පිටරට ඇවිත් විදින දුක් කන්දරාව

  Рет қаралды 40,468

Yakagewada

Yakagewada

Күн бұрын

පිටරට ඇවිත් විදින දුක් කන්දරාව #yakagewada
Subscribe / @yakagewada
Like our FB Page / yakagewada
Join this channel to get access to perks • Yakagewada
Permanent Residency
ඔස්ට්‍රේලියාවට පනින ක්‍රම • ඔස්ට්‍රේලියාවට පනින ක්...
Australia • Australia PR | VISA | ...
Portugal • Portugal Citizenship |...
Ireland • අයර්ලන්තයේ ස්ථිර පදිංච...
New Zealand • New Zealand Permanent ...
USA • DV Lottery USA | Green...
Student Visas
Australia • Australia Student Visa...
Iceland - • Study in Iceland for F...
Germany • German Student Visa | ...
Norway • Norway Student Visa | ...
Canada • Video
UK • Video
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Yakagekatha #Australia #sinhala #Adelaide #Melbourne #Canada #SriLanka
#Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #,australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. #ඔස්ට්‍රේලියාවටඑන්නේකොහොමද #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේඅපි #ඕස්ට්‍රේලියාවේජීවිතය #ඔසීජීවිතය #ඕස්ට්‍රේලියාව #කැනඩාවේ #කැනඩාව #,කැනඩාවට #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia #Canadasinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #AustraliaoffroadSinhala #caravan #AustraliaCaravan #Australiacaravansinhala #LankaninAdelaide #AdelaideCaravanshow #Adelaideshow #Adelaideshowsinhala
#studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent #ukyanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

Пікірлер: 437
@bonny3123
@bonny3123 Жыл бұрын
මේක සාමාන්‍ය වයස් වල ඉන්න අය බලනවා ඇති එයාලට මේක කියන්නෙ. ඔයාලා දියුණු රටකට යන්න අනිවාරෙන්ම. මේ රටේ හොදට ඉගෙනගෙන හොදට quilification හදාගෙන එතකොට එහෙ ගිහිල්ලා ලේසියෙන්ම සෙට්ල් වෙන්න පුළුවන් ❤ මුලින්ම තමන්ව ආරක්ශිත තැනකට ගෙනල්ලා හොද රටකට යන්න අනිවාරෙන් ❤ හොදට ඉගෙනගන්න❤ ඔයාලා ලංකාවේ හිටියත් පිටරටකට ගියත් යන්න ඕනේ සුළු සේවකයෙක් විදියට නෙවේ❤ ජය ✌
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත 🥰❤️
@Yakagewada
@Yakagewada Жыл бұрын
ඒ විදිහට ස්ථාවර වුණාම පුළුවන් ලංකාවේ අය වෙනුවෙනුත් දේවල් කරන්න
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
Your motivation to younger generation is more valuable. Keep it up bro 😊
@anjananawarathne8771
@anjananawarathne8771 Жыл бұрын
And do something for your country in return and be a legend in your journey.
@sirimewan8324
@sirimewan8324 Жыл бұрын
දුප්පත්කම නඩත්තු කිරීම නවතා, ජනතාව දුප්පත්කමින් මුදවා ගැනීමට කටයුතු කළ යුතුය.විදෙශ් රැකියා ඉල්ලුමට සරිළන පුහුණු ශ්‍රමිකයන් ඇති කිරීමේ ක්‍රමයක් ඇති කළ යුතුය.
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala Жыл бұрын
Great explanation Yaka bro! 👌🏽 කියන්න අවශ්‍ය දේවල් ටික කන පැළෙන්නම කියල තියෙනවා. ඕවා තේරුම් ගන්න පුලුවන් අය ඉන්නෙ ටික දෙනයි. හැබැයි අපි දිගටම ඇත්ත තත්වය පෙන්වල දෙමු. ජය වේවා✌🏽🍻🔥
@Yakagewada
@Yakagewada Жыл бұрын
Thank you so much brother 🔥❤️👍
@dumindadeshapriya2873
@dumindadeshapriya2873 Жыл бұрын
Yes 😄😄
@kasunindika8334
@kasunindika8334 Жыл бұрын
❤❤
@ThinkGenius
@ThinkGenius Жыл бұрын
Exactly 💯
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 Жыл бұрын
ඔයාගෙ කතාව සම්පූර්ණ ඇත්ත අය්යා,අපේ මිනිස්සු හරි ගෝත්‍රිකයි,අපේ හීනෙත් ඔස්ට්‍රේලියාවේ පදින්චියට එන්න,අයිලට්ස් ලබන මාසෙ කරනවා මගෙ මහත්තයා,ආශිර්වාද කරන්න හැමෝම,
@rangachinthka4994
@rangachinthka4994 Жыл бұрын
IELTS වලට අවශ්‍ය ලකුණු ගන්න පුලුවන් වෙන්න කියල wish කරනව හදවතින්ම ❤
@Yakagewada
@Yakagewada Жыл бұрын
Wishing you all the best brother ❤️🙏
@ruwanchaminda4166
@ruwanchaminda4166 Жыл бұрын
Everything will be end with success for you 💗
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 Жыл бұрын
Thank 's all ❤️🥰
@madushanikekulandala8761
@madushanikekulandala8761 Жыл бұрын
All the best for your exam. May your dream come true!!!!!
@nihalkandewatte2299
@nihalkandewatte2299 Жыл бұрын
ඔයාගේ කතාව සහ මුලින්ම ඇත්ත,❤ මම ඉන්නේ ඉතාලියේ. ලෝකයේ කොහෙ රටකට ගියත් ගිය මනුෂ්‍යා රැකියාවක් නොකර බීල වැනසෙනවා නම් අර කියපු face book කතා සියල්ල ඇත්ත, නමුත් රටකට යනව නම් යම් කාර්යයක් කිරීමට හෝ යම් විෂය පථයක් ගැන දැනීමක් වගේම නීත්‍යානුකූල අවසර පත්‍රයක් තිබීම වැදගත්,පිට රටවල මිනිසුන් නිකං පඩි ගෙවන්නේ නෑ, වැඩ කල යුතුයි, ලංකාවේ වගේ හොර කොටන්න බෑ, වැඩ නම් වැඩ, මේ රටවල් දියුණු ඒකයි. නීතිය සැමටම පොදුයි,
@surangaedirimanna4763
@surangaedirimanna4763 Жыл бұрын
සුපුරැදු පරිදි අදත් දෙන එක දීල තියනව සුපීරියටම . 👏👏👍👍
@dhanushkagunarathne2534
@dhanushkagunarathne2534 Жыл бұрын
සත්තපඩි යකා... දීලා තියෙනවා වටේටම රිදෙන්න. නියමයි. ආපු නාපු සියලුම කුහකයන්ට අනුමෝදන් වේවා..😁
@ruwanchaminda4166
@ruwanchaminda4166 Жыл бұрын
මේකේ ඉන්න උන් ලංකාවේ මිනිස්සු ගොන්නු කරනවා මෙහෙම දෙයක් දැනුවත් කරන අය නොහිටින්න
@betterthings3208
@betterthings3208 Жыл бұрын
ජයවේවා යකා මාමාට සහ විදෙස්වල වෙසෙන සියලුම ලාංකිකයන්ට ❤️‍🔥❤️‍🔥❤️‍🔥🇱🇰
@rwbd-123
@rwbd-123 Жыл бұрын
මරු කතාව . ලංකාවේ ලිංමැඩි සංස්කෘතික ලොස්.හැමෝම අහන්න ඕන.( migrate වෙන්නම නෙමේ...හැදෙන්න)
@nandaniathulathmudali8877
@nandaniathulathmudali8877 Жыл бұрын
මේ වගේ වටිනා අදහස් හැමදාම නිර්ලෝභීව බෙදාහදා දෙන ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි. ජයෙන් ජය වේවා!!!
@nalanirajapaksha806
@nalanirajapaksha806 Жыл бұрын
Excellent idea excellent respect u dear ❤❤❤❤❤
@sasanthadinu
@sasanthadinu Жыл бұрын
මම වැඩ කරන හොටෙල් එකේ දවසක් ගත කරන්න රු.500000.00 වැඩි මුදලක් ගෙවන්න ඕනේ. Australian ජාතිකයෙක් මෙහෙ හිටියා. ඔහුන් මගේ රට ගැන ඇහුවා. ලංකාවේ කිවම... ඔහු කියනවා, ඔවුන්ගේ ආයතනයේ CEO ලංකාවේ කියලා. සරලයි...... මාරම සොදුරු යි
@Yakagewada
@Yakagewada Жыл бұрын
බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට ❤️❤️❤️👍🔥🙏
@thirandemel4756
@thirandemel4756 Жыл бұрын
Niyamai brother
@ThinkGenius
@ThinkGenius Жыл бұрын
👍👍
@notto45336
@notto45336 Жыл бұрын
Ayya chef kenek ne kohomd giye kiyntko
@KirthiJayasekera
@KirthiJayasekera Жыл бұрын
ලොකු හීනමානයක් තියාගෙන ලංකාවෙ හිටපු ඵකෙක්. අපි නං ආසයි මුන් ඔක්කොම යනවට.
@DarkSpectre145
@DarkSpectre145 Жыл бұрын
HEENA MANE THIYENNE UMBATA BAN
@deepakulatunga9196
@deepakulatunga9196 Жыл бұрын
මගෙ දරුවන් ඉගෙන ගන්නෙම වෙන රටක ස්තීර පදිංචියට යන්නමයි.....ඒ ගැන මවක් හැටියට මට සතුටුයි ....ස්තූතියි යකා...🙏💖💖
@PraveenZV
@PraveenZV Жыл бұрын
​@@thilini777දරෑවෝ මේ රටෙන් යවන එක නම් හොදයි හැබැයි මෙයාගේ ආකල්ප නම් පහත්😂
@PraveenZV
@PraveenZV Жыл бұрын
පුලුවන් නම් ලමයි මේ රටේ ඉගෙනගන මෙහෙන් යනකල් ඉන්නැතුව ඔයාල පවුලම යන්න.ලමයිට එහෙ උගන්වන්න.ලමයි මේ රටේ ඉගෙනගෙන යනවා කියන්නේ මොනා උනත් කාලකන්නි වෙලා යනවා කියන එක. එත් ඔයාගේ ආකල්ප නම් පහත්😊 නිදහස් අධයාපනයෙන් ඉගෙනගෙන ආන්ඩුවෙ campus එකකට වගේ යන්න ඉන්නව නම් ලමයිට කියන්න අවුරැදු 2 3 ක් වත් ලංකාවේ මිනිස්සුන්ට වැඩක් කරන්න කියල.පාලකයෝ හොරා කැවට ගොඩක් දුප්පත් මිනිස්සුන්ගේ බදු වලින් ලංකාවේ උගන්වන්නේ. (මගේ පුද්ගලික මතය පමනයි)
@sandunsudusinghe5799
@sandunsudusinghe5799 Жыл бұрын
West schools are under woke culture adoption now. Your children will have to raise and wave pride flag and worry about how to call a man he/she/ they./ or animal. Gender ideology and lgbtq+ ideologies going out of control.
@udayaalawathupitiya6744
@udayaalawathupitiya6744 Жыл бұрын
ලන්කාවෙ ම්නුස්සු න්ට මේ අදහස් නියමයි මේ රටේ ම්නුස්සු බොහෝ දෙනාට දුක බදාගන පසුව බෙදා ගන්නව
@dimuthumilano2656
@dimuthumilano2656 Жыл бұрын
පට්ට අයියේ. කවුරුත් කියන ඒවා වැඩක් නෑ තමන්ම හොයල බලලා හරි දේ කරන්නයි ඕන. ජය 👍🏻
@kithsirihewage4615
@kithsirihewage4615 Жыл бұрын
Spot on, you explain everything in plain English, I have been living in America since 1994, best wishes for you " yaka malli".
@wetlandsorganic7084
@wetlandsorganic7084 Жыл бұрын
Thanks යකා මල්ලී,සුපිරි කථාව 👊👊👊
@sdcartoonworld8600
@sdcartoonworld8600 Жыл бұрын
වචනයකින් හරි ධෛර්යයමත් කිරීම ගැන ස්තුතියි . දැන් මෙහේ අය මානසිකව ගොඩගන්න ගොඩක් අමාරුයි. මොකද මොන සුදුසුකම් හදාගත්තත් ගොඩක් සල්ලි නැතුව පිටරටකට යන්න බැහැ .
@chamodhdilan4497
@chamodhdilan4497 Жыл бұрын
බොහොම හරි , ඔයාගෙ චැනල් එකේ දැක්ක හොදම වීඩියෝ එකක්
@anuththaraabeykoon7801
@anuththaraabeykoon7801 Жыл бұрын
අම්මොහ් ඒක ළිං මැඩියොන්ගෙ ඔළුවටම වැදෙන්න කියන්නෙ යකාගෙ කතාව ❤🔥
@asanthaification
@asanthaification Жыл бұрын
නියම කතාව බ්‍රෝ ..සහතික ඇත්ත ❤🔥🔥
@sirimewan8324
@sirimewan8324 Жыл бұрын
යුරෝපයට යන මංපෙත ඇවිත් දෑස ඉදිරිපිට ට වයස ඇවිත් හරස් වුනා නොදකිං පූරුවෙ පවක ට යකාගෙ වැඩ කිඩ බලලා හදා ගත්ත සිත පදම ට ආයුබෝන් මම යනවා සතුට සොයා වෙන රටක ට --සිරිමෙවන්
@Yakagewada
@Yakagewada Жыл бұрын
අපෙන් සුභපැතුම් 🙏❤️
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයේ එක පුංචි රටක් . ඒක සුන්දර රටක් කරගන්න ගොඩක් කැප කිරීම් කරන්න වෙනවා. විනයක් අවශ්‍ය වෙනවා. ලාංකික ජනතාව ඒකට සූදානම් වෙන්න ඕනෑ .
@shanthaedirisinghe478
@shanthaedirisinghe478 Жыл бұрын
ඇත්තමයි ගොඩාක් ලංකාවේ අය ඊර්ෂ්‍යාව තියෙනවා . මගේ පුතා Msc එකට ගියා ලගදී , ඉතින් සමහරු කියනවා අයියෝ ඇයි ඇරියේ ආයේ ඉතින් එයා එන්නේ නැහැ , ඔයාලා තනි වෙනවා කියලා
@StarlightUnderDaSea
@StarlightUnderDaSea Жыл бұрын
සතුටින් ඉන්න බව පෙන්වන්න. අපි දෙන්නට තනියක් නෑ එයා කැමති දෙයක් කලාවෙ කියල කියන්න. එතකොට ආයෙ කියන එකක් නෑ.
@shanthaedirisinghe478
@shanthaedirisinghe478 Жыл бұрын
@@StarlightUnderDaSea ස්තූතියි
@lankaninitaly144
@lankaninitaly144 Жыл бұрын
සම්පූර්ණයෙන්ම එකඟයි. සියලුmade අන්තර්ගතයi.Thanks යකා 👍
@samudayarajapaksha1468
@samudayarajapaksha1468 Жыл бұрын
ammoo aiye patta 😂. kochchara baila gahuwath sinhala minissu patta "kuhakai" 100% true.💯❤‍🔥
@kalpadeshapriya4545
@kalpadeshapriya4545 Жыл бұрын
Thank you Yaka for comment on that Vedio & explained real situation.
@asikasuraweera9609
@asikasuraweera9609 Жыл бұрын
අපේ රටේ ම්නිස්සු දුපත් මානසිකත්වයේන් ම්දෙනකම් ලංකාව හැදෙන්නේ නැ. අනික අපි රජකාලේ ඉදන් රට පාවලා දුන්න දුපත් රට වැසියෝ නේ 😜 ජයවෙිවා ❤
@warunaravinathmahathanthri7454
@warunaravinathmahathanthri7454 Жыл бұрын
Well said. You are absolutely correct.
@hasinidiwyanjali7232
@hasinidiwyanjali7232 Жыл бұрын
යකාගේ වීඩියෝ බලලා මෝටිවේට් වෙලා ඉන්නේ.❤️
@sachinthakarawita1192
@sachinthakarawita1192 11 ай бұрын
ඇත්ත අයියේ මිනිස්සු එක්ක ගනුදෙනු කරනවා කියන්නේ වෙනම දෙයක්.හරියට බැලවොත් හරියට ආශ්‍රය කරන්න පුළුවන් මිනිස්සු හම්බවෙන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්😊 thanks for everything you explained ❤
@ans1628
@ans1628 Жыл бұрын
අපේ රටේ ඇත්තටම ජීවිතය විදින්න බැහැ....ලෝකය දකින්න ඕනේ...
@sajithdahanayake7639
@sajithdahanayake7639 Жыл бұрын
ඔයා මොකද්ද දැක්කේ අපිට වඩා..🤣🤣🤣
@ans1628
@ans1628 Жыл бұрын
@@sajithdahanayake7639 1988 ඉදන්ම මේකේ දේවල් දකිනවා නේ වෙන මොනවද
@change1341
@change1341 Жыл бұрын
සහතික ඇත්ත මේකෙන් යන්න විදිහක් තියනවනං අපිත් යනවා..
@rathnakumarpeiris3000
@rathnakumarpeiris3000 Жыл бұрын
මෙලොදෙයක් නැති කෙනෙක් උනත් සතුටින් ඉන්න පුළුවන් මුදල් තිබුන කියල සතුට මනින්න බෑ
@sanathweerasooriya5246
@sanathweerasooriya5246 Жыл бұрын
ඇත්තටම ඔලුවෙ තියෙන සාදාරන අදහසක් උනත් ගලපලා වචන වලට හරවලා කියන්න හැමෝටම බෑ...පට්ට අයියෙ.👌👌වැඩේ කියන්නෙ ඔය කතා කියන උන්ට කිසිම හිගමනයක් නැති උන්,උන් කැමති හැමදාම මේකෙ ඉන්න උන් මජර දේශපාලනය කර කර ඉන්නවට
@Yakagewada
@Yakagewada Жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා❤️❤️❤️🙏👍
@ThinkGenius
@ThinkGenius Жыл бұрын
ලංකා වේ සතුට යනු, ස - සමයං තු - තුප්පහි ට - ටකරමක් නැතහොත් ලංකාවේ සතුට යනු, සතුට = දුක × කැපවිම + විදවිම - බලාපොරොත්තු.
@leenamadhavi2731
@leenamadhavi2731 Жыл бұрын
Well said Yaka.I will share this with my students for sure!!"Thanks for bringing this talk ❤❤❤❤❤
@ayomaratnayake5615
@ayomaratnayake5615 Жыл бұрын
Well said , keep it up ❤
@malanisamaraweera6333
@malanisamaraweera6333 Жыл бұрын
I like your video very much Great explanations what ever your say absolutely correct bro From singapore
@aselachathuranga9331
@aselachathuranga9331 Жыл бұрын
නියමයි.දිගටම කරගෙන යමු ...ඔබට ජය..🔥!.
@sisiraherath2820
@sisiraherath2820 Жыл бұрын
You are doing great job brother don’t mess up with bloody political agenda we know what we have to do ………… I’ll come Australia next December thanks again you Bcz you are doing fantastic job
@maheshkumara5968
@maheshkumara5968 10 ай бұрын
කියන්න ඔනෙ දෙ තෙරෙන්නම තේරෙන විදියට දුන්න ඉතින් 😂😂😂 👌
@sampathkumara3142
@sampathkumara3142 Жыл бұрын
Aiya, Apita right pathway eka pennala Ae gena Supiri yatama 👌explain karana ekata thank you very much. 👍
@chinthakasam9040
@chinthakasam9040 Жыл бұрын
I totally agree with your thoughts, you are enlightening the island minded people.
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 Жыл бұрын
Mage putha th Melbourne inne malli..issara idan channel eka balnawa api.. Thanks.. තනතුර ගැන නම් ලංකාවේ කතා කරලා වැඩක් නෑ..😐
@dkwalker0091
@dkwalker0091 Жыл бұрын
කියපු හැමදෙයක්ම වගේ ඇත්ත ❤
@rangaweeramanthree5154
@rangaweeramanthree5154 Жыл бұрын
Thank you bro ...great your presentation and give it to people think out of the box.👍👍👍
@nelumsanjaya3646
@nelumsanjaya3646 Жыл бұрын
Very good one, well said, thanks machan
@chinthakapradeep7948
@chinthakapradeep7948 Жыл бұрын
Big Bro. ඔයාගෙ මේ motivation එක නම් ගොඩාක් වටිනවා.❤❤️👍
@lauk7891
@lauk7891 Жыл бұрын
"අනික් මිනිස්සුන්ගේ හිත රිද්දුවේ නැත්තම් කෑවේ නැහැ වගේ" මේක නම් සුපිරි කියමන. රට යනවා කියන්නේ තමුන් බලන කෝණය තමයි. හොඳ හැකියාවක් තියාගෙන නමුත් සොච්චම් පඩියකට බස් එකේ දාඩිය පෙරාගෙන උදේ හවස පන්දමෙන් ආපු එකෙක්ට දෙකට නැවිගෙන සර් කියාගෙන ඉන්න පුළුවන් නම් ලංකාව අනිවා හොඳයි. තමුන්ගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඉන්නවා නම් ළමයෙක් හදපු දවසට වටිනවා. පරම්පරාවෙන් ආව දේපල ඉඩ කඩම් අදායම් මාර්ග තියෙනවා නම් පොලිසියේ, ආණ්ඩුවේ කන්තෝරුවල මිනිස්සු දේශපාලුවෝ දන්නවා නම් ඉතින් සැප තමයි ලංකාව. පැය 2-3 වෙනස්ම පරිසරකට යන්න පුළුවන්. ට්‍රිප් යන්න හොඳ තැන් තියෙනවා. සල්ලි තියෙනවා නම් ඉතින් අතට පයට මිනිස්සු හොයාගෙන රජෙක් වගේ ඉන්න පුළුවන්. හැබැයි හැකියාවට සරිලන වැටුපක් ඕනේ නම්, පාරේ ලස්සනට පිළිවෙලට හොඳ වාහනයක් එළවගෙන යන්න ආස නම්, සීතල කාලගුණයට කැමති නම්, තමුන්ගේ ළමයි රේස් එකක දුවන්නේ නැතුව හිතේ සැහැල්ලුවෙන් ඉගෙන ගන්න ඕනේ නම්, කාටවත් සර් කියාගෙන දෙකට නැවෙන්න ඕනේ නැත්තම්, ඇඳුමෙන් පැලදුමෙන් යන එන වාහනෙන් පුද්ගලයා මනින්නේ නැත්තම්, අල්ලපු ගෙදර එකා හැම දේටම රිංගනවට කැමති නැත්තම්, නෑදෑයෝ ඉරිසියා කුහකකම් කරනවට කැමති නැත්තම්, වැඩක් කරගන්න ගියාම දහදෙනෙක්ට විතර පගාව දෙන්න කැමති නැත්තම්,ගෙවන ටැක්ස් එකට සාධාරණ සේවා හම්බ වෙනවා නම්, හැම දේකටම දේශපාලුවන්ට බනින්න සාප කරන්න ඕනේ නැත්තම් සංවර්ධිත රටකට යන එක හොඳයි. ඔව් මුල් අවුරුදු 4-5 කටු කන්න ඕනේ තමයි. අළුත් රටකට ගියාම ඒක ඕන කෙනෙක්ට වෙනවා. සමහර විට ලංකාවේ හිටියා නම් හීනෙකින් වත් හිටපු නැති රස්සා කරන්න වෙනවා. ඒක ඉතින් එහෙම තමයි. ලංකාවේ ඉදන් තමුන්ගේ ෆීල්ඩ් එකේ ජොබක් හොයාගෙන ආවොත් ගොඩම තමයි. ලංකාවේ වගේ ඔෆිස් එකේ ලඟට තේ ගේන්න කඩේ යවන්න මිනිස්සු නැහැ. මොකකට හරි මළ පැන්නම බනින්න මිනිස්සු නැහැ. එහෙම බැන්නොත් පහුවදා ගෙදර. දන්නා තරමින් ඉස්සර වගේ නෙවෙයි ගොඩක් පිටරටවල ලංකාවේ කෑම බීම ඔක්කොම වගේ තියෙනවා. දෙමව්පියෝ , පවුලේ ළඟම අය උනත් මාස 3 කට අවුරුද්දකට පහසුවෙන්ම ගෙන්න ගන්න පුළුවන්. හැබැයි ලංකාවේදී දෙමව්පියෝ, ආච්චි, ගෙදර වැඩට ඉන්න අය ඔක්කොම අතට පයට කරලා දීලා රට ආපු අයට නම් අමාරුයි. ඒ අය දේවල් දැනගෙන එන්න.
@thamarugayan7647
@thamarugayan7647 Жыл бұрын
සුපිරිම කතාව යකා.. ❤
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
Loud and clear bro 20:32
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 Жыл бұрын
Excellent 👍🏻 🌹 advices Aiye. 💙🌷💐
@PTECSW
@PTECSW Жыл бұрын
පවර්ස් පෙන්නගෙන සවයිව් වෙලා හිටිය අය බය වෙලා ඉන්නෙ මේ විදිහට දිගටම කට්ටිය migrate කලොත් වැඩක් කරගන්න මනුස්සයෙක් ඉතිරි වෙන්නෙ නැතිවෙයි කියල. ලංකාවෙ survive වෙලා ලොකු කම් දාගෙන ඉන්න සමහරුන්ට වෙනරටකට ගියාම survive වෙන්න බෑ
@Yakagewada
@Yakagewada Жыл бұрын
නොමිලේ අධ්‍යාපනය දෙන්න යද්දිත් කව්ද කිව්වාලු "මොකක්ද ක්‍රිස් මේ කරන්න යන්නේ, ගහකින් ගෙඩියක් කඩගන්න කොල්ලෙක්වත් නැති කරන්නද "
@dilanwijesekara9084
@dilanwijesekara9084 Жыл бұрын
සුපිරිම කතාවක් අයියා ❤❤❤
@nalanirajapaksha806
@nalanirajapaksha806 Жыл бұрын
Hai putha.very true concept.thank you being kind to motivate new generation. Stay safe budusaranai
@randikakarunapala1666
@randikakarunapala1666 Жыл бұрын
Well said Yaka❤.
@ktlawanya1203
@ktlawanya1203 Жыл бұрын
This is one of the best channel on KZbin..best of luck ❤
@Yakagewada
@Yakagewada Жыл бұрын
Thank you so much ❤️❤️❤️👍🔥
@jesudasfernando9322
@jesudasfernando9322 Жыл бұрын
I really liked your talk. Hope to meet you soon
@Yakagewada
@Yakagewada Жыл бұрын
Wishing you all the best 🙏❤️
@travelbugs2987
@travelbugs2987 Жыл бұрын
By the way nice jacket man..
@undupitiwije9753
@undupitiwije9753 Жыл бұрын
උපන් රටට ඔච්චර ගරහන්නේ නැතුව, රට යන්න ආස අයට අවශ්‍ය උපදෙස් පමණක් ලබා දෙන එක විතරක් කලොත් හොද නැද්ද? කොච්චර ආස උනත් ලංකාවේ මිලියන 22ටම පිටරට යන්න බැහැනේ.
@thilini777
@thilini777 Жыл бұрын
👍👍👏👏👏👏👏
@TK_Perth
@TK_Perth Жыл бұрын
Well said big brother
@charithjg1982
@charithjg1982 Жыл бұрын
Well said @Yakagewada
@sirimewan8324
@sirimewan8324 Жыл бұрын
මල්ලිගේ උදව්වෙන් අයියා රට ගියා. මල්ලීව ගෙන්වා ගැනීම දින නියමයක් නොමැතිව අයියා කල් දමනවා. කල්බලා රට ගිය අක්කා නංගීට කරන්නෙත් ඔය ටිකමයි. හැම දෙනාම එහෙම නෑ. මම දන්න නංගියෙක් ඉන්නවා. 2003දී ඇය ඉතාලියේ සිටින ලාංකිකයෙකු සමඟ විවාහ වෙලා ඉතාලි ගියා. වසර 5ක් ඇතුලත තම පවුලේ කිට්ටු ඥාතී මිත්‍රදීන් 13 දෙනෙකු ඉතාලියට ගෙන්වා ගැනීමට ඇය නිර්ලෝබීව කටයුතු කළා. විදෙශ්ගත සිරිලාංකිකයින් හැම දෙනාම ඇය වගේ සිතනවා නම් කොච්චර ලස්සනයිද.
@lakshmanliyanage4004
@lakshmanliyanage4004 Жыл бұрын
යකා ඔයා හරියට හරි.මෙි වගේ කුහක ජාතියක් ලෝකෙ කොහේවත් නැහ
@mariofelsianes7360
@mariofelsianes7360 Жыл бұрын
Spot on! Well said Bro! Great job ❤🫡👍
@chamaniishara9728
@chamaniishara9728 Жыл бұрын
ඔයාගෙ මේ motivation එක නම් ගොඩාක් වටිනවා.❤
@TharinduMadusanka-ul8tv
@TharinduMadusanka-ul8tv Жыл бұрын
Supiri kathawak ayye ..lankawe minissu patta kuhaka jathiyak.ekekta hariyanawata thawath kenek kemethi na..
@ucroshan
@ucroshan Жыл бұрын
Spot on, mate... spot on...!!!
@MihiraniMedagoda
@MihiraniMedagoda Жыл бұрын
සුපිරියි... යකා බ්‍රෝ...👍👍👍👍
@nelumsanjay4696
@nelumsanjay4696 Жыл бұрын
well said well done
@thexoticc
@thexoticc Жыл бұрын
This needs to go viral!🔥🔥🔥
@Yakagewada
@Yakagewada Жыл бұрын
❤️❤️❤️🔥👍
@user-zl9kd6rs4l
@user-zl9kd6rs4l Жыл бұрын
Aththamai aiye oyanam kiyanne sahathika aththa.theruwan saranai oyata
@dinushalakmal1206
@dinushalakmal1206 Жыл бұрын
Kana haraha molayata❤🤗.gred job yakaaaa 👊👍
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb අයියා good job budusaranai
@sagarikagamage3650
@sagarikagamage3650 Жыл бұрын
Well said! Hats off to you!💐
@dhanushkalakshan2262
@dhanushkalakshan2262 Жыл бұрын
Thanks aiye oyage videos walata, aththatama Aussie enna asawa godak wadi une oyage videos balala, godaak dewal dana gtta igena gtta. Attama kiwwoth ada mata visa awa next week adelaide enna puluwan. Thanks Aiye 🙏♥🔥
@Yakagewada
@Yakagewada Жыл бұрын
නියමයි නේ brother 🔥👍💪සුපිරි ආ👍see you soon in Australia 🦘
@virangawickremaratchi935
@virangawickremaratchi935 Жыл бұрын
I watch your videos Putha !!! You know what are u are talking and you talk very much sense !!! Keep shinning Putha !!!
@kassacreation2163
@kassacreation2163 Жыл бұрын
Aiya uba supirima kathawak kiwwe❤❤❤❤❤ patta sathutui ape un gana attha kiyala dunnta... Lide gembonta kanna nathuw un un kota gannawa wage seen ekak ape thiyenne ... Patta kathawa❤❤❤❤
@kusaldeabrew340
@kusaldeabrew340 Жыл бұрын
Lankave inne moda yakku tikak aiye vdak na kata krla😂. Video eka supiri❤
@lasitharanaweera1468
@lasitharanaweera1468 Жыл бұрын
🔥🔥Well said bro!
@samsilva2153
@samsilva2153 Жыл бұрын
Spot on. 👍
@dinushiasinika8156
@dinushiasinika8156 Жыл бұрын
ඇත්තටම ඇත්ත කතාව..ලංකාව කවදාවත් හදන්නත් බෑ. මිනිස්සු හැදෙන්නෙත් නෑ..ඉරිසියාව කුහකකම පිරුණු හිත්..තව කෙනෙක් පහතට ඇදලදාන රටක් තමයි ලංකාව..අප්පිරියයි ලංකාව. ලෝකෙන්ම කුජීත වෙච්ච රටක්..මේක දියුණු කරන්න අමාරු රටක්..අයියාගේ කතාව හරියටම ✔ ❤✌️
@Yakagewada
@Yakagewada Жыл бұрын
😪😪
@undupitiwije9753
@undupitiwije9753 Жыл бұрын
හැබැයි ලංකාවේ ඉන්න මිලියන 22යි, ඉන්දියාවේ ඉන්න බිලියන 1.4යි, ඇෆ්ගන් වල ඉන්න මිලියන ගානයි, philiphine වල ඉන්න මිලියන ගානයි, etc ඔහොම හිතල පිටරට ගියා කියලා ලෝකේ ප්‍රශ්න විසදෙනවද? නැහැ ඒකෙන් වෙන්නෙ හොදට තිබ්බ western රටවලුත් ලංකාව වගේ තත්වෙට පත් වෙන එක. ඒකට හොදම උදාහරණය UK, France, ඉතාලි. ලෝකේ තිබ්බ සුපිරිම රටවල් අද වෙනකොට අපි වගේ dark skin කට්ටිය වැඩි වීම නිසා කෙලවගෙන තියෙන්නේ
@rwbd-123
@rwbd-123 Жыл бұрын
අය්යෙ, australia වල doctor කෙනෙක් ට එන්න pathway ටික සහ australia වල ඩොක්ටල ගෙ life එක මොන වගේද කියල වීඩියෝ එකක් තියනව ද. නැත්නම් vglog එකක් කරන්න පුලුවන් ද. ලොකු උදව්වක් .
@Yakagewada
@Yakagewada Жыл бұрын
kzbin.info/www/bejne/lWiknnaEhNOYfrc
@thushariwithanage3124
@thushariwithanage3124 Жыл бұрын
Woo oww...Mawatha programme eke kawuda minihek kiwwa mathakai..
@upulpriyantha426
@upulpriyantha426 Жыл бұрын
Budusaranai yakaaa..good luck ❤❤❤❤
@jayanidissanayake2959
@jayanidissanayake2959 Жыл бұрын
ලංකාවේ බහුතරයක් ජනතාව නිවට මානසික මට්ටමක ඉන්නෙ.
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
අපෙත් සෙට් ලගම සෙට් එකක් එංගලන්තයේ ගියා ආතල් එකේ ඉන්නව මටත් එන්ඩලු මාත් යනව
@notto45336
@notto45336 Жыл бұрын
Kohomd
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
@@notto45336 👍👍👍👍
@venukranathunga6799
@venukranathunga6799 Жыл бұрын
Agree 100%❤
@musirasa4277
@musirasa4277 Жыл бұрын
eka aththa nicely done
@darshanapradeep7344
@darshanapradeep7344 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්. ඔයාගෙ කතාව හරි. හැබැයි කවදහරි ලංකාවෙ එවුන් ගිහින් australia වත් චොර කරනව. ඒ රටත් විනාස කරනව. ඒකනං ඉරහඳ වගේ විස්වාසයි. ලංකාවෙ එවුන් යන යන තැන ගඳ ගස්සනව. මේ ලඟදි පොලිසියෙ කට්ටියක් එංගලන්තෙට ගිහින්. ඒ ගිය අයගෙනුත් පොලිස් කාරයො දෙන්නෙක් එංගලන්තෙ හැංගිලා. 😢
@Yakagewada
@Yakagewada Жыл бұрын
වැඩේ තියෙන්නේ ඉතින් එහෙම ගියත් ඒ ඒ රටවල නීති වලට අනුව ජීවත් වෙනවා බහුතරය.
@darshanapradeep7344
@darshanapradeep7344 Жыл бұрын
@@Yakagewada 🙏
@dineshaperera-py5he
@dineshaperera-py5he Жыл бұрын
මගේ දුව ඉගෙන ගන්නෙත් ඔස්ට්‍රේලියා යන්න බලාගෙනම තමයි ...තනියම නෙවෙයි කවදා හරි අපිත් ගන්න බලාගෙනම
@MrHisernberg
@MrHisernberg 9 ай бұрын
❤❤Love your straight talk bro😊😊😊😊
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
ලංකාවේ මිනිසුන්ගේ මානසිකත්වය වෙනස් කර තියෙන්නෙ,තියෙන අධ්‍යාපන ක්‍රමය සහ අනවශ්‍ය විදිහට මනුෂ්‍යයාගේ මනසට ඔබා තියෙන ආගම් ක්‍රමවේද තමයි.. සමාජයේ සියලු දෙනාම එක හා සමානයි යන්න මිනිසුන්ගේ මනසට දෙන්නෙ නැහැ.. එහෙම කළොත් ආගම නායකයන් සහ පාලකයන්ට ඒක ඉතා පාඩුවක් වෙනවා.අන්න ඒක තමයි හේතුව ඒ නිසා කොයි වෙලෙත් මිනිස්සු ඉන්නෙ negative minded. 🤔😪😪 අපව දැනුවත් කිරීම ගැන ඔබට බොහොම ස්තුතියි.👍💐
@dinithigodellawatta7373
@dinithigodellawatta7373 Жыл бұрын
Thanks for motivation. Keep it up... 😊
@dilkisiriwardana3944
@dilkisiriwardana3944 Жыл бұрын
Niiyamai aththa kathawa❤
@menakesilva1299
@menakesilva1299 Жыл бұрын
Great job work Brother. Great Life Motivation video. Good Examples for our life journey last time and present time compare make develop thinks. Life is a need to maslochart method. I want to make life esteem in future. ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumdissanayaka3097
@kusumdissanayaka3097 Жыл бұрын
ඔය කතා කියන්නේ ඔස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ මිනිසුන් ම තමා ...අපි ඔහෙ එයි කියලා . ..
@thilinabuddhika542
@thilinabuddhika542 Жыл бұрын
Onna aiyaaa oyage videos balala mamat amtimata Germany 🇩🇪 yata awaaa..thank you hemdetama..😍
@Yakagewada
@Yakagewada Жыл бұрын
නියමයි නියමයි 💪👍❤️ජයවේවා🙏 wishing you all the best brother ❤️ keep in touch 👍
@panhidha3689
@panhidha3689 Жыл бұрын
Aiye apita Australia wala schools sambandayen vedio ekak dennako. Family ekama Australia ena ayata babalata school ekak hoyaganne kohomada, apply karana widiha, fees kohomada wage dewal, private & government dekama gana.
@raravindu
@raravindu Жыл бұрын
යකාව තරහ ගැස්සුවෙ කෞජ 😊
Why I Love Australia | Reasons | Sinhala | Adelaide | Yakagewada
23:58
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 55 МЛН
Australia Care Worker Visa 2023 | Sinhala | #yakagewada
17:44
Yakagewada
Рет қаралды 114 М.
Unlocking Australia's Hottest Job Opportunities | Sinhala
12:04
Yakagewada
Рет қаралды 53 М.