ඕස්ට්‍රේලියාවට එද්දී ගේන්න ඕන දේවල් ගැන දන්නවද ? What you need to bring when moving to Australia?

  Рет қаралды 80,644

My Aussie Life

My Aussie Life

2 жыл бұрын

ඕස්ට්‍රේලියාවට එද්දී අපි ගෙනාපු දේවල් ගැනත් ඒවගේම ගේන්න එපා දේවල් ගැනත් මේ video එකෙන් කතාකරනවා. ඇදුම් පැලදුම්, කුළුබඩු, බෙහෙත් වර්ග කොහොමද අරන් එන්නේ කියලා මේ video එකෙන් කතාකරනවා.
In this video, we talk about how to pack your luggages and what you need to bring with you when moving to Australia. Particularly,
Where to buy bags?
What you cannot bring?
Which documents you need to bring?
Foods to bring and how to pack them?
What are the requirements to bring medicine and many more......
Some videos related to Student visa
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
01. ඕස්ට්‍රේලියාවට අපි අපු හැටි • Our Journey to Austral...
02. ඕස්ට්‍රේලියාවේ job එකක් හොයාගන්නේ කොහොමද • Video
03. Reject වෙන්නේ නැතිව Visa ගන්න අවශ්‍ය දේවල් • Video
04. ඕස්ට්‍රේලියාවට එන්න සල්ලි පෙන්නන හැටි • Video
05. ඉදිරියේදි ඕස්ට්‍රේලියාවට එන්න සල්ලි කීයක් පෙන්නන්න වේවිද • Video
06. ඉදිරි අවුරැදු 5 තුලදී ඕස්ට්‍රේලියාවේ ඉල්ලුම වැඩිවන රැකියා ලැයිස්තුව • High demand occupation...
07. Universities in Australia- Affordable & Regional Universities • Universities in Austra...
08. තස්මේනියා වල PR ගමු
(i)Tasmania 190 Visa
• Video
(ii) Tasmania 491 visa
• Video
09. Melbourne වලින් PR ගමු
• Video
10. Adelaide වලින් PR ගමු
• Video
11. Sydney වලින් PR ගමු
• Video
12. Perth වලින් PR ගමු
• Video
PTE video series
~~~~~~~~~~~
Our PTE journey
~~~~~~~~~~~
How to achieve 79+ PTE Score
• IELTS අමාරැද ? ඔසී එන්...
How to to achieve 65+ PTE Score
• How did I achieve my d...
Complete Speaking Components
~~~~~~~~~~~~~~~~~~~~~~
PTE Speaking self introduction and Read aloud tips and tricks
• PTE Speaking - Introdu...
PTE Speaking Repeat Sentences Tips and Tricks.
• PTE Speaking- Repeated...
PTE Speaking Describe image Tips and Tricks
• PTE Describe Image- St...
Retell Lecture PTE Speaking - Strategies, Tips and Tricks, Proved templates for 79+
:// • Retell Lecture PTE Spe...
Complete Written Components
~~~~~~~~~~~~~~~~~~~~~
PTE Summarise written Text
• PTE Summarise written ...
PTE essay for 79+
• PTE Essay writing (par...
PTE essay for 65+
• PTE Essay for people w...
Reading components
~~~~~~~~~~~~~~
PTE reading Tips and Tricks, Grammar rules, Conjunctions, Collocations, and many more
:// • PTE reading Tips and T...
PTE | Reading Filling the Blanks (Drop down)
• PTE | Reading Filling ...
Listening Components
~~~~~~~~~~~~~~~
PTE Listening - Summarize Spoken text- Proved templates.
• PTE Listening - Summar...
PTE mock Tests
~~~~~~~~~~~~
Pearson original mock test D
• Pearson Mock Test D Wr...
Pearson Original mock test B
• PTE Speaking, Pearson ...
🌟🌟Our social media
⭕ My Aussie Life you tube page :- / @myaussielife
⭕ My Aussie Life FB page :-
/ my-aussie-life-1099054...
⭕ My Aussie Life FB group for your questions :-
/ 1494620904069852
⭕ My Instagram account:-
/ myaussilife20
Thank you for watching our video......
PTE in Sinhala# PTE strategies# PTE Speaking# PTE Describe Image#Australia_visa_sinhala , Australia_student_visa_sinhala , australia_sinhala_vlogs ,australia_sinhala_video , australia_sinhala_blog ,Sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
#Australia_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala in australia,#shopping in australia melbourne#,grocery shopping in australia,#international students shopping in australia,#cost of living in australia,#grocery shopping australia,

Пікірлер: 329
@pradeepajayasekara1103
@pradeepajayasekara1103 2 жыл бұрын
ඕස්ට්‍රේලියා යන කෙනෙකුට විතරක් නෙවෙයි ලෝකේ ඕනම රටකට ඉගෙන ගන්න හෝ රැකියාවකට පදිංචියට යන කෙනෙකුට ඔයාලගේ වීඩියෝ එක වැදගත් වෙනවා.
@Cricketlife-rw4hf
@Cricketlife-rw4hf 2 ай бұрын
ow
@chathurangaonnet
@chathurangaonnet 2 жыл бұрын
ගොඩක් වැදගත් Video එකක්. කාලයක් බලන් හිටිය video එකක්. අවන්කවම නිහතමානීව දන්න හැමදේම තමන්ට පුලුවන් උපරිමයෙන් අනිත් අයට කියල දෙන ඔය දෙන්නට හැමදාම වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනි. Ausi වල ගොඩක් you tube channel තිබුනට මෙහෙම ගොඩාක් විස්තර එක්ක මේ දේ ගැන කියල දෙන video එකක් නම් මට හම්බෙලා නැ. එ නිහතමානී කමට ඒ සිතුවිලි වලට ඒ අවන්ක කමට ගොඩාක් ආදරෙයි දෙන්නටම. ජයවේවා.!!!😘😘😘❤❤❤❤❤
@CharithHewawasam
@CharithHewawasam Жыл бұрын
උඹල දෙන්න නියමයි බං, කාලයක් තිස්සෙ දන්න යාලුවො දෙන්නෙක් එක්ක කතා කරනව වගේ දැනෙන්නෙ...
@seethaadikari9852
@seethaadikari9852 Жыл бұрын
ඇත්තටම පුතේ ඔයාලා දෙන්නා කරන්නෙ ලොකු සේවයක්...මට තිබුන ප්‍රස්න ගොඩකට විසදුම් ලැබුණා ....අපි මෙල්බන් එන්න ඉන්නෙ ....දිගටම ඔයාලගෙ වීඩියෝ බලනවා...ඔයාලා ගොඩාාාාක් නිහතමානි දරැවො දෙන්නෙක් ❤❤❤ තෙරුවන් සරණයි
@HariniPiyathma
@HariniPiyathma 2 жыл бұрын
අනේ ඔයාල දෙන්න නම් මාරයි.සතුටුයි ඔය වගේ දෙපලක් දකින්න.හැම දෙයක්ම සාර්ථක වේවා කියා පතනවා💖💖💖💖
@fujiruzi3618
@fujiruzi3618 Жыл бұрын
නිහතමානිකමටම හරියනවා ඔය දෙන්නටම❤️
@top10flixclip
@top10flixclip 2 жыл бұрын
සමාජ සත්කාර ❤🔥Thanks suranga ayya & akka
@FathersLifeAU
@FathersLifeAU 2 жыл бұрын
නියමයි.ගොඩක් වැදගත් දේවල් ටිකක් දැන ගත්තා. ඇවිල්ලා පළවෙනි සතියේ කරන්න වෙන දේවල් ගැන වීඩියෝ එකත් ඉක්මනටම දාන්න. බොර්ඩර්ස් ඇරලා තියන නිසා.
@dineshasamaranayake8763
@dineshasamaranayake8763 9 ай бұрын
ඇත්තටම මේ වීඩියෝ එක මාරම ප්‍රයෝජනවත් වෙනවා student කෙනෙක්ට.thanks.
@sarathsarathparanawithana39
@sarathsarathparanawithana39 Жыл бұрын
ඔයාල ගොඩාක් හොඳටම විස්තර කියලා දෙනවා බොහොම ස්තූතියි දෙපලටම
@nilminiliyanaarachchi6723
@nilminiliyanaarachchi6723 Жыл бұрын
නිහතමානී දෙපලක්. දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🌻🙏🌻🙏🌻
@bhashinie
@bhashinie 2 жыл бұрын
හරිම වටින video එකක්.අපිත් ලගදී එන්න ඉන්නෙ.ගොඩක් ස්තූතියි.ගොඩක් දේවල් දැන ගත්තා
@madubashinisenanayaka6778
@madubashinisenanayaka6778 2 жыл бұрын
සරලයි...අව්‍යාජයි..නිකමට බලපු වීඩියෝ එකක්..නියමයි❤
@madushankaratnasiri9714
@madushankaratnasiri9714 2 жыл бұрын
පොඩි දෙයක් නිවැරදි කරන්න ඔනෙ ලැප්ටොප් එකෙ බර අතෙ ගෙන බර ගානට කැල්කියුලෙට් වෙන්නෙ නැ, එක ෆ්‍රි ගොඩක් එයාර් ලයින්ස් වල👍
@mptech4352
@mptech4352 8 ай бұрын
Athe thiyn ynvnm awlk na
@anurapushpakumara9925
@anurapushpakumara9925 4 ай бұрын
Thanks ❤
@user-em6pn8zs6c
@user-em6pn8zs6c Ай бұрын
Dear children, you are down to earth. I wish you success
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියො එකක් , නියමයි 🥰❤️
@dhanujayawardana2423
@dhanujayawardana2423 2 жыл бұрын
ගොඩක් වැදගත් video එකක් thanks 👍😍
@dhanushaabeyrathne2225
@dhanushaabeyrathne2225 2 жыл бұрын
Thanks Ayya and Akka for the precious knowledge ❤❤❤
@sriyaniabeywickrama7110
@sriyaniabeywickrama7110 Жыл бұрын
You are genuinely and kindly explained every thing. Good luck.
@travellifeone7284
@travellifeone7284 2 жыл бұрын
Godak වැදගත් vistara tikak dunne oyala...thank you so much ....great job....❤️❤️❤️❤️😘😘😘😘😍😍😍😍😍❤️❤️❤️❤️❤️
@thilininimsara8778
@thilininimsara8778 2 жыл бұрын
Wadagath video ekak genalla pennuwata oya dennata godak pin 🙏🏻
@dimuthupathirana3405
@dimuthupathirana3405 10 ай бұрын
oyala denna godak nihathamani. oyalage jeevithaye hamadeyakma sarthaka wenna kiyala hadawathinma suba pathanawa.🙏
@Kavinda_Gunathilaka
@Kavinda_Gunathilaka Жыл бұрын
Thanks for valuable information !! ❤
@asmathullamn
@asmathullamn Жыл бұрын
Australia yanna inna ayt me videos walin godk dewl igena gnna plwn. loku udawwak oyla denna krnne. Keep it up. Thank you and all the best ❤
@eshanthiamarasekara3580
@eshanthiamarasekara3580 2 жыл бұрын
Very nice of you both to give proper information to the public. Thank you, Blessings
@chamimadubhashini2666
@chamimadubhashini2666 2 жыл бұрын
I U😥❣️🙃🙃😀
@thanujawijesingha4094
@thanujawijesingha4094 Жыл бұрын
❤ Thankyou දෙන්නටම... 🎉🎉❤❤ very interesting...budusaranai ....!!!!
@Kokilani_Gunawardana
@Kokilani_Gunawardana Жыл бұрын
Very useful for this video 👍 Thank you very much 😊
@nalakarajapaksha5269
@nalakarajapaksha5269 2 жыл бұрын
ඉතාමත් වටිනා විස්තර ටිකක්.
@nilankasujani9963
@nilankasujani9963 Жыл бұрын
Godak watina vedio ekak oyala dennata godak pin .dennata ma budu saranai hamadama sathutin inna
@shivanthiwanniarachchi5677
@shivanthiwanniarachchi5677 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ..🙏🙏ගොඩක් වටිනවා මේ වීඩියෝ එක...
@ravindunethmina5037
@ravindunethmina5037 2 жыл бұрын
Thank you, Ayya and Akka I am watching this to create a checklist for packing my bags to travel to Adelaide
@myaussielife
@myaussielife 2 жыл бұрын
Congratulations malli
@ishaab789
@ishaab789 2 жыл бұрын
Godaaak pin oyla dennata..hariytama dewal pehedili krnwata...oyalage jivithe sarthaka wewa....
@stefnyfernando7899
@stefnyfernando7899 2 жыл бұрын
Hi...oylgen godak valuable details mn gaththa, nodanna godak gna information hambuna...thankyou so much aiya and akka... mt dependant visa process ek gna video ekk krala dannko...request... thankyou
@sewwandiwithanage3096
@sewwandiwithanage3096 2 жыл бұрын
very informative aiya and akka thank u very much👌💪👏
@NethmaPerera
@NethmaPerera 2 жыл бұрын
Very Useful vedio .... thank you akka & ayya ❤
@bandulakumara8602
@bandulakumara8602 2 жыл бұрын
Hoda wadakata ati vidios karan chanel akak...thanks for all information it will be helpful for all new members
@darrenkuthalane5080
@darrenkuthalane5080 Жыл бұрын
Great video guys, very informative! Suggestion: please add timestamps if you can, that would be really nice. Thanks.
@s.abeykoon1972
@s.abeykoon1972 2 жыл бұрын
So valuable...thank you ❤❤
@seethaadikari9852
@seethaadikari9852 Жыл бұрын
මගෙ නංගිගෙ දුව පෙබරවාරි එන්න ඉන්නෙ ..ඒ නිසා මම ඔයාලගෙ වීඩියෝ නිතරම බලනවා...දුවටත් බලන්න අරිනවා ...ඇත්තමයි හරියට වටිනවා ඔයාලගෙ දැනුවත් කිරීම්...මොකද අපි කිසිම දෙයක් නොදැනයි එන්නේ ඔයාලගෙ දැනුවත් කිරීම හරියට වටිනවා...තව දෙයක් මට දැන ගන්න පුළුවන් ද...දුවත් එක්ක ඇරලවන්න තව දෙන්නෙකුට යන්න පුළුවන් කිව්වා ...එහෙම ආවොත් අපිට නවතින්න තැන්..ඒ විස්තරත් දැනුවත් කරනවනම් ඔයාලට බොහොම පිං.❤🙏
@NimaliFernando-vm6gj
@NimaliFernando-vm6gj Жыл бұрын
Thank you very much for your valuable information.god bless.
@rathnapriyamahathanthree3113
@rathnapriyamahathanthree3113 2 ай бұрын
ස්තූතියි මල්ලිලා මම ඔයාල කියපු රෙදි ටික ගන්නමි
@asangi5185
@asangi5185 Жыл бұрын
Thank you very much for your valuable informations. God bless 🙏
@kokilaperera8531
@kokilaperera8531 2 жыл бұрын
Most awaited video. Have been commenting on several channels requesting some details on what to pack. Most of them have been answered by this video.
@siumiewickramasingha765
@siumiewickramasingha765 Жыл бұрын
Very informative video. Thank you for sharing . Appreciate your humbleness ❤
@wasundarasewwandi7773
@wasundarasewwandi7773 2 жыл бұрын
Thank u both of you...godaaak watinawa vedio eka...
@w.a.s.msamarakoon7707
@w.a.s.msamarakoon7707 2 жыл бұрын
Thanks for this video..god bless you both
@sajanahkodikara5494
@sajanahkodikara5494 Жыл бұрын
Thank you guyz ❤❤❤ appreciate your effort❤️
@thusharibalasooriya7883
@thusharibalasooriya7883 8 ай бұрын
most humble people i found in youtube.thank you so much 🥰🥰🥰🥰
@alexjayasuriya6640
@alexjayasuriya6640 9 ай бұрын
Very valuable information Thanks Great
@ruviniishara4971
@ruviniishara4971 2 жыл бұрын
Atthatama oyala gdk hoda aya....danaganna ona hamadema kyla denwa loba nethuwa......thank u so much ❤️❤️❤️❤️❤️
@deepikajayalath5546
@deepikajayalath5546 Жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන
@VISHMI_DEWANGI
@VISHMI_DEWANGI 2 жыл бұрын
Great and very useful content 👍✨ good luck aiya and akka be safe ❤️
@ransikaarsacularatne6417
@ransikaarsacularatne6417 2 жыл бұрын
Thanks machan jayawewa dennatama! (y)
@diksanbandara6215
@diksanbandara6215 2 жыл бұрын
Great and thank you very much!
@Athzi_
@Athzi_ 2 жыл бұрын
thank you very much. Please do the Kmart video mentioned.
@heshanichamalka4174
@heshanichamalka4174 2 жыл бұрын
Thank you for the video ☺️☺️
@kazuri8527
@kazuri8527 Жыл бұрын
Hi Thank You for the info. Any idea if the relocation cost to be considered - Flight - Immediate accommodation till you get a lease and other expenses
@Cricketlife-rw4hf
@Cricketlife-rw4hf 2 ай бұрын
awanka dennem.Budu saranai
@deepikabandara1839
@deepikabandara1839 Жыл бұрын
OK puthe godak thnx mage duwath February enna I inne denuwath klta godak pin hmtma bs dp tc 🙏
@surrgirl882
@surrgirl882 2 жыл бұрын
thank you very much. very important video.
@dilminirathnayake9728
@dilminirathnayake9728 2 жыл бұрын
very useful. thank you ayya and akki ❤
@manojmendis6558
@manojmendis6558 2 жыл бұрын
thank you very much for your valuable informations. appreciate if you can advice how much dollars we need to bring in case of initial settlement, dollars limit we can carry in flight ....etc.thank you very much for your kind information on this matter
@punniyabalagalla4595
@punniyabalagalla4595 2 жыл бұрын
thank youry helpful, good luck
@mrk9365
@mrk9365 2 жыл бұрын
Porondu itu kalata thanx akka&aiya❤❤kmart vedio ekath karannooo
@kathrigemettanande1734
@kathrigemettanande1734 2 ай бұрын
very useful video 🙏🙏🙏
@vishmigamage2000
@vishmigamage2000 2 жыл бұрын
Great Video Aiya and Akki ❤️ Thank You ! ❤️
@achinisubodya9955
@achinisubodya9955 2 жыл бұрын
Godak watina vedio akak.thank you aiya and akka
@hashair7819
@hashair7819 Жыл бұрын
very useful brother!!!thnk you!
@AmandiApoorva
@AmandiApoorva 5 ай бұрын
Thank you so much for this video.❤ It's very informative. Thanks again for spending your valuable time to educate us with this important informations. It's really helpful. 👍😘 මට එක ප්‍රශ්නයක් තියෙනවා. Student visa enna nam anivaryenma IELTS or PTE karanna one ne. Ethakota apita TR eka hambela, PR ganna apply karaddith Ausi government eken ayeth PTE request karanava da?
@dreamersstep6462
@dreamersstep6462 2 жыл бұрын
Great content helpful.
@tctharu4759
@tctharu4759 2 жыл бұрын
Student visa අරගෙන මාස්ටර් එකෙන් පස්සෙ ලංකාවට යන්න හිතාගෙන ඉන්නව නම් තේරුමක් තියෙයිද .ඒ අවුරුදු දෙකේදි husband ට ගේමක් ගහගන්න පුලුවන් වෙයිද .ඉගෙනගෙන ,සල්ලිත් හම්බකරගෙන යන්න පුලුවන් වෙයිද
@Lifediary25
@Lifediary25 2 жыл бұрын
Thank you very much guys🤩❤️
@user-fs3bt6ff8i
@user-fs3bt6ff8i 11 ай бұрын
Thanks me dewal kiyala denawata
@prasadkuruppu5685
@prasadkuruppu5685 Жыл бұрын
Thanks 🙏 Good job...
@jeewanijayasooriya9252
@jeewanijayasooriya9252 2 жыл бұрын
❤️❤️❤️ niyami..good luck aiya & aiya
@rashmikasiriwardhana1913
@rashmikasiriwardhana1913 2 жыл бұрын
aiya pls do a kmart shopping video as u mentioned.
@mrk9365
@mrk9365 2 жыл бұрын
Ada vedio eka niyamai👍👍❤
@user-ed5fx5kp2x
@user-ed5fx5kp2x Жыл бұрын
mara watinawa oyala dennage advice
@samudithawasala9982
@samudithawasala9982 2 жыл бұрын
Video එක පට්ටම වටිනවා. Thank you 🙏❤️
@sandumadurangi51
@sandumadurangi51 Жыл бұрын
And oyl denna hari shok 💗 akki and aiya first day university experience eka gena video ekak karannako.
@neeljerad6724
@neeljerad6724 2 жыл бұрын
(Amoma goda yanna one) bravo complimenti god bless
@oshidi4668
@oshidi4668 2 жыл бұрын
Thank you very much aiya and akka
@DanFernando334
@DanFernando334 2 жыл бұрын
Dollor 4000 wadu adu car gana video ekak karanna
@kavindanirman2645
@kavindanirman2645 Жыл бұрын
budusaranai dennatama🙏❤️
@gaminih5644
@gaminih5644 4 ай бұрын
If you did job in srilanka you need rising letter or yor study compleat certificate
@samadarapahalawaththaarach1200
@samadarapahalawaththaarach1200 2 жыл бұрын
thank you dennatama!
@sanumali1
@sanumali1 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@chandimasamanthi5740
@chandimasamanthi5740 2 жыл бұрын
thank u very much theruwan saranai
@snsinter.edu.1822
@snsinter.edu.1822 10 ай бұрын
Bohoma sthuthi.oyala dennage vidioes follow Kala mama .PTE kranna theeranayackale oyalage video dakala.mata ona una score eka mama gaththa.gofaak sthuthi.
@nipuni4718
@nipuni4718 2 жыл бұрын
වයස 45 ට වැඩි අය කොහොමද ඕස්ට්‍රේලියා එන්නෙ කියලා වීඩියෝ එකක් කරන්න සතියක් ඇතුලත please ලොකු උදව්වක්
@nobledeeds4
@nobledeeds4 Жыл бұрын
Hey bro. Can you do a complete video about how to open a bank account, how many accounts should you make for you and wife. How to to do transactions and also taxation’s etc
@myaussielife
@myaussielife Жыл бұрын
Yes sure
@hgkl89
@hgkl89 Жыл бұрын
Aiya and akki can you tell me how to change the degree after visiting australia.Can we change from Masters in Information Technology to Masters in Early Childhood Education
@welmemee
@welmemee Жыл бұрын
Thank you very much ❤
@lakshmensudarshena634
@lakshmensudarshena634 Жыл бұрын
Thanks niyamai
@RenukaJayawardhana
@RenukaJayawardhana Жыл бұрын
akkae anne please reply karanneko , akkala kohenda oya jacket, hoodies gathe? price ehema kohomada, also podak video hadanneko every tiny detail of what item to take, like cooking pots , spoon genne onneda?
@chochoc9053
@chochoc9053 Жыл бұрын
Thank dears!
@lalani-vh5rt
@lalani-vh5rt 2 жыл бұрын
tnq ayya & akki
@rathnapriyamahathanthree3113
@rathnapriyamahathanthree3113 2 ай бұрын
මල්ලිලා බෑග් 2 or 3 එකක ඇදුම් අනික කෑම ජාතිද වෙනම ද ගේන්න පුළුවන් රෙදිපිළි වෙනමම ද ගෙන්න පුළුවන්
@maheeshanashath8783
@maheeshanashath8783 Жыл бұрын
Use karana facial creams, cosmetics mehen genna puluwanda ? eewa ara form eke declare karanna oneda? Ex: Spa ceylon ayurvedic products
@kawindyamasakorala5256
@kawindyamasakorala5256 2 жыл бұрын
thanks brother ❤️
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 8 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 28 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 51 МЛН
My Life Story | ඕස්ට්‍රේලියාවේ ජීවිත කතාව💖 | HELLO SRI LANKA
36:26
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 178 М.
Bags Packing Tips for International Students Moving to Sweden
22:10
How much an international student can earn in Australia?
21:39
My Aussie Life
Рет қаралды 33 М.
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 8 МЛН