක් දානව...එකම RMP එකක තියද්දි අවුලක් නෑ...ඇයිඑ?
@slmechanicboy6467
@slmechanicboy6467 Ай бұрын
එක පාර ඩීසල් පිච්චිමකට ලක් කරන්න අපහසුයි ඒ නිසා අමු තෙල් සමග කලු දුමක්.දානවා එක සමාන්‍යයයි
@mihimalmunasinghe2055
@mihimalmunasinghe2055 10 ай бұрын
🤣🤣🤣🤣🤣🤣
@akilacahturanga8144
@akilacahturanga8144 3 жыл бұрын
@slmechanicboy6467
@slmechanicboy6467 3 жыл бұрын
සහෝදරයා ❤️
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 7 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 44 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 82 МЛН
exhaust smoke explain white,blue,black-sinhala
10:04
anuja autotech
Рет қаралды 1,5 М.
crd engine low power,intermittent stalling explaine-sinhala
15:21
anuja autotech
Рет қаралды 2,8 М.
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 7 МЛН