White cement /සුදු සිමෙන්ති titanium floor

  Рет қаралды 74,791

THE DESIGNER D

THE DESIGNER D

Күн бұрын

Пікірлер: 91
@wasanthakumara1574
@wasanthakumara1574 2 жыл бұрын
ඔබේ වීඩියෝ හරි වටිනවා ඒ වගේම උගත් දේ ලෝභ නැතිව තවත් කෙනෙකුට කියලා දෙනවා.. උවමනාවක් තියෙනවනම් කී දෙනෙකුට තමන්ගේ කියලා රැකියාවක් හදාගන්න පුළුවන්ද..බුදුසරණයි ඔබට ජයවේවා
@thedesignerd7295
@thedesignerd7295 2 жыл бұрын
ස්තුතියි ..ඔබේ අගැයුමට
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 2 жыл бұрын
දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි.
@pasannachaminda2718
@pasannachaminda2718 2 жыл бұрын
වටිනා වීඩියෝවක් බොහොම ස්තූතියි හොඳට පැහැදිලි කරලා දුන්නා ස්තූතියි
@amalwishwajith2487
@amalwishwajith2487 3 жыл бұрын
සුදු සිමෙන්ති වලින් ටයිල් අලවන්න පුලුවන් බදාම කපපු ගමන් ටයිල් අල්ලන්න ගන්නෙ.ග්‍රවුට් විදියට ත් භාවිතා කරන්න පුලුවන්.දෝහා කටාර් වල තියෙනවා ඕන තරම්.
@manojpriyankara1010
@manojpriyankara1010 Жыл бұрын
10*10 room ekata 40kg ynwa sudu cement walin polawa madinna..jk 10000 mn gtte.. polonnaruwe new city eken kiyla genna gnna puluwn
@StudywithSadewli
@StudywithSadewli 3 ай бұрын
warga adiyakata kiyak yanawada..? normal cement ekka dala kaloth
@shirandamith851
@shirandamith851 2 жыл бұрын
නිකන් සිමෙන්ති සුදු මැදීම කරන්න පුලුවන්ද සාමාන්‍ය සිමෙන්ති වගේ
@ireshamadhushani7558
@ireshamadhushani7558 2 ай бұрын
Pot hadanna wage ganna puluwanda ewata weli mix karanna onida
@erandamunasinghe7382
@erandamunasinghe7382 Жыл бұрын
සුදු සිමෙන්තිවලින් ටයිටේනියම් කලාම පුපුරලා ඉරි තලන්නෙ නැද්ද.
@sampathwanasinghe4068
@sampathwanasinghe4068 3 жыл бұрын
ගොඩාක් වටිනා video වක්.. ස්තූතියි
@prasewwandirajapaksha6204
@prasewwandirajapaksha6204 Жыл бұрын
Badama kapala auruddak vithara una bimakata rathu simenthi madinawa wenuwata pavichchi karanna puluwanda?
@kumuduchandana2733
@kumuduchandana2733 Жыл бұрын
සුදු සිමෙන්ති තනියම දාපුවම ඉරිතලල පුපුරල යනව නේද ?
@slbettaacademy9752
@slbettaacademy9752 2 жыл бұрын
Rendering bees වෙනුවට ගන්න අනිත් ගම් එකේ නම මොකද්ද?. මිල කොහොමද?....
@හරිමඅනාවැකි
@හරිමඅනාවැකි 3 ай бұрын
සබ් එකට බිම් වලට දාන්න හොඳයිද මේ සිමෙන්ති
@shanthapremanatha9072
@shanthapremanatha9072 3 жыл бұрын
නොදන්නා ගොඩනැගිලි ද්‍රව්‍ය ගැන කියාදීම මහගු කාර්‍ය්කි. ස්තුති .
@cornerbox
@cornerbox 6 ай бұрын
plaster of paris (pop) lankawe ganna thiyenawada?
@wmkswijesekara
@wmkswijesekara 5 ай бұрын
හාර්ඩ්වෙයාර් වල තියෙනවා
@chamathpushpakumara8511
@chamathpushpakumara8511 2 жыл бұрын
සුදු සිමෙන්ති වල Titanium dioxide අඩංගු ද..නැති නම් අමතරව එක් කල යුතුද...
@thilinakuruppu7557
@thilinakuruppu7557 3 жыл бұрын
Topic eka sudu siminthi bavithaya unanam hodai... Meke sudu siminthi kiyanne monawada kiyala na
@ragamage6289
@ragamage6289 3 жыл бұрын
Mulu geyak athule titanium kirema sudusuda? Wiyadama keyada warga adiyakata
@janakakumara5060
@janakakumara5060 2 жыл бұрын
Wali ekka kalawam karanna oneda
@nuwanasela2468
@nuwanasela2468 2 жыл бұрын
Mama moldin disain weda karanne.samanyen polowa badama kapala amu pitama sudu simentiyan vitarak meddata kamak nedda.sudu simenti walata miks karanna onada mokut
@hasinthasadanayake5743
@hasinthasadanayake5743 2 жыл бұрын
Mage gedara mama thanikarama sudu cement walin witharak kala.
@prasewwandirajapaksha6204
@prasewwandirajapaksha6204 Жыл бұрын
badama kapapu polawakata Sudu simenthi madeema hodada?
@dharshanakoralegedara1410
@dharshanakoralegedara1410 2 жыл бұрын
කොංක්රිටි දාපු බිමකට මෙි සුදු සිමෙන්ති දානවනමි හලපු වැලිත් කලවමි කිරීමට හැකියි නේද , මට ආසයි සුදු බිමකට , සාමාන්‍යයෙන් වැලි සහ මෙම සිමෙන්ති මිශ්රන අනුපාතය කීයක් විය යුතුයිද. ස්තුති 🌹🌹🌹
@shakyaeranda7831
@shakyaeranda7831 2 жыл бұрын
සුද මදින්න විතරක් සුදුසිමෙන්ති භාවිතා කරන්න..
@indranimendis2938
@indranimendis2938 Жыл бұрын
@@shakyaeranda7831 karunakara kiyanna puluwanda sudu cementhi damme kohomada kiyala. Saamanyen bhawitha karana cementhi kalawam karada. Ehema nam anupathaya kopamanada. Cementhi diyakare wathurenda Nathnam chemical ekak dammada.
@shakyaeranda7831
@shakyaeranda7831 Жыл бұрын
@@indranimendis2938 ඔබතුමිය පළපුරුදු මේසන් බාස් කෙනෙකුගෙ සහය ලබාගන්න
@shehanadithya2757
@shehanadithya2757 3 жыл бұрын
බදාම දාපු පොලොවකට මේක දාලා කොච්චර වර්ග අඩි ප්‍රමාණයක් කවර් කරන්න පුලුවන්ද?
@prasannaprasanna6403
@prasannaprasanna6403 3 жыл бұрын
Me sudu simenthi gedaraka bimata danna puluwanda.(rathu simenthi danawa wage).lassanak thiyanawadha.
@hasinthasadanayake5743
@hasinthasadanayake5743 2 жыл бұрын
Puluwan. Mama kala.
@indranimendis2938
@indranimendis2938 Жыл бұрын
@@hasinthasadanayake5743 karunakarala kiyanna puluwanda sudu cementhi damne kohomada kiyala. Thanikarama.sudi cementhi walin suda maddada. Nathnam saamanya bhawitha karana cementhi kalawam karada. Ehema nam anupathaya kopamanada. Cementhi diyakare wathurenda. Nathnam chemical ekakinda.
@prasewwandirajapaksha6204
@prasewwandirajapaksha6204 Жыл бұрын
badama kapapu polawakata Thanikarama sudu sementhi madinna puluwanda? Chemical pavichchi karanna onada? Wathuren mix karann puluwanda
@indikajayasinghe8440
@indikajayasinghe8440 3 жыл бұрын
ටයිටේනියම් සහ සුදු සිමෙන්ති දාන අනුපාතය කොපමණද ?
@Kwyaishi
@Kwyaishi Жыл бұрын
මන් ගත්ත සුදු සෙමෙන්‍ති එකෙ කුඩු වගේ කැඩිලා යන්වා එකෙන් මන් craft හැදුවා. හදන්න අමරුයි. කැඩෙනවා. හයිය මදි .ඇයි ඒ. එකට කර්න්න දෙයක් නැද්ද?
@thedesignerd7295
@thedesignerd7295 Жыл бұрын
මොනවද ගත්ත සිමෙන්ති...
@KumariHeerathmudiyanseelage
@KumariHeerathmudiyanseelage 8 ай бұрын
ඔන්න මමත් සබ්කලා..❤
@academyschool4557
@academyschool4557 2 жыл бұрын
Angal thahadu achchuvak hadana hati dannakoo.... please....
@sahanweerasekara7973
@sahanweerasekara7973 2 жыл бұрын
සුදු සිමෙන්ති ගන්න තියෙන්නේ කොහෙද ?
@lahirusampath5839
@lahirusampath5839 2 жыл бұрын
Kohenda ganna puluwan.
@jayanthathilakarathne
@jayanthathilakarathne Жыл бұрын
බාත් රෑම් සඳහා භාවිතා කල හැකිද
@thedesignerd7295
@thedesignerd7295 Жыл бұрын
පුළුවන් ..
@erangamadujeewani2018
@erangamadujeewani2018 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤❤❤❤!!!
@dilhani456
@dilhani456 2 жыл бұрын
නිට්ටඹුව අවට ටයිටෙනියෙන් තියෙන කෑවත් කියනවද
@thedesignerd7295
@thedesignerd7295 2 жыл бұрын
0757750650 පස්‍යාලෙන් දෙන්නම්
@poornimashehani8548
@poornimashehani8548 3 жыл бұрын
Delivery krnwada oyla.
@rameshrajan6189
@rameshrajan6189 3 жыл бұрын
Thanks so. Mutch.sagodarya..obata.jayenyaya
@AjithaLindakumbura
@AjithaLindakumbura Ай бұрын
Thank you 🎉
@damayanthideepika4518
@damayanthideepika4518 3 жыл бұрын
දැනුවත් කිරිම වැදගත්
@nuwanabeyrathnaa1042
@nuwanabeyrathnaa1042 2 жыл бұрын
ඔයාල කොලඹ් වැඩ කරනවද?
@thedesignerd7295
@thedesignerd7295 2 жыл бұрын
ඔව්...
@shiranifrances915
@shiranifrances915 3 жыл бұрын
Thank u so much thar was great.
@hashendesilva
@hashendesilva 2 жыл бұрын
සුදු සිමෙන්ති වලින් විතරක් පොලව දාගන්න පුලුවන් ද
@thedesignerd7295
@thedesignerd7295 2 жыл бұрын
පුළුවන් ...සාමාන්‍ය සිමෙන්ති වාගේමයි...
@anupamapremarathne7810
@anupamapremarathne7810 Жыл бұрын
👌👌👌
@HPGAnulawathi-ju6lt
@HPGAnulawathi-ju6lt Жыл бұрын
ලූස් කිරලා ගන්න බැරිද
@thedesignerd7295
@thedesignerd7295 Жыл бұрын
5kg දෙන්නම්
@prasadranasinghe1168
@prasadranasinghe1168 3 жыл бұрын
Thanks
@Nawod941
@Nawod941 Жыл бұрын
Tenkiu
@sathyabalansathya8010
@sathyabalansathya8010 3 жыл бұрын
Thanks 👍😊👍
@Edelflond
@Edelflond 2 жыл бұрын
Good
@nandakumar5014
@nandakumar5014 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි
@malanfranklin5417
@malanfranklin5417 3 жыл бұрын
කීයක් වෙනවද
@thedesignerd7295
@thedesignerd7295 3 жыл бұрын
2800/=
@NuwanthiKumari-y8r
@NuwanthiKumari-y8r 7 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@maheshchathuranga6584
@maheshchathuranga6584 3 жыл бұрын
ගන්ඩ තැන් තියේනවාද පොන් නම්බරයක් එවන්ඩ
@thedesignerd7295
@thedesignerd7295 3 жыл бұрын
ඇතැම් හාර්ඩ්වෙයාර් වල තියෙනවා .... 0757750650
@kcmusiclife7144
@kcmusiclife7144 3 жыл бұрын
Lus ganna thiyenawada makg
@sampathranasinghe3840
@sampathranasinghe3840 3 жыл бұрын
Meka kiaka wenawda
@thedesignerd7295
@thedesignerd7295 3 жыл бұрын
40kg 2800/=
@janakacranasinghe7944
@janakacranasinghe7944 3 жыл бұрын
polonnaruwe ganna thanak nedda
@ahmadaliahmadali1964
@ahmadaliahmadali1964 3 жыл бұрын
Kurunegala ganna nadda
@samathaajith7053
@samathaajith7053 3 жыл бұрын
ස්තුතියි 👍බුදුසරණයි
@kdgaming9979
@kdgaming9979 3 жыл бұрын
Oyage sounds ahenna poddak haiyen kiyanna
@CeylonLastMile
@CeylonLastMile 3 жыл бұрын
1kg ewa thiyenawa mehe.
@piumidekosta1328
@piumidekosta1328 2 жыл бұрын
Koheda tiyenne
@sankacool8276
@sankacool8276 Жыл бұрын
මෙ සුදු සිමෙන්තියේ කොහොමද ගන්නෙ කොහෙන්ද
@thedesignerd7295
@thedesignerd7295 Жыл бұрын
0777141704 Tool town No.211 Stanly thilkarathna mawatha , Nugegoda
@khendahewa7
@khendahewa7 3 жыл бұрын
මෙවා ගන්න තියෙන්නෙ කොහෙද...
@thedesignerd7295
@thedesignerd7295 3 жыл бұрын
සමහර හාර්ඩ්වෙයාර් වල... අපි ළඟ තිබෙනවා... ඔරුවල ,අතුරුගිරිය .
@zainabthowfeek9022
@zainabthowfeek9022 3 жыл бұрын
Oyage phone number eka dennako
@කසුන්-ඹ3ඣ
@කසුන්-ඹ3ඣ 2 жыл бұрын
@@thedesignerd7295 හාඩ්වෙයාර් එකේ නම මොකක්ද
@thedesignerd7295
@thedesignerd7295 2 жыл бұрын
@@කසුන්-ඹ3ඣ DS Enterprises Athurugiriya
@කසුන්-ඹ3ඣ
@කසුන්-ඹ3ඣ 2 жыл бұрын
@@thedesignerd7295 නමබර් එකක් තියනවනම් දන්නකෝ
@sahanweerasekara7973
@sahanweerasekara7973 2 жыл бұрын
සුදු සිමෙන්ති ගන්න තියෙන්නේ කොහෙද ?
@sampathgodagama4989
@sampathgodagama4989 2 жыл бұрын
Wathuren kalawankarana tiyteniyamwala kalpawathma kohomada
TITANIUM / (ටයිටේනියම් )
25:44
THE DESIGNER D
Рет қаралды 114 М.
Paving the floors with white cement and gravel, and the result was amazing
18:18
Ighoud ceramic tiles
Рет қаралды 4,6 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 4,7 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 68 МЛН
Titanium
11:02
THE DESIGNER D
Рет қаралды 15 М.
How to apply Crystolac Super Titanium - full video
5:48
TITANIUM FLOOR SUPER TITANIUM
Рет қаралды 7 М.
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 4,7 МЛН