WIFI Mesh in Sri Lanka

  Рет қаралды 113,764

Chanux Bro

Chanux Bro

Күн бұрын

Dialog Smart Home Wi-Fi Mesh සමගින් ඔබේ නිවසේ සෑම කොනක්ම Wi-Fi වලින් බල ගන්වන්න. Wi-.Fi ආවරණ අඩු කලාප දුරු කරන අලුත්ම technology එක දැන් ඔබේ නිවසටත්.
වැඩි විස්තර සඳහා www.dialog.lk/smarthome වෙත පිවිසෙන්න.
..
OLD is GOLD chanuxbro.com/...
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 310
@naynamenik2488
@naynamenik2488 Жыл бұрын
ගේ ඇතුලෙ හැමතැනටම wifi දෙන්න කලින් router එකට signel ටික හරියට දෙන්න Dialog.
@ColorpixSL
@ColorpixSL Жыл бұрын
eka aththa bn
@sampathprasanga389
@sampathprasanga389 Жыл бұрын
@@ColorpixSL සම්පූර් න ඇත්ත. ඩයලොග් ල පොයියම තමයි ගහන්නේ
@isurubandara8719
@isurubandara8719 Жыл бұрын
ඇත්තම කතාව ❤️❤️❤️
@arjuna_991
@arjuna_991 Жыл бұрын
Habai dan Outdoor Units free denawa kiyala kiyanawa, ehema ekak gahagaththanam habai hoda speed ekak thiyenawa.
@naynamenik2488
@naynamenik2488 Жыл бұрын
@@arjuna_991 Package eka 50GB upward අයට විතරයි unit එක දෙන්නෙත්. අපේ ගෙදරට ආවා Install කරන්න. unit එකටවත් no signal. උසම තැනක ගෙදර තියෙන්නෙත්. කලින්නම් හොදටම තිබුන connection එක. Markating නම් Dialog 🤮
@infomaxtechnology4607
@infomaxtechnology4607 Жыл бұрын
මේක Dialog එකට අලුත් දෙයක් වෙන්න පුළුවන්. නමුත් මේ හා සමාන උපාංග සමග (Google, Samsung වැනි) මීට අවුරැදු කිහිපයකට පෙර සිටම අපි වැඩ කර ඇත. (Mesh Technology). කොච්චර හොද උපාංග සවිකරත්, අනිවාර්යෙන්ම Main Router එකේ Internet Speed and Performance හොඳටම තියෙන්න ඕන Node වලින් හොඳ Output එකක් ගන්න නම්.
@RAIDZAV
@RAIDZAV Жыл бұрын
Dialog සමාගමෙන් වටිනා නිෂ්පාදන. ස්තුතියි Chanux bro for reviewing these types of product.🇱🇰
@dilankajayalath3596
@dilankajayalath3596 Жыл бұрын
Ayya meka hodai
@kasungayashanperera
@kasungayashanperera Жыл бұрын
Dialog samagen kiyala aragena . Ita passe awul wanna gaththama Dialog ekatama bainewa
@dishandeshapriya9830
@dishandeshapriya9830 Жыл бұрын
These are not reviews. these are promotions. Lol
@arjuna_991
@arjuna_991 Жыл бұрын
@@dishandeshapriya9830 Indeed 😄😄
@YasithaPrasangeeth
@YasithaPrasangeeth Жыл бұрын
Wifi Mesh හදන්න කලින් 4G , 3G සිග්නල් හරියට දියන් ඩයලොග් කොහෙටවත් සිග්නල් නෑ
@renakadilhan5054
@renakadilhan5054 3 ай бұрын
එක නම් ඇත්ත
@FFGRANDMASTER7014
@FFGRANDMASTER7014 Жыл бұрын
Chanux bro ඔයා මිනිස්සුන්ට ලොකු සේවාවක් කරන්නේ thankz බ්‍රෝ ඒකට ❤️
@ThasanTech2023
@ThasanTech2023 Жыл бұрын
ගොඩ කාලයක් තිස්සේ තිබ්බ ප්‍රශ්නයක්. Thanks අයියේ
@irshadvlog1635
@irshadvlog1635 Жыл бұрын
20000 ගන්න කොට කොහොමද ඉතින් 😂
@exkane2090
@exkane2090 Жыл бұрын
Do not buy anything from those buggers 😬😬😬 උන්ම signal නැති කරල උන්ම විසදුමත් විකුනන සත්තු!Dialog කුණුගොඩවල්නම් එකක්වත් ගන්න හොද නෑ. 11000 දීල dialog dongle එකක් ගත්තා දවස් 4ක් යද්දි වැඩ නෑ. ගියාට පස්සෙ කියනව මාරු කරන්න බැයිලු දැන්.😢 dialog mesh නෙමේ දාන්න තිබුනෙ dialog mess කියලා😂 messy shits! That’s what they sell
@Methika_Fonseka
@Methika_Fonseka Жыл бұрын
ow eka aththa. Dialog Unlimited kiyala Data package ekak thiyenawa dawasata 25GB imited. maseta 750GB limit karala tiyenne. 100gb game ekak download karanna giyoth dawas 4 k inna wenawa Unlimited eken download karanna. mara Unlimited package ewwanam. 😂
@Methika_Fonseka
@Methika_Fonseka Жыл бұрын
@Dimuthu vithanage ow bn mageth ehemayi. Dialog router ekak gaththa danne nathuwa me gana . passe salli hambawunama wena ekak ganna oone. 😡
@dulanjanawa8543
@dulanjanawa8543 Жыл бұрын
Agreed 100%, it’s all about doing more business and cheating people! 🙌🏻
@SHEHANXVIBES
@SHEHANXVIBES Жыл бұрын
😇៚
@kasungayashanperera
@kasungayashanperera Жыл бұрын
Melo rahak na . Hadda chaina kunu godawal genalla bedanawa. Okath wada karanne tika dawasai sure. Thiyena tikath nathi wei oka dammama. Cost cutting kiyala kunu jarawa genalla wikunananewa
@lasanda8846
@lasanda8846 Жыл бұрын
ගොඩක් පැති වලට ඩයලොග් සිග්නල් නෑ ගහක් උඩ නැග්ගොත් විතරයි සිග්නල් තියෙන්නෙ ඒකට විසදුමක් පුලුවන්නම් ගේන්න pc වැඩ.කරගන්න පුලුවන් විදියකට
@chathurangasenevirathna4309
@chathurangasenevirathna4309 Жыл бұрын
ඒකනම් ඇත්ත බ්‍රෝ...රවුටරේ ගත්තට ගේ ඇතුලට සිග්නල් නෑ..පස්සේ රවුටරේට ඇන්ටනා එකක් ගැහුවා ගෙදරට එළියෙන්..දැං පට්ට speed..ඒකම කරල බලන්න..
@lasanda8846
@lasanda8846 Жыл бұрын
@@chathurangasenevirathna4309 ඇන්ටනා වෙනම එනවද ගන්න.කොහොමද price
@user-qy6sl3dt5u
@user-qy6sl3dt5u Ай бұрын
hri giyd ​@@chathurangasenevirathna4309
@Dashinkavinduphotography
@Dashinkavinduphotography Жыл бұрын
ඔයාගෙ vidio හදන තැන පෙන්නන්න 🙏🙏 studio එක
@JenithUephyr
@JenithUephyr Жыл бұрын
සිග්නල් Coverage හරියට දෙන්න බැරි ඩයලොග් 😂😂
@thulmethsenevirathna-rk6lu
@thulmethsenevirathna-rk6lu Жыл бұрын
Palayanna
@sanjeewakumara7359
@sanjeewakumara7359 Жыл бұрын
aniwar
@SLASIBRO
@SLASIBRO Жыл бұрын
වටිනවා ❤️
@MalixBro
@MalixBro Жыл бұрын
ස්ට්‍රීමලාට නම් ගොඩක් වටිනවා
@ashen_madushan
@ashen_madushan Жыл бұрын
ගෙදර හැම තැනකටම signal දෙන්න කලින් හරියට router එකට signal එන්න එපැ 😅
@DilshanJaysingha
@DilshanJaysingha Жыл бұрын
😅
@ajithnishantha231
@ajithnishantha231 8 ай бұрын
😅
@ZeenProduction
@ZeenProduction Жыл бұрын
ගන්න එපා. රවුටර් එකේ එන ස්පීස් එකම මේකේ එන්නේ නෑ. අනික ගෙදර උඩ තට්ටුවේයි පහල තට්ටුවෙයි දෙක හයි කරාම සිග්නල් ඩ්‍රොප් වෙනවා. 😔
@janikachathuranga7184
@janikachathuranga7184 Жыл бұрын
Oya gaththada mekak
@gayanpabasara2974
@gayanpabasara2974 Жыл бұрын
කිසිම ජාලයකට පොඩ්ඩක්වත් wi fi signal නැත්තම්, wi fi rowter එකක් ගන්න කිසිම මොකක් හරි විසඳුමක් නැද්ද
@mishanmihidhum5499
@mishanmihidhum5499 Жыл бұрын
Mobitel router wala band 1,2,3 thunama sapport karana router ekakata Yagi antana ekak haikaranna.
@mishanmihidhum5499
@mishanmihidhum5499 Жыл бұрын
Mobitel zlt S10 router eka hodai
@pcsampath6745
@pcsampath6745 Жыл бұрын
Slt කේබල් connection එක්ක් ගන්න ADSL/FIBER මටත් ඔයවගේ
@gayanpabasara2974
@gayanpabasara2974 Жыл бұрын
@@pcsampath6745 කේබල් ලයින් එකවත් නෑනි
@pcsampath6745
@pcsampath6745 Жыл бұрын
@@gayanpabasara2974 appa😬 ehenam dialog lage satalite widiyata connection dena methord ekak thiyanawa habai eka tikak wiyadam wei. Anika thaniyama denneth nadda koheda
@anusha9990
@anusha9990 Жыл бұрын
Super vedio. Thanx for sharing knowledge with us chanux bro.waiting for 2M subs.🔥🔥🔥🔥
@jagathegodawattha5826
@jagathegodawattha5826 Жыл бұрын
ලංකාවට ඉතින් පරක්කුවෙලානෙ එන්නෙ..පිටරට නම් විවිධ බ්‍රෑන්ඩ් වලින් තියෙනව මිලදී ගන්න.ඒත් ඉතින් මිල තමයි ඩොලර් 40-60 රේන්ජ් එකේ තියෙනව..
@Ecoinslanka
@Ecoinslanka Жыл бұрын
Nice video aiye 🎉
@ysmcreation
@ysmcreation Жыл бұрын
නියමයි අයියේ ❤️🙂
@khvlogs27
@khvlogs27 Жыл бұрын
Important video එකක් ❤
@pradox3703
@pradox3703 Жыл бұрын
Dialog wadak na ping eka hari wadiy. Gaming karanna baha. Fibre wala witharai ping hoda. Habai ekath ganan
@mishanmihidhum5499
@mishanmihidhum5499 Жыл бұрын
Mobitel band support router wala ping adui
@pradox3703
@pradox3703 Жыл бұрын
@@mishanmihidhum5499 keeyada yanne ping eka?
@dmtsanjeewa1782
@dmtsanjeewa1782 Жыл бұрын
Mata thiyana lokuma problem akka chanux broge hamma review akkama good thing vitharai ...gadget akka thiyenna bad effects kiyanne ne akka nissa review akka mata sure ne ..maybe most reviews are paid reviews.
@ekendraedrisinghe3428
@ekendraedrisinghe3428 Жыл бұрын
Dialog MESH devices Dialog network එකකට පමණයි ද සම්බන්ද කරන්න පුළුවන් වන්නේ? SLT network එකකට ස්ස්ම්බන්ද කරන්න පුළුවන් වෙන්න ඕනේ නේ?
@nextguideofficial
@nextguideofficial Жыл бұрын
Studio tour ekak oneee 👊❤️❤️😇
@tamelearnbook
@tamelearnbook Жыл бұрын
😃salli deela dialog router eke coverage eka wedi kara gannada kiyanne?wifi signal kohomath aduinam mokada karanne?😕
@Riviya2007
@Riviya2007 Жыл бұрын
එලම ...😼❤️ ගැම්මක් Chanux .
@sashikaweerasinghe1208
@sashikaweerasinghe1208 Жыл бұрын
සිග්නල් නැති සර්විස් එකෙනුත් අජ ඩයලොග් වලින් සල්ලි අරන් කඩේ යන්න එපා. පුලුවන් නම් හොට් ලයින් එකට කෝල් එකක් අරන් බලන්නකෝ චනුක්
@heshandev2940
@heshandev2940 Жыл бұрын
router walata signal nathuwa mesh haikarala labbak karannda
@shangammanpila2525
@shangammanpila2525 Жыл бұрын
chanux thanks අපිට ඔනිම දෙයක්
@supulnamina
@supulnamina Жыл бұрын
Nice ayiye 😊🧡
@Yenuka_K
@Yenuka_K Жыл бұрын
microbit eka gana thawa videos oone!!! eka gana video series ekakma denna puluwan nam godak vatinava...
@The-Explorer360
@The-Explorer360 Жыл бұрын
Music editing වලට හරියන ලැප්ටොප් review එකක් ඕනේනේ..
@kamalabeysinghe7963
@kamalabeysinghe7963 Жыл бұрын
ඩයලොග් රවුටර් එකට එන සිග්නල් මදිනම් කරන්නෙ මොනවාද කරුණාකරල පිලිතුරක් දෙන්න මහත්මයා
@dilshanruchila7290
@dilshanruchila7290 Жыл бұрын
Dilog ekata complain ekak karanna.
@cheminduyt7090
@cheminduyt7090 Жыл бұрын
First Now Finished Watching
@FairyWorld
@FairyWorld Жыл бұрын
🙂🙂🙂🙂
@nethanshoun7590
@nethanshoun7590 Жыл бұрын
Will it support for slt Wi-Fi routers?
@kasungayashanperera
@kasungayashanperera Жыл бұрын
Melo rahak na . Hadda chaina kunu godawal genalla bedanawa. Okath wada karanne tika dawasai sure. Thiyena tikath nathi wei oka dammama. Cost cutting kiyala kunu jarawa genalla wikunananewa
@TravelWithHeart
@TravelWithHeart Жыл бұрын
First comment ❤️
@Tharusha_Shenal
@Tharusha_Shenal Жыл бұрын
wifi mesh එක රු.20000.00 ක් කියල දැන ගත්තම 😁
@janikachathuranga7184
@janikachathuranga7184 Жыл бұрын
meka gannawata wediya hodai thawa rauter ekak ganna eks
@yasithdewruwan8640
@yasithdewruwan8640 Жыл бұрын
Dialog Router එක ඔලුව උඩ තියන් හිටියත් සිග්නල් නැ. 😂
@aselavehiclelife
@aselavehiclelife Жыл бұрын
අනිවාර්යයෙන්ම සිග්නල් නෑ .මං බිල ගෙවන්නෙත් නෑ.
@prasadmadushanka2891
@prasadmadushanka2891 Жыл бұрын
Slt mobitel එකක් ගත්ත නම් වදයක් නෑ. හැබැයි ඉතිං බිල dialog එකට වඩා වැඩියි.
@manel2343
@manel2343 Жыл бұрын
ෆෝන් එකට එන සිග්නල් එකවත් රවුටරේට එන්නෙ නෑ ඕකත් ඒ වගේම එකක් වෙන්න ඇති😢
@maleeshanethmina7504
@maleeshanethmina7504 Жыл бұрын
පට්ට ලස්සනයි පට්ට ලස්සනයි පට්ට ලස්සනයි 😎😎😎❤️❤️❤️😎😎😎
@maddumaarachigenadeshani3061
@maddumaarachigenadeshani3061 Жыл бұрын
Ela chanux bro🥰
@GodOfLove123
@GodOfLove123 Жыл бұрын
Signl nati hind outdoor antenna ekk set krl tynne.e hind oka hriynne na neda
@dumindujayangana4195
@dumindujayangana4195 Жыл бұрын
Ehema awulak na indoor unit ekata Mesh eka connect karanna.
@mkranjithpadmasiri9428
@mkranjithpadmasiri9428 3 ай бұрын
SLT Tozed M60 රවුටර් එකේ 4G only කල පසු VoLTE වැඩ කරන විදියට වෙනස් කරන්නෙ කොහොමද ?(මම පාවිච්චි කරන්නෙ Mobitel මොබයිල් Sim එකක් ඒක VoLTE active කරලා තියෙන්නෙ )
@VNAthukorala
@VNAthukorala Жыл бұрын
අලුත් ඩයලොග් rauter එක වගේ ම බාල බඩුද දන්නෑ 😒
@Sanjeewa_nisal2
@Sanjeewa_nisal2 Жыл бұрын
මොන මෙස් දැම්මත් රවුටර් එකට එන්නේ බඩගාන ස්පීඩ් නම්...ඇති වැඩක් නැහැ ඕකත්...අර ඩයලොග් ස්මාර්ට් ෆෝන් වගේද දන්නේ නැහැ මේකත්...😁😁😁
@VNAthukorala
@VNAthukorala Жыл бұрын
@@Sanjeewa_nisal2 ඕක දීලා ටික දවසකින් ඕකට සිග්නල් ගන්න ආයි වෙන දෙයක් විකුනයි කලින් රව්ටර්වලටත් කලේ ඒකනේ ඩයලොග් කාරයෝ 😒👌
@gaminiperera4547
@gaminiperera4547 Жыл бұрын
SLT fibre අලුත් දේවල් ගැනත් වීඩියෝ එකක් කරන්න.
@hirunithasenarathne
@hirunithasenarathne Жыл бұрын
Dialog eken dunna mobile data , voice calls walata dunna small cell oyalat thama hambune nadda?
@akilking5145
@akilking5145 Жыл бұрын
Mobitel router 1ta set කරන්න පුළුවන් da
@ZeenProduction
@ZeenProduction Жыл бұрын
ඔනම නෙට්වර්ක් එකකට කනෙක් කරන්න පුළුවන්
@maximum9689
@maximum9689 Жыл бұрын
Dialog routers num ganna epa malata.. … colombo . 3 mbps yanea danuth.🫣tower caselu ehuwama 😢
@Murata_Himeko-HI3
@Murata_Himeko-HI3 Жыл бұрын
Hemotama oya kathawa kiyanne ban. Mama inne panadure. Ahuwama kiyanne panadure tower eke avulak kiyala
@vimeshkavidu1850
@vimeshkavidu1850 Жыл бұрын
Niyamai ayye😀😀
@gihanbandara5101
@gihanbandara5101 6 ай бұрын
ඔකක් dialog towerඑකක් ළඟ ගැහුවොත් spoed එක වැඩි වෙයිද? මොකද full signal තියන doialog router එක ළඟ හිටියත් spped එක සෑහෙන අඩුයි😡
@sunilsunil-rp9dh
@sunilsunil-rp9dh Жыл бұрын
Supiri ayiyee adath video eka ✋
@kavishgimhan695
@kavishgimhan695 Жыл бұрын
Dialog නම් නිකන් දුන්නත් එපා 🥲
@ceylonmarvel3058
@ceylonmarvel3058 Жыл бұрын
Current giyaama signal naane 🙂
@sasankalakshanartist2619
@sasankalakshanartist2619 Жыл бұрын
අපිට ඔකෙ slt ගෙන් ගේන්න පුලුවන්ද ව්ඩ් යො එකක්
@wanujaw
@wanujaw Жыл бұрын
@chanux bro Slt router wl dns server ek change krnne kohomda
@thumbsupff
@thumbsupff Жыл бұрын
Aiye oya an hodai etho salli dila Ganna pakkage eka limit karana dialog wage company ekaka recommend karanne ne ❤❤
@chathuzz2454
@chathuzz2454 Жыл бұрын
Chanux 😙❤️
@SURANGA653
@SURANGA653 Жыл бұрын
වයිෆයි සිගන්ල් නම් මොනා හරි කර ගන්න පුලුවන් ..ලගට වෙලා හරි ඉන්න බැරියෑ.. ඉස්සරලාම කියන්නකෝ වයිෆයි එකට සිග්නල් හරියට දෙන්න කියලා 😒😒😒
@pradeepduminda724
@pradeepduminda724 Жыл бұрын
Wifi signal full tiyeddit router eke signal tiyeddit internet enne natiwa yanwa rest kalama ait enwa
@chathurangasenevirathna4309
@chathurangasenevirathna4309 Жыл бұрын
මටත් ආවා..technician ලටත් හොයාගන්න බැරි උනා..connected( no internet access) කියලා නේද පෙන්වන්නේ..මගෙනම් හරි..පොඩි දෙයක් වෙලා තිබුනේ
@pradeepduminda724
@pradeepduminda724 Жыл бұрын
@@chathurangasenevirathna4309 mokadda kale
@Vihangadilsara
@Vihangadilsara Жыл бұрын
Useful Device Ekak
@ashanimesh7675
@ashanimesh7675 Жыл бұрын
Rashmila
@yasirurash
@yasirurash Жыл бұрын
Adoo vihaga bro
@Induwaravlogs
@Induwaravlogs Жыл бұрын
A super product ❤❤
@ajithkumaradissanayake7191
@ajithkumaradissanayake7191 Жыл бұрын
Ane matath oyage PC ekak hari lap ekk hari dennako .mn hari aasai eewage ekakata.mata gonna salli naa
@arjuna_991
@arjuna_991 Жыл бұрын
Access Point ekakin wena demada mekenuth wenne nathnam wenasak thiyenawa da? 🤔🤔
@shortsvideo7726
@shortsvideo7726 Жыл бұрын
I'm 1 st view
@Cm_bro
@Cm_bro Жыл бұрын
පට්ට විසදුමක් 😉
@nadeeshanliyanage
@nadeeshanliyanage Жыл бұрын
Sony experia 1 mark 3 phone eke review ekak one kiyana aya ko
@nalakathilak6870
@nalakathilak6870 Жыл бұрын
Monawa karath wadak na apita dialag 2g Wath na
@xZOROGAMING
@xZOROGAMING Жыл бұрын
diolog router walata withrd wada meka🤔
@shakeebnizvi7540
@shakeebnizvi7540 Жыл бұрын
හැබැයි මුලින්ම original router එකට speed internet එන්න ඕනේ 😂😂😂
@PraveenZV
@PraveenZV Жыл бұрын
Sira 🤣🤣🤣
@anurabs
@anurabs Жыл бұрын
ඔයා බොරුනෙ කියන්නෙ. Xiaomi ලගේ wifi extenders වල pass word එකයි network name එකයි වෙනස් නොකර එකම network එක විදිහට පාවිච්චි කරන්න දෙනවනෙ. එතකොට මේකෙ ලොකු මැජික් එකක් නෑ. ගාන තමයි බලන්න ඕන
@dinanhew4317
@dinanhew4317 Жыл бұрын
mm 1st
@GBBro
@GBBro Жыл бұрын
ඕකේ රේඩියේශන් වලින් මිනිස්සුන්ට හානියක් වෙන්නේ නැද්ද? 🤔
@MeMe_Hub2752
@MeMe_Hub2752 Жыл бұрын
wifi wlin haniyk nane
@pasinduchamara1540
@pasinduchamara1540 Жыл бұрын
Meka dialog outdoor antenna eka use karanna puluwanda 👍💟
@niroshankavindagamage6265
@niroshankavindagamage6265 Жыл бұрын
Puluwan
@milfarhusain1373
@milfarhusain1373 Жыл бұрын
Is it support only dialog routers or any other?
@ThilinaAragama
@ThilinaAragama Жыл бұрын
okkotoma kalin coverage eke hadala denna kiayahan dialog ekata.
@poornasahanofficial
@poornasahanofficial Жыл бұрын
phone review ekak ona 💥💗
@AshelVlog
@AshelVlog Жыл бұрын
Superb ♥️😉
@supun_arunoda
@supun_arunoda Жыл бұрын
1st comment
@kanishkasithuruwanpussawel7537
@kanishkasithuruwanpussawel7537 Ай бұрын
Meka wada karaddi mesh eke ssid saha password eka dekema reset karanna oonada ekama vidiyata. Mama ehema kare.
@fayazfyp
@fayazfyp Жыл бұрын
Thanks for the video
@shakilaishan1832
@shakilaishan1832 Жыл бұрын
Nice 😎
@rivindupesara1358
@rivindupesara1358 Жыл бұрын
Meka connect karanna puluwan dialog routers walata witharada
@kaveeshadissanayaka6279
@kaveeshadissanayaka6279 Жыл бұрын
WIFI ekhtama sign nahthn mokd krnne..eke sped ekh hodatama aduyi
@yasithavas8859
@yasithavas8859 Жыл бұрын
slt fiber ekata meka use karanna puluwanda
@user-bp4fz1fh7e
@user-bp4fz1fh7e Жыл бұрын
bathroom ekatath wifi onida chanux aiye oyata
@aselalakshitha8563
@aselalakshitha8563 Жыл бұрын
එන්න එන්නම ජීවිතේ සංකීර්ණ කරවනවා.
@thenuka71
@thenuka71 Жыл бұрын
Super
@epicfail6987
@epicfail6987 Жыл бұрын
මම ඩයලොග් රව්ටර් එකක් පාවිච්චි කරා මාස 3 යනකම් අවුලක් තිබ්බෙ නැ ඉට පස්සෙ තෙරුනා ඩෙටා කැපෙනවා වැඩියි වගෙ කොහොම හරි මාස 8 විතර යද්දි මට 150Gb මදි මාසෙට පස්සෙ slt රව්ටර් එකක් ගත්තා 80Gb වගෙ යන්නෙ මාසෙට පට්ට හොරු ඩයලොග් බංකොලොත් වෙලා පල කම්පැනියම උබලත් අහු වෙන්න එපා කලින් slt තිබිල disconnet කරල ඩයලොග් හොද ඇති කියල ගත්තෙ
@gauva450
@gauva450 Жыл бұрын
Only Dialog Network ?
@pcsampath6745
@pcsampath6745 Жыл бұрын
නෑලු
@munneshwaraniruksha3514
@munneshwaraniruksha3514 Жыл бұрын
Sirwat eeka nm. Watinawa. 🤟😇
@damidarshani19
@damidarshani19 Жыл бұрын
Ow ayya. Slt fiber hodaida
@sehassamarasekara
@sehassamarasekara Жыл бұрын
සුපිරි
@wasanthashamali2459
@wasanthashamali2459 Жыл бұрын
SLTmobitel fiber 200mbps Gana video ekak ona
@codeschool3964
@codeschool3964 Жыл бұрын
SLT wala me wage device ekk nadda?
@MalixBro
@MalixBro Жыл бұрын
කාලයක් මගේ ස්ට්‍රීම් කට් වෙන්න ගත්තා ඩයලොග් එකට කිව්වම මෙ පැත්තෙ ටවර් එකක් පේන්න තියෙනවා නම් ඒ පැත්තට හරවලා තියන්නලු ටවර් එකට පේන්න 😂 අම්මො ඩයලොග්
@thanujasampath314
@thanujasampath314 Жыл бұрын
😂😂😂😂
@PasanKarunanayake
@PasanKarunanayake Жыл бұрын
Coool 👍
@denukasenhiru6767
@denukasenhiru6767 Жыл бұрын
මේකේ Price එක Rs 34990
@vinushcharuka5016
@vinushcharuka5016 Жыл бұрын
Gammak Tama Ayya
YouTube Channel income of Chanux Bro - Sri Lanka
19:16
Master Academy
Рет қаралды 310 М.
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,8 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 50 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 28 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
The Difference between Dialog 4G and Mobitel 4G | Sanush Bro ThinkDifferent.
15:24
Sanush Bro ThinkDifferent
Рет қаралды 104 М.
What can Apple Vision Pro do Explained VR AR MR in Sri Lanka
21:24
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,8 МЛН