PC Build for Little Aime

  Рет қаралды 33,979

pcguide lk

pcguide lk

Күн бұрын

පුංචි Aime දන්නෙම නැතුව ලොකු වෙද්දි - එයාගෙ වැඩ කරගන්න - හෙමින් සැරේ ඹචටර්ාැ කරගන්නත් පුළුවන් වෙන්න PC එකක් හැදුව. හදන්න ප්‍රධානම හේතුව මගෙ PC එක ආක්‍රමණය කිරීම.
----------------------------------------
-----------------------------------------------------
Software Keys ගන්න
CDKEYoffer 25% discount code: CK20
Windows 11 pro(23$):biitt.ly/iah4r
Windows 10 Pro(17$): biitt.ly/L3Ani
Office 2016(29$): biitt.ly/YS6Pz
Office 2019(48$): biitt.ly/5dVQ2
Sponsor by CDKeyoffer: www.cdkeyoffer...
---------------------------------------------------

Пікірлер: 267
@SanthaDanthanarayana
@SanthaDanthanarayana Ай бұрын
කාලෙට ගැලපෙන විදියට ලමයව හදන තාත්ත කෙනෙක් ❤ ජයබෝ
@NexusTechPlanetN
@NexusTechPlanetN Ай бұрын
අයියා වගේම වැඩ්ඩෙක් වෙයි දවසක ෙදා්ණිත් ❤❤
@pasindukavishwara4581
@pasindukavishwara4581 Ай бұрын
ඇත්තටම හොදයි සමහර දෙමව්පියෝ ලයිමන්ට කොම්පියුටර් එකක් දෙන්නේ නෑ එක රාමුවක හිර කරලා ලම්‍යි හදලා පස්සේ කෝස් වලට යවනවා ඉගෙන ගන නැත්තම් මුකුත් නෑ වැඩිහිටියෙක් උනාම එයා අසරන වෙන්වා දැන් තියෙන තාක්ෂණය එක්ක 😊
@kushansanul
@kushansanul Ай бұрын
ඇත්ත ❤
@Gtainside_fan
@Gtainside_fan Ай бұрын
මගෙ දෙමාපියො මට computer එකක් අරන් දෙන්න නෑ. මම හම්බකරලා කවදහරි හදනවා rtx bulit එකක්
@Minulasl
@Minulasl Ай бұрын
​@@Gtainside_fan me too
@pahanakash-sk2hg
@pahanakash-sk2hg Ай бұрын
aniwaryayen good luck
@DewshanRelations
@DewshanRelations Ай бұрын
Meka atta 🙂 Patta asaranai samahara than waladi ehema unama🙂
@kanishkrukmal4428
@kanishkrukmal4428 Ай бұрын
මම ප්‍රියදර්ශන අයියගෙන් සමාව ඉල්ලනවා මම කලින් කරපු විවේචනයකට මිට කලින් i3 බජට් pc build එකක මම කිව්වා 120.000 ක විතර i3 12 gen pc එකක් හදනවාට වඩා ඒ ගානට ඊට වඩා හොද pc එකක් හදන්න පුලුවන් කියලා. එතනදි මගේ මතය උනේ brand new prossior , mother bord අලුතින් දාල ඉතුරු එවා use පාවිචිකරලා i3 12gen එකට වඩා හොද බජට් pc එකක් 120.000කට හදන්න පුලුවන් කියලා මම හිතුවෙි i3 නිසා gaming වලට හොදට perform කරන එකක් නෑ කියලා හැබැයි ප්‍රියදර්ශන අයියා මම කරපු විවේචනය පොඩ්ඩක් හොයල බලලා විවේචනය කරන්න කියපු නිසා මම ඒ ගැන හොදට study කලා පස්සෙ තමයි මගෙ මතය වැරදි කියලා තේරුනේ. ඉතිං මට වඩා පරිගණක තාක්ෂණයෙන් උගත් වෘත්තියමය පරිගණක ශිල්පියෙකුට කරපු වැරදි විවේචනය ගැන මට තිබ්බ guilty feeling එක නිසා මම හිතුවා ඒ වැරද්ද නිවරදි කරගන්න ඉතිං නැවත් සමාවෙන්න මගේ වැරදි විවේචනයට 😑😑😑😑😑😑😑
@pcguidelk
@pcguidelk Ай бұрын
අපි හැමෝම හැමදේම දන්නෙ නෑ. මමත් ගොඩක් දේවල් දන්නෙ නෑ. ඒ නිසා ඒක ගැටළුවක් නැහැ. ඔයා එහෙම දෙයක් පිලිගත්ත එකම ලොකු ගමනක් යන්න හොදම approach එකක්. මේ comment එක මකල දාන්න. ඉගෙනගන්න. එච්චරයි. All the best! 🥰
@Dercsshyer3451
@Dercsshyer3451 Ай бұрын
වැරද්දක් නිවැරදි කරගන්න එකම වටිනවා බං❤❤ අද බොහොම පොඩි දෙනටයි ඔයාගේ ඔය ගුණය තියෙන්නේ
@kanishkrukmal4428
@kanishkrukmal4428 Ай бұрын
@@Dercsshyer3451 thanks 👍
@kanishkrukmal4428
@kanishkrukmal4428 Ай бұрын
@@pcguidelk thanks 💜️👍
@harithasankalpa3711
@harithasankalpa3711 Ай бұрын
Respect karanawa mn oyata. Oya kale hoda wedak. Loku gamanak yanna lebewa 👍
@raveenyasas2837
@raveenyasas2837 Ай бұрын
ඒමිට Build එකක් හදනක හොදයි 👍🏻💖
@janithachandima-qe1vx
@janithachandima-qe1vx Ай бұрын
අනිවාර්යයෙන් මට ශුවර් ප්‍රියදර්ශන අයියා වගේම සුපිරිම තැනකට එන්න පුලුවන් ඒ දුවටත්. හොදට තාක්ෂණය ගැන කියලා දෙන්න ඒ දුවට පොඩි කාලෙ ඉදම්ම ඉංග්‍රීසි එක්ක අයියේ . අනිවාර්යයෙන් කෙල්ල ගොඩ ගන්න පුලුවන් අයියෙ. ❤❤ හදවතින්ම සුබ පතනවා. දුවටත් ඔයාටත් , family එකටත්.❤❤
@HashChe-hw3op
@HashChe-hw3op Ай бұрын
Aththa ❤
@AnsysComputerSolutions
@AnsysComputerSolutions Ай бұрын
දවසක් හම්බෙලා කතා කරද්දි මං ඇහුවා අයියේ පොටෝ එකක් ගමුද කියල... මල්ලි පොඩි එක්කෙනා හිටියට කමක් නැද්ද කියල ඇහුවා.. එදානම් aime පොඩී.. තාමත් ඒ පොටෝ එක ෆෑන් මීටප්ස් වල තියනව අයියගෙ ෆේස්බුක් එකේ..
@emlakshan
@emlakshan Ай бұрын
සතුටුයි අයියෙ. මන් එන කාලෙ සෙල්ලම් කර කර හිටපු පුංචි කෙල්ල දැන් ලොකු වෙලා. ❤ ඉදිරිපත් කිරීම එහෙම මාරම ලස්සනයි. ඉස්සරහට සෑහෙන දේවල් වෙනස් වෙයි. ❤ සුභ පතනව ඒමි ට සහ අයියට. 💪
@pcguidelk
@pcguidelk Ай бұрын
🥰🥰🥰
@ItsMeFlocky
@ItsMeFlocky Ай бұрын
මම අවුරුදු 4 ක් minecraft ගහනවා ඇත්තටම එක තමා මම දෙකලා තියෙන හොදම game එක. තාමත් ආසවෙන් ගහන game එක 🥹💕
@xDRAGO48
@xDRAGO48 Ай бұрын
Mamath bn adarei❤
@akarsha_sithumina
@akarsha_sithumina Ай бұрын
Danne nathi nisa bn ahanne😒 mama ona tharam game gahala tiyenawa minecraft gahala na😒 eka athaldha bn😇 දන්නෙ නැති නිසා අහන්නෙ
@uFamous_Breakfast1792
@uFamous_Breakfast1792 Ай бұрын
@@akarsha_sithumina creative wada walata patta athal ekak ganna puluwan :-)
@nrschutta4825
@nrschutta4825 Ай бұрын
Valorant's better
@ItsMeFlocky
@ItsMeFlocky Ай бұрын
@@akarsha_sithumina ow kollo ghla blnna mn servers vala godk ghnne
@DinujaTharaka
@DinujaTharaka Ай бұрын
Pc එකක් ගැන තාම හීන මවන මම හැමෝගෙම pc හිනෙ හැබෑවෙන්න ඕනි ❤❤
@Sus-catfk
@Sus-catfk Ай бұрын
Ela 👍
@T.Sankalpa
@T.Sankalpa 22 күн бұрын
Math aqrudu ekhamarak idala hadanna inne 😂
@Sus-catfk
@Sus-catfk 20 күн бұрын
@@T.Sankalpa oyata honda gaming pc ekak hadanna puluwan wenna
@T.Sankalpa
@T.Sankalpa 19 күн бұрын
@@Sus-catfk thanks bn ❤️
@Tharindu111
@Tharindu111 Ай бұрын
pcguide lk එකේ හිනා වෙවී බලපු පලවෙනිම video එක ,😊ඒ එමී නිසා (Thank aimee) 😍😊
@AYESH_SL
@AYESH_SL Ай бұрын
තවත් interesting video එකක්නම් නෙවෙයි මේක… very very interesting video එකක්😍😍😍... Future Aime akkiගේ pc build එක❤️🔥❤️…
@pcguidelk
@pcguidelk Ай бұрын
🥰🥰
@MadushaPremarathna-ue7dy
@MadushaPremarathna-ue7dy Ай бұрын
නියමයි, මමත් minecraft වලට කැමතියි
@noellisk1071
@noellisk1071 Ай бұрын
ප්‍රියදර්ශන මල්ලිටයි චුටි දුවටයි සුබ අනාගතයක් වේවා ! ජේසු පිහිටයි 🙏
@pcguidelk
@pcguidelk Ай бұрын
🥰🥰🥰
@pemasiribandara7634
@pemasiribandara7634 Ай бұрын
මේ video එකේ pc assemble process එක වගේම first boot එකේ දී windows install කරගන්න හැටිත් explain කරල දුන්නා.....😘😘😘thank you අයියේ ඒ ගැනත් කියල දෙනවට.....😍😍😍
@SS-vs2st
@SS-vs2st 28 күн бұрын
අයියෙ, ඔයාගෙ දුවගෙ අනාගතේට සුබපතනව❤❤️
@Gtainside_fan
@Gtainside_fan Ай бұрын
එ ලමයට තේරෙන්නෙත් නැ මොනවද තියෙන්නෙ කියලා 😂 හැබැයි එ ලමයා හරිම කියුට් ❤
@DKCinematic
@DKCinematic Ай бұрын
Nice video ❤ happy gaming eime 😊
@TCGlk
@TCGlk Ай бұрын
Kawadahari aime th ayya wagema supiri thanakata enawa... Godak demawpiyo daruwanta pc denne na eyalawa igena ganeemata witharak yomu karanawa... Pc ekak dunnata prashnayak ne eka gana tikak hoyala balanna bari kamak nane... Lamaya monada pc eke karanne kiyala... Mehema demawpiyo godak adui ayye... Good Luck Aime❤❤❤
@pasindujeewantha1261
@pasindujeewantha1261 Ай бұрын
Kawda bole me
@riyazarashid1536
@riyazarashid1536 Ай бұрын
Good luck aimé darling 🎉🎉🎉 so proud of you! ❤ Really appreciate the proper guidance you are getting from your parents. God bless you all.
@pcguidelk
@pcguidelk Ай бұрын
You're the best!🥰
@thealiexpress60secs
@thealiexpress60secs Ай бұрын
prabath ge awurudu 5kata kalin video eka balala baba dan loku athi kiyala ada mathak kara witharai menna awith😌💖
@GAMING-HERA
@GAMING-HERA 29 күн бұрын
වාසනාවන්ත තාත්තෙක් සහ දුවෙක් ❤
@wonderSLa
@wonderSLa 15 күн бұрын
අද තමයි ආසාවෙන්ම බැලුවෙ ස්කිප් නොකර
@gangapriyadarshini3969
@gangapriyadarshini3969 Ай бұрын
Congrats my lil strawberry❤
@molikakarunathilake7943
@molikakarunathilake7943 Ай бұрын
Good luck Aime 😊
@kanthask
@kanthask Ай бұрын
Podi duwa harima shoi.....😊
@Official_ThProSpider
@Official_ThProSpider 26 күн бұрын
And she only plays single player if she plays multipleplayer I swear to god she never gonna leave Minecraft 😀
@Technocrowned
@Technocrowned Ай бұрын
Minecraft picco මේ පැත්තට ⤵️
@pasindumalshan8964
@pasindumalshan8964 23 күн бұрын
පොඩිකාලෙ බිල්ඩ් එකෙන් පස්සෙ අද දැක්කෙ ඒමිව.❤️
@Laviperedits
@Laviperedits Ай бұрын
Minecraft gahana ekanam gemmak thamayi loke supirima gemak oya ff wage gobba game gahanne nethuwa ❤
@Technocrowned
@Technocrowned Ай бұрын
Pc එක build කරන්න කීයක් ගියාද ?
@akarsha_sithumina
@akarsha_sithumina Ай бұрын
අනේ ඒ තාත්තා ගෙයි දූගෙයි ආදරේ 😍🥰❤️
@user-th8ou7we3c
@user-th8ou7we3c Ай бұрын
Panditha kella 💗😊
@iNUWA_FX_.
@iNUWA_FX_. Ай бұрын
13:25 best part😂❤
@lkyakaboy
@lkyakaboy Ай бұрын
thermal paste kalth thiyena mama
@user-zb9bc5nn4h
@user-zb9bc5nn4h Ай бұрын
​@@lkyakaboye mona magulatada bn uba mara minihekne😂
@lkyakaboy
@lkyakaboy Ай бұрын
@@user-zb9bc5nn4h pc eka servise karaddi thermal paste poddak kala baluwa
@jayasankabandara4792
@jayasankabandara4792 Ай бұрын
Mee langadi salli ekathu karala ASUS H110M i5 6th gen PC ekak gedarata hadala dunna mama! (Apita tibba Core 2 Duo ekata wada godak hondai!) Godak sathutui aiye; oyage help walin thama PC gana igena gatte! Kaalekin habai mee patte awe!
@pankajawickramarathne8818
@pankajawickramarathne8818 Ай бұрын
ඒකනම් සුපිරි video ekak ❤️
@itz.u001
@itz.u001 Ай бұрын
you are a good father ayye
@HashChe-hw3op
@HashChe-hw3op Ай бұрын
සර් වගේම නංගිත් දවසක ලොකු ගමනක් යයි ❤
@upulshantha7366
@upulshantha7366 Ай бұрын
Minecraft kiyanne kupiriyak thama ithin...❤❤❤❤❤
@kaluwagaming8513
@kaluwagaming8513 Ай бұрын
GOOD JOB AYYA ALL THE BEST
@upulshantha7366
@upulshantha7366 Ай бұрын
Minecraft picco...innavada...😂❤
@danushkaroshana1463
@danushkaroshana1463 Ай бұрын
niyamai ayye video eka dennatama Jesu Pihitai ❤
@isharamdusanka
@isharamdusanka Ай бұрын
WOW හරිම ලස්සන යි,🤩🤩😍😍😎😎💖💖💖
@gamingnaveen3353
@gamingnaveen3353 Ай бұрын
I easy play minecraft now😂❤❤
@LevonexMC
@LevonexMC Ай бұрын
"PC එකක් හැදුව. හදන්න ප්‍රධානම හේතුව මගෙ PC එක ආක්‍රමණය කිරීම" Description එක කියෙව්වේ මම විතරද ❤😂
@pcguidelk
@pcguidelk Ай бұрын
🫢😅😅
@LevonexMC
@LevonexMC Ай бұрын
@@pcguidelk 🤣
@GAMING_DANA994
@GAMING_DANA994 25 күн бұрын
Samaharak demav piyo kamathi na ganu lamayi ict vage deval igena gannavata but mama hithanava oya hoda thaththa kenek kiyalaa,mama kollek but mama ananthavath dakala thiyanava kello pc ekakin mokak hari karanna kuvvahama confused venava, minecraft kiyanne hoda game ekak eka hadala thiyenne lamayinta
@prabharavinath4695
@prabharavinath4695 Ай бұрын
Can you please create a seperate video comparing amd processors, value to performance comparison , or add intel comparison also
@GraphicEditLK
@GraphicEditLK Ай бұрын
E chuti nangi loku wela me video eka dakinakota 😅
@maxjsbro
@maxjsbro Ай бұрын
Ithin oyalata penawa mn meke game ekak gahanawa kiyla.....😂😂😂😂😂 oya nm hodatama karanawa...😂😂😂
@Technocrowned
@Technocrowned Ай бұрын
මමත් ගහන්නේ minecraft
@zenox3570
@zenox3570 Ай бұрын
great teacher ❤
@sandunnimantha6058
@sandunnimantha6058 Ай бұрын
Matath mage aiya thama mulin ma pc build ekak karala dunne i3-2 gen 4GB ram ekak ekka 512 GB HDD ekak ekka mamath othanin thama IT field ekata enna asa une mulin ma GTA Sa, Vice City wage games mod kara kara ekeeka pisuwada kara Passe ravenfield kiyala game ekak mata habuna othnin oka mod karanna unity wage game engine ekak one nisa game devlopment gana igena gaththa Othanin thama mage programming journey eka patan gathe passe HTML,CSS,JAVASCRIPT,C++.PHP, Python wage languages igena gaththa................ Ithin kiyanna thiyenne IT wage deyak ugannawata wada eyata aswa athi karanna ekeeka dewal karanna udaharanayak widhita game modding wage ita passe eyage gamana IT walin ekaya hada gannawa.
@pcguidelk
@pcguidelk Ай бұрын
අනිවාර්යයෙන්ම. මන් ආස උනේ powerpoint - මොකද lab එකේ game ගහන්න දුන්නෙ නෑ.
@sltcgaming4788
@sltcgaming4788 Ай бұрын
RYZEN BUILD එක ක් හැදුවනම් ඔය ගානටම හොද යි නෙද
@ReelAddictor
@ReelAddictor Ай бұрын
On board graphics thiyana processer ekak na oyaganata
@sarathchandrajayarathna2598
@sarathchandrajayarathna2598 Ай бұрын
නෑ ඔය ගානට ryzen 5 4600g තියෙනවා .අනික ryzen prosecer එකේ cores 6 ක් තියනවා .මේ i3 එකේ තියෙන්නෙ cores 4 ක් විතරයි 😊😊
@pasidesign2611
@pasidesign2611 Ай бұрын
ඒමි මුලින්ම video වලට එද්දි ගොඩක් පොඩියි නේද... 😍
@ytkaviya_256
@ytkaviya_256 Ай бұрын
ඒක හොද වැඩක්❤
@nipunaashvin
@nipunaashvin Ай бұрын
Love this❤
@fixmath.a4349
@fixmath.a4349 Ай бұрын
punchi kaledima aluth dewal hri widht pawichchi krnnna denw nn andu one na minissu yanna ona thnat ynw
@Gtainside_fan
@Gtainside_fan Ай бұрын
Minecraft නැතුව manhunt 2 ගහන්න දුන්නම් 😂 most violent game Country's 15 ban 😂
@SmoliOfficial
@SmoliOfficial 9 күн бұрын
අයියෙ මමත් මොන්ඩි සෝරි කාලෙඉදල ගෙම් ගනව අයිය ගනව බලල පුරැදු වෙලා මම පොඩි කාලෙ ගැවුව එත් PC එකක් Bilud කරෙ 7වසරෙන්
@user-vx3nf6zy3j
@user-vx3nf6zy3j Ай бұрын
Bro I told you that there will be a thumbnail like " Aime's PC build".
@pcguidelk
@pcguidelk Ай бұрын
Ha ha yes, on FB
@user-vx3nf6zy3j
@user-vx3nf6zy3j Ай бұрын
@@pcguidelk Yeah ❤
@sadeepawimarshana3932
@sadeepawimarshana3932 Ай бұрын
සුපිරියක් මේක ❤
@TeddyFF-vt7us
@TeddyFF-vt7us Ай бұрын
Onbord graphics ekka yana nisa amd ekakata yana eka honda nadda🤔🤔
@MadushaPremarathna-ue7dy
@MadushaPremarathna-ue7dy Ай бұрын
Supiri Minecrafter kenek
@sithulnawodya2460
@sithulnawodya2460 Ай бұрын
Good Video ❤
@malith_dahanayaka
@malith_dahanayaka Ай бұрын
Happy Gaming Aime 😊
@raveenyasas2837
@raveenyasas2837 Ай бұрын
Interesting video 👍🏻💖
@donaindrani3948
@donaindrani3948 Ай бұрын
Minecraft mama aurudu5 idan epa nowi gahana ekama game eka.
@GamingKiruvaSL
@GamingKiruvaSL Ай бұрын
okata shedar ekak dala denna ethakota lassani❤😊
@dulanjayaoshaka2620
@dulanjayaoshaka2620 Ай бұрын
Ayye...MSI motherboard walatath 1:1 replacement ekak labenawada?
@DTEYEvlog
@DTEYEvlog Ай бұрын
ඒක මරු 😍
@amesh5130
@amesh5130 Ай бұрын
අයියෙ desctop hard එක තියෙනවා 1tb ඒක laptop එකට connect කරන්න පුලුවන්ද? කොහොමද කරන්නෙ කියන්නකො
@kamalanichandrasiri7533
@kamalanichandrasiri7533 Ай бұрын
Mame nangita minecaft ekata shader pcak ekak dala denna
@Tharindu950
@Tharindu950 Ай бұрын
.Matath oyalagen pc build kara ganna puluwanda ❤️🥺
@pcguidelk
@pcguidelk Ай бұрын
770044860 whatsapp
@saseeka-weerasinghe
@saseeka-weerasinghe Ай бұрын
So cute 😊♥
@seneshxgaming
@seneshxgaming Ай бұрын
Minecraft gahanawanam hodi🎉
@MenukaA.V
@MenukaA.V Ай бұрын
ඔය build එක හදන්න කොච්චරක් ගියාද
@D2K538
@D2K538 Ай бұрын
Supiri ❤
@HarshaEkanayaka-nw4zv
@HarshaEkanayaka-nw4zv Ай бұрын
aiya aiyage studio eka hadagatta eka gena video ekak gemuda??
@chavood
@chavood Ай бұрын
අයියෙ chair එක මොකක්ද කියලා කියන්න කො
@ayeshdanushka8548
@ayeshdanushka8548 Ай бұрын
where i can find that PC case
@Huawei-zg1me
@Huawei-zg1me Ай бұрын
Minecraft ගහනvada math gahanava❤😮
@sldenu7307
@sldenu7307 16 күн бұрын
budget eka dannako
@mindrelax9394
@mindrelax9394 Ай бұрын
Very nice😊
@prabharavinath4695
@prabharavinath4695 Ай бұрын
Mid range AMD yana ekada honda mee system ekada honda, entry level AMD 8000 seris onboard graphics , ekaka build 1 karana ekada honda
@senuthhansana8500
@senuthhansana8500 Ай бұрын
0:37 methanida ram kiyala pridarshana ayya kiwwe naththan baduma thama😅🤣
@sahannirmal4058
@sahannirmal4058 Ай бұрын
මමත් minecraft ගහනව Minecraft එකට shaders දාන්න මට shaders දාන්න බෑ GPU එක අවුල් 😅
@Laviperedits
@Laviperedits Ай бұрын
Dekka gaman monada kiyala ganna salli ne 😂😢
@pamodmanodya7471
@pamodmanodya7471 Ай бұрын
Supirii
@Prabu_Tech_SL
@Prabu_Tech_SL Ай бұрын
❤❤❤
@lkyakaboy
@lkyakaboy Ай бұрын
adath supiri
@kaveen0214
@kaveen0214 Ай бұрын
adee shooiii ne😃
@SLSAGAMINGBRO
@SLSAGAMINGBRO Ай бұрын
Aiye mage laptop eka msi modern 15 b 13 m. Mata meke i3 processor ekak thiyenne (i3 1315 u) ram eka 8 gb .meka msi click bios walin overclock karata kamak nadda
@SriCricketer
@SriCricketer Ай бұрын
මේ වීඩියෝ එකේ ඔයාට පේනවා මම ගේම් ගහනවා කියලා 😂
@lokutuktuk7921
@lokutuktuk7921 Ай бұрын
අයියෙ අඩුම හදන්න පුලුවන් pc මොනෝද forza ගහන්න ❤
@nethujaamarasekara7836
@nethujaamarasekara7836 Ай бұрын
Ayye mage favourite game is minecrafr😀😀😀
@rishanperera2725
@rishanperera2725 Ай бұрын
Shoke build eka, gtx 1650 eka dammanam hondai
@chanulahansada
@chanulahansada Ай бұрын
පොඩි ලමයෙක්ටත් 12gen pc එකක් අරන් දෙනව මට අරන් දෙන්නෙ නෑනෙ😂
@DraGono5
@DraGono5 Ай бұрын
@Lastcat.
@Lastcat. 23 күн бұрын
Fps kiyada game eke
@tharindumadusanka7330
@tharindumadusanka7330 Ай бұрын
KZbinr kenek karamu
iPhone 16 - New Features Explained
21:38
pcguide lk
Рет қаралды 9 М.
Ampara - Suraj PC Build - MSk Computers
35:50
pcguide lk
Рет қаралды 30 М.
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 22 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 27 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 45 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 39 МЛН
Mr Bro 1 million Gaming Build - Chama Computers
25:10
pcguide lk
Рет қаралды 188 М.
Budget AMD vs intel PC Build Comparison 2024
15:15
pcguide lk
Рет қаралды 11 М.
Mini ITX Build with Cm NR200 Casing - Dr. Chanith
23:50
pcguide lk
Рет қаралды 57 М.
Color Calibrating Your Monitor - Sinhala
19:45
pcguide lk
Рет қаралды 17 М.
Gaming i9 Build - Gold Ram + Diamond Cooler!
22:49
pcguide lk
Рет қаралды 147 М.
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 22 МЛН