No video

පෙම්වතුන්ගේ කෑම පාරාදීසය | Whizz

  Рет қаралды 117,008

Magic Compass

Magic Compass

Күн бұрын

අඩු මුදලට සුපිරි කෑමක් කන්න හම්බෙන හින්දයි, ලස්සනම ලස්සන භූමි දර්ශණයකින් ඇස් පිනවගන්න ලැබෙන හින්දයි වගේම තියෙන අමුතුම වයිබ් එක හින්දයි කියන ඔක්කොම හේතු නිසාම, ආදරය කරන තරුණ ජෝඩු වලට පාරාදීසයක් උන රෙස්ටුරන්ට් එකක් තමයි මේක. හැබැයි ඉතින් ඒ වගේ ජෝඩු වලට විතරක් නෙවෙයි පවුල් පිටින් හරි, යාලුවො සෙට් එකක් හරි, තනි තනියෙන් හරි උනත් ගිහින් රස විඳින්න පුලුවන් තැනක් තමයි The Whizz කියන්නෙ.
Burger Tower - 1350/=
Masala cheese chicken kottu - 850/=
Coriander Prawn Pesto Pasta - 980/=
Mongolian Mix Noodle - 760/=
Chicken Biriyani - 900/=
Chicken Shawarma - 750/=
Kit Kat & Oreo Shake - 720/=
Milo Shake - 640/=
Banana Fritters - 600/=
Brownie with Vanila Ice Cream - 660/=
Green Sea - 420/=
Sky Blue - 420/=
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #food #restaurant
magic compass,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,travel girl,travel couple,food couple,food girl,ceylon,village food,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Sinhala food,Village food,budget,Ramen,Spicy Food,Kottu,Biriyani,Kandy,Cheese kottu,Chocolate tower,Chips,Milkshake,Burger,Pasta,Shawarma,kandy city stay,kandy,Whizz,places to eat

Пікірлер: 174
@madhushikakannangara5284
@madhushikakannangara5284 11 ай бұрын
මේ තැන් ඔයාලා කොහොම හොයන්නවද මන්ද....🤣🤣🤣 අපිට යන්න කන්න නොලැබුනත් මේ අත්දැකීම් අපි එක්ක බෙදා ගන්නවට ගොඩක් ස්තුතියි ❤️
@sumudunianushika4730
@sumudunianushika4730 11 ай бұрын
ඔය දෙන්නගේ වීඩීයෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ...බලන්න බලන්න ආසයි....💜️💜️💜️
@ahinsaprabodani1770
@ahinsaprabodani1770 11 ай бұрын
මට විතරද හිතෙන්නේ අක්කා පෙරෙතයි කියලා😂 අයියා පව් 🥲
@AmandiMwijesundara
@AmandiMwijesundara 11 ай бұрын
Matath ehema thama
@uthpalahasini4512
@uthpalahasini4512 11 ай бұрын
Eka etthha ane
@thanujakumarai7658
@thanujakumarai7658 11 ай бұрын
ඔව් අනිවාර්යෙන්ම
@safrassharaf1624
@safrassharaf1624 10 ай бұрын
Hariyata hari...akki...nam ..kala Beela nati kanak wage ....paratai ......eeeya
@srimalisasandara9781
@srimalisasandara9781 6 ай бұрын
එයා සමහර තැන් වලදී හරි ලෝභයි එයා වෙනස් කෑමක් ගත්තොත් ඒක බෙදා ගන්න.දැක්කනෙ චිකන් රොටී එකෙත් භාගයක් ඉල්ලුවා.හරි කෙනෙක් නම් කොච්චර උනත් කියන්නෙ නෑනේ මේකෙන් චුට්ටක් මට.මං ගත්තේ පොඩි කෑල්ලක් කියලා.ඒකත් එයාගෙ වාසියට එහෙම කියන්නේ.ඒත් අයියා එහෙම නෑ.එයා බෙදාගන්න ලෝභ නෑ.අයියත් මරු වැඩේ හැබැයි කරේ ළඟ ඉන්න පාට්නර්ගෙන් ගත්තට කමක් නෑ කියලා.ඒක නම් නියම වැඩේ.
@AkDJ581
@AkDJ581 11 ай бұрын
*_අපේ නුවර මේ වගේ තැනක්‌ තියෙ එකට ආඩම්බරයි 🤘🏻💖_*
@jdmtuningdaily
@jdmtuningdaily 11 ай бұрын
WhiZz එකේ මෙනූ එක දුන්නම ඩෙසට් වර්ග සෑහෙන තියෙනවා හැබැයි අපි ඉල්ලුවම ice cream විතරයි තියෙන්නේ කියනවා.. මෙනූ තිබ්බට ඉල්ලන දේ නෑ. අපි ගියාමනම් ඔච්චර හැඩ වැඩ දාල දීල නෑ. ඔයාල නිසා දෙන්න ඇති මන් හිතන්නෙ.
@dreamprincess5504
@dreamprincess5504 11 ай бұрын
එකගයි 🙂
@AkDJ581
@AkDJ581 11 ай бұрын
*ලංකාවේ ලස්සනම නගරයේ තියෙන පෙම්වතුන්ගේ කෑම පරාදිසය 😋😋😋එකෙන්ම ෆට්ට 😉👌🏻🙂_*
@jilaniperera5150
@jilaniperera5150 11 ай бұрын
Oyalage parana videos bala bala hitiye ethakotama me video ekath awa dan eka balanawa
@AkDJ581
@AkDJ581 11 ай бұрын
*_මේවගේ ආතල් එකක් ගන්න එන්නම ඕන සොදුරුම තැන නුවර 🤗 නුවර ලස්සන වැස්සට 🌧️🌝💗_*
@piyuminipunika-ux6ku
@piyuminipunika-ux6ku 11 ай бұрын
අන්තිම ටික මරු දෙතුම් පාරක්ම බැලුවා මටත් හිනාව නවත්ත ගන්න බැරි උනා හැමදාම සතුටින් ඉන්න ආදරෙයි😂😂😂❤❤❤
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 11 ай бұрын
කතාවට - අයියා කෑමට - අක්කා කක ගැලපෙනවා අඅ ගැලපෙනවා 💖🥰 අක්කි කොහොමත් me channel එකේ ඒවට ප්‍රසිද්දියි
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 11 ай бұрын
කෑම ටික දැකලා පිස්සු හැදුනා අදත් video එක ලස්සනයි ❤️
@ireshikamadushani9015
@ireshikamadushani9015 11 ай бұрын
පෝෆ් බීක් නම් හරිම රසයි නේ 😂😂😂 අනේ ඔයාලා දෙන්නට මං හරිම ආදරෙයි❤❤ හැමදාම සතුටින් ඉන්න 🥰🥰🥰
@dulmini6721
@dulmini6721 11 ай бұрын
ජීවිතෙ විදින ආදරණීය කපල් එකක්❤😊
@MagicCompass
@MagicCompass 11 ай бұрын
❤️😍😍❤️
@keshisilva
@keshisilva 11 ай бұрын
අයියා කොහොමත් sharing.. අක්ක නම් කෑම දැක්කම අයියව ඕනම නෑ වගේ 😂
@Prasangichathurika1
@Prasangichathurika1 11 ай бұрын
pattai appa 😶‍🌫 oyala dennata adarei ❤...thawa lassana than balaporoththuwen innawa hode...❤❤❤
@vihangadissanayaka3314
@vihangadissanayaka3314 11 ай бұрын
ඇත්තටම සුපිරි place එකක්❤view එකත් මාර ලස්සනයි✨🥰කෑම හරිම රසයි😋🤤😍♥️ video eka lassanai akki🌸♥️
@RR_GIRL59994
@RR_GIRL59994 11 ай бұрын
බලන්න video එකක් නැතුව 2 වෙනි පාරටත් බලන මන්....🌚 🌸 වැස්ස වෙලාවෙ මේවා දකිනකොට 🙂💔
@kavindya_7997
@kavindya_7997 11 ай бұрын
අන්තිම tika thwath රසවත් ei 😅❤️
@MagicCompass
@MagicCompass 11 ай бұрын
😄😄😄😍❤️
@AkDJ581
@AkDJ581 11 ай бұрын
*_අපේ බුචී අයියගේ කෑම ඔවදන් ටික මරු 🤩🤩🤩🤩_*
@jayathiprishmika8569
@jayathiprishmika8569 11 ай бұрын
අන්තිමට වචන වරදින එක දාලා තියනවා ඒක නම් 👍එල😂
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 11 ай бұрын
Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.
@MagicCompass
@MagicCompass 11 ай бұрын
🙏🙏😍😍
@dinugunarathna8517
@dinugunarathna8517 11 ай бұрын
Godak dawasakin comment ekak danna beri una. Denna tbawa lassana wela. God bless you akki and aiya. Much love ❤❤❤❤
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 11 ай бұрын
ඒ shakes උඩින් තව දාලා තියෙනවා Vanila stix, strawberry stix 💖
@chandrasirichandrasiri2962
@chandrasirichandrasiri2962 11 ай бұрын
Akkiyo nuvara thiyena kandos handmade chocolate eke video ekak genna ko. ........
@user-ji3tg4ih1r
@user-ji3tg4ih1r 11 ай бұрын
ඔයාල දෙන්නාගෙ විඩියො බලන හැමදම කටට කෙල උනාවා
@AkDJ581
@AkDJ581 11 ай бұрын
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
@user-mq8wz5bi9n
@user-mq8wz5bi9n 11 ай бұрын
Nuwara tawath lassana welaa oyala denna handa ❤❤❤ adarei dennatama
@MagicCompass
@MagicCompass 11 ай бұрын
ආදරෙයි හැමදාමත් 🥰🥰❤️
@angelsu116
@angelsu116 11 ай бұрын
Lassana view ekak diha balagena rasama rasa kama godak raha balanna puluwan kiyanne itin 👌❤
@sandalihewage8452
@sandalihewage8452 11 ай бұрын
Aww😍 Superb one doubala✌ looks delicious😋♥♥
@SumiandNiroFamily
@SumiandNiroFamily 11 ай бұрын
අදත් සුපිරියක් තමා ආදරෙයි දෙන්නටම ❤❤❤❤❤❤❤
@JslPrasandani
@JslPrasandani 11 ай бұрын
Always my favorite Foodie and lovely couple love you❤❤
@DinuraRukshanOfficial
@DinuraRukshanOfficial 11 ай бұрын
Patta ❤
@binuripabasara2459
@binuripabasara2459 11 ай бұрын
Mn kema kanne akkagei aiyagei video balana gaman . Mn oyalata ebbehi wela inne monawa kewa biuwat oyala diha balan kanne bonne buffe video tawat ona adarei dennatama❤
@KasunikaDulanjali-hg6zb
@KasunikaDulanjali-hg6zb 11 ай бұрын
Athmayi akkii oyla nam giya athme karapu pinak mehema rasa kama kanna labenne ekyiiii
@user-lz7fm1yh7l
@user-lz7fm1yh7l 11 ай бұрын
❤❤❤❤❤❤❤supiri kema tika niyamai akki ayya ada video ekanam marai patta ehenam athal eke imu akki ayya
@sanjayabandara1365
@sanjayabandara1365 11 ай бұрын
අඩෙහ් මල්ලි නංගී .... මං නම් බෝඩිං කාමරෙක නූල්ඩ්ස් කන ගමන් බලන්නෙ 😊
@dinushiperera2024
@dinushiperera2024 11 ай бұрын
කෑම වල prices ටිකත් දාන්නකෝ..ඒවයි වැදගත් budget එක බලලා යන කෙනෙක් නම්..ඒක නිසා description එකේ හරි පුලුවන් නම් දාන්න මොකද කෑම ටික ගොඩක් රස පාටයි ඒකයි
@MagicCompass
@MagicCompass 11 ай бұрын
Description eke dala thiyenne 😊❤️
@dinushiperera2024
@dinushiperera2024 11 ай бұрын
​@@MagicCompassThank you
@n.bandara4465
@n.bandara4465 11 ай бұрын
❤❤❤රස පාටයි අක්කේ අයියේ... ආදරෙයි හුගාක්
@kavi..23
@kavi..23 11 ай бұрын
Akki oya oya adina t- shirt ganne khenda kiynnko... 😊
@blajith7574
@blajith7574 11 ай бұрын
Mata kawanawada ...mama Kano......e kalla Maru...🤗💝
@sampathsampathkumara145
@sampathsampathkumara145 11 ай бұрын
Hari nam video eke danne nathi tikath danna ona.ewa thamai athal.kohoma unath hama video ekakma balanna. ❤❤❤
@user-lu4um2wn9h
@user-lu4um2wn9h 11 ай бұрын
Me vage videos valat thama akki mama godak asai❤❤❤❤❤❤❤❤❤
@chalaniheshani5542
@chalaniheshani5542 11 ай бұрын
හරිම ලස්සනයි ❤️💖
@gamingrush1564
@gamingrush1564 11 ай бұрын
ඔයාලනම් මරු❤
@MagicCompass
@MagicCompass 11 ай бұрын
🥰❤️🙏
@nethumi7423
@nethumi7423 11 ай бұрын
Highly recommended ❤
@malkiprobodhi5790
@malkiprobodhi5790 11 ай бұрын
Kandy koheda thiyenne akki meka
@shalini4282
@shalini4282 11 ай бұрын
Whizz එකේ කෑම රසයි
@manjuladeepani8456
@manjuladeepani8456 11 ай бұрын
Kandy gyama vitoz pizza eke vedio ekk onne.❤❤❤
@hirunikushalaya975
@hirunikushalaya975 11 ай бұрын
Appo mona hari kanna video ekhmi dnne dmoth.ochara knna salli tiynnwanm pare ina welakwath knn bri manusayekth kama tikka dnm hodai
@hansanimadushani8386
@hansanimadushani8386 11 ай бұрын
Shaa niyamai ne akki aiya.mamat giya giya satiye.niyamai neda foods
@user-dj2mp8uu1w
@user-dj2mp8uu1w 11 ай бұрын
සුපිරි
@hirudinimadushani6346
@hirudinimadushani6346 11 ай бұрын
ලස්සනයි අනේ
@MagicCompass
@MagicCompass 11 ай бұрын
😍😍❤️❤️
@thushariwasanawickramasing422
@thushariwasanawickramasing422 8 ай бұрын
Mama iye game giya mata meka hambawunna harima dukai kamak na april wala yannam tysm
@kusalpamoda6523
@kusalpamoda6523 11 ай бұрын
Marketing
@tharindudilan929
@tharindudilan929 11 ай бұрын
ගොඩක් ලස්සනයි ❤😁
@MagicCompass
@MagicCompass 11 ай бұрын
😍😍❤️❤️
@pissukella374
@pissukella374 11 ай бұрын
හරි
@randikadayan2112
@randikadayan2112 11 ай бұрын
නියමයි 👍🙂❤
@MagicCompass
@MagicCompass 11 ай бұрын
🙌🏼🙌🏼😍😍❤️❤️
@imalifernando5280
@imalifernando5280 10 ай бұрын
Ogollonta hondata thiyenna athi Dr. oyalage me vedio eka balala api kandy giya weleka giya othanata. Ethana wash room eke wathurawath enne na hariyata. Chicken masala cheese koththu ekak gaththa chicken pennawath na. Rice ekak gaththa eke chicken hondatama kara wela. Ewa kala apita bade amaruwath haduna. Ane mnda apitanan patta aul😢
@sadhinikarunarathna1175
@sadhinikarunarathna1175 3 ай бұрын
Ane math giya apit one kama warga mkuthma thibbe n thibba ewagen gaththa lunu witharai chicken nasi ek karawela lunu witharai 😢
@imalifernando5280
@imalifernando5280 3 ай бұрын
@@sadhinikarunarathna1175 Ow Ane
@piumimadushika27
@piumimadushika27 5 ай бұрын
කවදා හරි ලමයෙක් බලන දවසක හිතයි අපේ අම්මයි තාත්තායි හොදට කාලා නම් තියෙනවා කියලා😅😅😂
@tharuwarnakulasuriya9029
@tharuwarnakulasuriya9029 11 ай бұрын
Budu saranai.adarai hamadamath
@jananilakma8042
@jananilakma8042 11 ай бұрын
Elaaa
@MagicCompass
@MagicCompass 11 ай бұрын
🥰🥰
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 11 ай бұрын
Adarei dennatama.. ogollange ewa balala hemadama bf ekkan a then wala yana man..😂❤
@sineshruvishan5380
@sineshruvishan5380 11 ай бұрын
beautiful kandy ❤❤❤
@MagicCompass
@MagicCompass 11 ай бұрын
🥰❤️😍
@rohinikumari7977
@rohinikumari7977 11 ай бұрын
Hi mame thamai 2 commenter ok adarei dennatema budu sarenai ❤❤❤
@ThejanAthapaththu
@ThejanAthapaththu 8 ай бұрын
ඔය කැම ටිකට කොච්චරක් ගියාද කියලා දැම ගන්න පුළුවන් ද 😢
@ThilanJanamithraThalaram-mm1qf
@ThilanJanamithraThalaram-mm1qf 11 ай бұрын
wow
@nishamuthu160
@nishamuthu160 11 ай бұрын
Akki oya shawarma eke podi kalla thama kawe
@AmilaBandaraHerath
@AmilaBandaraHerath 2 ай бұрын
❤❤
@mashi2444
@mashi2444 11 ай бұрын
බඩගිනි ආවා මහත්තයෝ....😢😢😊😊❤❤❤❤❤
@user-ic4tb8hf3m
@user-ic4tb8hf3m 11 ай бұрын
දවසට එක වීඩියෝ එක ගානෙ දන්නකෝ. ඒත් මදි වගෙ 😢
@sumudusandaruwan-cn6wu
@sumudusandaruwan-cn6wu 11 ай бұрын
Niyamai ana
@rashmiprarthanahimashinee
@rashmiprarthanahimashinee 11 ай бұрын
ඔය දෙන්නා කොහෙ හිටියත් ලස්සනයි අනේ❤❤❤❤පෝෆ් & බීක් රසයිද 😁😂 ආදරෙයි ❤ආතල් එකේ ඉමූ🌹♥️💐 behind the scene video ekakm dennko dwsk..🤗🤗🤗🤗
@හායිහූයි
@හායිහූයි 11 ай бұрын
අක්කා මල පෙරෙතියක්😅
@kithumfernando6315
@kithumfernando6315 11 ай бұрын
I love you akka and aiya❤❤❤
@sunethjayawardene3997
@sunethjayawardene3997 11 ай бұрын
රසත් ගොඩයි වගේ, ලස්සන ප්ලේස් එකක 🔥🔥🔥♥️♥️
@janithranjana7473
@janithranjana7473 11 ай бұрын
Yummy😊
@MagicCompass
@MagicCompass 11 ай бұрын
🥰❤️🥰
@Manuja_Perera
@Manuja_Perera 11 ай бұрын
Kandy Boba house එකටත් එන්න - Near Dharmaraja College Kandy
@dinushamunagamage9645
@dinushamunagamage9645 11 ай бұрын
Whizz ❤
@onayasamadinithabrew5836
@onayasamadinithabrew5836 11 ай бұрын
@MagicCompass
@MagicCompass 11 ай бұрын
😍❤️
@virajsathsara96
@virajsathsara96 11 ай бұрын
Wow 😮❤
@MagicCompass
@MagicCompass 11 ай бұрын
😍😍❤️❤️
@hansikasandeepani246
@hansikasandeepani246 11 ай бұрын
Anee thama kandy da inne akkioo😍😍😍😍❤️🤗🤗
@user-lz7fm1yh7l
@user-lz7fm1yh7l 11 ай бұрын
❤❤❤❤❤❤❤kooooo nuwara kattiya me paththata
@ceylontasteofficial
@ceylontasteofficial 11 ай бұрын
අම්මෝ❤❤🤤🤤
@madukasadaruwani3382
@madukasadaruwani3382 11 ай бұрын
❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 11 ай бұрын
❤️😍😍
@user-vb5yd8ep9o
@user-vb5yd8ep9o 11 ай бұрын
❤❤❤❤
@MagicCompass
@MagicCompass 11 ай бұрын
😍❤️😍❤️
@jilaniperera5150
@jilaniperera5150 11 ай бұрын
Ane ai ada me kamawala mila dala naththe
@MagicCompass
@MagicCompass 11 ай бұрын
Description eke dammooooo 🥰
@otisd7181
@otisd7181 11 ай бұрын
❤❤❤
@MagicCompass
@MagicCompass 11 ай бұрын
😍😍❤️❤️🥰🥰
@dewminidayananda3725
@dewminidayananda3725 11 ай бұрын
💗
@user-qk8zp5rb9n
@user-qk8zp5rb9n 11 ай бұрын
07:26 මට කවනවද?, මම කනවා Maru never giveup😂😂😂😂😂
@harshanidilinika3616
@harshanidilinika3616 11 ай бұрын
Shoii ane apita koind ov 😢lassni video
@shamidhurehan4672
@shamidhurehan4672 11 ай бұрын
Ohoma Kanna epa kela gilenava kiyanm kattiya me konat
@sajinisavindi2230
@sajinisavindi2230 11 ай бұрын
Prices ?
@MagicCompass
@MagicCompass 11 ай бұрын
Description eke dala thiyanawa 😊❤️
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 11 ай бұрын
Buriyani eke chicken eka podi
@mcdilhani6375
@mcdilhani6375 11 ай бұрын
බඩගින්නේ ඉන්නේ අප්පා
@shamilasamaraweera7669
@shamilasamaraweera7669 11 ай бұрын
Bochi gaming chanal eka amathakada
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha 11 ай бұрын
❤❤😋😋
@MagicCompass
@MagicCompass 11 ай бұрын
😍😍❤️❤️
@snapdragonht3312
@snapdragonht3312 11 ай бұрын
Ape නුවර කවදත් ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹🌹🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@imashapereraVlog
@imashapereraVlog 11 ай бұрын
එච්චර එහෙම වෙන්න එපා🤣🤣❤️❤️
@MaduBamunusingha
@MaduBamunusingha 11 ай бұрын
Price dala nane adaa😢 price nethuwa bane appa
@MagicCompass
@MagicCompass 11 ай бұрын
Dammane description eke 🤔
@MaduBamunusingha
@MaduBamunusingha 11 ай бұрын
​@@MagicCompass dan thiyenoo😊❤
@udeshikadisanayaka2080
@udeshikadisanayaka2080 11 ай бұрын
Price ekath kiwwanam thamai honda
@MagicCompass
@MagicCompass 11 ай бұрын
ඩිස්ක්‍රිප්ශන් එකේ දාලා තියෙන්නෙ ගණන්
බිරියානිද? කහබත්ද? | Big Bite Biriyani
18:00
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 12 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 6 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
Cancer Hospital Little Bride 🥰
7:17
SENOO
Рет қаралды 114 М.
තලප්පකට්ටි දවල් කෑම
9:29
Ashen Senarathna
Рет қаралды 706 М.
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН