No video

Windows 10 vs Windows 11 Gaming Comparison

  Рет қаралды 38,546

pcguide lk

pcguide lk

Күн бұрын

Пікірлер: 176
@SasinduDewmin
@SasinduDewmin 2 жыл бұрын
ගැම්මක් තමයි ලස්සන විඩියෝ එකක් ❤️❤️❤️👍🏻👍🏻👍🏻
@lakinduyethmin
@lakinduyethmin 2 жыл бұрын
thanks අයියේ මේ කාලේ හැටියට ගොඩක් වැදගත් topic එකක්!!😌🔥🔥🔥🔥🔥
@sltricks8510
@sltricks8510 2 жыл бұрын
Mikkad bn kale
@lakinduyethmin
@lakinduyethmin 2 жыл бұрын
@Dark Dragon Creations 😁😁😁
@Anu_Cuzzz
@Anu_Cuzzz 2 жыл бұрын
ගෙනවොත් ගෙන්නෙ සුපිරිම video එකක් තමා
@shanupendra7964
@shanupendra7964 2 жыл бұрын
අය්යාගේ videos සුපිරි .. කාලෙක ඉදන් බලනවා.. අලුතින් studio එකට දාපු soundproof foams වල Red and Black කොටු නිසා බලන් ඉන්න ඇහැට අමාරුයි වගේ නේ video එක... අය්යාගේ T shirt එකත් Black නිසා අයියාව කැපිලා පෙන්නෙත් නෑ වගේ. මේක මට හිතුන දෙයක්.. ඉස්සරහට සුපිරියක් කරන්නකෝ...🔥
@BitsandBytes_
@BitsandBytes_ 2 жыл бұрын
GTA 5 එක ලැග් වෙන්න හේතුව තමා rockstar game engine එක උපරිම support කරන්නෙ 188 FPS විතරයි. ඊට වඩා fps යද්දි ලැග් වෙනව ඒ නිසා. MSAA වගේ setting එකක් 4X වගේ දාල මේ අවුල හදන්න පුලුවන්.
@salithalakmika9962
@salithalakmika9962 2 жыл бұрын
සුපිරි
@slapexyt1344
@slapexyt1344 2 жыл бұрын
@@pcguid3006 puluwan
@dimuthupriyankara8736
@dimuthupriyankara8736 2 жыл бұрын
@@pcguid3006 VGA එකක් නැද්ද ?🙄 අනික Ram එකත් මදි වෙයි හුගාක් වෙලාවට 8gb වත් ඉල්ලනවා රැම් එක
@BitsandBytes_
@BitsandBytes_ 2 жыл бұрын
@@pcguid3006 මෙහෙමයි බන්, ඕකෙ වෙනම vga එකක් නැති නිසා ram එක use වෙනව vram එක විදිහට. ඒ නිසා 6gb ram එකක්වත් ඕනෙ.
@flyboicarter7174
@flyboicarter7174 2 жыл бұрын
@@BitsandBytes_ ram එකක් කොහොමද යකෝ vram එක විදියට වැඩ කරම්නෙ? 😂
@botagaming5894
@botagaming5894 2 жыл бұрын
ආපහු ඔයවගේ එකක් කරනවනම් ගේම් එක ඇතුලෙන්ම දීලා තියන benchmark එක run කරන්න එකෙන් ලොකු අදහසක් ගන්න පුලුවන් එකම දේවල් ටිකක් render වෙන නිසා🥰
@shenalsupeshala4257
@shenalsupeshala4257 2 жыл бұрын
මම නම් ගොඩක්ම පරිගණක ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ ඔයාගෙන් අයියෙ තැන්ක් යූ ඔයාට 👍👍👍👍👍👍👍
@vikashr.dharmaratne3330
@vikashr.dharmaratne3330 2 жыл бұрын
Thank u Priya ayye 🔥💛....Very informative
@user-ix8de2uq3u
@user-ix8de2uq3u 2 жыл бұрын
අද තමා මගේ pc එක repair කරල ගෙදර ගෙනාවේ 🤗
@macstudyroom
@macstudyroom 2 жыл бұрын
Gg
@nithika_sanhinda2490
@nithika_sanhinda2490 2 жыл бұрын
Interesting ❤🔥
@kesh_1006
@kesh_1006 2 жыл бұрын
මම 11 දැම්මෙත් ඊයේ shop එකකින්.ඒත් ගේම්ස් ඕපන් වෙන්නේ නෑ නේ.
@Anu_Cuzzz
@Anu_Cuzzz 2 жыл бұрын
Niyamai priyadarshana aiye ❤️
@chamindagunathilaka8413
@chamindagunathilaka8413 2 жыл бұрын
මේක එනකන් බලන් හිටියේ...😍
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
ෆට්ට වීඩියෝ එක..ගොඩක් වැදගත් මේ වීඩියෝ එක....😍😍😍😍❤️❤️❤️
@nethan.shenul
@nethan.shenul 2 жыл бұрын
godak watinawa ayye
@sanjayamax9978
@sanjayamax9978 2 жыл бұрын
Niyamai aiyee 👍
@ravindramahanama
@ravindramahanama 2 жыл бұрын
හැබැයි ගොඩක් PC Games වල system requrements ඉල්ලන්නෙ windows 10 නිසා සහ RAM Usage එක නිසා බහුතරයක් gamersලා windows 11 දාගන්න මැළිවෙන බවක් පේනවා...
@goldenmemes8945
@goldenmemes8945 2 жыл бұрын
ඇත්ත සහෝ
@darkknight-vlog1860
@darkknight-vlog1860 2 жыл бұрын
Niyamai aiye🥰🥰
@vimukthidilshan5104
@vimukthidilshan5104 2 жыл бұрын
අයියෙ ගේමින් වලටයි සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් වලටයි ryzen 9 5900hs ප්‍රොසෙසර් එක හොදද 16gb ram එකක් එක්ක 3060 6gb කාඩ් එකක් එක්ක
@vimukthidilshan5104
@vimukthidilshan5104 2 жыл бұрын
@@mohpe1416 rtx තමයි බ්‍රො තෑම්ක්ස් ❤️
@MenulaDulneth
@MenulaDulneth 2 жыл бұрын
අයියගේ නිගමනේ මොකක්ද වඩාත් හොද Windows 10 ද windows 11 ද?
@raveenyasas2837
@raveenyasas2837 2 жыл бұрын
Daapu gaman baluwa 👍🔥💖
@DilanKaushalya
@DilanKaushalya 2 жыл бұрын
Extreme builds තියෙන අයට ප්‍රශ්නයක් වෙන්නෑ.යන්තම් ගේමක් දීලා අටවගෙන ඉන්න මම වගේ අයට නම් ප්‍රශ්නයක් තමා
@dulakshasandeepa
@dulakshasandeepa 2 жыл бұрын
🙁🙁🙁
@SLDarkDexter
@SLDarkDexter 2 жыл бұрын
hmm ow bn
@nipunnethsara3354
@nipunnethsara3354 2 жыл бұрын
Ow saho
@Itz.me.lawaz.
@Itz.me.lawaz. 2 жыл бұрын
සුපර්🤘🤘
@sandaruwanm4426
@sandaruwanm4426 2 жыл бұрын
Ela ela ela aiye
@bathiyaweerasekara
@bathiyaweerasekara 2 жыл бұрын
ඔයාව අපිට පේන වපසරියේ වටපිටාව තව ටිකක් වෙනස් වුනොත් හොඳයි.. සම්පූර්ණ වෙනස් කරන්න ඕන නෑ upgrade කරපු Studio එක..
@PR4SH4N
@PR4SH4N 2 жыл бұрын
1st
@raveenyasas2837
@raveenyasas2837 2 жыл бұрын
Supiri video ekak 💖👍🔥
@JansaBro
@JansaBro 2 жыл бұрын
සුපිරි 👊🏼❤️
@sandaruakash1627
@sandaruakash1627 2 жыл бұрын
useful explain 😊❤️
@Kevin-ij1qc
@Kevin-ij1qc 2 жыл бұрын
Supiri Ayye 😍👌🏻
@nxtsuddaff19
@nxtsuddaff19 2 жыл бұрын
පට්ට
@slsakubro8608
@slsakubro8608 2 жыл бұрын
Maruuuu aiyeee
@dilithadeewal4957
@dilithadeewal4957 2 жыл бұрын
හෙමදාම ඔයාගේ pc vido බලනවා කවදා හරි pc එකක් හදද්දී ඔයාට කියලා හදන්න ආසාවක් තියනවා (pc එකක් නෙති pc හදනවා pc එකෙන් game ගහනවා බලලා සතුට වෙන මම )🙂🙂🙂
@dhanulyouthmaka9712
@dhanulyouthmaka9712 2 жыл бұрын
Chutta chitta himita ekathu karapan
@SasiruNemitha
@SasiruNemitha 2 жыл бұрын
niyamai priya aiye
@pctechandgaminglk9243
@pctechandgaminglk9243 2 жыл бұрын
hamada good video ekak patta ayyi 🙌🙌😇😇😇😇
@janithjayashan4858
@janithjayashan4858 2 жыл бұрын
විනාඩි දහයෙන් ආවෙ සහෝ,,,ගැම්මක් තමා❤පට්ටම video එකක්❤,,ඔය රොබෝ කෙනෙක් වගේ තියන එකක් ගන්නෙ කොහොමද,,දැවෙන පස්න❤ ඒගැනත් පොඩ්ඩක් කියන්න ,i3 10th gen pc එකකට msi gpu එකක් හොඳයිද
@rasaraheshan1431
@rasaraheshan1431 2 жыл бұрын
Msi ලගේ vga මචන් මම නම් recommend කරන්නේ නැහැ මචන්
@janithjayashan4858
@janithjayashan4858 2 жыл бұрын
@@rasaraheshan1431 එලම මචන්
@janithjayashan4858
@janithjayashan4858 2 жыл бұрын
මගේ motherboard එක msi ඒකයි බැලුවෙ මචන්
@mithilakaushalya8826
@mithilakaushalya8826 2 жыл бұрын
Supiri
@hasinihasini916
@hasinihasini916 2 жыл бұрын
Patta.
@randunsilva7628
@randunsilva7628 2 жыл бұрын
අයියේ මගෙ pc එක i5 2400 3.10GHz 4GB DDR3 pc එකක් තියෙන්නේ.ඒ වුණාට මට දැනෙනෙවා ඒක මාර slow නේ මම ac blak flag ගැහුවා.එකේ minimum req cpu එක core 2 quad.ඒත් මගේ i5 එකේ ඒක medium වත් ගහන්න බෑනේ.lag වෙන්නේ නැතුව. මගේ vga එක නම් අඩුයි.Nvidea geforce 9500 GT. ඒකනිසාද slow.වෙලා තියෙන්නේ? please reply.
@ae5934
@ae5934 2 жыл бұрын
Ssd එකක් දාන්න
@Shamiya0
@Shamiya0 2 жыл бұрын
Ram eka poddak madi vga ekath madi
@raveenyasas2837
@raveenyasas2837 2 жыл бұрын
Elaa Ayiye 👍💖
@gihansathsara007
@gihansathsara007 2 жыл бұрын
😎
@elavideo-8372
@elavideo-8372 2 жыл бұрын
අයියා මටත් PC එකක් Build කරගන්න ඕනී.. මම දැනට ඉන්නේ විදෙශ්ගත්වෙලා... තව මාස ගානකින් ලංකාවට එනවා.. ඊට කලින් PC එක Build කරලා ගෙදරට යවන්න ඕනී...කොහොමද සම්බන්ධ කරගන්නේ
@slapexyt1344
@slapexyt1344 2 жыл бұрын
Bootable pen drive එකක් හදා ගන්න විදිහ video එකකින් ගේන්නකෝ
@AchalaEshan-cz2se
@AchalaEshan-cz2se 2 жыл бұрын
ඒගැන video එකක් කරලා bn තියෙන්නෙ
@YESHAN_J
@YESHAN_J 2 жыл бұрын
Gammak ❤️
@salithalakmika9962
@salithalakmika9962 2 жыл бұрын
සුපිරි
@blablabla4057
@blablabla4057 2 жыл бұрын
250K ලගයිනෙ 🥳🥳
@techtipswithnipuna2281
@techtipswithnipuna2281 2 жыл бұрын
Ela aiye
@dimuthupriyankara8736
@dimuthupriyankara8736 2 жыл бұрын
23/23 inch Monitor වල Stok එයිද අයියෙ ලගදිම 🙄🙄🙄
@NICO-ov8hh
@NICO-ov8hh 2 жыл бұрын
Win 10 gaming වලට preformance වැඩි කරපු win10 mods nadda අයියෙ.
@Dasun4856
@Dasun4856 2 жыл бұрын
නැහැ නේද
@darshanamahela1673
@darshanamahela1673 2 жыл бұрын
නියමයි ප්‍රියදර්ශන අයියේ වීඩියෝ එක 🔥🔥🔥❤️❤️❤️😊😊😊
@mubarakmanhal91
@mubarakmanhal91 2 жыл бұрын
Thanks
@dotconnector8028
@dotconnector8028 2 жыл бұрын
අයියේ intel 12th gen alder lake ගැන වෙනම video එකක් ඕනෙ.
@dreamheaven6038
@dreamheaven6038 2 жыл бұрын
👌👌🖤
@AnuSHka.Udara.
@AnuSHka.Udara. 2 жыл бұрын
😍😍❤❤
@havindudulaj7225
@havindudulaj7225 2 жыл бұрын
අයියේ compaq6510b lap ekata windows 11 ගහන්න පුළුවන්ද
@DinethYashodha
@DinethYashodha 2 жыл бұрын
Patta
@janugalappatthi
@janugalappatthi 2 жыл бұрын
Nice
@didulalaksahan1955
@didulalaksahan1955 2 жыл бұрын
❤😍
@dailythings6994
@dailythings6994 2 жыл бұрын
💖
@chamosandeepa3050
@chamosandeepa3050 2 жыл бұрын
Windows 11 update eka awith nathuwa windows 11 install karana video ekak one
@stenzgamez4196
@stenzgamez4196 2 жыл бұрын
pc guide lk🖤💯🔥
@ravidul1849
@ravidul1849 2 жыл бұрын
MacBook Pro M1 pro and max ගැන video review එකක් කරන්න.
@ruviththejana2344
@ruviththejana2344 2 жыл бұрын
math patta asawen windows 11 dagaththe passe epa wuna .lag wenawa bug godai
@TECHVISIONLK
@TECHVISIONLK 2 жыл бұрын
Windows 11 godak apps crack karahama open nowi background run wenna patan gannawa. Pre registered setup pawichchi karama e bug eka enne na.
@raveenyasas2837
@raveenyasas2837 2 жыл бұрын
🔥💖👍
@daminduyasara4954
@daminduyasara4954 2 жыл бұрын
❤️
@tashinavimukthi5212
@tashinavimukthi5212 2 жыл бұрын
Loke kana oyala wage aya.. lamainge oluwa winasa keranne gaming walata..patta aiiye.
@Anu_Cuzzz
@Anu_Cuzzz 2 жыл бұрын
2 nd
@ictfun
@ictfun 2 жыл бұрын
👍👍👌👌
@nidula_yasan
@nidula_yasan 2 жыл бұрын
❤️Ram usage wadi unata CPU usage eka nm adui
@inukaranasinghe9468
@inukaranasinghe9468 2 жыл бұрын
aiye minecraft bench mark karanna barida (rtx on)
@Bkwww2
@Bkwww2 2 жыл бұрын
Windows 11 leak එක දැම්මට මට නම් කිසි අවුලක් නෑ
@zeon3656
@zeon3656 2 жыл бұрын
mage pentium lap ekatath win 11 up eka awa nee 🙂
@Dasun4856
@Dasun4856 2 жыл бұрын
අඩේ
@pawanswarna
@pawanswarna 2 жыл бұрын
Pentium බෑ නේද dual core ඕන
@zeon3656
@zeon3656 2 жыл бұрын
@@pawanswarna pentium kiwwata pentium gold core 2y thread 4y
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 2 жыл бұрын
❤️❤️❤️❤️
@sabithahamed2173
@sabithahamed2173 2 жыл бұрын
😍😍😍
@user-fq8gv3tl3z
@user-fq8gv3tl3z 2 жыл бұрын
Niyama pc eka
@kokila.dissanayake
@kokila.dissanayake 2 жыл бұрын
2nd coment❤️🕊️
@rashinthaprabudda3870
@rashinthaprabudda3870 2 жыл бұрын
Intel 12gen eke video ekak gennako
@Prabhashana
@Prabhashana 2 жыл бұрын
අදත් නෑ M1 max/pro MacBook pro ගැන 🥺🥺
@Actressnower
@Actressnower 2 жыл бұрын
මැෂින් එකක් තියෙනව මල්ලි ගන්නවද අලුත් එකක්... විසී දාහක් අඩු කරලා දෙන්නම් 👍
@prashanthisenawirathna2193
@prashanthisenawirathna2193 2 жыл бұрын
@@Actressnower කොහොමද මැෂින් එකේ ප්‍රෝපෝමන්ස් වින්ඩෝව්ස් එහෙම
@prashanthisenawirathna2193
@prashanthisenawirathna2193 2 жыл бұрын
@@Actressnower කීයක්ද වෙන්නෙ
@Prabhashana
@Prabhashana 2 жыл бұрын
@@Actressnower mokadda mac ekk newene
@MovinduLochana
@MovinduLochana 2 жыл бұрын
💚💚💚
@Hashan9944
@Hashan9944 2 жыл бұрын
math iye nenotek eken build ekak karagatta
@macstudyroom
@macstudyroom 2 жыл бұрын
Win 10 lovers : Whatever it takes....😅🙌
@chamudipabasara342
@chamudipabasara342 2 жыл бұрын
Ayiye windows 11 run karala low end pc wala pubg gahanna barida .Gameloop eka daala gahanna ba lag wenawa
@yasenmendis5087
@yasenmendis5087 2 жыл бұрын
Onna 2 comment eka apen
@manuvaaacademy6565
@manuvaaacademy6565 2 жыл бұрын
Windows 11 vala Free fire vage geme emiulater nethuva play karanna puluvnda.?
@manuvaaacademy6565
@manuvaaacademy6565 2 жыл бұрын
gene podi video akaak gennko
@nalinniranjan8696
@nalinniranjan8696 2 жыл бұрын
Windows 11 vala update ekak ඇවිල්ලා update karannada
@hansanaAyash
@hansanaAyash Жыл бұрын
Dan win 11 bug bix eken passe kohomada kiylath video ekk genna
@aroshaumayanga3309
@aroshaumayanga3309 2 жыл бұрын
core2 dou 4gb ram eka 250 hard ekata 11 danna puluwanda aiye
@SKGaming-YTGaming
@SKGaming-YTGaming 2 жыл бұрын
Framerate eka drop wena eka GTA V wala awlk, 150/160+ FPS wage gyama stuttering wenwa hugak.
@jhb7719
@jhb7719 2 жыл бұрын
thamath windows 7 🙂😍
@politeway5902
@politeway5902 2 жыл бұрын
apema game ekak apema baashaaven gahana eka kochchara gammakda?
@praveenmathmina4505
@praveenmathmina4505 2 жыл бұрын
youtube channel akak karana mta windows 11 hodada
@roosterlanka
@roosterlanka 2 жыл бұрын
aiye game normal graphics widhata haduwoth lokuwa graphics card hadanna onnane give the game expriance without High graphics settings
@rcmart189
@rcmart189 2 жыл бұрын
Tuf F fifteen lap ek gana review ekk plzz
@didulasehansa3278
@didulasehansa3278 2 жыл бұрын
ගන්නේ කොහොමද
@neviya4606
@neviya4606 2 жыл бұрын
mm nam hithanne danata gamng walata windows 10 hodai
@ml05ireshdilhan53
@ml05ireshdilhan53 2 жыл бұрын
මගේ pc එක open කරද්දි වේලා යනවා 4,5 පාරක් on කරන්න ඕනේ windows 10 run වේද්දි කැරකේන රවුම තමා හිරවේන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ
@loshitha2200
@loshitha2200 2 жыл бұрын
Mageth ehemmama thama 😫
@NoshenCorea
@NoshenCorea 2 жыл бұрын
32gb ram ekak essarahata onei wei wge 16 gb essarahata madi wei
@slnumidu8824
@slnumidu8824 2 жыл бұрын
2 🤘🤘
@mhiimadu4313
@mhiimadu4313 2 жыл бұрын
Gta v download kara ganne hoda kamayak kiyanne kooo
Mini ITX Build with Cm NR200 Casing - Dr. Chanith
23:50
pcguide lk
Рет қаралды 57 М.
Gamersලට නැතුවම බැරි MSI afterburner
12:20
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 17 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 2,9 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 51 МЛН
Windows 10 Gamers vs Windows 11 Gamers
8:31
Alienizer
Рет қаралды 1,4 МЛН
Virtual Reality - VR - explained සිංහලෙන්
19:30
pcguide lk
Рет қаралды 32 М.
Windows 10 vs 11 | Speed Test
8:46
TrigrZolt
Рет қаралды 3,1 МЛН
The best choice part 3  SSD ද M.2 ද NVME ද
14:25
SL PC LK
Рет қаралды 16 М.
AMD or Intel - Strong & Weak points
10:42
pcguide lk
Рет қаралды 63 М.
My Impression About Official Windows 11 | Sinhala OS Review
28:40
CREATIVEARTLK
Рет қаралды 32 М.
PC Build for Little Aime
27:02
pcguide lk
Рет қаралды 30 М.
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 17 МЛН