සුදාගෙ නැන්දම්මයි මාමන්ඩියි සුදාගෙ girlfriend ගැන මොනවද මේ කියවන්නෙ..? | SUDAA CREATION

  Рет қаралды 66,438

Sudaa Creation

Sudaa Creation

Күн бұрын

Пікірлер: 166
@dammirathnayaka2281
@dammirathnayaka2281 7 ай бұрын
මාර හොද පවිලක් ඒැන දැන ගත්තේ අදයි සුද්ත් හා පවිලේ සැමට තෙරැවන් සරණයි🎉❤❤❤
@erandathisumanaratna1306
@erandathisumanaratna1306 7 ай бұрын
ලස්සන පවුලක්. හැමෝටම යහපතක්ම වේවා!
@Preethika.322
@Preethika.322 7 ай бұрын
හරිම ආසාවෙන් අහන් උන්න සුන්දර කයිවාරුවක්! ප්‍රීතිමත් ඔබ දෙපලට තෙරුවන් සරණයි!💐💐
@ramyamandalawaththa9129
@ramyamandalawaththa9129 7 ай бұрын
දුව හරිම හැඩයි. පරිස්සමින් ඉන්න .බුදු සරණයි .. හැමදෙනාටම..🙏❤
@a.m-f8z
@a.m-f8z 7 ай бұрын
සුදා කියල දෙයක් නෑ බන් සුදා කියන්නේ සෙලවෙන මනසට.👻👻👻👻👻😂😂😂😂😂😂
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 7 ай бұрын
සුදා අය්යා ඒකත් මරු වැඩේ. ඔය කලා පවුල් මේ වගේ එකතුකරලා කයිවාරුවක් ගහන්න. ඒක වෙනම ආතල් එකක්. බුදු සරණයි පවුලේ සියලු දෙනාටම. දීර්ඝායුෂ ලැබේවා . කොහොමත් සුදා අයියා වාසනාවන්තයි.
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 7 ай бұрын
සුදා ගෙ නෝනා ගෙ අම්මා තාත්තා ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ..සුදා ගෙ දුව නෝනා ලස්සනයි 😍😘❤..සියලු දෙනාටම තෙරුවන් සරණයි ...
@a.m-f8z
@a.m-f8z 7 ай бұрын
සුදා කියල දෙයක් නෑ බන් සුදා කියන්නේ සෙලවෙන මනසට.👻👻👻👻👻😂😂😂😂😂😂
@VijithaHerath-oj9gm
@VijithaHerath-oj9gm 7 ай бұрын
හැබැයි සුදාගෙ දුව පොඩි බොරුවක් කිව්ව වයස ගැන 😂 අවුරුදු 24ට තව අවුරුදු 4ක් එකතු වෙන්න ඕන එතකොට තමයි හරි වයස එයාගෙ
@IkJayaweera
@IkJayaweera 7 ай бұрын
L​@@VijithaHerath-oj9gm
@chandifrancis2599
@chandifrancis2599 7 ай бұрын
සුදා ගැන වැඩි පුරම ආඩම්බර යෙන් ආදරෙන් කතා කලේ සුමුදු ගේ තාත්තා .❤
@karunadikkumbura9217
@karunadikkumbura9217 7 ай бұрын
❤ සුදා මල්ලි ඔයාගෙ family එක හරිම ලස්සනයි තෙරුවන් සරණයි🌺🌺🌺🌺 🌹🌹🌹දෙවිරැක වරනයි ඔබ සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏නමස්කාරය වේවා 🌹🌹🌹🌹
@WasanthiHenarath
@WasanthiHenarath 7 ай бұрын
සුදන්ත අයියා වගේ පොළොවේ පය තියලා ඉන්න පවුලක් පිටරට හිටියත් සිංහල හොදින් කථා කරන්නේ අමිමා තාත්තා දෙන්නාට බුදු සරණයි සියලුම දෙනාටත් බුදු සරණයි 🥰💐🙏🙏
@PremasiriQatar
@PremasiriQatar 7 ай бұрын
