How to treat Brown plant hopper damage [ දුඹුරු පැළ කීඩෑ හානිෙයන් ගොයම බේරා ගනිමු ]

  Рет қаралды 4,346

SL krushi

SL krushi

Күн бұрын

Пікірлер: 42
@shehanshehan-bl8lb
@shehanshehan-bl8lb 11 ай бұрын
හැම වීඩියෝ එකක්ම බලනවා❤️
@slkrushi9263
@slkrushi9263 11 ай бұрын
ස්තුතියි , අප සමග රැදී සිටීම සම්බන්ධව, ඔබ දකින අඩු පාඩු පෙන්වා දීම මෙන්ම ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණු පිළිබඳව අපව දැනුවත් කරන්න.හැකි ආකාරයෙන් ඒ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීමට හැකි සෑම උත්සාහයක්ම අපි ගන්නම්.
@KdhRuwan-ux6yd
@KdhRuwan-ux6yd 11 ай бұрын
ස්තුති
@asankapriyadharshana646
@asankapriyadharshana646 11 ай бұрын
Godaaaaaaaak hoda වැඩසටහනක්
@slkrushi9263
@slkrushi9263 11 ай бұрын
බොහොමත් ස්තුතියි 🙏 දිගටම අප හා රැදී ඉන්න... ❤
@nihalpalitha5068
@nihalpalitha5068 11 ай бұрын
වීඩියෝ aka ගොඩක් වටිනවා a wagama oba වීඩියෝ ediripat kirima ගොඩක් diunu karala mama at 362 ma kannaya wapuruwa dan කුඹුර pudinawa ගොයම් මැස්සන් mardnaya සඳහා රසායනික විදිහක් natiwa කොහොඹ tal yaduwahot sartaka wavi da kubura hitakara satun ගොඩක් citina නිසා රසායනික bahat යොදන්න hata danna na pilturk danna b.s
@slkrushi9263
@slkrushi9263 11 ай бұрын
බොහොමත් ස්තුතියි 🙏 ඔව්, ඔබේ අදහස අගය කරනවා. නමුත් ගැටළුව තියෙන්නෙ රසායනික නොවන ක්‍රම මෙහෙම comment කරන්න අමාරුයි. ඉක්මනින් ම ඒ ගැන වීඩියෝවකින් අරගෙන එන්නම්.... ❤❤❤ කොහොම තෙල් භාවිතය මගින් යම් තරමක පාලනයක් ලබාගන්න පුළුවන්. ඊට වඩා සරල ක්‍රම තියනවා.
@nihalpalitha5068
@nihalpalitha5068 11 ай бұрын
@@slkrushi9263 ගොඩක් pin 👍awani වීඩියෝ wak danna ගොවියා ta ගොඩක් වටිනවා අපිට hitakara satun rakagana ovitan කිරීමට
@Ireshisuranga
@Ireshisuranga 11 ай бұрын
Discovery vage pohora v wagavata hoda
@slkrushi9263
@slkrushi9263 11 ай бұрын
ඕනෑම ශාකයකට ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය අවශ්‍යතාවය පවතී.එබැවින් කුමන හෝ ආකාරයකින් එම මූලද්‍රව්‍ය ලබාදීම මගින් අස්වැන්න යම් තාක් දුරකට ඉහළ නංවාගත හැකිය.
@jinendramadhushan6348
@jinendramadhushan6348 11 ай бұрын
mamath balanawa loku denumak lebenawa wedimal ve wawanakota yaaye anith ayata gelapenna wawana methode eka kiyala denawa nam watinawa
@slkrushi9263
@slkrushi9263 11 ай бұрын
🙏 ස්තුතියි ඉදිරියේදී ඒ ගැන වීඩියෝවකින් දැනුවත් කරන්නම්. දිගටම අප හා රැදී ඉන්න.
@jayathissabandara1313
@jayathissabandara1313 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට, අළුහුණු යෙදීම හොදද,
@slkrushi9263
@slkrushi9263 11 ай бұрын
කීඩෑ හානියට අළුහුණු යෙදීම සාර්ථක නැහැ
@RanjithKumara-w8m
@RanjithKumara-w8m 5 күн бұрын
Thel gahala davas keeyak yanakam keedeawan vinasa wenawada??¿???
@slkrushi9263
@slkrushi9263 4 күн бұрын
ඔබ භාවිතා කල රසානිකය මත දින ප්‍රමාණයන් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් යොදා දින 3ක් ගතවන විට පැවති ගහනය 3/4කට වඩා අඩුවිය යුතුය.
@Ireshisuranga
@Ireshisuranga 11 ай бұрын
And krumi nasaka vala tiyana Varna thiruva ganai.kruminasaka vada katana vidiyai pahadili karalA video ekak dendako .
@slkrushi9263
@slkrushi9263 11 ай бұрын
ඉදිරියේදී එ ගැන පැහැදිලි කරන්නම්... ❤
@sajinilakshika5231
@sajinilakshika5231 11 ай бұрын
Ape kubure mulagatithi rogayayi kola wala duburu lapa wage pichchila wage thiyenwa eka nisa dilira nashaykui diyara pohora ekakui kawalam karala gahuwa dn thibbatath wadiya goyama sauththuwela mehema wenda hethuwa mokakda sir kawalam karala gahan nadda
@slkrushi9263
@slkrushi9263 11 ай бұрын
1.ගොයමට දියර පොහොර උරාගැනීමේ හැකියාව/කාර්‍යක්ෂමතාව සෑහෙන අඩුයි. 2.ඔබ පවසන ආකාරයට රෝගය දිලීර නිසා ඇතිවූ තත්වයක් නොවෙයි. එබැවින් දිලීර නාශක මගින් ප්‍රතිඵලයක් ලබාගැනීමට නොහැකි වී ඇත. 3. වගාව පිළිබඳව පැහැදිලි විස්තර සහ දැනට තත්වය පැහැදිලි ජායාරූප කිහිපයක් අපගේ whatsapp අංකය වෙත යොමුකල හැකිනම් වැඩිදුර යමක් පැවසීමට හැකිවේ යයි සිතමි.
@sajinilakshika5231
@sajinilakshika5231 11 ай бұрын
Dilira nashakai diyara pohorai ekata gahanda hoda nadda.gahuwama kawalam karala mokakda wenne
@slkrushi9263
@slkrushi9263 11 ай бұрын
නිර්දේශ කරන්නෙ නම් නැහැ. සෑම වර්ගයක්ම පාහේ පරීක්ෂා කරන්න පහසුකම් අපිට ( ලංකාවට ) නැහැ.
@신대혁-y9g
@신대혁-y9g 11 ай бұрын
යලට බීත්තරවී ගැන කියන්න.
@slkrushi9263
@slkrushi9263 11 ай бұрын
🙏 ස්තුතියි , එ ගැනත් කන්නය පටන් ගන්න කලින් වීඩියෝවක් කරන්නම්.. ❤❤
@JanakaChathuranga-l8g
@JanakaChathuranga-l8g 10 күн бұрын
🏆️
@slkrushi9263
@slkrushi9263 9 күн бұрын
❤🙏
@nandakumaranandakumara3099
@nandakumaranandakumara3099 10 ай бұрын
Dan goyam kirata namala ewarai goyam kola serama ratu pata wenawa mokakda akata hetuwa tawama v ata pata wela wath na
@slkrushi9263
@slkrushi9263 10 ай бұрын
පවතින තත්වය හදුනාගැනීම සදහා, වී ප්‍රභේදය, ප්‍රදේශය , පොහොර යෙදීම පිළිබඳ විස්තර ආදී කරුණු රාශියක් පිළිබඳ විස්තර රාශියක් අවශ්‍ය බැවින් අපගේ whatsapp අංකය හරහා ඉහත විස්තර වලට අමතරව වගාවේ ජායාරූප කිහිපයක් යොමුකල හැකිනම් පිළිතුරු ලබාදීම පහසුවේ.
@JanakaChathuranga-l8g
@JanakaChathuranga-l8g 10 күн бұрын
කීඩෑ තෙල් ගහන්න කලින් වතුර කඩන්න ඔනද
@slkrushi9263
@slkrushi9263 9 күн бұрын
ඔව්, වගාවේ පවතින ක්ෂුද්‍ර පරිසරය කීඩෑවන්ට හිතකර නොවන මට්ටමට පත්කරගත යුතුය.
@janakalilantha3254
@janakalilantha3254 3 ай бұрын
වී වගාවට කර දහයියා යොදන්නේ මොන කාලය තුලදීද?
@slkrushi9263
@slkrushi9263 3 ай бұрын
මඩ වැඩ ආරම්භයට පෙර යෙදීම වඩා ප්‍රායෝගික වේ
@janakalilantha3254
@janakalilantha3254 3 ай бұрын
@@slkrushi9263 ඔබතුමාට බොහෝම ස්තුතියි
@ABakarsha2009
@ABakarsha2009 11 ай бұрын
අපෙ කුබුරේ ගොයම් කහ වෙනවා මයිටා වො ඉන්නවා.මොකද කරන්න ඕන
@slkrushi9263
@slkrushi9263 11 ай бұрын
වගාවේ වයස, ප්‍රභේදය, ඔබ අයත්වන ප්‍රදේශය , පොහොර යෙදීම වැනි කරුණු සහ ඔබ විසින් අදාල හානිය බවට තහවුරු කරගත් ලක්ෂණ / සතුන් ඇතුලත් වන පරිදි ලබාගත් ජායාරූප කිහිපයක් අපගේ whatsapp අංකයට යොමුකල හැකිනම් පිළිතුරක් ලබාදීම පහසු වේ.
@KdhRuwan-ux6yd
@KdhRuwan-ux6yd 11 ай бұрын
කාබනික ක්‍රම නැද්ද කීඩෑවන් මර්දන යට
@slkrushi9263
@slkrushi9263 11 ай бұрын
කාබනික කෙසේ වෙතත්, රසායනික නොවන ක්‍රම නම් තියනවා.ඒ ගැන මේ වීඩියෝවෙ වගේම කලින් වීඩියෝවෙත් සදහන් කරලා තියනවා
@shehanshehan-bl8lb
@shehanshehan-bl8lb 11 ай бұрын
අර කාලෙකට කලින් රජයෙන් දුන්න ගද ගහන දියර පොහොර එක ගැහුවොත් ගොයම් මැස්සො ඉන්නවානම් ඉවත් වෙයි ද?
@slkrushi9263
@slkrushi9263 11 ай бұрын
ම්හ්... ඒකෙන් ගොයම් මකුණන් වගාවෙන් පලවා හැරීම යම් තාක් දුරකට වෙන්න පුළුවන් , ඒත් එව් මගින් අවසන් අවස්ථාවේ තියන ගොයමට වෙන්න පුළුවන් බලපෑම ගැන හරියටම කියන්න අපහසුයි .ඒ නිසා ඒ ක්‍රමය අනුමත කරන්න බැහැ. ඊට වඩා කරන්න පුළුවන් දේවල් ඕන තරම් තියනවා.
@sajinilakshika5231
@sajinilakshika5231 11 ай бұрын
Whatsapp nb eka mokakda sir
@sajinilakshika5231
@sajinilakshika5231 11 ай бұрын
WhatsApp nb eka mokakda sir
@slkrushi9263
@slkrushi9263 11 ай бұрын
වීඩියෝවේ තියනවා.. 0773384922
අකලට කුඹුරු කෙරුවාව
23:57
SL krushi
Рет қаралды 1,3 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
කීඩෑ හානියට පෙර සුදානම
15:21
Agri Kegalle
Рет қаралды 2,9 М.
Why not answered Herbicide
16:59
SL krushi
Рет қаралды 11 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН