හැරී පොටර් ලිව්ව ජේ.කේ රෝලින්ග්ස් ගැන පුදුම දේවල් 10ක් | Things You May Not Know About J K Rowling

  Рет қаралды 83,213

Wishma Lokaya

Wishma Lokaya

3 жыл бұрын

10 Little Things You May Not Know About J K Rowling

Пікірлер: 342
@nugi7521
@nugi7521 3 жыл бұрын
Hermonie ට ආදරේ අය තව ඉන්නවද 😅😅😅
@hopeshine8438
@hopeshine8438 3 жыл бұрын
MAMA KELLEK ..HABAI MAMA KAMATHIMA CHRACT EKA THAMA HERMONIE❤❤ATHTHAMA KIVVOTH MAMA HARRYTA VADA MEYATA ADAREI😅😅
@kawshalyanadeesha6027
@kawshalyanadeesha6027 3 жыл бұрын
මම නැතුව බෑ නෙ 😜😜
@hermionegranger9789
@hermionegranger9789 3 жыл бұрын
Math kamathima hermione ta. Hermione ta act karana Emma Watson thamai mage fav
@wasanthichathuranitabiliya6081
@wasanthichathuranitabiliya6081 2 жыл бұрын
Innawa ..
@iroshanijayasinha5067
@iroshanijayasinha5067 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඉන්නවා
@ravinduperera8824
@ravinduperera8824 3 жыл бұрын
මට තාම හිතාගන්න බෑ මේක ලියවුනේ කොහොමද කියලා, හැරී පොටර් කියන්නෙ වෙනම ලෝකයක් ඒ චරිත ,ලොකේශන් වල අපි මනෝලෝකයෙන් ජීවත් වෙනවා වගේ දැනෙනවා තාමත්...ඒ හැගීම වචනෙන් විස්තර කරන්න බෑ කොහොමත් ❤❤ ඒ චරිතවලට පිස්සුවෙන් ආදරය කරන්නෙ තාමත්...ඒක ලස්සන මනෝලෝකයක්😍😍😍
@punchigaweshakaya1091
@punchigaweshakaya1091 2 жыл бұрын
ou mageeee aasama kathava.
@hiru920
@hiru920 2 жыл бұрын
එක ඇත්ත 😊
@Hashii751
@Hashii751 8 ай бұрын
අැත්තටම මටත් මේ වගේ ලෝකයක් තිබ්බනම් කියලා හිතුන වාර අනන්තයි....❤🌍😣
@geshujesy9878
@geshujesy9878 3 жыл бұрын
පොත් 7ත් කියෝල film 8ත් බලන්න තරම් පිස්සුවෙන් මේ කතාවට ඇබ්බැහි උනු අය කෝ ❤❤❤❤❤
@ShehanMadhuranga-pr9yd
@ShehanMadhuranga-pr9yd Жыл бұрын
පොත් 7යි film 8i 😂
@Hashii751
@Hashii751 8 ай бұрын
Eka parata wada😢😢😅
@tharilakshan3032
@tharilakshan3032 2 ай бұрын
@Fazlarickyvlogs
@Fazlarickyvlogs 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති film series එකක් තමයි Harry Potter ❤❤❤
@bingunimedagedara1612
@bingunimedagedara1612 Жыл бұрын
ඇත තමයි
@iduwara.praveen
@iduwara.praveen 6 ай бұрын
Sirawatama bn❤
@dlite791
@dlite791 3 жыл бұрын
හැරිපොටර් ෆිල්ම් ඔක්කෝම බලපු අය ඉන්නවද....👍👍👍 ශ්‍රි පාදස්තානය වන්දනාව සහ ඉර සේවය බලන්න මේ පැත්තටත් එන්න. තෙරුවන්සරනයි 🙏🙏
@kpkumara4110
@kpkumara4110 3 жыл бұрын
අනිවා
@KJMAN-yp5mo
@KJMAN-yp5mo 3 жыл бұрын
අපි...
@asithadmusic1390
@asithadmusic1390 3 жыл бұрын
Avada kedavra
@user-qc1ee8nm2c
@user-qc1ee8nm2c 3 жыл бұрын
Mam 5 wenakam balala thiyenawa
@kalpanisandareka293
@kalpanisandareka293 3 жыл бұрын
Mamath
@vimukthimaduranganakandala7908
@vimukthimaduranganakandala7908 3 жыл бұрын
Music එක ඇහුවාම harry potter series එක ආයෙත් බලන්න හිතුනේ මට විතරද ?
@dgpcgamer9842
@dgpcgamer9842 3 жыл бұрын
Harry potter කතා 8ම 6 පාරක් විතර බැලුවා. තාමත් එපා වෙලා නෑ
@ravindulakshan1266
@ravindulakshan1266 2 жыл бұрын
Epa wen na eka nm 😍😍
@tharilakshan3032
@tharilakshan3032 2 ай бұрын
sira
@chanu_bandara2653
@chanu_bandara2653 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නැති film සීරීස් එකක් තමා harry potter කියන්නේ ඒ වගේම එකේ background music එකත් 😍❤️❤️
@VIEW-zf1lx
@VIEW-zf1lx 3 жыл бұрын
මේ කටහඩින් ම අහන්න හැරී පොටර් එනකල් බලාගෙන හිටියේ 🙏
@harshananandima6988
@harshananandima6988 2 жыл бұрын
ජේ.කේ රෝලින් ලිව්වෙ පොතක් නෙවෙයි ලෝකයක් ❤️❤️
@bingunimedagedara1612
@bingunimedagedara1612 Жыл бұрын
අපි ඒ ලෝකයේ ජිවත් වෙමු.
@tharilakshan3032
@tharilakshan3032 2 ай бұрын
aththa🥰
@IamCurrie
@IamCurrie 3 жыл бұрын
J. K. Rowling , She is my favourite woman.
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
more than your mom?
@kodi266
@kodi266 3 жыл бұрын
😂
@IamCurrie
@IamCurrie 3 жыл бұрын
@@user-jt6ej7vh2p Like mom
@IamCurrie
@IamCurrie 3 жыл бұрын
@@user-jt6ej7vh2p Same to My mom
@venomcrazy1104
@venomcrazy1104 3 жыл бұрын
හැරී පොටර් 10 පාරකට වඩා බලපු අය.. ?? 👇
@-umathugaweshana7926
@-umathugaweshana7926 3 жыл бұрын
❤️හැරී පෝටර් සිරියස්👌 එක සුපිරි🔥 කියන කට්ටිය ලයික් එකක් දාන් යන්නෝ 😍
@DoNotDial09
@DoNotDial09 3 жыл бұрын
Sirius black da😂😂😂
@ganiducharu2380
@ganiducharu2380 3 жыл бұрын
ඕක කියන්න ඕනෙද බම් 😣
@shaninawoddya94
@shaninawoddya94 2 жыл бұрын
oww
@madhuthyahasuni3917
@madhuthyahasuni3917 3 жыл бұрын
J. K Rowling is not a normal author she is a heroine and a maker🤗❤️
@sithmiparindyamanothmi8598
@sithmiparindyamanothmi8598 3 жыл бұрын
මේක එනකල් මග බලාගෙන හිටියෙ 😊 THANK YOU WISHMA LOKAYA
@sahansavinuthmi8188
@sahansavinuthmi8188 3 жыл бұрын
My favourite character in Harry Potter is Hermione. She is very talented and has a great knowledge about everything. Nice video.
@ITzPaZiya69
@ITzPaZiya69 3 жыл бұрын
J.K Rowling ගැන් විතරක් නෙවෙයි හැරී පෝටර් ෆිල්ම් ගැනත් වීඩියෝ එකක් ඕනි👍👍👍👍
@DJNimeshSKBois
@DJNimeshSKBois 3 жыл бұрын
thank you බ්‍රෝ ඔයා වටිනා කියන දේවල් කියල දෙනවට
@nadulawijesinghe
@nadulawijesinghe 3 жыл бұрын
👍
@pnbvideos
@pnbvideos 3 жыл бұрын
She is my favourite author & that's my favourite story series 💙 මම අද තමයි මේ channel එකේ video එකක් පළවෙනි වතාවට බලන්නේ 😊 මට හිතා ගන්න බෑ 1 million subscribers ලා ඉන්න ලංකාවේ channel එකක video එකක් මෙච්චර කල් බැලුවේ නෑ කියලා 😊😅
@dinoz9009
@dinoz9009 3 жыл бұрын
ආසම කතා මාලාව වගේම...කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.....🔥🖤💪
@dhammikarajapaksha5188
@dhammikarajapaksha5188 3 жыл бұрын
Harry potter කියන්නේ ආගමක් 😍😍😍😘
@damrajina752
@damrajina752 Жыл бұрын
API eka adahana bathimathu .... 🥰
@MaheshPanagoda-cb3in
@MaheshPanagoda-cb3in Жыл бұрын
Atta
@thisuofficially9812
@thisuofficially9812 3 жыл бұрын
හැටි පොටර්ට අදරෙ උන් තව සිටිද like !
@malintheshenal9969
@malintheshenal9969 3 жыл бұрын
Ow
@thisuofficially9812
@thisuofficially9812 3 жыл бұрын
@@malintheshenal9969 ela
@thanos6728
@thanos6728 3 жыл бұрын
ඔව්
@ranudikuruppusooriya1659
@ranudikuruppusooriya1659 3 жыл бұрын
මන් ආසම කතාව harry potter ❤️ කී සැරයක් බැලුවත් එපා වෙන්නේ නෑ..🤘
@sumithkumara1525
@sumithkumara1525 2 жыл бұрын
Ammo ou
@poojya_star1295
@poojya_star1295 2 жыл бұрын
eka aththa I like this film very very much
@kaushalya9512
@kaushalya9512 3 жыл бұрын
මන් Harry potter ඔක්කම කතා ටික බැලුවා එක බැලුවම අමුතු දුකක් අන්තිමේදි දැනෙනවා....... අයේ අලුත් එකක් එනවනම් මන් මාරම අසයි
@mahasayura3208
@mahasayura3208 2 жыл бұрын
matath oya sethemai
@dilithranaweera321
@dilithranaweera321 2 жыл бұрын
Ow
@inokaranasingha8955
@inokaranasingha8955 2 жыл бұрын
English වලින් ද බැලුවෙ
@kaushalya9512
@kaushalya9512 2 жыл бұрын
@@inokaranasingha8955 ow ow
@inokaranasingha8955
@inokaranasingha8955 2 жыл бұрын
@@dilithranaweera321 Ha kivvata thank you
@inukasamika3772
@inukasamika3772 3 жыл бұрын
Harry Potter මම කැමතිම කතාව .තවත් කවුරු හරි ඉන්නවදHarry Potter ට කැමති එහෙනම්comment එක යටින් like කරන්න😊😊😊😊😊😊 👇
@inukasamika3772
@inukasamika3772 3 жыл бұрын
Super
@tharilakshan3032
@tharilakshan3032 2 ай бұрын
love always❤
@SlowVision149
@SlowVision149 3 жыл бұрын
සුපිරි ආ, නියමයි හැරී පොටර් වටිනවා thank you!!!
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
_"Anything's possible if you've got enough nerve."_ ~ *J.K.Rowling*
@Matrix_Gaming_SL
@Matrix_Gaming_SL 3 жыл бұрын
Yes
@sachi_sewwandi_
@sachi_sewwandi_ 2 жыл бұрын
මගේ ජීවිත කාලයේ කියවපු පොත් , බලපු ෆිල්ම් අතරින් මගේ ජීවිතයට දැනුණු, හදවතට දැනුනු කතාමාලාවක් තමයි හැරී පෝටර් කියන්නේ ....... මම ඒ පොත කියවන වෙලාවට, ෆිල්ම් එක බලන වෙලාවට මම ජීවත් වෙන්නේ ඒ පොත ඇතුළේ film ෆිල්ම් එක ඇතුලේ . කවදාවත් එපා වෙන්නෙ නැති කතාවක්. කවදාවත් අමතක නොවන චරිත ටිකක් ...... ඇත්තටම j.k. rowling කියන්නේ මායාකාරියක් ....මම ආදරේ කරන ඇබ්බැහි වෙච්ච කතාවක් තමයි harry potter කතාව ...... කොච්චර ෆිල්ම් එක බැලුවත් , පොත කියෙව්වත්, කවමදාකවත් එපා වෙන්නේ නෑ ....ඒ තරම්ම මම ඒකට ඇබ්බැහි වෙලා ..... හැරීපොටර් කතාමලාවතරම් කිසිම කතාවක් මගේ ජීවිතේ හමුවෙලාත් නෑ ආයෙ කවදාවත් හම්බ වෙන්නෙත් නෑ .....❣️❣️❣️❣️❣️
@seneshnethsara1552
@seneshnethsara1552 Жыл бұрын
මේ දන්නැති නිසා අහන්නෙ හැරී පොටර් කතා පොත සිංහලෙන් තීනවද පරිවර්තනය ගන්න.... 🙂❤️
@sachi_sewwandi_
@sachi_sewwandi_ Жыл бұрын
@@seneshnethsara1552 ඕ. තියෙනවා
@anuradhaY927
@anuradhaY927 Жыл бұрын
me too
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 3 жыл бұрын
ඇත්තටම ඔබගේ කටහඬ හරි ම ලස්සනයි.වටිනා දැනුම අපට ලබා දෙනවට ඔබට ජයෙන් ජය.සාර්ථක වේවා ❤️❤️❤️🇱🇰
@janzzb8458
@janzzb8458 3 жыл бұрын
Thank you very much.. බලාපොරොත්තුවෙන් හිටපු vidoe එකක් 😍❤️
@mandinuudayakeerthi4779
@mandinuudayakeerthi4779 3 жыл бұрын
මගේ ආසම කතාව හැරී පොටර්
@KJMAN-yp5mo
@KJMAN-yp5mo 3 жыл бұрын
මම පොඩි කාලේ ඉදලා ආස ෆිල්ම් එකක්.
@RavijasWorldTech
@RavijasWorldTech 3 жыл бұрын
ස්තූතියි අයියෙ දන්නෙ නැති දේවල් ගොඩාක් දැනගත්‍තා. 👍👍❤❤
@sadaruruwan1446
@sadaruruwan1446 3 жыл бұрын
ගොඩක් අසවේන් බලපු movei එකක් නියමයි 20002👍👍🤗
@snj46
@snj46 3 жыл бұрын
Big harry potter fan💜️💚💛💙
@s.lmastermusic1854
@s.lmastermusic1854 2 жыл бұрын
අම්මෝ කොච්චර බැලුවත් එපා වෙන්නැත් සුපිරිම කතාවක් ❤️
@chamodchathuranga7122
@chamodchathuranga7122 3 жыл бұрын
මන් කොල්ලෙක් හැරි පොටට හැම ෆිල්ම් එකක්ම බලපු උන් තව සිටිද .. 👇
@nugi7521
@nugi7521 3 жыл бұрын
Ow yko
@minudimandhuleeediri877
@minudimandhuleeediri877 3 жыл бұрын
Ow yako
@sadishka4947
@sadishka4947 3 жыл бұрын
The Boy Who Lived ⚡
@vijithajayawardena5279
@vijithajayawardena5279 3 жыл бұрын
Thanks wishma lokaya.. Good
@Saradiyalfireworks342
@Saradiyalfireworks342 3 жыл бұрын
නියම මාධ්‍යවේදීයෙකුගේ කටහඩක් තියෙනවා
@manjulaa6554
@manjulaa6554 3 жыл бұрын
98 views,21 like. Harii pootar balapu aya kooo.👍👍👍💛
@rupajiwanthi4358
@rupajiwanthi4358 2 жыл бұрын
❤Harry potter ❤කතාවට මම ගොඩක් 😍😍ආදරෙයි😍😍 මම ආසම චරිතය තමයි ❤❤❤❤Hermione ❤❤❤❤❤❤❤❤❤
@bimsarachamidu5580
@bimsarachamidu5580 Жыл бұрын
පොත් 7යි FILM 8මයි කියවලා බලලා තියනවා ඒත් කවදාවත් එපා වෙන්නෙ නෑ ❤️
@chanulimanjith2489
@chanulimanjith2489 3 жыл бұрын
Thanks වට්න දේවල් කියලා දෙනවට.😅😅😅
@chamaridharshani1002
@chamaridharshani1002 3 жыл бұрын
Superb idiriyetath me vage videos karanna
@cnathukorala4975
@cnathukorala4975 3 жыл бұрын
අය්යේ කෙල්ලන්ට love කියල දෙන්න ඕනේ ඉගි ගැන video එකක් දාන්නකෝ
@thisuofficially9812
@thisuofficially9812 3 жыл бұрын
නොටිෆිකේශන් එක ආව ගමන් ආවෙ💔
@sheshanikanishka3824
@sheshanikanishka3824 3 жыл бұрын
Harry Potter is my favorite 😍 thanks bro 😎
@DoNotDial09
@DoNotDial09 3 жыл бұрын
Mamath hary potter unmadakayek thama. Extreeeeeeeeeeeme potter head knk mn. Harry Potter pissiyak😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍. Mata a hindama me video eka godak watinawa. Oya background music ekata hedwig's theme eka gattu ekata mn hari kammathi aayye.thankuu soo much ayye
@hermionegranger9789
@hermionegranger9789 3 жыл бұрын
Oyath Mn wagema HP crazy girl kenek
@DoNotDial09
@DoNotDial09 3 жыл бұрын
@@hermionegranger9789 😁😁😁😁 ow ow ow ow ow ow ow ow ow ow ow ow❤❤❤❤
@hermionegranger9789
@hermionegranger9789 3 жыл бұрын
@@DoNotDial09 👍👍👍👍👍
@bingunimedagedara1612
@bingunimedagedara1612 Жыл бұрын
හැරී පොටර් කතා ⁣ගොඩක් ම ලස්සන යි ❤️❤️ මගේ වීරයා harry potter.🎁❤️🎁❤️🎁❤️🎁❤️🎁❤️🎁❤️🎁❤️🎁❤️
@mihiripriyanthi7161
@mihiripriyanthi7161 3 жыл бұрын
Thank you so much. I really love your channel ❤
@brodneyjeniliyacom201
@brodneyjeniliyacom201 3 жыл бұрын
Thank you brother, really nice video. 👏👏👏👏👏👏🤩🤩🤩.
@chanakaperera1482
@chanakaperera1482 2 жыл бұрын
මේකේ චිත්‍රපට පෙළ කීවතාවත් බැලුවද කියලා මතක නැහැ ...... එච්චරටම බලලා තියෙනවා .... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kumarachandrasiri3594
@kumarachandrasiri3594 3 жыл бұрын
My favorite author is J. K Rolling .💙💙
@gamingyaka7909
@gamingyaka7909 3 жыл бұрын
අම්මෝ ඉල්ලපු එකම දීලා.i love wishma lokaya.😘
@rasikamadubashana7066
@rasikamadubashana7066 3 жыл бұрын
මං පොඩි කාලේ වෙනම ලොකෙකට යනවා ⁣මෙක බලද්දි
@ladysungreat2406
@ladysungreat2406 3 жыл бұрын
Thank u විශ්ව aiya..mn asama film ekak
@pushpaguruge9788
@pushpaguruge9788 3 жыл бұрын
නියමයි
@slspidermangaming1067
@slspidermangaming1067 3 жыл бұрын
Wishma lokaya ogolont adarei Harry potter baluwt adai kathaw Dana gaththe Thank you brother
@treasureislandofworld
@treasureislandofworld 2 жыл бұрын
It makes tears at the end ! Really Appreciate your Effort Wishma Lokaya !
@nirosanath7012
@nirosanath7012 3 жыл бұрын
Thank you sooooooo much.
@hareshnethmina453
@hareshnethmina453 3 жыл бұрын
රොනාල්ඩෝ ගැන වීඩියෝ එකක් 😔❤️
@moviesclub7614
@moviesclub7614 3 жыл бұрын
Harry potter ගැන තව වීඩියෝ ඕනි කියන අය like කරන්න
@rohanpriyankarapriyankara9755
@rohanpriyankarapriyankara9755 3 жыл бұрын
බොහොම ස්තූතියි මෙවා කියලා දෙනවට
@chamaranuwan3164
@chamaranuwan3164 3 жыл бұрын
anee thanks ayye me video ekata mama harima harima kamathiy harry potter film ekata
@adeshmadushanmadushan3708
@adeshmadushanmadushan3708 3 жыл бұрын
හැරි පෝටර් ෆිල්ම් සෙට් එක බලපු සෙට් එක ලයික් එකක් දාන් යන්ඩෝ
@bicgaminginvestor2858
@bicgaminginvestor2858 3 жыл бұрын
Tanks aiya oya mama illapu da ishtakara
@lakshikadilmini5654
@lakshikadilmini5654 3 жыл бұрын
Niyamai aiyeee....😊😊😊❤️
@anushikadilrokshi683
@anushikadilrokshi683 3 жыл бұрын
Thank you so much🌍❤❤❤
@shardocat2
@shardocat2 3 жыл бұрын
Ane ayye mama asama katawa harry potter eka nirmanaya karapu heti vedio ekak karanna❤️ Please❤️👍
@Chamod_imalka
@Chamod_imalka 3 жыл бұрын
Thank you
@samadhisamaranayaka3363
@samadhisamaranayaka3363 2 жыл бұрын
Thank You
@SanjayaAmaraweera
@SanjayaAmaraweera 3 жыл бұрын
1 M CONGRATULATIONS
@diluka287
@diluka287 3 жыл бұрын
thanks sir 🙏🙏🙏
@mudithdissanayaka
@mudithdissanayaka 3 жыл бұрын
කොච්චර දැනුම දෙන චැනල් තිබ්බත් විශ්ම ලෝකය ලගතවත් එන්න බෑ, ඒ තරම් විශ්ම ලෝකය විශිෂ්ඨයි ❤️👍
@lkchamika7638
@lkchamika7638 3 жыл бұрын
niyamay thawa danna harry potter aw
@nadulawijesinghe
@nadulawijesinghe 3 жыл бұрын
Thanx brooooo
@tharushikamadushani7768
@tharushikamadushani7768 3 жыл бұрын
Wooow great content🔥
@mlkjayantha3720
@mlkjayantha3720 3 жыл бұрын
Mamath oya wage kathawak liyanawa. Eke nama "THE HALO'S STORY". Eka mama dan aluthen liyanawa. Mama dan 9 wasare.
@SNS2019
@SNS2019 3 жыл бұрын
ශෝක් වීඩියෝ එකක්.
@dananjiransalaperera.1111
@dananjiransalaperera.1111 3 жыл бұрын
harry potter tharam asa film ekak hambunema na.hebeifilm ekata wada potha lassanai............
@8k_gaming818
@8k_gaming818 3 жыл бұрын
Tnx ayiye love you
@splashlk2627
@splashlk2627 3 жыл бұрын
J.R.R Tolkien and Lord of rings ගැනත් Video එකක් කරන්න​.
@simpleeducaition207
@simpleeducaition207 3 жыл бұрын
Hi bro video elama
@DoNotDial09
@DoNotDial09 3 жыл бұрын
I love to read all her books
@deshantha
@deshantha 3 жыл бұрын
කැමතිම films seres එකක් ❤️
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
Thank you ❤️
@isumiii8549
@isumiii8549 3 жыл бұрын
Man kamathima kathawak😍
@kanchanaekanayake8532
@kanchanaekanayake8532 2 жыл бұрын
Thank you ayiye
@kumarajayasinghe6960
@kumarajayasinghe6960 3 жыл бұрын
Super
@bhagyameeriyagalla5761
@bhagyameeriyagalla5761 3 жыл бұрын
Hp love 😍
@jagathkoralagama3794
@jagathkoralagama3794 3 жыл бұрын
Meka enakan balan hitiye thanks🥰
@praveegirl7977
@praveegirl7977 2 жыл бұрын
Mn asama film eka harry potter 😍😍😍😍godk thankyou a gna video ekk genvta
@fancyflora9934
@fancyflora9934 2 жыл бұрын
කොච්කර මේ කතාව බැලුවත් ඒක එපා වෙන්නැත්ති විදියට මමත්මේ කතාවට ඇබ්බැහි වෙලා 😥😥
@tutuwa-5567
@tutuwa-5567 3 жыл бұрын
හැරි පොට කියන්නෙ ආගමක්
@thrilakshanajayasundara7643
@thrilakshanajayasundara7643 3 жыл бұрын
Superb 👌👌👍👍
@hasiniperera3254
@hasiniperera3254 2 жыл бұрын
මගේ ප්‍රියතම කතා වලින් එකක්.❤❤❤J.K rolin mn asam charithayak..💖💖💖
@thisaranialoka1504
@thisaranialoka1504 3 жыл бұрын
Aiiya harry Potter eka. Gana ekiwwe thorathuru amuthu dewal Gana video ekak denna
@tathira6783
@tathira6783 3 жыл бұрын
මම අාසම කතා මාලාවක්.
@0wassana0
@0wassana0 3 жыл бұрын
Good
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 197 МЛН
Which Harry Potter Character Are You
10:49
SL Idea
Рет қаралды 80 М.