Why WhatsApp Ban & How to Unbanned WhatsApp Number Sinhala | බෑන් නොවී වට්ස්ඇප් පාවිච්චි කරමු 2024

  Рет қаралды 19,222

Hiruuu Tech

Hiruuu Tech

Күн бұрын

This is the Tech and Tutorials KZbin Channel Maintained by "◾​Hiruuu Group◾​". In This Video, I'm Going to show Why WhatsApp Ban & How to Unbanned WhatsApp Number Sinhala | බෑන් නොවී වට්ස්ඇප් පාවිච්චි කරමු 2024. This is a common problem because most users don't know the rules and regulations of WhatsApp well. In this video we discuss the type of WhatsApp banned & 10 main reasons for banned WhatsApp numbers and how to avoid this type of ban.
🔴 Topics :
Why WhatsApp Ban
How to Unbanned WhatsApp Number
WhatsApp mod
WhatsApp Sinhala
WhatsApp Ban reasons
WhatsApp Rules
❤️​ Subscribe ❤️​ And I Would Like to Thank You for Being with Us. Thank You...😍

Пікірлер: 316
@hiruuutech
@hiruuutech 2 жыл бұрын
dear sir, My WhatsApp number +947xxxxxxx has been banned. It's very important to me. I am sure i did not knowingly violate any of your policies. Could you please help me to unbanned my WhatsApp account. Thank you.. ඔයා වැරද්දක් කරලා නැත්තන් මේ විදිහට දාන්න. එහෙම නැත්තන් I am sure i did not knowingly violate any of your policies මේ කොටස නැතුව දාන්න. Permanent ban එකක් නම් වැරැද්ද සහ ඒකට සමාව ඉල්ලීමක් වගේ දෙයක් විදිහට official විදිහට ඇපීල් කරන්න.
@නමක්ගමක්දන්නෑහැබැයිමනුස්ස-ඛ7ෂ
@නමක්ගමක්දන්නෑහැබැයිමනුස්ස-ඛ7ෂ Жыл бұрын
Permeately band එකකට සමාව ඉල්ලල කෝමද ටයිප් කරන්නෙ
@MitchelFernandez-gd9zn
@MitchelFernandez-gd9zn Жыл бұрын
Try kra.eth bane mcn..hadala denn barida
@pasindunishan4370
@pasindunishan4370 Жыл бұрын
මටත් උදවු කරන්ඩෝ.😢
@SandunLakshitha-ou3yf
@SandunLakshitha-ou3yf Жыл бұрын
මගෙත් බැන්ඩ් උනා
@Sakura_podda_official
@Sakura_podda_official 11 ай бұрын
Thanks brdh karpu udawwata wade hari giya 🙏😊❤️
@NirmalaKumari-tq8pd
@NirmalaKumari-tq8pd Жыл бұрын
මගෙ වට්ස් ඇප් එක හදලා පැය 3ක් විතර ඉද්දි ආයි බෑන්ඩ් වෙනවා ඊට පස්සේ ආයි පැය 24 ක් ගියාම හරියනවා ආපහු බෑන්ඩ් වෙනවා දැනට සතියක් විතර වෙනවා.😧
@hiruuutech
@hiruuutech Жыл бұрын
oya me waradi karala naththn sim eka maru karala hadala balanna. eth hariyan naththn 4n eka maru karala balanna. me anik kisima deyk karala naththan withrae
@ThemiyaDilan-dm1gu
@ThemiyaDilan-dm1gu Жыл бұрын
Account eka delete කරල සතියක් විතර තියෙන්න දීල අලුතෙන් හදන්න Delete කරන්න කිව්වෙ වට්සැප් ඇප් එක නෙවේ අකව්න් එක ඔහොම වෙන්න හේතුව එකපාරක් බෑන්ඩ් උනාම ඒ නම්බර් එක චෙක් වෙනව වැඩී
@Ravindulakshan-vh8mg
@Ravindulakshan-vh8mg 2 ай бұрын
​@@ThemiyaDilan-dm1guඑක තමයි සහො මගෙ එකවුන්ට් 5 බෑන්ඞ් උනා 😢
@TharushiGayana-n1k
@TharushiGayana-n1k 2 ай бұрын
akata mokada karane mageth ahemaii
@tharushadineth8360
@tharushadineth8360 Ай бұрын
​@@ThemiyaDilan-dm1guඑතකොට හරි යනවද
@Ravindulakshan-vh8mg
@Ravindulakshan-vh8mg 16 күн бұрын
Phone root කියන්නෙ මොකක්ද ඔය කිසි වැරැද්දක් නැතුව වට්ස්ඇප් බ්‍රෑන්ඩ් වෙනව සහො මොකද කරන්නේ 😭 Vivo phone එකක් 6gb ram
@hiruuutech
@hiruuutech 16 күн бұрын
vivo y93 da model eka
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 8 ай бұрын
වට්සැප් එකේ පකා මැසෙජ් .ගෘප් නැතුව ඉන්නනම් අහවල පක#ට හැදුවද බන් ..ටෙලිග්‍රැම් හොදයි ඒ අතින් නෙදකින් 🥲
@SamindaDilshan-l8j
@SamindaDilshan-l8j 13 күн бұрын
අනේ මගෙන් මේ දැන් බෑන්ඩ් උනා 😢😢😢😢😭 ඉස්කෝලේ ගෘප් විතරයි තියෙන්නෙ මට චැට් එකෙත් 28යි ඉන්නෙ 😢😢
@rumeshkodippili
@rumeshkodippili 7 ай бұрын
උන්ට සල්ලි වැඩිද දන්නෑ ඔය වගේ ගොබ්බ ආතල් ගන්නෙ සකබර්ග් ලොල්ල
@Sameeradilshan-h7y
@Sameeradilshan-h7y 11 ай бұрын
තෑන්ක් අයියෙ දැන් තේරුනා.....මගෙ වට්සැප් එක දැන් බෑන්ඩ් උනා....පැයෛ 24ක් ඉන්න ඔනෙ..ගෘප් 70ක් විතර තියෙනව..හදාගෙන සේරම අයින් කරන්න ඔනෙ.....මරු වීඩියො එක ❤❤❤
@vibhathpathiraja
@vibhathpathiraja 7 ай бұрын
ආවද මගේ දවසයි පැය 12 කට වඩා ගියා තාම නෑ
@Ravindulakshan-vh8mg
@Ravindulakshan-vh8mg 2 ай бұрын
මගෙත් බෑන්ඞ් උනා සහො 😢 සමහරු කිව්ව පොන් එකෙ අවුලක් කියලා වෙන පොන් එකක් හදලා බලන්න ඕන
@Lakiyadambulla
@Lakiyadambulla Ай бұрын
Mage whatsApp eka eka digata ban wenawa
@hiruuutech
@hiruuutech Ай бұрын
ee ganath video ekak dala thiyenwa ai kiyala saha wisaganna widiha. whstapp ban kiyala channel eke serch krnna
@bhagyadewindi151
@bhagyadewindi151 3 ай бұрын
Oya kisima waraddak na eth digatama block wenawa ne sim eka maru karath ban wenawa ne 😢 ane mokada karanna one
@hiruuutech
@hiruuutech 3 ай бұрын
me channel eke video ekak dala athi ekdigtama hethuwak nathuwa ban wenne ai kiyala. whstapp ban kiyala serch krnna chnnel eke ethnin wisadumak labei oyta
@JanadDinukara
@JanadDinukara 4 ай бұрын
Ayye mage whatsapp number 4parak පැය තුනෙන් ආයි band una ayye dan man mokadda karanne. Hadana හදන number band වෙනවා
@hiruuutech
@hiruuutech 4 ай бұрын
me channel eke thawa video ekak dala athi ban gana serch karala balanna okata hethuwa thiyanwa. wisdum ekka
@dkdammika3704
@dkdammika3704 24 күн бұрын
we limit how often you can post,comment or do other things in a given amount of time in oder to help protect the community from spam. you can try again later. Learn more ....mehema wenne ai aiye
@DULA-so9cr
@DULA-so9cr Жыл бұрын
මේ මගේ accout එක ඔහොම වුණා ඊට පස්සේ මගේ වෙන sim ඒක්කින් ඒවලේම accout එකක් හදම් 😮 මගේ ඔය විදියට වුණ සිම් එකට ගිහින් බැලුවා මං දාපු ෆොටෝ එක නෙමෙයි නේ අයියේ තියන්නේ වෙන කෙල්ලෙක් ගේ ෆොටෝ එක්ක 🙄🙄🙄🙄 ඇයි oi එහෙම
@DULA-so9cr
@DULA-so9cr Жыл бұрын
වෙන ෆොටෝ එකක් තියන්නේ මං දාපු DP එක නෙමෙයි නේ😢😢😢, මාව හැක් කරළද දන් නෑ නෙ 😢😢
@Image.249
@Image.249 17 күн бұрын
What's app කිසිම හේතුවකට band වෙන්නේ නැතිව හදාගන්න පුළුවන් setting මොනවහරි තියෙනවද
@hiruuutech
@hiruuutech 17 күн бұрын
naha
@kavindagayashan6886
@kavindagayashan6886 Жыл бұрын
අයියෙ මට උදව්වක් ඕනෙ. මම ඉස්සර contact save නැති නම්බර් වලට මැෂේජ් දැම්මා කිසිම අව්ලක් නැතිව..ඒත් දැන් සතියක ඉඳන් එහෙම නම්බර් එකකට මැසේජ් එකක් දාපු ගමන් banned වෙනවනෙ.එක දිගට අලුත් නම්බර් 3ක් එහෙම banned වුනා.මම සේව් කරන් ඉන්න අයට අලුත් නම්බරේ මේක කියලවත් මැසේජ් එකක් දාන්න බෑ.එකක් දාපු ගමන් banned වෙනව.ඇයි එහෙම වෙන්නෙ
@mathee_BOY_YT
@mathee_BOY_YT 11 ай бұрын
මගෙත් ඔකමයි වෙන්නෙ මොකක්ද හෙතුව කියලා කියන්න කො please
@Sanka_official_2
@Sanka_official_2 9 ай бұрын
Matath danaganna oni
@SANUWA_exe
@SANUWA_exe 9 ай бұрын
ලොකු උදව්වක්❤
@tharindusankalpa7251
@tharindusankalpa7251 Жыл бұрын
මරු වීඩියෝ එක මගෙ වට්ස් ඇප් එක දෙපාරක් බ්‍රෑන් උනා ඒකට හේතුව ගෲප් 20 වැඩිය තිබ්බ ලින්ක් වැඩි පුර තිබ්බා...වීඩීයෝ එක හොදයි...මරු..😇
@Ravindulakshan-vh8mg
@Ravindulakshan-vh8mg 2 ай бұрын
මගෙ නම්බර් 5 බෑන්ඞ් උනා සහො 😢
@Kevin_Rajapakshe
@Kevin_Rajapakshe Жыл бұрын
පැහැදිලි ගොඩක් ස්තූතී ❤️
@Kevin_Rajapakshe
@Kevin_Rajapakshe Жыл бұрын
Contact number ekak ganna puluwanda
@_Mr_isuwa_
@_Mr_isuwa_ Жыл бұрын
Oya gava nadda e photo screen shot ekak
@irashasanjeewani2511
@irashasanjeewani2511 Жыл бұрын
දැන්,එක,පාරක් band උනා..මම use karanne mod watsapp..dan nm hby baned ek hari..ethakota aye ehema wenna ඉඩ තියේද 😒🥺
@hiruuutech
@hiruuutech Жыл бұрын
mod whtsapp kiyanne play store eken ganna orginal app eka neweine. eee app ekata wthsap company eka wagakiyan na. eee kiyanne ewage app ekkim onama welawaka prshnyak enna chnce ekak thiyenwa. security gana wiswasa krnna amarue.. ee kiyanne ayemath ee dee wenn ho nowenna puluwan.
@irashasanjeewani2511
@irashasanjeewani2511 Жыл бұрын
@@hiruuutech 🥺😒
@Shehara_17
@Shehara_17 Жыл бұрын
Mageth 🤧
@NimeshaniSewwandika
@NimeshaniSewwandika 26 күн бұрын
මගෙ නම්බර් 2 බෑන්ඩ් උනා .පස්සෙ පැය 24 න් හරියනවා . මම ක්ලාස් ක්රනවා ගෲප් වලට නම්බර් ඇඩ් කරන්න ගියම අයේ බෑන්ඩ් වෙන්වා ඇයි ඒ එහෙම වෙන්නේ . ක්ලාස් ගෲප් ටික හැන්ඩ්ල් කරන්න විදිහක් නෑ දැන්.
@hiruuutech
@hiruuutech 26 күн бұрын
business whtsapp use krla blnnaa
@thilinadilshan6246
@thilinadilshan6246 Жыл бұрын
Whatup Business එකක් band උනොත් හදගන්නෙ කොහොමද? කොච්චර කාලයක් යනවද? ඇයි එහෙම වෙන්නෙ
@hiruuutech
@hiruuutech Жыл бұрын
me hethu tikath wenna puluwan ita amathrawa business waladi awul wena hethu th thiyenna puluwan. mail ekak dala balanna. hadganna puluwan. ekadiggama ban wenawa tika dwsk idala aye danna
@vijithpriyamantha
@vijithpriyamantha Жыл бұрын
ඔය කිසිම හේතුවක් නැතුව මම හදන හදන number ඔක්කොම බැන්ඩ් වෙනනේ.. දැං sim තුනක් ගත්ත තුනම බැන්ඩ් උනා. ඊයේ ගත්ත sim එකත් බැන්ඩ් උනා please help to me
@hiruuutech
@hiruuutech Жыл бұрын
wena phone ekka hadala balnnaa
@vijithpriyamantha
@vijithpriyamantha Жыл бұрын
@@hiruuutech phone eka maru karanda wei da. Use karapu ekak tama me dan thiyana pon eka. Wena rataka
@vijithpriyamantha
@vijithpriyamantha Жыл бұрын
@@hiruuutech marukaran nathuwa hadaganda wena vidihak nadda
@jayaminiswarnathilaka8308
@jayaminiswarnathilaka8308 Жыл бұрын
අයිය මන් මොකුත් කරන් නෑ.ඒ උනත් මගෙ එක හැම වෙලේම bane වෙනව.දවාසට 2 පාරක් වත් වෙනව.ඒක හදන්නෙ කොහොමද?
@hiruuutech
@hiruuutech Жыл бұрын
me kisima hethuwak krnne nthuwa ban wenawanan ekta hethuwak phdili karala thiyenwa dr me video eke. eka wenna puluwan hethuwa. mod use krnneth nththn. oyge 4n eke awlk wennth puluwan
@mitushamitusha
@mitushamitusha Жыл бұрын
Mageth
@Image.249
@Image.249 17 күн бұрын
What's app එකේ group වල තියෙන numbers ගොඩගට msg කරාම band වෙන්නෙ ඇයි?ඒකට විසඳුමක් තියෙනවද
@hiruuutech
@hiruuutech 17 күн бұрын
try business whatsapp
@Image.249
@Image.249 17 күн бұрын
@@hiruuutech Telegram වල number 5 වැඩිය message කරාම message send වෙන්නෙ නෑ,ඒකට විසඳුමක් තියෙනවද,
@SLAutoMachanic
@SLAutoMachanic Жыл бұрын
අයියේ රිපෝට් ගහලා බෑන්ඩ් කරන්නේ කෝමද එක නවත්තගන්නේ කෝමද වෙන්න කලින්
@hiruuutech
@hiruuutech Жыл бұрын
report gahuwatama ban wenne naa eee wardda krla thiyenna one oya. ehema warddak thibunoth thama ban wenne
@HansiJaHansiHansi-nj4vv
@HansiJaHansiHansi-nj4vv 8 ай бұрын
අයියේ මගෙ වස්සැප් එක කාටවත් රිපොටිගහලා බැන්ඩිවෙන එක නවත්වන්න බැරිද
@Mihi_20
@Mihi_20 8 ай бұрын
මගේ බිස්නස් වට්සැප් එක නම්බර් එකකින් හදලා පැය භාගෙකින් විතර බ්ලොක් වෙනෝ.ආයේ නම්බර් එකකට හැදුවා ඒකත් එහෙම උනා.මගේ ගෲප් එකක් විතරයී තියෙන්නේ බිස්නස් කරන.ඒකේ නම් අන්සේව් නම්බර් තියේ..කොහොමද එක හදාගන්නෙ
@hiruuutech
@hiruuutech 8 ай бұрын
ekprtmd ban une. mokkd ehem wenn hethuw oya dakin widiht
@mohamedrisan138
@mohamedrisan138 Жыл бұрын
Whatsapp business ban wela thiyanne kohomod unban karanne
@vidulaudev3693
@vidulaudev3693 Ай бұрын
මගේ ටෙම්පරි නේමෙයිනේ වෙලා තින්නේ ..මීට කලින් බෑන්ඩ් වෙලා නෑ මගේ account එක .අද තමයි උනේ . මගේ account එක business whatsapp .හැබැයි මම 18 + group 3 කට අද නිකමනට add උනේ 😢😢😢.
@hiruuutech
@hiruuutech Ай бұрын
eka thamai hethuwa ban wenna. palweni wathawa hinda tempary wri. habai awulm grp 3k nan permnt ban wela athi. dn ithin wrddk un nis iwasn inn wenwa. meke anthimt kiyl thiynw wge appeal ekkuth danna support ekt
@gamemax8890
@gamemax8890 7 ай бұрын
එක දිගටම ban වෙනවනෙ සතියට 7 පාරක් විතර
@hiruuutech
@hiruuutech 7 ай бұрын
mokkad ban wenna hethuwa oya hithana widihata oya karapu waradda
@prabhatwikcramasuriya1841
@prabhatwikcramasuriya1841 Жыл бұрын
Phone number eka banned kiyala Gmail eke watuna meka hadaganda help ekak dendako
@HirushiKarunarathna-xj8yu
@HirushiKarunarathna-xj8yu 4 ай бұрын
හදන හදන whatsapp banned වෙනවනේ
@hiruuutech
@hiruuutech 4 ай бұрын
eka ganath video ekak dala thiyenwa dr. whatsapp ban again and again kiyala channel eke serch krla balanna
@Rumes_h_
@Rumes_h_ Жыл бұрын
මම අවුරුදූ ගානක්ම Fm whatsapp එක පාවිච්චි කරේ,ඊයේ බෑන්ඩ් උනා,අද හදාගත්තා,ආයෙත් Fm whatsapp ම පාවිච්චි කරොත් බෑන්ඩ් වෙයිද.
@hiruuutech
@hiruuutech Жыл бұрын
wenna puluwan
@sldarkboychamiya15489
@sldarkboychamiya15489 4 ай бұрын
මගෙ වට්ස්ඇප් එකත් දැන් දවස් තුනක ඉදන් බැන්ඩ් වෙනවා අයිත් review කරලා මන් පැය 24ම බලන් ඉන්න ඕනෙ whatsapp ඕපන් වෙන්න එත් තව විනාඩි 20 විතර අයිත් බැන්ඩ් වෙනො 😭😭😭
@hiruuutech
@hiruuutech 4 ай бұрын
meke thawa video ekak dala thiyenwa whstap ban wena eka gana ekadigtama ee video eka balanna podk5
@OFCsilenttmFf
@OFCsilenttmFf Жыл бұрын
අන්තිමට කියපු එක තමා මට වෙන්නෙ
@chethana_lakesh2006
@chethana_lakesh2006 Жыл бұрын
මගෙ whtsapp acc එක banned වෙලා ඒක ගන්න බෑ නෙ අලුත් number එකක් දැම්මා ඒකත් පැයක් විතර යද්දි banned උනා ඒක unband කරගන්න බෑ පුලුවන් කෙනෙක් ඉන්නවන්ම් උදව්වක් කරන්න මට මගේ acc එක ගන්න
@kavindagayashan6886
@kavindagayashan6886 Жыл бұрын
මචන් මටත් ඔය වැඩේම උනා.මගෙ නම්බර් 3ක්ම එක දිගට ඔහොම බෑන් උනා බන්.අලුතෙන්ම දාපු නම්බර් දාල පැයක් යද්දි බැන් වෙනවා.අඩුව ඒවැන් මැසේජ් එකක්වත් දාන්න කලින්
@nadeeshanadeesha3576
@nadeeshanadeesha3576 Жыл бұрын
@@kavindagayashan6886 hri giyad bn mageth ehemai ekai
@asheninduvara7256
@asheninduvara7256 Жыл бұрын
Mage acunt eka බැන්ඩ් උනෙ ඔහොම නෙවෙ එක හදන්න පුළුවන් ද
@hiruuutech
@hiruuutech Жыл бұрын
me widihta try krala blnna
@asheninduvara7256
@asheninduvara7256 Жыл бұрын
@@hiruuutech කන්ටැක් නම්බර් එකක් දාන්න පුළුවන් ද වට්ස් ඇප් ss එවන්න
@mathee_BOY_YT
@mathee_BOY_YT 11 ай бұрын
Ayiye mage mona number ekakata haduwath number brand wenawa ai e mokakda ekata hethuwa kiyanna ko please danna hamomath😪😪😪
@hiruuutech
@hiruuutech 11 ай бұрын
device eka track wimak wenna puluwam. tika dwsk idala 4n eka rest krla hadala balnna
@mathee_BOY_YT
@mathee_BOY_YT 11 ай бұрын
@@hiruuutech ha Ayiye eth thawa mage sri lankan number nathuwa wena number walin call enawa auto unser wenawane ewata reset karoth hari yaida naththam softwer gahanna weida😪😪 mage tikk parana phone ekak sumsung galaxy A7 2017 ekak kalith nane ewata😪😪😪
@hiruuutech
@hiruuutech 11 ай бұрын
@@mathee_BOY_YT reset krla balanna. eth harigiye naththn 4n eka maru krla wtsapp wena ekkata hadala balanna. ehema harigiyoth 4m eke awula
@lihinimaheesha-tw8nx
@lihinimaheesha-tw8nx Жыл бұрын
අයියෙ account එක delete කරල අයෙමත් account එකක් හැදුවොත් අයේ ban වෙන්නෙ නැද්ද? මන් use කලේ plus whatsapp එක පාරක් ban උනාම අයින් කරල normal whatsapp use කලා,3පාරක් ban una dn mn account eka delete karala ayemath account ekak haduwa aye ban wenne nathi weyida?
@hiruuutech
@hiruuutech Жыл бұрын
aluty acc eke me video eke katha krna waradi tika wen naththan ban wena ekak na. wena wtsap pawichchi krnna epa. orginal eka use krnna. option thibbata risky wadak eka.
@punchidagakari2006
@punchidagakari2006 Жыл бұрын
​@@hiruuutechoriginal whatsapp eka kohemada ganne math noraml math whatsapp use kerane banned una ne mageth ekà
@_Mr_isuwa_
@_Mr_isuwa_ Жыл бұрын
Mama group valata linke ehemath damna
@_Mr_isuwa_
@_Mr_isuwa_ Жыл бұрын
Mage eka band vela hada ganna bane
@kgrdperera5659
@kgrdperera5659 11 ай бұрын
මුදල් වලින් උදවි කරන්නමි මගෙ එකවුන්ටි එක හදලා දෙන්න
@nalakasadakalum2975
@nalakasadakalum2975 20 күн бұрын
Mage kohomawath hadanna bane danaa godak davas😔
@hiruuutech
@hiruuutech 18 күн бұрын
masa 3 passe blnna mehem try krl harigiye nththn. plwenim parada
@senuda_d
@senuda_d Жыл бұрын
Aiye brodcast list add karala uwamana deyak shere karahama band wenavada 🙂 thawa chat godak pirila thiyenakotath band wenavad 🙂
@hiruuutech
@hiruuutech Жыл бұрын
oww eka wenna puluwan.
@1xBETSriLankaNo1
@1xBETSriLankaNo1 8 ай бұрын
Whatsapp kiyanne maha jarawak dn
@hiruuutech
@hiruuutech 8 ай бұрын
fb eken eka gaththta passe thama godakma nithi wadi une
@TharushiGayana-n1k
@TharushiGayana-n1k 2 ай бұрын
ane mnda mn oya mukuth karanne na athi mage wastapp aka ban venava ai kiyla danne na
@hiruuutech
@hiruuutech 2 ай бұрын
ow ehema wenn puluwan me channele ek hethuwak nathuwa ban wena eka ganath videos dala thiyenwa whatsapp bn kiyala serch krla balanna
@lalanthSqu-tx1mi
@lalanthSqu-tx1mi Жыл бұрын
වට්සැප් නම්බ දෙකක් හැදුවා එකක් බ්‍රන්ඩ් උනම අනික් වට්සැප් එකත් බ්‍රන්ඩ් වෙනවනෙ ඇයි එ😢
@hiruuutech
@hiruuutech Жыл бұрын
wtsapp orginal app eka withrak use krnna. ekama 4n eke use krnawanan hariyta clone krgnna
@punchidagakari2006
@punchidagakari2006 Жыл бұрын
​@@hiruuutechmn noraml whatsapp use keranne mage whatsapp eka banned una ne ada
@OFCsilenttmFf
@OFCsilenttmFf Жыл бұрын
Mageth ema thama bn.. ඕවා මුකුත් නොකර අලුත් නම්බර් එකත් බෑන්ඩ් වෙනවා 😪😪
@gemingmaduwa928
@gemingmaduwa928 9 ай бұрын
අයියේ මගේ whatsapp eke "YOU NEED THE OFFICIAL whatsapp " කියලා වැටෙනවා අනේ අයියේ පුළුවන් නම් හදන හැටි කියන්න කෝ
@hiruuutech
@hiruuutech 9 ай бұрын
oya mod whstapp use karada. eka nisa ban unada
@kgrdperera5659
@kgrdperera5659 11 ай бұрын
මගෙ එකවුන්ටි එක බැන්ග් වෙලා අදට දවස් 5ක් වෙනවා ...
@hiruuutech
@hiruuutech 11 ай бұрын
karapu wardde prmanaya anuwa thama kalaya. perment ban una wennath puluwan. appeal krla balnna. mod wtsapp ehem use krnan ithin kalayak yankn block wenawa
@nimantharangana7093
@nimantharangana7093 Жыл бұрын
Ane mage eka hadaganna ba ayye
@RasinduJayasinghe-o7e
@RasinduJayasinghe-o7e Ай бұрын
Bussies whatsapp awulk nadd
@hiruuutech
@hiruuutech Ай бұрын
mechchrama limit na godak dewal. contact nathi ewagen msg ena ewa dana ewa wadiyen krnna puluwan. habai anshwya widihata dewal unoth ekath mehem wenawa
@LakmaliAnuruddika-zh9yi
@LakmaliAnuruddika-zh9yi Жыл бұрын
Ayye mage whatsapp eka band una man meg damma number 3 haduwa පර්මන්ට් බෑන් wela wage ane mokak hari karal denneko
@hiruuutech
@hiruuutech Жыл бұрын
fb eke hiruuu group kiyla page ekak athi ekata msg ekak dala balanna
@pasindunishan4370
@pasindunishan4370 Жыл бұрын
මට හද ගන්න බැරි උනා.මට උදවු කරන්න කවුරුත් ඇද්ද😪
@Dinurathnayaka-d6b
@Dinurathnayaka-d6b Жыл бұрын
Ane mtath😢
@dipikapriyanthi9950
@dipikapriyanthi9950 13 күн бұрын
😔😭😭😭😭😭😭
@DhanukaSathsara-g3x
@DhanukaSathsara-g3x 8 ай бұрын
අනෙ අයියෙ මම අලුත් නම්බර් එකකින් මැදුවා එකාත් බැන් ව්නා අනෙ හදලා දෙන්න බැද
@hiruuutech
@hiruuutech 8 ай бұрын
mokak nisada ban une kalin
@SithumMihiranga-cl4dp
@SithumMihiranga-cl4dp 8 ай бұрын
Machang mn save nathi nub godakata mg dala (copy paste) krl mage nub eka 24h wlt band una ita passe hari giya ita passe mn nub save krl withrk nub deka thunakta mg damma mage eka aai 24 h wlata band una mn dan mokadda krnna one
@hiruuutech
@hiruuutech 8 ай бұрын
aye hari giyahama ehema msg dann epa tika dwsk yanakn. itapasse dwsta 1 2k wge danna. tiken tika dwsta daana gana wadi krla dwsta 10 wage uprima dammat awlk wen ekak na habai ekaearma newe. ehema naththn oyata dwsta msg godak ekawafa daganna onenan wena tools athi promotion walata pawichchi krna ewa haraha krganna puluwan
@KusumChami
@KusumChami 9 ай бұрын
Ane mn number 3kin haduwa...grup nathi unamath band wenawa.
@hiruuutech
@hiruuutech 9 ай бұрын
4n eka reset karala aye hdnn tik dwskin
@SarathKumara-u3g
@SarathKumara-u3g 6 ай бұрын
මන් නෙමල් whatsapp පාවිච්චි කරන්නේ මගේ දාන දාන නම්බර් බ්‍රෑන්ට් වෙනවා ai e ane උදව් karannakooooo
@hiruuutech
@hiruuutech 6 ай бұрын
meke awasenga kiyanwa ehema una siddiyak gana. ai ehema wela thibbe kiyala. oya mita kalin wena wtsapp use krala thiyenwd
@SarathKumara-u3g
@SarathKumara-u3g 6 ай бұрын
@@hiruuutech නැ අප්පා 😔 අලුත් සිම් 10 වැඩිය ගත්තා 😔 උදව් කරන්නකෝ
@hiruuutech
@hiruuutech 6 ай бұрын
@@SarathKumara-u3g oya 4n eka use ekakd thiyenne brand newd gaththe
@SarathKumara-u3g
@SarathKumara-u3g 6 ай бұрын
@@hiruuutech use ekak thama 👀😔😔😔😔
@SarathKumara-u3g
@SarathKumara-u3g 6 ай бұрын
Call එකක් ගන්න ඔයාගේ නම්බර් එක දෙන්න පුලුවන්ද
@SubhashSolitha
@SubhashSolitha 17 күн бұрын
Trcsl නැති උනොත්බෑන්ඩ් වෙනවද🙄
@hiruuutech
@hiruuutech 17 күн бұрын
naha
@SubhashSolitha
@SubhashSolitha 17 күн бұрын
@@hiruuutech මොකුත් නොකර හිටීයත් බෑන්ඩ් වෙනවනෙ එහෙම ඒවා හදන්න බැරිද🙄
@SubhashSolitha
@SubhashSolitha 17 күн бұрын
@@hiruuutech ටෙලිග්‍රෑම් වට්සැප් දෙකම බෑන්ඩ් වෙනවා
@hiruuutech
@hiruuutech 17 күн бұрын
@@SubhashSolitha whatsapp ban kiyala serch krnna me channel eke hethuwak nathuwa ban wima gana video kipyak thiyenwa ewage thiyenwa ehema wenn hethuwa
@manulajayakody6061
@manulajayakody6061 7 ай бұрын
Bro ඔයාගෙ number එකක් දෙන්න පුලුවන්ද ?
@hiruuutech
@hiruuutech 7 ай бұрын
danatanan no ekak yt channel ekata link krla naha bro. prshnyak thiyenwnan ahanna api kiyannm.
@chamachama0926
@chamachama0926 9 ай бұрын
Band unahm aye pawichchi karann puluwn noml whatsapp witharad ,
@hiruuutech
@hiruuutech 9 ай бұрын
ehema ekak na ahu nowenna pawichchi karana krma athi mod ewa. hoyala balanna wei. mona krmen eee anik app pawichchi karath prashna athiwennna puluwan. oyage data leak pawa wenna bari kamak na
@Gdhdbdhdj.42738
@Gdhdbdhdj.42738 11 ай бұрын
අයියේ phone එකේ android version එක අඩු හින්දා phone whatsapp අයින් උනා ඒක ආයෙ හදාගන්න බැරිද 😢
@hiruuutech
@hiruuutech 11 ай бұрын
ekatanan mn dnna thatmin sarthaka wisadumak na. parana version ekak use krla balanna browser eken download krla
@Gdhdbdhdj.42738
@Gdhdbdhdj.42738 11 ай бұрын
@@hiruuutech hmm 🙂
@kavishkaTeekshana-hw3km
@kavishkaTeekshana-hw3km Жыл бұрын
Pon eka maru karala band vechcha nb ekatama whatsapp hadanna puluvanda
@hiruuutech
@hiruuutech Жыл бұрын
puluwan. meke kiwwa wardi tika krnne nathuwa inn balanna
@HansiJaHansiHansi-nj4vv
@HansiJaHansiHansi-nj4vv 8 ай бұрын
මගේ වස්සැප් එකවින් එක බැන්ඩිවෙනවා අයියෙ කොචිචර හැඋුවත් හරියන්නැ
@hiruuutech
@hiruuutech 8 ай бұрын
mod whstapp use krada kalayak. natahathn banned wenna hethuwa mokakda me video eke kiyapu hethu walin
@thisarasampath-xu9qm
@thisarasampath-xu9qm Жыл бұрын
Mage acawt eka hadaganna bene.udaw karannako.poddak katha karanna puluwanda
@jontibusofficial
@jontibusofficial 4 ай бұрын
Register new number kiyala watunaham eka hadan e kohomada ayya😢
@jontibusofficial
@jontibusofficial 4 ай бұрын
Ade eka kohomada hadanne me 2 mge 2wani namdareth brand una ayya anee kiyamko😢😢
@hiruuutech
@hiruuutech 4 ай бұрын
@@jontibusofficial ekadigtma ban wena prshnyakda thiyenne. mokk nisada palaweni para une
@jontibusofficial
@jontibusofficial 4 ай бұрын
@@hiruuutech ane manda man hithanne mn eka digata aluthin cantak haduwa e nisa wennathi 2weni para ela group ekakin mg 1000k withara awaa itapasse tbama brand une ane ayya koma hari hadala denanneko plzzz😪😪😪
@hiruuutech
@hiruuutech 4 ай бұрын
@@jontibusofficial dan dana dana number eka ban wenawann device trck wimak wenn athi.. me chnnel eke search krla balanna whstaap ban kiyala thawa video ekak athi. eka thiyanwa ohoma una aya eka hadagththa krma kipyak.. waraddk krla nisa eyala thma ithin thirne krnne katwtah monawath krnna ba permntm ban unann. ar video eke ewath krla balnna.
@jontibusofficial
@jontibusofficial 4 ай бұрын
@@hiruuutech ebn hariyanne nh oi oyata ba hadala denna nb eka denawko
@VihangaNimsara-lr4kq
@VihangaNimsara-lr4kq 2 ай бұрын
මගෙ පෝන් එකෙ අවසාන හේතුව වෙන්නෝන මොකද ඒකට කරන්නේ
@hiruuutech
@hiruuutech 2 ай бұрын
reset krth hriyn nadda
@NimeshaniSewwandika
@NimeshaniSewwandika 26 күн бұрын
Business ek tmaa use krnne
@hiruuutech
@hiruuutech 20 күн бұрын
ehemann no save krgnna wenawa smanyen eke ohoam wenawa adue. puluwan tharam save krgena danna msg
@savindajayashan9451
@savindajayashan9451 Жыл бұрын
Vidiyo eka godak vatinava🤩🤩🤩
@dasuniudara-et4rd
@dasuniudara-et4rd 7 ай бұрын
ayye mage nb 7k ban una ai e🙂mama bussines wahatsaoo
@hiruuutech
@hiruuutech 7 ай бұрын
oy hithn widiht mokk nisad ban une
@madarabqdullagahapitiya3436
@madarabqdullagahapitiya3436 5 ай бұрын
@hiruuutech
@hiruuutech 5 ай бұрын
😍
@sewminijayathilaka4226
@sewminijayathilaka4226 10 ай бұрын
Whatsapp band unm wen sim ekk dl wenm number ekkin whatsapp haduwoth banned nowi whatsapp pawichchi krnn puluwan d?
@hiruuutech
@hiruuutech 10 ай бұрын
puluwan wei. smahara ayage device eka wtsapp eken track wena hinda. dana dana wtsapp eka ban wenawa. oya krpu waradde tharama ekka thama eka wenne. dala balanna. eth ban wenawann reset krla wtsapp dann aye
@dilankasanjiwani-nn9lo
@dilankasanjiwani-nn9lo 4 ай бұрын
බිස්නස් වට්සැප් බෑන්ඩ් වෙන්නෙ නැද්ද
@hiruuutech
@hiruuutech 4 ай бұрын
wenawa
@dilankasanjiwani-nn9lo
@dilankasanjiwani-nn9lo 4 ай бұрын
බෑන්ඩ් වෙන්නෙ නැති විදිහට හදන්න බැහැ ද
@hiruuutech
@hiruuutech 4 ай бұрын
@@dilankasanjiwani-nn9lo business eke wadipura contact nathi ayata msg danna. msg received wena eka. ewage dewal nan normal ekata wada puluwan athi. monahri wardi widihata simawa ikmawa pawichchi kroth ban wenawa. eka nawaththanna baha. unbaned krgnna puluwan godak ewa
@kaveeshanethmi-tc2jj
@kaveeshanethmi-tc2jj Жыл бұрын
original එකත් නැතුව gb whatsapp නැතුව mod whatsapp එකක් පාවිච්චි කරනෙක අවුල්ද ? .
@hiruuutech
@hiruuutech Жыл бұрын
oww security eka gana wagakimak ganna ba. mkda play store eken neweine ganne orginal app eka neweine. onama welawaka prshna athi wenna puluwan
@kaveeshanethmi-tc2jj
@kaveeshanethmi-tc2jj Жыл бұрын
හරි😊👍
@admissioncti8115
@admissioncti8115 10 ай бұрын
ඔය 10 වෙනියට තියන එකට මොකද කරන්නෙ එක හදන්න බැරිද
@hiruuutech
@hiruuutech 10 ай бұрын
4n eka reset krla blnna harigiye nththn software danna aluthen.
@MAALI.2007.
@MAALI.2007. Жыл бұрын
800🥳
@hiruuutech
@hiruuutech Жыл бұрын
❣️
@HarshaLakmal-xt2ph
@HarshaLakmal-xt2ph Ай бұрын
oyage contact ekK denawada
@UpekshaNirman-t9e
@UpekshaNirman-t9e Жыл бұрын
බෑන්ඩ් උනා එක නම්බර් එකක්,පස්සෙ වෙන නම්බරේකට හැදුවා,ඒකත් බැන්ඩ් උනා,,ඒ උන වට්ස්ඇප් එක ඔර්ජිනල් එකක්,,,,ඇයි ඒ
@hiruuutech
@hiruuutech Жыл бұрын
meke kiwwa wardi deyk krla naththan 4n eka maru krla hadala balnna
@DinushikaDinushika-h6i
@DinushikaDinushika-h6i 12 күн бұрын
Mageth nithara ban wenawa
@hiruuutech
@hiruuutech 5 күн бұрын
me chnnele ek eka ganath videos dala thiyenwa hethu
@PriyadarshanaSudda
@PriyadarshanaSudda Ай бұрын
Mageta nikMa spam wedunhane aiya 🥺
@hiruuutech
@hiruuutech Ай бұрын
kisima warddk nokra ekaparatamad
@sachiniishara-db7kn
@sachiniishara-db7kn 10 ай бұрын
අයියෙ දවස ගානේ බෑන්ඩ් වෙනවා ඒකට මොකක්ද කරන්නෙ😢
@hiruuutech
@hiruuutech 10 ай бұрын
mokkd krpu wardda. ewa krn nthuwa idala. aye ban unm ekdigtm hdnn epa wtsap. tika dwsk idala hadala blnna. puluwnn 4n ek reset krnna
@KavishkaShehan-lq5we
@KavishkaShehan-lq5we Жыл бұрын
10 එකට විසදුමක් නැද්ද
@nimantharangana7093
@nimantharangana7093 Жыл бұрын
Hadala denavada
@NethmiNisansala-yi5hs
@NethmiNisansala-yi5hs Жыл бұрын
අන්තිමට කිව්ව එක තමා
@MitchelFernandez-gd9zn
@MitchelFernandez-gd9zn Жыл бұрын
Mcn..mage ekath hadala diynko...mn hadanna try kara..hadanna ba mcn
@hiruuutech
@hiruuutech Жыл бұрын
perment banned kiyala watunada
@_Mr_isuwa_
@_Mr_isuwa_ Жыл бұрын
Mama gb pavichchi kare group gobqkath hitiya linke ehemath sheya karano ,hada ganba varida
@hiruuutech
@hiruuutech Жыл бұрын
gb wtsap gana wagakimak ganna bane. meka thiyena widihata req ekak dala balanna. ehema bari unoth wena no ekkin try krnna wenne
@_Mr_isuwa_
@_Mr_isuwa_ Жыл бұрын
@@hiruuutech hm karanna puluvan screen shot ekak nane danned una eke
@hiruuutech
@hiruuutech Жыл бұрын
awlk naha. ss ekak nathuwa hari kamak na danna balanna.
@_Mr_isuwa_
@_Mr_isuwa_ Жыл бұрын
@@hiruuutech hm hari yaida 😒
@DilmiKaveendya
@DilmiKaveendya 9 ай бұрын
Mage eka nitharama banned weno rata deno udeta na mokakda ekata karanne
@hiruuutech
@hiruuutech 9 ай бұрын
mokakda oya hithana widihata krpu wardda. mokk nisad ban une
@fathimaishana9605
@fathimaishana9605 Жыл бұрын
Mage WhatsApp eka 3 dys band man ehama ekak mh kara eth thama unband une nah please help me please
@hiruuutech
@hiruuutech Жыл бұрын
oka automa unblock wei itapase th digin digatama wenawda balanna
@sheharavindini-mg1gj
@sheharavindini-mg1gj Жыл бұрын
මන් අලුත් number එකකට whats app හැදුවා කලින් number එක banned වුණ නිසා ඒ number එකත් banned වුණා මේකට solutions එකක් තියනවද
@hiruuutech
@hiruuutech Жыл бұрын
me video eke kiyna ban wena hethu walin ekakhri athi oyge wtsapp eke. hodta balanna. eka aen krgththm hriynwa.
@nadeeshasanjeewani3456
@nadeeshasanjeewani3456 8 ай бұрын
Contact kara gnna puluwn number ekak thiynwd
@hiruuutech
@hiruuutech 8 ай бұрын
kiynn dr mokkda prshne
@PUBUDUNUWAN-r1q
@PUBUDUNUWAN-r1q 11 ай бұрын
බෑන්ඩ් නොවෙන්න කොහොමද හදන්නෙ බං ඒක කිව්වෙ නෑ
@hiruuutech
@hiruuutech 11 ай бұрын
ban nowenna nan oke thiyena dewal nokra inna one. ban wenna hethu serma wage oke thiyenwa. ewa nokra hitiyoth puluwan. ewa karanawann onama welawak ban wena risk eka thiyenwa.
@slbtsarmygirl5486
@slbtsarmygirl5486 Жыл бұрын
අයියෙ දෙවෙනි පාරත් banned උනා. හදාගන්න පුලුවන් වෙයිද
@hiruuutech
@hiruuutech Жыл бұрын
dewani parath apply krla balanna.. naththn fb eke athi hiruuu Group kiyala fb page ekak ekat msg ekak danna
@slbtsarmygirl5486
@slbtsarmygirl5486 Жыл бұрын
@@hiruuutech ok aiye
@I.v607
@I.v607 Жыл бұрын
Oyge number eka hari giyada
@DilkiNilushika-p8p
@DilkiNilushika-p8p 9 ай бұрын
Peyen peya time eka yanawa code eka enna ne ai e 😢😢 dawas 2 k wenawa
@hiruuutech
@hiruuutech 9 ай бұрын
mokkda hethuwa ehema ban wela yanna
@Ravindulakshanofficial-t3g
@Ravindulakshanofficial-t3g 5 ай бұрын
දැනට වටිසැප් 5 හැදුවා පහම බෑන්ඞ් උනා පස් වෙනි සිම් එක ඊයෙ දාලා හැදුවේ අද උදේ බෑන්ඞ් උනා අනෙ අයියෙ 😥 උදව් කරන්න කො හදාගන්න 😢
@hiruuutech
@hiruuutech 5 ай бұрын
ban wenna hethuwa mokkda
@ChamaraSamanpriya-m9x
@ChamaraSamanpriya-m9x 9 ай бұрын
Magen unau uduwak dennako
@mitushamitusha
@mitushamitusha Жыл бұрын
Aiya whatsapp eka nikanm bend wenawa pone eke aulakd eka hada ganna කොහොමද
@hiruuutech
@hiruuutech Жыл бұрын
wena 4n ekkata hadala balanna ee acc ekama. ethkota awlk naththn 4n eke
@chamodhansaka6024
@chamodhansaka6024 11 ай бұрын
නොමල් එකත් බෑන්ඩ් වෙනවනෙ අයිය්‍ර🥺ඇයි එ
@hiruuutech
@hiruuutech 11 ай бұрын
kalin gb use krpu ayage ehema wena kthawak thiyenwa. ehema naththn oya appeal karala aye ganna. digin digtma ban wenawann thamai awula
@chamodhansaka6024
@chamodhansaka6024 11 ай бұрын
@@hiruuutech දිගින් දිගටම වෙනවනෙ😪දැන් දෙපාරක්😪ඊයෙයි අදයි💔
@podda_official-kd2dg
@podda_official-kd2dg Жыл бұрын
Mn normal whatsapp ekath hadana hadana sare band wenwa
@hiruuutech
@hiruuutech Жыл бұрын
me wardi deyk krnne naththan.. tika dwsk idala hadla balanna. eth awul nan no eka maru krnna. eth case nan 4n eka maru krla balanna ee no ekatam. smahra root krpu 4n uth case
@IreshaThakshila-g6z
@IreshaThakshila-g6z 8 ай бұрын
Hadana hadana numbers band wenawa phone eka reset kaloth hariyaida
@hiruuutech
@hiruuutech 8 ай бұрын
tika dwsk whtsapp aen kralm use krnn 4n ek. ekrl reset krla aye danna
@IreshaThakshila-g6z
@IreshaThakshila-g6z 8 ай бұрын
Ha thank you
@rashmirashmi6507
@rashmirashmi6507 Жыл бұрын
අලුත් සිම් එකක් දපුහම හරියනවද
@hiruuutech
@hiruuutech Жыл бұрын
meke thiyena wardi tika hadagnna aluth sim ekak one wena ekak na ethkota
@IshanKavindu-e8g
@IshanKavindu-e8g Жыл бұрын
Banned ane mage nombar
@sachiniSewwandi-uc6cy
@sachiniSewwandi-uc6cy 5 ай бұрын
Man hadapu whatsapp 4k band una man phone eka reset karala wena nam ekakta heduwa aimath band weida
@hiruuutech
@hiruuutech 5 ай бұрын
whstapp aen krnna phone eken rkarala tika dwsk dekkin reset krnna fullma. ekarla aluthen hadanna. meka oyahe digin digtama ban wenawann hadana hadana eka mehema krla balanna
@Sakura_podda_official
@Sakura_podda_official 11 ай бұрын
Mama rata number walata mg daddai thama band une
@hiruuutech
@hiruuutech 11 ай бұрын
ow ehema wenn puluwan. eyala contact save krgnna puluwan tharam. wtsapp business use krnna norml eka nithrma ban wenawann.
This Account Can No longer use Whtsapp spam / whtsapp brend fix 5 minit /CYBER DILSHAN
7:01
𝐂𝚿𝚩𝚵𝐑 𝐃𝚰𝐋𝐒𝚮𝚨𝚴
Рет қаралды 13 М.
whatsapp banned my number solution Sinhala Tutorial 2024
9:56
Android Lanka
Рет қаралды 38 М.
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 104 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 26 МЛН
All about WhatsApp Report
8:10
sithum tech
Рет қаралды 18 М.
Recover Deleted Massages in 5 Minutes !
6:22
DrafTech
Рет қаралды 98 М.
WhatsApp Tips and Tricks 2023 Sinhala Tutorials
14:16
Chanux Bro
Рет қаралды 447 М.
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 104 МЛН