KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
එයා දැන් ඔයා ගැන හිතන විදිහ ❤️ His/Her Current Feelings Tarot Card Reading Sinhala
18:50
ඔබේ දෛවෝපගත ආත්ම සහකරු/සහකාරිය 💞 Your Destined Soulmate 💯💍 Valentine's Special Tarot Reading Sinhala
54:57
这是自救的好办法 #路飞#海贼王
00:43
бабл ти гель для душа // Eva mash
01:00
Когда у вас с подругой чуть разные размерчики 😅🍒 #юмор
00:17
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
ඔයාගේ රූපය/පෙනුම ගැන එයා හිතන්නේ කොහොමද? 💞 Their Thoughts About Your Beauty Tarot Reading Sinhala
Рет қаралды 74,009
Facebook
Twitter
Жүктеу
1
Жазылу 78 М.
Thara Reads You
Күн бұрын
Пікірлер: 578
@nipunikaveesha8542
2 ай бұрын
මොන දේ සිද්ද උනත් මාත් එක්ක ඉන්න ශක්තිමත් ආදරයක් මා හට ලබා දීම පිළිබඳව මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති❤💕🧚🙏
@Gigishelomi95
2 ай бұрын
ඇත්තටම ඔව්❤
@dahamvijethunga8517
Ай бұрын
Woow❤️❤️❤️
@dahamvijethunga8517
Ай бұрын
You're so blessed👍
@nwlk9262
10 күн бұрын
ඒක ආදරයක් නෙවේ කියන එක දවසක ඔයාට ම තේරුම් යයි
@hemanthagunarathna7671
2 ай бұрын
❤❤ file 3.. ඇත්තම ඇත්ත . මං ගොඩක් ලස්සන කෙනෙක් නෙමෙයි.ඒත් එයාගෙ ලෝකෙම මං. එයාව මගෙ ලෝකෙට ගෙනත් දුන්න විශ්ව මාතාවට ස්තූතිය ..❤❤
@tharareadsyou
2 ай бұрын
❤️❤️❤️
@LalithLk-mc1lr
2 ай бұрын
yes mageth
@lakshikaravihari5784
Ай бұрын
Ow mgeth emai❤😊
@shalanilakshika8223
2 ай бұрын
මා හට ලස්සන ජීවිතයක් ලබා දුන්නාට විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි !!! ♥️♥️🙏🙏
@susanthapremalal-d3w
2 ай бұрын
දෙක්කට හිත ගිහින් දෙකම බැලුවා දෙකේම එක සමාන දේවල් කියන්නෙ 😊❤ ස්තූතී තාරා ඔයා කියන දේවල් ඒකයි මං හැමදාමත් විශ්වාස කරන්නෙ ..
@tharareadsyou
2 ай бұрын
❤️❤️❤️❤️
@Himashimadushika2001
Ай бұрын
File 3...කිව්ව හැමදේම ඇත්ත..එයාව මට දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@NethushaAbilashi-q2d
2 ай бұрын
pile 3,ඇත්තටම කිව්ව දේවල් ඇත්ත එයා ආස චාම් වෙනවට,එක එක hair clips වලට ආසයි.මන් චාම් විදියට හැසිරෙනවට ආසයි ඇත්තමයි ඔයා කිව්වෙ👀❤
@salukasovis2123
2 ай бұрын
ෆයිල් නම්බර් 2 ඔක්කොම කිව්වා හරියටම හරි හරි. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි❤
@malshamaduwanthi5397
2 ай бұрын
File no:2 මාව දිනෙන් දින ලස්සන කරන, මගේ ආදරය මගේම කරලා දුන්, මාව සතුටින් තබන මගේ ආදරනීය විශ්ව මාතාවට දස දහස් වාරයක් ස්තූතියි❤ ❤
@Skwsamanthi
2 ай бұрын
ඔයා හරි...(3)....එයා ඒමයි 💞ස්තුති තාරා...❣️❣️
@satharani-ks9fc
2 ай бұрын
මගෙ ආදරණිය ව්ෂ්ව මාතාවට කෝට් වාරයක් ස්තුති ස්තුති ❤❤❤
@vinu1111-e8m
2 ай бұрын
මම මේක බලන වේලාවෙ views 111...Thank you universe..❤❤
@ramanijayanthi3258
2 ай бұрын
❤🎉❤
@Fairylife.873
2 ай бұрын
මගේ ආදරය වගේම ඉදිරි වැඩත් සාර්ථක කරදුන් විශ්ව මාතාවටටහ් මගේ දෙවියන්ටත් අනේකවාරයක් ස්තූතිය ❤🎉
@MadushikaGunawardana-tw8lm
2 ай бұрын
මන් හිත හිත හිටපු විඩියෝ එකක්🥺❤️
@priyanganeesandamali3527
2 ай бұрын
number 3 හරියටම හරි.❤❤.මගේ උතුම් වූ විශ්වයටත් විශ්ව මාතාවටත් බෙහෙවින්ම ස්තූතියි 🙏 🙏 🙏 🙏
@shermimasha584
2 ай бұрын
අනේ අක්කි ඊලගට future spouse ගැන ඕනී❤❤ ඔයා කියන දේවල් ඇත්තම ඇත්ත❤❤
@tharareadsyou
2 ай бұрын
❤️❤️❤️
@Imasha_Welivita
2 ай бұрын
අනේ ඔව් 🥺
@Mee-pi9lb
2 ай бұрын
Pile no 3 කිව්ව ඔක්කොම හරි🥰විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️
@asanthikachathurangani
2 ай бұрын
මම no .3 ගොඩක් අය මම ලස්සනයි කියනවා,ලොකු attraction එකක් තියෙනවා, ඒත් කවුරු කොහොම මම ගැන වර්ණනා කරත් කිසිම දවසක මගේ husband මට ලස්සනයි කියලා නෑ, අපි marry කරලා අවුරුදු 7 වෙන්න තව මාස 2 ක් වත් නෑ, මම ඒ දේ අහන්න කොයි තරම් ආසාවෙන් ඉන්නවද , කවුරු ලස්සනයි කිව්වත් මට ගානක් නෑ,ඒ දේ අහන්න ඕං මට මගේ husband ගේ කටින්,ඒත ඒක කවදාවත්ම කියන්නේ නෑ කියලා මට දැනිලා තියෙනවා, අනිත් අය එක්ක මාව සසදනවා ගොඩක් දුක හිතිලා තියෙනවා, අපි ගැලපෙන්නේනෑ කියලා හිතෙන වාර අනන්තයි, devorce වෙන්න ගිය වාර අනන්තයි .ඒත් අපි තාම ඉන්නවා මොකද්දෝ දෙයක් හින්දා දෙන්නටම යාගන්න බෑ, ඔයි කියනවා වගේ ආත්මීය බැඳීමක් වෙන්න ඇති.මට ඒක හිතිලා තියෙනවා සමහර වෙලාවට, අපි හැබැයි දැන් මාස ගානක ඉදන් හොදින් ඉන්නවා, රංඩු නෑ, එයත් සතුටින් ඉන්නේ මාත් එහෙමයි.මම ම කල්පනා කරලා තියෙන්වා මට ගැලපෙනම කෙනා තමයි මේ, ගොඩක් අය සතුටින් ඉන්නේ marry කරපු මුල් කාලේ ඒත් අපි දෙන්නා එහෙම නෑ,කාලය එක්ක අපි ගොඩක් බැදුනා, වයසත් පොඩි ප්‍රශ්ණයක් තියෙන්වා මම එයාට වඩා අවුරුද්ද ක් වැඩිමල් , කිව්ව සේර්ම දේවල් ඇත්ත.