අපි හැමෝම ආඩම්බර වියයුතු ඉතාමත් නිහතමානී සුන්දර පව්ලක් ඒ ලස්සන සුන්දර මිනිසා අපේ ආදරණිය කලා ලොවේ සුදා මල්ලි. මා පුත්ගලිකව හැදුනුවේ නැතත් ඔහු මා ඉතාමත් ප්‍රිය ජනක චරිතයක් කෙලින් කථා කෙලින් වැඩ 🥰🥰ආදරෙයි හැමදාම සුදා මල්ලි ඇතුළු පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා 🌹🌹🙏🙏🥰🥰🇱🇰🇱🇰මැදපෙරදිග අහසයට සිට
@damayanthipedurukankanange4944
@damayanthipedurukankanange4944 7 ай бұрын
සුදත්ත වගේ පොලවේ ජීවත්වන හොද මනුස්සයෙක් තමයි මටත් ලැබිල තියන්නෙ.මමත් ඔබ වගේ වාසනාවන්ත බිරිදක්. මට දුවෙක් හිටියනම් ඔයාගේ පුතාට කැමැත්ත ප්‍රකාශ කරනව. පුතාට හොද ගහැනු දරුවෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා
@dewikaelangashigha5999
@dewikaelangashigha5999 7 ай бұрын
❤🎉❤
@Chandrasenavidanapathiranage
@Chandrasenavidanapathiranage 7 ай бұрын
සුද්දා මේ දවස්වල ටිකක් නිෂ්ශබ්ධව ඉන්නේ මාමන්ඩියි නැන්දම්මායි ඉන්න නිසාද සුද උබ මාර මිනිහෙක් බං ආඩම්බරයි
@gamecenter9390
@gamecenter9390 7 ай бұрын
සොඳුරු පවුල්ලක් ඔබ සැමටම සුභ අනාගතයතක් ❤❤ බුදු සරණයි ආදරෙයි හැමෝටම... සුදා ගෙ නෝන හරි ම නිහතමානී බිරිදක් ඒ වගේම මවක්. පොඩි දුව හරිම චාම් සරල දුවක්❤❤❤ ජයවේවා සුදා අයිස👍👍❤️❤️
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 7 ай бұрын
සතුටම වේවා.........🌹🌷🌹🌷🌹🌷සැමටම ..........💐
@wasanthijayalath9832
@wasanthijayalath9832 23 күн бұрын
ඇත්තටම මටත් බයයි සුදා ගැන. මොකද අපේ රටේ ඉන්නෙ තවත් කෙනෙකුගෙ ජිවිතයක වටිනාකමක් නොදන්න මිනිසුන්... සුදත්ත මල්ලි අපිට වටින ජිවිතයක්
@naturebasemag
@naturebasemag 7 ай бұрын
හිත හොඳ සුන්දර පවුලක්.බැඳීම් වල ඇලී නැති නිසා හැමෝම සතුටින් ඉන්න සුමුදු ලොකු කැප කිරීමක් කරන බව පේනවා. පුතා හොඳම දරුවෙක්. දුවලා දෙන්නා ලස්සනයි. මාමණ්ඩිය විවෘත උසස් මනුෂ්‍යයෙක්.❤❤❤❤❤😊
@gayaniamarathilaka853
@gayaniamarathilaka853 7 ай бұрын
Very interesting programme, thank you so much suda and family, love you so much ❤❤
@wsfernando9878
@wsfernando9878 7 ай бұрын
ලස්සනයි ❤ සියළු දෙනාට ම ජේසු පිහිටයි බුදු සරණයි
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 7 ай бұрын
දිගාසිරි ලැබේවා නිවේදක ඔබ ඇතුළු සියලු දෙනාට සුදු අයියා ඔයාට තවත් ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනෑ ඔබ කරන සේවය උතුම් වැඩ සටහන ගොඩාක් ලස්සනයි සියලු දෙනාට සුබ දවසක් වේවා 🎉🎉❤
@sunilsenevirathna4002
@sunilsenevirathna4002 7 ай бұрын
සුදා...සුදා... සුන්දරයි ඔයා හැමදාම කියනවා මගේපවුල දරුවන් සතුටින් ඉන්නවා ජීවිතය විදිනවා මංකතාකරන්නේ ලංකාවේ උබලාගේ දුක්විදන දරුවන්ට අපේ දරුවන්ට වාගේ සතුටින් ඉන්න රටක් හදන්නකියා ඒ ඇත්ත අද සියසින් දැක්කා. සතුටුයි.
