Call of Duty Ghosts Storyline: Explained with Timeline | COD Ghosts Story Explained (Sinhala)(2023)

  Рет қаралды 23,587

Planet 361

Planet 361

Күн бұрын

Call of Duty: Ghosts is a 2013 first-person shooter video game developed by Infinity Ward and published by Activision. It is the tenth major installment in the Call of Duty series and the sixth developed by Infinity Ward. It was released for Microsoft Windows, PlayStation 3, Xbox 360, and Wii U on November 5, 2013. The game was released with the PlayStation 4 and Xbox One launch.
Ghosts received generally mixed reviews from critics, with most praising its multiplayer gameplay and introduction of the new game mode Extinction, but criticizing it for its single-player campaign, rehashing of familiar concepts, and general lack of innovation.
In Call of Duty: Ghosts, the story is mainly told through the eyes of Logan Walker, with several other playable characters, including an astronaut specialist named Baker; Sergeant Thompson; Elias Walker, a member of Icarus and Logan's father; and the newer option to play as a German Shepherd, Riley, the first non-human playable character in the franchise.
Subscribe to 'Planet 361 Stories' - / @planet361stories
Subscribe to 'The Game Bugger' - / thegamebuggers
Subscribe to my NEW Channel 'STIpper' - / @stipper
STIpper FB Page - / thestipper
Follow STIpper on Instagram - / the_stipper
Planet 361 FB Page - / planet-361-44108044997...
Planet 361 Stories Group - / httpswww.youtube.comch...
Planet 361 Telegram Chat - t.me/joinchat/...
Channel Membership Link - / @planet361

Пікірлер: 254
@Planet361
@Planet361 Жыл бұрын
Planet 361 Stories vlog channel එකත් Subscribe කරගෙනම යන්ඩෝ.... kzbin.info/www/bejne/nqimaJePntKEiNE
@gamehub1330
@gamehub1330 Жыл бұрын
මෙච්චර කාලයක් බලන් හිටියේ මේ video එක එනකන් තමා 😙👍
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
මේක තමයි ලංකාවෙ හොඳම game review YT channel එක.
@Planet361
@Planet361 Жыл бұрын
Thanks buddy. හැබැයි මම reviews කරන්නෙ නෑනෙ. Previews and analysis තමයි කරන්නෙ. මේකත් story analysis එකක්
@Mr_BUS_Kingdom
@Mr_BUS_Kingdom Жыл бұрын
Eka attha
@ranmalwimalasiri8585
@ranmalwimalasiri8585 Жыл бұрын
මේකෙ sequel එක හදපු නැති එක නම් ලොකුම පාඩුවක්,,,ආසම COD game එක🥲,,, ඉස්සරහට වත් හැදුනොත්❤️
@Planet361
@Planet361 Жыл бұрын
ඒකනම් ඇත්ත
@harshawijesundara5194
@harshawijesundara5194 Жыл бұрын
Mokadda me sequel kiyanne kiyala dennako cod ghuwata danne na
@malinanjana
@malinanjana Жыл бұрын
Found so hard to believe this game rated so low by the critics but fans loved it. I believe COD ghosts is still better than advance warfare , Infinite warfare, ww2 and even the cold war based on the story campaign. Man I missed those old COD stories but I heard the new modern warfare game is doing good too. Cold war was my last cod game and I don't think I'll return to this franchise ever again.
@Planet361
@Planet361 Жыл бұрын
This is one of the bests story based Cod game. If they make a Ghosts 2, it would make a high reputation
@SLPROJECTBH86
@SLPROJECTBH86 Жыл бұрын
පට්ට ගැම්මක් සහෝ..❤️😃🤟
@Planet361
@Planet361 Жыл бұрын
Thanks brother
@KNisH_
@KNisH_ Жыл бұрын
School එකේදි යාලුවෙක් ගෙ pc එකක තිබිලා mission කිහිපයක් play කරන්න වාසනාව ලැබුනා..ඒ play කරපු mission ටිකනම් 👌. Dam එකකට missile ගහලා පුපුරවලා නගරයක් යටවෙන mission එකක් තිබ්බා. ඒකනම් සුපිරියි.. මගේ ලැප් එකටත් දාලා බැලුවා. Game එක load වෙනෝ විතරයි..ඒකටත් පැය භාගයක් විතර ගියා😅
@Planet361
@Planet361 Жыл бұрын
ඔයාගෙ නමත් එක්ක ඉතින් මේක play කරල නොතිබෙන්න බෑ
@KNisH_
@KNisH_ Жыл бұрын
@@Planet361 එච්චර fan කෙනෙක් වෙලත් ඒක ගහන්න පින නෑ..... තවම
@SLMD47
@SLMD47 Жыл бұрын
Mage lap eke gahanawa laga wewi
@milindanethsara7832
@milindanethsara7832 3 ай бұрын
COD Ghost is the ledgendary game in COD game series & waiting for comming COD Ghost 2 🖤♥️
@Planet361
@Planet361 3 ай бұрын
Will it be live? I do not think so
@adrianwalker1073
@adrianwalker1073 Жыл бұрын
It's been 6 years since I first played Ghosts. Still Waiting for a Sequel. And great story explain ayya, as always 🖤✌🏽
@Planet361
@Planet361 Жыл бұрын
Thanks brother
@HMlesandu
@HMlesandu Жыл бұрын
මේක එනකම් මම ගොඩාක් කල් බලාන හිටියා මම දැනගත්තා මේක ගේයි කියලා...... ❤️❤️❤️❤️❤️❤️ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️ කලින් ගෝස්ට් ගැන කරපු වීඩියෝ එක මම හතර පාරකට වඩා බැලුවා කොච්චර බැලුවත් එපාවෙන්නෑ........😅 දිගට ඔහොම වීඩියෝ ගේන්න ❤️❤️❤️❤️❤️
@Planet361
@Planet361 Жыл бұрын
නියමයි. ගොඩක් ස්තූතියි සහෝදරයා
@themiyainduwara5015
@themiyainduwara5015 Жыл бұрын
COD advance warfare story line ekath karamu
@Planet361
@Planet361 Жыл бұрын
බලමු
@samanvithanage2702
@samanvithanage2702 Жыл бұрын
Supiri video ekak mn asawen balan hitapau game ekak
@Planet361
@Planet361 Жыл бұрын
Thanks brother
@KALINDU01
@KALINDU01 Жыл бұрын
සුපිරි පැහැදිලි කිරිමක්.😎🔥👌යතාර්ථ නමි වෙනුසියුලාව දියුණු වෙයි කියලා ඇමරිකන් ඇත්තම බය වුනා.වෙනුසියුලාව දේශපාලන හා ආර්ථික අස්තාවර කිරිම ඇත්ත විනාශය කරේ ඇමරිකාව.එම වෙනුසියුලාව විනාශය කිරිම සාදර්ණිය කිරිමට තමයි ගේමි එකක් මාර්ගට කරලා තියෙන්නේ.😥😒හරියට වියටිනමි යුද්ධය සාදර්ණිය කිරිම වගේ. ඇමරිකාව හමුදා කරන සියලු හරි හැබැයි ලංකාවේ යුද්ධය දින්නාම එක යුද්ධය අපාරාධක්.අනාගතයේ කාලෙකින්දි ලංකාවේ ලංකාවේ ආශ්‍රිත ගේමි බලන්න පුළුවන් වෙයි චිනයත් අවුලක් ඇති උනොත්.
@Planet361
@Planet361 Жыл бұрын
හොද දේශපාලනික කියවීමක්. 🧡
@shanimadu5749
@shanimadu5749 Ай бұрын
Love you bro❤
@Planet361
@Planet361 Ай бұрын
Thanks buddy
@DinujaIn0
@DinujaIn0 Жыл бұрын
Best explanation as always ❤️💐
@Planet361
@Planet361 Жыл бұрын
Thanks buddy
@kaveeshakz2183
@kaveeshakz2183 Жыл бұрын
Dan game ek finished krla baluwe story ek set una thanks aiya
@Planet361
@Planet361 Жыл бұрын
නියමයි. Welcome brother
@slgamingpro8377
@slgamingpro8377 Жыл бұрын
patta
@Planet361
@Planet361 Жыл бұрын
Thanks buddy
@hashangunarathna-gu4tw
@hashangunarathna-gu4tw Жыл бұрын
Nice bro
@Planet361
@Planet361 Жыл бұрын
Thanks brother
@Ghost23455
@Ghost23455 Жыл бұрын
Weldone brother
@Planet361
@Planet361 Жыл бұрын
Thanks buddy
@Ghost23455
@Ghost23455 Жыл бұрын
@@Planet361 💪❤️
@Saykogaming21
@Saykogaming21 Жыл бұрын
ඒ උනාට මට හිතෙනවා ඉස්සරහ ට cod mw වලට තනි ghost කෙනෙක් නැතුව ghosts team එකක් දායි කියලා මේක mw එකට කතාව සම්බන්ද කරයි ද දන්නේ නෑ mw 2022 අපිට ghost team කියලා මිසන් එකක් තියෙන්නේ ඒ වගේ ඉස්සරහ ට team එකක් දාය්ද දන්නේ නෑ mw වලට 😁
@Planet361
@Planet361 Жыл бұрын
මම ඕක ගැන කිව්වෙ කලින් ghost ගැන කරපු video එකේ. Ghost කියන්නෙ තනි පුද්ගලයෙක් නෙමේ, team එකක් කියන එක මම ඒකෙදි සාක්ෂි එක්ක ඔප්පු කරා විතරක් නෙමේ Modern Warfare II වලදි ඒක ඇත්තක් කියල තහවුරු වුණා
@sandeepasenvirathna
@sandeepasenvirathna Жыл бұрын
සුපිරියක් අයියේ 😙💖
@Planet361
@Planet361 Жыл бұрын
Thanks buddy
@DINUWA_MODZ
@DINUWA_MODZ Жыл бұрын
සුපිරියක් ඔහොම යන් 😁❤️
@Planet361
@Planet361 Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@malithperera2764
@malithperera2764 Жыл бұрын
සුපුරුදු පරිදි සුපිරි විස්තරයක් 👍
@Planet361
@Planet361 Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@dinukarathnayaka67
@dinukarathnayaka67 Жыл бұрын
Supiri..කතා කරන විලාසය තමයි මරු....එ game එකේ ඉන්නවා වගේ.
@Planet361
@Planet361 Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@psychogaming5603
@psychogaming5603 Жыл бұрын
all time favourite Call Of Duty
@Planet361
@Planet361 Жыл бұрын
Nice brother
@mohammednushaif8726
@mohammednushaif8726 Жыл бұрын
Super bro 🔥🔥
@Planet361
@Planet361 Жыл бұрын
Thanks buddy
@svgaming3196
@svgaming3196 Жыл бұрын
Your explanation skill is perfect
@Planet361
@Planet361 Жыл бұрын
Thanks buddy
@creedlkofficial
@creedlkofficial Жыл бұрын
මට Play කරන්න බැරි වුණ Game එකක් COD Franchise එක තුළ. මේ පැහැදිලි කිරීමත් එක්ක Play කරලා බලන්න හිතුණා. හොඳ කතාසාරයක් තියෙනවා කියලා දැනුණා. ජය වේවා! සහෝදරයා 💙🔥
@Planet361
@Planet361 Жыл бұрын
අපරාදෙ මේක play කරන්න බැරිවීමනම්. අනිවාර්යයෙන් try කරන්න
@chamudithaakalanka9719
@chamudithaakalanka9719 Жыл бұрын
Hello Sir... .godak kalekin paththata awe. Kohomada ithin❤️❤️❤️..... Godak videos athi balanna. Mekenma patan gamu ehenam....❤️❤️ Cod Ghost kiyanne Mage Asama game ekak. Eth ending scene eke MN hithanne ghost 2 ekata podi igiyak denwa wage....❤️🙂
@Planet361
@Planet361 Жыл бұрын
Hi. ගොඩක් ස්තූතියි. අනිවාර්යයෙන් ඒක කෙලින්ම Ghosts 2 වලට canon ending එකක්. ඒත් තාමත් game එක නැති එකයි අවුල
@iroshanisandamali9679
@iroshanisandamali9679 Жыл бұрын
Aluth ekak enakam hitiye supiriyak thama you can get 1 million near the future for sure planet 361
@Planet361
@Planet361 Жыл бұрын
I do not think so. Btw thanks buddy
@iroshanisandamali9679
@iroshanisandamali9679 Жыл бұрын
@@Planet361 you can bro ....
@ysirucamal2930
@ysirucamal2930 Жыл бұрын
Supiri ayye
@Planet361
@Planet361 Жыл бұрын
Thanks brother
@Kushan_4649
@Kushan_4649 Жыл бұрын
සුපිරිම අයියා 😍🖤 වෙලාවක් හම්බුන ගමන් ඉස්සෙල්ලාම එන්නේ planet 361 හොයාගෙනමයි ♥️
@Planet361
@Planet361 Жыл бұрын
Thanks buddy
@rasthaboy.
@rasthaboy. Жыл бұрын
Niyamai aiyeh 💗
@Planet361
@Planet361 Жыл бұрын
Thanks brother
@doubletime8762
@doubletime8762 Жыл бұрын
වීඩියෝ එක පට්ට
@Planet361
@Planet361 Жыл бұрын
Thanks brother
@Shogun401
@Shogun401 Жыл бұрын
Wenada wagema storyline explain eka hodata tibba eth ghost team eke Keegan p russ gana mention kare na ne 😢❤️
@Planet361
@Planet361 Жыл бұрын
Thanks. එයාල game එක ඇතුළෙ වැදගත් චරිත වුණාට storyline එකට වැදගත් චරිත නෙමේ
@harshana4641
@harshana4641 Жыл бұрын
Batman arkham series ek gendko goda kalek idn illnne 🌝
@Planet361
@Planet361 Жыл бұрын
බලමුකෝ ඉස්සරහට
@EVILALIENEDURANGA
@EVILALIENEDURANGA Жыл бұрын
super
@Planet361
@Planet361 Жыл бұрын
Thanks brother
@Facher-d1y
@Facher-d1y Жыл бұрын
Dan gahala ivara une ❤ game eka nam amathaka venne na kavadavath
@Planet361
@Planet361 Жыл бұрын
නියමයි brother
@dopejaniya
@dopejaniya Жыл бұрын
Man illapu video thank you 😇❤️🖤
@Planet361
@Planet361 Жыл бұрын
Welcome buddy
@lax.shan.04
@lax.shan.04 Жыл бұрын
Reverse Engineering කියද්දි මතක් උනෙ Dr randheer Sir
@Planet361
@Planet361 Жыл бұрын
එයා ඔය ගැන කතා කරනවනෙ
@madushankadissanayake7469
@madushankadissanayake7469 Жыл бұрын
Cod ghost දෙවනි ගේම් එකක් එනකල් එදා ඉදන් බලන් ඉන්න මම ☹️
@Planet361
@Planet361 Жыл бұрын
හැමෝම එහෙමයි. කතාව ඉවර වෙන විදියට අනිවාර්යයෙන් එන්න ඕන 2nd එකක්
@thumbsupff
@thumbsupff Жыл бұрын
mama asama matrukawa aiya karana
@Planet361
@Planet361 Жыл бұрын
Ghostද?
@thumbsupff
@thumbsupff Жыл бұрын
@@Planet361 call of duty story explaine ❤️
@sasinduhirushan6012
@sasinduhirushan6012 Жыл бұрын
Super ekanam❤️🤗
@Planet361
@Planet361 Жыл бұрын
Thanks buddy
@sachiyabuskingdom
@sachiyabuskingdom Жыл бұрын
අයියේ igi original game එක ගැන අලුත් ආරන්චියක් නැද්ද🥰❤️😊
@Planet361
@Planet361 Жыл бұрын
Origins ගැන අළුත් දේවල් නෑ තාම
@praveenkarunarthna0627
@praveenkarunarthna0627 Жыл бұрын
Cod Ghost එකෙන් පස්සේ අනිත් call of duty game play කරෙ නෑ
@Planet361
@Planet361 Жыл бұрын
WWII එහෙම නියමයි
@praveenkarunarthna0627
@praveenkarunarthna0627 Жыл бұрын
@Planet 361 he he he 😅 PC eka Core 2 dou ne
@isharaudayanga6882
@isharaudayanga6882 Жыл бұрын
Channel එකත් දැන් up වෙලා තියෙන එකේ studio එකක් වගේ හදලා videos වලට ලස්සන පසුතලයක් ගෙනාවොත් හොඳ නැද්ද අයියේ
@Planet361
@Planet361 Жыл бұрын
මාත් ආසයි. ඒත් එහෙම කරන්න තරම් වත්කමක් නෑ. Channel එකෙන් මාසෙට usd 17යි ( රු. 6000ක් වගේ) හම්බවුණේ. මේ channel එක ඉතින් වැදගත් වුණාට toxic fan base එකක් සහ ජනප්‍රිය නැති නිසා sponsorship දෙන්නෙත් නෑ කවුරුත්. ඉතින් කොහොමද studios හදන්නෙ.. සරලවම කිව්වොත් PC එක කැඩුණොත් channel එක නවත්තන්න වෙන තත්ත්වයක් තමයි දැන් තියෙන්නෙ
@ashensrimal5898
@ashensrimal5898 Жыл бұрын
Gammac
@Planet361
@Planet361 Жыл бұрын
Thanks buddy
@crickmaster6723
@crickmaster6723 Жыл бұрын
Nice bro❤️😌
@Planet361
@Planet361 Жыл бұрын
Thanks brother
@lakshithalpk7840
@lakshithalpk7840 Жыл бұрын
එල 💓
@Planet361
@Planet361 Жыл бұрын
Thanks brother
@HMlesandu
@HMlesandu Жыл бұрын
Call of duty ghosts 2 ආවොත් ඒකෙ ස්ටෝරි එකත් ගේන්න...................❤️❤️❤️
@Planet361
@Planet361 Жыл бұрын
අනිවාර්යයෙන්
@HMlesandu
@HMlesandu Жыл бұрын
@@Planet361 ඒකට කලින් Call of duty modern warfare II 2022 එකේ ස්ටෝරිඑක දාන්න..........❤️❤️❤️❤️❤️
@dinuyt3940
@dinuyt3940 Жыл бұрын
outlest 1,2 story oni aniwaren🖤
@Planet361
@Planet361 Жыл бұрын
Play කියලා නෑ තාම
@chathunroshintha9172
@chathunroshintha9172 Жыл бұрын
1 st gammak bro
@Planet361
@Planet361 Жыл бұрын
Thanks brother
@Saykogaming21
@Saykogaming21 Жыл бұрын
ඒ උනාට මේකේ දෙවෙනි ගේම් ඒකක්‌ හැදුව නැති ඒක අපරාදේ 😔
@madushanrodrigo9488
@madushanrodrigo9488 Жыл бұрын
Hedei neda hebei kawadada kiyala kiyanna amarui..
@Planet361
@Planet361 Жыл бұрын
අපරාදේ
@bossexperiment6398
@bossexperiment6398 Жыл бұрын
දැන් අලුතෙන් modern warfare ghost කියලා එකක් ආවෙ ඒ මොකක්ද 🤔🤔🤔🤔
@Planet361
@Planet361 Жыл бұрын
එහෙම එකක් කොහෙවත් ඇවිත් නෑ
@jayathmarasanjana9173
@jayathmarasanjana9173 Жыл бұрын
Sniper elite eke story ekt one
@Planet361
@Planet361 Жыл бұрын
බලමුකෝ
@kaveeshasathsara2485
@kaveeshasathsara2485 Жыл бұрын
Cod වෙනස් පාරකට ගත්ත ගේමක්
@Planet361
@Planet361 Жыл бұрын
අනිවාර්යයෙන්
@deshanhgk7980
@deshanhgk7980 Жыл бұрын
එනකන් මග බලන් ඉදියෙ💚 ..
