කාවන්තිස්ස ඇතාගෙන් පසුව ඒ තැන ගන්න ඉන්නෙ රට්ට ඇතා ද? | Wildlife Documentary | PathumS WILD

  Рет қаралды 23,431

PathumS WILD

PathumS WILD

Күн бұрын

The Kawantissa Elephant is considered to be the largest and tallest living Wild Tusk Elephant in Sri Lanka. In this video, I hope to show you about a young elephant who lives in the same area and has a pair of long tusks that looks like the same Kawantissa elephant.
කාවන්තිස්ස ඇතා කියන්නෙ ලංකාවෙ දැනට ජිවත්වෙන විශාලම සහ උසම වන ඇතා විදිහටයි සැළකෙන්නෙ. ඒ කාවන්තිස්ස ඇතාගෙම පෙනුම තියෙන ඒ වගේම දිග දළ යුගලක් තියෙන ඒ ප්‍රදේශයේම දිවිගෙවන තරුණ ඇතෙක් ගැන තමා මේ වීඩියෝවෙන් ඔයාලට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නෙ.
#elephant #wildlife #wildelephants #nature #srilanka #tusker #wildtusker #kawanthissa #ratta #කාවන්තිස්ස #රට්ට # documentary #wildlife documentary #wildlife film

Пікірлер: 229
@samanmali2303
@samanmali2303 Жыл бұрын
කැලෙ ඇතුලෙ ඉදන් ඔලුව වන වන එනකොට මාරම ලස්සනයි ,,අපිට හැබැහින් දැකගන්න බැරි දෙවල් එ වගෙම මෙ තරම් ලස්සන අලිඇතුන් අපෙරටෙ ඉන්නවා කියලා බලාගන්නෙත් පැතුම් ඔයාලා නිසයි,,එකට ගොඩක් ස්තුති 🙏 ,,එ වගෙම දුකයි අපිට පෙනෙන මෙ ලස්සන වටිනාකම හැමොටම හිතන්න බැරි ඇයි,,
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@Minindu123.....
@Minindu123..... Жыл бұрын
තෙරුවන් සරණින් චිරාත් කාලයක් යෙහෙන් නිදුකින් වැජඹෙන්න මගේ රත්තරං රට්ටා මැණික 💖🙏❤️
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@SusanthaWikramasinghe
@SusanthaWikramasinghe Жыл бұрын
කාවන්තිස්සගේ ලේයින් හැදුනා වියහැකි කාවන්තිස්ස ප්‍රියතම ඇතා සංඛ මැරැන එකනමි ගොඩක් දුකයි බරණ රේවත වගේ තරැණ දැවැන්ත ඇත්තු අපිට අහිමි විම අමිහිරියි 😢 මෙි කාවන්තිස්ස ඝජ රජු රැකගමු ❤
@pathumswild
@pathumswild Жыл бұрын
ඔව් මෙයාලව අනිවාර්යයෙන් අපි රැකගත යුතුයි ❤️🙏 බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@Mahesh.3303
@Mahesh.3303 5 ай бұрын
ස්බාවික් මරණද මේවා?
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
ආදරෙයි , ආදරෙයි , ආදරෙයි .දෙදෙනාම යෙහෙන් වැජඹේවා ! නුඹලා පරපුරටම ආදරෙයි ! ත්‍රිවිධ රත්නයේ පිහිටයි නුඹලාට !
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව.දිගටම රැඳීසිටින්න ❤️🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
හරිම ලස්සන සංවෙිදි දසුනක් .ඇත්තටම රටිටා ඇතාත් අපේ ආදරනිය බෝසත් ඇත් රජු කාවන්තිස්ස වාගේමයි.රටිටා ඇතාත් හරිම තැන්පත් වාගේ.මෙි විටිනා සමිපත ආරක්ෂාම වෙිවා !!! සුරක්ෂිතම වෙිවා !!! ❤❤❤🤗🤗🤗😘😘😘🐘🐘🐘🙏🙏🙏🙏
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි ❤️🙏
@oshadhajayasekara8144
@oshadhajayasekara8144 6 ай бұрын
Amo Amo hari thanpath. Oya kale wadak 😂
@kariyawasamgamage8187
@kariyawasamgamage8187 Жыл бұрын
ඔබතුමා ඇත්තම ඇත්ත කතාවක් කියන්නේ අප්‍රසිද්ද ඇතුන් කීදෙනෙක් මරලා දල ගත්තා ද මේ වැඩේ නිසා එයාලට යම් තරමක් ආරක්ෂාවක් ලැබෙනවා මේක ලොකු පිනක් ❤❤❤
@pathumswild
@pathumswild Жыл бұрын
ඔව් ඇත්තු අප්‍රසිද්ධව ඉන්න එක දළ ගන්න ඒ සත්තු මරන්න බලන් ඉන්න මිනිස්සුන්ට ලොකු පහසුවක්. කවුරුවත් දන්නෑ දැකල නෑ මැරුනත් හොයන්නෙත් නෑ. බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@janithasamarakkody6128
@janithasamarakkody6128 Жыл бұрын
හරිම තේජන්විත ඇත් රජෙක්... සොබා දහමට අධිපති දේව ආරක්ෂා ව මේ සම්පත් වලට ලැබේවා.. පුතේ ඔයාලාට ත් පින් මේ සතුන් ගැන අවධානයෙන් සොයා බැලීම සහ මේ දසුන් දකින්න අපිට ලබා දෙන මේ අවස්ථාව ට... උන්ගේ නිජ බිම් අහිමි කරලා, ඉන්න තියෙන වනාන්තර වලත් තුවක්කු බදින උන්ට නම් ජාති ජාතිත් ශාප වෙනවා.. සතුන් ට වගේම එයාල ගැන සොයා බලන සැමටත් ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා... 🙏🙏🙏❤️❤️❤️
@SudangamagePemalatha-uw6vz
@SudangamagePemalatha-uw6vz Жыл бұрын
