What will happen next...care homes and agencies started to close down in the Uk..වැහීගෙන යන ඒජන්සි

  Рет қаралды 5,079

STUDENTS' ROOM

STUDENTS' ROOM

7 ай бұрын

Hello people ,
අද මේ වීඩියෝ එකෙන් කතාකරන්නේ ඔයාලා අහපු ප්‍රස්න කීපයක් සහ uk වල revoke කර්පු care agency කීපයක් ගැන ඒ වගේම ඔයාලගේ වීසා cancel උනොත් වෙන දේ සහ කරන්න පුලුවන් දේවල් ගැන,
වීඩියෝව බලල ඉන්න ඒ වගේම පහල තියන links ටිකත් බලන්න ,
හැමදෙනාටම ජය ✌ ..
/ indunil.balasooriya.7
youtube.com/@studentsroom?si=...
• Government new 5 point...
• Care workers will not ...
• Finland Work Visa 2024...
• Ireland 🇮🇪🇮🇪 work perm...
worksponsors.co.uk/companies/...
www.nhsemployers.org/news/cha...
www.bbc.co.uk/news/live/uk-po...
www.gov.uk/employee-lose-spon...
www.citizensadvice.org.uk/imm...

Пікірлер: 61
@dkanchana-jn3rv
@dkanchana-jn3rv 7 ай бұрын
ඔයා තමා ඇත්ත කියපු එකම කෙනා ...Thank you
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 7 ай бұрын
ඇත්ත කතා කරන මහත්මයෙක්. ලංකාවේ අයට යමක් තේරැමි කරන්න හරි අමාරැයි. ඇවිල්ලම ප්‍රායොගිකව අත් විදින්න. ඔය කියන job වලට සුදු අය යන්නේ නැහැ. හැම තැනම rackets. දන්න අසරන වෙච්ච අපේ අය ගොඩක් ඉන්නවා. හැම දෙයක්ම හරිම ගනන්. මේ මහත්තයා කියන දේ සම්පුර්න ඇත්ත. සිහිබුද්ධියෙන් කටයුතු කරන්න ඔනේ කාලයක් හොයන්නේ නැතිව තිරන ගැනිම ප්‍රස්න වැලකට මුලක්.
@KalugampitiyaJayakody
@KalugampitiyaJayakody 7 ай бұрын
Excellent work Indunil!!!!
@user-re8nu1ce1e
@user-re8nu1ce1e 7 ай бұрын
The one and only youtuber speaks out the truth 😊
@studentsroom
@studentsroom 7 ай бұрын
Thanks mate
@niroshinierayan8166
@niroshinierayan8166 7 ай бұрын
Thank you so much!!
@studentsroom
@studentsroom 7 ай бұрын
You're welcome!
@hasanthalakruwan8578
@hasanthalakruwan8578 7 ай бұрын
❤👍
@fatimej4286
@fatimej4286 7 ай бұрын
That cat though 🥺🥺❤️ so cute
@thilinipriyangikaudakanda4708
@thilinipriyangikaudakanda4708 7 ай бұрын
@dayarathnaireshani7797
@dayarathnaireshani7797 7 ай бұрын
Thank u mall Thank u very much
@studentsroom
@studentsroom 7 ай бұрын
Always welcome
@SN-hd5hf
@SN-hd5hf 7 ай бұрын
Palaweni like eka magen
@studentsroom
@studentsroom 7 ай бұрын
Thanks❤
@Dubdub1997
@Dubdub1997 7 ай бұрын
❤❤
@kavishrandima7137
@kavishrandima7137 7 ай бұрын
Againcare house ,admiralty buildings,castletown,Portland,Dorset, DT51BB Ayye meka hodaida Meka api dn ena hadna Agecny eke Carehome ??hodaida
@Bhante_Deepananda
@Bhante_Deepananda 7 ай бұрын
Spain student visa video 1k denna plz ❤
@kavishrandima7137
@kavishrandima7137 7 ай бұрын
Ayye cos eke depend details dla March wlta klin ehema cos ehema issue karnna puluwn da ?
@kasunindika8334
@kasunindika8334 7 ай бұрын
😢😢
@vibhavisamarasekara6826
@vibhavisamarasekara6826 7 ай бұрын
Main applicant and dependent pr eka apply karana vidiya gana video ekak karanna ayye puluwannam. Just a request
@studentsroom
@studentsroom 7 ай бұрын
Ilaga video eka karannam
@vibhavisamarasekara6826
@vibhavisamarasekara6826 7 ай бұрын
Thank you
@indikathuduwage2491
@indikathuduwage2491 7 ай бұрын
Hardfordcare home කියන්නෙ හොඳ එකක්ද කියල මොනවහරි දැණුමක් තියේද ඔයාට
@studentsroom
@studentsroom 7 ай бұрын
Mata ahema kiyanna be hodada nedda kiyala sorry
@medanikarunarathna3676
@medanikarunarathna3676 7 ай бұрын
අයියේ ඔයාට thanks. මම BSC nursing degree එකක් තියන experience 20 y තියන IELTS තියන nurse කෙනෙක් . නමුත් CBT නැහැ . මට england එන්න ක්‍රමයක් කියන්න. CBT කරන්න england ඇවිත් පුළුවන් ද
@studentsroom
@studentsroom 7 ай бұрын
Cbt karanne nethuwa enna be nursing walata ..cbt book karanna ikmanata,dates netham hemadama 1-5am balanna cancel karana ewa enawa...
@anuruddhajayaweera2661
@anuruddhajayaweera2661 7 ай бұрын
15:48
@amendramendis8448
@amendramendis8448 7 ай бұрын
Ayye NHS nurse kenekta exam ewra krala pin eka gattada passe eyage dependent wa sponsore krnna new rule eke hatiyta 38 k thynna oneda annual year?
@studentsroom
@studentsroom 7 ай бұрын
Discription eke nhs link ekak thiyanawa nangi.please eka balanna oyage prasnayata hodatama utharaya ethana thiyanawa.a wagema thawa q and a ekak thiyanawa
@dilsam2417
@dilsam2417 7 ай бұрын
දැන් ඉන්න carehome එකෙන්ම අවුරුදු 3 පස්සෙ නැවත අවුරුදු 2 ට දීර්ඝ කරගත හැකිද?
@studentsroom
@studentsroom 7 ай бұрын
Puluwan eyalage sponsorship eka digatama thiyanawanam
@dilsam2417
@dilsam2417 7 ай бұрын
Thank you
@mangalawell9042
@mangalawell9042 7 ай бұрын
නව නීති වලට අනුව අයදුමි කරන්න පුලුවන්
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 7 ай бұрын
කිසිම දෙයක් ස්තිර නැහැ. සල්ලි තියනව නම් හොදම රට ලංකාව.රැග කන්න කැමති නම් එන්න. ලංකාවේ එවුන්ට පිස්සු .තරැන කාලේ එකෙක්නම් රැග කැවට කමක් නැහැ. ගොඩක් rackets සිද්ද වෙනව. හිතන තරම් සුන්දර නැහැ එංගලන්තය. ඇවිල්ලම බලන්න. මොකද ප්‍රායොගිකව අත්විදින්න ඔනේ.
@anuruddhajayaweera2661
@anuruddhajayaweera2661 7 ай бұрын
Gold care homes company මේක හොඳ තැනක්ද කියලා කියන්න පුළුවන්ද ලොකු උදව්වක්
@studentsroom
@studentsroom 7 ай бұрын
Mama danne ne ahema hariyatama kiyanna..kawruhari danna kenek weda karanawanam ahala balala kiyanna wenne
@anuruddhajayaweera2661
@anuruddhajayaweera2661 7 ай бұрын
Thank you
@nadeekarendage9387
@nadeekarendage9387 7 ай бұрын
Oya kiyana de 100% hari , mokada mama wada kale Sri Lankan owner kenek ge company ekaka eya godak salli walata kattiya genawa namuth apu ayata hours denne neha eyala godak sallı gewala awith den Mara vidihata amaruwe vatila .
@goldmobile8363
@goldmobile8363 7 ай бұрын
6146 senior care worker, meka PR apply karanna puluwanada 5 years complete unama
@studentsroom
@studentsroom 7 ай бұрын
Puluwan..
@goldmobile8363
@goldmobile8363 7 ай бұрын
Thank you Domicilery care category eke occupation code eka poddak
@nadeehandapangoda9504
@nadeehandapangoda9504 7 ай бұрын
Luxury care home eka ok da ayye?COS delay home office eken
@studentsroom
@studentsroom 7 ай бұрын
දන්නේ නෑ sorry
@user-cq5yo8ey8t
@user-cq5yo8ey8t 7 ай бұрын
Dn visa apply karama visa stamp unoth aluth rule eka awata passe enna puluwanda family ekatamada pls Mata answer ekak denna mn Dubai wala idala apply a karanne
@studentsroom
@studentsroom 7 ай бұрын
Rules wenas wenna kalin awoth cos lebunoth awlak ne
@user-cq5yo8ey8t
@user-cq5yo8ey8t 7 ай бұрын
Rule wenas wenna Kalin cos eka labunata passe rule wenas unata passe depend visa stamp karaida Mata baya Mata visa Avila depends visa reject wai kiyala mata 2child innawa a nisa dala Mata vitharak enna ba
@studentsroom
@studentsroom 7 ай бұрын
@@user-cq5yo8ey8t ekawara visa danna..
@hajaramunas5611
@hajaramunas5611 7 ай бұрын
Hi! nursery teachers ta dependant thekama enna puluwanda?
@studentsroom
@studentsroom 7 ай бұрын
Puluwan
@ishankatharangani2227
@ishankatharangani2227 7 ай бұрын
Ayye cos eka fake ekakda kiyala hoya ganne kohomada
@studentsroom
@studentsroom 7 ай бұрын
Heta aniddama kiyannam video ekakin kipa denek ahuwa
@gangaanuruddhika8564
@gangaanuruddhika8564 7 ай бұрын
Aiye bupa aka hodada
@studentsroom
@studentsroom 7 ай бұрын
Danne tharamin hodai
@shanikaadilini4331
@shanikaadilini4331 7 ай бұрын
Aiye 2025 me rules ma weida
@studentsroom
@studentsroom 7 ай бұрын
2025 wenakota work permit nethiwei
@shanikaadilini4331
@shanikaadilini4331 7 ай бұрын
Thank u aiya.mama uk enne hithagena caregiver course ekkan කරන්න patan gaththa..mama marry karala babaek innawa.. ehema work permit nathi wei nam UK try karala wadak na neda
@user-tf8qr9pc1q
@user-tf8qr9pc1q 7 ай бұрын
අයියේ ඔයාගෙ කිටී හරි දගයෙක් නේද
@studentsroom
@studentsroom 7 ай бұрын
කියලා වැඩක් නෑ..මම වීඩියෝ එකක් කරන්න ගත්තගමන් ඌ වටේට සැරිසරනවා❤️
@user-tf8qr9pc1q
@user-tf8qr9pc1q 7 ай бұрын
@@studentsroom තව පොඩ්ඩෙන් නත්තල් ගහ පෙරලනවා
@studentsroom
@studentsroom 7 ай бұрын
@@user-tf8qr9pc1q 😁😁
@k.a.m.dkahandawala8685
@k.a.m.dkahandawala8685 7 ай бұрын
Prudent care home 1 waheida?
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 9 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 9 МЛН