WHAT’S IN MY BAG 👜|| NEW HOME UPDATE

  Рет қаралды 158,006

Life With Ome

Life With Ome

Күн бұрын

Пікірлер: 459
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
අැත්තටම මං හරිම අාසයි අක්කි කතා කරන විදියට..හරිම polite & clean. මං හිතනවා නිවේදිකාවක් විදියට ගත කරපු අත්දැකීම් එහෙමත් අැති.. එ්ත් අහන් ඉන්න අාසයි.😍
@myluck8002
@myluck8002 2 жыл бұрын
7:18 starts finishing 13:09
@prasanthiwijekoon9711
@prasanthiwijekoon9711 2 жыл бұрын
අක්කෙ reply එකක් ඔනෙ. අක්කට පුලුවන්ද ඇමරිකාවෙ professions video එකක් කරනව නම් , • Salary • Work hours • Specialities • Requirements • etc. දාන්න. අක්කගෙ videos වලට ගොඩක් කැමතියි. හැමෝම පරිස්සමින් ඉන්න. 🤗😊😊❤️
@ma_ya_11
@ma_ya_11 2 жыл бұрын
ඇත්තමයි home tour එක එනකම් බලන් ඉන්නේ අක්කා. 🌼☺️❤ waiting
@achigirl6770
@achigirl6770 2 жыл бұрын
Yes
@sumedhaindika4740
@sumedhaindika4740 Жыл бұрын
Yes
@sumedhaindika4740
@sumedhaindika4740 Жыл бұрын
Yes
@sanngall7462
@sanngall7462 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි. 🌹❤️ හදිසියක් නැහැ අනිවාර්යයෙන් home tour එක ගේන්න 👍🥰 හතර දෙනාටම සුබ අනාගතයක් !!!!!!!!
@saduninilakshika5616
@saduninilakshika5616 2 жыл бұрын
ලස්සන ගෙදර බලන්න ආසාවෙන් ඉන්නේ අක්කී.දැන් වීඩියෝ දාන්නේ නෑ නේ වැඩිය ආසාවෙන් ඉන්නේ අක්කිගේ වීඩියෝ බලන්න.කේලා මැනික ශෝක් අක්කී.කේලා කියන නමේ තේරුම මොකක්ද අක්කී.ආදරෙයි.හැමෝම සතුටින් ඉන්න.😍😍😍අක්කී ලස්සනයි
@LifeWithOme
@LifeWithOme 2 жыл бұрын
Thank you so much darling. Kayla kiyanne pure kiyana theruma. Pirisindu kiyana eka❤️
@simplysilent2980
@simplysilent2980 2 жыл бұрын
Gorgeous bag. The colour is so pretty. Great video.
@nileeka6147
@nileeka6147 2 жыл бұрын
ගේ නම් හරිම ලස්සනයි .හෑන්ඩ් බෑග් එකත් ලස්සනයි .මට හිතෙනවා hand bag එකට පනාවක් දැම්මොත් හොඳයි කියලා .තව පැනඩෝල් වගේ දේකුත් හොඳයි .හදිස්සියට ඔලුවෙ කැක්කුමක් ඇති උනහම පාවිච්චි කරන්න .මගේ hand හෑන්ඩ් බෑග් එකේ අනිවාර්යෙන්ම පනාවක් තියෙනවා.තව මට ආස හිතුනා එහෙ වැස්සත් පොඩ්ඩක් පෙන්නනවනම් .ස්තුතියි මේ වගේ වීඩියෝ එකක් කරාට .මමත් මේක බැලුවෙ ආසාවෙන් .
@kalpanichathurya6719
@kalpanichathurya6719 2 жыл бұрын
200k වලට ලගයි නේ🤩 ඊලග වීඩියෝ දානකොට ලක්ශ දෙක වෙලා තිබ්බොත් හොදයි💖
@sanjuwhs1286
@sanjuwhs1286 2 жыл бұрын
කියවනෝ කියවනෝ කිරිල්ලි වගේ අහන් ඉන්න ආසයි.. 🥰🥰🥰 hand bag 👌👌👌👌
@nethubandara5954
@nethubandara5954 2 жыл бұрын
මේ vlog එකක් මං අහම්බෙන් දැක්කෙ.. දැන් පිස්සුවෙන් වගේ බලනවා අක්කි 🥺❤️...මම අක්කිගෙ කටහඩට පුදුම ආදරයක් තියෙන්නේ... මෙච්චර කල් දාපු vlogs ඔක්කොම දවස් දෙකෙන් බැලුවා 😁❤️... ආදරෙයි හතරදෙනාටම... බුදු සරණයි...කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤️.....අකක්ගෙ සරලකමට නිහතමානී කමට මම ගොඩක් ආසයි 🥰🥰🥰
@ruwanimaduka3504
@ruwanimaduka3504 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කියෝ.ඉක්මනට home tour එකත් ඔිනේ අක්කියෝ.ඔයාලා හැමෝටම බුදු සරණයි.පරිස්සමින් ඉන්න කටිිටියම
@sanduniwasana1020
@sanduniwasana1020 2 жыл бұрын
Bag එක බලන්ඩ ආසාවට අද නන් vedio එක මුලුන් ටිකක් skip කරා😜 අක්ක කතාකරන විදිය අහන් ඉන්ඩ ආසයි❤️ Bag එක ලස්සනයි අක්කගෙ 😍 outfit එකත් ලස්සනයි 😍 අක්කත් ලස්සනයි ..මන් හරිම ආසයි අක්කගෙයි කේලා බබාගෙයි කොන්ඩෙට...❤️ බබාල දෙන්න නැතුව නන් අද පාලුයි❤️ home tour එක බලන්න ආසාවෙන් ඉන්නවා😍 හිතන පතන හැමදෙයක්ම සාර්තක වෙන්න සුබ පතනව ❤️ජයවේවා ආදරෙයි ❤️බුදුසරණයි❤️ ඉක්මනින් 200k gamuuuu❤️
@Damithasenanayake
@Damithasenanayake Жыл бұрын
Hi ome can you pls tell me about this bar chairs from where did you order ? Can you send me the link please???❤
@madhushidilasha1301
@madhushidilasha1301 2 жыл бұрын
මේක මං අහම්බෙන් දැක්කේ.. දාපු හැම වීඩියෝ එකක්ම මං බැලුවා.. ඔයාලා අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන්ම මගේ ෆෝන් එකට එනවා.. ඔයාලා හැමදෙනාටම බුදුසරණයි.. නිරෝගී ජීවිතයක් ගත කරන්න ලැබේවා.. මැසේජ් නොදැම්මාට මං හැම වීඩියෝ එකක්ම බලනවා.. ඔයාලා හැමෝම කරන කියන සෑමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
@shashiniapsara6960
@shashiniapsara6960 2 жыл бұрын
Beautiful akkiyo අද වීඩියෝ එක හරිම ලස්සනයි
@Pahandi2005
@Pahandi2005 2 жыл бұрын
ඔයා කතා කරනවා අහන් ඉන්න ආසයී අක්කී හරිම ලස්සනයී ඔයා.....මං ඔයාටයී බබීලා දෙන්නටයී ගොඩාක් ආදරෙයී....හැමදාමත් ඔයාලා එක්ක ඉන්නවා....❤️‍🔥🥰😘
@LifeWithOme
@LifeWithOme 2 жыл бұрын
Thank you aneee. Mata hithenawa man kiyawana eka kattiyata awulda danne ne kiyak😜much love pahandi 😘❤️
@Pahandi2005
@Pahandi2005 2 жыл бұрын
@@LifeWithOme අනේ නෑ අක්කී ඔයා හැම දේ ගැනම හොඳට පැහැදිලි කරල දෙනවා අහන් ඉන්න ආස හිතෙන විදියට මං personally ආසම කරන you tuber akki ...love u so much...🥰❤️
@suvinism9253
@suvinism9253 2 жыл бұрын
Wooooooow lassani akkiyo adath video eka 👌 Katha karanawa ahn inna puluwan oni tharam 🌹😘✨️👍 Bag ekath lassani gedarath lassani e okkotama wada akki lassani 🌹chubby wela tikk 😘 home tour eka genakan balan innawa 🤭😊 ඔයාලා හැමෝටම හැමදාමත් ආදරයෙන් නීරෝගීව සතුටින් හා පරිස්සමෙන් ඉන්න ලැබේවා....! තෙරුවන් සරණයි 🙏
@lifewithishi589
@lifewithishi589 2 жыл бұрын
අද video එකත් හරිම ලස්සනයි අක්කෙ, මේ වගේ එකක් බලාපොරොත්තුවෙන්මයි හිටියෙ. ඒ වගේම home tour video එක එනක්න් බලාගෙන ඉන්නවා.. කේයිලා, කේය්ඩන් වත් අපිට පෙන්නන්න ඒ දෙන්නා නැතුව හරිම පාලුයි, හරිම ලස්සන පුංචි පැටවු දෙන්නෙක් තමයි ඒ දෙන්නා. මං හරිම ආසයි.. ඉක්මනින්ම තව video එකක් දෙන්න අක්කෙ, පරිස්සමින් ඉන්න හැමෝම. බුදු සරනයි ! My favourite youtuber 😘😍❤💖
@madushasewwandi8935
@madushasewwandi8935 2 жыл бұрын
Shook akkiyoo ayeth shopping vedio akak one akkiyooo.chuti petau 2 th akka oyala 2th parissamin inna akkiyooo
@ThamashaRajapaksha
@ThamashaRajapaksha 6 ай бұрын
Anith ayage wage wafiya badu na,onima dewal tikk witrai thiyenne ❤
@ayeshamadhushani1852
@ayeshamadhushani1852 2 жыл бұрын
Lassanai vedio eka. Podi request ekak tiyei . Simple make up ekak karana widiya .lipstick color select karanna podi tips tikak gana podi vedio ekak karanna puluwan da akki😍 akkige makeup hari simple godak lassanai 😍😍😍
@venujasamarasinghe9054
@venujasamarasinghe9054 2 жыл бұрын
vieo eka godak hodai .hamadama vage oyage videos balanava akke.furniture ekka gedara balannna aasaven inne.math kohoma hari USA enna thama inne.eka thama mage dream eka.love you guys
@chamalishashikala8575
@chamalishashikala8575 2 жыл бұрын
Shaa niyamai akki.akki enna ennama lassana wenawa.parissamen inna.bs
@black-out8714
@black-out8714 Жыл бұрын
❤❤❤
@tdhfunny7006
@tdhfunny7006 2 жыл бұрын
Oya harima hoda karunawantha kenek.oyage family ekath hodai.ikamanatama video ekak ooni
@binurijayawardhana7424
@binurijayawardhana7424 2 жыл бұрын
Thankyou so much for the video akka❤️harima lassanai oyage cute handbag eka....ikmanatama home tour video eka genna....stay safe
@seneshayhanp3596
@seneshayhanp3596 2 жыл бұрын
අක්කෙ අයියගෙ profession එක ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද? ඇමරිකාවට skilled වෙල එන්න ඉන්න අයට ගොඩක් වැදගත්වෙයි ඉන්දික අයියගෙ Journey එක. 💚💚💚
@LifeWithOme
@LifeWithOme 2 жыл бұрын
Sure karamu ❤️
@seneshayhanp3596
@seneshayhanp3596 2 жыл бұрын
@@LifeWithOmet🤗🤗🤗 💝💝
@ayesharuvinii5503
@ayesharuvinii5503 2 жыл бұрын
@@LifeWithOme IT field eka gena video ekak karanako aunty
@seneshayhanp3596
@seneshayhanp3596 2 жыл бұрын
@@ayesharuvinii5503 අයිය IT field එකේනෙ, ඒව ඔක්කොම Video එකෙන් cover වෙයි. Texas වල ප්‍රසිද්ධ IT Related Companies ගොඩක් තියනව.
@praveen_brother
@praveen_brother 2 жыл бұрын
@@ayesharuvinii5503 ow nandee IT eka gana mamata video ekak karanna kiyannkoo.. plz nandee
@nishssp9523
@nishssp9523 2 жыл бұрын
ලස්සනයි අක්කි. 💜️💜️💜️💜️💜️💜️ ඔයා හරිම සිම්පල් කෙනෙක් . මං හරි ආසයි ඒ විදිහට . මං ඉන්නෙත් ඉන්න try කරන්නෙත් එහෙමයි. පුළුවන් වෙලාවට වීඩියෝ එකක් අරන් එන්න. ලොකු අඩු පාඩුවක් ඔයාගෙ වීඩියෝ අඩු එකත්. හැමෝටම බුදුසරණයි !! හැමදාම ආදරෙන් සතුටින් ඉන්න !! 🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️
@sayanidayasiri7869
@sayanidayasiri7869 2 жыл бұрын
බබාලා ගේ වැඩ ගොඩක් එක්ක අපිවත් අමතක නොකරන එකට නම් ගොඩාක් ආදරෙයි නංගී,පරිස්සමෙන් සතුටින් ඉන්න .තෙරුවන් සරණයි
@nethusworldsl5339
@nethusworldsl5339 2 жыл бұрын
අක්කි ලස්සන වෙලා තවත්...❤😍❤👌😘😘😘 බෑග් එක හරිම ලස්සනයි අක්කි.. ඒ colour එක just wow 💜️💜️💜️ ආසාවෙන් බැලුවා හැමදාම වගේ වීඩියෝ එක..😍😍 ගෙදර ඔක්කොම වැඩ ලෑස්ති උනාම පෙන්නනවා කියලා දන්නවා.. 😍 ඉක්මනටම අරං එන්න ඒ වීඩියෝ එක...❤❤ කේලා මැණික මල්ලි බබා අයියා ඔක්කොමලා හොදින් නේ..❤ හැමෝම පරිස්සමෙන් සතුටින් හිනා වෙලා ඉන්න..❤ ආදරෙයි..😍❤
@ruhiaishya7305
@ruhiaishya7305 2 жыл бұрын
අක්කි,පුලුවන්නම් ඔයාලා මේ ආපු දුර ගැන වීඩියෝ එකක් කරන්නකො.පිටරටක ජීවත් වෙන කොට පුංචි පැටවු දෙන්නෙක් එක්ක සල්ලි ඉතුරු කරගන්න විදිය ලැබෙන දේවල් මැනේජ් කරගන්න විදිය ලොකු උදවුවක් වෙයි❤️❤️
@namjoonkim7720
@namjoonkim7720 2 жыл бұрын
Aunty bag eka so beautiful 💖👛 vidio ekath so beautiful 💖 aunty ge vidio ekak enakan balaagena hitiye 🥰 budu saranayi aunty , uncel , small sister and small brother 🥰💝
@sudheeragallage488
@sudheeragallage488 2 жыл бұрын
Could you please do the video about driving licence in usa, we like to know about it. Thank You..
@umayalankanath999
@umayalankanath999 2 жыл бұрын
Mn akkige vlogs balanna asa wenna reasons atharin main reason ekak thama video eka maara neat ekata karana eka.. Hrima pleasant feeling ekak enw akkige contents blnkota..😍😇
@tirandijayathissa3686
@tirandijayathissa3686 2 жыл бұрын
ලස්සනයි අක්කි 😍😍😍 ගෙදර බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ ඒ විඩියෝ එකත් ඉක්මනට ඕනේ 🥺 හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️
@shalikamadushani6482
@shalikamadushani6482 2 жыл бұрын
Wow sooo pretty ,Have a wonderful time all of you
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 2 жыл бұрын
Love u all 💞💞💞💞💞
@kanchanagimhani9949
@kanchanagimhani9949 2 жыл бұрын
Notification eka dekka gamn beluwe akki.bag eka lassanai oyath lassanai .budu saranai හැමෝටම ❤️❤️
@NIKO-pq1wk
@NIKO-pq1wk 2 жыл бұрын
Akkige වීඩියෝ එකක් එනකල් බලන් හිටියෙ අදත් වීඩියෝ එක ලස්සනයි අක්කියෝ
@sandalisirimanna4583
@sandalisirimanna4583 2 жыл бұрын
wediya comment krnne nethi unata mm asawenma blna channel ekk meka.mm harima asay akkige fammily ekta❤️❤️🥰🥰😘😘😘
@deshikamadumali1841
@deshikamadumali1841 2 жыл бұрын
ලස්සනයි akki bag eka adarai ❤❤❤❤❤❤❤❤හතර දෙනාටම බුදු සරණයි 🙏🙏
@pathu_j
@pathu_j 2 жыл бұрын
Lassanai akke adath video eka... Balagena htye notification eka enakam... Ada kaylai malli babai nan pennuwe na.. 😢 Eyalawa mathak kala kynna... Budusaranai parissamin inna.. ❤️
@deshani1448
@deshani1448 2 жыл бұрын
Oya harima shok akki.. katha karanakota danenne yaluwek langa indan ktha karanawa wage🥰
@Nature32135
@Nature32135 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි අද 😍.ගොඩ දවසකින්නෙ දැක්කේ .තව වීඩියෝ එකක් ඉක්මනට ගේන්න අක්කි.කෙයිලා බබා නම් හරිම cute 💖.අක්කිටත් ,අක්කිගෙ ගෙදර හැමෝටමත් බුදු සරනයි !!!💖
@oshila6078
@oshila6078 2 жыл бұрын
ලස්සනයි akki bag eka 💕💕💕💞💞😊😊😊
@priyangikadilrukshi4097
@priyangikadilrukshi4097 2 жыл бұрын
Konde curls set krgnn widiha kiyl dennako akki😍
@ItsYesandu
@ItsYesandu 2 жыл бұрын
So beautiful akkiyo😍😍😍 stay safe and love you and your family 👪❤💜furniture shopping video ekakuth genna 🥰
@niraweerasinghe869
@niraweerasinghe869 2 жыл бұрын
Lassanai akkiyooh.. thawa video ekak ikmanatama ona..
@Pandy_bea0601
@Pandy_bea0601 2 жыл бұрын
1st comment එක මගෙන් අද. දැක්ක ගමන් ආවා අක්කිලාව බලන්න... 😻❤️ ලස්සනයි අක්කී ඒ bag Colour එක. මමත් ආසම colour එකක්.. 😻 bag collection එකම දවසක පෙන්නන්න අපිට..අක්කි Home tour එකක් එක්කගන යන්නකෝ... ආසාවෙන් බලන් ඉන්නේ ඒකට🥺 බුදුසරනයි පරිස්සමින් ඉන්න හැමෝම.. හැමදාමත් ඉන්නවා ඔයලා එක්කම. ආදරෙයි ❤️
@LifeWithOme
@LifeWithOme 2 жыл бұрын
Thank you patiyo. Gedara thama ass karala iwara ne. Okkoma weda tika iwar wela arrange karala tour ekak karamu. Chuttak kal denna ❤️
@Pandy_bea0601
@Pandy_bea0601 2 жыл бұрын
@@LifeWithOme ❤️😻 ආසාවෙන් බලන් ඉන්නෝ.. වීඩියො එක එනකල්
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
Enjoy With Your New Bag Sister ..❤️
@buddhismforchildren3807
@buddhismforchildren3807 2 жыл бұрын
Beautiful indeed!!
@chamodisandeepani3286
@chamodisandeepani3286 2 жыл бұрын
Akkiyooo babala denna ekka video ekka gennko budusaranai akkiyoo oyla okkotama😍😍😍
@erandiwelage7937
@erandiwelage7937 2 жыл бұрын
Thank you akki. Asai oyage videos balanna.. ❤️❤️
@sandunibandara3602
@sandunibandara3602 2 жыл бұрын
hi akki.video eka dakka gamanma baluwa.lassani bag eka 👍😍😍🌸🌸💫💖💖💖akke aith video ekak aragena ikmnatama enna.god bless you...💐💐
@maduthilakarathna4268
@maduthilakarathna4268 2 жыл бұрын
😍😍😍ආසාවෙන් හිටපු vlog එකක්..තැන්ක් යු අක්කි පණ..
@sachinisandamali2580
@sachinisandamali2580 2 жыл бұрын
Ane akki home tour ekk one. 😥😥😥😥😥😥😥😥😥😥😥😥
@sachinisandamali2580
@sachinisandamali2580 2 жыл бұрын
Day in life vedeo 1 one akki...
@amaperera3777
@amaperera3777 2 жыл бұрын
Akki, oya simple , any way so nice
@viranikulathunga1525
@viranikulathunga1525 2 жыл бұрын
Akka ..House hunt 365 .. you tube channel eke oyalage gedara with interior design tiyanawa. Harima lassanai. Oyata idea ekak ganna puluwan.. wevi. Ahamben dakke.. oyata kiyanna hituna. .
@thakshiladilhani6705
@thakshiladilhani6705 2 жыл бұрын
හැමදාම බලන් ඉන්නවා අක්කි වීඩියෝ එකක් දානකන් ♥️ ඔයා ලස්සනට කතා කරනවා මන් ආසයි 😍ගොඩක් ලස්සනයි අලුත් ගෙදර බලන්නත් ගොඩක් අසාවෙන් ඉන්නේ ♥️♥️♥️
@thakshilanuwanthi9368
@thakshilanuwanthi9368 2 жыл бұрын
දගමල්ල කෝ අහන්න ගියේ...අන්තිමට ආවනේ චූටි මැනික..❤️🌸.Bag එකත් හරිම ලස්සනයි අක්කේ...
@shainiransaraYT
@shainiransaraYT 2 жыл бұрын
wow hrim lassn bag ekak akki. Mm asam oya katha karana widiyta 🥰🧚🏼‍♀️
@ninusenarathna7034
@ninusenarathna7034 2 жыл бұрын
I love ur voice so much ❤️ it's so clear & perfect ❤️
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
අනෙ අලුත් ගෙදරට බඩු දැම්මට පස්සෙ video එක ඉක්මනට ඕනි 🤧😭😭😭 cooking video ටිකකුත් ඕනි 😍❤️❤️❤️❤️
@nadunidaneesha1103
@nadunidaneesha1103 2 жыл бұрын
Harima lassanai akki vlog eka 😍😘 oya katha karana vidiha shoii💕
@DilminiWorld
@DilminiWorld 2 жыл бұрын
කේයිලා දෝණිගෙ බැක් පැක් එකත් whats in backpack වීඩියෝ එකක් ඉක්මනින් කරන්නකෝ....
@kaushalarajapaksha3570
@kaushalarajapaksha3570 2 жыл бұрын
Vlog ekak netuwa paluwen hitiye akke.. Godak asawen balanawa mama.. Parissamin Inna akke.. Budu saranai.. ❤️❤️
@yohanbaba3596
@yohanbaba3596 2 жыл бұрын
ඕක වගේම ඔයා ගාව තියෙන හැම බෑග් එකක්ම පෙන්නලා video එකක් කරන්නකෝ...කැමතියි පාට පාට බෑග් බලන්න 😍
@anojashiranthi5421
@anojashiranthi5421 2 жыл бұрын
Aluth video ekak enakan balan hitiye akki...home tour eka ikmanata onee....😍 love u all akki...
@kethmithilakshana9944
@kethmithilakshana9944 2 жыл бұрын
අක්කිගේ වීඩියෝ හරිම නීට් kiyanna theren ne eeka harima shooi okkomal parissamin sathutin inna❤️🙏budu saranai okkotm❤️❤️
@S_____71
@S_____71 2 жыл бұрын
අනේ අක්කේ ගොඩක් දවසකින්. හරිම සතුටුයි අලුත් video එකක් ගෙනාවට. බබාල එක්ක දැන් busy නිසා වීඩියෝ කරන්න අමාරුයි නේද ? අනේ ඒත් පුලුවන් හැමවෙලාවම වීඩියෝ දාන්න please.. අක්කා අපිට promise උනා කොන්ඩෙ setting කරන විදිය පෙන්නන්නම් කියලා.. ඒ වීඩියෝ එකත් ඉක්මනට ගේන්න අක්කි please ❤️🥹
@fathizainab1112
@fathizainab1112 2 жыл бұрын
Waiting for home tour .😍 All the best for your future plans akki
@maheshakalpani409
@maheshakalpani409 2 жыл бұрын
akkige video marama lassanai mn hemadema balanawa,,,,home tour ekath anakam asawen balan ennawa.. bag eka wagema akkith lassanai 😍 thawa tikak video eka diga unanm kiyala hithuna mokada akki katha karaddi ahan en asai..parissamata enna akki bs ........
@luvromi
@luvromi 2 жыл бұрын
I love the hand cream from AHAVA brand. Water kiyala thiyana ekata mang godak asai.. fragrance is very mild like baby cream.. it doesn’t feel heavy when you put it and a little bit goes a long way. try it out akki..
@ElenaRoy8007
@ElenaRoy8007 2 жыл бұрын
Waiting for your new home tour sis ❤
@shammisumathipala3858
@shammisumathipala3858 2 жыл бұрын
Valuable vlog thank you so much🥰
@kasunirathnayake5258
@kasunirathnayake5258 2 жыл бұрын
Ada vedio ekath lssnniii akkii..oya harima simple & calm character ekk..💟 adareii akkiii 💞😍
@niroshaliyanage7139
@niroshaliyanage7139 2 жыл бұрын
Nice handbag nangi❤️❤️
@arrowflash8431
@arrowflash8431 2 жыл бұрын
American dream ❤️
@nelkajayawardana1731
@nelkajayawardana1731 2 жыл бұрын
ලස්සනයි නංගියෝ.ඔයාගේ මේ වීඩියෝ එක එනකල් බලාගෙන හිටියේ.bag colour එක මාරම ලස්සනයි.ඊලඟ වීඩියෝ එක එනකල් බලගෙන ඉන්නවා.බුදු සරණයි හතර දෙනාටම.
@shammi9055
@shammi9055 2 жыл бұрын
Amooo akki godk dws idn bln hitiye aluth gedr idn vedio ekk dnkn .🥰 e bag ek hrim lassni akki ✨️ eke color ek 👍 Akkaw dkinn lbim sathutk budu saranai akki parissmt inn Aluthin ayeth vedio ekk dnkn asawen bln innw Akki 🥰🥰😘😘♥️💫💫♥️
@chathukumari6893
@chathukumari6893 2 жыл бұрын
Wow akki 😀 akkige videos balanna godak asawen enne api, puluwan ekmanata videos danna akki,hamadamath adarei oyalata❤️❤️
@nadeewijemanna5465
@nadeewijemanna5465 2 жыл бұрын
Akkige wada harima piliwalaii lssnaii hrima asawen hamdma akkige video blnne aththma ape life ekatath eka motivation ekak❤️❤️❤️❤️lv you issarahatath lssna videos gena krn bln innwa…
@ayshushani9797
@ayshushani9797 2 жыл бұрын
Wooooooowww 🥰💜️🥰
@thisarifernando2893
@thisarifernando2893 2 жыл бұрын
Wow very nice i like this color
@nadeekapremathilaka5254
@nadeekapremathilaka5254 2 жыл бұрын
Most attractive utube channel . Wish you to reach 1M subcribers ❤️❤️
@chamuditharushika317
@chamuditharushika317 2 жыл бұрын
Bag එක හරිම ලස්සනයි අක්කි.♥️♥️♥️
@iresharajapaksha1192
@iresharajapaksha1192 2 жыл бұрын
very beautiful love you all hope to see a home tour video soon stay safe and blessed 💐💐❤🥰😊
@shanikaporuthotage5478
@shanikaporuthotage5478 2 жыл бұрын
Akki mama italy 🇮🇹walin gaththe oya pink Culara ekenm hand bag 👜ekak thiynwaa
@nimashahansani4876
@nimashahansani4876 2 жыл бұрын
aluth gedara Home tour ekak enakal balan inne akki. Oyage vedio harima lassanai... Oyala hamotama budusaranai .❤❤
@dilhanikumari1193
@dilhanikumari1193 2 жыл бұрын
ලස්සනයි akke . Ane oya shilpa shetty වගේමයි . Budu saranai oyalata 😍😍😍
@thiliniperera9865
@thiliniperera9865 2 жыл бұрын
ලස්සන handbag එකක්....👍👍වෙනදා වගේම අදත් vedio එක ලස්සනයි ... Stay blessed akki,aiya,keyla baba & keyden baba.... budusaranai...!!!
@randuniwimalasiri9349
@randuniwimalasiri9349 2 жыл бұрын
Asawenne inne akki home tour ekata ikmata genawada 🙍 ? Man asawen balana channel ekak akkige family eka. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@saman8021
@saman8021 2 жыл бұрын
Bag eke thiyena ඒවා පෙන්නලා Views ගන්න පුළුවන් නේ, ලංකාවේ clz යන kollek ගෙ bag eke thiyena ඒවා බලන්න kamathi ද, පොත් tikai, panai
@Dilunidhananji
@Dilunidhananji 2 жыл бұрын
Beautiful video😘🥰
@sampathudayakumara4108
@sampathudayakumara4108 2 жыл бұрын
Harima Lassanai Akki.Budu Saranai Oyala Hamotama...
@buddhinisewwandi1020
@buddhinisewwandi1020 2 жыл бұрын
😍❤️ ගොඩාක් ලස්සනයි අක්කා 😍 බුදු සරණයි දෙවි පිහිටයි 🙏❤️ ඔක්කෝටම පරිස්සමෙන් ඉන්න හැමෝම 😍❤️😍
@rukshankodithuwakku5526
@rukshankodithuwakku5526 2 жыл бұрын
අක්කි lightning ගැන කියන්න කලින් හිතුවේ ඉන්දික අයියා video එක කරන අතරතුර Thumbnail එකට photos ගන්නවා කියලා. අම්මෝ පස්සේ දන්නේ මාර විදිහට අකුණු ගහගහා ගොරවනවා කියලා 😅😧 Anyway,as always great video 🌸
@liyanaads3701
@liyanaads3701 2 жыл бұрын
අක්කේ ඔයා බෑග් එකට sanitaizer tishus වලට අමතරන wed tishus එකක් විතර දාාගන්නේ නැද්ද
@chamoda772
@chamoda772 2 жыл бұрын
අක්කා බැග් එක කියද..මන් ආසම පාට ඔයි....ආසම විදියෙ බැග් එකක්..❤️❤️❤️❤️....බුදුසරනයි කට්ටිය ම.🌹🌹🌹🌹
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 14 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 84 МЛН
NEST WITH ME | preparing for baby girl arrival 💗
11:49
WHATS IN MY BAG? | Teddy Blake honest review 2022
8:02
Yash and Hass
Рет қаралды 129 М.
what's in my bag 👜
1:01
Hima's life
Рет қаралды 8 М.
Brother..😂💀#trollface #prank #funny #memes
0:17
i am Кругляш
Рет қаралды 10 МЛН
Ох уж эти мужчины😆
0:11
Petya English
Рет қаралды 11 МЛН