හදිස්සියෙම සුදාගේ wife ලංකාවට සුදාගේ හොර අල්ලන්නද ? - SUDAA TRAVELS -

  Рет қаралды 84,393

Sudaa Travels

Sudaa Travels

Күн бұрын

#sudaa travels #visitsirlanka #tourismsrilanka #historyoftourisminsrilanka #lokayadakimu #lassanalanka #ratawata #lowawata #lassanalokaya
------------------------------------------------
ඔබගේ ප්‍රදේශයේ කලාත්මක සහ විශේෂ සිදුවිම් හැකියවන් සහිත පුද්ගලයින් හෝ ලොවට පෙන්වියයුතු ස්ථාන පිලිබදව අපට දැනුම් දෙන්න
......077 5065788.....
------------------------------------------------
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• අම්මයි පුතයි මෙච්චර දෙ...
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
sudaa creaction
පෙර වෑඩ සටහන :
• T 56 ඔලුවට තියලා කතිරෙ...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
Sudaa studio පෙර වෑඩ සටහන
• පුත්තලම් බුරුවාගෙන් තව...
..........................................................................
The Clueless Campers යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
------------------------------------------------------------
මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
Sudaa news පෙර වෑඩ සටහන
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 177
@nayanakumari14
@nayanakumari14 Жыл бұрын
සුදා අයියා පින් කරලා තියනවා මේවගේ වාසනා වන්ත බිරිදක් ලබා ගන්න අක්කේ සතුටුයි ඔයාව දැක ගන්න ලැබුනාට ❤
@dilshandesilva2128
@dilshandesilva2128 Жыл бұрын
Supri charitha god bless you
@AsokaSumathipala
@AsokaSumathipala 7 ай бұрын
Suba ga වැඩසටහන් බැලුවා very good very beautiful
@cliyonaone9054
@cliyonaone9054 Жыл бұрын
මොනවා උනත් හොද බිරිදක්‌ පුතා ත් ඒමයි 💓💪🏼🇭🇲
@DevikaDhimuthu
@DevikaDhimuthu 9 ай бұрын
Ane Lankawe Lassana ❤ Mage maw rata lankawatath ehi dukin kal gatha karana hemotamath siyalu devi pihitai. Jesu pihitai. Mage rata lankawe siyalu karadara, duppath kama durin duru wee, ikmanatama lankawata wasanawawen piri subama suba kalayak uda wewa 🙏🌷♥️
@nimaliperera974
@nimaliperera974 Жыл бұрын
මොනාලිසා මැනිකට නිදුක් නිරෝගි සුවය සහ වාසනාවන්ත සුන්දර අනාගතයක් පතමි
@ChandimaKumuduni-l1k
@ChandimaKumuduni-l1k Жыл бұрын
අනේ මම හරි ආසයි මේ අක්කා ට..දකින්නට ත් හරි ආසයි ..එයා හරි නිහතමානී අක්කා කෙනෙක් 🎉
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 Жыл бұрын
අනේ ඔයාල හරි වාසනාවන්ත යි! හැමදාම සතුටින් ඉන්නලා,,තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි !
@chamindagamage915
@chamindagamage915 Жыл бұрын
පද්මිනි කොහොමද හැමදාම සතුටින් ඉන්නේ.😮
@priyandaniwitharana1554
@priyandaniwitharana1554 Жыл бұрын
බලන්න හරිම ප්‍රියයි . ආදරේ හිතෙනවා. සතුටින්ම ඉන්න ලැබේවා.❤
@piyantharanjan2218
@piyantharanjan2218 Жыл бұрын
සිය පවුලටම දිරගයුස නිරෝගි බව ලැබේවා පුර්තනා සියල්ලම ඉටු වෙිවා බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමින් 🙏❤💐👍😍🌹
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
සිය පවුලටම බුදු සරණයි!!!හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!!
@salgadojanijanisalgado729
@salgadojanijanisalgado729 11 ай бұрын
සුදාකියන චරිතයට මම ආසයි. හරිම ලස්සනයි වයිෆ් නිහතමානි දෙන්නටම තෙරුවන් සරනයි
@arunakumari6028
@arunakumari6028 Жыл бұрын
හරි සතුටුයි. මේ වෙලාවෙ ආව එක නම් හොදයි කියල මටත් හිතුනා. ලෙමන් කඩ කඩ ඉදලා දුවගෙන ආව නේද? රත්තරං පුතාව දාලා.
@dianafoenanderfoenander7843
@dianafoenanderfoenander7843 Жыл бұрын
Mr Suda ..you are a out spoken person ...with a lovely family ..with a loving quite wife
@mykitchenlife5122
@mykitchenlife5122 11 ай бұрын
ඇත්තටම ඔයාලා හරිම වාසනාවන්ත ෆැමිලි එකක් හැමදාම සතුටින් ඉන්න වයිෆ් හරිම අවංකවම හිනා වෙනවා
@rohinarodrigo9023
@rohinarodrigo9023 Жыл бұрын
She is so sweet lady take care and God bless you both ❤️🙏
@Miss_D143
@Miss_D143 Ай бұрын
වාසනාවන්ත ලස්සන බිරිදක්...හොද අම්මා කෙනෙක් 💐
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq Жыл бұрын
මම හරිම ආදරෙයි මල්ලි ඔයාගෙ වයිෆ්ට මොකද හරිම නිහතමානි චරිතයක් ,ඔයාව දකින්න ආසයි මොනවා කරන්නද අපි මාතර ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️❤️👍
@kanthiabeyawardane-to8iv
@kanthiabeyawardane-to8iv Жыл бұрын
Hodi mahatha yawa balanna ona aniwatayen.subagaman giyagan sudata loku kiss.1 denna.ape hathwathata.budusaranai seyalu devepehitai
@ireshaudyangani844
@ireshaudyangani844 11 ай бұрын
ඔයාලා දිහා බැලුවම ගොඩක් සතුටුයි . තෙරුවන් සරනයි
@piyasiricooray112
@piyasiricooray112 Жыл бұрын
You tube එකට පින් ලැබෙන්න ඕනෑ සිතින් ගතින් දුරස්ව සිටි යුවළක් නැවත එක්කාසු කළාට. පිරිමියකුගේ ආදරය තේරුම් ගන්න ගැහැණියකට බොහොම වෙහෙසක් දරන්න වෙනවා. ජය 😂😂😂😂❤️
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht Жыл бұрын
අනේ ආදරණීයයි ඔයාල සියලු දෙනාම් සුමුදු පුදුම ආදරණීයයි තෙරුවන් සරණයි සතුටින් ඉන්න .
@mcsanath5959
@mcsanath5959 Жыл бұрын
අඩේ සුදා bro මුලින්ම යන ගමනෙන්ම දැන ගත්තා දාලා ඉන්නෙ කියලා. පට්ට සතුටුයි bro.ජය වේවා.❤👍
@buddhiwijemanna5821
@buddhiwijemanna5821 Жыл бұрын
ඇත්තටම සුදා අය්යගෙ පහුගිය වීඩියෝ වල මූණෙ තිබුණෙ හෙනම අවුලෙන් ඉන්නව කියල.එයාට ආපු චෝදනා එක්ක .එයා කරන්න හැදුවෙ හොදක් උනාට ඒක කට්ටිය තේරුම්ගත්තෙ වැරදියට.කොහොමහරි මහත්තය අප්ස්ට් එකේ ඉන්නකොට මොන නෝනද ඉවසන් ඉන්නෙ.අක්ක ආවා පට ගාලා.ඒක වෙන්නම ඕනෙ දෙයක් සුදා අයිය අප්සට් කියල වීඩියෝ බලන අපිට තේරෙන වනං නෝනට කොහොම ඇත්ද.❤❤❤❤❤
@silviyafernando6763
@silviyafernando6763 19 күн бұрын
සුදාට කියන්න වරදක් නැහැ ඒ ෆැමිලිඑක ලස්සනට සතුටින් ඉන්නවා ඒඅයට මඩගහන්න ගොඩාක්දෙනෙකින්නවා 👩‍❤️‍👨👩‍❤️‍👨💑💑💑👩‍❤️‍👨👩‍❤️‍👨
@nandanakumara8576
@nandanakumara8576 Жыл бұрын
පව් සුද්දා අයියා තනියම ගේමක් ගහනවා 😊
@PushpaPerera-x9q
@PushpaPerera-x9q 6 ай бұрын
තුණුරුවනේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! වාසනාවන්ත පැහැබර අනාගතයක් උදා වේවා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි,
@nilminiperera7182
@nilminiperera7182 Жыл бұрын
හරි ලස්සනයි සූද අයියා වාසනාවන්තයි කාවදත් ඇත්තකාතාකරන චරිතයක් නියමයි ❤හැබැයි මල්ටිකක් අරන
@manelamarasekara5929
@manelamarasekara5929 Жыл бұрын
වාසනාවන්ත බිරිදක් සතුටින් ඉන්න බුදුසරණයි
@dilandhanuka232
@dilandhanuka232 12 күн бұрын
සුදා අයියට බැලුවම එහේ ඉඳන් කොච්චර සැප ජීවිතයක් ගත කරන්න පුළුවන් කම තියෙද්දිද මෙහේ ඇවිල්ලා තනිනම ගේමක් ගහගෙන ඉන්නේ.එහේ හොඳ ගෙයක් වාහන එහෙමත් තියෙනවනේ.2:39 australia වල අපේ වගේම right side drive ද තියෙන්නේ??
@VatsalaGertrude
@VatsalaGertrude Жыл бұрын
Lucky sudha. Beautiful wife❤. God bless you all🙏🏻
@pathirana...3379
@pathirana...3379 Жыл бұрын
Ane godak sathutui aiya oyata lebila inne hoda awanka lassana biridak adarei hemotama akke oyage hinawa lassanai godak theruwan sarani hemotama ❤❤❤❤❤ 🙏
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
You are so lucky to have a this kind of wife. ඔබ කතාකලේ එකක්. නමුත් තේරුම් ගත්තේ වැරදි දෙයක්. ජීවිතේ ප්‍රශ්න තියෙන වෙලාවක් බිරිඳ ලඟින් ඉන්නවා කියන්නේ ලොකු සැනසීමක්. හිතට ගන්න එපා මේවා මොනවද​? අර එක්කෙනෙක් බර ඇඳලත් කෙවිටෙන් තැලුවේ. සුදා අර කාවද දකින්න ආසයි කිව්ව එකට නම් හොඳට හම්බවෙන්න ඇති මම හිතන්නේ
@RoyLester-tg5ce
@RoyLester-tg5ce 11 ай бұрын
ශක්තිමත් පවුල් ජීවිතයක් කරගන්න බුදු සරණයි දෙවි පිහිටයි
@RoyLester-tg5ce
@RoyLester-tg5ce 11 ай бұрын
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
ඔය ලංකාවට යනවා කියන්නෙ අපිත් ගියා වගේ❤❤
@gamagewarapitiya4290
@gamagewarapitiya4290 Жыл бұрын
මල්ලි නන්ගි ඔයා ලා දෙ න්න දකින්න කතා කරන්න හරිම ආසයි, ඔබට ❤ ජය සතුටුයි
@jenniepe4084
@jenniepe4084 Жыл бұрын
තමන්ගේ බිරිඳ සහ සැමියා ඕනම වෙලාවක තම නිවසට ඒ ම ගැන කනස්සළු නොවන් න ඇය හෝ ඔහු තම පවුලේ අය වේ...... සුදත් ගේ මොන හොර ද ආතල් එකේ ඉන්නවා නේ.
@nilminiperera1120
@nilminiperera1120 Жыл бұрын
Semadama sathutin inna budusaranai oyalata ...🌼🌼🌼🌸🌸🌸💖💖💖💖👍👍👍👍🙏🙏🙏🙏
@vijithamallika3328
@vijithamallika3328 Жыл бұрын
ගොඩක් හොද බිරිදක් අාදරේයි ❤❤💕
@JayarathnaVithanage
@JayarathnaVithanage Ай бұрын
ජයවේවා දෙපලට.... 🌹🌹🌹
@tharuuu52
@tharuuu52 11 ай бұрын
හරි ම සිරියාවන්තපාටයි එතුමිය
@omar7239
@omar7239 Жыл бұрын
Wishing u n family 👪 all da very best ❤ God bless 🙏.
@chithrapriyangani5144
@chithrapriyangani5144 Жыл бұрын
ප්‍රශ්නයක් එනකොට තමන්ගේ කෙනා තනි නොකරන රක කොච්චර හයියක්ද
@virangaatukorala3558
@virangaatukorala3558 Жыл бұрын
She loves you that’s why she came. How can she stay there without you. When a wife misses her man, she will always find a way to keep you close
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 Жыл бұрын
Therumgath lassana dennek.aaderei.budusaranai.
@shiranisilva4746
@shiranisilva4746 9 ай бұрын
Happy christmas....❤❤❤❤
@evon-ze6nw
@evon-ze6nw Жыл бұрын
දකිද්දිත් සතුටුයි පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ඔබ පවුලට
@wickumsirimunasinghe5216
@wickumsirimunasinghe5216 Жыл бұрын
මගේ නිෂ්පාදිකාව දැකීමත් සතුටක්........
@dmudiyanse9646
@dmudiyanse9646 11 ай бұрын
Suda oya ari niyama hoda keneka suda oyata bs dp
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 Жыл бұрын
හොද බිරිදක් ,, ආදරෙයි! අක්කිට ගොඩාක්,,❤❤❤
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 Жыл бұрын
සිය පව්ලටම තෙරුවන් සරණයි!
@RoshiniKumari-n8j
@RoshiniKumari-n8j 18 күн бұрын
Denna depattha dukat hithuna sundarai ❤ Hamadama sathutin inna❤❤❤❤❤❤
@ruthgody555
@ruthgody555 Жыл бұрын
BEAUTIFUL VIDEO OF BOTH OF YOU ..SWEET WIFE. .WATCHING FROM MELBOURNE AUSTRALIA ♥️ 🇦🇺 HAVE A LOVELY HOLIDAY. 😊
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 8 ай бұрын
😯
@delishbalthazar3137
@delishbalthazar3137 Жыл бұрын
Beautiful couple and a sweet wife gods blessings 🙏🙏🙏🙏🙏❤❤
@NekithFdo
@NekithFdo 5 ай бұрын
තෙරැවන්සරනයි
@SriyaGamage-j6m
@SriyaGamage-j6m Ай бұрын
Galapena dennek ekathu unama ethana thami divya loke
@damikayeyewerdane1168
@damikayeyewerdane1168 Жыл бұрын
❤❤❤❤ ආදරෙයි හැමදාටම මම ගොඩක් කැමති ඔයාලට ඔයාලට
@Rrj2751
@Rrj2751 Жыл бұрын
Hari .laisana..සුන්දර ..beredak
@thushvomaya
@thushvomaya 11 ай бұрын
Ela 👍👍💖💖
@Ranirani-cx4fn
@Ranirani-cx4fn 11 ай бұрын
Haena adaraee pawalak taeruwan saranai ❤❤
@sumedhaperera3021
@sumedhaperera3021 Жыл бұрын
අඩෙ සිරාවටම කියන්නෙ . සුදත්ත අයියාගේ වයස 50ක් කියන්නම බැහැ . (35ක් විතර කියන්න පුලුවන් . ජිම් යන එකේ ප්‍රතිඵල ❤❤❤❤❤
@thushanthialutwela5089
@thushanthialutwela5089 Жыл бұрын
56
@sweenyfernando8830
@sweenyfernando8830 Жыл бұрын
As katavaha novadeeevaa 😂😂!!
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
සතුටුයි අක්කි❤..තෙරුවන් සරණයි අක්කි ට අයියා ට❤❤
@iranganimangalika7176
@iranganimangalika7176 Жыл бұрын
මමනම් කියන්න ඉස්සෙල්ලාම දැක්කා හොදටම දාලා ඉන්නෙ කියලා 😅😊
@Tryandreams
@Tryandreams Жыл бұрын
Suda mathmata man dakka vidiyata ,thanivela vage ,muuna denna unu prsna tikak vage me davas Tika e nisa godak vatinava me velave lagin Inna avata,Tika davsakata unath vatinava godakk❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏👍
@mohamedhamza2620
@mohamedhamza2620 11 ай бұрын
Sudha ayyage wife always larfing face,👍👍👍
@edirisinghemonika912
@edirisinghemonika912 Жыл бұрын
Ane parissamata enna pawla araksha karganna jesu phitai malli
@saliyadissanayaka3575
@saliyadissanayaka3575 Ай бұрын
patta aiya
@NishaNisha-ks7ce
@NishaNisha-ks7ce Жыл бұрын
Aderai.oyalage sathuta hemadama thiyanna ona.budu sarani
@GreenDesertwithcelon
@GreenDesertwithcelon Жыл бұрын
eka patta good luck
@PriyankaPriyanka-xn6jx
@PriyankaPriyanka-xn6jx Жыл бұрын
වාසනාවන්ත පවුලක්
@fahumarahman6460
@fahumarahman6460 Жыл бұрын
Oyala hamedame satutin inne one.oyalawe dakiddi satutui...
@nandanakumara8576
@nandanakumara8576 Жыл бұрын
අක්ක ඔයා සුද්ද අයියා එක්ක ලංකාවේ නවතින්ඩ කො
@pathmakumara5839
@pathmakumara5839 Жыл бұрын
බුදු සරණයි😊
@RamaniPathirana-te5jy
@RamaniPathirana-te5jy Жыл бұрын
That good time.suda don't worry we are with you.
@මංජු-ජ7ඬ
@මංජු-ජ7ඬ Жыл бұрын
සුදා අයියේ ඔයානම් මාර පොරක් තමා බුදුසරණයි දෙන්නටම සතුටින් ඉන්න හැමදාම ආදරෙයි ❤️❤️❤️❤️
@SihooYoon
@SihooYoon 6 күн бұрын
Ane harima adaraniiyai❤❤
@sewingthreads
@sewingthreads Жыл бұрын
Beautiful couple ❤
@SehanRatnayake
@SehanRatnayake 11 ай бұрын
❤❤❤
@SuneththraSuneththra-sd5pk
@SuneththraSuneththra-sd5pk 17 күн бұрын
Nice.
@pickme4129
@pickme4129 11 ай бұрын
Akke oya adaraneeyai
@kumarigamage5125
@kumarigamage5125 Ай бұрын
අඩේ අක්කෙ ඉතින් සුදා අයියගේ හොර අල්ලන්න එන්නනම් ඉතින් නොකියම ගෙදරටම එන්න ඕනි. 😂😂😂වැඩේ ස්ප්‍රේරයිස් නැ.
@warnaprakash2161
@warnaprakash2161 11 ай бұрын
Sudu mahathayo mata oya laga rassawak dennako pin siddawei budu saranai
@lankalanka2440
@lankalanka2440 Жыл бұрын
Oyalanam mara lucky ane budu saranai
@niroshani-bc1ky
@niroshani-bc1ky Жыл бұрын
Oyage jewithe hari supirie.
@dilshandesilva2128
@dilshandesilva2128 Жыл бұрын
❤enjoy god BLESS YOU both
@jahanomardeen2107
@jahanomardeen2107 Жыл бұрын
Allah bless u & ur family❤❤
@Tryandreams
@Tryandreams Жыл бұрын
Shooiii ammai puthai❤❤❤❤ budusaranai pawulatama
@raviravindra889
@raviravindra889 Жыл бұрын
Oyage probs nisa eya worried athi. What a sweet wife.. stay happy and safe❤❤
@rupawanduragala2570
@rupawanduragala2570 Жыл бұрын
Suda and wife soooo sweet beautiful wife we like her she's good
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s Жыл бұрын
බුදුසරණයි 🇱🇰🇱🇰🇦🇪🇦🇪
@Liveshowdiary
@Liveshowdiary Жыл бұрын
Pcya bipn thawa hodata kunu wenna gahl mariyn 😅
@mauricedemel6142
@mauricedemel6142 Жыл бұрын
God bless you all.
@khanthikw8523
@khanthikw8523 Жыл бұрын
Ane me wage wasana wantha biridak labanna me aiya kochchara wasanawanthada
@shyamaliejayasinghe2710
@shyamaliejayasinghe2710 Жыл бұрын
She is a nice lady ❤
@pradeeparunapriyashaanthar1988
@pradeeparunapriyashaanthar1988 Жыл бұрын
ආයෙ විඩියො එකක් ඔිනෙ දෙන්නත් එක්ක
@ChandrikaGamage-p6h
@ChandrikaGamage-p6h Жыл бұрын
Sumudu miss mata hari asayi oyava munagehila kata karanna oyge vidio ath arinne netiva balana kenek mama oyage boru neti hinavata katavata mama hari asayi mata riply ekak denna oyava balanna
@nethu2307
@nethu2307 13 күн бұрын
Suda aiye apita pihita wenna help me please ok thankyou congratulations
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 Жыл бұрын
Anee akki so beautiful and suda aiyee your very lucky to have akki,stay safe and healthy and happy forever ❤❤❤
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
අනේ හොඳයි ආපු එක සුදාගෙ වාහනේනම් නියමයි දේශපාලකයෙක්ගෙ නෙවෙයිනෙ😅
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
හොර අල්ලන්න යන්න ඕනෙ හොරෙන්😂😂 කියල ගියාම කොහොමද අල්ලන්නෙ😂😂
@dondons7826
@dondons7826 Жыл бұрын
Nihatha Mani sundara ahinsaka biridak.
@nethumdulmitha1735
@nethumdulmitha1735 11 ай бұрын
lovely couple
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,4 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 31 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН