මා කියවූ පොත් | ඔබ පොත් කියවිය යුත්තේ ඇයි | Why Should You Read Books (2023)

  Рет қаралды 6,920

Planet 361 Stories

Planet 361 Stories

Күн бұрын

Пікірлер: 169
@thakshilamadushani3777
@thakshilamadushani3777 16 күн бұрын
මම ගොඩක් පොත් කියවපු කෙනෙක් නම් නෙමෙයි. O/L වලට කලින්නම් පොත් කිහිපයක් කියවලා තියනවා ඉස්කෝලෙ පුස්තකාලයෙන්, A/L කරන්න ගන්නවත් එක්කම ඒක නැවතිලාම ගියා.මට shy තුනක් කරන්න උනා අන්තිම කාලෙ තමා රන්දීර් සර්ගෙ class ගියෙ.ඒකාලෙ තමා මේ චැනල් එක ගැනත් දැනගන්න ලැබුනෙ .A/L ඉවරවෙලා මේ අවුරුද්දෙ මුල හරියෙ වගේ තමා මේ වීඩියෝ එක දැක්කෙ . ආයෙ පටන්ගන්න හිතුනා .පොතක ලියන්නත් පටන්ගත්තා මේ වෙද්දි පොත් 20කට වඩා කියවන්න පුලුවන් වුනා. බොහොම ස්තූතියි ඩොක්ටර් ❤️. ආයෙමත් මේ වගේ වීඩියෝ එකක් පුලුවන්නම් කරන්න කියලා ඉල්ලනවා 🙏 " කියවීම මිනිසා සංවේදී කරයි ✍️ "
@Planet361Stories
@Planet361Stories 15 күн бұрын
නියමයි. ගොඩක් සතුටුයි ඒ වගේ වෙනසකට මම දායක වුණ එක ගැන. ජයෙන් ජයම වේවා
@eivor7346
@eivor7346 Жыл бұрын
සැබෑ මිනිසෙකුගේ කතාවක්❤️.. සුපිරි පොතක්..
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අනිවාර්යයෙන්
@sldiyinventor4802
@sldiyinventor4802 Жыл бұрын
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 Жыл бұрын
ගුවන් නියමුවෙකු වීමේ බලවත් ආශාව නිසාම කියැවූ පොත " සැබෑ මිනිසෙකුගේ කථාව " අහිමිවීම් ගැන තැවීමෙන් සිටිනා කෙනෙක් කියවිය යුතුම පොතකි!
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අනිවාර්යයෙන්. තව කියවන්න ඕන පොතක් තමයි Alive. ජීවතුන් අතර කියල සිංහලයට පරිවර්තනය වෙලා තියනවා
@shiromiemilda44
@shiromiemilda44 Жыл бұрын
ඔබ කියපු පොත් අතරින් සෑහෙන ප්‍රමාණයක් මං කියවලා තියනවා. ඒක මට සතුටක් වගේම ආඩම්බරයක්...
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඒක මටත් සතුටක්
@explorer9967
@explorer9967 Жыл бұрын
මං ගොඩක්ම පොත් කියවමු කෙනෙක් මං 8,9 දී ඉස්කෝලේදි පංති පුස්තකාලයකුත් කරා දැන් ඒ පුරුද්ද ගොඩක් අඩුවෙලා ආයි පටන් ගන්නඕනේ 🖤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මමත් ඉස්සර කියවපු සීග්‍රතාවයකින් දැන් කියවන්නෙ නෑ. නමුත් නතර කරල නෑ
@sanjeewaadhikari2460
@sanjeewaadhikari2460 Жыл бұрын
Al වලට ආවත් හරි පොත් කියවන එක සම්පුර්ණයෙන් නැති උනා..වෙලාව හදාගන්න බෑ මේ වගේ ලස්සන පොත් කියවන්න...corona නිවාඩුවේ මං internet එකෙන් download කරන් පොත් 500 වඩා කියවන්න ඇති....ලස්සන මතක ඒවා ❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
වෙලාව හොයාගන්න පුළුවන්. හැමවෙලාවෙම පොතක් ළග තියාගන්න. එතකොට කියවන්න පුළුවන්. Internet එකෙන් pdf download කරන එකනම් නරක වැඩක්. බුද්ධිමය දේපළ මංකොල්ලකෑමක්. කතුවරයෙක් පොතක් ලියන්න කොච්චර මහන්සි වෙනවද. ඒ මහන්සිය අසාධාරණ විදියට මංකොල්ලකෑමක් තමයි පොත් internet එකෙන් download කිරීමෙන් වෙන්නෙ. Internet එකෙන් මිලදී ගත්තනම් ගැටළුවක් නෑ.
@halo-440
@halo-440 Жыл бұрын
A/L but සතියට එක පොතක් කියවනවා. බොහොවිට ❤🧡. The Last lecture කියවලා තමා CMU එකට යනවා කියලා හිතාගත්තෙ
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
නියමයි. පොත් කියවන එකෙන් දැනුම ලැබෙනව වගේම stress එක manage කරගන්නත් පුළුවන්
@Hatharaathe
@Hatharaathe Жыл бұрын
කියවපු පොත් වල ලිස්ට් එකක් හදන එකනම් මරු. මාත් කරනවා. Thanks ❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
නියමයි. ඒක උත්තේජනයක්
@josapincarss9032
@josapincarss9032 Жыл бұрын
Video eka balnne පාන්දර 1.17ට Me wage video ekak kerapu eka nm sahena watinwa, කියවන්න අලුත් පොත් ලිස්ට් එකක්ම ලැබුනා 😇
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@nimmimudalige1784
@nimmimudalige1784 Жыл бұрын
මල්ලි ඔයා ඇත්තම කිවිවා ...මන් හිතුවෙ මට විතරයි හැම පොතක්ම රස නැත්තේ කියලා ...මන් හිතුවෙ ඒක මගේ අඩුපාඩුවක් නොහැකියවක් කියලා..ඇත්තමයි දැන් හිතෙනවා ඒක රචකයාගේ අවුලක් කියලා ..😮
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඒක ඇත්ත. හැම රචකයාටම බෑ ලස්සනට ලියන්න
@nimmimudalige1784
@nimmimudalige1784 Жыл бұрын
🌹
@stimes8917
@stimes8917 Жыл бұрын
අනෙ අයියෙ ගොඩාක් ස්තූතීයි.අද මගෙ ජීවිතෙ සතුටුම දවසක්.මං ගොඩාක් අාසාවෙන් හිටියෙ ඔයා මේ වීඩියෝ එක දානකං.මං ඔය පොත් වලින් ටිකක් කියවලා තියනවා.අනිත් එ්වා ඉක්මනටම හොයාගන්න ඔ්නි .ඔයා කාන්තාරයෙ කුසුම,Naasi Officer's wife(සිංහල නම මතක නෑ😒😓😓)කියවලා තියනවදෝ😌😌😌😌😌😌
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
You are mostly welcome. කියවලා තියනවා. ඒ category එකේ පොත් කීපයක්ම කියවල තියනව. මයාඩා කියවන්න
@gamanchandrathilaka472
@gamanchandrathilaka472 Жыл бұрын
තමිලිනි ජෙයක්කුමරන්ගේ " තියුණු අසිපතක සෙවන යට "♥️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මිලදී ගත්ත පොතක්. ගොඩක් ලස්සනයි. ඒ වගේම ඕක මට හොද මතකයක් එකතු කරපු පොතක්. ඔය පොත සල්ලි දීල ගත්තෙ අපේ අප්පච්චිගෙ bypass surgery එක කරල එන අතරමගදි
@pinsiri123
@pinsiri123 Жыл бұрын
ඔය පොත් ගන්නවා තියා මන් ඉයෙ physics පෙසුරු පොත් දෙක ගත්තා රැ7000 දෙකටම .. තියන්නෙත් අර බාල පිටු. 160 CR පොතක් රු 700 වගෙ වෙනවා 😣
@explorer9967
@explorer9967 Жыл бұрын
අපරාදේ fb එකේ ගොඩක් කට්ටිය දාලා තිබ්බා ඒ ගොල්ලො පාවිචිචි කරපුපොත් pesuru etc ගොඩක් අඩුවෙන්
@pinsiri123
@pinsiri123 Жыл бұрын
@@explorer9967 මන් fb නෑ 🥲
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඒකනම් ඇත්ත. අපි නම් කට්ටිය එකතු වෙලා පොත් අරගෙන මාරු කරගෙන කියවනවා
@kavishkalakshansiriwarnasi7313
@kavishkalakshansiriwarnasi7313 Жыл бұрын
මාත් medicine කරන ගමන් වෙලාවක් තිබුන ගමන් පොත් අරන් කියවනවා.. කයවන්නේ නම් හුගක් හොද review තියෙන එවා අයියා කියපපු ටිකත් අරන කියවන්න ඕනි ..මාත් පොඩි library එකක් හදා ගන්න ඕනි
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
නියමයි. පොත් කියවන කීපදෙනෙක් එකතු කරගන්න. අද කාලෙ එන හොද පොත් ඔක්කොම තනියම සල්ලි වලට ගන්න අමාරුයි
@pinsiri123
@pinsiri123 Жыл бұрын
මන් කියවලා තියන්නෙ රොසා සගෙ විවරනය පොත් විතරයි ආය ඉස්කොලෙ න් දුන්න අච්චු පොත් කියවවුවා ලකුනු ගන්ඩ ඔනෙ නිසා 🥲
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඉස්සරහට හොද පොත් ටිකක් හොයාගෙන කියවන්න
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA Жыл бұрын
සැබැ මිනිසෙකුගෙ කතාව ඩොක්ටර්ගෙ විස්තර කිරීමක් විදිහට දාන්නකෝ......මම කියවපු සුපිරිම පොතක්........ episode විදිහට හරි 🍃❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
එහෙම විස්තර කිරීමක් විදියට දාන්න තරම් ලොකු මතකයක් අන්තර්ගතය ගැන නෑනෙ
@shiromiemilda44
@shiromiemilda44 Жыл бұрын
මං අවුරුදු 33 ක් උගන්නලා ගිය වසරේ විශ්‍රාම ගියා. අපි පොත් කියවන්න හුරු උනේ අම්මා තාත්තාගෙන්. මම කියවපු හිත ගත්තුම පොත අරුන්දතී රෝයි ගේ "සුළු දෙය ඇසුරු කළ දෙවියා" dr ඒක කියවලා තියනවාද?
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් සතුටුයි ඔබතුමිය වගේ කෙනෙක් මගේ channel එකේ videos බලන එකට. මගෙ අප්පච්චිගෙ ගුරු වෘත්තියේ සේවා කාලය අවුරුදු 40ක්. ඉස්සරහට අප්පච්චිගෙ අත්දැකීම් ගැන videos කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මට මතක විදියට ඔය පොත කියවලා නැහැ. හොයාගෙන කියවන්නම්. ගොඩක් ස්තූතියි
@KALINDU01
@KALINDU01 Жыл бұрын
❤️❤️❤️🔥🔥🔥😎👌 නියම වැඩක් අයියේ.
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@Mandira_18
@Mandira_18 Жыл бұрын
මං වගේ පොත් පිස්සියෙක්ට ගොඩක් වටින video එකක්.❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@ghtdn22fghyre34
@ghtdn22fghyre34 Жыл бұрын
Dr..critical thinking දියුණු kara ganna hoda poth neddaa..mn danne sherlock holmes විතරයි ..
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ෆෙර්ඩික් ෆෝර්සයිත්. අන්න කියවන්න set එකම. Critical thinking වලට ඊට වඩා හොද පොතක් නෑ. ඒ වගේම Dan Brownගෙ පොත් ටික. සුපිරි
@ghtdn22fghyre34
@ghtdn22fghyre34 Жыл бұрын
@@Planet361Stories 👍😘😘
@wishwa003
@wishwa003 Жыл бұрын
Wada iwr krla apu gmn meka bluwe. Anyway 1st comment ❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@earthsciencetech
@earthsciencetech Жыл бұрын
ඩොක්ටර් අයියේ, මන් මේ කලින් ඔයා ගාල්ල ගැන දාපු වීඩියෝ එකට දන්නා reply ඕන කමෙන්ට් එකක් මේක ..එත් ඒ වීඩියෝ එකේ මේක වැටෙන්නේ නැ ... මේ නම Historical Mansion Museum Galle Fort ගූගල් එකේ search කරන්න ..එතකොට එකේ විස්තර සහ පින්තුරත් ඒවි ගූගල් map ගියාම ...හොඳ vlog එකක් කරන්න සුපිරිම තැන ඉතීම්.....ගුගල් මැප් ගියාම එයාලගේ නම්බරය තියනවා එයාලගෙන් අහලා vlog එකට අවසරයක් ගන්න .නැත්තම් ඔනනන්ම් මම කියලා හදලා දෙන්නම්
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි. Contact එකක් එක්කම ගියානම් ගොඩක් වටිනවා. ඔයාට පුළුවන්නම් මගෙ planet 361 fb page එකට message එකක් දාන්න. ඒක ලොකු උදව්වක්
@earthsciencetech
@earthsciencetech Жыл бұрын
@@Planet361Stories hari aiye..heta conatct karala denm.just give me one day
@dassa123
@dassa123 Жыл бұрын
සැබෑ මිනිසෙකුගේ කතාවක් 🥺♥️♥️♥️♥️♥️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
🧡🧡🧡🧡
@chanukz9798
@chanukz9798 Жыл бұрын
මොන්ත ක්‍රිස්තෝ පොත් 6 කියෙව්වෙ නැද්ද අයියෙ? අමතක උනා නේ ..? මටත් රාක්ක දෙකක් පුරෝල පොත් තියේ..ඉල්ලන් ගියාම ගෙනත් දෙන්නෙ නැති උන් එක්ක තමා එපා වෙන්නෙ ඒ උනාට..Frederick Forsyth ගෙ පොත් කියවල නෑ කියවන්න ඕනෙ.
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
කියවලා තියනව. මම ඒක video එකේදි සදහන් කරානෙ. ඔයාට ඒ ටික miss වෙන්න ඇති. ගොඩක්ම ලස්සන කතාවක්. ඔයාගෙ ප්‍රශ්නෙට පොඩි විසදුමක් තියනවා. ඔයාගෙ seal එකක් කපාගෙන පොත් වල තියන්න. පොත් බැහැරට දීමේ list එකක් maintain කරන්න. එතකොට අවුලක් වෙන්නෙ නෑ
@omeshviranjana9144
@omeshviranjana9144 18 күн бұрын
මැයි මාර ප්‍රසංගය - මසා❤
@Planet361Stories
@Planet361Stories 18 күн бұрын
මෑතකදි කියෙව්ව ලස්සනම ලස්සන පොතක්. කතාවෙ පොඩි ප්‍රායෝගික නොවන බවක් තිබ්බට ප්‍රබන්ධයක් විදියට වුණත් ලස්සනම ලස්සන කතාවක්
@yehawagyomyun5015
@yehawagyomyun5015 Жыл бұрын
Doctor mn ada public library ekta gihin saba minisekuge kathawak potha aran awa.eka kiyawanna issella me video eka aya balanna hithuna.kiyawala iwara welath comment ekk dannam😊
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
නියමයි. කියවිය යුතුම පොතක්
@jpSL
@jpSL Жыл бұрын
එක වගේ අත්දැකීම්❤මගෙත් කැමතිම පොත.අලෙක්සේයි❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
නියමයි brother
@irckgboy9644
@irckgboy9644 Жыл бұрын
අයියා Assassin Creed booksවල පරිවර්තන නැද්ද ලංකාවේ කොහෙවත්ම ගන්න මම හෙව්වා ඒවා කොහෙවත්ම නෑ plz ගන්න පුළුවන් තැනක් තියනවා නම්,කියනවාද?😢
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
නෑ brother. පොත් කියන්නෙ comics කීපයක්නෙ තියෙන්නෙ. ඒව translate වෙලා නෑ
@theekshanapramoth8402
@theekshanapramoth8402 Жыл бұрын
අනෙ ඩොක්ටොර් අයොයෙ මම මෙ පාර ඔලෙවෙල් අයියෙ මම මොකුත් පාඩම් කරේ නැ. 10 11 විශය කරුනු මොකුත් දන්නෙ නැ 🥺🥺🥺💔.හැමදාම පන්තියෙ විසි ගනන් තියෙන්නෙ තව මාස දෙකයි කෝම හරි විභාගෙ ගොඩ දාගන්නත් ඔනි.දැන් පොත අතට ගද්දි කොහෙන්ද පටන් ගන්නෙ කියල හිදාගන්න බැරුව ඉන්නෙ.🥺 ඔයා බුද්දිමත් කෙනෙක් නිසා අහන්නෙ මම කොහොමද දැන් මෙක කරගන්නෙ 😞💔.ප්ලීස් රිප්ලයි එකක් ඔනි අනේ අයියා 🥺🥺🥺🥺💔💔💔💔💔💔
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මම බුද්ධිමත් කියල ඔයා හිතනවනම් ඔය ප්‍රශ්නෙ මගෙන් අහන්නෙ නෑ. මොකද, ඇත්තටම බුද්ධිමත් අය ඔය වගේ සැලසුමක් නැතුව වැඩ කරන්නෙ නෑ. ආයෙ මේ පාර OL කරන කෙනෙක් මේ වෙනකන් වැඩ කරල නෑ කියන එකටනම් කිසිම නිදහසට කාරණාවක් නෑ. දැන් ඉතින් පුළුවන් තරම් කරගන්න තියෙන්නෙ කලින් විභාගෙට අහපු ප්‍රශ්න ටික බලල, ඒවට ලෑස්ති වෙන එක. නැත්නම් ඔය මට්ටමේ ඉදන් පොත් පාඩම් කරලනම් ගොඩයන්න අමාරුයි
@thenukarandeepa
@thenukarandeepa Жыл бұрын
මගෙ එක්තරා වූ Roll Modle. එකක් ඔයා ❤️‍🩹✨🌈
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@shehaninimanga3683
@shehaninimanga3683 Жыл бұрын
"හැම තාත්තෙකුගේම සිතුවිලි " පොත කියවලා තියේද
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
නැහැ. අනිවාර්යයෙන් හොයාගෙන කියවන්නම්
@mr.random043
@mr.random043 10 ай бұрын
අයිය කෑගල්ලෙ ද මමත් කෑගල්ලෙ. Hospital එකට ආවොත් හම්බෙමු. 😊
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
දැන්නම් මම කෑගල්ලෙ hospital එකේ නැහැ. ඔයාට මගෙ අලුත් videos ටික දැක්කනම් හිතාගන්න පුළුවන් වෙයි
@yehawagyomyun5015
@yehawagyomyun5015 Жыл бұрын
Mn asa Roll dhal, Enid Blyton ge poth walata Shakespeare ge katha waltath asai.
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
නියමයි. Blytonගෙ පොත්නම් දැන් කියවන්න කම්මැලී.
@badamapakaya1942
@badamapakaya1942 Жыл бұрын
Aiya doctor kenek wenna padam krpu hati video ekak daannko doctor kenk wenna godak padam krnna epai. Mata padam krn mokuth mathaka hitinne nh aiya. Aiya kohomada padam kare godak mathaka thiya gaththe kohomada kiyl video ekak daannako naththam reply ekak dennko plz godak pin sidda wei plz plz.....😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඒ ගැන videos කීපයක්ම කරල තියනවා
@vishwasanklpa3987
@vishwasanklpa3987 Жыл бұрын
ඔයා මෙඩිසින් යද්දි මොන අවුරුද්දෙද AL කලේ? හරි ආඩම්බරයි ඔයා ගැන❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මම 2010AL. ගොඩක් ස්තූතියි
@warbywar1
@warbywar1 4 ай бұрын
අපේ book lovers කන්ඩායමට කැමති අය එන්න.
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
අන්න නියම කණ්ඩායම්
@josapincarss9032
@josapincarss9032 Жыл бұрын
ආතර් සී ක්ලාක් මහතාගේ පොත් කියවල තියෙනවා ද? මම දන්නෑ මේක කියන එක හරිද කියලා. ඔය ගොඩක් පොත් කියවන්න ආස කෙනෙක් ට ටිකක් මහන්සි උනොත් internet එකෙන් ම හොයාගන්න පුළුවන්.
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඔක්කොම කියවල තියනව. ඔයා කියපු කාරණය සම්පූර්ණයෙන් වැරදී. ඒක බුද්ධිමය දේපල මංකොල්ලකෑමක්. කතුවරයෙක් පොතක් ලියන්න සෑහෙන්න මහන්සි වෙනවා. ඒ මහන්සියට සාධාරණයක් කරන්න ඕන පොත් කියවන අයම තමයි
@stimes8917
@stimes8917 Жыл бұрын
අයියෙ අධිමනෝවිද්‍යාව ගැන තියන පොත් ටිකක් recommend කරන්නකෝ😃😃😃😃😉😉😉
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අධිමනෝවිද්‍යාව කියලා දෙයක් ගැනනම් මම අහල නෑ. අධිමානසික විද්‍යාව කියල දෙයක්නම් තියනවා
@stimes8917
@stimes8917 Жыл бұрын
@@Planet361Stories අාහ් එ්කතමා දන්නැද්ද ඩාම් වෙනවා ඩූම් වෙනවා😂😢😂😂
@arunagamaarunagama165
@arunagamaarunagama165 Жыл бұрын
Watinawaa brother.... ugaththu godaak watinwaaaa
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@kavindhyadiwyanjali
@kavindhyadiwyanjali Жыл бұрын
මම 8,9 වසරේ වගේ කාලේදි වැඩියෙන්ම පොත් කියවපු අයගෙන් පලවෙනියා වෙලා සහතිකත් ගත්තා. ඒත් ඒක ටික ටික අඩුවෙලා ගියා. දැන් තමා තේරෙන්නේ ඒකේ පාඩුව. ඉස්සර පොත් කියවපු නිසා විශයන් පාඩම් කරන්න ගියත් පොත දිහා බලාගෙන ඉන්න හොද හුරුවක් තිබුණා ගොඩක් වෙලා උනත්. අපරාදේ දිගටම කියවන්න තිබ්බේ. අපරාදේ නැවැත්තුවේ. ආයිත් පටන් ගන්න ඕනි.🥰
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අනිවාර්යයෙන් පටන් ගන්න. පුළුවන් හැම තැනකටම පොතක් අරගන යන්න. එතකොට වෙලාවක් ලැබුණ ගමන් කියවන්න පුළුවන්
@diamond.1234
@diamond.1234 Жыл бұрын
රනිල් වික්‍රමසිංහ ඒකනේ අතිශය සන්වේදී 😢😢😢😢😢
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
සංඛ්‍යානනය පිළිබඳ බෙල් වක්‍රය අධ්‍යයනය කරන්න. ඔයාගෙ මේ comment එකට උත්තරේ එතන තියනවා. මේ සම්බන්ධව නෙමේ අපට හමුවන සියළුම නියැදීන් ඒ වක්‍රයට අදාළයි. මේකෙදි කිසිම පොතක් නොකියවන අධිසංවේදී මිනිස්සු ඉන්නව වගේම පොත් කොච්චර කියෙව්වත් කිසිම සංවේදීකමක් නැති මිනිස්සු ඉන්නව වගේ
@diamond.1234
@diamond.1234 Жыл бұрын
@@Planet361Stories අයියේ විහිලු වක් කරේ .. 😂 ඕනෑම දේක විකෘති ඇති වෙනවනේ . රනිල් කියන්නේ ඒ වගේ
@adobeslartsahan9582
@adobeslartsahan9582 Жыл бұрын
Game life eka neweeee menna ජීවිත මටත් පොත් කියවන්න ආස හිතුනා , පටන් ගන්න කෙනෙක්ට කියවන්න ඕන පොත් ටිකක් කියන්න කම්මැලි නැති
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඒක නම් ඔයාගෙ style එකත් එක්ක වෙනස් වෙනවා. පරිවර්තන වලින් පටන් ගන්න. සරල ඒවගෙන්. දිලීප ජයකොඩිගෙ එකක් වගේ shape
@adobeslartsahan9582
@adobeslartsahan9582 Жыл бұрын
@@Planet361Stories thankyou mn balannam
@hiransanjaya2177
@hiransanjaya2177 Жыл бұрын
බලාපොරොත්තු වෙන් හිටිය video ekak
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@malithperera2764
@malithperera2764 Жыл бұрын
පොතක් ලියන්න අදහසක් නැද්ද?
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ලියන්නනම් අදහසක් තියනවා. But ලංකාවෙනම් විකිණෙන එකක් නෑ
@malithperera2764
@malithperera2764 Жыл бұрын
@@Planet361Stories ලංකාවේ නැතත් පිටරට විකිණෙනවා නම් ඒ ඇති. 😊
@akilakanishka2053
@akilakanishka2053 Жыл бұрын
දමිත නිපුනජිත්ගෙ කලින් පොත විස්මිත සිහින දකින්නා
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අන්න හරි
@vishwasanklpa3987
@vishwasanklpa3987 Жыл бұрын
නියමයි❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@aniruthaprimal5808
@aniruthaprimal5808 Жыл бұрын
Mama sirge vidio walata aluth kenk mama ksa wala wedakara barawahana driverkenek mama harima adarey obe nihathamani kamata mage duwath colombo medical facalty eke piciyo kenevidihata silect wela inne thawama patan gaththe ne teruwan sarany sir
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් සතුටුයි ඔබතුමා වගේ කෙනෙක් මගෙ videos බලන එකට. ඇත්තටම ඔබතුමා වගේ අය නිසා තමයි ලංකාව මේ මොහොතේ අමාරුවෙන් හරි ඇදගෙන යන්නෙ. ඒ වගේම ගොඩක් සතුටුයි ඔබතුමාගෙ දරුවා, ඔබතුමාගෙ මහන්සියට සාධාරණයක් කරල තියන එකට. පරිස්සමෙන් වැඩ කරගෙන යන්න. ජයවේවා
@ayeshudayasiri716
@ayeshudayasiri716 Жыл бұрын
Osama bil laden නුත් ගොඩක් පොත් කියවලා තියෙනවා එත් ඔහු සංවේදි උන් නැ.🙂👍
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඕනෑම කුලකයක් ඇතුලෙ අපගමනය වුණ පුද්ගලයන් 5%ක් ඉන්නවා. සංඛ්‍යානනය පිළිබද බෙල් වක්‍රය අධ්‍යයනය කරන්න. එතකොට ඔයාගෙ ඔය ගැටළුවට විසදුම ලැබේවි
@ayeshudayasiri716
@ayeshudayasiri716 Жыл бұрын
@@Planet361Stories thank you doctor 😍
@arushasathsara-lc2gk
@arushasathsara-lc2gk Жыл бұрын
පොත් 15 යි කියවලා තියෙන්නෙ අවුරුදු 20ටම 😂
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
A/L ඉවරවෙලා කියවන්න අනිවාර්යයෙන්
@shanilkatissera76
@shanilkatissera76 Жыл бұрын
ශර්ලොක් හොම්ස් පොත් ඔක්කොම ඔයා අතේ තියන් ඉන්නෙ සැබෑ මිනිසෙකුගේ කතාවක් එහම් මන් ol කරන්නත් කලින් කියෙව්ව අයියේ
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Sherlock Holmes ඔක්කොම නෑ මගෙ ගාව. එකක් දෙකක් වගේ තියෙන්නෙ. දැන් එන ඒවනම් කියවන්නෙවත් නෑ
@dilshanvinod8831
@dilshanvinod8831 11 ай бұрын
Deepthi mangala rajapaksa teacher ge pothak kiyawala balanna aiye. Eya mage English teacher. Eyage poth hodai
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
මම හිතන්නෙ මම එකක් දෙකක් කියවලා තියනවා. හරියටම මතක නෑ
@dilshanvinod8831
@dilshanvinod8831 11 ай бұрын
@@Planet361Storiesha aiye.man kiyawapu hodama potha tama aiye guru geethaya man lagadi kiyewwe man eka kiyawanna parakku une ai kiyala hituna
@sirimannaperera589
@sirimannaperera589 Жыл бұрын
Thank you aiye
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Welcome brother
@amashadewduni2508
@amashadewduni2508 Жыл бұрын
jaya weewa..
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
ගොඩක් ස්තූතියි
@Cloudyyy-j2y
@Cloudyyy-j2y Жыл бұрын
doctor ayye matath dawasaka oya wage wennone..❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මම වගේම වෙන්න එපා. මගෙ හොද ගතිගුණ තියේනම් ඒ ටික විතරක් ගන්න
@dumeshjayasinghe.3421
@dumeshjayasinghe.3421 Жыл бұрын
මං කැමතිම චරිතයක් තමා මේ...🥰❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@darksouls2055
@darksouls2055 Жыл бұрын
කාන්තාරයේ කුසුම ❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
කියවලා තියනවා. මගෙ ගාවත් තිබ්බ නේද
@dlakmini338
@dlakmini338 Жыл бұрын
හරිම ලස්සන යි
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@enigmaeduquest86929
@enigmaeduquest86929 Жыл бұрын
❤sharolk holms nm agamak😍😍😍😍😍
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
හැබැයි දැන් චන්දන මෙන්ඩිස් ලියන ඒවනම් එපා වෙනවා
@praveenabishek2621
@praveenabishek2621 Жыл бұрын
බිදුනු බිලින්දා cathhy glassගෙද
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Yes. Damaged තමයි ඉංග්‍රීසි පොතේ නම
@praveenabishek2621
@praveenabishek2621 Жыл бұрын
@@Planet361Stories හා
@praveenabishek2621
@praveenabishek2621 Жыл бұрын
@@Planet361Stories පුංචි ජෝඩි
@malikadissanayake3337
@malikadissanayake3337 Жыл бұрын
මම පොඩි කාලෙම ඒ පොත කියෙව්ව😊
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
නියමයි
@diyonmethupa7625
@diyonmethupa7625 Жыл бұрын
Paalu duupatha th supiri pothak
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
පාලු දූපතේ අබිරහසද
@diyonmethupa7625
@diyonmethupa7625 Жыл бұрын
@@Planet361Stories nah ek wenama pothak
@silv531
@silv531 Жыл бұрын
🔥🔥
@champazoysa4349
@champazoysa4349 Жыл бұрын
හරිම සුන්දර අත්දැකීම්. සුදු ගෝනා පොත මම පොඩි කාලේ ආසාවෙන් කියෙව්වා
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@praveenabishek2621
@praveenabishek2621 Жыл бұрын
අනේ මට doctor කෙනෙක් වෙන්න ඕන
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
කිසිම කෙනෙක්ට Doctor කෙනෙක් වෙන්න බාධාවක් නෑ. කැපවීමෙන් වැඩ කරන්න
@praveenabishek2621
@praveenabishek2621 Жыл бұрын
@@Planet361Stories 🙂😍
@praveenabishek2621
@praveenabishek2621 Жыл бұрын
@@Planet361Stories A/l kale sikurada රෑට witharak පැය 3ක් pc game එකක් play කරන් එක exam එකට අවුලක්ද
@rajitharangana4876
@rajitharangana4876 4 ай бұрын
👍
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@inxgaming8193
@inxgaming8193 Жыл бұрын
😊❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@amchamila1218
@amchamila1218 Жыл бұрын
👌
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@navodgunarathne204
@navodgunarathne204 Жыл бұрын
Sound awul nehda
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
එක කෑල්ලක පොඩි අවුලක් තියනවා
@hasininimeshika2920
@hasininimeshika2920 Жыл бұрын
🥺💕
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks sister
@explorer9967
@explorer9967 Жыл бұрын
❤️💛
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@chamaramadushan9313
@chamaramadushan9313 11 ай бұрын
Appachi awith
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
සුපිරිම පොතක්
@theekshanapramoth8402
@theekshanapramoth8402 Жыл бұрын
අනෙ ඩොක්ටොර් අයොයෙ මම මෙ පාර ඔලෙවෙල් අයියෙ මම මොකුත් පාඩම් කරේ නැ. 10 11 විශය කරුනු මොකුත් දන්නෙ නැ 🥺🥺🥺💔.හැමදාම පන්තියෙ විසි ගනන් තියෙන්නෙ තව මාස දෙකයි කෝම හරි විභාගෙ ගොඩ දාගන්නත් ඔනි.දැන් පොත අතට ගද්දි කොහෙන්ද පටන් ගන්නෙ කියල හිදාගන්න බැරුව ඉන්නෙ.🥺 ඔයා බුද්දිමත් කෙනෙක් නිසා අහන්නෙ මම කොහොමද දැන් මෙක කරගන්නෙ 😞💔.ප්ලීස් රිප්ලයි එකක් ඔනි අනේ අයියා 🥺🥺🥺🥺💔💔💔💔💔💔
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Replied
@badamapakaya1942
@badamapakaya1942 Жыл бұрын
Aiya doctor kenek wenna padam krpu hati video ekak daannko doctor kenk wenna godak padam krnna epai. Mata padam krn mokuth mathaka hitinne nh aiya. Aiya kohomada padam kare godak mathaka thiya gaththe kohomada kiyl video ekak daannako naththam reply ekak dennko plz godak pin sidda wei plz plz.....😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Replied
@multiverse_game
@multiverse_game Жыл бұрын
❤❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
Manjula Senarathna | Talking Books [EP 1120]
17:54
Ada Derana 24
Рет қаралды 4,1 М.
ජීවිතය වෙනස් කරන පොත් 5ක් - part 1/2
25:12
Ramindu Randeni (සිංහල)
Рет қаралды 28 М.
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,9 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 18 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 107 МЛН
මරදානේ පරණ පොත් කඩ | Shenal Talks!
13:40
Shenal Gunasekera
Рет қаралды 46 М.
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,9 МЛН