Malli kiyana kathava aththa prsidda Una KO kiyela honva b.s malli❤❤❤❤❤❤
@kanthipinnawala2041
@kanthipinnawala2041 Жыл бұрын
11:45 පුතෙ ඔයා කියන කතාව ඇත්ත . අපෙ වටිනා සම්පත් ඒවා රැකගන්න ඕන මනුෂ්‍යයින්.. පහුගිය කාලේ දළ ඇතුන් මරලා.. ඒ කාලයේ අන්තර්ජාල පහසුකම් තිබුනේ නෑ... මම කියන්නෙ සමාජ මාධ්‍ය කරන අය මේ සතුන් ගැන ඉන්න තැන් සමාජයට මුදා හරින්න.. දැන් ඉන්න තරුණ පරපුර මේ දේවල් රැක ගන්න ඕන.. නැතිනම් අනාගතේ ඔවුන්ගේ දරුවන්ට අලි ඇතුන් බලන්න වෙන්නෙ පිංතූර වලින්... හැමෝම දැනගත යුතුයි.. එතකොට මේ සතුන් ගැන කව්රුත් සොයා බලනවා... මැරිලා හිටියොත් කව්ද ඒවාට වග කියන්න ඕන කියලා හොයලා බලයි
@pathumswild
@pathumswild Жыл бұрын
@@kanthipinnawala2041 අනිවාර්යයෙන්ම. බොහොම ස්තූතියි ❤️🙏
@shamaranaveera9857
@shamaranaveera9857 Жыл бұрын
අනේ කැලෙන් මතුවෙනකොට එයාගේ ලස්සන සජීවීව බලන්න අපිට පිණ නැතුවට ඔයාලා නිසා මෙහෙම හරි ඒ සම්පත දැකගන්නවා ස්තූතියි ඔයාලට ❤❤🙏🙏🐘🐘💕💕
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි. හැමදාම මේ වගේ වීඩීයෝ නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@neetharanjani1692
@neetharanjani1692 Жыл бұрын
එයානම් ඇත් රජෙක් ලස්සන යි සොබාදම් මෑනියනි නුබේ දරැවන් ආරක්ශා කරගනු මැනව්
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@Diannas_Kitchen
@Diannas_Kitchen Жыл бұрын
කාවන්තිස්ස ඇතාත් රට්ටා ඇතාත් දෙදෙනාම පෙනුමෙන් එක හා සමානයි. ප්‍රමාණයෙන් පමණයි වෙනස් වෙන්නේ. එයාලගේ වයස් පරතරය ගොඩක් වෙනස්ද? ඒක දන්ත කෙනෙකුත් ඉන්නවා නේද? මෙයාල දකිනකොට පුදුම දුකක් හිතට දැනෙන්නේ. අපි වගේ සුළු ප්‍රමාණයයි මෙයාල ගැන හිතන්නේ . අපේ රටේ සිටින සෑම අලියෙක් ඇතෙක්ම නිරෝගී දීර්ඝායුෂ ලබා ජීවත් වේවා යන්න මගේ පැතුමයි!💓💓💓💓🐘🐘🐘🐘🐘🥰🥰🥰
@pathumswild
@pathumswild Жыл бұрын
ඔව් කාවන්තිස්සට දැන් සෑහෙන වයසයි.අවුරුදු 60ට කිට්ටුකරල ඇති. රට්ට තවම තරුණයි.අවුරුදු 30-35 වගේ ඇති. එතන ඉන්න දකුණෙ දළය තමා රඝූ. කාවන්තිස්සගෙ යාලුව එයා. බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@Diannas_Kitchen
@Diannas_Kitchen Жыл бұрын
@@pathumswild පැහැදිලි කිරීම ගැන ස්තුතියි 🙏
@madurathnayaka8044
@madurathnayaka8044 Жыл бұрын
තෙරුවන් සරණයි මෙයාලව ආරක්ෂා කරගන්න ඕන අපි
@pathumswild
@pathumswild Жыл бұрын
අනිවාර්යයෙන්ම. ❤️🙏 බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@nishanthidarshani4310
@nishanthidarshani4310 Жыл бұрын
Oya kiyan eka aththa athawa prasidda wenakota hodai ethakota hamoma kathawenawa eyata mokuth karanna bayai obage idiripath kirima godak hodai hamadema kiyala denawa ean ratta ganath kathakarai eka thamai wenna one❤❤❤
@pathumswild
@pathumswild Жыл бұрын
අනිවාර්‍යෙන්ම ❤️🙏 බොහොමත්ම ස්තූතියි වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව.දිගටම රැඳීසිටින්න ❤️🙏
@dushyanthiadikary2580
@dushyanthiadikary2580 Жыл бұрын
බොහොම ස්තුතියි මේ විස්තර පෙන්නුවට. මෙහෙම පෙන්නුවේ නැතිනම් හොරෙන්ම මරල දළ ගනියි. අවශ්‍ය ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයිමයි. ඔවුන්ගේ වාසභූමි වගා පාලුවෝ විනාශ කරලා. නැවත වන වගා කරලා ඔවුන්ගේ වාසභූමි පුළුල් කිරීමට වැඩ පිළිවෙලක් ඇති කල යුතුයි
@pathumswild
@pathumswild Жыл бұрын
අනිවාර්යයෙන් ❤️🙏 බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 Жыл бұрын
ඇත්ත කතාව පුළුවන් විදියට මෙයා ල ගැන හොයල බලන්න පුළුවන් කෙනෙක් පිං සිද්ධ වෙනවා
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@millathiya3015
@millathiya3015 Жыл бұрын
Aththatama malli eyath kawanthissa atha wagemai siyaluma devi raka waranai🙏🏻❤❤❤❤❤❤❤
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@luckycer9609
@luckycer9609 Ай бұрын
ගල්ගමුවෙ චන්ඩි ඇතා මැරුනේ මේ ඇතාගෙ මදකිපුනු වෙලාවක පහරදීමකින් ❤️‍🩹
@kasun20
@kasun20 Жыл бұрын
Keep up the good work as we always enjoying your videos.....👍👍👍❤❤❤❤ from Canada.....
@pathumswild
@pathumswild Жыл бұрын
Thank you so much for watching and appreciation ❤️🙏
@ChamiduAbishek
@ChamiduAbishek 7 ай бұрын
අපේ ජන්ඩි ගියා 😢😢.. ඔයාගෙ මාරයා තමා .. රට්ටා,😮
@pathumswild
@pathumswild 7 ай бұрын
😥😥
@chandivlogs215
@chandivlogs215 Жыл бұрын
ලස්සනයි. එයාලගෙ vana නිවහනේ අයිතිය තහවූරු කරලා දෙන්න අපි හැමෝටම vagakeemak thiyenava.❤❤❤❤
@pathumswild
@pathumswild Жыл бұрын
අනිවාර්යයෙන්ම. ❤️🙏 බොහොමත්ම ස්තූතියි හැමදාම මගෙ වීඩීයෝ නරඹනවට සහ මේ විදිහට අදහස් දක්වනවට ❤️🙏
@KumuduniWicramasooriya
@KumuduniWicramasooriya Жыл бұрын
අපේ රටේ වටිනා සම්පතක් රැක ගැනීම අපේ යුතුකමක්
@pathumswild
@pathumswild Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️🙏 බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@ThusharaRupasingha-tr8de
@ThusharaRupasingha-tr8de Жыл бұрын
❤❤❤❤ godakma ලස්සනයි me ath පරපුර රැකගැනීමට api කවුරුත් වගබලා gathauthui
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@aruns90
@aruns90 Жыл бұрын
Video එකක් දානකම් හිටියේ ❤️❤️❤️❤️❤️ thanks. පරෙස්සමින් ඔයා 🌷
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි.මගෙ වීඩියෝ වීඩීයෝ නිතරම නරඹනවට සහ සහ අගය කරනවට ❤️🙏
@aruns90
@aruns90 Жыл бұрын
නිතරම නෙමෙයි අනේ හැම දවසකම ​@@pathumswild
@pathumswild
@pathumswild Жыл бұрын
@@aruns90 Sorry. ඔව් ඔව් හැමදාම 😜 ඔයාල වගේ අය හමුවීම ඇත්තටම වාසනාවක් ❤️😍🙏
@aruns90
@aruns90 Жыл бұрын
@@pathumswild ඔයාලා වගේ අයත් නැත්නම් අපිට මෙහෙම අලි බලන්නත් නෑනේ.
@chandimabandara1995
@chandimabandara1995 7 ай бұрын
Aththatama Meva Vedio dana aka hodai..Minissu danaganna oni..ethakota Vanajeve akatath vagakimak danenawa...❤❤❤❤
@pathumswild
@pathumswild 7 ай бұрын
ඔව්. බොහොමත්ම ස්තූතියි ❤️🙏
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro Жыл бұрын
😊 කාවන්තිස්ස ඇතාගේ ගමන් විලාසයත් රාජකීයයි...යුවරජු රට්ටත් බොහොම ලස්සන ඇතෙක්.. හැබැයි එයාට මීටවඩා ලස්සන නමක්දාන්න එපායැ.. ඒක ඒ තේජසට ගැලපෙන්නෑ..☹️❤❤😊😊
@pathumswild
@pathumswild Жыл бұрын
රට්ට ට ඒ නම දාපු කෙනා ඒක දාල තියෙන්නෙ ඒ රට්ට ජීවත්වෙන ප්‍රදේශය ආශ්‍රිතව රජ කාලෙ හිටිය සෙනෙවි කෙනෙක්ගෙ නමක් ඇසුරෙන්. අරිට්ට ද කොහෙද ඒ සෙනෙවි කෙනා. බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro Жыл бұрын
@@pathumswild 🤔 ආ... ඒ නම අහලපුරුදුයි.. අරිට්ට සෙනෙවි.. බොහොම ස්තුතියි දැනුවත් කිරීමට..❤️❤️🙏
@eshinikulatunga8284
@eshinikulatunga8284 3 ай бұрын
❤❤❤❤❤❤
@pathumswild
@pathumswild 3 ай бұрын
❤️😍🙏
@Wild_Ceylon
@Wild_Ceylon Жыл бұрын
කැලෙන් මතුවෙනකොට ලස්සන ❤
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව.දිගටම රැඳී ඉන්න ❤️🙏
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ අදත් බැලුවා ❤️🥰😊👌😍💯🐘👍🙏🇱🇰🇨🇦
@pathumswild
@pathumswild Жыл бұрын
ගොඩක් ස්තූතියි Brother.හැමදාම මගෙ වීඩියෝ බලනවටයි මේ විදිහට අදහස් දක්වනවටයි. ❤️🙏
@sumeedafernando7841
@sumeedafernando7841 Жыл бұрын
Adathe vidiyo aka niyami aiye.watina dewal apithe akka beda gannawata aiyata mage prnamaya. Teruwane saranai. Adarei ❤❤❤❤❤❤
@pathumswild
@pathumswild Жыл бұрын
හැමදාමත් වගේ ගොඩක් ස්තූතියි මල්ලි ❤️🙏
@K.D.R.N.D.S.Wimalasekara
@K.D.R.N.D.S.Wimalasekara Жыл бұрын
❤️❤️ you are doing great works for our country. Keep doing brother.
@pathumswild
@pathumswild Жыл бұрын
Thank you very much Brother ❤️🙏
@jms.kumari5067
@jms.kumari5067 Жыл бұрын
කාවන්තිස්සට වැඩිය ටිකක් දඩබ්බරයෙක් වගේ නේද? දළවල ප්‍රමාණයට ශරිරය වැඩිලා නෑවගේ පෙන්නේ . ලස්සනයි.ඩොලර් හොයන්න පුළුවන් සම්පත් නේද මෙ හැංගිලා තියෙන්නේ.ගල්ගමුව පැත්ත ඇත්තටම අලි පාරාදිසයක් කරලා සල්ලි හොයන්න බැරිද
@pathumswild
@pathumswild Жыл бұрын
ඔව් මෙයා ටිකක් දඩබ්බරයෙක්. තවම තරුණ ජවයනෙ. පරිණත වෙද්දි සන්සුන් වෙයි කාවන්තිස්ස වගේ. ඔව් ඒක තමා වියයුත්තෙ.බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@SudangamagePemalatha-uw6vz
@SudangamagePemalatha-uw6vz Жыл бұрын
Kavan thissa raju oyata loka palana siyaluma deviyooo rakithva 🙏🙏🙏❤❤❤
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@GaganaAdikaram-dn6un
@GaganaAdikaram-dn6un 7 ай бұрын
ඇත්තටමකෝ දැන් කාවන්තිස්ස ඇතා❤️
@pathumswild
@pathumswild 7 ай бұрын
එයත් ඉන්නව කිට්ටුවක.තවම රංචුවට ඇවිත් නෑ ❤️🙏
@lalithdilantha2412
@lalithdilantha2412 Жыл бұрын
Obata godak pin brother.apita inna watina sampathak.me adaraniyan rata Bala ganaima apage wagakimak. Obata jathiyema pranamaya himiwenawa.obata jayawewa........❤
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි Brother වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@roshanindika2462
@roshanindika2462 Жыл бұрын
මචන් උබට බුදු සරණයි .
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි Brother ❤️🙏
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 Жыл бұрын
එකම ලේ වෙන්න පුළුවන්,, පරිස්සමින් පුතේ ❤️
@pathumswild
@pathumswild Жыл бұрын
වෙන්නත් පුළුවන් බොහොමත්ම ස්තූතියි ❤️🙏
@N.j.Perera
@N.j.Perera 7 ай бұрын
Ane eyala hamoma araksha wewa❤❤❤❤❤❤
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
නිති විරෝධී අඳම බාල පාවුකාර වැඩ කරන වුන්ට නිතිය යමි ඉක්මන් දිනක හෝ ක්‍රියාත්මක වෙිවා !!!.ස්වභාව ධර්මයේන් ගැලවෙන්න දෙන්න බැ.කවදාවත් .ඒනිසා ස්වභාව ධර්මයේන් පවා දඩුවම් ලැබෙිවා !!!.හැමෝටම ජිවත් විමෙි අයිතිය තිබෙි.හැම සතෙකුටම.😭😭😭❤❤❤🙏🙏🙏🙏😠😠😠
@pathumswild
@pathumswild Жыл бұрын
❤️🙏
@SL-fr6wu
@SL-fr6wu 5 ай бұрын
කාවන්තිස්සයි රට්ටයි තාත්තායි පුතායි කියලා හිතේන් නැද්ද😊😊😊
@mangalikabandara2281
@mangalikabandara2281 Жыл бұрын
He is really a beautiful elephant. I am thoroughly 👍 agree with you. People, as well as the officials, need to understand the importance of protecting these gentle giants. You are also doing a great job of keeping in touch with them while providing the much needed information. Thank you Pathum
@pathumswild
@pathumswild Жыл бұрын
Thank you so much ❤️🙏
@ChamikaSahan-k5w
@ChamikaSahan-k5w Жыл бұрын
අග්බො ගැන විඩියො එකක් ඔනි
@pathumswild
@pathumswild Жыл бұрын
දාන්නම් ඉක්මනටම 🙏
@dilhanidil672
@dilhanidil672 Жыл бұрын
බලන්නකො ඒ ගැම්ම් ❤❤❤ පැතුම් අයියේ කතරගම වාසනා ඇතාට වඩා කාවන්තිස්ස ඇතා විශාලද උසින් එහෙම 😊
@pathumswild
@pathumswild Жыл бұрын
ඒකනෙ ❤️😍 කැළේ ජීවත්වෙන ඇත්තුන්ගෙන් මෙයා තමා උසම් කියල සැලකෙන්නෙ. වාසනාට වඩා උසයිද කියන්නනම් හරියටම දන්නෑ නංගි 🙏
@dilhanidil672
@dilhanidil672 Жыл бұрын
@@pathumswild අනේ එයාගේ ලස්සන නේ😊
@pathumswild
@pathumswild Жыл бұрын
@@dilhanidil672 ❤️😍
@sltechkaviya2882
@sltechkaviya2882 7 ай бұрын
ඔව් කාවන්තිස්ස උසයි
@dilhanidil672
@dilhanidil672 7 ай бұрын
@@sltechkaviya2882 ස්තුති 😊
@JanakaalbeyrathneGalmangodagur
@JanakaalbeyrathneGalmangodagur Жыл бұрын
Oyage adahasa hari. 👍👍
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@dewmialwis4188
@dewmialwis4188 Жыл бұрын
Ratta 🐘❤️🙏🏻.. ඔයා නම්... පට්ට 😮😮😮🤭
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@dewmialwis4188
@dewmialwis4188 Жыл бұрын
@@pathumswild 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ChamithChamupathiAththanayaka
@ChamithChamupathiAththanayaka Жыл бұрын
Aiye rattath galagmuwe neda.... mn ithin aiyage videos hamadama balanawa...Aiyge social media wala thiyana hama deyakma mn follow karala thiyenne❤..Anith atha ragu neda...video ekanm patta godak watinawa aiya ara wage watina prakashyak karapu eka
@pathumswild
@pathumswild Жыл бұрын
ඔව් මල්ලි. ගොඩක් ස්තූතියි මල්ලි ❤️🙏
@sriyanidammika2481
@sriyanidammika2481 Жыл бұрын
Budusaranai.araksawewa ❤❤❤❤❤
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව.දිගටම රැඳීසිටින්න ❤️🙏
@LaksmanDisanayaka
@LaksmanDisanayaka 2 ай бұрын
ape sihinha raje aliya ganath hoyanna pathum aaiya oni udauwak dennam
@pathumswild
@pathumswild 2 ай бұрын
හරි මල්ලි. බොහොම ස්තූතියි ❤️😍🙏
@Kalpa1993
@Kalpa1993 Жыл бұрын
Modayange coment ganan ganda epa malli.oya vede karn yan.lassana vedio ekak.old the best
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි අයියෙ ❤️🙏
@layanalranathunga4576
@layanalranathunga4576 Жыл бұрын
Ethparapurata dewephtai🙏🙏🙏🙏🙏🙏
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@SimpleExplanation-yy6ve
@SimpleExplanation-yy6ve 5 ай бұрын
Chandiwa maruwe Ratta neda ?
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 Жыл бұрын
රංචුවෙ ඉන්න ලොකු අප්පච්චි වගේ ,, රන්ඩු බේරන්න මැදට යන්නෙ❤❤
@pathumswild
@pathumswild Жыл бұрын
ඔව් ඔව්. 😜❤️ බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@Suneth.malinga1
@Suneth.malinga1 Жыл бұрын
Boge oi 2.50 music 1 mala wadayak bn dapan balloo wena 1
@pathumswild
@pathumswild Жыл бұрын
Volume එක අඩු කරන Buttons කැඩිලද ඕකෙ ? 😁 හරි හරි ආයෙ ඒ Music එක නොදා ඉන්නම්කො 🙏
@thilinabandara365
@thilinabandara365 Жыл бұрын
Aiya mahasen athage thuwale hodayida kiyala hoyala balantako
@pathumswild
@pathumswild Жыл бұрын
බලන්නම් මල්ලි ❤️
@ranilsudarshana1138
@ranilsudarshana1138 Жыл бұрын
Araksha wewa! Eth rajuni oba
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@achalaamalka3089
@achalaamalka3089 Жыл бұрын
Ape rate siyalu ali aththu arakasha wewa.🙏🙏🙏
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@danuka0
@danuka0 7 ай бұрын
රට්ඨ needa nama දුටු ගැමුනු රජ්ජුරුවන්ගෙ සෙන්පතියකුගෙ නමක්❤
@IndikaKumara-x1e
@IndikaKumara-x1e Жыл бұрын
Ratta ath raju tikak adambara karyek wage kawantissa ath raju nadun ganuwe raja ath raju wage vinitha shantha gamanak tiyenne teruwan saranai ath rajun siyalu denatama denatama ❤🙏
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@DilaniUdenika-r2q
@DilaniUdenika-r2q Жыл бұрын
රටිටා ටිකක් දඩබිබරයි නේද,පහු වෙනකොට හරියයි😍🐘
@pathumswild
@pathumswild Жыл бұрын
ඔව් එයා තවම ටිකක් දඩබ්බරයි. පරිණත වෙද්දි හරියයි. ❤️ බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@RaviRanjan-vg4cj
@RaviRanjan-vg4cj Ай бұрын
Kawanthissata samana Kam thiyenne sanka athata wage mata hithenne.
@nalakaperamuna9131
@nalakaperamuna9131 2 ай бұрын
රට්ඨයි කාවන්තිස්සයි එකට මුනගැහෙන්නෙ නැද්ද ? එකම පැති වල හිටියට එකට හම්බෙනවා කියලා අහලා නෑ.එකම වැව් වලදි එහෙම?දන්නෙ නැති නිසා අහන්නෙ....
@pathumswild
@pathumswild 2 ай бұрын
රට්ට මගෑරල යනව කාවන්තිස්ස රංචුවට එද්දි
@nalakaperamuna9131
@nalakaperamuna9131 2 ай бұрын
@pathumswild ගොඩක් ස්තුති.
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 Жыл бұрын
Eka Dantha kenekuth innawa,dakka
@pathumswild
@pathumswild Жыл бұрын
ඔව් ඒ රඝූ ඇතා. කාවන්තිස්ස ගෙ යාලුව. ❤️ බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@priyanijinasena6985
@priyanijinasena6985 Жыл бұрын
Kavanthissa Athage Adaraniya puthek Vienna athi❤
@pathumswild
@pathumswild Жыл бұрын
වෙන්නත් පුළුවන් ❤️🙏 බොහොමත්ම ස්තූතියි වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව.දිගටම රැඳීසිටින්න ❤️🙏
@ShanthiMangalika-no9nf
@ShanthiMangalika-no9nf Жыл бұрын
Kawanthissa Ath Raju enakota aththatama Rajek enawa wage. Sanwara kama sansun gamana Rajekma thama. Vishwa Shakthiye balayen me menik keta tika araksha karanna . Mage ammalata siyalu deviyangema pihita arakshawai .❤❤❤❤❤❤❤❤
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@irangiliyanage3167
@irangiliyanage3167 Жыл бұрын
Aththatama Rattath kawan thissa wagemai eyath idiriyedi eth relakata nayakathwaya devi siyalu devi dewathawange rekawaranya Rattata lebewa 🙏🙏🙏🙏🙏🙏🙏 ara kakul kedila wele wetila inna aliyata kohomada pathum puthe eyawanikamata hari asthi sambhanda sinhala wedekuta pennanna berida 🙏🙏🙏🙏🙏🙏bandina thuwakku wanajeevi eken iwath karanna berida
@pathumswild
@pathumswild Жыл бұрын
කකුල් කැඩිල ඉන්න අලිය තවම එහෙමමයි. එයාව නැගිටවල ප්‍රථිකාර කරන්න පහසුකම් ලංකාවෙ වනජීවී එකට නෑ. සාමාන්‍යයෙන් වනජීවී එකෙන් පිටස්තරය වෛද්‍යවරුන්ට සත්තුන්ට ප්‍රථිකාර් කරන්න වනජීවී එකෙන් අවසර දෙන්නෙත් නැ..ඒ සතත් තව කීප දවසක් ඔහොමම ඉඳල මැරිල යයි. 😢 තුවක්කු බඳින මිනිස්සු අල්ලන්න වනජීවී එකෙන් STF එකෙන් මෙහෙයුම් සිදුකළ යුතුයි. එවෙනි මෙහෙයිම් සිදුවෙන්නෙ බොහොම අඩුවෙන්. බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@pradeepawijesena1169
@pradeepawijesena1169 Жыл бұрын
Ai euaatanratta kiyala daala thiyenne??
@pathumswild
@pathumswild Жыл бұрын
මෙයාට නම දාපු කෙනා දැන් මේ රට්ට ඉන්න ප්‍රදේශයේ අතීත රජ කාලෙ හිටපු සෙනෙවියෙක්ගෙ නමක් ඇසුරු කරගෙන තමා ඒ නම දාල තිබුනෙ.ඒ සෙනෙවියගෙ නම අරිට්ඨ වගේ මතක.රට්ට කියල අපි ලේසියට කිවුවට එයා දාල තිබ්බෙ රට්ඨ කියන නම.
@H.B.වීදියබන්ඩාරවිජේතුංග
@H.B.වීදියබන්ඩාරවිජේතුංග Жыл бұрын
Man dhehiatthakandiye pahalagama kiyana pradheshaye innakota dhakku lassana athpatiyek hitiya eyaata wayasa awurudhu 5k wagee athi namuth dhala dheka puuttuwenna tharam lokui,eeth eyaawa mn aaye dhakke nh adha wenakan😢 mee satthu marana kaalakanni hambunoth ellanawa aniwaarenam,mecchara lassana sathek inne aprikawei aasiyawei witharamai
@pathumswild
@pathumswild Жыл бұрын
පොඩි කාලෙ දළ දිගට තියෙන සමහර ඇත්තු ලොකුවෙද්දි දළ කඩාගන්නව. එතකොට එයාව අඳුනගන්න අමාරුයි කලින් හිටිය කෙනාද කියල. සමහරවිට මැරිල වෙන්නත් පුළුවන්. බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@aruns90
@aruns90 Жыл бұрын
වැඩිපුරම අලි ඇතුන් පිලිබඳ you tube channel subscribe කරලා තියෙන මම වගේ තවත් අය සිටීද? ❤️
@pathumswild
@pathumswild Жыл бұрын
අලින්ට ආදරේ මිනිස්සු. බොහොම ස්තූතියි ❤️🙏
@Noname123-c3e
@Noname123-c3e Жыл бұрын
ඉන්නො😁
@priyadarshanidabare-jl6ec
@priyadarshanidabare-jl6ec Жыл бұрын
❤❤❤❤agbo wage matanam meyala seerama
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@Chamindi-hr3ir
@Chamindi-hr3ir 5 ай бұрын
ඔව් මෙයාලට අපේ කැමරා එල්ල වෙලා තියෙනකං රැකේවි අලි ඇත්තු කියන්නෙ දෙය්යන් බුදුන්ගෙ සත්තු...එයාලාට හානි කරන අයට කොහොමත් සැපසේ ඉන්න ලැබෙන්නෙ නෑ පැතුම්.
@aminirwana6325
@aminirwana6325 7 ай бұрын
මේ යෝධයා තව කී දෙනෙක් පරලොව යවයිද ? මරුමුස් කෙනෙක්,චන්ඩියා මරලා දැම්මා.කැලේ ඇතුලේ කී දෙනෙකුට එහෙම කරලා ඇතිද ?
@janithkalhara2500
@janithkalhara2500 Жыл бұрын
ඒ රට්ටා එක්ක හිටපු අනිත් ඇත්තු දෙන්නා කවුද🤔
@pathumswild
@pathumswild Жыл бұрын
එක්කෙනෙක් රඝූ දකුණෙ දළය. අනිත් කෙනා කවුද කියලනම් මම හරියට බැලුවෙ නෑ.
@Elephant_Gallery_SL
@Elephant_Gallery_SL Жыл бұрын
අනිවාරෙන්ම එහෙම වෙයි 💯❤️ රට්ටාගෙ වයස කීයක් වගේද
@pathumswild
@pathumswild Жыл бұрын
ඔව් ඇවිදීමේදීනම් එහෙම අපහසුවක් පේන්න නෑ. ඒත් එයා ඒ කකුලට වැඩිපුර බර දෙන්නෙ නෑ වගේ. බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@Elephant_Gallery_SL
@Elephant_Gallery_SL Жыл бұрын
@@pathumswildරට්ටාගෙ වයස කීයක් වගේද අයියෙ
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
ඇත්තුන්ට රංචුවේ විශේෂ ගරුත්වයක් කොහොමත් තියෙනවා නේද?
@pathumswild
@pathumswild Жыл бұрын
ඔව් එහෙම එකක් තියෙනව. ❤️ බොහොමත්ම ස්තූතියි වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව.දිගටම රැඳීසිටින්න ❤️🙏
@nalakapradeep8708
@nalakapradeep8708 Жыл бұрын
Hamoma ekatuwemu me saththu rakaganna
@pathumswild
@pathumswild Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️🙏 බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@ShamaliPushpakumari-xh9qb
@ShamaliPushpakumari-xh9qb Жыл бұрын
කාවන්තිස්සගෙන් පසුව ඒ තැන ගනීවි කියන්නේ ඇයි,කාවන්තිස්සට ගොඩක් වයසද?
@pathumswild
@pathumswild Жыл бұрын
කාවන්තිස්සට දැන් ටිකක් වයසයි. අවුරුදු 60ක් විතර. සියඹලන්ගමුව මහ ඇතා නැති උනාට පස්සෙ ඒ තැන ගත්තෙ කාවන්තිස්ස ඇතා.ඒ වගේ තමයි කාවන්තිස්ස නැතිදවසක එයාගෙ අඩුව රට්ට පුරවයි කියල හිතෙනව. බොහොමත්ම ස්තූතියි වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව.දිගටම රැඳීසිටින්න ❤️🙏
@ShamaliPushpakumari-xh9qb
@ShamaliPushpakumari-xh9qb Жыл бұрын
@@pathumswild 👍❤️
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 Жыл бұрын
Me Ahinsakayanta Dala Nathi nam Mama nam kamathi, Hethuwa 1) Kuhaka Tirisan papatharayan kela Halanawa, Dala kapa ganna Marala Dala kapa gannawa, 2) Meyala Randu kara Ganna vita Dalen Anala Samahara Ahinsakayo Thuwala Wenawa,saha maranayata path wenawa,😢
@pathumswild
@pathumswild Жыл бұрын
ඔව් එක අතකින් ඒකත් ඇත්ත. නමුත් දළ ඇතුන් ගොඩක් දුර්ලභයි. ඒ නිසා ඔවුන් විශේෂයි.ඔවුන්ගෙන් මේ රටට ලොකු සංචාරක ආකර්ෂණයක් ලබාගන්න පුලුවන් හරියට රැකගත්තොත්.
@WathsaraAdithya
@WathsaraAdithya 5 ай бұрын
4:07 මේ ඉන්නේ චණ්ඩි ද?
@salonabhi526
@salonabhi526 3 ай бұрын
කාවන්තිස්ස
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
ඇත්තටම ඔයලා වාසනාවත්තයි.මෙි සුන්දර වාටිනා සමිපත සියැසින්ම දකින්න ඔයාලාත් පිං කරලා.❤❤❤🙏🙏🙏🙏 ගොඩාක් ස්තුතියි .අපටත් දැක ගන්න ,දැනගන්න සැලසුවාට .❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹
@pathumswild
@pathumswild Жыл бұрын
ඔබටත් බොහොමත්ම ස්තූතියි.හැමදාමත් වගේ වීඩීයෝ නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@hirunimalsha1-pz7mm
@hirunimalsha1-pz7mm 7 ай бұрын
meyage anin neda cahndi merunne
@sltechkaviya2882
@sltechkaviya2882 7 ай бұрын
රට්ටා ඇනල 😭
@noname-ru7zn
@noname-ru7zn Жыл бұрын
siyabalanduwa maha athagen passe kavanthissata ita passe rattata thama❤
@pathumswild
@pathumswild Жыл бұрын
ඔව්.සියඹලන්ගමුවෙ මහ ඇතානම් අපිට නැතිඋනානෙ. මේ ඉන්න දෙන්නව රැකගමු කොහොමහරි. ❤️🙏 බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@piyumkalliyanaarachchi925
@piyumkalliyanaarachchi925 Жыл бұрын
Oya issella vedio ekkne Kawanthissa kiyala
@pathumswild
@pathumswild Жыл бұрын
සමාවෙන්න. ටිකක් පැහැදිලි මදි ඔයා මොකක්ද කියන්නෙ කියල. 🙏
@Oshan_Nissanka
@Oshan_Nissanka Жыл бұрын
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි ❤️🙏
@filishiyailankoon705
@filishiyailankoon705 Жыл бұрын
Maha Raju wagema thmai mihi mathawani mowun oba thurule arkasha Kara ganna dalada samidu phiti oyatath godak thuthi
@pathumswild
@pathumswild Жыл бұрын
ඔබටත් බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@senavirathnebandara9640
@senavirathnebandara9640 9 ай бұрын
🙏🙏🙏
@pathumswild
@pathumswild 9 ай бұрын
බොහොමත්ම ස්තූතියි ❤️🙏
@dulas4614
@dulas4614 7 ай бұрын
චණ්ඩිට රට්ථ පහර දීල මැරුණ කියන එක ඇත්තද.එහෙම නම් ඒක පාතාලෙ වගේ කාවන්තිස්සගෙ මහ රජාගෙ වම් දෑල ඔහුගෙ තැන ගන්න ඉන්න ඇතා අතින් මැරුම් කෑව නම්.සොබාදහම.ඒක උනාට මාරම කණගාටුවක් දැනෙන්නෙ චණ්ඩිගෙ මේ හදිසි මරණෙ ගැන😢😢😢
@pathumswild
@pathumswild 7 ай бұрын
එහෙම තමා හිතන්නෙ. ඔව් ස්වභාව දහම එයයි. 😥🙏🙏
@sanjayarathnayaka8087
@sanjayarathnayaka8087 Жыл бұрын
අැයි දීඝ 1 අැතා
@pathumswild
@pathumswild Жыл бұрын
එයා කලාවැව රජ කරන් ඉන්න කෙනානෙ. මේ කියන්නෙ කාවන්තිස්සගෙ බල ප්‍රදේශය ගැන. ❤️ බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@UmeshMadushan-o4t
@UmeshMadushan-o4t 7 ай бұрын
Mmm
@roshanindika2462
@roshanindika2462 Жыл бұрын
මෙයා කොහෙද ඉන්නේ
@pathumswild
@pathumswild Жыл бұрын
මෙයා එක කාලෙකට ගල්ගමුව පැත්තට එනව
@gihandbandara-chemistry2927
@gihandbandara-chemistry2927 7 ай бұрын
කාවන්තිස්සගේ ගුණ රට්ටා ලග නෑ...✌️✌️✌️
@dileepamadumal2970
@dileepamadumal2970 7 ай бұрын
රට්ටා විසින් නේද චන්ඩිව මැරුවේ?
@mangalasuraweera930
@mangalasuraweera930 Жыл бұрын
ඇත්තු ගැන ප්‍රසිද්ධ වෙනවාට අකමැති අය , දඩයක්කාරයෝගේ හෙංචයියලා විය හැකිය .
@pathumswild
@pathumswild Жыл бұрын
ඔව් මටත් ඇතිවෙන සැකයක් ඒක.
@chathurang253
@chathurang253 5 ай бұрын
කාවන්තිස්සගේ උස සාමාන්‍යයෙන් අඩි කීයද
@pathumswild
@pathumswild 5 ай бұрын
අඩි 10 1/2,11 ඇති කියලයි හිතන්නෙ
@darshanagihan4883
@darshanagihan4883 7 ай бұрын
චන්ඩිට වගේ රඝු ඇතාටත් රට්ට ඇටෑක් කරයි කියල හිතන්න පුලුවන්ද 👀
@pathumswild
@pathumswild 7 ай бұрын
කියන්න බෑ. රට්ට තවම පොඩියි. රඝූ ලොකුයි. චන්ඩිත් ලොකුයි හැබයි චන්ඩිගෙ ඇස් පෙනීම අඩු නිසයි රට්ට දිනන්න ඇත්තෙ.
@darshanagihan4883
@darshanagihan4883 7 ай бұрын
@@pathumswild 😥🖤
@chathurang253
@chathurang253 5 ай бұрын
රට්ටායි අග්බෝයි රන්ඩු උනොත් මොකා ජය ගනීද
@WathsaraAdithya
@WathsaraAdithya 5 ай бұрын
අග්බෝ ගහයි නේ..ratta තරුණ නිසා කියන්ඩ බෑ
@aruns90
@aruns90 Жыл бұрын
මේ අලි ඉන්න තැනින් කැලේ පැත්තට වෙන්න දිය පාරක්ද තියෙන්නේ ඇලක් හරි මොකක් හරි.
@pathumswild
@pathumswild Жыл бұрын
ඔව් ඔයක් තියෙනව
@jms.kumari5067
@jms.kumari5067 Жыл бұрын
මීඔය
@pathumswild
@pathumswild Жыл бұрын
@@jms.kumari5067 ඔව් ඔව්.මට ඒක කියල අමතක උනා. ස්තූතියි ❤️🙏
@dharmasenapunchihewa
@dharmasenapunchihewa 3 ай бұрын
ඒ උනාට කාවන්තිස්ස වගේ නෙවි රට්ට.කාවන් හැමෝම එක්ක හොඳින් ඉන්නව.කාටවත් කරදර කරල නෑ.ඔය රට්ට නේද චන්ඩිව මැරැවෙ......😢
@shanilperera3477
@shanilperera3477 3 ай бұрын
Ow
@pathumswild
@pathumswild 2 ай бұрын
ඔව් 😥
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 Жыл бұрын
Ane Agbo Wagemai, Agbo Wasthuwa Gana Hoyaa kiyannako Dan Agbota Kohomada kiyala, Eyage kakula Aye Idimila, Sarawa Galanawa, Agbo Waharila Gihilla, Kakula Hodatama kora gahanawa, Aye Agbo,😢
@pathumswild
@pathumswild Жыл бұрын
හොයල බලන්නම් ආයෙ ❤️🙏
@oshadhajayasekara8144
@oshadhajayasekara8144 6 ай бұрын
The Killer Ratta
@shashisandun1887
@shashisandun1887 7 ай бұрын
රඝු ඇතත් ඉන්නවා නෙද. මෙයා රඝුටත් ඇටැක් කරයිද දන්නෑ. චණ්ඩීට මැරෙන්නම ශොට් එක දුන්නෙ රට්‍ටා 😢
@pathumswild
@pathumswild 7 ай бұрын
චන්ඩිට පහරදෙන්න එයාට පුලුවන් උනේ චන්ඩිගෙ ඇස් පේන්නෙ නැති නිසයි. අනිත් ලොකු ඇත්තුන්ට එහෙම කරන්න හැකියාවක් නැතිවෙයි රට්ඨ ඇතාට. මොකද එයා තවම පොඩි ඇතෙක්.
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Жыл бұрын
🌅😊🐘🇨🇦🇱🇰🐘❤️💯🐘🤗🥰👌👍🐘🙏
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@dewmialwis4188
@dewmialwis4188 7 ай бұрын
ඒයි... මෙයා ඝාතකයෙක්.... 😡😡😡😡😡😡මගේ හිතේ දුක තුනී වෙනකම් මම මේකා එක්ක තරහයි 🐘😡😡😡😡😡🐘😢😢😢😢😢😢
@heshalanayomi5084
@heshalanayomi5084 Жыл бұрын
Name must change
@pathumswild
@pathumswild Жыл бұрын
බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
කොහොමද ගාඩ් එක, මහ ඇතා කාවන්තිස්ස
16:33
Road of Elephant - අලි පාර
Рет қаралды 55 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН