Who is the actress who caused Somy Rathnayake to leave the country? සොමී රට යන්නට හේතු නිළිය කවුද?

  Рет қаралды 58,228

Aruna Gunarathna

Aruna Gunarathna

Күн бұрын

Пікірлер: 250
@deepikashyamali5005
@deepikashyamali5005 25 күн бұрын
ඔබතුමාගේ කටහඬට හරිම ආදරෙයි.හරිම ගාම්බීරයි.නිරෝගි සුවය නිරතුරුවම ඔබට ලැබේවා. ජේසු පිහිටයි ❤
@sudumenika6177
@sudumenika6177 Ай бұрын
අම්මෝ සොමී රත්නායක දැකගන්න ලැබිම හරිම සතුටක්
@socloseto3933
@socloseto3933 Ай бұрын
දඩයම චිත්‍රපටියේ රංගනය සදා කල් අපගේ හදවත් තුළ ❤❤❤❤❤❤ ඔබතුමාට නිදුක් නිරෝගී සුවය පතමි
@SujeewaAbeykoan
@SujeewaAbeykoan Ай бұрын
නිදුක් නීරෝගී සුවය ඔබ තූමාට ❤
@whistlingkeerthi1385
@whistlingkeerthi1385 28 күн бұрын
අම්මෝ ඒ පෞරුෂය ....සුපිරි නලුවෙක්...තවමත් පට්ට ආදරෙයි
@aminirwana6325
@aminirwana6325 28 күн бұрын
කට හඬවල් දහස් ගනනක් අතරින් නොවැරදී හඳුනා ගන්න පුළුවන් හඬක්. අළුත් පරපුරේ අය මේ අයගෙ ජීවිත කතා අධ්‍යයනය කලොත් වටිනවා.චිරං ජයතු !
@dilipchathuranga2979
@dilipchathuranga2979 Ай бұрын
ආසම නළුවෙක්..සුපිරි හඩක්....මෙන්න නලුවො බලාගනිල්ල ...දැන් ඉන්න එලුවන්ට කීවෙ...
@IndraMalani-bq4rk
@IndraMalani-bq4rk Ай бұрын
R
@diwanadeshani6264
@diwanadeshani6264 Ай бұрын
Eka nam sahathika aththa.
@vajirlasanthi6541
@vajirlasanthi6541 28 күн бұрын
@suwarnamallika164
@suwarnamallika164 Ай бұрын
අපිට අමතක නොවන නමක් තමයි සොමිරත්නායක කියලා දැකීමත් සතුටක් තෙරුවන් සරණයි
@ManjuNilantha
@ManjuNilantha Ай бұрын
අපේ කාලෙට වඩා ගොඩක් පැරණි නළුවෙක්. ඒත් ඇත්තටම ආසාවෙන් එයාගේ චිත්‍රපටි බැලුවා අද එයා දකින්න ලැබීම ගොඩක් සතුටක් ❤
@susiljayasiri4899
@susiljayasiri4899 Ай бұрын
සුසිල් ජයසිරි. හරිම ආස නළුවෙක් සොමි රත්නායක මහත්තයෝ. ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා.
@wimalbandula6214
@wimalbandula6214 Ай бұрын
සොමි අයියා ඔබට නිදුක් නිරොගි වෙවා දෙවිපිහිටයි !
@samanthachaudhry6835
@samanthachaudhry6835 26 күн бұрын
හරිම සුන්දර නිහතමානි මිනිසෙක්. සිනමාවෙ බොහොම වැදගත් නලුවෙක්. දිර්ගායුෂ ලැබෙවා. ගොඩක් ස්තිතුයි මෙම සාක්චිඤාවට.
@priyadarshanikumari2641
@priyadarshanikumari2641 29 күн бұрын
දෙයක් කියන්න අමතක උනා,,,,,, ⁣මෙතුමා තවමත් එදාවගේමයි,මෙිි ගැබුරැ හඩ,,ප්‍යෙර්ශය,තවමත් එසේමයි,දිිිර්ඝායු වෙවාාා ❤
@gayanNushanga
@gayanNushanga 24 күн бұрын
Budhu saranay ❤️ ♥️ 💖 😍 ✨️ sir
@PremilaBothejue
@PremilaBothejue Ай бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම ඔබ චරිතාංග නලුවෙකි.ඔබතුමා ට නිදුක් නීරෝගී සුවය ලැබේවා !
@paramikaveesha5838
@paramikaveesha5838 Ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට අති විශිෂ්ටයි
@jayasundaramenike9432
@jayasundaramenike9432 Ай бұрын
සොමී රත්නායක් මහත්මා මම ගොඩක් කැමති ආදරය කරන රංගන ශිල්පියෙක්. එතුමාට දීර්ඝායුස ප්‍රාර්තනා කරනවා. නිර්මාණයකින් නැවත දකින්න ආශයි.❤
@tharanganigunasekara6629
@tharanganigunasekara6629 Ай бұрын
Kalucharitha kalata obee hadawatha sudui. Athiwishishta daksha naluwek .obta deergayusha. Labeewa.
@chandanaperera9513
@chandanaperera9513 Ай бұрын
ගාමිණී ෆොන්සේකා මහතාගේ කටහඩටබෝහෝ දුරට සමාන හඩක් දක්ස නලුවෙක් නිරෝගි සමිපත් ලැබ දීර්ඝ අායු ලැබෙවා.
@malanijayasinghe9438
@malanijayasinghe9438 Ай бұрын
ඔව්.මටත් එහෙමමයි හිතුනේ.පෙණුමත් චූට්ටක් ඒ වගේ..
@BAd-q4z
@BAd-q4z Ай бұрын
සිනමා.ශාලව..හඩටගිගුමි.දෙනවා..කාටවත්.නොතිබුනගැඹුරැ.හඩ..ඇස්.යටින්..බලන.බැල්ම..තාමත්..මාව..බය.කරනවා..මෙන්න.නළුවො..කටපුරා..කියන්න.පුළුවන්..දැන්..පඩයො.වගෙද... ...ඔබට..චිරං.ජයතු...මහත්මයානෙනි..ආදරෙයි..අපි❤❤❤
@kumudunirupika5196
@kumudunirupika5196 Ай бұрын
දැක්කත් සතුට හිතෙනවා බුදු සරණයි ඔබ තුමාට
@upulmak5037
@upulmak5037 Ай бұрын
ඔබ දකින විට අමතක නොවන film එක සුද්දිලාගේ කතාව.👍❤
@sunithafernando7638
@sunithafernando7638 Ай бұрын
සුරඹිදෙන චිත්‍රපටයේ හිටියේත් සොමී නේද
@upulmak5037
@upulmak5037 Ай бұрын
@@sunithafernando7638 සුරබි දෙන එකේ ප්‍රධාන චරිතය රවින්ඳ්‍ර රන්දෙනිය අනෝජා⁣ගේ ස්වාමියාට හිටියේ සොමි
@SasiRan-ff9gi
@SasiRan-ff9gi Ай бұрын
අම්මෝ ඔව් නේද ඒකේ සුද්දිට හුකන හිකිල්ල කොහොමද
@shriyaniherman8345
@shriyaniherman8345 Ай бұрын
ඇත්තෙන්ම
@deepikakahandawala-wh1yo
@deepikakahandawala-wh1yo Ай бұрын
Mn Asama Surabidenata ❤❤
@nalawattagepinto3939
@nalawattagepinto3939 Ай бұрын
උතුමානෙනි වාලම්පුරි සුද්දිලාගේ කතාව චිත්‍රපටියේ සහ හරියටම තවලමද මතක නැහැ රගපැම ඉතාම විශිෂ්ධයි රට හැරයෑම අපගේ කනගාටුවට කරැනක් නමුත් පෞද්ගලිකව ඔබගේ යහපතට දියුනුවට ආශිර්වාද කරමු ඡයවේවා👍❤️🙏
@dskothalawala86
@dskothalawala86 26 күн бұрын
Congratulations somi රත්නායක brother ❤❤❤❤
@kumaridehigama4293
@kumaridehigama4293 Ай бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට දීර්ඝායූ සම්පත් ලැබේවා 🙏
@maheshasenanayake6013
@maheshasenanayake6013 Ай бұрын
මේ හඩ මේ පෞර්ෂය කාටවත් නැහැ. අපිට අහිමිවු දක්ෂම නලුවෙක්.
@Skzworld646
@Skzworld646 Ай бұрын
අරුණ ගුණරත්න මහතාණෙනි මෙම වැඩසටහන සෑම ශිල්පියෙක් සමගම දිගටම කරගෙන යන්න ..මොකද ඔබ කෘත හස්ත සිනමා වේදියෙක් (සරසවියේ කතෘ)..🎉ඔබට හොඳට අවබෝධයක් තියෙනවා නිශ්ශබ්දව..ඉතාම සියුම්. අදහස් නළුවෙකුගෙන් විමසීමට...🎉🎉🎉🎉🎉
@nalakashiranjeewa744
@nalakashiranjeewa744 Ай бұрын
මෙිි වගේ විශිෂ්ට නළුවෙක් අපේ රටෙිි සිනමාවට අහිමි විිම මොන තරම් පාඩුවක්ද?කලාතුරකින් බිහිවෙන චරිතාංග නළුවෙක්.ඔබතුමන්ට නිදුක් නිරෝගී සුවය ලැබෙිිවා .බුදු සරණයි
@sumanalekamge2205
@sumanalekamge2205 Ай бұрын
දැකිමත් සතුටක් ඔබතුමාට නිදුක් නිරෝගී සුව ..
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 Ай бұрын
වටිනා චරිතයක් ❤
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Ай бұрын
කැමති රංගන ශිල්පීයෙක්❤ බුදුසරණයි ❤ පොත් රාක්ක ටික දැක්කාම ආසා හිතෙනවා මගේ හීනයක් හරි ම ලස්සනයි
@TharangapradeepKumara
@TharangapradeepKumara 9 күн бұрын
සුපිරි මචරිතාංග නළුවෙක් ආසම කරන චරිතයක් මාරම ගැඹුරු පිරිසිදු කටහඬක් තියෙන්නේ
@Dilru6666
@Dilru6666 27 күн бұрын
ශ්‍රී ලාංකීය සිංහල සිනමාවේ ප්‍රතිභාපූර්ණ ජ්‍යෙෂ්ඨ රංගධරයෙක් ... තෙරුවන් සරණයි ඔබතුමාට 🙏💖🌹
@ashengunathilake8663
@ashengunathilake8663 Ай бұрын
නමේ අරැතයෙන්ම සොමිබර මහත්මයෙක්,........හරිම විරල ගාම්භීර කටහඩක්,..... ❤❤❤❤❤❤බුදුසරණයි සොමි අයියා ..❤❤❤❤
@gangarannayakage1128
@gangarannayakage1128 21 күн бұрын
අමතක නොවෙන චරිත ගෙනාව හොදම නලුවෙක්.❤
@bashinigunasekara7551
@bashinigunasekara7551 26 күн бұрын
සුපිරි රංගනශිල්පියෙක් තමයි 💐❤️
@champaudeni8748
@champaudeni8748 Ай бұрын
හරිම සතුටුයි . ඔබට දීර්ඝායු වේවා. අහිතක් හිතන්න එපා . මම ඇත්තටම හිතුවෙ ඔබ මිය ගිහින් කියලා.
@priyadarshanikumari2641
@priyadarshanikumari2641 29 күн бұрын
සොමිිරත්නායක,,,දක්ෂ නලුවෙක්,බලන්න මෙතුමන්ගෙ චිත්‍රපට අපි බැලුවෙ කුඩා කාලෙදී ,ඒ්ත් මතකෙ රැදුන දඩබිිිබර චරිත ,ඒත් ඒ්වා මාරම චරිත අරලියමල් එකේ නමිි එපාම උනා,,,සැබැවින්ම ඔබ දක්ෂ නළුවෙක් ,🙏දැකිිමම සතුටක්,❤, මෙවැනි අය නැවත කතාබහකට කැදවු ඔබට බෙහෙවින් ස්තුති ,,,,🙏
@Deshapriya19
@Deshapriya19 Ай бұрын
සුන්දර අතීතයක් . වැදගත් සාකච්ඡාවක් . දුර රූපයට භාවිතා කරපු ලෙන්ස් එක වයිඩ් වැඩියි. දෙදෙනාගේම කකුල් සහ ශරීරය විකෘති වෙලා පේන්නෙ. මීට වැඩිය ඉඩ තියෙන තැනක් තෝර ගත්තානම් සමීප රෑපයටත් මීට වඩා සුදුසු ලෙන්ස් එකක් පාවිච්චි කරන්න තිබුණ .😮
@maheshasenanayake6013
@maheshasenanayake6013 Ай бұрын
ඒ කටහඩ ඇහුන සැනින් රැව නොදැක්කත් දන්නවා ඒ සොමී බව. ඒ තරමටම ඔහුටම ආවේනික වු පෞර්ෂත්වය ඉහළින්ම වු කටහඩ.
@VishuFernando-rp6bu
@VishuFernando-rp6bu 20 күн бұрын
අමරසිරි පීරිස් මහත්තයාගේ කටහඬ ට පණ දුන්න සොඳුරු මිනිසා ❤️❤️❤️
@samanthawelagedara6866
@samanthawelagedara6866 Ай бұрын
ජය වේවා සහොදරයා
@Samanthi-o8k
@Samanthi-o8k 27 күн бұрын
අනේ මම බැලුව සොමි රගපාපු දල රල පෙළ පුදුම ලස්සන මම ආසම කටහඩ නිදුක් නිරෝගී දීර්ගායු සැප ලැබේවා සොමි
@DhananjayaDewanama
@DhananjayaDewanama Ай бұрын
ලස්සන මිනිස්සු තෙරුවන් සරණයි ...
@anurapiyadasa4402
@anurapiyadasa4402 Ай бұрын
සෑහෙන කාලයක් වුනා ඔබ තුමා ගැන කිසිම ආරංචියක් නැතුව. බුදුසරණයි.❤❤❤
@disnasriyantha
@disnasriyantha 22 күн бұрын
උතුමාණෙනි .ඒක තමයි සුපිරිම.දඩයම සුද්දිලාගේ කතාව තවත් බොහෝ චරිත හොඳින්ම කලා ❤
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht Ай бұрын
තෙරුවන් සරණයි සොමී මහතානන්ට
@SarathJayakody-j1o
@SarathJayakody-j1o 12 күн бұрын
සොමි ♥️👊 මෙන්න නළුවෝ ,, වන් shot ලා නළුවද ,, මෙන්න පිරිමි ❤👍
@anuill156
@anuill156 Ай бұрын
ඔහුගේ පෞරුෂය, ඔහුගේ හඬ, ඔහුගේ රංගනය, ඔහුගේ අදහස්, ඒ හැමදේම තුල ඔහු තවකෙකුට සම කරන්න නොහැකි චරිතාංග නළුවෙක්.. අද හෝ එවැනි සම කරන්න නළුවෙක් ඔහුට නැහැ.. ඔහු පියරු බබෙක් නෙවෙයි , ඇත්ත වශයෙන්ම වචනයේ පරිසමාප්තියෙන්ම නළුවෙක් . ❤❤❤❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 15 күн бұрын
👍👍👍
@vajiraperera3799
@vajiraperera3799 Ай бұрын
One of our best actor in the Sinhala cinema.
@IndrapalaAbeweera
@IndrapalaAbeweera Ай бұрын
අමල් බිසෝ,සුද්දිලාගේ කතාව, දඩයම,අමතක වෙන්නෙ නෙහෙ.
@ThilakGamaralalage
@ThilakGamaralalage Ай бұрын
අම්මෝ දැක්කකල්. මට ඔබව මතක උළු මුදලාලිකෙනෙක්ගේ චරිතයක් කරේ ටෙලි නාට්‍යක. ඒකෙ නම මතක නෑ. හැබැයි රඟපෑ හැම චරිතයක්‌ම කියලා වැඩක් නෑ පට්ටම පට්ට රහයි. ඔබතුමා නිදුක් නිරෝගිමවීවා බුදුසරණයි. ❤️❤️❤️❤️❤️❤️🙏👍
@sreemathilka9633
@sreemathilka9633 Ай бұрын
ඔබ tumata නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏
@vrdsilva5596
@vrdsilva5596 Ай бұрын
ඔබව දැකිමට ලැබීමත් සතුටක්, ඔබට තෙරුවන් සරණයි...!!!...!!!.....
@gamunu2420
@gamunu2420 Ай бұрын
මෙන්න මං ආදරය කරන මානිසා! නැවත දැකීමට ලැබීම ප්‍රීතියක්! මම රට ආවේ 80 දසකයේ සිදුවුන අමානුෂික ක්‍රියා නිසා ය. සොමි ඔබ මාරයි. අද කිසිවෙකුට ඔබට අභියෝග කරන්න බ්‍රැ…
@mddamendadamenda
@mddamendadamenda Ай бұрын
Jayan jayama wawa❤❤❤❤❤
@shanthidhammika8978
@shanthidhammika8978 Ай бұрын
96 දී රට ගියේ 80ගනන් වල ප්‍රශ්න නිසාද?
@HappyBambooForest-ox6cx
@HappyBambooForest-ox6cx Ай бұрын
පැහැදිලිවම රටෙි සිටි විශිෂ්ඨතම නළුවා
@nishanimarapana
@nishanimarapana Ай бұрын
දළදා හිමි සරණයි සියලු දෙවි රැකවරණයි ආදරෙයි අහස තරම්❤
@psadhu2038
@psadhu2038 Ай бұрын
අම්මෝ....❤❤❤❤❤❤.. කොයිතරම් කාලයකින්ද මෙතුමාව දැක්කෙ.❤❤❤❤❤. දීර්ඝයුෂ ඔබ තුමාට.
@lerningtime6936
@lerningtime6936 Ай бұрын
මමත් ආසයි සොමි රත්නායක මහතා ඇසුරු කරන්න නිර්මාණය .කොහොමද ඉතින් හමුවන්නේ.
@NilaniFernando-hp1oc
@NilaniFernando-hp1oc Ай бұрын
ඹබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා❤
@jennygunawardena
@jennygunawardena 26 күн бұрын
ආදරණීය සොමි අයියා, හුගක්‌ කාලෙකින්. ඔබ‍ට ස්තුතියි ලලිත් ව මතක්‌ කලාට,හුගදෙනෙක්‌ට අතීතය අමතකයි. බුදුසරණයි 🙏
@KSomasiri
@KSomasiri 29 күн бұрын
ගොඩක් කාලයකින් දැක්කෙ තෙරුවන් සරණයි
@deepanikaluarachchi1410
@deepanikaluarachchi1410 Ай бұрын
He is a legend in film industry. We love him lots ❤️ Really a very talented actor with every side. Those days they had good values and discipline. God bless you dear Somi aiya ❤❤❤❤❤❤
@ThiliniSamurdhika
@ThiliniSamurdhika Ай бұрын
Definitely .I agree with you❤
@user-ky6qw6jh9h
@user-ky6qw6jh9h Ай бұрын
වෙනස් චරිත ගැලපෙන ,ලෙස දක්ශ ලෙස රගපාපු ,කැමතිම රන්ගන ශිල්පියෙක්.
@pushpakumara1067
@pushpakumara1067 Ай бұрын
හිත හොඳ මිනිහෙක් ❤❤❤💐💐
@Jeshi-m2g
@Jeshi-m2g Ай бұрын
My Favourite Actor= Deep Voice, stature,Attractive Face 😊
@sureshsanjeewa6570
@sureshsanjeewa6570 25 күн бұрын
සුපිරිම චරිතාංග නළුවෙක්.
@EdwardPeiris-iu1oj
@EdwardPeiris-iu1oj Ай бұрын
You were at Thurstan college canteen. (Simon Ayyas canteen) I was a student at Thurstan college at that time. (1964 to 1969).Happy to see you like this.
@tnirmala7708
@tnirmala7708 Ай бұрын
මමහරිකැමැති නලුවෙදැකිමත්සන්තෝසයිමෙචිචරකල්ඇයිහැංගිලාහිටියේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sudathdodangoda-rd9qd
@sudathdodangoda-rd9qd Ай бұрын
ජය
@dilupadanu8482
@dilupadanu8482 Ай бұрын
Excellent actor. miss him. ❤
@JayanthaJayanthapremanathka
@JayanthaJayanthapremanathka Ай бұрын
හොඳ නලුවෙක්.Good to see you
@dilushanidilu6229
@dilushanidilu6229 Ай бұрын
ආදරේ චරිතයක් ඔබ
@circainidi7839
@circainidi7839 20 күн бұрын
මේ වීඩියොව දිග වැඩියි. මෙවැනි වීඩියො කොටස් තුනක් ලෙස වාර තුනකදි දාන්න
@nalawattagepinto3939
@nalawattagepinto3939 18 күн бұрын
මිතුරන් නැදෑයන් රැකියවෙන් පරිසරයෙන් ඈත්වීමත් ගැටලුවක් වන්නේ වසර30ක් වගේ වයසේ ඉන්න අයට තමා දරැවන්ට නම් එවා ගැටලු නොවේ නේද ? පැය1;වි15 පසුවකියන දේවල් හරිම වැදගත්
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Ай бұрын
Very talented actor. 😊 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dilrukshipathirana7792
@dilrukshipathirana7792 12 күн бұрын
දීර්ඝායුෂ ලැබේවා !❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@PadmaKarunarathne
@PadmaKarunarathne Ай бұрын
Somi rathnayake mahatha obata man harima adare oba weni naluwan dan ne
@PriyanganiMudiyanse
@PriyanganiMudiyanse Ай бұрын
ඔන්න බලන්න ඕං නලුවෙකු කියලා කතා කරන්න පුලුවන් අය මගේ අසම නාලුවෙක්
@AnilHettiarachchi-pe6yq
@AnilHettiarachchi-pe6yq 28 күн бұрын
About Tony he is absolutely right ❤
@deepikand5722
@deepikand5722 28 күн бұрын
Me ape sinamawe ada inna supirima wisista ranganashilpiyek adambarai dakeemath obathumwa තෙරුවන් සරණයි deergausa labewa 🎉🎉🎉
@AgsFernando-he7wi
@AgsFernando-he7wi Ай бұрын
ගොඩාක් ආස කලේ ඔබටයි
@MuthuKumari-s9s
@MuthuKumari-s9s 24 күн бұрын
Hoda naluwak oba thumata jaya wawa budu sarni
@sarojinisinnetamby838
@sarojinisinnetamby838 23 күн бұрын
❤good luck, good health, happiness and success in the future too. Gods Blessings.
@Renuka-n3k
@Renuka-n3k Ай бұрын
අති දක්ශ රන්ගධරයෙක් මේ !!!! අති දක්ශ තාත්වික රන්ගන පරාසයකින් යුත් නලුවෙක් මේ !!!! ඒ දක්ශ නලුවා අපෙන් ඈත් වී ගියා වුනත් , එතුමන් හොද ආර්ථික මට්ටමකින් යුත් ජීවිතයක් ගත කරන එක එක් අතකින් සතුටක් !!!! ඉදහිට හෝ රගපෑම කිරීමට හිත් පහළ වේවා !!!! නිදුක් නිරෝගී වේවා !!!!
@seethawickramasinghe9704
@seethawickramasinghe9704 Ай бұрын
Dedenama Manusiya Hadawath, ❤❤ Dirgayu Wewa...!!!!!!
@priyanthaadikari6166
@priyanthaadikari6166 Ай бұрын
නිරෝගී සුවය ලැබේවා
@geethadissanayake7305
@geethadissanayake7305 Ай бұрын
Unique voice !
@pramilawarnasuriya
@pramilawarnasuriya Ай бұрын
සරසවිය පුවත්පතේ සිනමාව පිලිබන්ද බොහෝ ලිපි ලේඛන වලින් රසිකයින් ගේ බුද්ධි මට්ටම ඉහල දාන්න අරුණ ගුණරත්න මහතා කල සේවය අපමනයි.මේ හමුවත් හරිම ලස්සනයි🙏🌺
@nishanrathnayake-me4vk
@nishanrathnayake-me4vk 24 күн бұрын
අයියෝ මාර අපරාධයක් මේ වගේ දක්ශයො නිර්මානවලට දායක කරගන්න තිබ්බ වටිනා කාලය. ඔහුගේ වයස ගෙවී ගිහිල්ල
@shamindagamage9181
@shamindagamage9181 Ай бұрын
Dadayama very good Ackting
@veenasarojani8940
@veenasarojani8940 Ай бұрын
He is greet acter❤
@Gunathilaka-f5p
@Gunathilaka-f5p Ай бұрын
ඉතාම වටිනා ඔබතුමාට දීර්ඝයුවේවා❤❤❤❤❤❤❤❤
@rasikasilva9390
@rasikasilva9390 Ай бұрын
Harima adaraneeya minisek katahanda ahunama hithata marama hangeemak enawa obathuma rangapapu charitha gana oba thumata niduk neerogi suwa pathanawa budusaranai soni mahathmaya
@JayanaChandrajeewa
@JayanaChandrajeewa Ай бұрын
Quality discussion එකක්
@SamanRathnayaka-v3o
@SamanRathnayaka-v3o 27 күн бұрын
A Great person
@princess6614
@princess6614 Ай бұрын
Obata dirgayu labewa🎉
@susilawitharana1029
@susilawitharana1029 29 күн бұрын
Asa naluvek nid0uk nirogiveva deer0gau veva ❤
@AnilBatepola-r5l
@AnilBatepola-r5l 5 күн бұрын
සිනමාවට වස්තුවක්.❤️
@PremaAndergassen
@PremaAndergassen Ай бұрын
🙏💐❤ane Hari Satutak dake ganna labime budusarenei 🙏
@namalwithanage7269
@namalwithanage7269 Ай бұрын
Prathapawath kata hadak thirageewanaya lebewa budusaranai obathumata 🙏🙏❤
@samansujeeva7496
@samansujeeva7496 Ай бұрын
Oba vani daksha naluvo hari veralai. Oba daksha naluvek . Wish you all the best.
@deepaniroshani140
@deepaniroshani140 Ай бұрын
Somi rathnayaka ❤❤❤❤❤❤
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 20 МЛН
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 2,8 МЛН
ඒ නාමල් නොවේද මේ නාමල්
1:21:02
AN INTERVIEW WITH AWARD WINNING PRODUCTION DESIGNER Rob Nevis
1:05:10
Aruna Gunarathna
Рет қаралды 2,4 М.
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН