Why not answered Herbicide

  Рет қаралды 12,257

SL krushi

SL krushi

Күн бұрын

Пікірлер: 36
@SewwandiKalpani-x4g
@SewwandiKalpani-x4g Ай бұрын
Dawas 16i kudumeti gojarai kakadurui thiyenawa monawada Gahanna Hoda thel eka
@slkrushi9263
@slkrushi9263 Ай бұрын
Butachlor වගේ වල් නාශකයක් භාවිතා කරන්න පුළුවන්
@yashmikaveesha1696
@yashmikaveesha1696 Ай бұрын
Wal mardana dina anuwa wal nashaka hadunwadenna
@slkrushi9263
@slkrushi9263 Ай бұрын
ම්හ්... ඉස්සරහට ඒ ගැන කෙටි වීඩියෝවක් අරගෙන එන්නම්...
@dhanupathi3227
@dhanupathi3227 Жыл бұрын
Kohomada akabadda palanaya
@slkrushi9263
@slkrushi9263 Жыл бұрын
ඉදිරියේදී ඒ ගැනත් කරන්නම්
@businesshelp1830
@businesshelp1830 Жыл бұрын
මොනව කලත් වැස්සෙ නැත්නම් අපි ඉවරයි.. කැලේ තමයි කන්න වෙන්නෙ..
@slkrushi9263
@slkrushi9263 Жыл бұрын
අහස් දිය/ වර්ෂා පෝෂිත කුඹුරු සහ හේන් ගොවිතැනේදි ගොඩක් වෙලාවට ඔය අවධානම තියනවා. නමුත් deep well භාවිතයෙන් වෙනත් වගාවන් වලදි නම් ඔය ගැටළුව තරමක් දුරට පාලනය කරගන්න පුළුවන්.ඒත් මූලික වියදම ටිකක් වැඩී.
@sajinilakshika5231
@sajinilakshika5231 9 ай бұрын
ස්ර් වපුරලා දවස් දෙකෙන් ඇට තෙල් භාවිතය කල යුතුමද නැත්න්ම් දවස් 7න් තෙල් ගැසීමද සුදුසුල්? සොපිට් කියන වල් නශකය කීරි සම්බා වලට සුදුසුද
@slkrushi9263
@slkrushi9263 9 ай бұрын
දින 3ක් ඇතුලත ඇට තෙල් යෙදීම කල යුතුය. වී වර්ගය හා වල් නාශක වර්ගය අතර සම්බන්ධතාවක් නොමැත.
@anandatilak5934
@anandatilak5934 Жыл бұрын
වියලි කලාපීය කුඹුරු සදහා සුදුසු ක්‍රමය කුමක්ද
@slkrushi9263
@slkrushi9263 Жыл бұрын
1. නිවැරැදි බිම් සැකසීම 2. ජල පාලනය 3. වල් පැලෑටි හදුනාගැනීම සහ නිවැරැදි අවස්ථාවේ නිර්දේශිත වල්නාශකය භාවිතය. යන ක්‍රියාමාර්ග 3 අනුගමනය තමා සුදුසු වෙන්නෙ
@hasithagunasekara3655
@hasithagunasekara3655 Жыл бұрын
ඒකාබද්ද පාලනය කියල දෙන්න
@anandatilak5934
@anandatilak5934 Жыл бұрын
වියලි කලාපීය කුඹුරු සදහා සුදුසු ක්‍රමය කුමක්ද
@MayuraRasanga-dj6rt
@MayuraRasanga-dj6rt Жыл бұрын
matath one
@sanjayarathnayaka2041
@sanjayarathnayaka2041 Жыл бұрын
ඇටතෙල් ඔක්කොම වර්ග එකම කන්ඩයද ??
@slkrushi9263
@slkrushi9263 Жыл бұрын
නැහැ
@kamalsamaranayaka9099
@kamalsamaranayaka9099 Жыл бұрын
❤️❤️❤️❤️
@inigam6739
@inigam6739 Жыл бұрын
මම නම් වෙලේ තියන වල් පැලහැටි ගලවාගෙන ගිහිල්ලා පෙන්නලා තමයි වල් නාසක ගන්නේ
@slkrushi9263
@slkrushi9263 Жыл бұрын
බොහොම හොදයි ඔබතුමාගෙ ක්‍රියාව, නමුත් වල් පාලනය සිදුකිරීමේදී වල් පැලයකපත්‍ර 2-3 පවතින අවස්ථාවේ වල්නාශකයක් යෙදීම තමා ප්‍රතිඵල දායක වෙන්නෙ. අනෙක් වැදගත් කරුණ තමා නිවැරැදිව වල්පැලය හදුනාගෙන එකම කේතය නොවන වල්නාශකයක් යෙදීම තමා සාර්ථක ක්‍රමය වෙන්නෙ.