@newshdsp5207
@newshdsp5207 7 ай бұрын
සුදා ඔයාට මම කැමතියි. ඔයාගෙ පවුල සුන්දරයි.අාදරෙයි
@SusieWicks-fg7uu
@SusieWicks-fg7uu 7 ай бұрын
Sudaa ge nendamma harima lassanai
@deepawijeratne2861
@deepawijeratne2861 7 ай бұрын
හරිම අවංක මිනිහෙක් . හැමදාමත් දරුවෝ නෝනා එක්ක සතුටින් ඉන්න .ලස්සන වැඩක් .
@chithrafernandoo4801
@chithrafernandoo4801 6 ай бұрын
❤❤Harima Lassan punchi paulaka sudatha sirge amma thaththata niduka nirogi suwaya labewaa harima winida famiy ekka nonatha duwatha hari lassanai❤❤🌹🌹🌹🌹👍🇱🇰
@abodabod2603
@abodabod2603 7 ай бұрын
Hello ඔයාට ජය වේවා ගමන් ගහන නංගිලා මල්ලිලාට කියන්නේ බලන්න කොච්චර උනන්දුවෙන් නැගිට චරිතයක්ද කියලා මාමණ්ඩි නැන්දම්මයි කොච්චර ආදරෙද බලන්නකෝ මාමණ්ඩි කියනවා පුදුම උනන්දුවක්ලු තියෙන්නේ ඒකනේ සුදා හැමවෙලේම කියන්නේ කාටත් ණයත් නෑ බයත් නෑ කියලා ඔබ සියලු දෙනාටම බුදු සරණයි දේ පිහිටයි ජේසු පිහිටයි අල්ලද ඇයගේ පිහිටයි අපේ සුදාට ජය වේවා❤❤❤
@WarapitiyaGamage
@WarapitiyaGamage 7 ай бұрын
කතාව අහලා ඇස් දෙකට කදුලකුත්,& හදවතින් ම සතුටකුත් දැනුනා.හැමදාම සුදු මල්ලි ටත් ,නන්ගී ටත් දරුවන් ටත් ආදරේ .❤️🙏පඩශෝ,ගොන් ලොකුකම් කිසිම දෙයක් නැහැ .පඩශෝ පෙන්නනවුන්ට හොද ආදර්ශමත් කතාබහක්,
@yvonnethomas380
@yvonnethomas380 7 ай бұрын
Lovely 🌹❤family🌹❤lots gods blessings always 🌹❤🙏
@SudarshiChampika-n2t
@SudarshiChampika-n2t 7 ай бұрын
Oyalage hama video ekakma mama balanawa.harima hoda family ekak.harima Adarshamath family ekak. Suba pathanawa Sudaa aiyatath a family ekatamath.Godak Adarei api.budu saranai oyaala siyalu denaatama
@ranasenamadugallageranjani9956
@ranasenamadugallageranjani9956 7 ай бұрын
වාසනාවන්ත යහපත් පවුලක් ඉතා ආදර්ශමත් පවුලක් සතුටුයි වාසනාවන්ත යි තෙරැවන් සරණයි
@sweenyfernando8830
@sweenyfernando8830 7 ай бұрын
Beautiful daughter!❤
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 7 ай бұрын
Great and loving family ❤❤❤god bless you all ❤❤❤
@Ckc9111
@Ckc9111 7 ай бұрын
Harima Lassanai Adaraneeyai Adambari, 🎉🎉jayen Jaya Obala samatama ❤❤❤❤❤❤❤❤❤❤
@dilaniamarasinghe7688
@dilaniamarasinghe7688 7 ай бұрын
ලස්සන දේ ලස්සනයි කියන්න කුහක වෙන්නෙපා...සතුටින් ජීවත් වෙන මිනිස්සු
@Sathishisansa
@Sathishisansa 2 ай бұрын
