ශ්‍රී සිද්ධ සූනියම් දෙවියන්ගේ බලය වරම් දරුවෙකු ලබා ගත යුතු පිළිවෙත WHATS APP 075 14 50917

  Рет қаралды 23,961

දේව අරණ DEWA ARANA

දේව අරණ DEWA ARANA

Күн бұрын

උතුම් වූ බල කාර නම්බුකාර ගම්භාර ශ්‍රී සිද්ධ සූනියම් දේවතාවුන් වහන්සේ වැඩ සිටින උතුම් වූ කබලෑවේ බලය ආකර්ෂණය වරම් දරුවෙකු ලබා ගත යුතු නිවැරදි පිලිවෙත
WHATS APP 075 14 50917
වරම් දරුවන් පීඩා විඳින ප්‍රශ්න සහ ඒවාට විසඳුම් #dewaarana#දේවඅරණ #දේවශක්තිය #දේව බලශක්තිය #විශ්වඅරණ

Пікірлер: 79
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 6 ай бұрын
අතිඋතුම් හැඩකර නම්බුකාර ගම්බාර සිද්දසුනියම් අප්පචිට මගේ නමස් කාරය වේවා අති උතුම් මගේ බුදු තාත්තාට මේ පිං අනුමොදන් වෙවා
@PiyumiSurangika
@PiyumiSurangika 14 күн бұрын
සාදු 🌷 සාදු 🌷 සාදු 🌷 සිද්ධි සූනියම් ගම්භාර අප්පච්චිගේ පිහිටයි අපිදෙන්නා ට උපුල්වන් දෙවියන්හට මේපිං අත් වේවා සාදු සාදු සාදු
@Shiwa-4
@Shiwa-4 Ай бұрын
ගුරුතුමනි ඔබට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි
@indikakumara5479
@indikakumara5479 Ай бұрын
Gambara deviyange pihiten mage siyaluma pethum ituwewe🙏🙏🌼🌷
@PushpaJayalatha-zm8fz
@PushpaJayalatha-zm8fz 6 күн бұрын
Apeitat keiyanna utashwa teiyana dat ❤️❤️❤️🙏🙏🙏
@Shiwa-4
@Shiwa-4 Күн бұрын
උතුම් ඌ ගම්බාර අප්පච්චිගේ පිහිට යි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dewaarana
@dewaarana Жыл бұрын
ශ්‍රී සිද්ධ සූනියම් දෙවියන්ගේ බලය වරම් දරුවෙකු ලබා ගත යුතු පිළිවෙත WHATS APP 075 14 50917 #වරම් kzbin.info/www/bejne/aIDHmn5sgN2sjq8 kzbin.info/www/bejne/aIDHmn5sgN2sjq8 kzbin.info/www/bejne/aIDHmn5sgN2sjq8
@sanjeewapriyantha5151
@sanjeewapriyantha5151 6 ай бұрын
මගේ වරම් හිරයක් තියෙනවා එක ඉවත් කර ගන්න පුලුවන්ද
@kjperera6891
@kjperera6891 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං බොහෝ දේ දැනන් යනවා .🙏
@nilanifernando1187
@nilanifernando1187 3 ай бұрын
මම හැම අවුරැද්දේම යනවා මංගල්ලය ට ඇඹව දේවාලෙට අමතරවත් යනවා මට මාර ආදරෙයි
@chanudhiayushma8764
@chanudhiayushma8764 Жыл бұрын
ආයුබෝවන්🙏
@wasanthakumara472
@wasanthakumara472 Жыл бұрын
ඹබ තුමාට ගොඩක් පිං....
@piyumibethmage4161
@piyumibethmage4161 Жыл бұрын
සාදු සාදු
@mihirisauwandi2104
@mihirisauwandi2104 Жыл бұрын
බලකාර නම්බුකාර ගම්බාර පටට්ටිබාර ගම්බාර ශිද්ධ සූනියම් දෙවියන්ගේ පිහටයි මගේ පාර්ථනාව ඉෂ්ඨ වේවා 🙏🏽🙏🏽🙏🏽😀
@PathmaShanthi-je6vi
@PathmaShanthi-je6vi 4 ай бұрын
Gam bara appachita mage namaskaraya wewa
@UsH___BoY
@UsH___BoY 2 ай бұрын
Budusaranai siyalusaththayotama
@priyadarshanidandeniya
@priyadarshanidandeniya Жыл бұрын
මම තවම වරම් අරන් නැහැ. වරම් ගන්න යන්නේ කොහෙටද අපිට පැහැදිලි කරන්න ඔබ තුමාට bs🙏 🙏 🙏 👍
@slback3934
@slback3934 9 ай бұрын
සාදු සාදු සාදු ❤❤❤
@rajithashehan9117
@rajithashehan9117 Жыл бұрын
බොහොම පින් ඔබතුමාට
@PushpaJayalatha-zm8fz
@PushpaJayalatha-zm8fz 11 ай бұрын
Mama harima adari obatat magautum gamba dawahamuduruwanta🙏🙏🙏🙏❤️❤️❤️
@jayakodianura4679
@jayakodianura4679 Жыл бұрын
Uthum U Gambara Sidda Suniyam Devihamuduruwane Obawahansege Depa Namaskara Karami Namaskara Weva!!!
@sK2406-3G
@sK2406-3G 3 ай бұрын
කුලියාපිට්ය ..ඇඹව ගමේ ඇඹව පංසලත් එක්කම තියෙන දේවාලය .....ඔදතෙද ඇති ගම්බාර අප්පච්ච් ගේ පිහිටයි ..මගෙ අප්පච්ච් සත්‍යයයි....සිහි කරලා එලියට බැස්සත් ඇති ගමනක් යන්න උනත් ...🙏🙏🙏
@asokamalanimalani8737
@asokamalanimalani8737 Жыл бұрын
Guru tuma ta godak pin bs
@niroshanibandara2815
@niroshanibandara2815 Жыл бұрын
Oba wahanshege depa laga dana namanna awasara ganna mata warayak laga kara denna uthum u gammara sudda suniyam dewayan wahasnsa 🥺🙏🙏
@rohansunimal3306
@rohansunimal3306 Жыл бұрын
Teruwan saranai pin sidda wewa
@pwaidyaratne6213
@pwaidyaratne6213 2 ай бұрын
❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@thegarden2352
@thegarden2352 Жыл бұрын
Bohmat pin obatumat ❤
@hemakumarapangodagamage579
@hemakumarapangodagamage579 Жыл бұрын
සාදු සාදු සා,
@thegarden2352
@thegarden2352 Жыл бұрын
Obat pin ❤
@AnuraThennakoon-q6n
@AnuraThennakoon-q6n 5 ай бұрын
Mage appace dubu wewa
@krishkachandimali7148
@krishkachandimali7148 Жыл бұрын
බොහොම pin...
@MonikaPriyanthi-wf4zw
@MonikaPriyanthi-wf4zw Жыл бұрын
Bohoma pin Obama thumata
@Diline-u7t
@Diline-u7t Жыл бұрын
Godak pin.
@SupunSupun-p5o
@SupunSupun-p5o Жыл бұрын
ගම්භාර දෙවිපිහිටායි
@mihindum.karunarathna4425
@mihindum.karunarathna4425 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@pradeepindrasiri6694
@pradeepindrasiri6694 9 ай бұрын
🙏🙏🙏
@DamayanthiChandrika-b2r
@DamayanthiChandrika-b2r 7 ай бұрын
මගේ දියණියත් අමනුස්ස බලපෑමක් තියනවා මට දැනගන්න පුළුවන්ද එ දේ කරගන්නේ කොහොමද කියලා ගොඩක් පින්
@thusharamuthumali4508
@thusharamuthumali4508 Жыл бұрын
👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimalidilrukshi9382
@nimalidilrukshi9382 Жыл бұрын
Bala kara ptta bara suniyan appetite ge pihitai
@harshadewa6955
@harshadewa6955 Жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@dhanushkalakmal5660
@dhanushkalakmal5660 Жыл бұрын
Ane sadu mamath pila pilihudu kemen pawa duras wela mage suniyan appachchi wadina kenek ewagema hithaganna beri tharam mata pihita thiyenawa me maha dewale ona dawasaka puda puja karanna arala thiyenawada guru thumani obathumata pin sidu wenawa a gena denuwat karanna
@chamaniprasadini4082
@chamaniprasadini4082 9 ай бұрын
🎉🎉🎉🙏🙏🙏
@donpriyanthi5736
@donpriyanthi5736 Жыл бұрын
🙏🙏🙏💕🙏🙏🙏
@rajithashehan9117
@rajithashehan9117 Жыл бұрын
අලුත් නුවර දේවාලය ගැනත් ඔබතුමාට පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න නිවැරැදි ව වන්දනා මාන කරන විදියත් එක්කම
@sanaboy-qw5eg
@sanaboy-qw5eg Жыл бұрын
Guruthumani mama waram thiyana gahanu kinek gambara daveyanta gahanu aya pahana thibbata kamak nedda reta
@priyadarshanidiyalagoda9936
@priyadarshanidiyalagoda9936 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@a.siriyalatha1563
@a.siriyalatha1563 Жыл бұрын
ඥාති දේවතාවන්ට අමතර අනවශ්‍ය බලවේග ශරීර ගත වෙන්නේ ඇයි, බුදු සරණයි
@shiromidisna9791
@shiromidisna9791 Жыл бұрын
ඔබතුමා හට තේරුවම් සරණයි මට ඔබතුමා සමග කතා කිරීමට අවශර දෙන්න පුළුවන් ද 🙏🙏🙏🙏
@mihisara-d8q
@mihisara-d8q Жыл бұрын
Waramk thiynwa adurek nathuwa awith apita edewal karagena yanna puluwnda guruthumni
@PathnamekumaraKumara
@PathnamekumaraKumara Жыл бұрын
Me kuliyapitiyeda ගුරුතුමා
@nissankapriyantha9726
@nissankapriyantha9726 Жыл бұрын
Aduru thumani waram parikshawak kara ganne kohomada mahata nathiyek haraha wishwayen ena pena waramak thiuena bawa dana gathha hira apuwth thwama hariyata pen na danen naha kohomada oba thuma hamuwene
@rajithashehan9117
@rajithashehan9117 Жыл бұрын
පුලුවන් නම් මුල් ස්තානයකට ගිහින් හරි ආකාරව වන්දනාමාන කටයුතු කරන ආකාරය ගැනත් විඩියෝ එකක් පලකරන්න
@nethmikavindaya4718
@nethmikavindaya4718 Жыл бұрын
මේ තැන කොහෙද එන්නේ කොහොමද සදහන් කරන්න 🙏
@hubertsushen
@hubertsushen Жыл бұрын
මට නම්බුකාරගම්බා අප්පාච්ගෙ පහන තියන්න ආසායි එත් මට තෙරෙන්නෙ නෑ වැරදි වෙයි කියලා
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 6 ай бұрын
කබලෑවෙ දෙවියෝ කියන්නෙ ගම්භාර ශ්‍රී සිද්ධ සූනියම් ඔඩ්ඩි දේවතාවා කියන නමින් හදුන්වන දෙවියො නෙමෙයි ! ඒ වගේම එකම නමකින් කිව්වට ගම්භාර ශ්‍රී සිද්ධ සූනියම් ඔඩ්ඩිස දෙවියෝ කිව්වට එතැන ගම්භාර ග්‍රාමාරක්ෂක චාතුර්මහාරාජික මහපොළොව ඇසුරු කරන දේව කොට්ඨාශ වගේම ඔඩ්ඩිස සෘෂිවරයා සහ සූනියම් යක්ෂ දේවතාව කියන තුන්ගොල්ලක් නියෝජනය වෙනවා ! 🙏
@Cricket2025lover
@Cricket2025lover Жыл бұрын
ගලේ දේවාලේ ගිහින් කෙම්මුර දවස් වලට පහන තිබ්බොතින් ආකර්ෂණය ලබාගන්න බැරිද,
@Wathsaladombagalla
@Wathsaladombagalla 9 ай бұрын
ඒ කොහෙද
@tharu5939
@tharu5939 6 күн бұрын
පුලුවන් අනිවාර්යයෙන් යන්න .👍
@tharu5939
@tharu5939 6 күн бұрын
👍✨️🙏
@SARATHKUMARA-i2h
@SARATHKUMARA-i2h Жыл бұрын
දන්න කෙනෙක් කියන්නකො මෙ සිද්දස්තානයට කොහොමද යන්නෙ කියලා කුරුනැගලට ඇවිත්
@JayalathDeshapriya
@JayalathDeshapriya 9 ай бұрын
කුරුණෑගල ඉදන් කුලීයාපිටිය ටවූන් එකට ගිහින් ඇඹව සූනියම් දෙවාලයට යන්න
@upulnuwan7862
@upulnuwan7862 8 ай бұрын
Kuliyapitiya 92 Colombo para awith kabalawa dawala torana lagin basa toranan atula para yanna ona kanakugan asuwoth kiyai❤❤❤
@upulnuwan7862
@upulnuwan7862 8 ай бұрын
Abawa sidda suniyan dawalayata Yana para kohada ahanna gambara sidda suniyan dawi pihitai
@madusanimadu2408
@madusanimadu2408 Жыл бұрын
බුදු සරණයි. ඇයි මම වරම් අරන් මාස 3.මට ගොඩක් පශ්න. ඒ ඇයි.
@sadamalirajapaksha1341
@sadamalirajapaksha1341 Жыл бұрын
Deviyoth ekkama inna daruwo
@malithbro8728
@malithbro8728 Ай бұрын
ඔව් ගොඩක් ඒ වෙනුවෙන් කැප වේලා වැඩ කරන්න පුශ්න ඇත්තෙම නෑ එතකොට
@dilruakash1158
@dilruakash1158 Жыл бұрын
මහ කබැල්ලාව කොහේද තියේන්නෙ
@chandramallawaarachchichan1361
@chandramallawaarachchichan1361 Жыл бұрын
Kuliyapitiya ඇඹව කබලෑව
@onlinesrilankastudyclub5565
@onlinesrilankastudyclub5565 Жыл бұрын
මේ දේවාලේ කොහෙද 😊❤
@dewaarana
@dewaarana Жыл бұрын
කබලෑව ඇඹව සිද්ධස්ථානය
@mihisara-d8q
@mihisara-d8q Жыл бұрын
Koheda thiyenne guru thumni
@malithbro8728
@malithbro8728 Ай бұрын
කුලියාපිටිය ​@@mihisara-d8q
@charudilshan826
@charudilshan826 Жыл бұрын
වරම ගත්තට පස්සෙ පිලී ජාති කන්න පුලුවන්ද
@chandramalani497
@chandramalani497 Жыл бұрын
වෙදමහත්තය අලුත් දෙවාලයද පරණ දේවාලයද හොයා ගන්න බෑ. පරණ දේවාලය නම් වෙදමහත්තයාගෙ නම්බර් එක එවන්න .සින්හලෙන් එවන්න මැසෙජ් එකක් එවන්න සින්හලෙන් 😀
@ATHULAMAWATHAGE-wj2fl
@ATHULAMAWATHAGE-wj2fl Жыл бұрын
Kabale lena neda suniyan deviyange mul istanaya
@sujathasujatha4749
@sujathasujatha4749 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ATHULAMAWATHAGE-wj2fl
@ATHULAMAWATHAGE-wj2fl Жыл бұрын
KABALE LENA NEDA SUNIYAN D
@KalumRathnayaka-z6g
@KalumRathnayaka-z6g 8 ай бұрын
🙏🙏🙏
@JayaKaveesha-cd1yj
@JayaKaveesha-cd1yj 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
Last Person Hanging Wins $10,000
00:43
MrBeast
Рет қаралды 151 МЛН
Сигма бой не стал морожкой
00:30
КРУТОЙ ПАПА на
Рет қаралды 10 МЛН
Мем про дорожку
00:38
Max Maximov
Рет қаралды 4,5 МЛН
If Your Hair is Super Long
00:53
im_siowei
Рет қаралды 30 МЛН
Last Person Hanging Wins $10,000
00:43
MrBeast
Рет қаралды 151 МЛН