Why I Love Australia | Reasons | Sinhala | Adelaide | Yakagewada

  Рет қаралды 43,397

Yakagewada

Yakagewada

Күн бұрын

Why I Love Australia | Reasons | Sinhala | Adelaide | Yakagewada
Subscribe / @yakagewada
Like our FB Page / yakagewada
Join this channel to get access to perks • Yakagewada
Student Visas
Australia • Australia Student Visa...
Canada • Video
UK • Video
Germany • German Student Visa | ...
Norway • Norway Student Visa | ...
2022 Scholarships • German Student Visa | ...
Australian PR www.youtube.co....
Irish PR www.youtube.co....
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Yakagekatha #Australia #sinhala #Adelaide #Melbourne #Canada #SriLanka
#Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #,australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. #ඔස්ට්‍රේලියාවටඑන්නේකොහොමද #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේඅපි #ඕස්ට්‍රේලියාවේජීවිතය #ඔසීජීවිතය #ඕස්ට්‍රේලියාව #කැනඩාවේ #කැනඩාව #,කැනඩාවට #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia #Canadasinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #AustraliaoffroadSinhala #caravan #AustraliaCaravan #Australiacaravansinhala #LankaninAdelaide #AdelaideCaravanshow #Adelaideshow #Adelaideshowsinhala
#studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent #ukyanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

Пікірлер
@wolfofwallstreet74
@wolfofwallstreet74 2 жыл бұрын
උදේ හවස බස් එකේ කෝච්චියේ ෆුට් බෝඩ් එල්ලිලා, ට්‍රෑෆික් එකේ තැපල, අට පහ මොනා හරි කුරුටු ගාලා ඇවිත් මෙගා ටෙලියක් බලලා , පැයක් විතර උයල, තව පැයක් ඒක කාල නිදාගෙන, ආපහු පහුවදා පාන්දර නැගිටලා ඒකම කරලා, සෙනසුරදා ඉරිදා රෑ වෙනකං තරගෙට ළමයි තියෙන ඔක්කොම ක්ලාස් වලට දක්කල, පෝයට පන්සලට ගිහින් මල් වට්ටිය එක්ක පවුලේ අයගේ සෙල්ෆියක් ෆේස්බුක් දාලා, කාලෙකින් නිවාඩුවක් ලැබුණාම වෑන් එකක් හයර් කරන් හතර වරිගෙම නෑදෑයෝ එක්ක අනුරාධපුරේ වැඳගෙන දිය ඇල්ලක නාලා, දොරමඩලාව හරි යූටියුබ් එකේ ටියුෂන් ගුරෙක්ගේ ඒ වගේ වෙන ගොන් වැඩසටහනක් හරි බලලා, ඒකට රෝස මල් ටිකක් කමෙන්ට් කරලා, ලංකාවේ හෙළ දැනුම, හෙළ සංස්කෘතිය තරම් දෙයක් මේ ලෝකේ නෑ කියලා හිතාගෙන මයින්ද මාත්තයට ඡන්දයක් දාගෙන ඉන්නවා තරම් ආතල් එකක් ඔය ඕස්ට්‍රේලියාවේ ගන්න පුලුවන්ද.. හහ්..
@Kwmane
@Kwmane 2 жыл бұрын
😀
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
ඇත්තටම දුකයි... ජන විංඥනය පිළිබද ප්‍රශ්නයක්😪😪
@manojlahiru9863
@manojlahiru9863 2 жыл бұрын
Mcn patta comment aka...meka maha Gobba jathiyak
@sathira_anuk5179
@sathira_anuk5179 2 жыл бұрын
@@xavierquinner1342 that's not the point
@musicnimma1124
@musicnimma1124 2 жыл бұрын
aussie wala hitapu kenek hatiyata salli thiyenawanam kohe unath awlak na. ratawal dekak. culture dekak. life style dekak.lankawata wada duppath ratawal thiyenawa, aussie lagama thiyena east timor e wage ratak
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
Love this one brother. Speaking the truth from the heart. ළිං මැඩියන්ට ඇත්ත තත්වය කියල දෙන එක ඉතාම වැදගත්.
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much brother ❤️👍🙏 Waiting for your next video 🔥
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
@@Yakagewada 😉
@arcvibestudios
@arcvibestudios 2 жыл бұрын
පොඩී කාලේ ඉදලම මට හිතුන දෙයක්, වටේ පිටේ මිනිස්සු නිසා අපේ ජිවිත වලට අපේ lifestyle එකට,privacy එකට කොච්චර නම් බාධා වෙනවද. ඉස්සර ඕකම මට හිතිලා මම අහනවා දෙමාපියන්ගෙන් ඇයි අපිට නිදහසේ අපිට ඕන විදිහට ඉන්න බැරි කියලා. එතනින් එහාට කතා ඕන නැ.ලංකාවේ මිනිස්සු සාමාජීය වශයෙන් ගොඩක්ම පහත් තැනක ඉන්නේ.නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න ,තමන්ට කැමති විදිහට ජිවත් වෙන්න ලංකාවේ මිනිස්සු පුළුවන් කමක් නැ.එහෙව් මිනිස්සු එක්ක ඉපදුන එකම ______.