❤❤❤❤adarei suda aiiyeeee❤❤
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 7 ай бұрын
සියලු දෙනාටම බූදුසරණයි ❤❤🎉🎉
@ChithraGunasekara-u8z
@ChithraGunasekara-u8z 7 ай бұрын
Harima sathtui. Hrima asawen baluwa. Hamotama Theruwan saranai
@gangaappuwa7795
@gangaappuwa7795 7 ай бұрын
Sathyai sudu malli godak hodai awankai kiyana de kelinma kiyanawa good heart God bless every body thanks 🙏🙏🙏💓💓💓💓
@shantisubasinha5591
@shantisubasinha5591 7 ай бұрын
Harima shok nandammi mama Di nonai duwai theruwan saranai 💝💝💝💝💝🎉🎉🎉🎉
@nilmini2180
@nilmini2180 7 ай бұрын
තෙරුවණ් සරණයි සියලු දෙනාටම ❤❤❤❤❤❤❤
@Nelum461
@Nelum461 7 ай бұрын
ආසාවෙන් හිටියෙ..
@SewminiNawalage
@SewminiNawalage 7 ай бұрын
Sudaage kattiya okkoma hodai lassanai ❤. Budu saranaii.
@ramanigamwari8572
@ramanigamwari8572 7 ай бұрын
Beautiful family good luck ❤
@kavindubandara7172
@kavindubandara7172 7 ай бұрын
සුදා අයියේ ඔයාගේ ආදරනිය පවුලට යහපතක්ම වේවා 👍👍
@SriyaniLatha-w3r
@SriyaniLatha-w3r 7 ай бұрын
Good luck congratulations 🌹❣️🌹❣️🌹❣️🌹❣️🌹❣️🌹
@DammiHemasinghe
@DammiHemasinghe 7 ай бұрын
Harima sathutui ada kalee pita rataka hadunath full family ekama apee kamath rakagena nihathamani vidiyata lasanata adarsamath vidiyata jeewath weema gena. Sudath hadawathinma awanka kenek. A wagema ape rate boru posh niliyo wage nawai duwalath harima natural. Ahema daruwan gena demapiyanta koitharam sathutak. Adambarayakda. Budusaranai oba samata
@prazadrajarajesweran9304
@prazadrajarajesweran9304 7 ай бұрын
Interesting and motivation program there are lot to learn from this video good luck for the family and wish you for the happiest life ahead Cheers 🥂
@pererasiri
@pererasiri 7 ай бұрын
අම්මට තාත්තටත් සළකන එක හොද වැඩක්. නැන්ද මාම වගේම සුදාගෙ අම්ම තාත්තටත් (ඔවුන් අප අතර සිටීනම්) මෙවන්ම අවස්ථාවක් ලබා දෙන්නේ නමා අගය කරමු.
@jayamangala4716
@jayamangala4716 7 ай бұрын
Nice program... Sudda....
@nilminiperera1120
@nilminiperera1120 7 ай бұрын
Budusaranai 🌸🌸🌼🌼🌻🌻🧚🧚🧚👍👍👍🙏🙏🙏
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 7 ай бұрын
Lassana wedagath family ekak❤❤❤ Deergayu wewa!!!!!
@RamaniAthapaththu
@RamaniAthapaththu 7 ай бұрын
හොද වැඩ සටහනක්
@pathma.kumarikumari-vi9wk
@pathma.kumarikumari-vi9wk 7 ай бұрын
Suda aiye ada gedara gihin iwarai 😂😂sampath malli athadanguwata gatha yuthui 😂😂pilisadara gena harima sathutui hemotama budu saranai ❤❤adarei hemotama ❤❤
@malaniperera6815
@malaniperera6815 7 ай бұрын
God bless you all lovely family ❤❤❤❤❤
@kumariwathupola6951
@kumariwathupola6951 7 ай бұрын
Lassana adaraneeya paulak. Suda ayya oya Hari wasana wanthai. Duwa harima lassanai ❤❤❤❤❤
@fathimayasminfawzie2561
@fathimayasminfawzie2561 7 ай бұрын
Interesting 😊 all the best 👍
@MudithaRanasinghe-n7c
@MudithaRanasinghe-n7c 7 ай бұрын
Lovely family
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 7 ай бұрын
Nice sharing ❤
@gaminiperera-t9c
@gaminiperera-t9c 7 ай бұрын
Obala siyalu denatama budusaranai hamadama sathutin inna
@peraraperara639
@peraraperara639 7 ай бұрын
තෙරුවන් සරණයි හැමෝටම ලස්සන දෝණි කෙනෙක් ඉන්නවා සූදා ට හරිම සතුටුයි
@hirunihiruni8826
@hirunihiruni8826 7 ай бұрын
Mama godak kamathi mama adarei akke hamotama jesu pihitai
@claudiafernando2579
@claudiafernando2579 7 ай бұрын
God bless you all ❤
@shamlyahmad2293
@shamlyahmad2293 4 ай бұрын
ආදරනිය family ❤❤❤❤
@priyanthilanka1645
@priyanthilanka1645 7 ай бұрын
ඇත්තටම ආදරණීය කතා bahak.හරිම ආදරණීය පවුලක්.supunige english nam තේරුම් ගන්ඩ අමාරුයි😅mokada දරුවෝ mata english bari නිසා😂😂e kohoma unath කොණ්ඩ karalak gothala හරිම ලස්සන nurlas kondayayak තියෙන්නේ ඔයාට ❤❤❤
@kumariwathupola6951
@kumariwathupola6951 7 ай бұрын
Samajayata paulak ,,eke ethule thiyena adaraneeya,, bedima ,viswasaya piruna paulak....deergau lebewa silalu denatama,,,theruwan saranai....Suda ayya Donita Katha karanna Kiyanna ko ...eya Katha karanawa ahanna asai...eyage es ,kondaya maarama lassanai...Donita adarei...Mata Donita ekka Katha karanna asai...mama Amma kenek..Mata inne puthek vitharai...Mata me wage lassana duwek ekka Katha karanna asai.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sameeraperera3826
@sameeraperera3826 7 ай бұрын
Budusaranai. Obasaama. denatama
@manelwicarmaarchchi2172
@manelwicarmaarchchi2172 7 ай бұрын
Budusarani ❤❤❤❤❤❤
@jayantasis4852
@jayantasis4852 7 ай бұрын
උගත් බුද්ධිමත් කාන්තාව ක් සුද්දාගේ නෝන
@gameon6202
@gameon6202 7 ай бұрын
She is still very pretty . What a combination .
@sumanaswedage4370
@sumanaswedage4370 7 ай бұрын
Hoda katabahak theruwan saranai
@NekithFdo
@NekithFdo 7 ай бұрын
ලස්සන පවුලක් ආදරනියයි
@RashmiAravindika
@RashmiAravindika 7 ай бұрын
දුව ඔයා ලස්සනයි ඒකිසා ඔය පච්චෙ අයින් කරන්න සුභ අනාගතයක් ලස්සන පවුලක් තෙරැවන් සරණයී .
@priyanganipriyangani3869
@priyanganipriyangani3869 7 ай бұрын
Yakooo pachcheth balalane ara lamayage genupirimiye😂
@nishunish1338
@nishunish1338 7 ай бұрын
Mongal da 😂 tatto kiyanne art ekak
@mauyrijayasinghe1080
@mauyrijayasinghe1080 7 ай бұрын
සුමුදුගෙ මල්ලී සමීර.ඔයා ලා ඉස්සර හිටියේ පැපිලියානේ අපේ මහප්පලගේ ගෙදර කුලියට.අපි චූටි කාලේ සෙල්ලම් කලා මනෝරිලගේ ගෙදර .
@suwinithasilva4532
@suwinithasilva4532 7 ай бұрын
අනේ අපිට බලන්න ආසයි සුදා ඔයාගෙ අමිමයි තාත්තාවයි ගෙන්නන්නකෝ
@ruckyg3177
@ruckyg3177 7 ай бұрын
මේ පවුලෙ අයට සුදාව ලැබුණු එක කෙසේ වෙතත් සුදා නම් හරිම වාසනාවන්තයි මේ වගේ අවංක සාර්ථක පවුලක සාමාජිකයෙක් වෙන්න ලැබුණු එකට. සුදාව මේ පවුලට ගැලපෙන්නේ නැහැ ඇත්තටම.
@josephfernando6265
@josephfernando6265 7 ай бұрын
God Bless
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 7 ай бұрын
😂🎉🎉🎉🎉❤❤❤niyamai sampath aiye🎉🎉😂😂❤❤❤❤
@manexm1023
@manexm1023 7 ай бұрын
❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼 bless his family
@rawanasri3100
@rawanasri3100 7 ай бұрын
ලස්සන family එකට කුණුහරුප දාන මී හරකා මොකාද
@kandegodagamage4243
@kandegodagamage4243 7 ай бұрын
❤good family akak🎉
@Sriyani_Ambagahaduwa
@Sriyani_Ambagahaduwa 7 ай бұрын
Beautiful ❤❤❤❤❤❤❤
@malaNandani-uv7ur
@malaNandani-uv7ur 7 ай бұрын
ආදරෙයි
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 7 ай бұрын
වීඩියෝව අතරතුර සාකච්චාවට අදාල පරණ නාට්‍ය කෑලි සහ ටෙලි නාට්‍ය කෑලිත් විකාශය කරලා අපිට පෙන්නුවානම් හරි වටිනවා.
@chansam8966
@chansam8966 7 ай бұрын
Very interesting chat.
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 7 ай бұрын
That means Sudaa is a blessed person honestly
@milanhot
@milanhot 7 ай бұрын
සුදාගේ බලපු ලස්සනම ප්‍රෝග්‍රෑම් එක
@GayanwikcramasinghaWikcramasin
@GayanwikcramasinghaWikcramasin 7 ай бұрын
Aniwa
@ruckyg3177
@ruckyg3177 7 ай бұрын
21:20 ඇත්තටම මෝඩයෙක් ළමයගෙ කටින් ඒ වචනය පිටවුණා කියන හේතුවට විතරක් හැමදේම දමල ගහල රටින් පිටවුණ කතාව ඇත්තනම්. ලංකාවේ ඔයිට වඩා වචන ඇහෙනව. ඔස්ට්‍රෙලියාවෙ ඇමරිකාවෙත් එංගලන්තයට වඩා දරුණු විදිහට ඔය වචන පාවිච්චි කරනව. මගේ දූවලත් ඔය වචනය කියල තියනව පොඩිකාලෙ. සමාජයෙන් ඇහෙන වචන කුඩා දරුවන් අත්හදා බලන එක සාමාන්‍යයි. මමනම් ඒ වෙලාවෙ කරේ හැමදෙයක්ම අකුලගෙන රටින් පිටවුණු එක නෙමේ දරුවන්ට පැහැදිලි කරල දෙන එක කනට ඇහෙන හැම වචනයම කවුරුත් කියපු පලියට කියන්න එපා කියල සහ swear words විදිහට ඒ වගේ වචන පාවිච්චි කරන්න එපා කියල. දරුවන් වයසින් වැඩෙන්න වැඩෙන්න එයාල ඒව තේරුම් ගන්නව. දැන්නම් මගේ ළමයි ලොකුයි එයාල ඒ වචන පාවිච්චි කරන්නෙ නැහැ. පුදුමයි වැඩිහිටි පිරිමියෙකුට හරිහමන් බුද්ධියක් නොතිබුණු එක ඒ වෙලාවෙ සාර්ථක ආදරණීය තාත්තා කෙනෙක් විදිහට තමන්ගේ දරුවට අවවාදයක් දීල හරිමග කියල දෙන්න
@d.weragodaweragoda238
@d.weragodaweragoda238 7 ай бұрын
Siya pawlatama jayen Jaya wewa❤❤❤❤❤❤❤❤
@dilanisamarakoon8773
@dilanisamarakoon8773 7 ай бұрын
සුදා අය්යගේ මුලු family එකටම බුදුසරණයි . අම්මට තාත්තට දිර්ඝායුස ලැබෙවා ❤️❤️❤️❤️ ආදරේයි හැමොටම දුට සුබ ආනාගතයක් ❤❤❤❤❤
@antonjagathperera3833
@antonjagathperera3833 7 ай бұрын
Oya.janatha.virayak.suda.oyaga.family.aka.ada.mama.baluwa.hari.lassanai.oya.avanka.minisek.ratata.adara.minisek.devi.pihitai.from.anton.gampaha.
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 7 ай бұрын
Mage matenam suda kiyanne me ratet jatiyet sasanet pinata pahala una minipahanak ❤❤❤❤❤teruwansaranai mulunpaulatama
@jinas.a6523
@jinas.a6523 7 ай бұрын
නැන්දම්මා.. සුදා 🐔🐔🐔හොඳේ 😅😅😅😅🙏🙏🙏
@kalyanirohini1738
@kalyanirohini1738 7 ай бұрын
ලස්සන කතා බහක් ❤❤❤❤
@peterbob3785
@peterbob3785 7 ай бұрын
Ane sampath aiyage lassna....godk kalekin dakke ..man asa sampath aiyta vitharamai.
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 7 ай бұрын
දුව ඔයාට පුලුවන් නේද තාත්තගෙ චැනල් එකේ ඉන්න සබ්ස්ක්‍රයිබස්ලාගේ දුවලට උපදේශනයක් පටන්ගන්න. ලංකාවෙ බොහෝ ගැහැණු දරුවන් අනාතයි එවැනි උපදේනයක් නොමැති නිසා. ඉංග්‍රීසි උනත් කතාකරන මට්ටමේ දැනුම අඩුයි. ඒ අය ඉස්සරහට ගන්න හැකිනම් ඔබගේ දැනුම බෙදා දෙන්න. ස්තුති .
@برينكابرينكا
@برينكابرينكا 7 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉
@nishamitilakaratne8460
@nishamitilakaratne8460 7 ай бұрын
අප උත්සාහ කලයුත්තේ ගමේ දරැවන් colombo එන්න සිහින පෙන්වීම නෙමේ ගමේ ඉදන් colombo ඉන්න අය චගේම දැනුමෙන්,technology චලින්,income අතින් ඉභලටම ගෙන එමටඋත්සාභ කිරීමයි. දේශපාලකයන්ට,මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට නූගත් ගැමියන් ඇමක් කරගන්නට නොහැකි වන්නේ එවිට පමණයි...
@rohanranjith6308
@rohanranjith6308 7 ай бұрын
සුදා හිත හොද පරිත්‍යාගශීලී මිනිසෙක්.
@DilaniSchenk
@DilaniSchenk 7 ай бұрын
Lassenei Katha Naval❤️❤️
@janithapriyadarshani3796
@janithapriyadarshani3796 7 ай бұрын
Wade satehane aththeteme lassenai sudathte banine kattiyete hode pademak oya lankave gamvele inne lamayin venuven kerene e wade kateyuthu sarvapprekareyenme sartheke vevai kiyela prarthena kereneva siyelu denateme Jesu Pihitai ❤❤❤❤❤❤
@dasunweerasuriya1915
@dasunweerasuriya1915 7 ай бұрын
රවින්ද්‍ර රන්දෙණිය එක්ක විඩියෝ එකක් කරන්ඩ කො
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
එක මිටටද එක කටටද | TALK WITH SUDATHTHA |
32:44
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН