Fake COS ...Ban for 10 years ,අවුරුදු 10 ට Ban උන ලංකාවේ අයදුම්කරුවෝ.වෙන රටකටවත් යන්න බෑ.

  Рет қаралды 3,418

STUDENTS' ROOM

STUDENTS' ROOM

5 ай бұрын

හැමදාම වගේ අදත් Channel එකට ආදරයෙන් පිලිගන්නවා හැමදෙනාම..
මේ වීඩියෝ එක බලලවත් Apply නොකර ඉන්න මේ දවස්වල..
පහල තියනවා අනෙක් වීඩියෝ ඒවත් බලන්න .UK ඇත්තටම දැන් පසුබෑමකට ලක් වෙලා තියෙන්නේ..වෙන ගොඩාක් හොද රටවල් තියනවා family යන්න පුලුවන්..ඒවත් බලන්න..
හැමදෙනාටම ජය ✌ ...
youtube.com/@studentsroom?si=...
• How to get Permanent R...
• How to verify Fake CO...
• Home Office announces ...
www.gov.uk/government/organis...

Пікірлер: 37
@studentsroom
@studentsroom 5 ай бұрын
Hello guys මේ දවස්වල ඔයලට fake cos ලැබෙන්න ගොඩාක් ඉඩ තියනවා.මේ දවස්වල cos issue නොකරන නිසා ගොඩාක්වෙලාවට ඒවා fake වෙන්න පුලුවන්.ඉතින් අවුරුදු 10ක් ban වෙනවා එතකොට යන්න බෑ කොහෙටවත්..පරිස්සමින් .video එකට like එකක් දානගමන් subscribe කරල ම යන්න
@chamaramahesh5852
@chamaramahesh5852 5 ай бұрын
Aiye mama serbia inne mata crosiya enna oona කොහොමද venne
@champikaranasinghe51
@champikaranasinghe51 5 ай бұрын
මල්ලි අපේ නංගි single registered nurse kenek..kohomada eyata enna puluwan.
@damayantbiilanga311
@damayantbiilanga311 5 ай бұрын
Thank u so much.oya thamai new updates kalinma danne.good job
@NalinWijesundara
@NalinWijesundara 5 ай бұрын
Thank you aiyaa. Danuwath karata
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 5 ай бұрын
නියමයි බොහොම
@nishanthakumara6580
@nishanthakumara6580 4 ай бұрын
Hi thank you very much for your help, how to send cv for registered nursing job in UK?
@sudarshililani8283
@sudarshililani8283 5 ай бұрын
Denata UK inna ayata visa extend karaddi getaluwak weida?
@harshifernando1215
@harshifernando1215 5 ай бұрын
Mage care home eka CQC regulated and tier 2 sponsor list eke A grade list eke...still waiting for cos?can keep hopes?
@studentsroom
@studentsroom 5 ай бұрын
Oya video eke refuse una ekath A grade, salli nodi inna dunnanam ganna balanna
@a.fdo9188
@a.fdo9188 4 ай бұрын
Video එකට අදාල නැති ප්‍රශ්ණයක් අහන්නෙ. Hospitality jobs වලට UK එන්න පුළුවන් ද?
@studentsroom
@studentsroom 4 ай бұрын
Sponsor karanawanam puluwan
@champikaranasinghe51
@champikaranasinghe51 5 ай бұрын
Malliyo kohomada nursing apply karanna puluwan..
@ChathurikaSadamali-dw2rv
@ChathurikaSadamali-dw2rv 5 ай бұрын
Hi, I'm Chathurika, registered nurse with 9 years of experience and bachelor of science honours in nursing. I'm seeking job opportunity in the UK as a registered nurse. OET cleared.
@studentsroom
@studentsroom 5 ай бұрын
Can u send me a message on fb please ,
@SunilaDewika-tx5rr
@SunilaDewika-tx5rr 5 ай бұрын
මේ දවස් වල caregiver uk වලට යන්න බැරි ද?කොච්චර වියදම ක් යනවා ද?ස්පොන්සර් කෙනෙක් හොයාගන්න ව්දිය කියන්න .depend ගෙනියන්න පුලුවන් ද?
@studentsroom
@studentsroom 5 ай бұрын
මම හිතන්නේ ඔයා අලුතෙන්ම channel එකට සම්බන්ද උන කෙනෙක්..care visa ගැන වීඩියෝ 10ට වඩා කරලා තියනවා 2022 ඉදලාම ඒ ටිකේ තියනවා ඔයාගෙ ප්‍රස්න වලට උත්තර ,
@dulajfernando5355
@dulajfernando5355 5 ай бұрын
Aiye ethakota Uk walata care visa walin enna bari wei kiyalada kiyanne
@studentsroom
@studentsroom 5 ай бұрын
Godak agencies kada wehila yanawa..ethakota genuine ewa ithuru wei.inna ayatath thiyenne wena ewata maruwenna.
@user-kl2bq3kb9e
@user-kl2bq3kb9e 5 ай бұрын
මගේ cos eka apply කරලා තියෙන්නේ November වල නමුත් තාමත් cos issu නොවෙන නිසා march 11 වලට කලින් මට cos එක issu වෙයි කියලා hope එකක් තියා ගන්න පුලුවන්ද .please advice එකක් දෙන්න
@studentsroom
@studentsroom 5 ай бұрын
Mata ahema kiyanna be, 90% wada nolebena pethata bara wedi
@nilminideepthika1958
@nilminideepthika1958 5 ай бұрын
Northern Ireland වලට COS දෙන්නම් කියනවා. අතට අරගෙන තියන ඒවගෙන්. මට මේ ගැන advices අවශ්‍යයි. Please
@studentsroom
@studentsroom 5 ай бұрын
අතට අරගන cos තියගන ඉන්න පිටකොටුවෙන් වගේ ගන්න බෑ
@nilminideepthika1958
@nilminideepthika1958 5 ай бұрын
මට හරියටම දැනගන්න පුලුවන්ද මාර්තු 11ට කලින් payments කරලා VISA apply කරලා විතරක් තිබුනාම ඇතිද dependents ලව අරගෙන යන්න ? නැත්නම් VISA වැදිලා තියෙන්න ඕනෙද ? එහෙමත් නැත්නම් VISA වැදිලා රට ඇතුලට ඇවිත් ඉන්න ඕනෙද ? මට මේ ප්‍රශ්නෙට හරියටම Answer එකක් දෙන්න පුලුවන්ද ? Please
@ariyahc
@ariyahc 5 ай бұрын
Nursing OET, CBT, NMC verification ඔක්කොම කම්ප්ලිට්. කොහොමද CV එකක් දාන්නේ.
@studentsroom
@studentsroom 5 ай бұрын
Fb message ekak danna
@ariyahc
@ariyahc 5 ай бұрын
@@studentsroom තැන්ක්ස්. ප්‍රොෆයිල් එක ටිකක් හොයාගන්න අමාරුයිනෙ. ස්ටුඩන්ට් රුම් කියලා ගැහුවට එන්නෙ නැනේ. කොහොමද හොයාගන්නෙ ප්‍රොෆයිල් එක.
@ariyahc
@ariyahc 5 ай бұрын
ඔකෙ හම්බුනා 🙂
@hirunidkoshila1616
@hirunidkoshila1616 5 ай бұрын
Sir Caregiver dependent visa eka nawaththpu eka aphu election eken passe change wenn puluwanda?
@studentsroom
@studentsroom 5 ай бұрын
Sir kiyanna one ne mata. Chandayak thibuna kiyala nethi wenas karanne ne ahema..eka parata ethatama horata awa aya hora agency home wedi una eka vitharai une.awa aya godak innawa jobs nethuwa
@najukairenesudusinghe6248
@najukairenesudusinghe6248 5 ай бұрын
I have my friend nurse who would prefer to join NHS.
@studentsroom
@studentsroom 5 ай бұрын
Please asked her to send me a message on fb thanks
@maheshudayasiri3317
@maheshudayasiri3317 5 ай бұрын
දෙසැම්බර් වල දාපු ඒවාට මොකද වෙන්නේ
@studentsroom
@studentsroom 5 ай бұрын
මොනව දැම්ම ඒවද? Visa ද? එහෙමනම් home office එක visa grant කරනකොට A grade තියන එකක්නම් cos genuine නම් ලැබෙයි
@parakumbandaraekanayake738
@parakumbandaraekanayake738 5 ай бұрын
Cos එක fake ද කියලා හොයාගන්නෙ කොහොමද මිත්‍රයා
@studentsroom
@studentsroom 5 ай бұрын
Video ekak thiyanawa sampurana balana vidiha fake cos ,
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 13 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 62 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 470 М.
Lakai Sikai - Kolamba Kollek | ලකයි සිකයි - කොළඹ කොල්ලෙක්
4:38
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,2 МЛН
10 Best Universities in Finland
9:41
R247 Success
Рет қаралды 7 М.
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 13 МЛН