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Wishing you all the best 👍❤️🙏
@thusharaperera7631
@thusharaperera7631 2 жыл бұрын
අනිවාර්යෙන් ඇත්ත මචන්. අපිට ජිවත් වෙන්ට වෙලා තියෙන්නේ මිනිස්සුන්ට ඕනි විදිහට.
@lahiru-madushan
@lahiru-madushan 2 жыл бұрын
100%
@momentofsanjaya
@momentofsanjaya 2 жыл бұрын
මේක ඇහුවට පස්සෙනන් බෝට්ටුවෙන් හරි එන්න හිතෙනවා ausi..🙂🤝
@aselachathuranga9331
@aselachathuranga9331 2 жыл бұрын
Aiye,meka ඉතාම කාලෝචිතයි වීඩියෝව.ඔලුවෙ මළකඩ ගැලවුනේ නැති බහුතර තරුණ පිරිසට ඔළුව ටිකක් සුද්ද කරගන්න අවස්ථාවක් හදා දීමක්.ලංකාවෙන් පිට ඉන්න ඔයාලට ඒක කරන්න අවස්ථාව තියනවා..ඒනිසා මේ වැඩේ දිගටම කරගෙන යන්න...කාලයත් එක්ක හරි රටේ ඔළු හරි පාරට වැටෙයි....ජයවේවා..🔥👌.
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
ඔයාලා හැමදාමත් ලබාදෙන සහයෝගයට බොහොම ස්තූතියි 🙏🔥💯👍✅ ජයම වේවා 🙏🇱🇰🇦🇺
@Dinusha_Bandara_Samarakoon
@Dinusha_Bandara_Samarakoon 2 жыл бұрын
අයියා කීව දේවල් 100% ම ඇත්ත. තවත් මේ වගේ වීඩියෝ දිගටම කරන් යන්න.ඔයාලා තමයි අපේ මෝටිවේෂන් එක මේකෙන් ගොඩ එන්න. ජය වේවා 🙏❤️
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
ඔයාලා හැමදාමත් ලබාදෙන සහයෝගයට බොහොම ස්තූතියි 🙏🔥💯👍✅ ජයම වේවා 🙏🇱🇰🇦🇺
@pushpakumari6361
@pushpakumari6361 2 жыл бұрын
හරිම සතුටුයි .මාර ගේමක් දීල පුතාල ඔසී යව්ව.
@vindymadavi4732
@vindymadavi4732 2 жыл бұрын
මාත් ජපානෙ ඉන්නෙ, වෙනරටකට ආවට පස්සෙ නිදහස් කියන එක දැනුනා , අයියගෙ වැඩසටහන් හැම එකක්ම බලනවා. Keep it up අයියා.❤
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
@vindymadavi4732
@vindymadavi4732 2 жыл бұрын
@Natures මම student visa ආවෙ ,දැන් job එකක් කරනව.
@chamuditha490
@chamuditha490 2 жыл бұрын
මාර ආසවක් තියනව එන්න මෙව්ව අහද්දි ඒක තව වැඩි වෙනවා thank you for your motivation ❤️
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
අනිවාර්යෙන්ම එන්න පුළුවන් ..see you soon in Australia 🇦🇺🍻❤️👍
@shalikasenevirathne3035
@shalikasenevirathne3035 2 жыл бұрын
බොස්ලා ගැන කිව්වා කතාව නම් සහතික ඇත්ත අය්යෙ .අපිට රස්සාවත් එපා කරවනවා 🙄you are very lucky to live in Ausy අය්යෙ❤️
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
You can achieve the same 💪🔥👍 wishing you all the best 👍
@charith856
@charith856 2 жыл бұрын
Welikebutwecantgowehavepooureducations
@denethdulakshana727
@denethdulakshana727 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් ඉන්නේ ඕස්ට්‍රේලියා එන්න 🔥🔥♥️♥️♥️♥️ ස්තූතියි අයියා ඔයාට ♥️
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Wishing you all the best 👍❤️🙏
@dilishenashi8503
@dilishenashi8503 2 жыл бұрын
Me Aussie kellek yalu karaganna widiye video ekak karannako. Vihiluwata ganna epa. Wife kenek ohen Hoya ganna Baluwe. Mage studies iwara unama math eno!
@chamodhdilan4497
@chamodhdilan4497 11 ай бұрын
අන්න එිකයි අය්ය ලංකාවෙ ඉන්නවනම් හැමෝම ඕනෙ දිරවන්නෙ නැති එකාටත් බොරුවට හිනා වෙලා ඉන්න වෙනව , හේතුව සංස්කෘතිය, පාන්සකුලය , මරන ගෙවල් , සමිති
@toothless-kt6jo
@toothless-kt6jo Жыл бұрын
දවසක කොහොම හරි ඔස්ට්‍රේලියාවට එනවාමයි❤
@Yakagewada
@Yakagewada Жыл бұрын
අනිවාර්යෙන්ම පුළුවන් 💪🔥see you soon in Australia 👍🇦🇺
@sandunwijesinghe634
@sandunwijesinghe634 2 жыл бұрын
Great one brother❤, Please do more, we need intervention from people like you to change our yakka puthala's mindset.
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much brother ❤️❤️❤️ keep in touch 👍
@kumaragunasinghe9454
@kumaragunasinghe9454 2 жыл бұрын
I have been to many developed countries including Australia,you have understood the system very well.
@dmac8442
@dmac8442 2 жыл бұрын
හැමෝටම ඕස්ට්‍රේලියා ‍යන්න පුළුවන් වෙන්න ඕන❤️💯
@thisara_premerathne
@thisara_premerathne 2 жыл бұрын
Thanks for the motivation, as always !!!👍👍👍
@ranjithjinadasa8206
@ranjithjinadasa8206 Жыл бұрын
Yaka bana talking you got your free education from srilanka and comparing srilanka and Australia .you are you tuber
@yohanj25
@yohanj25 2 жыл бұрын
Well said ayya මේ වගේ රටක දවස්ක් හරි ඉන්න තියෙනවා නම් එකත් ලොකු දෙයක්. ඇත්තටම මම හොයපු ගුණයන් තියෙන රටක්, පරක්කු උනත් උපරිම උත්සහයක් දානවා Aussie එන්න. Ayya හරිම නිහතමානී චරිතයක් ඔබට ජය!
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
ඔයාට අනිවාර්යෙන්ම පුළුවන් 👍🔥❤️see you soon in Australia 🇦🇺🍻
@NavindiDissanayaka
@NavindiDissanayaka 2 ай бұрын
Thank you for talking the truth in public. You are performing a timely requirement that educates people and supports the improvement of emotional intelligence for many among us. ❤❤❤❤❤
@Yakagewada
@Yakagewada 2 ай бұрын
I truly appreciate your kind words ❤️❤️❤️❤️❤️keep in touch and take care
@ShamaliRathnayaka-q1w
@ShamaliRathnayaka-q1w Жыл бұрын
Thank aiya
@kaushiwijerathne1789
@kaushiwijerathne1789 2 жыл бұрын
Hoda ratakata yana eka mage lokuma heenaya aiye.ratawal 2k athare dolanaya wewi hitiye man.oyage videos baluwata passe aussie enawamai kiyana eka confirm una.thanks so much aiye💖😍 oyage clear informations walin asawa thawath wadi una.enawamai❤️
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
නියමයි නියමයි ❤️🔥👍 wishing you all the best 👍 See you soon in Australia 🇦🇺🍻❤️
@kaushiwijerathne1789
@kaushiwijerathne1789 2 жыл бұрын
@@Yakagewada ❤️❤️❤️
@Kaviiisha
@Kaviiisha 2 жыл бұрын
නියම වැඩක්..දිගටම කරමු මේ වගේ ඒව..ලිං මැඩි මොල හෝදල තියෙන්නෙ මේ රටේ..#sudanthakavlog චැනල් එකත් recommend කෙරුවැකි උපදෙසක් ගන්න කාටහරි♥️
@Julieya89
@Julieya89 Жыл бұрын
ලොකේ හුතුම්ම ජාතිය අපි තමා 😂 අල බතල කොස් පොලිස් කන්නෙ අපි විතරයි 😂 ප්‍රජාතන්ත්‍රවාදය මානවහිමිකම් ඔවා ලංකාවේ උන්ට බරපතල වැඩියි අයියා....වටිනා කාතාවක් 1000% එකගයි ඔබත් එක්ක 🎉 හොයපු කතාවක් ඔයා කියපු එවා මට තෙරෙනවා නමුත් ඒවා කියා ගන්න තව එකෙක්ට තෙරුම් කරන්න මට තේරුමක් තිබ්බෙ නෑ ඔයා ඒ ටික නියමෙට කරා....thank you brother 💙❤️
@Yakagewada
@Yakagewada Жыл бұрын
You are most welcome brother ❤️❤️❤️👍🔥
@samansilva7567
@samansilva7567 2 жыл бұрын
හරියට හරි මල්ලි අවශ්‍ය නැති හාල්පාරුවො හලලා දැම්මම ඉවරයි,අර ඔයා කියපු ඩෝල් එක දෙන්නෙ එංගලන්තෙ නෙවෙයි ඒක දෙන්නෙ ඕස්ට්‍රේලියාවෙනෙ,මෙහෙත් තියෙනවා ඒක වෙන සිස්ටම් එකක්, සාපේක්ශව ගත්තම එංගලන්තෙයි ඕස්ට්‍රේලියාවෙයි එකම මෙතඩ් එක තියෙන්නෙ,ඔයා කියපුවයින් වැදගත්ම දේ තමයි නිදහස,පට්ට 👊
@bsl5496
@bsl5496 2 жыл бұрын
This is a very valuable and timely important piece of work.
@indranijayasekara6945
@indranijayasekara6945 2 жыл бұрын
හරි දේ හරියටම කියලා දුන්නට ගොඩාක් පිං
@imeshaminohari9658
@imeshaminohari9658 2 жыл бұрын
මං ආසයි ඔස්ට්‍රේලියාවේ ඔය පරිසරයට විඩියෝ එක පුරාවටම මන් අහන් ඉදියේ එක එක කුරුල්ලෝ කැගහනවා... මොනවගෙ විශේශ කුරුල්ලෝද ඉන්නේ...දැනගන්න ආසයි....මන් ආසම ඒ පරිසරයට ❤❤❤❤
@animekaraya9741
@animekaraya9741 2 жыл бұрын
. අැත්ත කතාව අයියේ අවුරුදු 75 ගියත් තාමත් සුද්දෝ හදපු දෙවල් පාවිච්චි කරන්නේ හැබැයි කියන්නේ නමි අපි සිංහල අපි තමයි හොදම ජාතිය කියාගෙන දිය සෙන් එනවා අපි මුකුත් කරන්න ඔන්නැ දිය සෙන් අපිව බේරගනියි කියලා ඉන්නේ . එවගේම පොඩි මිනිහාට අඩු සැලකිලි. අපි නිදහස් වෙන්නේ 225 ඉන්න සත්තු ටික ගියාට පස්සේ සුද්දා හිටියනම් මේ රට මිට වඩා දියුණුයි,. O/l , A/l fail නමි එ මිනිහාට කිසිම විදිහක් නැ කරගන්න ඉදලා හිටලා කිප දෙනෙක් ගෙම ගහනවා හැබැයි බහුතරයක් දෙනා ට . මේ රට කවදා හරි යයිද දන්නැ පොතේ පතේ දැනුම තියනවනම් එච්චරයි කිසිම වැඩක් නැ තමන්ට කැමැති දෙයක් ඉගන ගන්න නිදහස් නැ . 🌹 duka thama yaka ayyiye math dawasaka enawami Australia 💜
@jkmalify
@jkmalify 2 жыл бұрын
Mr. Sampath I really appreciate your effort in trying make people motivated. Your presenting style also very good. As a suggestion it will be useful if you can interview more sri Sri lankans who became a success in ausi...
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
I will try my best
@Shamal_Rangana
@Shamal_Rangana 2 жыл бұрын
මේ වගේ තව australiya ගැන වීඩියෝ ගේමු👌❤️🇦🇺
@anurachandima5355
@anurachandima5355 Жыл бұрын
Good job bro ❤❤❤❤❤❤🎉🎉🎉
@nawanjanahimansi796
@nawanjanahimansi796 2 жыл бұрын
Dubai වලින් ගමන පටන් අරන් තියෙන්නේ. මට 23යි මල්ලිට 11යි. මල්ලිව O/L වලින් පස්සේ Ausi ගෙන්න ගන්න තමයි try එක. බලමු මොකද වෙන්නේ කියලා. මාත් stable වෙනකන් ඉන්නේ. 🤗👍❤️
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
නියමයි නියමයි🔥💪👍 wishing you the best 👍
@sampathkumara3142
@sampathkumara3142 2 жыл бұрын
Thank you very much for you brother. Doing sach a video for us. Salute. Elama 👍
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
@chandiprasangika51
@chandiprasangika51 2 жыл бұрын
මේ රටේ තක්කඩි politicians ල ඉන්නකම් ඔය freedom එකනම් ගන්න බැරි වෙයි අයියෙ🥺 thank you so much for your valuable informations 🙏❤️❤️❤️
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
You are most welcome ❤️❤️❤️ keep in touch 👍
@imeshaminohari9658
@imeshaminohari9658 2 жыл бұрын
අයියාගේ වැඩසටහන් මාරම වැදගත් ❤❤❤
@gayanthapiumal9647
@gayanthapiumal9647 2 жыл бұрын
විඩියෝ එකක් දානකල් බලන් හිටියෙ 😍
@O712558558
@O712558558 Жыл бұрын
Bro, you are doing a great service to SL youth. Your view and opinion is sharp. I can not imagine how would you find time for this. The energy you have is amazing. Thanks for your time.
@Yakagewada
@Yakagewada Жыл бұрын
Thank you so much brother ❤️❤️🔥👍👍 keep in touch 👍
@JaythriKiwiLankan
@JaythriKiwiLankan 2 жыл бұрын
When I started watching aiyyas videos u had around 50k subs now it's nearly 195k wow...been a while I watched your videos..good content as always..all the best, thanks.Jay😊
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Appreciate your ongoing support ❤️🔥👍 keep in touch 👍
@dilankaniroshan8503
@dilankaniroshan8503 2 жыл бұрын
Niyamai ayya.... maruwata kiyala tiyenawa. Well said bro. 😍
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
@Ayuka_Jayasinghe
@Ayuka_Jayasinghe 2 жыл бұрын
මේ දුපතෙන් යන්නම ඕන ජිවිතේ විදින්න නම් 🤠
@yanjana5815
@yanjana5815 2 жыл бұрын
සල්ලි හොදට තියේ නම් ආතල් ගන්න ලන්කාව තරම් රටක් නෑ සල්ලි තියේ නම් ඕනි දෙයක් පුලුඅන් මෙහෙ
@Ayuka_Jayasinghe
@Ayuka_Jayasinghe 2 жыл бұрын
@@yanjana5815 සල්ලි තිබුනත් වැඩක් නෑ සෙට් එකට වැඩේ දෙන හැටි බලන්න පුලුවන්
@wolfofwallstreet74
@wolfofwallstreet74 2 жыл бұрын
@@yanjana5815 සල්ලි තියේ නම් ලෝකේ බහුතරයක් රටවල ආතල් ගන්න පුළුවන්, අප්‍රිකාවේ රටවල් ද ඇතුලුව. ලංකාවේ නැති ආතල් (උදා: Ski ) ගන්න වෙන රටකට යන්න වෙනවනේ.
@amilaprasad87
@amilaprasad87 2 жыл бұрын
නියමයි නියමයි...ජයවේවා!! ලංකා වෙ ඉඳන් ඇඩීලේ වලට තනි flight ✈️ එකක් තියනවාද සහෝදරයා??
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
නැහැනේ.. Singapore or Malaysia ගිහින් එන්න ඕනේ
@aveeperera8058
@aveeperera8058 2 жыл бұрын
Niyama kathava 💯❤️
@maleeshadulmina7886
@maleeshadulmina7886 Жыл бұрын
මාරම සතුටුයි 200k පෙන මානෙ ❤
@Yakagewada
@Yakagewada Жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️👍
@gayanthapilapitiya3249
@gayanthapilapitiya3249 2 жыл бұрын
නියමයි අයියෙ ❤️👍
@sudeshasintha1485
@sudeshasintha1485 2 жыл бұрын
ඔයගෙ වීඩියෝ වල ගන්න දෙයක් තියෙනවා superb
@lakshmanliyanage4004
@lakshmanliyanage4004 2 жыл бұрын
යකා මල්ලි ඔයාගෙ චැනල් එක බලන්න පටන් අරන් දැන් අවුරැදු දෙකකට කිටිටුයි
@priyanthasilva2495
@priyanthasilva2495 2 жыл бұрын
Yaka Malli Ela Thank you 🙏 Truly acceptable
@indranipathiranage2253
@indranipathiranage2253 Жыл бұрын
Excellent advice. 🇱🇰🇱🇰
@chamuditharaween4597
@chamuditharaween4597 2 жыл бұрын
මගේත් එකම dream එක Australia එන එක 😍
@manojlahiru9863
@manojlahiru9863 2 жыл бұрын
100% Agree aiya
@tharakamohotti4118
@tharakamohotti4118 2 жыл бұрын
අදින් වසර 75 කට කලින් මුකුත් දෙයක් උනේ නැත්තන් අදත් අපේ රට Australiaව වගේ යටත් විජිතයක්. අද එහෙනන් අපි කොතනද .....
@wolfofwallstreet74
@wolfofwallstreet74 2 жыл бұрын
ඒක ඉතින් තීරණය වෙන්නේ රටේ ඉහළ පුටු වල ඉන්න උන් මත තමයි.. පැපුවා නිව් ගිනියාවත් රජ්ජුරුවන්ගේ රටක්නේ.. හැබැයි දුප්පත්
@chamiikamahakumbura4538
@chamiikamahakumbura4538 2 жыл бұрын
අවුරුදු 75කට කලින් නෙවෙයි, අවුරුදු 51කට විතර කලින් 1972 ජනරජ ව්‍යවස්ථාව ගේනකම්ම දැන් ඕස්ට්‍රේලියාවෙ තියන ක්‍රමේම තමයි තිබ්බෙ (පොඩි පොඩි වෙනස් කම් එක්ක ). ජනරජ නොවුනනම් ගොඩක් වෙලාවට 78 ආපු අර්ධ ජනාධිපති ක්‍රමය තියන ව්‍යවස්ථාව ගේන් නෑ.
@cricketpissa2097
@cricketpissa2097 2 жыл бұрын
ආදරෙයි අයියේ ඕස්ට්‍රේලියාව කියන්නේ මන් ආසම රට ❤️🥰🥳🥳🥳 උපරිමයෙන්ම try එක දෙනවා එන්ඩ ❤️❤️❤️❤️❤️❤️
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
නියමයි නියමයි🔥💪👍 wishing you the best 👍
@samandissanayake3555
@samandissanayake3555 2 жыл бұрын
Machan, nailed it...hat off..
@hiranbalasooriya5196
@hiranbalasooriya5196 2 жыл бұрын
සහතික ඇත්ත.සුපිරි කතාව ❤❤❤
@Kavishka_Rodriguez
@Kavishka_Rodriguez 2 жыл бұрын
2023 schoolship ගැන ආය video එකක් දාන්ඩකෝ යකා අයියේ.❤️❤️😊
@thesumislaughingatyou9016
@thesumislaughingatyou9016 2 жыл бұрын
So true...the day i went to office as a fresher, they asked me all personal things from A to B. What my parents doing? Where they work? all that. And faced so many ill-treatments because I don't sweet talk and please the bosses like other 2 women there 🤮. Currently unemployed, but i'm glad i didn't bend for shit.
@sanjishashi1143
@sanjishashi1143 2 жыл бұрын
Sira katawa aiye🙏🙏
@bsl5496
@bsl5496 2 жыл бұрын
Thank you. 100% agree. Ape rate samahara ewun yannet na. yana ekage kkulen nam adinna aya one taram innawa.
@niranjaladamayanthi6006
@niranjaladamayanthi6006 2 жыл бұрын
අපිට ඔස්ට්‍රේලියාවට එන්න බැරි උනත් ඔයාගෙ video බලන වෙලාවට ඔස්ට්‍රේලියාව ඉන්නව වගේ හැගීමක් දැනෙනව .ජය වේවා ඔයාට
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much ❤️❤️❤️බැහැ කියලා දෙයක් නැහැ ඉතින් 👍උත්සාහය තියෙනවනම් අනිවාර්යෙන්ම පුළුවන් 👍🔥
@lakshikannn281
@lakshikannn281 Жыл бұрын
Aththama kathawak Oba thuma kiwe
@chamalkanchana
@chamalkanchana 2 жыл бұрын
අපෙ රටෙ බහුතරය මිනිස්සුන්ට තියෙන්නෙ ගල් යුගයෙ අදහස්
@chathuryajayamani6342
@chathuryajayamani6342 2 жыл бұрын
Mevage thava vatina vidio digatama dannna . Thank u 👍
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
අනිවා ❤️❤️👍
@asithachanchala8628
@asithachanchala8628 2 жыл бұрын
Niyamai
@couplelovers9229
@couplelovers9229 2 жыл бұрын
Thanks ayya ❤️💯👍
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
You are most welcome ❤️❤️❤️ keep in touch 👍
@lahiruruwan6667
@lahiruruwan6667 2 жыл бұрын
I love ❤ australia too❤ thanks brother 🙏
@dvimalasarathero659
@dvimalasarathero659 2 жыл бұрын
Superb අයියා budusaranai
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
@damithwgds9628
@damithwgds9628 2 жыл бұрын
Actually great video and more things to take srilankans... thanks
@upekshagammanpila7408
@upekshagammanpila7408 2 жыл бұрын
ඇත්ත තමයි යකා අයියේ...ස්තූතියි දැනුවත්කිරීමට..පරිස්සමෙන් ඉන්න මුලු පවුලම..ජයවේවා ..
@artandlifedileepa
@artandlifedileepa 2 жыл бұрын
Very Important speech ❤
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
ජයවේවා ❤️❤️👍💯🔥
@kelumyatawara
@kelumyatawara 2 жыл бұрын
100% ඇත්ත.
@malindaka
@malindaka 2 жыл бұрын
නියමෙටම කිව්වා යකා අයියා..සුපිරි ✌❤
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
@isharadananjaya421
@isharadananjaya421 2 жыл бұрын
Good motivational speech
@kevin-hv2ho
@kevin-hv2ho 2 жыл бұрын
හලෝ හලෝ කොහොමද.. මන් හිතුවා කන්න මේක ලියාගෙන කියල සින්නක්කරේට යන්තම් ඇති ඔයාගෙත් වීඩියෝ එනව 😀
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
🤣🤣❤️❤️❤️❤️
@susanthacH
@susanthacH 2 жыл бұрын
Excellent advice 👍
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
@Aurelius-VDB
@Aurelius-VDB 2 жыл бұрын
Next monday Perth enawaaa 😬 Yaka ayyage motivation tamai ❤️🔥
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
නියමයි නියමයි 🔥👍💪❤️ Wishing you all the best brother 👍❤️❤️❤️ keep in touch 👍
@Aurelius-VDB
@Aurelius-VDB 2 жыл бұрын
@@Yakagewada Thank uu ayye ❤️
@royaletv19
@royaletv19 2 жыл бұрын
Mewa balala hari mehe inna ekkenek hari hadeine. Aththatama godak watinawa aiyage video. Oyala wage aya nisa mehe aya danagannawa aththa loke mokadda kiyala. Thanks aiye me wage wada karanawata.
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
@Amilaamudalige
@Amilaamudalige 2 жыл бұрын
Appreciate your motivation & totally agreed Yaka Ayya on every bahu 👻 regarding Typical SL 🐸💯 Enough is enough🙅‍♀️Time to follow the light and meet the authentic FREEDOM😌🌏✈️🇦🇺😎
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
💪🔥❤️❤️👍
@nadeeshaveediyasekara5719
@nadeeshaveediyasekara5719 2 жыл бұрын
The best country I have ever visited💞💞🇦🇺🇦🇺
@Ishanbroooo
@Ishanbroooo 2 жыл бұрын
එක වචනයක් නෑර ආසාවෙන් අහන් හිටියෙ. පට්ට system එකක්. මං ජපානෙ ඉන්නෙ. ලංකාවේ මිනිස්සුයි system එකයි නම් තිත්තයි. I love kangaroos 🦘 ❤
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much brother ❤️🔥👍 glad to hear from Japan 🇯🇵👍 keep in touch 👍
@BeWalk97
@BeWalk97 2 жыл бұрын
ජපානෙ සිස්ටම් එක මෙහෙම නැද්දව්
@Ishanbroooo
@Ishanbroooo 2 жыл бұрын
@@BeWalk97 ජපානෙත් ගොඩක් මේ වගෙ තමයි.
@kashmikaakash
@kashmikaakash 2 жыл бұрын
මරු කතාව.
@kasunsampath8025
@kasunsampath8025 2 жыл бұрын
ඇත්ත යකා මාමෙි.🎅
@wathmalvindula
@wathmalvindula 2 жыл бұрын
Superb aiya ❤❤❤❤
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 Жыл бұрын
අයියෙ ඔයා ඕස්ට්‍රේලියා ආපු විදිහත් පැහැදිලි කරන්නකො
@Yakagewada
@Yakagewada Жыл бұрын
kzbin.info/www/bejne/apbbqI2LoNOjatE&feature=share9
@comment8247
@comment8247 2 жыл бұрын
කවුරු හරි කියනවද දැන් Australia එනවා නම් දැන් (student) 18 million පෙන්නන්න ඕනේ කියන කතාව ඇත්තද කියලා
@akalankavishwa2323
@akalankavishwa2323 2 жыл бұрын
@@kpophindimixlove5692 sorry million 15 🤦🤦 කෝටි 1.5 ක් typing mistake 🤟🤟🤟
@akalankavishwa2323
@akalankavishwa2323 2 жыл бұрын
@@kpophindimixlove5692 සිඩ්නි,බ්‍රිස්බේන් මෙල්බර්න් සමහර university වලට apply කරනවනං ඊට වඩා යනවා මොකද show money එක හැදෙන්නෙ COURSE FEES ( SEMESTER 1 වගේ ) + LIVING COST ඊට සමාන හෝ වැඩි ගානක් ඒකයි ඔය ටිකේ වැඩි වෙන්නෙ. ඇඩිලේඩ් ,පර්ත් ,හෝබාර්ට්, ඩාවින් වගේ යනවනම් PR PATHWAY එක ටිකක් ලේසි කියල හිතෙන හින්දනෙ යන්නෙ OL + FOUNDATION OR AL තියෙනවනම් DOCUMENT LEGAL GENUINE නම් හරියට වත්කම් පෙන්නනවනම් IELTS/PTE OR වෙනත් පිලිගත් විභාගයක ඕනෙ ලකුණු ගාන තියෙනවනම් හරි ඉතින් වයස එක්ක QUALIFICATION ගැප් එක නැත්තං ආවා වගේ තමයි ... 🤟🤟
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
​@@akalankavishwa2323 එච්චර යන්නෙ නෑ නේද අපි studies වලට ආවොත් පලවෙනි cemester එකට සල්ලි.අරන් ඇවිත් ලන්කාවෙ පාට් ටයිම්.එකක්.කරලා ගේමක්.ගහගන්න පුලුවන් නෙ
@akalankavishwa2323
@akalankavishwa2323 Жыл бұрын
@@vishwavidhanagamage101 මෙහෙමයි ඒක ඔයා මත තීරණය වෙන්නෙ සතියට පැය 20 යි tax එක එක්ක ජොබ් එකක් පුලුවන් නීත්‍යානුකූලව, අමතර කරල කෝස් එකයි ජීවන වියදමයි දෙකම හොයා ගන්න අය ඉන්නවා ඒක තමන්ගෙ හැකියාව බැරි නෑ,, Part time එක කාලා බීලා හොදට සාමාන්‍යයෙන් rent එක ගෙවන් ඉන්ට පුලුවන් කෝස් එකට ගෙවන්ටත් එක්කනං තව ජොබක් කරන්ට වෙනවා,, ABN වගේ
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
@@akalankavishwa2323 ඔව් ඒ පුද්ගලා මත තීරනය වෙන්නෙ ඒක ,,සහ කරන කෝස් එක.මත
@xSocietyPeople
@xSocietyPeople 2 жыл бұрын
me kiyana nidahasa ganna mara asawak enne ❤
@RuchiraPrashan
@RuchiraPrashan Жыл бұрын
නියමයි 👌❤️
@skyline7081
@skyline7081 2 жыл бұрын
ලංකාවේ ලිං මැඩි අදහස් තියන උන්ට මේවා පෙන්නන්න ඕනේ, විශේෂයෙන් office වල මුට්ටිපාල ලට
@slasmr3696
@slasmr3696 2 жыл бұрын
එකම හිනේ ඔසී 🥺💖
@udayasooriyaarachchi7299
@udayasooriyaarachchi7299 Жыл бұрын
Ela ❤
@jokiya1
@jokiya1 2 жыл бұрын
අම්බෝ යකා. හෙන ගහන්න වගේ ඇත්තම කියනවා. 😁
@jayachathu8081
@jayachathu8081 Жыл бұрын
mata set wena kenek 🤜👍
@heshmalavi
@heshmalavi 2 жыл бұрын
ඔන්න ඔය විදිහට හිතන නිසා තමා මටත් ලංකාවේ ජීවත් වෙන්න අමාරු 😅 හැබැයි ලංකාවට ආදරෙයි , ගොඩක් මිනිස්සුත් හරි හොදයි , ආකල්ප වල තමා සීන් එක
@nanosoft4980
@nanosoft4980 2 жыл бұрын
ලන්කාවෙ ඉන්න බහුතරයක් හිතන් ඉන්නෙ මේ රට මෙච්චර කාලකන්නි වෙලා තියෙන්නෙ තනිකර දේශපාලකයො නිසා කියලා.....ඒත් උන්ට පේන්නෙ නෑ පාරට වාහනයක් දැම්මම හැසිරෙන්න...මනුස්සයෙක්ට ගරු කරන්න...මනුස්සයෙක්ට කරදරයක් නොවී ජීවත්වෙන්න.....ලන්කාව කියන කාලකන්නි රට කවදාවත් දියුනු වෙන්නෑ.....පුළුවන් උන් පලයව්...ගියාට කමක් නෑ ඒ රට්වල් කාලකන්නි කරන්නැතුව ඉදපන්...යක්ක පුත්තු 😂
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
දේශපාඥයන් කරන්න ඕනේ රටේ නීති හරියට හදලා ඒවා හරියට බලාත්මක කරන ඒක. ඒවගේම අදාල වෘත්තිකයින් යොදවා රටට අවශ්‍ය යටිතල පහසුකම් මොනවද කියලා හදුනාගෙන ඒ සදහා වැඩපිළිවෙලවල් සකස් කිරීම (ප්‍රධාන දෙකක් පමණයි) ඕවා කිසිවක් සිදු වන්නේ නැහැ. ඔබ කී පරිදි මිනිස්සු හැසිරෙන්නේ නීතියක් ක්‍රියාත්මක නොවෙන නිසා හැමෝටම නීතිය සමාන නැති නිසා සහ අවශ්‍ය යටිතල පහසුකම් නොමැති නිසා. හැබැයි නෙළුම් කුළුණ බලන්න යද්දී නම් කට්ටිය පිළිවෙලට යනවා නේද 🤣
@dil4035
@dil4035 2 жыл бұрын
හරියටම හරි. දේශපාලකයින් පත් කෙරැවේ කව්ද? සමාජයේ ස්වරුපය ට ගැලපෙන පාලකයෝ ලැබෙයි. ලොකුම දුර්වලකම් racism, මෝඩකම හැබැයි හිතන්නෙ හැම දේම දන්නව කියල, ආගම සමාජ පිලිකාවක් වෙලා සැම ආගමක්ම පාහෙ, ආත්මාර්ථය, වහල් කම, corruption සමාජයෙන් ටකෙන් ටික ඉවත්වියයුතුයි. සමාජ දියුනුවත් සමඟ ආර්තික දියුණුව ඒවි. එහෙත් එයට නායකත්වයක් දිය හැකි දේශපාලන යෝ අවශ්‍ය යය. 1948 සිට මෙය විශාල අඩුපාඩුවක.
@ThinkGenius
@ThinkGenius Жыл бұрын
අමු කුහක දේසයක් ලබුකාව😂
@technicmarkus
@technicmarkus 2 жыл бұрын
kohomda kohomada cost of living rice up wela ne australia wala abc news wala yannwa me tike kohomda? e gan video ekak karanna
@nelumsanjay4696
@nelumsanjay4696 2 жыл бұрын
excellent
@ravindralakmal6262
@ravindralakmal6262 Жыл бұрын
good job
@sarathsenanayake370
@sarathsenanayake370 2 жыл бұрын
එල එල ඔහොම යං ඔහොම යං
@vishmitharanasinghe4497
@vishmitharanasinghe4497 2 жыл бұрын
Australia වලට එන්න පහසු විදියක් කියන්නකො අයියෙ අවම මුදලකට
@Europe58
@Europe58 Жыл бұрын
Yakageweda programme is there to guide u
@jpSL
@jpSL 2 жыл бұрын
නිදහස කියන්නේ මොකක්ද කියලා අදහසක්වත් නෑ මේකෙ උන්ට බ්‍රදර්.පුදුම කරුම රටක්…
@ruwangarivisiluni6228
@ruwangarivisiluni6228 2 жыл бұрын
Mister, May I know if studying earth science is worth migrating to Europe? Are that field-related jobs in demand?
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 37 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН