Which Hogwarts House Are You In Personality Test - Sinhala

  Рет қаралды 33,260

SL Idea

SL Idea

3 жыл бұрын

Subscribe to SL Idea on KZbin!
Watch some of our popular KZbin videos. The links are given below
Don’t forget to follow us on Social Media
Like us on Facebook - www. ...
Follow us on Personal Facebook Profile (Shamin Heshan) - / shamin.heshan
Follow us on Instagram - / sl_idea
For official purposes , sponsorships & Offers , Contact me
srionlines@gmail.com or +94777511998
Tags:
personality test,personality test quiz,love test,love quiz,personality test love,personality quiz,test your personality,personality test psychology,personality test bright side,love quizzes,love quiz test,love quizzes for crush,love quizzes for teenage girl,love test the growlers,love test chinese movie eng sub,love test ep 1 eng sub,love test game,personality quizzes,personality quizzes for girls, sl idea

Пікірлер: 895
@mindfuljournei
@mindfuljournei Жыл бұрын
330 proud to be a Gryffindor ❤
@Denethpahasara2010
@Denethpahasara2010 6 ай бұрын
Slytherin ආසම නිවාසය💚🐍කැමතිම චරිත මහාචාර්ය ස්නේප්,ඩ්‍රැකෝ මැල්ෆෝයි🖤
@newilsentiago9650
@newilsentiago9650 3 жыл бұрын
සිරසේ ෆිල්ම් 3 බලපු ඔක්කොම යන්න ආස ග්‍රිෆින්ඩෝ මොකද එකෙනේ හැරිත් හිටියේ 😂😂 ඒත් ස්ලිදරින් කියන්නේ වැඩිම වාරගනනක් හවුස් කප් එක දිනපු හවුස් එක💚💚. රේවන්ක්ලෝ කියන්නේ උගත් ලමයි ඉන්න හවුස් එක එකේන් තමා මිනිස්ට්‍රි එකට වැඩිම මයා කරුවන් පිරිසක් හොග්වොඩ්ස් වලින් බදව ගන්නේ💙💙. එතකොට හෆ්ල්පෆ් කියන්නේ වැඩිම වාර ගනනක් Triwizard කුසලානයට හොග්වොඩ්ස් නියෝජනය කරපු හවුස් එක හැරි හොග්වොඩ්ස් ගිය කාලෙත් නිතීගතව ඒකට තේරුනේ සෙඩ්‍රිග් නේ 💛💛. ග්‍රිෆින්ඩෝ හවුස් එක නෙවෙයි හොග්වොඩ්ස් වල හොදම එක 😂😂😂 ඒත් කමෙන්ට් දැක්කම දුක හිතුනා 😂😂😂😂😂😂😂😂😂😂😂😂 හැමෝම යන්න ආස ග්‍රිෆින්ඩෝ
@ThisangaD
@ThisangaD 3 жыл бұрын
Thawa athha😊😊
@dasualo2136
@dasualo2136 2 жыл бұрын
හම්මෝ හාහා 😂
@bandulaekanayaka2098
@bandulaekanayaka2098 2 жыл бұрын
Oo oya kiyna eka aththa mage fv house eka hufflepuff eth meke awe slytherin
@gamingbota8099
@gamingbota8099 2 жыл бұрын
ඔය මොනා කිව්වත් ජේ.කේ.රෝව්ලින්ග් කැමතිත් හ්ෆ්ල්පෆ් වලට කියල එයා කියනවා.sri lankan muggle borns balanna boru nam
@silverwolf16628
@silverwolf16628 2 жыл бұрын
Oya hari. Jk th hufflepuff walata kamathiyi mn rawenclaw yanna kamathyi 😁
@senakaperera717
@senakaperera717 3 жыл бұрын
GRIFFINDOOR AYA LIKE SLITHERING AYA COMMENT MAMA GRIFF INDOOR
@kalingabandara8639
@kalingabandara8639 3 жыл бұрын
Sliderin
@thusharasampath4598
@thusharasampath4598 2 жыл бұрын
Griffindoor
@Btsarmygirl2017
@Btsarmygirl2017 2 жыл бұрын
Griffindor තමයි හරිම සතුටයි 😊💜
@hbN9
@hbN9 2 жыл бұрын
Griffindoor❤️❤️❤️🙊🙊
@user-ke4qq7br6h
@user-ke4qq7br6h 6 ай бұрын
Proud to be a Slytherin. And Slytherin is my favorite🐍 ආසම characters slytherin house එකේ. ගතිගුණත් ඉතින් ටිකක් ඒ වගේ තමයි😂
@mohamedshameer9987
@mohamedshameer9987 2 жыл бұрын
300 = Slytherin ❣️
@Map_eka
@Map_eka Жыл бұрын
Proud to be a Slytherin
@----Gevindu----
@----Gevindu---- 11 ай бұрын
Proud to be a slidarin❤
@DDthewonderer
@DDthewonderer 3 жыл бұрын
මගේ favorite story book එක Harry Potter.🤗👩‍🎓👨‍🎓 මට ලකුණු 380යි. Griffindor.💪💪💪👏
@SLIdea
@SLIdea 3 жыл бұрын
❤😍
@user-gi3vj6sc9y
@user-gi3vj6sc9y 2 жыл бұрын
Supiri math supiri Harry potter fan kenek
@lplakmisajee1527
@lplakmisajee1527 Жыл бұрын
Same bng
@SrimathPerera-ej6fe
@SrimathPerera-ej6fe 11 ай бұрын
Mama number 1 harry potter fan kneck man laga poth thiyenawa pendriwa , dvd mama hama year ekema movie balanawa , sri lankan muggle borns balanawa.
@SrimathPerera-ej6fe
@SrimathPerera-ej6fe 11 ай бұрын
Mata lakunu 400. Mama horror movie 87 balala thiyenawa . Mage yaluwa eka game ekak thiba kagahana kenna out kiyala api horror movie eka baluwa ita pasuwa denagen ekeneck wath no shouting. Dennama game eken cup eka gatha. Me video eka hamadhama wage supri.
@buddhikalakshanherath555
@buddhikalakshanherath555 3 жыл бұрын
ආසා කලේ ස්ලිදරින් . එත් යන්න වුණේ ග්‍රිෆින්ඩොර්.
@Senethu20
@Senethu20 3 жыл бұрын
මට ඒකෙ අනිත් පැත්ත වුණේ 😀😭
@ginnyweasley9781
@ginnyweasley9781 2 жыл бұрын
ආපෝ.ඔයා ස්ලෙදරින්වලටද කැමති? ග්‍රිෆින්ඩෝර් ඊට වඩා කොච්චර හොඳද?
@ranavirasundara6205
@ranavirasundara6205 2 жыл бұрын
Math grifindor
@user-gi3vj6sc9y
@user-gi3vj6sc9y 2 жыл бұрын
@@ginnyweasley9781 oya kamathima charithaya jinida
@d.s.manamperi7816
@d.s.manamperi7816 2 жыл бұрын
@@ginnyweasley9781 hm
@sanuli...4661
@sanuli...4661 2 жыл бұрын
මේ වගේ ප්‍රශ්න නැතුව එක එක house වලට අදාල ගතිගුණ දාල ප්‍රශ්න අහන්නකො එතකොට හරියටම කියන්න පුළුවන් house එක මොකක්ද කියල .එහෙම තමයි Harry Potter එකේ house තේරුවෙ😕
@beautifulkpopworld9556
@beautifulkpopworld9556 3 жыл бұрын
My house is *GRIFINDOR* I GOT 310. I am so happy. Thank you so much.
