Engine Overheating Prevention Tips | එන්ජිම රත්වීමට හේතු | engine over heating

  Рет қаралды 16,539

Automobile Teacher

Automobile Teacher

Күн бұрын

Пікірлер: 92
@ncmalwana3811
@ncmalwana3811 Күн бұрын
💐🥰
@lakshmanlokuge5464
@lakshmanlokuge5464 4 ай бұрын
ඉතාමත් honda පැහැදිලි kireemak ,පිලිවෙලta කරුනු ඉදිරිපත් කිරීමක්... ඔබතුමාට දීර්ගායුශ ..
@automobileteacher
@automobileteacher 4 ай бұрын
Thank you
@suniljayasekara9625
@suniljayasekara9625 2 ай бұрын
හරිම පැහැදිලියි .
@WedageAjith
@WedageAjith 3 ай бұрын
හොදපැහැදිලි කිරීමක් thank you
@automobileteacher
@automobileteacher 3 ай бұрын
Thank you
@wikumsura6303
@wikumsura6303 5 ай бұрын
සුපිරිම පැහැදිලියි
@nandaudawaththa8248
@nandaudawaththa8248 5 ай бұрын
බොහොම ස්තූතියි මහත්මයා .
@KotteacharigesudathManjulapras
@KotteacharigesudathManjulapras 6 ай бұрын
හොද පැහැදිලි කිරිමක්
@automobileteacher
@automobileteacher 6 ай бұрын
Thank you
@theyangtool-qj1ry
@theyangtool-qj1ry 6 ай бұрын
ඉතාමත් පැහැදිලි ,පිලිවෙල කරුනු ඉදිරිපත් කිරීමක්👍... ඔබතුමාට දීර්ගායුශ .. ඔන්ලයින් ක්ලාස් කරනවද ඔබතුමා? සම්බන්ද වෙන විදියක් කියන්න.
@automobileteacher
@automobileteacher 6 ай бұрын
Class කරන්නෙ නෑ .ගැටලුවක් තියෙනවා නම් අහන්න .0718070926
@SugathDissanayake-x7v
@SugathDissanayake-x7v 6 ай бұрын
හොද පැහැදිලි කිරීමක්
@automobileteacher
@automobileteacher 6 ай бұрын
thank you
@WedageAjith
@WedageAjith 3 ай бұрын
Radiator එකේ presure අඩුවෙන හේ තුව පැහැදිලි කරන්න
@automobileteacher
@automobileteacher 3 ай бұрын
පුශ්නය පැහැදිලි මදි.තව ටිකක් විස්තර කරන්න .
@suniljayasekara9625
@suniljayasekara9625 Ай бұрын
Ethylene Glycol අඩංගු වේලදපලේ coolant වර්ගය හා පාට කුමක්ද කරැනාකර කියන්න පුලුවන්ද
@automobileteacher
@automobileteacher Ай бұрын
කොල පාට.caltex,wurth,seiken හොඳයි
@SamanKumara-rx3zy
@SamanKumara-rx3zy 29 күн бұрын
Niyamai😊
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 5 ай бұрын
ශ්‍රී ලංකාවේ නම් ඩෙන්සිටි එක 35 ඇන්ටිෆිරීස් 50/50 භාවිතා නොකරන ජලය පමණක් භාවිතා කරන ඇන්ජින්වල head එකේ මළ බැඳීම් ඇති වී ඇතුලත දිරීම් සහ කටවල්වල දිරීම් ඇතිවෙන අතර radiator බ්ලොග් වීම සහ දිරීම් ඇතිවේ 64 years old mechanic Foreman
@sarathkothalawala-z1x
@sarathkothalawala-z1x 6 ай бұрын
Excellent sir, very useful program,
@automobileteacher
@automobileteacher 6 ай бұрын
Thank you
@frankutube7603
@frankutube7603 4 ай бұрын
Thanks for the lesson❤❤❤
@ytstudio9429
@ytstudio9429 5 ай бұрын
Sir oba thumagae wada satahana godak wadagath bohoma isthuthi sir maruti suzuki zen car එක 10-20km විතර giyahama tank eke wathura wadi wela thiyanawa engine eka nimunama tan eke wathura adiyatama adu wela ehema wenne ai radiator eka sudda kala, radiator cap eka ain karala wathura purawapu bothalayak thiyala baluwa bubulu enne naha
@automobileteacher
@automobileteacher 5 ай бұрын
මරුටි කාර් එකටම එන රේඩියේටර pressure cap එකක් දාන්න .0718070926 මට කතා කරන්න .
@ytstudio9429
@ytstudio9429 5 ай бұрын
@@automobileteacher thank you sir mama හෙට gannam දිගටම කරගෙන yanna jaya wewa
@RanhiruDrivingSchoolSL
@RanhiruDrivingSchoolSL 4 ай бұрын
Super .thanks 🙏
@R.MJ.SRamanayake
@R.MJ.SRamanayake 7 ай бұрын
Good lesson .thanks ❤
@automobileteacher
@automobileteacher 7 ай бұрын
Thank you
@c.ktheroadtovictory
@c.ktheroadtovictory 6 ай бұрын
වටිනා වීඩියෝ එකක්
@automobileteacher
@automobileteacher 6 ай бұрын
Thank you
@nandaudawatta-cp4jn
@nandaudawatta-cp4jn 6 ай бұрын
thanks good video
@SusilaKodithuwakku
@SusilaKodithuwakku 6 ай бұрын
Thank you sir
@Jayakapila
@Jayakapila 7 ай бұрын
Congratulations Deva Aiya
@automobileteacher
@automobileteacher 7 ай бұрын
Thank you
@candoschool1975
@candoschool1975 6 ай бұрын
Excellent sir
@automobileteacher
@automobileteacher 6 ай бұрын
Thank you
@SHANTHOSH-p8p
@SHANTHOSH-p8p 5 ай бұрын
Ochchara dewal ahaddi wahana duwanna hithen na
@automobileteacher
@automobileteacher 5 ай бұрын
වාහනයක් ගත්තා වාගෙ නෙමේ නඩත්තු කරන්න තමයි අමාරුම දෙය.කොටස් කීයක් ගෙවෙනවා ද.
@chinthakasandaruwan5666
@chinthakasandaruwan5666 3 ай бұрын
Sir mge car eka suzuki swift 2004. kandu waladi heat eka wadi wenawa. Thanithalawe kisi prashnatak na heat eka normal. Coolent level wka adu wenneth na.reason eka mokk wenna puluwnda.Mokkda check kraganna oni
@automobileteacher
@automobileteacher 3 ай бұрын
මට කතා කරන්න .තව විස්තර ඕන නිසා.0718070926
@TheGossipJunction
@TheGossipJunction 2 ай бұрын
කලින් ගානක් වත් නැතුව ගිය කදු අදිද්දි ලගදි ඉදන් පට්ට අමාරුවෙන් යන්නෙ. ඒ ඇයි කියලා කියන්න පුලුවන්ද?
@automobileteacher
@automobileteacher 2 ай бұрын
ගැටලුවක් ගැන අසන විට කරුණාකර වාහනය ගැන විස්තර කරන්න .
@ruwanruwan4089
@ruwanruwan4089 6 ай бұрын
මහත්මයා මගේ dolphin වාහනේ, rediator ඵක මුලුමනින්ම සුද්ද කරලා. බැටරි වතුර දාලා පාවිච්චි කරන්නේ. මට දැන ගන්න පුලුවන් ද, coolant ද , බැටරි වතුර ද භොද ?. බොහොම ස්තුතියි. රුවන් - සයිප්‍රස්
@automobileteacher
@automobileteacher 6 ай бұрын
Coolnant දාන්න .කවදාවත් වතුර දාන්න එපා.බැටරි වතුර දාන්න කියන්නෙ.ලවණ නැති නිසා.ලවණ වැඩි කිවුල් වතූර දැම්මොත් ඇතුල oxide වෙනවා.coolant වලින් ඇතුලත මළකඩ බැඳීම නැතිවෙනවා.
@ruwanruwan4089
@ruwanruwan4089 6 ай бұрын
@@automobileteacher ඔබතුමාට බොහොම ස්තුතියි 🙂
@surangabandaranayake1524
@surangabandaranayake1524 6 ай бұрын
සර් ....ගමනක් යන අතර මග දි වාහනය රත්වි තියෙන විට වාහනය දාවනය කල යුතු අකාරය පිලිබද පැහැදිලි කරන්න
@automobileteacher
@automobileteacher 6 ай бұрын
@@surangabandaranayake1524 වාහනය නතර කර නිවෙන්න හරින්න.මූඩියට රෙදි හෝ රෙදි කාපට් එකකින් හෙමිහිට බුරුල් කරන්න.බලන්න වතුර තිනෙවාද කියලා.වතුර අඩු නම් ඩතුර දාන්න.එන්ජිම පන ගන්වා වතුර දාන්න.ලීක් වෙනවාදැයි බලන්න.පැන් බෙල්ට් බුරුල්ද බලන්න.ව්දුලි අවානක් නම් වැඩ කරනවාද බලන්න.මීටරයේ කටුව බාගයට වඩා වැඩි නම් දුවන්න එපා.
@roshanlk2601
@roshanlk2601 4 ай бұрын
​@@automobileteacherko
@isuruudayanga3189
@isuruudayanga3189 6 ай бұрын
Mahaththya mage Vahane heat ek wadi wenwa.....location eka ewnna puluwnd...awith hadaganna
@automobileteacher
@automobileteacher 6 ай бұрын
0718070926 devapriya
@HasaruYashen
@HasaruYashen Ай бұрын
වාහනය ඉස්ටාට් කරන විට ඇද ඇද වගේ පන ගැන්වෙන්නේ ඇයි
@automobileteacher
@automobileteacher Ай бұрын
වාහනය මොකක්ද.බැටරිය පරණද
@wnpprasad8088
@wnpprasad8088 24 күн бұрын
පණ යන්න ලග ඇති
@ප්රභාත්අනුප්රිය
@ප්රභාත්අනුප්රිය 7 ай бұрын
verry good
@automobileteacher
@automobileteacher 7 ай бұрын
Thank you
@kennethkasyapa4299
@kennethkasyapa4299 4 ай бұрын
❤❤❤❤❤very good .
@automobileteacher
@automobileteacher 4 ай бұрын
Thank you
@PradeepMadushanka-bd7nd
@PradeepMadushanka-bd7nd 2 ай бұрын
Hoda pahadili kirimak
@automobileteacher
@automobileteacher 2 ай бұрын
@@PradeepMadushanka-bd7nd thank you
@lifewithwife4516
@lifewithwife4516 5 ай бұрын
Rediyeter fan eka wada karanne na.kalin ac eke wada kala dan wada naa heet wenava.
@automobileteacher
@automobileteacher 5 ай бұрын
අලුත් පෑන් එකක් සවි කරගන්න .heat වෙන්නෙ ඒකයි.
@automobileteacher
@automobileteacher 5 ай бұрын
Heat සෙන්සර් අවුලක් වෙන්න පුලුවන් ..විදුලි කාර්මිකයෙකුට පෙන්නන්න .තව විස්තර මදි.
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 5 ай бұрын
විදුලියෙන් වැඩ කරන ෆෑන් එකක් නම් මෝටරය සහ වයර + - සහ හීට්. Temperature සෙන්සර් පරීක්ෂා කර බලන්න Thanks 65 yeas old mechanic Foreman
@automobileteacher
@automobileteacher 5 ай бұрын
බැටරියෙන් වයර් එකක් අරගෙන බලන්න පෑන් එක වැඩ කරනවාද කියලා.ඊට පසුව බලන්න පෑන් සෙන්සරය වැඩ කරනවාද කියලා.වයර්වල දෝෂයක් වෙන්න ත් පුලුවන් .
@automobileteacher
@automobileteacher 5 ай бұрын
@@sudanthamanchanayake910 ඔබතුමා ත් වීඩියෝ ටිකක් හදලා දාන්න.චැනල් එක හදා ගන්න මම උදව් කරන්නම්.0718070926
@l.premachan1716
@l.premachan1716 6 ай бұрын
👍
@arunadesilva768
@arunadesilva768 Ай бұрын
Mahathmayage number eka danna puluwanda
@automobileteacher
@automobileteacher Ай бұрын
0718070926
@ඉන්දිකකුමාර-ඩ4බ
@ඉන්දිකකුමාර-ඩ4බ 6 ай бұрын
Obathumage number eka denna. Mage wahane cooling prashnayak thiyenawa. Eka hadanna garage walata giyata hari giye ne. Pls
@automobileteacher
@automobileteacher 6 ай бұрын
0718070926 devapriya
@ruwanruwan4089
@ruwanruwan4089 6 ай бұрын
මහත්මයා මගේ dolphin වාහනේ Rediator ඵක මුලුමනින්ම සුද්ද කරලා, battery woter දාලා පාවිච්චි කරන්නේ. මට දැන ගන්න පුලුවන් ද , coolant ද battery woter හොද. මෙව පරන වාහන නිසා. බොහොම ස්තූතියි ඔබතුමා. රුවන් - සයිප්‍රස්
@thusharahiran954
@thusharahiran954 6 ай бұрын
❤️❤️❤️
@damithjayapala5319
@damithjayapala5319 6 ай бұрын
clach aka lissa yama kiyanne mokkada
@automobileteacher
@automobileteacher 6 ай бұрын
ක්ලච් ප්ලේට් එක ලිස්සන එක.ක්ලච් එකෙන් කකුල ගත්තාට පසු ක්ලච් එක ගෙවිලා නම් ස්ලිප් වෙනවා. ඒ කියන්නෙ pressure plate එක තද කරලා අල්ලා ගෙන ඉන්නෙ නෑ.ක්ලච් ප්ලේට් එක ගෙවුණු විට මේක වෙනවා.එන්ජිමේ වේගයට සමානව වාහනයේ රෝද කරකැවෙන්නේ නෑ.
@damithjayapala5319
@damithjayapala5319 6 ай бұрын
@@automobileteacher thanks cluch plat aka thadai tikak godak dura giyama gire danna amarui
@automobileteacher
@automobileteacher 6 ай бұрын
@@damithjayapala5319 වාහනය මොකක්ද
@damithjayapala5319
@damithjayapala5319 6 ай бұрын
@@automobileteacher caravan e24
@automobileteacher
@automobileteacher 6 ай бұрын
@@damithjayapala5319 ක් ක්ලච් උඩ පොම්පය සහ යට පොම්පය අලුතින් දා ගන්න.ලෙඩේ හරි යයි.එහෙම නැත්නම් pressure plate එකේ දෝෂයක්.
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 4 ай бұрын
❤❤❤🙏🙏🙏
@dondamitha6409
@dondamitha6409 6 ай бұрын
අත නිසා කරැනු කියවන්නේ අමාරැවෙන්.
@sadunlakmal9223
@sadunlakmal9223 Ай бұрын
ඔබතුමාගේ whatsapp nomber එකක් දාන්න පුලුවන්ද ?මම විදේශගතව ඉන්නෙ.මගේ වාහනෙත් මැවැනි පරශ්නයක් තියනවා.🙏🙏🙏
@automobileteacher
@automobileteacher Ай бұрын
0718070926
@sirikumaradayananda368
@sirikumaradayananda368 6 ай бұрын
😀😀😀😀❤❤❤❤👍👍👍👍👍✌✌✌✌✌
@HasaruYashen
@HasaruYashen 6 ай бұрын
No dannako oba tumage
@automobileteacher
@automobileteacher 6 ай бұрын
0718070926
@fizreiqbal1972
@fizreiqbal1972 6 ай бұрын
Good explanation hats off
@VirajPrasantha
@VirajPrasantha Ай бұрын
Phone number eka ganna පුළුවන් da
@automobileteacher
@automobileteacher 29 күн бұрын
0718070926
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 36 МЛН
NANO OVER HEAT SOLUTION 100% LIVE🛑#tatanano
2:46
TATA NANO LOVERS
Рет қаралды 16 М.
Engine cooling system / how does it work? (3D animation)
6:51
CARinfo3d (En)
Рет қаралды 1,4 МЛН
Thermostat Valve Sinhala | Sinhala Automobile | 2024 | Engine Heat Sinhala | Sri Lanka | Car 2024
19:44