වරම් හිර ඥාති හිර ශරීර හිර නිවැරදිව ඉවත් කර ගැනීමට කල යුතු ප්‍රතිකර්ම WHATS APP 075 14 50917

  Рет қаралды 30,890

දේව අරණ DEWA ARANA

දේව අරණ DEWA ARANA

Күн бұрын

Пікірлер: 104
@dahammiperera6819
@dahammiperera6819 Ай бұрын
ගුරුතුමනී ඔබතුමන්හට ගොඩාක් පින් මෙවැනි දේ කියා දෙනවාට.ඔබතුමන්ගේ පිහිටට එන්නාවූ සියලුම නාතී දේවි දේවතවුන් වහන්සේලා තව තවත් ශක්තිමත් වේවා 🙏🙏🙏
@chandisan7735
@chandisan7735 Жыл бұрын
තෙරුවන් සරණයි ගුරුතුමනි දන්නැති දෙයක් ඉදිරිපත් කරලා දැනුවත් කලාටබොහෝමයක් පින් ලැබේවා තව තව වරම ශක්තිමත් වේවා
@priyadarshanidandeniya
@priyadarshanidandeniya 9 ай бұрын
ගුරුතුමනි මට වරමක් තියෙනවා. එත් තවම අරන් නැහැ. අඩිය තියලා යන්න බැහැ. කකුල් කැක්කුම ඉවසන්න බැහැ. අඩිය තියලා යන්න බැහැ යටිපතුල් දෙක දියපට්ට දැක වගේ දැනෙන්නේ. බෙල්ල හිර කරනවා වගේ. බඩ කොරවෙනවා. ඇග හිරිවටෙනවා.. අනේ ගුරුතුමනි මට පැහැදිලි කර දෙන්න ඔබතුමාට බුදුසරණයි.
@SamanthiPriyangika-ti6dq
@SamanthiPriyangika-ti6dq Жыл бұрын
මේවා දාන නිසා ටිකක් දැනගත්තා ඔබ තුමාට පින් දෙවි පිහිටයි
@nishanmadushankamadushanka9162
@nishanmadushankamadushanka9162 Жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාටම අපේ ගුරු තුමනි
@supunsupun2760
@supunsupun2760 Жыл бұрын
බුදු සරනයි ඔබ තුමාට
@wihagawishwajith-bp9kz
@wihagawishwajith-bp9kz Жыл бұрын
Oba thama mathu budu wewa godak pin gambara devi pihitai theruwan saranai samada
@anurabandara7919
@anurabandara7919 Жыл бұрын
පුන්‍ය අනුමෝදනා වෙිවා ආශිර්වාද වෙිවා ස්තුතිවන්තවෙිවා ජය වෙිවා
@jandrajandra1554
@jandrajandra1554 Жыл бұрын
වටිනා වැඩසටහනක්
@nandanasisiramumara9368
@nandanasisiramumara9368 Жыл бұрын
⁣බුදු සරනයි
@jaanjani9175
@jaanjani9175 Жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි
@leelawanninayaka3799
@leelawanninayaka3799 Жыл бұрын
තෙරුවන් සරණයි වෙදමහත්තයා
@rajithashehan9117
@rajithashehan9117 Жыл бұрын
බොහොම පින් ඔබතුමාට
@MangalikaAmarasinha
@MangalikaAmarasinha Жыл бұрын
තෙරුවන්සරනයි !
@ayomanishadi1706
@ayomanishadi1706 Жыл бұрын
අන්ත අසරණ වෙලා වරම හිර වෙලා තිබ්බ මගෙ වරම් මාලාව සුද්දකරලා දුනු ඔබතුමා මතු බුදු වේවා....!!! ඔබේ දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් ඒ පින් අත් වේවා....!!!
@rasikapriyangani2439
@rasikapriyangani2439 Жыл бұрын
Email
@menkadilshan4859
@menkadilshan4859 Жыл бұрын
කොහෙද මේ මෙතුමා..
@nadeeshashamali3039
@nadeeshashamali3039 11 ай бұрын
Matath phita wenna kiyanna.matuma inna tena kiyannako.godak pin
@SriyaniNawarathne-qr4wn
@SriyaniNawarathne-qr4wn 11 ай бұрын
No eka dennako
@VIDEO_UNIVERSE_s
@VIDEO_UNIVERSE_s 6 ай бұрын
මේ මහත්තයා ඉන්න තැන කියන්න පුලුවන්ද
@champa_947
@champa_947 Жыл бұрын
තෙරුවන් සරනයි ගුරුතුමනි 🙏🙏🙏
@prasannanelumdeniya4928
@prasannanelumdeniya4928 Жыл бұрын
ගොඩක් පිo
@covertv7285
@covertv7285 Жыл бұрын
ගොඩාක් පින්
@subasenanayaka4951
@subasenanayaka4951 Жыл бұрын
budusaranai
@garushinhawimala6014
@garushinhawimala6014 Жыл бұрын
Theruwan saranai yahapatama wewaa
@AsankaSadith-pk9qc
@AsankaSadith-pk9qc Жыл бұрын
Godak pin guru thumani wadagath karana tikak danuwat karata
@tuhratu9566
@tuhratu9566 10 ай бұрын
පිංවත් ගුරැතුමනි මගේ නලල විටින් විට රත්වෙිනවා මම බුදුම් සරන යනකෙනේක් දේවියන් වදින කෙනේක් අැයි මේ වෙිලාවකට දැනේනවා ගින්දර පිටවෙිනවා වාගේ
@GarusinhaWimala-vb2zu
@GarusinhaWimala-vb2zu 10 ай бұрын
Theruwan saranai yahapata wewaa
@asokamalanimalani8737
@asokamalanimalani8737 Жыл бұрын
Godak pin oba Tumat
@SujaDamayanthi-r6v
@SujaDamayanthi-r6v 7 ай бұрын
Matat waramak tieanawa karagne kohomada
@asokamalanimalani8737
@asokamalanimalani8737 Жыл бұрын
Budusarsni guru tumata
@phsriyane7865
@phsriyane7865 9 ай бұрын
Hithata loku Sanasimak Danana vidiyowak.. Mudal pasupasa yana. Siyaluma vidiyo... Boruwan asranayan Rawtim kara mudal garima. Mudala Ganna. Hariya karawa. Krunawan. Udu karala.. 🙏🏾✔️. Mudala Nodunnat. Thamata Yahapathak una nam. Udukirma. Dawagathiyak.... Dagollanwama horu unama. Sasthart.. Chathiyo Boru. Horu. Wanawa. 😭. Oba. Thuma pahadili kirima godak watinawa. Budu saranai siyalu wada katauthu sarthaka wawaa. 🙏🏾🙏🏾🙏🏾🙏🏾... Adi. Obaga vidiyowa. 👁️👁️👈👉👂👂. 🤔🤔🤔
@s.m.damayanthi5902
@s.m.damayanthi5902 Жыл бұрын
Godek pin obata
@susanthisilva9123
@susanthisilva9123 Жыл бұрын
Pin obathumata theruwan saranyi
@BalarathnaRahalami
@BalarathnaRahalami 4 ай бұрын
සාදු සාදු සාදු
@ajithsaparamadu9211
@ajithsaparamadu9211 Ай бұрын
mata thibuna. warama kattadi mahaththayek hira karala.meka nidahas karana widiha kiyala denawada.obathumata pin.
@grankumara2101
@grankumara2101 23 күн бұрын
Devala karayo kiyanne anunge qathi horen araganna horu boru mai kiyanne
@isharamadushanka1223
@isharamadushanka1223 Жыл бұрын
බුදු සරනයි ඔබතුමාට ඔබතුමා ඉන්නේ කොහෙද කියලා මට් දැනගන්න පුලුවන්ද
@PushpePushpe2
@PushpePushpe2 4 ай бұрын
Guru thumani mage waramath hiraweala ath mn pahan thiyanwa aka hadaganna kohoomada
@mihisara-d8q
@mihisara-d8q Жыл бұрын
Me wada kotasa oba thumata karala denna puluwanida guru thumni obata pin siddawenwa
@chamindaniroshana5221
@chamindaniroshana5221 10 ай бұрын
@dewaarana
@dewaarana Жыл бұрын
වරම් හිර ඥාති හිර ශරීර හිර නිවැරදිව ඉවත් කර ගැනීමට කල යුතු ප්‍රතිකර්ම WHATS APP 075 14 50917 #වරම් kzbin.info/www/bejne/bnSwhmqGj7WXpZo kzbin.info/www/bejne/bnSwhmqGj7WXpZo kzbin.info/www/bejne/bnSwhmqGj7WXpZo
@djdanushka2012
@djdanushka2012 Жыл бұрын
Oba thuma koida
@ruwangunasekara7835
@ruwangunasekara7835 Жыл бұрын
oba thumata pin
@ChamodiDilrukshi-im8kd
@ChamodiDilrukshi-im8kd 9 ай бұрын
Maget warama hera wela kiyala kiyanawa gurutumane,man hodatama leda wela innawa,mon monawada karane?pihita wenna gurutumani mata,man asaranai,dan yanna one hama dewalekatama giya,eth mage diha e kapuwo waradi widihata balanawa gurutumai,man kohomada me heraya kapaganne?mata kiya denna gurutumani
@nishanmadushankamadushanka9162
@nishanmadushankamadushanka9162 Жыл бұрын
Sihi waramen කොහොමද weda කරන්නේ
@දෙව්ලොවින්පැමිනිවිශ්ණුදෙවියන්
@දෙව්ලොවින්පැමිනිවිශ්ණුදෙවියන් Жыл бұрын
Vishnu deviyange n waram malawak tiyenawa mata ehema enawada
@harshanirashika2563
@harshanirashika2563 Жыл бұрын
ඔබතුමාගෙ දුරකතන අoකය. දෙනවද
@anuhadammeka2591
@anuhadammeka2591 10 ай бұрын
Therun saranai mata waram මාලාවක් තියෙනවා eka hira karala mata කරදර wadi leda නිතර ma man giya kipa දෙන්නෙක් gawata eyala හරියට karala dunne ne man godak asaranawela inne
@ShasikaChandai-fb6em
@ShasikaChandai-fb6em 9 ай бұрын
මටත් ඒ වගේ
@WasanaHansani-qy2zh
@WasanaHansani-qy2zh 6 ай бұрын
​@@ShasikaChandai-fb6emමටත් අනේ
@manelfernando6234
@manelfernando6234 Ай бұрын
Mata waramak tiyenawa a gana dana ganna mata number akak denna puluwanda
@Kandyboy321
@Kandyboy321 3 ай бұрын
Godak pin guruthumata
@chandisan7735
@chandisan7735 8 ай бұрын
තෙරුවන් සරණයි අප්පච්චි පච්චි මට දැනගන්න ඕනේ මට කාර්ලිමෑනියන්ගෙනුත් පත්තිනි මෑණියන්ගෙනුත් ආවත් තිබෙනවා කියලා පවසනවා දේවාලවල් හැම එකකින්ම මගේ වරම හිර කරලා තිබෙන්නේ කොහොමද මම හිර කපලා මගේ වරම ලබා ලබාගන්නේ මගේ අප්පච්චි නිසි පිළිතුරක් දෙයි කියලා මම බලාපොරොත්තු වෙමි අප්පච්චිගේ දේව වරම තව තවත් ශක්තිමත් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏
@sachiniwickramasinghe8091
@sachiniwickramasinghe8091 2 ай бұрын
ඔයා මුලින් හොද ගුරුවරයෙන් හොයන් ඥාති හිර කරල තියන තැනින් නිදහස් කරල වරම ගන්න ඕන. ඔයා දේවාලෙකට ගියාද ක්ව්ද හිර කලේ. ඒව මේ වගේ ඒවගෙ දාන්න. තව කෙනෙක් බේරෙයි
@ShankaLakmali
@ShankaLakmali Жыл бұрын
Man nawagamuwe paththini dewalaya wadina kota kondahirawenawa husmagannat amarui 2parak dehi kapuwa hari giye na
@sandunidilrukshika6012
@sandunidilrukshika6012 11 ай бұрын
මටත් ඔබතුමාගේ නමිිබරය දෙන්න
@Pahanmadushankamadushanka-x7w
@Pahanmadushankamadushanka-x7w 7 ай бұрын
තේරුවාන් සරණායි 🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱 මගෙත් සිහි වරම් තියෙනවා දෙන් මුකුත් පෙන්නුම් කරන්නේ නැහැ ගුරුතුමා 💥🔱🔱💥🔱🔱🔱🔱🔱💥💥💥💥💥💥💥
@dilkadilrukshi5959
@dilkadilrukshi5959 Жыл бұрын
Oba thuma koheda inne muna gahenne kohomada
@chithrapathmini1242
@chithrapathmini1242 Жыл бұрын
මටත් දුරකතන අංකය දෙන්න
@sewwandisri2853
@sewwandisri2853 Жыл бұрын
Yahan walata ,thama ta dehi kapa ganna vidi vidaana kiya denna🙏
@nishanmadushankamadushanka9162
@nishanmadushankamadushanka9162 Жыл бұрын
හිහි වරම් ගෙනත් කියලා විස්තර කරන්න
@bandulasenarathna-hu6jq
@bandulasenarathna-hu6jq Ай бұрын
කුප්පිවල හිර කල භුුතින් කොහොමද ගන්නෙ පැහැදිලි කරන්න ගුරැතුමනි7:19 17:19
@SudarshaniSubasinha-j3c
@SudarshaniSubasinha-j3c 11 ай бұрын
මටත් දුර කතන අංකය දෙන්න
@SamanthiPriyangika-ti6dq
@SamanthiPriyangika-ti6dq Жыл бұрын
වරමක් තියනවා ඒක හිරකරලා දැන් නිතරම මම ලෙඩ වෙනවා
@chathurangalakmalchathuran1703
@chathurangalakmalchathuran1703 2 ай бұрын
Koheda
@IranganiWannisooriya
@IranganiWannisooriya Ай бұрын
ඔබ තමා කොහෙද 🙏🙏🙏
@lakminimadushani2160
@lakminimadushani2160 Күн бұрын
Oba wahansege phone numbers dannako
@monarchtailors8080
@monarchtailors8080 2 ай бұрын
වරම් වලදී ඇතුල් පංතියේ වරම් පිට පංතියේ වරම් පහදා දෙන්නකෝ
@WijepalaKulasiri
@WijepalaKulasiri Жыл бұрын
Nambere denna guru piyanni
@rashmikathejan3631
@rashmikathejan3631 10 ай бұрын
මටත් මගෙ අම්මා කතා කරන හඬ ඇසුනු දැන් ඇහෙන්නැ කපුවෙක් මගේ නලලෙ තෙල් ගෑව එදා යන් පස්සෙ
@SamanthaAppuhami-hl7bz
@SamanthaAppuhami-hl7bz Жыл бұрын
🙏🙏🙏🙏🙏
@samilakwt246
@samilakwt246 2 ай бұрын
මම එහෙම දෙවලෙකට ගිහිල්ලා මම එතනින් හිර උනා
@donpriyanthi5736
@donpriyanthi5736 Жыл бұрын
මෙ ගුරැතුමාගෙ නමිබරෙ දෙනවද🙏🙏🙏
@TharangaGunasinghe-qh2cv
@TharangaGunasinghe-qh2cv 11 ай бұрын
obatumage khatawa hri matath waramak tiyanawa kiyala kiyanawa eth kata karanne naha namuth hitata kiyanawa e kiyana dewal welawakata hari welawakata waradi
@SudarshaniSubasinha-j3c
@SudarshaniSubasinha-j3c 11 ай бұрын
මම ත් දෙවාලේ ගානෙ ගිහින් අන්ත අසරන වෙලා ඉන්නෙ මටත් නොමිබරෙ එවන්න
@PushpePushpe2
@PushpePushpe2 4 ай бұрын
Mage warama hira wela mta dean pissu hedeanna anawa mokada karanna ona
@Aerrbsjs
@Aerrbsjs 11 ай бұрын
වෙද.මාහතයගේ.නාබරෙදෙනවද
@hasithadilshani2330
@hasithadilshani2330 Жыл бұрын
Mata no eka denna gurutumani
@NethuWarnasooriya
@NethuWarnasooriya Ай бұрын
Konde glawala bothalekta ara gena mokda krnne mge ehm kara 😔
@priyadarshanirajapaksha9985
@priyadarshanirajapaksha9985 10 ай бұрын
oba thumage nambare danawada
@dilipakumara810
@dilipakumara810 Жыл бұрын
මගෙත් මේ මේ පිල්ලෛ අතයි වේදනාව උහුලගන්න බැරි තරම් මොන බෙහෙත් කරත් හරි යන්න
@nishanmadushankamadushanka9162
@nishanmadushankamadushanka9162 Жыл бұрын
Sihi waram gena okkoma kiyannako
@SriyaniNawarathne-qr4wn
@SriyaniNawarathne-qr4wn 11 ай бұрын
No eka.dannako
@dewaarana
@dewaarana 11 ай бұрын
07514 50917
@chithrapathmini1242
@chithrapathmini1242 Жыл бұрын
මටත් නම්බරේ දෙන්න
@nadeeshashamali3039
@nadeeshashamali3039 11 ай бұрын
Ane mata phita wenna
@MohanPiriss
@MohanPiriss 4 ай бұрын
😅
@sandualoka7662
@sandualoka7662 Жыл бұрын
Koheda methuma
@MohanPiriss
@MohanPiriss 4 ай бұрын
😅hoda weda satahanak
@rajithaedirisinghe9104
@rajithaedirisinghe9104 2 ай бұрын
Merila,Manussa athmayak labanna tharam pinak nethi mala perethayek wela ipaduna akek kohomada thawa kenekuta pihita wenne,,, 😂😂😂😂😂😂
@nayomisudarshika7988
@nayomisudarshika7988 17 күн бұрын
Papuwe hira wenawa kiyanne mokakda
@madukaswarnapali4770
@madukaswarnapali4770 Жыл бұрын
Bawana karaddi la kolapata penne ai mahatmaya
@jagathdissanayaka8726
@jagathdissanayaka8726 Жыл бұрын
Ahema penena aka hodai දිගටම bawana karanna
@fathimarameesha9792
@fathimarameesha9792 5 ай бұрын
👍 phone number eka methumage thiyenawada
@dewaarana
@dewaarana 5 ай бұрын
07514 50917
@chamindaniroshana5221
@chamindaniroshana5221 10 ай бұрын
@ChamodiDilrukshi-im8kd
@ChamodiDilrukshi-im8kd 9 ай бұрын
8:20
@MohanPiriss
@MohanPiriss 4 ай бұрын
😅
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 346 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 26 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 103 МЛН
භාෂා  වරම්  ~~විශ්ව ශක්ති දහම්  ( 145)WhatsApp 0784311857
31:30
විශ්ව ශක්ති දහම්
Рет қаралды 8 М.
Waramaka Mulaarambhaya - 01
25:52
ශ්‍රී වීරභද්‍රීශ්වරම් මහ කාලි දේව මන්දිරය සීදුව
Рет қаралды 30 М.