@sanjayarathnayaka2041
@sanjayarathnayaka2041 Жыл бұрын
අලුත් ක්‍රමත් කියලා දෙන්න
@slkrushi9263
@slkrushi9263 Жыл бұрын
ඉදිරියේදී ඒ ගැනත් කරන්නම්
@mrmnawarathna8432
@mrmnawarathna8432 Жыл бұрын
Walnasaka wala atthawasayenma sadahan kara athi siyalu wal maren naha aka loku aparadayak anisa meya soyabaliya yuthuakaransyaki
@slkrushi9263
@slkrushi9263 Жыл бұрын
ඔව්, එවැනි ගැටළුවක් තියනවා.. නමුත් සියළු වල් වර්ග මර්ධනය කල හැකි වල්නාශක තවමත් පර්‍යේෂණ මට්ටමේ පවතින්නේ. මේ කිසිදු වල් නාශකයක් මෙරට නිපදවීම සිදු නොවන බවත් මෙහිදි සදහන් කරන්න ඕන. කෙසේ නමුත් වල්නාශක සදහා ප්‍රතිරෝධතාව වර්ධනය වීමත් මේ වන විට තියන ගැටළුවක්.
@krishnakapadmalgamage2837
@krishnakapadmalgamage2837 9 ай бұрын
Baila nethuwa denumak thiyena deyak kiyapan
@slkrushi9263
@slkrushi9263 9 ай бұрын
🙏
@jayasundaraziyana1030
@jayasundaraziyana1030 Жыл бұрын
බයිල තමයි..
@EkanayakaVimukthi
@EkanayakaVimukthi 5 күн бұрын
Bata dalla vinasa wenna mokakatawath ekata bethak kiyanna
@kumararathnayaka5933
@kumararathnayaka5933 8 ай бұрын
වල් නාශක හවස යෙදීම සුදුසුද.නියමික වෙලාවක් තියෙනවද.
@slkrushi9263
@slkrushi9263 8 ай бұрын
හිරු එළිය අවම වීමෙන් පසු යෙදීම වඩා ප්‍රතිඵල දායකය. නමුත් සවසට වඩා උදෑසන යෙදිම යෝග්‍ය වේ.
@madushanka5856
@madushanka5856 Жыл бұрын
සැටර්න් ප්ලස් ගැහුවා නියමිත විදියට වතුර බැදලා කැඩුවා එ වුනාට එක වල් පැලයක් නෙවෙයි මැරැනේ අතින් ගලවලා තමා ටිකක් හරි පාලනය කර ගත්තේ
@slkrushi9263
@slkrushi9263 Жыл бұрын
වල් මර්ධනය සදහා ඔබ භාවිතා කරන වල් නාශකය, නිර්දේශිත ප්‍රමාණය නිර්දේශිත කාලාන්තරය තුල යෙදීම මෙන්ම යෙදූ පසු පවතින කාලගුණ තත්වය වැනි හේතු ගණනාවක් මත වෙනස් විය හැකිය. එකම කාණ්ඩයට අයත් වල් නාශකය දිගටම යෙදීම මගින්ද නිවැරැදි වල් පාලනයක් සිදුනොවීමට හේතුවිය හැකිය
@slkrushi9263
@slkrushi9263 Жыл бұрын
යාන්ත්‍රික මර්ධන ක්‍රම තරමක් අපහසු සහ මිල අධික වුවද එය පවතින සාර්ථක ක්‍රමවේදයකි.
@AjithPriyadarshana-l1y
@AjithPriyadarshana-l1y 3 ай бұрын
​@@slkrushi9263ඨ
@krishnakapadmalgamage2837
@krishnakapadmalgamage2837 9 ай бұрын
Boru kathawa vithrai
@slkrushi9263
@slkrushi9263 9 ай бұрын
🙏
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
The Essentials of Prayer | E M Bounds | Free Christian Audiobook
3:55:37
Aneko Press - Christian Audiobooks
Рет қаралды 1,4 МЛН
What is Marxism? | Marxism Explained | Thozhar Thiyagu
5:03:08
KULUKKAI
Рет қаралды 304 М.
අස්වැන්න වැඩි කරන Micro nutrition
16:39
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.