එයා ඔයාට නොකියන දේ 🤔What they don't tell you TAROT CARD READING SINHALA

  Рет қаралды 189,226

Thara Reads You

Thara Reads You

Күн бұрын

Пікірлер: 2 600
@shanikavanderlan1997
@shanikavanderlan1997 Жыл бұрын
1.2 4. හිත ගිය අංක වල කිව්ව දේ ඇත්ත. මේ මොහොතේ මාගේ මහත්තයා මාවත් දරුවත් එක්ක කිසි සම්බන්ධයක් තියා ගන්න කැමති නැහැ කියලා මට වැටහිලා තියෙනවා . අපිව මග අරිනව කොල් අන්සර් කරන් නැහැ . අහන කිසිම දෙකට උත්තර දෙන් නැහැ . මං ව්ශ්වයෙන් ඉල්ලන්නේ අපේ සම්බන්ධයට ආශිර්වාදයක් එක් කරන්න කියලා .. ❤
@Fa6298
@Fa6298 19 күн бұрын
Mageth
@anushadamayanthi6965
@anushadamayanthi6965 Жыл бұрын
No 2 මගේ ජීව්තේ අතෑරීමකට සුදානම් මේ මොහොතේ මට ත් ජීව්තේ එපා වෙලා ජීව්තේ නැති කර ගන්න හිතපු කෙනෙක් ඕ විශ්වයට ස්තූති වෙන්න ඒ හැම මොහොතෙම විශ්වයේ උපකාර ලැබුනා
@dfas5944
@dfas5944 9 ай бұрын
Pile num2 කියපුදෙවල් ඔකොම ඇත්ත මට මගේ පව්ල රැකගන්න මට දරාගන්න සක්තිය දෙන්න ව්ස්ව මාතාව්නී 🙏🙏🙏
@Nimsara7547
@Nimsara7547 Жыл бұрын
Pile num 02 ඔක්කොම ඇත්ත.. මට දරාගන්න ශක්තිය දෙන්න විශ්ව මාතාවනී..❤
@nadekawalideniya1358
@nadekawalideniya1358 Жыл бұрын
නම්බ 2 මන් හිතුවෙ ඒ දේවල් හරි ඒත් මොන කරන්නද විශ්වයයි මේ හැම දේම කරන්නේ මගෙ ආදරනීය විශ්ව මාතාවට ඔබ තුමියටත් අනේක වාරයක් ඉස්තූතී වේවා
@kamaniabeywardhana2693
@kamaniabeywardhana2693 Жыл бұрын
අක්කිගේ කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනේ,ඔයා මේ ගේන වීඩියෝ වලින් ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියනවා ,අපිට මග ඇරුන මිනිස්සු ,එයාලගේ මානසික මට්ටම පවා තේරුම් ගන්න පුලුවන් මේව බලද්දී,ඒවගෙම මගේ ජීවිතේ මට මගඇරුන දේවල් මට මතක් කරනවට ස්තූතී අක්කී❤️🌻
@user-Araadhanaa
@user-Araadhanaa Жыл бұрын
ඇත්තටම හරි 4 කියපු දෙවල් . 5 ගොඩක් හැපි එකෙ හිටියා පහුවදා ඉදලා වෙනස් උනා.. එත් එයාට මාව ඕන. මටත් එයා ඕන චතුරංග ගේ ආදරය ලබා දුන් විස්වයට ස්තුතියි 🙏🙏🙏
@sandyakumari8081
@sandyakumari8081 Жыл бұрын
මම හිතුවේ 3.. කියපුවා ඔක්කම හරියටම හරි..මට ගොඩක් සතුටුයි .. මේ දේවල් දැනගෙන අපිට අපේ අඩුපාඩු හදාගන්න පුලුවන් .ඔයාට බුදු සරණයි . දීර්ඝායුෂම වේවා
@NilushiAnuradhaDB
@NilushiAnuradhaDB 5 күн бұрын
1,2 ඇත්ත කිව්වෙ..ඒයාට මාව දැන් ඒපා වේලා...ආදරණීය විශ්ව මාතාවට ස්තුතියී 🙏
@Roshelangela11
@Roshelangela11 Жыл бұрын
"කොහොම වෛර කරන්නද -ඒ හැමදේම මගේ තේරීම් වෙනකොට"🤍🥀 #SOULHEART Pile 4❤️
@shanthifernando6868
@shanthifernando6868 Жыл бұрын
Pile no. 2 ❤❤❤🎉🎉
@chandrasiripushpakumara185
@chandrasiripushpakumara185 Жыл бұрын
File number 2 විශ්ව මාතාවනි....මේ වෙන දේවල් දරා ගන්න මගේ හිතට ශක්තිය දෙන්න.....ස්තුතියි ඔබතුමියට
@Piumika_Fernando
@Piumika_Fernando Жыл бұрын
Crush එක ගැන Taro reading එකක් ඕනේ
@johannaxd
@johannaxd Жыл бұрын
pile number 1 and 4 , කියපු හැමදේම ඇත්ත . මම ඩේට් කරන්නේ ෆොරිනර් කෙනෙක් . අපි දෙන්නා රටවල් දෙකක. එයා . එයා සමහර දේවල් මගාරිනවා. ගොඩක් නිදහස හොයනවා ගොඩක් . ඉස්සරහට අපි දෙන්නා ඉන්න රටවල් වලින් වෙන රටවල් වලට යනවා . ඒකෙන් හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් කියලා හිතනවා . කරන්න ඕනෙ හැමදේම මතක තියා ගත්තා . විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි අපි දෙන්නව මුණ ගැස්සුවට ❤️
@dilshanimaheshika9524
@dilshanimaheshika9524 Жыл бұрын
Matah ekema tamai math hitagena inna wenama ratawal welata yanna eya lagata yanna tamai hitagena hitiya eth wema tanakata yana eka hodai kiyala hitanewa
@prabodhapiyumi
@prabodhapiyumi 2 ай бұрын
Pile number 4 ස්තූතියි විශ්වමාතාවණි අක්කේ ඔයාටත් ස්තූතියි ❤🙏
@nethmisansala-tv7wu
@nethmisansala-tv7wu 6 ай бұрын
No1 කිව්ව දෙවල් ඇත්ත එයා මගේ වෙනවා Thank you universe
@Sithu_dhananjana
@Sithu_dhananjana Жыл бұрын
Akki soulmate connection eka gana vedios oni🙃 Thank you universe and you❤
@duliudayngi1542
@duliudayngi1542 Жыл бұрын
Matath dena ganna oni
@sayurihimasha
@sayurihimasha Жыл бұрын
No.3 it is 100% true.. ❤ He is my world ❤️😘 Thank you universe ❤🥺
@nurat4496
@nurat4496 Жыл бұрын
Pile 4 you are 100% true He’s my soulmate. And thats his way of living. So I dont pressure him.
@ireshchathurangaireshcha-lz9dd
@ireshchathurangaireshcha-lz9dd 10 күн бұрын
ඔයා කියන ඒවා හරි අක්කෙ.මන් තේරුවෙ එක.ඒව හරි ඔයා කියපුව...❤❤❤ ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ....🙏🙏🙏🙏❤❤
@nuradhapathiraja8463
@nuradhapathiraja8463 Жыл бұрын
File 04. I needed more videos regarding the Twin Flames / Soulmates / Karmic Connections also. Thank you so much. 💯
@sajanivindya7148
@sajanivindya7148 Жыл бұрын
Pile nu 2.ඒක ඇත්ත අක්කෙ එයාගෙ ගෙදරින් කැමති නෑ කියල අපේ සම්බන්දෙ නැවැත්තුව මන් දුක්වෙනව කියල එයාව දකිද්දි එයා මව බ්ලොක් කලා .විශ්ව මාතාවගේ පිහිටෙන් අපිට ආයෙත් එකට ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව
@kalpaniherath3998
@kalpaniherath3998 Жыл бұрын
ඔය දෙන්නට අයිමත් එකට ඉන්න ලැබෙන්න ඕනී...
@Akarsha_Ja
@Akarsha_Ja Жыл бұрын
Aye mth denna ekthu wewa ❤️
@sajanivindya7148
@sajanivindya7148 Жыл бұрын
ස්තූතියි ගොඩක් වටිනව ඔයාලගෙ ප්‍රාර්ථනාවන් මට 🙏
@sajanivindya7148
@sajanivindya7148 Жыл бұрын
@@kalpaniherath3998 ගොඩක් ස්තූතියී ගොඩාක් වටිනව ඔයාලගේ ප්‍රාර්ථනා මට 🙏💙
@sajanivindya7148
@sajanivindya7148 Жыл бұрын
@@Akarsha_Ja ගොඩක් ස්තූතියී ප්‍රාර්ථනාවට 🙏💙
@Tharushi2005
@Tharushi2005 Жыл бұрын
File nb04 හැමදේම ඇත්ත..මගෙ ආදරෙ රැකලා දෙන්න විශ්ව මාතාවනි 😢 මට එයාව නැති කරන්න එපා 🥺❤️ ඔබට අනේක වාරයක් ස්තූති මට එයාව දුන්නට,අපෙ ආදරෙට ආශිර්වාද කරන්න
@kaushalayagunathilaka3075
@kaushalayagunathilaka3075 Жыл бұрын
No. 2 කියපු හැම දේම හරි අක්කී ❤❤ විශ්ව මාතාවට ස්තුති
@maryjacob7038
@maryjacob7038 Жыл бұрын
මම දෙක තෝර ගත්තෙ කියපු දේවල් සේරම ඇත්ත.විශ්වයට ස්තූතියි ඔබට ස්තූතියි විශ්වයට ස්තුතියිවිශ්වාස ඉස්තුතියි
@KavishkaMadumali-bd7wi
@KavishkaMadumali-bd7wi 10 ай бұрын
අක්කි කියන ගොඩක් දේවල් හරි ගිහින් තියෙනවා මට 😊❤ අාදරණීය විශ්වයට ස්තූතියි! ස්තූතියි! ස්තූතියි! ❤🙏 ස්තූතියි අක්කේ ❤🌸
@harshikajayalath9539
@harshikajayalath9539 Жыл бұрын
Pile no 2 ඇත්ත එයා රට ගියා. ෆයිනෑස් පැත්ත ගැන තමා එයා ගොඩක් හිතන්නේ.. ඒ වගේම ජොබ් එක ගැන, එතන වෙන දේවල් මට කියන්නෑ අප්සට් යන නිසා මට. වෙන රට දෙන්නම යන් කියන එකත් හරි, ඒකට දෙන්නම කැමතියි. විශ්වමාතාවගේ පිහිටෙන් සියලු දේ ඒ විදිහටම සිදුවෙනවා , විශ්වයට අනේක වාරයක් ස්තූතියී!🙏
@piyu1569
@piyu1569 Жыл бұрын
File no 1 & 4 Kiypu dewal okkoma aththa akkiii😘❤️ Thank you universe ✨
@baby9420
@baby9420 Жыл бұрын
File number 02 අක්කි හරියටම හරි..ඔයා කියපු හැමදේම ඒ විදියමයි..🥺❤️විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙන්න ඕනි..ඔයාවගේ කෙනෙක්ව මුන ගැස්සුවට..
@NethmiPahasarani-lo9mw
@NethmiPahasarani-lo9mw 9 ай бұрын
File no 3 විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ❤️❤️❤️
@eshaniumasha
@eshaniumasha Жыл бұрын
File no 03. හැමදේම ඇත්ත මටත් හිතිල තියනවා එයා මාව පාවිච්චි කරනවා කියලා.. ඒත් මේ කිව්වා හැමදේම අත්තත්❤වෙනකොට ... එයා මට එහෙම නොකරයි කියලා විශ්වාස කරලා මන් එයාගේ ගමනට උදවු කරනවා❤🙏 ස්තූති ආදරණීය විශ්ව මාතවනි❤🙏 මගේ ආදරේ ආරක්ෂා කරලා දෙන්න .. හැමෝගෙම ප්‍රශ්න වලට ඉක්මනින් පිළිතුරු හම්බෙයි ❤ 🙏
@kookigirl0713
@kookigirl0713 Жыл бұрын
Soulmate , twin flame ගැන video එකක් ඕනෙ ..............❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lakmalidissanayaka9806
@lakmalidissanayaka9806 Жыл бұрын
No 3 Thank you Universe ❤️⭐
@rasikaweerasinghe3261
@rasikaweerasinghe3261 Жыл бұрын
File no 3 ❤ කියපු සේරම ඇත්ත ,ස්තූතියි නංගා ,ආදරෙයි හැමදාම 🙏❤
@LakthimaSulakshi
@LakthimaSulakshi 8 ай бұрын
No .3 මේ කිව්ව හැමදේම ඇත්ත විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි❤
@nadinadi2726
@nadinadi2726 Ай бұрын
Pile num 4. සේරම ඇත්ත. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🏿❤️
@Ahinsaa-oh9mg
@Ahinsaa-oh9mg Жыл бұрын
2 - එයා මගෙන් අයින් වෙලා ඉන්නෙ.එයාට වෙන අලුත් ජීවිතයක් ඕන වෙලා 😔 මට මගේ ජීවිතේම එපා වෙලා ඉන්නෙ.මැරෙන්නත් හිතෙනවා.😔 මට පුදුම තනිකමක්,අසරණකමක් දැනෙන්නෙ.මම තනිවෙලා 🥺.ඔයා කියපු දේ ඇත්ත.
@Ahinsaa-oh9mg
@Ahinsaa-oh9mg Жыл бұрын
එයා හිටපු හැටියට හිතුවෙවත් නැ වෙනස් වෙයි කියලා 😢
@Ahinsaa-oh9mg
@Ahinsaa-oh9mg Жыл бұрын
එයා ගියත් මම එයාට ආදරෙයි තාම.මං එයා ගැන හොයල බලනවටවත් කැමති නෑ.msg කරනවට,call කරවට කැමති නැ.මම දන්නෙ නැහැ එයා මට එහෙම ඇයි කියලා 😢 එයාට මාව එපාම වෙලා.එයාට මං ගැනවත්,දරුවා ගැනවත් ගානක් නෑ.
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
විශ්වයේ ආදරයෙන් එයාගේ ආදරේ ඔයාට ආයෙත් ලැබෙන්න ඕනි 💜️🌹
@inokapriyadarshanipriya7172
@inokapriyadarshanipriya7172 Жыл бұрын
​@@Ahinsaa-oh9mgmatath ehemai
@Ahinsaa-oh9mg
@Ahinsaa-oh9mg Жыл бұрын
@@ruu-og6jd thanks 🥺
@dilmi983
@dilmi983 Жыл бұрын
Soulmate twin flame ගැන වීඩීයෝ ඕනි 😌❤
@g.pathirana10
@g.pathirana10 Жыл бұрын
Twineflame ,soulmate videos ඕනි 🤗💖💖
@jayaminiappuhami1665
@jayaminiappuhami1665 Жыл бұрын
Pile no 03 මුල් ඉඳන්ම කිව්ව හැමදේම ඇත්ත... Thank you so much universe ❤
@Kimsara-d6q
@Kimsara-d6q 6 ай бұрын
Pile no 4 ❤😍විශ්වයට ස්තූතියි එයාව මට මුණ ගැස්සුවට එයා මාව ගොඩක් සතුටින් තියනව විශ්වයට ආයෙත් ස්තූතියි ❤️
@sandunilakshitha7215
@sandunilakshitha7215 Жыл бұрын
Pile no 3. කියපු පලවෙනිම දේ හරියටම හරි 😍🥺 එයා Country එකකට යන්න ඉන්නේ. අක්කා කිව්වා වගේම මට එයා ගැන dought එකකුත් හිතේ තිබ්බා.🥺 මුල ඉදන් අන්තිම වෙනකන් කියපු හැමදේම ඇත්ත.🥺❤️ Thanku Soo Much Universe! 😍❤️✨️
@shadow-ru7pv
@shadow-ru7pv Жыл бұрын
ඒක ඇත්ත🤗
@SaduniTharika-zu3pp
@SaduniTharika-zu3pp Жыл бұрын
හරියටම කිව්ව අක්කි💕💕💕💕💕මගේ සියලුම ඉදිරි බලාපොරිත්තු හිතන අයුරින් ඉශ්ට වේවා ..විශ්ව මාතාවට ඉස්තූතිවන්ත වේවා...ඉශ්ටදේවතාඋන් වහනේලාට ස්තූතිවන්ත වේවා💕💕💕 පයිල් 3
@madus9912
@madus9912 Жыл бұрын
මට හිත ගියා 12..4 ගොඩක් ස්තුතියි 🙏🙏🙏 හැම එකකම ඇත්ත තිබුණා ❤️
@divyapanchali415
@divyapanchali415 8 ай бұрын
Pile number 3💖 හැබැයි 4ටත් හිත ගියා 🥰🤭 ....Thank you Universe 🥺❤️
@darshaninadeeka8460
@darshaninadeeka8460 Ай бұрын
No 3 කියපු දේ ඇත්ත ඔයාට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මට සත්තය වටහලා දුන්නාට ❤
@priyankamadubashini
@priyankamadubashini Жыл бұрын
ඔයාගෙ මේ වීඩියෝ මෑතකදි මම අහම්බෙන් දැක්කේ....ඔයා මං ගැන දන්නවා වගේ කිවා හරිම පුදුමයි...❤❤❤ ඇත්ත ටම මං no 3 හිතුවේ මං ලඟදිම විදේශ ගත වෙනවා...පර්සනල් අහන්න ඔන දේ ගැන මං එහෙට ගිහින් අහන්නම් අනිවාර්යයෙන් ම...thank you ....හිත සතුටු කරන උත්තරයක් ලැබුනා ඔයාගෙන් ... ❤❤❤
@chandrikahemalatha2498
@chandrikahemalatha2498 Жыл бұрын
Fil no 3 hariyatama hari kiyapu hamadema
@kavindiweerasekara7149
@kavindiweerasekara7149 Жыл бұрын
Pile no 2.. ඇත්තම කිව්වා...🥺❤️ Thanks for universe...❤️❤️
@erinitumazo9335
@erinitumazo9335 Жыл бұрын
Ane mata e gena kiwwa eka penwannako mata hoyaganna ba
@Ashi1111
@Ashi1111 Жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්.ස්තූතියි 💖
@gamingdakayt
@gamingdakayt 7 ай бұрын
කොහොමද අක්කෙ මෙහෙම කියන්නෙ. ඔක්කොම ඇත්ත😮
@kapilaabeysundara919
@kapilaabeysundara919 Жыл бұрын
ඔබටත් විශ්ව මාතාව ටත් ඉෂ්ට දෙවතාවන් වහන්සේලාටත් ස්තූති වෙවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madumaliananda6885
@madumaliananda6885 Жыл бұрын
I selected no.3 and every single word is sooo true.thank you ma'm.thank you universe!❤️🙏
@user-xk1it6ci9m
@user-xk1it6ci9m Жыл бұрын
Same here
@imanthi1111
@imanthi1111 Жыл бұрын
මාගේ විශ්ව මාතාවටත් මාගේ ඉශ්ට දේවතාවුන් වහන්සේලාටත් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තූති 🙏🙏🙏❤❤❤
@slfishworld6043
@slfishworld6043 Жыл бұрын
File number 1 ගොඩක් ස්තූතියි 🥰 මේ කියපු දේවල් ගොඩක් හරි 🥰😊
@ngamage3836
@ngamage3836 Жыл бұрын
මාත් pile 1,ahannko dear hubby කොහොමද ඔයාගේ.මටනම් ඇත්තටම හිතාගන්න බැරි තැනක..
@MalakaSuranga-n9p
@MalakaSuranga-n9p Ай бұрын
Pile nu 2 ❤❤❤ කියපු හැමදේම ඇත්ත thank you mother universe ❤️❤️❤️❤️🙏🙏
@nadeekacool2165
@nadeekacool2165 8 ай бұрын
Fils 2 විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි මට දරාගැනීමට ශක්තිය දෙන්න ව්ශ්ව මාතාවනී..❤️
@madusuga1335
@madusuga1335 Жыл бұрын
File number 3 ❤️❤ කිව්ව දේවල් හරියටම හරි. Thank you soo much ❤️❤️❤️🙏🙏❤️❤️❤️
@geethakumari4499
@geethakumari4499 Жыл бұрын
Thank you universe.... file no 4
@mathakatv5034
@mathakatv5034 Жыл бұрын
File no 4 ඒ කියපු දේවල් හරි ❤️ ස්තූති විශ්ව මාතාවට 🙏
@ThilinaMadushan-jq6qi
@ThilinaMadushan-jq6qi 10 ай бұрын
No 2 කිව්වා හරියටම හරි අක්කේ...... 😢 ඔයාට ගොඩක් පින් බුදු සරනයි ❤
@IndikaJayarani-q3k
@IndikaJayarani-q3k 21 күн бұрын
මම තේරුනේ පයින් 1 ඔයා කියන දේවල් හරි. ස්තුතියි.
@kamaljayalal2070
@kamaljayalal2070 Жыл бұрын
විශ්ව මාතාවටත් ,මගේ ඉශ්ට කාමී දෙවිදේවුන්තාවන්ටත් ,අක්කිටත් අනේක වාරයක් ස්තූතියි !!! 🙏🙏🙏❤️
@BonaliJoseph
@BonaliJoseph Жыл бұрын
Thank you universe 💜️ Thank you guardian angels💜️ Thank youu💜️ Thank you soo much💜️
@BonaliJoseph
@BonaliJoseph Жыл бұрын
3333
@rohinimallika2068
@rohinimallika2068 Жыл бұрын
03
@ruwanthiishara5151
@ruwanthiishara5151 Жыл бұрын
2
@nurajinelka7052
@nurajinelka7052 Жыл бұрын
File no 4..l wanna know about soulmates..thank u ..it's really amazing .
@sandunikumarasinghe3098
@sandunikumarasinghe3098 7 ай бұрын
Pile no.3.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏
@IshaniChandima-g3i
@IshaniChandima-g3i 2 ай бұрын
විශ්වයට ස්තුතී ..thanak you
@Senoracw4iq
@Senoracw4iq Жыл бұрын
ගොඩක් පිං ඔයාට ♥️🥺ඔයා හරියටම කිව්වා ♥️🥺
@harshakalpani8963
@harshakalpani8963 Жыл бұрын
He is my world ❤ 🌎 Thank you universe 🙏❤ Thank you angles 🙏❤
@PatmeneT.ksamanmalisadamali
@PatmeneT.ksamanmalisadamali Жыл бұрын
Fils no 3
@ShiraniUdeshika-k4f
@ShiraniUdeshika-k4f 10 ай бұрын
Thank you so much mother universe ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤thank
@kaushalyaag848
@kaushalyaag848 Жыл бұрын
Pile 4- 100%ක්ම ඇත්ත😊..මටත් ඔය කියපු ටික ඔක්කොම උනා.poya Day එකෙන් පස්සේ Msg, cl මොකුත් ම නෑ.අම්මෝ ..soulmate නෙමෙයි මොකා උනාත් අය නම් මටත් එපා..
@shalinidahanayaka8592
@shalinidahanayaka8592 Жыл бұрын
😂Me too
@pawanibhagya8073
@pawanibhagya8073 11 ай бұрын
Mtt emy
@MethmaSayurangi
@MethmaSayurangi 2 ай бұрын
File Number 1,4.Thank you so much❤
@dinushaekanayake9844
@dinushaekanayake9844 7 ай бұрын
file no 3....thank you so much mother universe said you truth....love him so much and this channel
@mashicooray
@mashicooray Жыл бұрын
Window එකෙන් පෙනුන 🐈🐱 බලාගෙන හිටියේ ❤️🐈🐱🥰
@vindyathathsarani2222
@vindyathathsarani2222 Жыл бұрын
File no 2 Thank you universe and thank you angels❤✨🌍🙏🥰
@binura000
@binura000 Жыл бұрын
ආදරණිය විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ඨ දෙවාතාවන්ටත් අනේක වාරයක් ස්තුතියි💫❤️ හැමදේම හොදින්😘 ස්තුතියි ස්තුතියි ස්තුතියි
@teklamorvinmak3590
@teklamorvinmak3590 Жыл бұрын
2
@niroshamadushanthi2361
@niroshamadushanthi2361 Жыл бұрын
File no 3 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ...මාගේ ආදරය සදාකාලිකව ලැබේවා ..
@DinushaMadurangi-k6h
@DinushaMadurangi-k6h 7 ай бұрын
මම 4 😔 .thanks patiyo...කියපු දේවල් හරි...ඔයා ගෙ advice වලට thanks...❤❤
@nadeeshadissanayake6967
@nadeeshadissanayake6967 Жыл бұрын
File no4 Thank you universe ❤️🙏 මගෙ soulmateව මුණගැස්විම ගැන ආදරණීය විශ්වයට ස්තූතිවන්ත වේවා 🙏 කිව දේවල් ඔක්කොම හරි.. ඔබතුමියටත් ස්තූතිවන්ත වේවා ❤️🙏
@nawodaekanayaka4721
@nawodaekanayaka4721 Жыл бұрын
විශ්වයටත් ඔබතුමියටත් ස්තුතියි 🙏🙏
@MasH153
@MasH153 Жыл бұрын
I want to know soulmate
@yethaphuta4907
@yethaphuta4907 2 ай бұрын
ඇත්තටම මට එයා ගාන සැකයක් ඇති උන නිසාමයි මේ reading එක බැලුවේ. ..Thara miss හරියටම කිව්වා මගේ හිත ❤️ සැකය හිතින් අයින් කරගත්තා 333
@sonalidiyasha
@sonalidiyasha 7 ай бұрын
11 months වලට පස්සෙ මේක මට suggest උනේ එක පාරටම.ඇහුවම හිතෙනවා මටම කියන්න තිබ්බ දෙයක් ද කියලා... pile no 2 Thank you mother universe and you Thara...❤️
@sadurash7497
@sadurash7497 Жыл бұрын
File nu.04 🙂❤️ හැමදේම ඇත්ත අක්කි..........හැමදේම හොද විදිහට වෙයි කියලා හිතනවා හැම වෙලාවකම...ඒම සිතුවිල්ලක් පවා මගෙ හිතට දෙන විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි...💕 අක්කී......දැන් affair එකක් තියේ නම්.....එයාද හරිම කෙනා කියලා දැනගන්න පුලුවන් ද...
@steffanycorner3086
@steffanycorner3086 Жыл бұрын
♥️✨
@අනුහස්-ඡ3ණ
@අනුහස්-ඡ3ණ Жыл бұрын
හිතා ගියා නම්බර් දෙකකට 3..4 🌸😍🎤🎧🌸🙏🌟⭐📯📯
@isurigajanayaka6808
@isurigajanayaka6808 Жыл бұрын
4 aththm aththa mn ex gana hithuwe me serm dewl una ey affair ek breakup unt passe wena ayt kyl thibuna mawa hisaradayk mthk unth oluw ridenw mg voice ekwth ahn kemthi na oluw ridenw kyl ey mawa nithrm eyt nogalpenw kyl hithuwe ape adhs galaen na wage thenak e wgem mn iddi wena aya ekk msg krnw mn ithin ewat rndu weddi oluw ridenw quwa e wgem ey mt idiriyt ynn help kra ey ign gnn ehm mawa motivate kra eth ey giya 😢😢😢 mn thama adrei
@Deshindreamland
@Deshindreamland Жыл бұрын
Attac
@PrasadKumara-nn8zt
@PrasadKumara-nn8zt 11 ай бұрын
File no 3 ❤❤❤කියපු සේරම ඇත්ත ස්තුතියි 🙏
@ranilbandara234
@ranilbandara234 Ай бұрын
මට ලබාදෙන ධනාත්මක උපදෙස් වලට අනේක වාරයක් ස්තුතියි ❤ ස්තුතියි ❤ ස්තුතියි ❤ ස්තුතියි ❤ ස්තුතියි ❤
@Kumariatthanayake
@Kumariatthanayake Жыл бұрын
ඇත්ත අක්කි මම තෝරගත්තේ pile numbr 3❤️❤️❤️
@chamalkadeepthi8587
@chamalkadeepthi8587 Жыл бұрын
ගොඩාක් ස්තුති ඔබතුමියටත් විශ්වයටත් 🙏❤️
@jay-c3c7k
@jay-c3c7k 9 ай бұрын
04.අක්කා කිව්වා ඔක්කම ඇත්ත 🙏🙏
@kamesharoshani
@kamesharoshani 19 күн бұрын
මාත් 4 🙂
@chandanichamodya8285
@chandanichamodya8285 Күн бұрын
Oh my gosh akki i chose no 3..and it really true... but how ..woow.... thnk u so much 🙏❤️
@rathnayakarathnayaka2391
@rathnayakarathnayaka2391 Ай бұрын
1,4 medewal 0kkoma aththa mata ewata visadum labuna thank you univers
@shahanimadushika1173
@shahanimadushika1173 Жыл бұрын
Pile number 4 Thank you for sis 😍🧚 Thank you for universe I am so happy because he is my 💗
@dilekavijerathna4445
@dilekavijerathna4445 Жыл бұрын
Pile no 4 ❤️ Thank you universe..✨️
@delinidelini8332
@delinidelini8332 Жыл бұрын
Pile n 4 💞
@sampathdaminda9217
@sampathdaminda9217 Жыл бұрын
Pile number 2 ❤️ Thank youuuuh universe soo much ❤🌏
@B.M.ChamodiMadushika
@B.M.ChamodiMadushika 3 ай бұрын
File number 01...Thank you Universe ❤❤
@hdgunasekaralanka422
@hdgunasekaralanka422 11 ай бұрын
4 හරියටම හරි එයා මේ වෙලාවේ ඉන්නේ එහෙම ඒත් මම හිතනවා ඉස්සරහට හරි යයි කියලා 😊
@umeshaimalshi7000
@umeshaimalshi7000 Жыл бұрын
Pile number 3 💖 Thank you so much universe !!! 🙏🌍❤️ Thank you so much my angels !!! 🙏🧚❤️ Thank you so much akki !!! 😍❤️❤️❤️
@harshanipradeepika2907
@harshanipradeepika2907 Жыл бұрын
විශ්වස මතාවට,ඉස්ට දෙවතාවන්ටත් ,ඔබ තුමියටත් ස්තුතියි 🥰
@Teshan-ii5es
@Teshan-ii5es Жыл бұрын
අක්කේ සොල්මේට් ගැන කියනවාද
@zz46165
@zz46165 Жыл бұрын
ඔව් අනෙ 🤗
@HirunikaUduwalage
@HirunikaUduwalage 10 ай бұрын
Pile No.2 he is my everything 🥺❤️🌏Thank u mother universe 🥺❤️🌏🙏
@DC-iv5vq
@DC-iv5vq 5 ай бұрын
Thank you for sharing this. This was much needed and I chose pile #2
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 23 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 23 МЛН