@hishaniasiri5235
2 ай бұрын
Same😊😊
@nethupriyadarshani-xd7dn
2 ай бұрын
Same
@Cubix2233
Ай бұрын
Same. Eth mata wada eya aurudu 11k wadi
@kaveeashix4232
2 ай бұрын
වෙනසකටත් එක්ක no contact ඉන්න specific person ගැන වීඩියෝ එකක් දාන්නකො අක්කා
@dinushiidunil138
17 күн бұрын
Ow akke please 🥺
@cuppykuchen8243
Ай бұрын
Number 3 ❤ ඇත්ත මම ගොඩාක් ලස්සන කෙනෙක් නෙමෙයි ... ඒත් එයා මට එයාගේ පනටත් වඩා ආදරෙයි... අපේ උපන් වෙලාවල් වලත් කියලා තිබුනා අපි දෙන්නා ලොකූ bond එකක් තියනවා කියලා.... ❤❤❤ ස්තූතියි විශ්ව මාතාවට මගේ මහත්තයාව මට ලබා දුන්නාට...❤❤
@NiroshaChandani-k5p
15 күн бұрын
ලගදි හමු උන එයා ගැන කියපු දේවල් හරි..විශ්ව මාතාවටත් ඔබටත් බොහෝම ස්තුති
@pavanikavindi4617
2 ай бұрын
❤️🥰 කියපු හැමදේම ඇත්ත. ඒත් අද අපි ආගන්තුකයෝ ❤
@Ur111__
2 ай бұрын
ඔයා කියන හැමදේම ඇත්ත🥺❤️ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️❤️❤️❤️❤️ ආදරණීය ඔයාටත් ගොඩාක් ස්තූතියි 🙏❤️❤️❤️❤️❤️
@thilinanishad
2 ай бұрын
විශ්ව මාතාවටත්,මගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️!!!
@SHYAMALEEINOKA-vb6jv
2 ай бұрын
පයිල් 3 හරියට හරි ව්ශ්ව මාතාවට ස්තුතී🙏🙏🙏
@tharareadsyou
2 ай бұрын
❤️
@SHYAMALEEINOKA-vb6jv
2 ай бұрын
@@tharareadsyou අනේ මට සොල් මෙට් ගැන vidiyo එකක් කරන්නකෝ ප්ලිස් 🙏🙏🙏🙏🙏ව්ශ්ව්ස් මාතාව්ස්ට ස්තුතී🙏🙏🙏
@SajaniMadagedara-uu3mz
2 ай бұрын
Number 3 So true ❤❤thank you🥰
@Udaridy
2 ай бұрын
Pile 3. Ane aththama thmi. Eya mta wada godak lassna knek. Mn asanipen inn nisa thibuna rupe nethi una kenek. E atharathura thmi eyai mai yalu une. Mn eth kalapana kare mn wge knekuta eya mokata kemathi unada kiyala🥺🥺🥺🥺. Kalin reading eketh kiwwa meka strong soulmate connection ekak kiyala. Thank you so much dearest Thara akki❤❤❤❤ Puluwan nm collective reading ekak krnnko
@upekshanisansali8933
2 ай бұрын
මන් නම් 3 තාමා තෙරැවෙ 😊 ඔක්කොම ඇත්ත එයා හැමදාමට් කියනවා මගෙ ලස්සනින් වැඩැක් නැ කියලා .අනික හැසිරෙන්නෙ චුටි දරැවෙක් වගෙ. එයාට මන් ආදරෙයි එයා මට ආදරෙයි
@niranjaniwijesinghe
2 ай бұрын
Pile number 3..first thank you soo much thara...and thank you soo much universe.ඇත්තමයි මිස් ඔයා කිවුවේ එයා කවදාවත් මං මොන ඇදුම ඇන්දත් කෙට්ටු උනත් මහත් උනත් මං මොන දේ කෑවත් කවදාවත් මට ඒ දේවල් වලට මුකුත් කියලා නෑ.අවුරුදු 9ක් අපේ සම්බන්ධයට ඒත් කවදාවත් මං ලස්සනයි කියලා නෑ
@tharareadsyou
2 ай бұрын
❤️❤️❤️
@Sanonedrial
Ай бұрын
@@tharareadsyouඅනේ මන් තෝර්ග්ත්තෙ 3 ඒත් එය දවසක් මට ලස්සනයි කිව්වා නේ මන් crush කරන් ඉන්න කෙනා 😢
@kavinitharuka9365
Ай бұрын
මා හට ලස්සන රුවක් ලබාදුන්න විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී....❤❤️
@KamalshaUdari
Ай бұрын
අනේ අක්කි අපි ට ලැබෙන සහකාරයාගෙ පෙනුම ගැන විතර ක් ම වීඩියෝ එකක් ගෙන්නකො
@limalilakshika
2 ай бұрын
ඇත්ත..file 3, soulmate kenek eya.eth dan connections ne.. thank you thara ❤
@MadhushiMullegama
2 ай бұрын
3 .my husband ❤ .thats 100% true.කියන්න දෙයක් නෑ එයා ගැනම කිව්වා වගෙ 🙂.ඔයාගෙ හැම reading එකකම තිබුනෙ එයා මගෙ soulmate කියලා ❤
@tharushideepagoda2714
2 ай бұрын
Pile 2 ❤️ අයින් කරගන්න හිත හදාගන්න අමාරු ඇදුම් නම් මටත් තියෙනව.😊
@jananiyash5575
2 ай бұрын
Pile 1 හරියටම හරි. එයා කැමතිම මාව office wears වලින් දකින්න. ❤
@SeeuDehemi
2 ай бұрын
එයාට වෙන සම්බන්ධතාවයක් හෝ වෙන ඇසුරක් තියෙනවද කියලා දැනගන්න ඕනි.මොකද අව්රුදු 5ක වෙලෙ ඉදන් අපි හම්බවෙලා නෑ.එයා ඉන්නේ ගොඩක් දුර🙂මට මේක ගැන reading එකක් ගේන්නකො
@ShashikaHalukirthi
2 ай бұрын
මා හට අවංක මොන දෙ උනත් මන් එක්ක විතරක් ඉන්න ශක්තිමත් ආදරයක් ලබා දුන් විශ්වයට ස්තුතියි❤️
@MadushikaDissanayaka-l6l
8 күн бұрын
Pile no. 3 ❤❤ aththa hemadema thank you akki..❤ thank you anjals and universe ❤
@SulochanaThennakoon-ro1wo
2 ай бұрын
හරියටම හරි,විශ්ව මාතාවනී ස්තූතියි ඔබට❤❤❤❤
@padmaekanayake1134
2 ай бұрын
Pile 2. අම්මෝ ඇත්ත. මටත් තියෙනවා shirt blouse එකක් jeans ඇන්දත් skirts ඇන්දත් එකමයි ගන්නේ අදින්න. වෙන ඒව ලෑස්තිකරලා තියන් හිටියත් අන්තිම මොහොතේ ආ යෙත් ඒකම අදිනවා. පුදුම ආත්මීය බැදීමක් තියෙන්නේ 🤣
@ThisariDewmini-m4f
2 ай бұрын
කිව්ව හැමදේම කිව්වේ ex ගැන 🥲 මං විශ්වාස කරනවා අපි දෙන්න ආයි එකතු වෙනවා කියලා ♥️😇
@shadow2modoshithasanhithah667
2 ай бұрын
අනේකවාරයක් ස්තූතියී විශ්ව මාතාවට ❤❤😊
@de_Sh_Ugirl99
2 ай бұрын
Pile no 2 ..ඔක්කොම වගේ හරි ඩියර්..😂❤..thankyou very much dear mother universe and dear Thara..
@nethmi3pctn
2 ай бұрын
තාරා අක්කේ ex ආයෙ එයිද කියලා වීඩියෝ එකක් ගේන්නකෝ ❤
@prabodhapiyumi
2 ай бұрын
මගේ ආදරේ මගේව වේවා !! ❤️🩹 pile number 3 බෝම ස්තූතියි විශ්වමාතාවණි ❤️🩹 අක්කේ ඔයාටත් තැන්කිව්
@skoswaththa8459
Ай бұрын
මගේ් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤ මේ කිව්ව දේවල් හරියටම හරි.
@aishusachiaishu3838
2 ай бұрын
මගෙ ලස්සන ශක්තිමත් ආදරය මා හට ලබා දුන් විශ්වයට කෝටිවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏
@RoopasinghaRoopasingha
Ай бұрын
අනේ ow එයා මගේ කොණ්ඩය කලර් කරන්න කැමතියි .කොටට අදින්න කියන්නේ .මිනිස්සු මගේ දිහා බලනවා nam ආසයි .ඔයා කියපු හැමදේම හරි තාරා
@MadushikaLakshani-fw6hs
24 күн бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි pile nb3 ඔයා කිව්වා හරි ස්තූතියි ඔයාට 🙏🙏
@IreshaMadhushani-s1l
2 ай бұрын
අක්කි මේ වෙලාවෙි breakup එකට ගිහිනුත් නැති තියෙනවා නැ වගේ තියෙන affair ඉස්සරහට මොකද වෙනනේ කියලා video එකක් ගේන්න.
@SithyawiAhasya-c4t
Ай бұрын
Mn pile no 2 ඔක්කොම ඇත්ත හරියටම හරි 🖤
@sanduniasangika1491
2 ай бұрын
File no 3..ඇත්තම ඇත්ත..මගේ හස්බන්ඩ් එයා මගේ ලස්සනට වඩා එයාට වටින්නෙ මාව..Thankyou universe eyawa mata dunnata ❤❤❤ thankyou akki..
@sasminawodya
2 ай бұрын
pile 2,3 thankyou universee................🥰🥰
@Soumya_Ranasinghe
Ай бұрын
ස්තූතියි ආදරණීය විශ්ව මාතාවට ඒ වගේම ඔයාට ගොඩාක් ස්තූතියි මේක මම Click කලේ ඉබේම ආපු Notification එකක් select වෙලා Thank you dr are you angel ♥️
@shadowcreations1
2 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️❤️❤️
@Sanu2011-f2c
22 күн бұрын
අනේ ඔයාට ගොඩක් ස්තූතියි මම හිතුවේ නැහැ එයා මට ආදරේයි කියලා එ හින්දා මම ගොඩක් දුකින් හිටියේ ඔයාගේ වීඩියෝ එක දැක්කෙ නැත්තම් මම දැන් ගොඩක් දුකින් ❤ මම බලාපොරොත්තු වෙච්ච ආදරේ ලබා දුන්නාට විශ්වමාතාවට අනේක් වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤
@AbishNirwan
2 ай бұрын
2Thankyou akki ❤❤ආසම පරන ඇදුම අදින එක අදම නතර කරනවා😅😅😅
@CHAMODHITHISERA
Ай бұрын
anemnda ,4th eka.okkoma hri kiyl hithn puluwn eyge widhihth ekka.thankyou thara akki😇🥰❤❤
@CharaJewwanthi
2 ай бұрын
මගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට උනාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤
@ashinisewwandi4828
2 ай бұрын
ඔයා කිව්ව හැම වචනයක් ම ඇත්ත ❤ 💯ඔයා කොහොමද හරියටම කිව්වෙ😮 2ආස බ්ලූ ශර්ට් එකක් 😅මන් දන්නව එක ගොඩක් පරනයි. ඒක අදින එක මට අතහැර ගන්න බෑ. Thank you so much Tara❤
@Komari-dv1bt
2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@ahinsamihirani4655
12 сағат бұрын
මන් මේක බලන වෙලාව 6.06pm thank you universe 🩷🩷
@nethunawanjana6048
2 ай бұрын
අක්කේ next ගැන ගෙන්නකෝ 😢
@achaladesilva6132
2 ай бұрын
මම මේක බලන වෙලාවේ like 777 ආදරණීය විශ්වයටත් ඔයාටත් ගොඩක් ස්තූතියි ❤❤❤❤
@dilrukshidisanayaka1683
Ай бұрын
මට ගොඩක් ආදරෙ කරන කෙනෙක් ලබා දුන්න මගේ ආදරනීය විශ්ව මතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏
@rangikanawanjani8683
Ай бұрын
ඇත්තටම file number 3 එකෙන් කිය උන හැමදෙයක්ම ඇත්ත 🥺💔ඒත් දැන් එයා කතා කරන්නේ නෑ 💔🥺විශ්ව මාතාවට ස්තූතී වේවා🥺💕💕💕
@yomalinadeesha6426
Ай бұрын
ඇත්තටම මන් තෙරුවේ 3 එයා එ විදිහටමයි හිතන්නේ..මන් එච්චර ලස්සන කෙනෙක් නෙවෙ එයාගෙ අම්මා ලග නැති නිසා මගෙන් එයාගේ අම්මව හොයනවා 🥺එ වගෙම වෙන කකෙල්ලොත් එක්ක ඇත්තටම සංසන්දනය කරනවා 😊
@SHYAMALEEINOKA-vb6jv
2 ай бұрын
මට කියන්නකො මම ආසම හැම vidiyo එකකම රෝස පාට දම් පාට ඇයි ඒ ව්ශ්ව මාතාවට ස්තුතී 🙏🙏🙏🙏🙏
@SandamaliPriyadarshani-h1i
2 ай бұрын
විශ්ව මාතාවට ස්තූතියි ඒ වගේම තාරා ඔයාටත් ගොඩක් ස්තූතියි ❤ මම තේරුවේ ෆයිල් නම්බර් 3 ඔයා කියපු සේරම ඇත්තටම ඇත්ත
@ashaninirasha4659
2 ай бұрын
Pile No 2: Hariyatama Hari akki...make up kranna , fashion kranna Hari kammalii...eth asai..adarei❤
@RayanSenadhipathy
2 ай бұрын
❤අනෙ මම 3 වෙනි කාඩි ඒක තොරගත්තෙ. ඔයා කියපු දෙවල් ඔක්කොම ඇත්ත
@SithumiHansika-q2d
Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️🙏
@nishanti6749
Ай бұрын
කියපු හැමදෙම ඇන්න එන අපි ආගන්තුකයින් වේවා ඉවරයි ❤💐
@thannagesanju1627
Ай бұрын
විශ්ව මාතාවටත් ඔබටත් අනේකවාරයක් ස්තූතිවන්ත වේවා..🙏🙏🙏🦋🦋🦋
@ThanujaDarshani-u8k
Ай бұрын
Pile 3❤️ඔයා කිව්ව හරි අක්කේ 💕💕💕එයා එහෙම කෙනෙක් තමයි 💕💕💕💕
@madhubhashini1377
Ай бұрын
File 3 කිව්ව හැමදේම ඇත්ත ❤😍 Thank you mother universe 🥰
@sachinikaushalya662
2 ай бұрын
Pile number 1 Thank you so much❤🙏 Thank you universe❤🙏 Thank you my guardian angels❤
@jesilidabarera-bd4hh
2 ай бұрын
Ex මං ගෙන මොනාද හිතන්නේ ආයේ එයා එනවද එයාව නැවත ආකර්ෂණය කර ගන්නේ කොහොමද video එකක් දාන්න කෝ අක්කේ please please please
@ShanikamadumadaviShanika
2 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..අක්කේ ඔයාටත් ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏
@ShashikanjaleDewmini-o2z
Ай бұрын
File 3 bf ට ඔය කිව දෙවල් සෙරම තියනව.ඇත්තටම ඇත්ත❤
@danushkavithanage8847
2 ай бұрын
ගොඩාක් ස්තුතියි විශ්ව මාතාවට , මගේ ඉටු දෙවියන්ට ,ආදරනීය ඔබ තුමියට ...❤❤❤❤
@SA-yv6nm
2 ай бұрын
Pile no 3...Aththa kiwwa ewa ❤ Thank you universe ❤🥰
@prasangijayasingha4733
2 ай бұрын
Pile no 3. ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!
@krishsingz3829
2 ай бұрын
Pile 2: aththa parana adum set ekakma thiyenawa..black, blue, orange colors 😂😂
@GeethaKumuduni-j3g
2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤❤❤
@ovifernando3027
Ай бұрын
Pile 03😮❤ wow I can't believe this is so true..thank you mother universe ❤️🌹 l love you 💕
@Madushikamadu1111
2 ай бұрын
බලාපොරොත්තුව ඉදිරියට ඉටු වෙයිද කියලා අලුත් කාඩ් redding එකක් ගෙන්නකෝ අක්කී❤
@RasanjaliJayasiri
2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏 ඔබටත් ගොඩාක් ස්තූතියි ❤️
@prarthanaekanayake
2 ай бұрын
3 බැලුවේ 😂 කිවුව දේවල් ඔක්කොම ඇත්ත. එයා අකමැති විදියටම තමයි දැන් මං අදින්නේ 🙄
@Dineshsusantha-ri9zd
2 ай бұрын
විවාහ සහකරුගේ ගතිගුණ ගැන tarot card reading ekk dennko please
@SavindyaSavindya-cu8cf
Ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තූතිය ❤❤ අක්කී ඔයායත් ස්තූතිය ❤❤❤
@cpsalgado9385
2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏
@Dikshii_0407
2 ай бұрын
Pile no 3 Hrytma kiuw akki oya❤ eya ehma hope wena knk Thank you mother universe n my dear angels❤ Thank you Thara akkii❤
@sudarshanipathirana1790
2 ай бұрын
Pile 3 කියපු හැමදේම ඇත්තටම ඇත්ත ❤❤❤
@AjithPrasanna-nk3yt
2 ай бұрын
මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි මාගේ සියලු සිහින සැබෑකර දුන්නාට
@Maheshauradha
17 күн бұрын
File number 3... Ane thara kiyapuwa aththamaiii ❤
@DilankaSenarath
2 ай бұрын
කියපු හැම දේම ඇත්ත තාරා ❤❤❤❤ ස්තූතිය විශ්ව මාතාවනි❤❤❤❤❤❤❤ හැමදාම එයා මගෙම වෙන්න ඔිනි ❤❤❤
@damienemy7244
2 ай бұрын
ගොඩාක් ස්තුතියි තාරා 🙏🩷 file no 2 ඔයා කිව්ව දේවල් ඔක්කොම හරි ❤❤ මට ගොඩාක් සතුටුයි ❤❤❤
@Madushikamadu1111
2 ай бұрын
❤ආදරණිය විශ්ව මතාවන්ට අනෙකවාරයක් ස්තුති ❤❤❤
@anjaleelelwala
2 ай бұрын
අනාගත රැකියාව ගැන වීඩියෝ එකක් ඕන අක්කි❤
@madhushani3555
2 ай бұрын
❤🥺 හරියටම හරි thank you ❤ akki thank you universe ❤
@ishanishashikala
2 ай бұрын
ඇත්ත මම තේරුවේ file 3මගෙ hasband ඇත්තටම ඒ වගේ. එ යා මට වඩා ගොඩක් ලස්සනයි ඒත් එයා මට ගොඩක් ආදරෙයි.
18:50
එයා දැන් ඔයා ගැන හිතන විදිහ ❤️ His/Her Current Feelings Tarot Card Reading Sinhala
Thara Reads You
Рет қаралды 90 М.
54:57
ඔබේ දෛවෝපගත ආත්ම සහකරු/සහකාරිය 💞 Your Destined Soulmate 💯💍 Valentine's Special Tarot Reading Sinhala
The Divine Portal
Рет қаралды 226 М.
00:43
这是自救的好办法 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 55 МЛН
01:00
бабл ти гель для душа // Eva mash
EVA mash
Рет қаралды 3,8 МЛН
00:17
Когда у вас с подругой чуть разные размерчики 😅🍒 #юмор
Galich Ida
Рет қаралды 27 МЛН
01:00
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
Super Beauty team
Рет қаралды 91 МЛН
28:33
Un grand changement, Protection, Intuition
Lumière en Soie
Рет қаралды 236
12:10
මෙය කරන්න, අනිවාර්යයෙන් එයා ආයෙත් ඔයා ලගට එයි! 100% ප්රතිඵල සහතිකයි Attract Your Ex Love Back 💘 LOA
The Divine Portal
Рет қаралды 80 М.
21:13
ඔයා ආදරය කරන කෙනාට ඔයා ගැන දැන් ඇති සිතිවිලි 💞Their Current Feelings About You Tarot Reading Sinhala
Thara Reads You
Рет қаралды 67 М.
19:45
යාලුකම්, ආදර සහ සියලු සම්බන්ධ ගැන ඔබ දැන ගත යුතු දේ! ✨️Tarot Collective Reading ~ Your Connections
Thara Reads You
Рет қаралды 71 М.
14:36
ආකර්ෂණීය වෙන්න, ඕනෑම කෙනෙක් ඔයා ලගට ගෙන්න ගන්න 💫❤️How to be super attractive LAW OF ATTRACTION
The Divine Portal
Рет қаралды 66 М.
42:54
එයා ඔයාට නොකියන දේ 🤔What they don't tell you TAROT CARD READING SINHALA
Thara Reads You
Рет қаралды 185 М.
25:56
එයා ඔයාට ආදරෙයි ද? Do They Love You? Tarot Pick A Card Reading Sinhala
Thara Reads You
Рет қаралды 164 М.
16:01
ගොඩක් අයට වාසි වෙන්නයි යන්නේ ✨️ Collective Tarot Reading Sinhala
Thara Reads You
Рет қаралды 110 М.
38:01
ඊලග මාස 9 ඇතුලත වෙන සුපිරි දේ ✨️ඔයාට ආදරේ කරන ඒ කෙනා Collective Tarot Reading Sinhala
Thara Reads You
Рет қаралды 70 М.
42:20
ඔයාගේ ආදරය ඔයා ගැන හිතන විදිහ Tarot Sinhala Love
The Divine Portal
Рет қаралды 120 М.
00:43
这是自救的好办法 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 55 МЛН