Рет қаралды 46,523
ඔයාලා මොන රටකට ගිය උනත් මේ නීති ටික කාටත් පොදුයි... එ නිසා ඔයාලගෙ bag pack කරගන්නකොට මේ නීති වලට අනුව pack කර ගත්තොත් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලගෙ දේවල් ආරක්ෂිතව අරගෙන යන්න පුළුවන්.
Sweden එනකොට ලංකාවෙන් අනිවාර්යෙන්ම රැගෙන ආ යුතු දේවල් ගැන මම කරපු vedio එක ඕනෙම රට යන කෙනෙකුට වැදගත් වෙයි.
Sweden එනකොට ලංකාවෙන් අනිවාර්යෙන්ම රැගෙන ආ යුතු සහ රැගෙන ආ යුතු නැති දේවල් ගැන විස්තර ටික vedio දෙකකින් සමන්විතය..
part 01 vedio එක
• Sweden එනකොට ලංකාවෙන් ...
Part 02 vedio එක
• Sweden එනකොට ලංකාවෙන් ...
අපේ අනිත් වීඩියෝ upload කරපු ගමන් ඔයාලට දැනගන්න ඕනෙ නම් අපිව subscribe කරලා Bell icon එක click කරලා තියාගන්න...
තවත් වැදගත් vedio එකකින් ළඟදීම හමුවෙමු.. Hej då (bye)...