@arundathianuththara8549
@arundathianuththara8549 2 жыл бұрын
Hey mee too..... 310
@cheenamadugalla4699
@cheenamadugalla4699 3 жыл бұрын
My house is slidharin. Thank You!💖💖💖💖💖
@SLIdea
@SLIdea 3 жыл бұрын
♥️😃
@indranithalahitiya8382
@indranithalahitiya8382 3 жыл бұрын
Ayubowan Mahathmayaneni!!!!!!! Obathumage Penayata Pilithuru Menna 😊...... *1=(A)=40/= *2=(A)=30/= *3=(A)=40/= *4=(D)=30/= *5=(A)=20/= *6=(C)=40/= *7=(D)=20/= *8=(C)=10/= *9=(B)=10/= *10=(B)=40/= Awasana Prathipala Satahana😂 {280}√ Niwasaya{Sliddarin}✓ Getaluwak Ne 😂 Prashnayak Karaganna EPA 😂......Niwasa Kumak Lebunath Santhoshai😊...... "Lebena Deyin Sathutuwana Eka Yahapathata Hethuwei😊" Obathumata Budusaranai!!!!!!! Devipihitai!!!!!!! Special Tnx Lot KZbin Team 😎😎😎😎😎
@SLIdea
@SLIdea 3 жыл бұрын
ස්තූතියි 😍♥️
@dammikanishantha6516
@dammikanishantha6516 Жыл бұрын
Proud to be a slytherin❤️❤️❤️❤️❤️
@NEST10SD
@NEST10SD 3 жыл бұрын
220යි ඒ කියන්නෙ ස්ලිදරින් 🔥 නියමයි යාළුවා 👌 ඉස්සරහට මේ විදිහෙම DC legends ලට සම්බන්ධ දේකුත් try කරන්න 🤟අදහසක් දුන්නෙ ... ඔබටත් ආයුෂ බොහෝ වේවා ❤ !
@ThisangaD
@ThisangaD 3 жыл бұрын
😅😅
@mazinadsilva6974
@mazinadsilva6974 Жыл бұрын
mamathh
@thepulikumari8579
@thepulikumari8579 Жыл бұрын
Proud to be a slytherin❤❤
@user-yg6ri6nh4c
@user-yg6ri6nh4c 6 ай бұрын
මම ග්‍රිෆින්ඩෝර්. අපි හැ රී පොටර් ලේ තියන අය.මේ වීඩියෝ එකේ අවසානයට මම ගැන හරියටම කිව්වා .😊❤
@maxciaquarium2434
@maxciaquarium2434 6 ай бұрын
300 - Slytherin 💯💚 my favourite Hogwarts House 🏠🏡
@shalinda_
@shalinda_ 3 жыл бұрын
Woahhh 😍😍 I got slytherin My fav house Gd one ♥️🌟💪
@SLIdea
@SLIdea 3 жыл бұрын
❤️
@deepthikumari2848
@deepthikumari2848 Жыл бұрын
Me too
@hirunihiruni1870
@hirunihiruni1870 3 жыл бұрын
Slidharin💖
@dreems5056
@dreems5056 2 жыл бұрын
Me tooo
@mazinadsilva6974
@mazinadsilva6974 Жыл бұрын
math 😊
@Pinky_V01
@Pinky_V01 7 ай бұрын
මමත්
@wasanthasenewi2587
@wasanthasenewi2587 7 ай бұрын
හමු වීම සතුටක්
@blink.and-army
@blink.and-army 6 ай бұрын
Me too😊
@_T.h.a.r.a_
@_T.h.a.r.a_ 2 жыл бұрын
Proud to be a griffindor ❤️
@chandimakumari893
@chandimakumari893 2 жыл бұрын
😃♥️
@ireshachandani2649
@ireshachandani2649 Жыл бұрын
@@chandimakumari893 girufindoy
@gachalifeofhansi4583
@gachalifeofhansi4583 Жыл бұрын
Always
@learnvsapps5528
@learnvsapps5528 Жыл бұрын
Me too
@toxibo
@toxibo Жыл бұрын
I toooo
@vidunihapuhinna2216
@vidunihapuhinna2216 3 жыл бұрын
Ravenclaw 💙
@user-rp6hi9vw8l
@user-rp6hi9vw8l 6 ай бұрын
Proud to be Slytherin 💚💚💚
@I_create_cool_videos_01
@I_create_cool_videos_01 3 жыл бұрын
Slidharin ♥️✨, thanks.
@slitheringlover803
@slitheringlover803 2 жыл бұрын
Slithering😌💚හරියටම 210 ආපු මම🥲.... ආසම නිවාසේම ආවා... Thanks මේ video එකට💚💚💚💚
@poorniweerasekara6593
@poorniweerasekara6593 7 ай бұрын
Proud to be a slytherin ❤️😁
@imashikavishkawaslsuriya5618
@imashikavishkawaslsuriya5618 2 жыл бұрын
හිතපු එකම ආවා. ස්ලිදරින් 😌💚💚💚💚💚💚💚💚
@chinthakakaushal1956
@chinthakakaushal1956 9 ай бұрын
ස්ලිදරින් 😍😍 favorite house 💚 අපි ස්ලිදරින් පිරිසිදු ලේ තියෙන අය😈
@Misslalisa6795
@Misslalisa6795 6 ай бұрын
😢
@mypets755
@mypets755 6 ай бұрын
Draco wage
@SlytherinMalfoy-cb4xj
@SlytherinMalfoy-cb4xj 3 ай бұрын
Math Slytherin 💚
@arundathianuththara8549
@arundathianuththara8549 2 жыл бұрын
Proud to be a gryffindor ❤️💛
@buddhi8434
@buddhi8434 3 жыл бұрын
ඇති යාන්තං දැම්මා. මං Slytherin. Thanx SL Idea ♥️ My favorite KZbin channel wlin ekak❤️✌️
@SLIdea
@SLIdea 3 жыл бұрын
ඔයා නිසාම දැම්මෙ 😃♥️
@buddhi8434
@buddhi8434 3 жыл бұрын
@@SLIdea ඔයාට හොඳ ගමනක් තියනවා. Fansලා කියන දේවල් දෙන නිසා.
@SLIdea
@SLIdea 3 жыл бұрын
@@buddhi8434 ♥️♥️
@sumithpremarathne6033
@sumithpremarathne6033 3 жыл бұрын
Hariyatama Harry Potter series ekah baluvanam meke hithalama onama house ekakata yanna puluvan 🌟🙈
@DASHdvd
@DASHdvd 2 жыл бұрын
SLIDHARIN ගැම්මක් තමා මම හැරිපොටර් බලනකොටත් SLIDHARIN වලට ආසාවෙන් හිටියෙ මොකද ඒකෙ සමහර අයට සර්පබාශාව පුලුවන්නෙ ඒකහින්ද 💗
@user-gi3vj6sc9y
@user-gi3vj6sc9y 2 жыл бұрын
Ithin Harry potter tath sarpa bashawa puluwanne eya slidharin newey ne
@DASHdvd
@DASHdvd 2 жыл бұрын
@@user-gi3vj6sc9y harry ට සර්ප බාශාව පුලුවන් උනේ එයා හෝවක්‍රොක්ස් එකක් හින්දනෙ 👍
@shaluka_desilva
@shaluka_desilva 3 жыл бұрын
මට ආවෙ ස්ලිදරින් 🤗👍
@SLIdea
@SLIdea 3 жыл бұрын
@skodippili
@skodippili 3 жыл бұрын
Mama slytherin හරිම සතුටුයි 💚💚💚💛💛💛💛
@vidu316
@vidu316 2 жыл бұрын
My house is grifindow. Thank you so much.❤️❤️
@BTSARMYgirl-fi6im
@BTSARMYgirl-fi6im 3 жыл бұрын
Mama Griffindoo 🔥😎
@sagarikamaduwanthi5107
@sagarikamaduwanthi5107 2 жыл бұрын
මම Griffindor ලකුණු 380යි සුපිරි වැඩක්
@nirmalawarnakulasooriya6660
@nirmalawarnakulasooriya6660 2 жыл бұрын
Gryffindor කැපීපෙනීමට කැමති, නිර්භීත, නීති වලට පිටින් උනත් වැඩ කරන, ගිනි සිළු වගේ උණුසුම් සිතිවිළි ඇති අය ඉන්න house එක. Slytherin කියන්නේ සීතල සිතුවිලි තියෙන බොහොම උපායශීලී, අධිෂ්ඨානයෙන් වැඩ කරන, ගුප්ත චරිත, තමන්ට ඕං දේ කොහොම හරි ලබාගන්න එක තමයි එයාලගෙ අරමුණ, අනිත් අය කොහොම නිර්වචනය කරත් ආදරය කරන අයට ගැඹුරින් ආදරය කරන ආදරණීය,හැබැයි ඒක රකාශ කරන්න බැරි අය තමයි slytherin අය ලියන්නේ.. ඒ නිසාම අනිත් අය මෙයාලා නපුරු අඳුරු අය කියලා දකිනවා.. ඒත් එයාල ඒක ගැන හිතන්නෑ... Revanclow කියන්නේ සීමාවෙන් පිට හිතන බුද්ධිමත් අය ඉන්න නිවාසය. එයාල දැනුම හොයා ගෙන යන්න බොහෝම කැමතියි, වෙනස් විදිහට හිතන, ජීවත් වෙන අය නිසා සමහර අය එයාලව පිස්සො කියලත් දකිනවා.. ඒත් එයාලා ඒකට අකමැත්තකුත් නෑ.. luna lovegood උනත් අනිත් අය දැක්කෙ පිස්සියක් විදිහටනේ.. ඒත් එයා වෙනස් උනේ නෑ.. එයාලා කැමතිත් වෙනස් විදිහට හිතන යාළුවොන්ටයි. එයාලගේ පොදු කාමරයට යන්න ඕනෙත් riddle එකක් විසදලා. Hufflepuff කියන්නේ යහපත් හදවතක් ඇති අයටයි, අවංක, තමකමට පක්ෂපාතී, මහන්සි වෙලා වැඩ කරන, කැපිලා පේන්න අකමැති අයයි, කණ්ඩායමක අම්මා වගේ හැමෝම ගැන හොයලා බලන කෙනා තමයි මෙයාල. ඒ වගේම අසාධාරණය වෙනුවෙන් නැගී සිටින , සාධාරණ අය ඉන්නෙ මේ නිවාසයේ.. ගොඩක් අය කම්මැලියි කියලයි හිතන්නේ මෙයාලා.. කෑම ට හා අනිත් අයට සංග්‍රහ කරන්න ඉතාම කැමති අය තමයි මේ අය. ඒ වගේම මෙයාල හොයා ගන්න මේ සමාජය ඇතුලේ ලේසි නෑ. *ඉතින් ඔයාලා මොන හවුස් එකට වැරුනත් ඒ ඒ අයට තියෙන වටිනාකම් වෙනස්.. ඒක නිසා ඒ ගැන ආඩම්බර වෙන්න.*
@silverwolf16628
@silverwolf16628 2 жыл бұрын
Luna kiyanne rawenclaw house eke prathimurthiya 💙💙
@movieandcartoonworld7572
@movieandcartoonworld7572 2 жыл бұрын
මගෙ ලකුණු 380යි. ඒ කියන්නෙ ග්‍රිෆින්ඩෝ.❤️🧡💛 හරිම සතුටුයි .😍🥰🥰🥰🥰
@asankagayan5482
@asankagayan5482 2 жыл бұрын
math
@osandavindula9334
@osandavindula9334 2 жыл бұрын
Matath
@sithuligihansa3167
@sithuligihansa3167 7 ай бұрын
Mathh
@aselasaliyawithana6598
@aselasaliyawithana6598 6 ай бұрын
Proud to be a slytherine 💚
@anupamaparami3982
@anupamaparami3982 3 жыл бұрын
My house is grifindor.Thank you!
@kavindurashmitha8383
@kavindurashmitha8383 3 жыл бұрын
grifindooooo❤❤ slidarin😁😁
@d.s.w8609
@d.s.w8609 7 ай бұрын
Marks : 350 Proud to be a Gryffindor...🎖️🦁🚩
@sagarikamaduwanthi5107
@sagarikamaduwanthi5107 2 жыл бұрын
මේක නම් සුපිරි
@nadieditz7992
@nadieditz7992 2 жыл бұрын
Marks - 380 Gryffindor💕🦁
@DinuTV
@DinuTV 3 жыл бұрын
godak watina video akak
@SLIdea
@SLIdea 3 жыл бұрын
♥️
@chamilakumari6438
@chamilakumari6438 2 жыл бұрын
මට ආවෙ Gryffindor. හරිම සතුටුයි.
@nimesh473
@nimesh473 2 жыл бұрын
I am Griffindor (350)❤️❤️❤️
@sandayajayawardana7911
@sandayajayawardana7911 3 жыл бұрын
mn sliderin mate yanna one une grifindo eth kamak na komahari nikanhari harry potter eka niwasayak hambawunane e athi
@wanasaproduction4628
@wanasaproduction4628 3 жыл бұрын
ජයවේවා එල එල මයෙ එකා
@Shevin-w8n
@Shevin-w8n 3 жыл бұрын
I wanted to be revenclaw💙💙🦅🦅 but I was selected to Slytherin 💚💚💚🐍🐍
@dilshanirangabasnayaka8757
@dilshanirangabasnayaka8757 2 ай бұрын
Grifendoooo ❤😊 tank you
@iduwaramax8424
@iduwaramax8424 2 жыл бұрын
Kiyanna sathutue mama slidarin mage gathiya hariyatama kiwwa aiye oya
@user-de1op7os4n
@user-de1op7os4n 6 ай бұрын
Marks:370 Proud to be a Gryffindor ❤
@dasuninisansala5926
@dasuninisansala5926 3 жыл бұрын
Grifindoo 😉
@SLIdea
@SLIdea 3 жыл бұрын
♥️♥️
@geekag8300
@geekag8300 Күн бұрын
ආස වුනේ හෆල්පෆ් ඒත් ආවෙ ස්ලිදරින් with 280 points ඇත්ත තමයි මම හෙනම කපටියි 😂😂
@SHAN-un8vr
@SHAN-un8vr 3 жыл бұрын
Slidarin 😁
@hhmusicbrothershp1470
@hhmusicbrothershp1470 2 жыл бұрын
මම grifindor👍👍❤️💖හරිම සතුටුයි.
@pravindipabasara5688
@pravindipabasara5688 3 жыл бұрын
mama kemathima house ekata mn watuna GRIFINDOOR We wunata mn kemathi Prof. Snape ta
@ThisangaD
@ThisangaD 3 жыл бұрын
Math ehemy
@ranuliosandara4930
@ranuliosandara4930 2 жыл бұрын
My house is grifindo.👌 nice video .
@LUCKY-BOY-SL
@LUCKY-BOY-SL 6 ай бұрын
350 - GRIFFINDOR 🦁
@CatgirlSLgame.336
@CatgirlSLgame.336 2 жыл бұрын
ස්ලිදරින්
@user-fn2cm7om8m
@user-fn2cm7om8m 3 жыл бұрын
Yes💪. මං කවදත් කැමති ස්ලිදරින්😎
@ThisangaD
@ThisangaD 3 жыл бұрын
😃😃
@kanchanadilhani9560
@kanchanadilhani9560 3 жыл бұрын
ස්ලිදරින්... 👍👍👍👍
@heshadhishenarya8705
@heshadhishenarya8705 3 жыл бұрын
අපෝ මම ස්ලිදරින්... මන් ආස ග්‍රිෆින්ඩෝ... ලකුනු 20යි මදි උනේ..😥😥
@rasikamadhuwanthi1234
@rasikamadhuwanthi1234 3 жыл бұрын
මට 10 ක් මදි ඩ්‍රිෆින්ඩෝ වෙන්න.
@neharanethumini3961
@neharanethumini3961 3 жыл бұрын
Mama grifindor house eke 😊😊😊 hithagena hiriya wagema mama grifindor 👍👍👍👍best of luck sl idea 😍😍😍
@SLIdea
@SLIdea 3 жыл бұрын
♥️😍
@user-rm9qs2qw1o
@user-rm9qs2qw1o 6 ай бұрын
330 Very proud of Griffindo....❤❤ Slytherine Also good house.😊.....
@slswordacademy1594
@slswordacademy1594 3 жыл бұрын
I'm hrifindor. My beat friends are harry and ron. My love is hermione
@miraculous_ladybug55
@miraculous_ladybug55 6 ай бұрын
ග්‍රිෆින්ඩෝලා මේ පැත්තට❤
@anu.9621
@anu.9621 3 жыл бұрын
Slidarin ☺
@MadhushiShehara
@MadhushiShehara Жыл бұрын
I got Slytherin 💚🐍
@craftsandartboy36
@craftsandartboy36 3 жыл бұрын
Grifindoo💕💕💕 I love that house
@SLIdea
@SLIdea 3 жыл бұрын
♥️
@srw5285
@srw5285 2 жыл бұрын
mama GRIFFUNDOR, hithanna wath baha.😍😍
@adupulshanthapriya5408
@adupulshanthapriya5408 2 жыл бұрын
ස්ලිදරින්............
@smartfuture1221
@smartfuture1221 3 жыл бұрын
ග්‍රීෆින්ඩො 💯💯💯💯💯💯 කැමත්‍ත තිබුනේත් ඒකම තමයි 👍👍👍👍
@seneeshasanjali3277
@seneeshasanjali3277 2 жыл бұрын
Math🥰
@user-gi3vj6sc9y
@user-gi3vj6sc9y 2 жыл бұрын
Maaath
@srw5285
@srw5285 2 жыл бұрын
mama SLETHERIN, harima sathutui.
@umandathisarani9581
@umandathisarani9581 2 жыл бұрын
Man nam asama una grifindo niwasema mata hambuna😍
@HARRYPOTTERFANSCLUB-lr2qe
@HARRYPOTTERFANSCLUB-lr2qe 7 ай бұрын
gryfendo kollek malli☺☺
@Samanali75
@Samanali75 Жыл бұрын
Proud to be slytherin 😅❤
@slbluedragon7408
@slbluedragon7408 3 жыл бұрын
GRIFFINDOOR Ekenma
@Vizual226
@Vizual226 2 жыл бұрын
මගේ ලකුණු 270 මම SLYTHERIN ❤️❤️😎😘
@chandanimalkanthi1996
@chandanimalkanthi1996 Жыл бұрын
Proud to be a gryffindor❤️❤️❤️
@nuwanbro7133
@nuwanbro7133 3 жыл бұрын
Mn grfindow 😊😊😊❤️
@SLIdea
@SLIdea 3 жыл бұрын
😍😲
@nisalchathuranga7046
@nisalchathuranga7046 3 жыл бұрын
වීඩියෝ එකේ දී එක ප්‍රශ්නෙකට උත්තර දෙන්න විනාඩි දහයක් දෙනවා කිව්වට තත්පර දහයයි නේ දුන්නේ 🎉🤭
@SLIdea
@SLIdea 3 жыл бұрын
විනාඩි දහයක් කියලාද මං කිව්වෙ 😪🤣
@nisalchathuranga7046
@nisalchathuranga7046 3 жыл бұрын
ඔව්නේ වැරදිලා නේද👍🤡
@ThisangaD
@ThisangaD 3 жыл бұрын
Ekane bn
@ThisangaD
@ThisangaD 3 жыл бұрын
@@SLIdea mm
@DDthewonderer
@DDthewonderer 3 жыл бұрын
මේ video එක හොඳයි ,ඒත් පොඩි අවුලක් තියෙනවා .🤔මේකේ මුලින් කියන්නෙ එක ප්‍රශ්නයකට විනාඩි 10ක් දෙනවා කියලා .ඒත් එන්න ඕන තත්පර 10නේ???🤨
@SLIdea
@SLIdea 3 жыл бұрын
පොඩි mistake එකක් 😆
@nadeesharoshini174
@nadeesharoshini174 3 жыл бұрын
මම ආසම House එක්කත් *GRYFFINDO*. *GRYFFINDO* වලටම තමා වැටුනේ 😍😍
@seneeshasanjali3277
@seneeshasanjali3277 2 жыл бұрын
Mawath🦁❤
@nadeesharoshini174
@nadeesharoshini174 2 жыл бұрын
@@seneeshasanjali3277 👍
@hiranlakshitha2328
@hiranlakshitha2328 2 жыл бұрын
Proud to be a griffindor❣️❣️❣️
@nikinilakshika7642
@nikinilakshika7642 3 жыл бұрын
350 Griffindor house 😺
@shinhaesoo2349
@shinhaesoo2349 2 жыл бұрын
නියමයි මම ස්ලිදරින් ❤❤
@nethmihansani4126
@nethmihansani4126 3 жыл бұрын
Mama nam grifindo 🤩🤩🤩
@dulindagayan2891
@dulindagayan2891 2 жыл бұрын
My house is slidharin ❤ thx bro
@ushaniamodya157
@ushaniamodya157 2 жыл бұрын
Mata lakunu 380 . griffindor , my favorite house is griffindor.........
@Dinula_Welage
@Dinula_Welage Жыл бұрын
Proud to be griffindor🟥🟨
@user-rz6gp7hr6g
@user-rz6gp7hr6g 23 күн бұрын
Proud to be agriffindor🦁🦁🦁
@dinulkashamali890
@dinulkashamali890 4 ай бұрын
mama hithuweth slidharin wetei kiyala ❤❤ mama wetuneth slidharin 😅😅😅
@shiharasandamaliyapa7290
@shiharasandamaliyapa7290 Жыл бұрын
💚Proud to be Slytherin🐍💚
@strangebuddy9206
@strangebuddy9206 2 жыл бұрын
proud to be a gryffindor❤❤❤❤❤❤❣❣❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥👋👋💥💥
@sanju_LA
@sanju_LA 2 жыл бұрын
මන් කැමති ග්‍රිෆින්ඩෝ හමුවුනෙත් ග්‍රිෆින්ඩෝ .👍👍
@thimirasanjana9632
@thimirasanjana9632 3 жыл бұрын
Slidarin 😅
@SLIdea
@SLIdea 3 жыл бұрын
🐍🐍
Which Harry Potter Character Are You
10:49
SL Idea
Рет қаралды 80 М.
ТЫ С ДРУГОМ В ДЕТСТВЕ😂#shorts
01:00
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 30 МЛН
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
00:22
佐助与鸣人
Рет қаралды 9 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 24 МЛН
How Many Children Do You Have Personality Test - Sinhala
8:02
GUESS THE LANGUAGE GAME
8:34
A'linguæ | Ali Mametraimov
Рет қаралды 207 М.
Who Will Propose You Personality Test - Sinhala
9:53
SL Idea
Рет қаралды 49 М.
Xiaomi SU-7 Max 2024 - Самый быстрый мобильник
32:11
Клубный сервис
Рет қаралды 555 М.
Bluetooth connected successfully 💯💯
0:16
Blue ice Comedy
Рет қаралды 2,2 МЛН
Что делать если в телефон попала вода?
0:17
Лена Тропоцел
Рет қаралды 3,6 МЛН
КРУТОЙ ТЕЛЕФОН
0:16
KINO KAIF
Рет қаралды 7 МЛН