@Planet361
@Planet361 Жыл бұрын
Thanks brother
@uddeepthelashan7307
@uddeepthelashan7307 Жыл бұрын
ghost 2 එන්න කොච්චර කල් යයිද දන්නෙ නෑ
@Planet361
@Planet361 Жыл бұрын
ඒකනම් ඇත්තටම දන්නෙ නෑ
@DroseeeeLK
@DroseeeeLK Жыл бұрын
❤❤❤
@Planet361
@Planet361 Жыл бұрын
Thanks brother
@udulasamithapriya5460
@udulasamithapriya5460 Жыл бұрын
Favoritema game ekak ❤️❤️ 2 enakm maga balan ine
@Planet361
@Planet361 Жыл бұрын
අනිවාර්යයෙන් brother
@කසුන්-ප5භ
@කසුන්-ප5භ Жыл бұрын
❤️❤️
@Planet361
@Planet361 Жыл бұрын
Thanks brother
@rkknadeeka8633
@rkknadeeka8633 Жыл бұрын
💗💗💗💗
@Planet361
@Planet361 Жыл бұрын
Thanks buddy
@sachithpathirana6632
@sachithpathirana6632 9 ай бұрын
@Planet361
@Planet361 9 ай бұрын
Thanks buddy
@newsfromeverywhere4915
@newsfromeverywhere4915 Жыл бұрын
mw reboot wla ekk krmuu🥰
@Planet361
@Planet361 Жыл бұрын
පටන් අරගෙන තියෙන්නේ
@rashenpunsara6969
@rashenpunsara6969 Жыл бұрын
First Comment ❤
@Planet361
@Planet361 Жыл бұрын
Thanks brother
@lahiruhasitha5113
@lahiruhasitha5113 Жыл бұрын
පට්‍ට අය්යේ
@Planet361
@Planet361 Жыл бұрын
Thanks brother
@SLMD47
@SLMD47 Жыл бұрын
Me danuth lag wewei gahana gaman inne ❤
@Planet361
@Planet361 Жыл бұрын
Lag නොවී ultra high දාලා play කරන්න ලැබේවා දවසක
@SLMD47
@SLMD47 Жыл бұрын
@@Planet361 අනිවාර්යයෙන් අයියේ 🖤🤝
@kellapple
@kellapple Жыл бұрын
Mad max එකෙ කතාව ගේන්න පුළුවන්ද 🙂🖤
@Planet361
@Planet361 Жыл бұрын
බලමු
@Destiny_S_Bitch
@Destiny_S_Bitch Жыл бұрын
Gta vi එකෙ අලුත් update එක ගැන විස්තර ටිකක් දාන්නකො
@Planet361
@Planet361 Жыл бұрын
අළුත් updates නෑනෙ GTA VI වල
@Destiny_S_Bitch
@Destiny_S_Bitch Жыл бұрын
අප්පා 😔😔😔😔
@Itztheoxyz
@Itztheoxyz Жыл бұрын
Asama game ekak supiri 🥰
@Planet361
@Planet361 Жыл бұрын
නියමයි. Thanks brother
@fpsplay1515
@fpsplay1515 Жыл бұрын
Black ops 3 eke story eka genna brother ❤️❤️
@Planet361
@Planet361 Жыл бұрын
ඒව කරල දැන් අවුරුදු දෙකකටත් වැඩි ඇති
@kusaldineth1862
@kusaldineth1862 Жыл бұрын
ඇති යන්තම් මේක කොච්චර ඉල්ලුවද..❤ COD WWii ඔන❤
@Planet361
@Planet361 Жыл бұрын
බලමු
@chamidu422
@chamidu422 Жыл бұрын
Doom eternal game eke story ekath gennako
@Planet361
@Planet361 Жыл бұрын
බලමුකෝ
@Tharinduwitharana
@Tharinduwitharana Жыл бұрын
50th viewer
@Planet361
@Planet361 Жыл бұрын
Thanks brother
@Nogameplay-ho4zn
@Nogameplay-ho4zn Жыл бұрын
Adarei cod wlta hamadama
@Planet361
@Planet361 Жыл бұрын
🧡🧡🧡🧡
@gihandimantha5065
@gihandimantha5065 Жыл бұрын
aiye ghost kiyala kenak nadda e tem ekakda
@Planet361
@Planet361 Жыл бұрын
Ghost කියල කියන්නෙම team එකක්
@sonicGaming0214
@sonicGaming0214 Жыл бұрын
Patti 😍
@Planet361
@Planet361 Жыл бұрын
Thanks brother
@kasunwijesingha9153
@kasunwijesingha9153 Жыл бұрын
Ai meke 2 ekak dennet natte
@Planet361
@Planet361 Жыл бұрын
Infinite ward තමයි ඇත්තම හේතුව දන්නෙ ඉතින්
@thiwankaumesh5683
@thiwankaumesh5683 Жыл бұрын
😍❤
@Planet361
@Planet361 Жыл бұрын
Thanks brother
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 Жыл бұрын
COD වලින් ආසම game එක ghost කියන්නෙ..මටනම් COD advanced warfare එකට වඩා හොදයි..😊
@Planet361
@Planet361 Жыл бұрын
Advanced warfare වලට වඩානම් ඔක්කොම හොදයි
@Se_ne_sh
@Se_ne_sh 4 ай бұрын
අය් යේ ghost ව shepherd මරනවනෙ.එතකොට ඔය zombie ghost කෙනෙක් ඇවිත් ඉන්නෙ ඇයි.තේරුම් කරන්නකෝ
@Planet361
@Planet361 4 ай бұрын
හරියට videos ටික බලන්න. විශේෂයෙන් modern warfare reboot ටික ගැන කරපු ඒවා
@Se_ne_sh
@Se_ne_sh 4 ай бұрын
@@Planet361 hri 🤝👍
@wachboy9152
@wachboy9152 Жыл бұрын
Batman story one aneeee
@Planet361
@Planet361 Жыл бұрын
බලමුකෝ
@gihans97
@gihans97 Жыл бұрын
mam cod gahalama winadi 5 k withara yaluwek ge lap eken poddak gehuwa mata haritama nama mathaka na, cod godak janapriya unath samahara cod games steam eke mixed reviews thiyenwa , ekata hethuwa single player ekadha multiplayer ekada kiyala hariyatma hithaaganna ba, game pass ekata enakn innwa cod gahala balnna blizzard account ekak heduwth iye game pass ekata eyi kiyala hithan innawa
@Planet361
@Planet361 Жыл бұрын
ගොඩක් වෙලාවට game pass එකට ඉස්සරහ games ඒවි. සමහර games තියනවා ඇත්තටම negative reviews දෙන්න ඕන ඒවා
@priyanthasanath-dt4xv
@priyanthasanath-dt4xv Жыл бұрын
Cod ghost 2 enne nadda?
@Planet361
@Planet361 Жыл бұрын
එන්නනම් කාලෙ හරි. ඒත් එන පාටක් නෑ
@dinethrathnayakesl
@dinethrathnayakesl 7 ай бұрын
game eka gahana kalin video eka balana mama
@Planet361
@Planet361 7 ай бұрын
ඒකනම් අපරාදයක්
@amalimaduka4745
@amalimaduka4745 Жыл бұрын
Ayye kathawe venizulawa salli walinui yudamaya athin number 1 unata dannam loketama antha duppath ratak ne😆😆😆😆😆
@Planet361
@Planet361 Жыл бұрын
ඉතින් මේක ඇත්ත කතාවක් නෙමේනෙ
@ninjaarashi4827
@ninjaarashi4827 Жыл бұрын
Can you upload a video like onboard VGA PC games
@Planet361
@Planet361 Жыл бұрын
No. This channel is purely talking about the creative development of video games. Technical specs are not related to the creative development
@ninjaarashi4827
@ninjaarashi4827 Жыл бұрын
Oh okay
@ashenchathuranga5415
@ashenchathuranga5415 Жыл бұрын
Resident evil game series එක ඔන්😊
@Planet361
@Planet361 Жыл бұрын
බලමු
@DarmeAyya-e5u
@DarmeAyya-e5u 11 ай бұрын
Mission කියක් තියෙනවද 🙂
@Planet361
@Planet361 11 ай бұрын
එහෙම ගණන් කරේනම් නෑ
@vismikathennakoon6085
@vismikathennakoon6085 Жыл бұрын
Max payne එකේ ස්ටෝරිය ඇරන් එන්නකො
@Planet361
@Planet361 Жыл бұрын
බලමුකෝ
@riviyax
@riviyax Жыл бұрын
Gost ☠
@Planet361
@Planet361 Жыл бұрын
🧡🧡🧡
@Geethaka_Wathsara
@Geethaka_Wathsara Жыл бұрын
Call of duty ghosts 2 ekak enawa kiyala Shure de
@Planet361
@Planet361 Жыл бұрын
මේක ඉවර වෙන විදියට අනිවාර්යයෙන් කතාව continue වෙන්න ඕන. Continue වෙන්නනම් ghost 2 එන්න ඕන
@hashanjeewantha9766
@hashanjeewantha9766 Жыл бұрын
Ghost 2 එනවනම් දැන් කල් හරිනේ...අව්රුදු කීයක්ද දැන්ට 😵‍💫
@Planet361
@Planet361 Жыл бұрын
කල් ගියා වැඩිත් එක්ක දැන්
@vsyoutubechanel3627
@vsyoutubechanel3627 Жыл бұрын
Me Roke 2019 ghost වෙන්න බැයිද අයියේ.
@Planet361
@Planet361 Жыл бұрын
Possibility එකක් නෑ නේද වයසත් එක්ක බැලුවම
@tharunrashmika8658
@tharunrashmika8658 Жыл бұрын
❤️
@Planet361
@Planet361 Жыл бұрын
Thanks buddy
@lockdownstudio6079
@lockdownstudio6079 3 ай бұрын
Advanced warfare eka gena eka video ekak nehe 😒
@Planet361
@Planet361 3 ай бұрын
බලමු ඉස්සරහට
@wasanthaperera3105
@wasanthaperera3105 Жыл бұрын
Cupiri
@Planet361
@Planet361 Жыл бұрын
Thanks buddy
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 Жыл бұрын
මේක න්ම් පිස්සුවක්...❤️ හැබැයි story එක continue උනෙ නෑනෙ 😪😪
@Planet361
@Planet361 Жыл бұрын
ඒකනම් ඇත්ත. කවදහරි continue වෙයි කියලා හිතමු
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 Жыл бұрын
@@Planet361 ow🥲 blmu itin issarahata mkda wenne kiyla
@malithrandika3716
@malithrandika3716 Жыл бұрын
ghost 2 ekk eid ❤
@Planet361
@Planet361 Жыл бұрын
එන්නනම් ඕන. එයිද දන්නෙ නෑ හැබැයි
@Deepikachandani67Chandani
@Deepikachandani67Chandani Жыл бұрын
4gb lap ekakaka gahnna puluwanda
@Planet361
@Planet361 Жыл бұрын
RAM එකෙන් විතරක් තීරණය කරන්න බෑ
@JUDEtheORB
@JUDEtheORB Жыл бұрын
Oke thaththath ghost kenek kiyala danagaththama ee emotions express karana widiha thama cringe ma 😅
@Planet361
@Planet361 Жыл бұрын
ඒකනම් ඇත්ත
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 104 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 75 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
Ghost Works His Charms On A Woman - Call of Duty Modern Warfare 3
4:23
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 104 МЛН